සිදුහත් යසෝදරා අතර ඇති වූ සංවාදය kawi bana.nawagaththegama siri sugatha thero .0775861387

Поделиться
HTML-код
  • Опубликовано: 7 сен 2024
  • කල්ප ගනනාවක් එකට ආ ගමන් මග ..බුදුවන ආත්මයේ සමුගැනීම...ස්ංවේදී කවි පෙල.
    nawagaththegama siri sugatha thero
    ඇසල මහේ සද පයා දිලෙන රැයේ...
    අසලටවත් නෑවිත් මම යන්න ගියේ...
    නිසල සිතින් නොම දුකකුත් තබා ලයේ...
    සිසිලක් වන්න ලොව ගිල්වා දහම් දියේ....
    සද බැබලෙනා පෝදා මේ ඇසල මහේ...
    ලද මව් පදවි සිරියෙන් මුලු මැදුර වැහේ...
    තෙදවන් සමිද පුරවාලා කදුලු ඇහේ...
    අද වන් දිනක වෙන්වී නික්මුනිද කොහේ..
    මැදියම් රැයේ නුබ හිදිනා යහන වෙත...
    විපරම් කරා මම ඇවිදින් පාල නෙත...
    සැප නින්දකය පුතු රහුල තුරුලෙ ඇත...
    කැප කර රාජ සැප ගිහිගෙට තැබුවෙ තිත...
    රත් පැහ වලා හිරු බසිනා වෙලාවේ...
    සිත්තම් මවා පානව මං මුලාවේ...
    සත්‍තයි ඉන්න බෑ මේ සදලු තලවේ...
    පුත් කැටි කරන් එන්නද මහ කැලාවේ...
    මැද ගන කැලෑ සමිදුනි සෙනෙහස රන්දා...
    එදවස පවා තපසට මා ආ හන්දා...
    අද පිටවන්න හැදුවම රිසි නැති හන්දා...
    සුදොවුන් නිරිදු මුර කාවල් බැන්දා...
    ලේන කුලේ සිට අවා ඔබව සොයා...
    හින නොදැක පින් කලෙ ඔබ යසොදරා...
    මාන බැලුවෙ යන්නට නිර්වානෙ කරා...
    දානෙ දුන්නෙ සියල්ල තන්හාවෙ මරා...
    ආවා එදා කුමරියො රන් කද ඉල්ලා ...
    පෑව සිල්ප මනරම් බූමිය හොල්ලා...
    පාවා සරණ දිවියට දුන් සැනසිල්ලා...
    වාවා ගන්න බෑ අද කදුලැල් අල්ලා...
    අසාර සසරේ හැටි දැක අත්හැරපූ...
    විසාල වස්තුව ඔබමයී මා ලබපු...
    අසාදරනයී සිදුහත් ලෙස සිතපු...
    හැමට සුවය බුද්ධත්වය මා ලබපු...
    හංස කුලේ ඉපදී හී වැදුනු වෙලේ...
    සදකිදුරිය වෙලත් එක ලෙස ප්‍රේම කලේ...
    මියදුනු ඔබටපෙන්නාලා සත්‍ය බලේ...
    යලි පන දුන්න මා අද ඇයි ඉවත හලේ...
    බෝධිසත්ත පාරමිතා පුරණ කොට...
    වීදී බැස්සෙ මා සමගින් පෙමින් සිට...
    පීදී සතුට නැති වන බව සසරෙ හෙට
    එහිදී ඔබත් දැනගෙන ලන් උයේ මට...
    ඉපදී ලේන කුලයේ සිදු වෙච්ච තතු...
    වල්ගෙන් සයුර සිදලන්නට පවා සිතූ...
    දරු සෙනෙහසේ මහිමය එහි කරපු මතු...
    අද ඇ‍යි හැර ගියෙ ඔබෙ රත්තරන් පුතු...
    නිකමට හෝ රාහුල පුතු ඇහැරීලා...
    එකපාරක් හැඩුවානම් පෙරලීලා..
    සැක නෑ ඔබත් අවදිව පුතු නලවාලා...
    මකනව තනිය පුතුහට සෙනෙහස පාලා...
    අලි කොටි වලස්සුන්ගෙන් හිරිහැරද නොවී...
    පිලිවෙත් පුරන්නට රැකවල් දෙන්න දෙවි...
    හිමවත් අදික සීතල ඉක්මනෛන් ගෙවී...
    ගිම්හානයෙන් රූසිරි නොමකෙන්න දැවී...
    වන සිව්පාවුන් රැදෙනා කැලය සැපයී
    වන මුල් පල පොතු අහාරයට කැපයි...
    වෙන නද රැගුම් සියල්ල මසිතට අකැපයී...
    ගුනවත් දේවියෙ මට අවැසිම නිවනයී...
    රාහුල පුතුට දායදය දෙන්න මතූ ...
    මා එන්නම් බුදුවී ඉදිරියට නෙතූ...
    දේවියෙ නැවත වැලපීමයී නොකල යුතූ...
    නිවනට යන්න ඔබ සමගින් රහල් පුතූ...
    පිරිනිවනින් සදා කාලෙට නිවෙන තුරා...
    සම්බුදු පදවි ලබුමට උපකාරෙ කරා...
    මෙතුවක් සසර වෙන් නොවෙමින් සසර පුරා..
    බිම්බා දේවියය් මා ඔබෙ යසෝදරා...
    බොදු බැති සිත දහම් සුවදින් ආලෝකමත් කිරීමට ගන්නා වූ වෑයමකි.
    0775861387

Комментарии • 164

  • @sachimadhushani762
    @sachimadhushani762 2 года назад +52

    සිදුහත් - යසෝදරා සංසාර වන්දනාවට,
    මාගේ නමස්කාරය වේවා..!!
    🙏🌼🙏

  • @pavideos3808
    @pavideos3808 2 года назад +26

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @miniriminiri6874
    @miniriminiri6874 2 года назад +28

    පිරිනිවනින් සදා කාලෙට නිවෙන තුරා සමිබුදු පදවි ලැබුමට උප කාර කලා මෙතුවක් සසර වෙන් නොවෙමින් අා සසර පුරා බිමිබා දේවියයි මා ඹබෙ යශෝධරා

    • @latalata9859
      @latalata9859 2 года назад

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏

    • @chathurapadmalal6364
      @chathurapadmalal6364 Год назад +1

      11¹

    • @chathurapadmalal6364
      @chathurapadmalal6364 Год назад

      11111¹1111

  • @miniriminiri6874
    @miniriminiri6874 2 года назад +7

    දීපංකර සමිබුද්ධ පාද මුලයේ නියත විවරන ලද දා පටන් සාරා සක්‍යය කල්ප ලක්ෂයක් පුරාවට මහ බෝසතානන් හා එක්ව අා ගමනේ බෝසත් පාරමී නමැති කුමුදු මල් පුබුදු වාලු සදවතිය වු පවිත්‍ර සෙනෙහේ පිවිතුරැ අාදරයේ පරිත්‍යයාග ශිලීම අාදර වන්තිය වු එ් උතුමි ස්ත්‍රිය අප මහ රහත් යශෝධරා තෙරණියට අප ගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @NamoBuddhaya641
    @NamoBuddhaya641 Год назад +20

    🌼යශෝදරා උත්තමාවියගේ ජීවිත කතාව 🌼
    සාමාන්‍යයෙන් දරුවෙක්👶 ඉපදුනාම අම්මෙක්ගේ පළමු පැතුම තමා ඒ දරුවාගේ මුණ තාත්තට පෙන්නන එක . රාහුල කුමාරය ඉපදුන වෙලේ යශෝදරා උත්තමාවිය👸 රාහුල කුමාරයාගේ මුණ සිද්ධාර්ථ කුමාරයට👑 පෙන්නන්න බලාගෙන හිටියේ . එදා තමා මහාභිනිශ්ක්‍රමණය 🍂කරේ . සසරේම දුක් වින්ද යශෝදරාව ගැන සිද්ධාර්ථ කුමාරයා හිතනවා මෙහෙම '' නැවත මේ සසරේ නුඹට මං වෙනුවෙන් හඩන්න ඉඩ තියන්නේ නෑ යශෝදරා '' කියලා. එහෙම හිතනකොට භාග්‍යවතුන් වහන්සේගේ ඇස් වලින් කදුලක්💧 වැටෙනවා උළුවස්සේ පතුලට .
    නැවත බුද්ධත්වයෙන්☸ පස්සේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වඩිනවා💮 . කිඹුල්වතට වැඩියට පස්සේ යශෝදරා උත්තමාවිය ආවේ නෑ කියනවා බලන්න . ඇයි ? ඒ දක්වාම ඇන්දේ (අවුරුදු 6ක්⏳) හනසළුපිලි පොරවාගෙන ඉදලා තියෙනවා . මොකද ? භාග්‍යවතුන් වහන්සේ වනයේදී පෙරවන්නේ ඒවා කියලා දැනගෙන . රාජ භෝජන වැලදුවේ නෑ කියනවා . බලන්න අසීමිත සෙනෙහස . එක තැනක තියෙනවා ''මගේ පෙම්බර සිදුහත් මට සිහිනෙන් හෝ නොපෙනේවා''දරන්න බැරි තැන . එතනම පතනවා ''මගේ පෙම්බර සිදුහත්ට මාව සිහිනෙන් හෝ නොපෙනේවා''. තපස බිඳෙයි කියලා .
    භාග්‍යවතුන් වහන්සේ වැඩිය වෙලේ අවේ නෑ කියනවා දාන ශාලාවට. උන් වහන්සේමයි පා ගමනින් ගියේ බලන්න 🪔. එර්දියක් කරෙත් නෑ.පා ගමනින් ගියේ. ගිහින් අර කදුල 💧වැටුන තැන භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් දෙක තියනවා.තමන්ගේ ස්වාමියා දැන් ඉලක්කයට ගිහින්. හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේගේ රූපේ නෙමෙයි යශෝදරා උත්තමාවිය දැක්කේ මුලින්ම.කාගේ රූපයද ? 💎දැනුනේ ස්වාමියා ඇවිත් වගේ. දුවගෙන ගිහින් හැඩුවා.ඇස් වල කදුළු වලින් සිරිපා හෙදෙනකන්. සුද්ධෝදන රජතුමා කලබල වෙනවා එවෙලේ. භාග්‍යවතුන් වහන්සේ සංඥා කරනවා එන්න එපා කියලා. එහෙම ආදරයක්.
    යශෝදරා උත්තමාවිය ඉපදෙන කොට ඒ මාලිගාව එලිය 🪔වුනා කියනවා. එච්චරටම රුපශ්‍රිය.මට හිතාගන්න බෑ කොහොම හිටියද කියලා මහණ වුනාට පස්සේ.නිහතමානී කියනවා දාන ශාලාවට පවා වැඩියත් දම්සබා මණ්ඩපයට වැඩියත් එන්නේ නෑ කියනවා ඉස්සරහට.ඔය කෙහෙහරි පැත්තකට වෙලා ඉන්නේ කියනවා. බොහෝ අය දැනගෙන හිටියේ නෑ කියනවා යශෝදරා උත්තමාවියගේ ප්‍රාතිහාර්ය පෑමේ හැකියාවවත්. දන්නෙවත් නෑ කියනවා.එච්චරට නිහතමානී.
    ප්‍රතිබිම්බයක් ඇඹුවා වගේ නිසා ලස්සන🌺 නිසා තමයි නම තිබ්බේ බිම්බා දේවී කියලා.කෙනෙකුට මූණ හරවලා බලන්න බෑ කියනවා. සාමාන්‍යයෙන් අපිට ඉරමඩල☀ දිහා කෙලින් බලන්න බෑනේ. ඒ වගේ රශ්මියක්🌟.එච්චර ලස්සනයි. මිනිස්සු දන් පාත්තරෙට දන් බෙදද්දී මුණ දිහා බැලුවේ නෑ කියනවා.බලන්න බෑ.
    යශෝදරා උත්තමාවියගේත්, බුදුරජාණන් වහන්සේගේත් වයස එකයි එකම දවසේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන්න කලින් තමයි යශෝදරා උත්තමාවිය පිරිනිවන්පෑවේ.ඇවිල්ලා කියනවා ''ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මගේ දුක් නිව්වා.'' සාරාසංක්‍ය කල්ප ලක්ෂයක ආදරයක් නිවනින් කෙලවර වුනු හැටි. ''මේ ගුණ චුට්ටක් හරි විහිදුවා ගන්න අඩු ගානේ'' මාගේ බුදුරජාණන් වහන්සේ කම්පා සිත් රහිතව ''යශෝදරා බොහෝ අය කෙරෙහි අනුකම්පාවෙන් පෙළහර පාන්න'' කිව්වා.
    පෙළහර පාලා තමන් වහන්සේගේ කුටියට ගිහිල්ලා පිරිනිවන්පාද්දී🥀 සුගති ලෝකවල දෙවිවරු කදුළු වගුරුවමින් හැඩුවා කියනවා. ඇයි මේ ආදර කතාව දන්න අය ඉන්නේ.
    (උපුටා ගැනීමකි)
    නිර්මල ප්‍රේමයට සැබෑ අරුතක් ගෙන දුන් තුන් ලෝකයටම පරම පිවිතුරු ස්ත්‍රී රත්නය වන යශෝධරා උත්තමාවියට මගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
    -යශෝදරා මාතා වන්දනාව-
    යා අභිරූපා දස්සනීයා - භික්ඛුනීසංඝ සෝභිනි
    සා ආසවා පරික්ඛිණා - වීතරාගා මහිද්ධිකා
    තං මහා පුඤ්ඤවංතිං පරිනිබ්බුතිං - වන්දාමි රාහුලමාතා යශෝදරා ති
    ඉතා මනහර රූ ඇති - දැකුම්කලු වූ පෙනුමැති
    යම් තෙරණියක් භික්ෂුණි - සඟරුවන හොබනී ද
    කෙලෙසුන් නසා ඕ - වීතරාගී මහා ඉර්ධිය ඇත්තී
    මහා පින් ඇති පිරිනිවන් වැඩි ඒ
    රාහුලමාතා යශෝධරා - සාදරයෙන් වඳිමි මම

  • @rashmikadewmina7390
    @rashmikadewmina7390 2 года назад +33

    මෙතෙක් පහළ් වී වදාළාවූ සියලුම සම්මා සම්බුදුරාජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා

  • @sadahamasura1311
    @sadahamasura1311 Год назад +9

    බුදුරජාණන් වහන්සේලා 28 නමක් පහල වූ මේ ලෝක තලයේ..මේ වගේ අසංක්‍යය හතරකුත් කල්ප ලක්ෂයක් එකම ආදර කතාව සිදුහත් යශෝදරා කතා පුවතයි..ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රාජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..! මේ ගෞතම බුද්ධ ශාසනේ උතුම්ම කාන්තා රත්නය වූ යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා..!☸️නමෝ බුද්ධාය☸️

  • @imashamalshani9163
    @imashamalshani9163 2 года назад +15

    සාදු සාදු සාදු!!!
    සිදුහත් යශෝදරා සංසාර වන්දනාවට මාගේ නමස්කාරය වේවා!!!
    සාදු සාදු සාදු!!!
    බුදු සරණයි!!!

  • @nanduninimesha5170
    @nanduninimesha5170 2 года назад +22

    දුක හිතෙනවා මේවා අහද්දි😭අනේ ඒ තරම් දුකක් කොහොමද උහුලගත්තේ😭

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 2 года назад +14

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @tecno6900
    @tecno6900 2 года назад +11

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා 🙏☸️

  • @user-xr2zd3yt2m
    @user-xr2zd3yt2m 5 месяцев назад +1

    දීපංකර පාද මූලයේ සිට බුද්දත්වය දක්වා සාරාසංකෛය කල්පලක්ශයක් පුරාවට සිතුවිල්ලේන් පාවා ආශිර්වාදයක් වූ
    ආදරයේ ප්‍රතිමූර්තිය යශෝදරා!!!🙏ඒ රාහුල මාතා යශෝදරාව හට උපහාරයක්ම වේවා!!🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 9 месяцев назад +2

    කොතෙක් ඇසුවත්..
    නිමාවක් නැහැ... අහන්න අහන්න
    ආසයි.. පිං වත් හිමියනි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය ම වේ වා.. නමෝ බුද්ධාහය..🙏🙏🙏
    සාධූ.. සාධූ.. සාධූ...

  • @user-hm7mh9rs8s
    @user-hm7mh9rs8s 5 месяцев назад +1

    හරිම,සන්වෙදී,කවි,පෙලක්,කොච්චර,ඇසුවත්,ඇතිවෙන්නෙ,නෑ,දවසකට,එක,සැරයක්,හරි,අහනවා,මෙ,ගායනය,ගිනිගත්,සිතක්,නිවාලන්න,හැකි,අපෙ,හාමුදුරැවනෙ,ඔබ,වහන්සෙ ගෙ,සුමිහිරි,ගායනයට,තෙරැවන්සරනයි,පින්වත්,හිමියනි,ඔබ,වහන්සෙ ට,❤❤❤🙏🌷🙏🌷🙏🌷

  • @miniriminiri6874
    @miniriminiri6874 2 года назад +11

    පිනක් අැත්නමි මාත් වෙන්නං යශෝධරාවක් තෙරැවන් සරණයි ඔබ වහන්සෙට 🙏🙏🙏🙏

  • @Madusara339
    @Madusara339 5 месяцев назад +2

    Siduhath yasodara wandana wata mage namaskaraya wewa 🌼🙏sadu 🌼🙏sadu 🌼🙏sadu pinwath swamein wahnseta theruwan saranai goodak pin oba whanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranisenewirthna2124
    @chandranisenewirthna2124 8 месяцев назад +1

    පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට. මාගේ නමස්කරය. වේවා....

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 2 года назад +10

    යශොධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා... සාධු සාධු සාධු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sehasnathisewmi-id1ic
    @sehasnathisewmi-id1ic Год назад +1

    මම හැමදාම යසෝදරාව වන්දන කරනවා නමස්කාර වේවා,,!

  • @manjuladinesh8211
    @manjuladinesh8211 2 года назад +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Bimbisara2000
    @Bimbisara2000 2 года назад +8

    මං හින්දු ආගමේ උනත් ඔබ වහන්සේගේ කවි බන වලට ආසයි

  • @anuradhapurasos2631
    @anuradhapurasos2631 Год назад +2

    ...... sadu......sadu .......sadu.sadu

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 года назад +2

    Ape.suwamin.wahanseta.neduk.neroge.suwaya.labewa

  • @user-vy8ni4mj4t
    @user-vy8ni4mj4t 6 месяцев назад +1

    Sammasambudu padaweya mage mahattayata labewa mamat yashodarawak wewa

  • @sadahamasura1311
    @sadahamasura1311 Год назад +2

    දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 2 года назад +8

    හරිම ලස්සනයි සංවෙදයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි. ....

  • @sachinisathsarani7834
    @sachinisathsarani7834 2 года назад +3

    Kochchiyee yamu.menikala.🌼🙏💪

  • @ruwanthimanike7856
    @ruwanthimanike7856 2 года назад +5

    තෙරුවන් සරණයි අපේ හාමුඋරැවනේ

  • @nuwanbuddhika9974
    @nuwanbuddhika9974 Год назад +2

    Sadu sadu sadu

  • @user-vy8ni4mj4t
    @user-vy8ni4mj4t 6 месяцев назад +1

    Mamat yasodarawak wewa mage mahattaya sidarta yekma wewa

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 2 года назад +6

    සමිිමා සමිිබුදු සරණයි....🙏

  • @dulminilakshi4807
    @dulminilakshi4807 2 года назад +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @devikadevi9713
    @devikadevi9713 Год назад +3

    මිහිරි හඩ්න් ගායනා කරන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුෂ පතමි.

  • @dinushahashanofficial3046
    @dinushahashanofficial3046 Год назад +1

    Pinwath mage budu samiduta mage namaskaraya wewa....🙏🙏🙏...unwahansege sewanalla men siti e maha uththarinthara kantha rathnaya yashodara theraniyan wahanseta mage namaskaraya wea.🙏🙏🙏🙏🙏🙏

  • @ahinsajeayamali6569
    @ahinsajeayamali6569 Год назад +1

    Lassanai voices obage b.s

  • @user-rp3kh7sx2l
    @user-rp3kh7sx2l 9 месяцев назад +2

    Kadulu wetenawa e tharam ❤denenawa e dennage ..., ehema adara katha thiyenawada kiyanna danne na.. sadu ,🙏 e guna kochchara ahuwath madi

  • @pushpakanthi2409
    @pushpakanthi2409 2 года назад +3

    🌻🌻🌻

  • @anuradhapurasos2631
    @anuradhapurasos2631 Год назад +2

    සිදුහත් - යසෝදරා සංසාර වන්දනාවට,
    මාගේ නමස්කාරය වේවා..

  • @chathurikamaduwanthi6538
    @chathurikamaduwanthi6538 2 года назад +6

    තව තවත් මෙවැනි නිර්මාණ වලින් අපේ සිත් සනසන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා..!

  • @chathurikamaduwanthi6538
    @chathurikamaduwanthi6538 2 года назад +4

    ඒ කටහඩ නම් භාවනාවක් හාමුදුරුවනේ

  • @vishwasanklpa3987
    @vishwasanklpa3987 Год назад +1

    අනේ හාමුදුරුවනේ, මේ කියන දේවල් වල විචාරයක් කරන්න පුලුවන් ද😳
    මේ කියන දේවල් තව තව දැන ගන්න කැමතියි..❤ ඒ තරම් විශ්ෂ්ඨයි!

  • @ridmimelanka130
    @ridmimelanka130 2 года назад +3

    Theruwan saranay

  • @mallikachandani
    @mallikachandani Год назад +2

    theruwana. sarabai

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 года назад +2

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏

  • @NamoBuddhaya641
    @NamoBuddhaya641 Год назад +2

    සිදුහත් කුමරු :- ඇසල මහේ සද පයා දිලෙන රැයේ...
    අසලටවත් නෑවිත් මම යන්න ගියේ...
    නිසල සිතින් නොම දුකකුත් තබා ලයේ...
    සිසිලක් වන්න ලොව ගිල්වා දහම් දියේ....
    යශෝදරා දේවිය :- සද බැබලෙනා පෝදා මේ ඇසල මහේ...
    ලද මව් පදවි සිරියෙන් මුලු මැදුර වැහේ...
    තෙදවන් සමිද පුරවාලා කදුලු ඇහේ...
    අද වන් දිනක වෙන්වී නික්මුනිද කොහේ..
    සිදුහත් කුමරු :- මැදියම් රැයේ නුබ හිදිනා යහන වෙත...
    විපරම් කරා මම ඇවිදින් පාල නෙත...
    සැප නින්දකය පුතු රහුල තුරුලෙ ඇත...
    කැප කර රාජ සැප ගිහිගෙට තැබුවෙ තිත...
    යශෝදරා දේවිය :- රත් පැහ වලා හිරු බසිනා වෙලාවේ...
    සිත්තම් මවා පානව මං මුලාවේ...
    සත්‍තයි ඉන්න බෑ මේ සදලු තලවේ...
    පුත් කැටි කරන් එන්නද මහ කැලාවේ...
    :- මැද ගන කැලෑ සමිදුනි සෙනෙහස රන්දා...
    එදවස පවා තපසට මා ආ හන්දා...
    අද පිටවන්න හැදුවම රිසි නැති හන්දා...
    සුදොවුන් පිය නිරිදු මුර කාවල් බැන්දා...
    සිදුහත් කුමරු :- ලේන කුලේ සිට අවා ඔබව සොයා...
    හින නොදැක පින් කලෙ ඔබ යසොදරා...
    මාන බැලුවෙ යන්නට නිර්වානෙ කරා...
    දානෙ දුන්නෙ සියල්ල තන්හාවෙ මරා...
    සිදුහත් කුමරු :- ආවා එදා කුමරියො රන් කද ඉල්ලා ...
    පෑව සිල්ප මනරම් බූමිය හොල්ලා...
    පාවා සරණ දිවියට දුන් සැනසිල්ලා...
    වාවා ගන්න බෑ අද කදුලැල් අල්ලා...
    :- අසාර සසරේ හැටි දැක අත්හැරපූ...
    විසාල වස්තුව ඔබමයී මා ලබපු...
    අසාදරනයී සිදුහත් ලෙස සිතපු...
    හැමට සුවය බුද්ධත්වය මා ලබපු...
    යශෝදරා දේවිය :- හංස කුලේ ඉපදී හී වැදුනු වෙලේ...
    සදකිදුරිය වෙලත් එක ලෙස ප්‍රේම කලේ...
    මියදුනු ඔබටපෙන්නාලා සත්‍ය බලේ...
    යලි පන දුන්න මා අද ඇයි ඉවත හලේ...
    සිදුහත් කුමරු :- බෝධිසත්ත පාරමිතා පුරණ කොට...
    වීදී බැස්සෙ මා සමගින් පෙමින් සිට...
    පීදී සතුට නැති වන බව සසරෙ හෙට
    එහිදී ඔබත් දැනගෙන ලන් උයේ මට...
    යශෝදරා දේවිය :- ඉපදී ලේන කුලයේ සිදු වෙච්ච තතු...
    වල්ගෙන් සයුර සිදලන්නට පවා සිතූ...
    දරු සෙනෙහසේ මහිමය එහි කරපු මතු...
    අද ඇ‍යි හැර ගියෙ ඔබෙ රත්තරන් පුතු...
    සිදුහත් කුමරු :- නිකමට හෝ රාහුල පුතු ඇහැරීලා...
    එකපාරක් හැඩුවානම් පෙරලීලා..
    සැක නෑ ඔබත් අවදිව පුතු නලවාලා...
    මකනව තනිය පුතුහට සෙනෙහස පාලා...
    යශෝදරා දේවිය :- අලි කොටි වලස්සුන්ගෙන් හිරිහැරද නොවී...
    පිලිවෙත් පුරන්නට රැකවල් දෙන්න දෙවි...
    හිමවත් අදික සීතල ඉක්මනෛන් ගෙවී...
    ගිම්හානයෙන් රූසිරි නොමකෙන්න දැවී...
    සිදුහත් කුමරු :- වන සිව්පාවුන් රැදෙනා කැලය සැපයී
    වන මුල් පල පොතු අහාරයට කැපයි...
    වෙන නද රැගුම් සියල්ල මසිතට අකැපයී...
    ගුනවත් දේවියෙ මට අවැසිම නිවනයී...
    :- රාහුල පුතුට දායදය දෙන්න මතූ ...
    මා එන්නම් බුදුවී ඉදිරියට නෙතූ...
    දේවියෙ නැවත වැලපීමයී නොකල යුතූ...
    නිවනට යන්න ඔබ සමගින් රහල් පුතූ...
    යශෝදරා දේවිය :- පිරිනිවනින් සදා කාලෙට නිවෙන තුරා...
    සම්බුදු පදවි ලබුමට උපකාරෙ කරා...
    මෙතුවක් සසර වෙන් නොවෙමින් සසර පුරා..
    බිම්බා දේවියය් මා ඔබෙ යසෝදරා...
    ( උපුටා ගැනීමකි )

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 9 месяцев назад +1

    ඇත්තටම මෙම බුදත්වය ගැන නිර්මාණ ය කර ඇති හැම ව්ඩ් යෝව ක්ම සකස් කර ස්වාමීන් වහන්සේලාටත් ඉතාම උනන්දුවෙන් යූට්බ් චැනල් තුල ඉදිරිපත් කර සෑම සියලු දෙනාටම මාගේ හද පිරි ස්තූතිය වගේම බොහොම පිං සෑම දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🇫🇷🌻🇫🇷🌻🇫🇷🌻🇫🇷🌻 🌻🇫🇷🌻🇫🇷🌻🇫🇷🌻🇫🇷

  • @human5839
    @human5839 Год назад +2

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ කවි බණ අහද්දී හිතේ තියන නොසන්සු බව නැතිම වෙලා යනවා 🙏🙏🙏

  • @janakagm5686
    @janakagm5686 2 года назад +5

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 2 года назад +3

    Sadu Sadu Sadu...!!!

  • @sachinisathsarani7834
    @sachinisathsarani7834 2 года назад +2

    Koo sabaree kello kolloo.🙏🌼🌼💪💪💪

  • @sachinisathsarani7834
    @sachinisathsarani7834 2 года назад +2

    Mge pathiwatha sathyak.🙏🌼🌼🌼🌼💪💪💪💪💪siylu sattyo niduk wetwa nirogi wettwa.I love u.🙏🌼🌼🌼💪💪💪

  • @chandaknayok3961
    @chandaknayok3961 2 года назад +2

    Oba wahanseta. Mage namaskaraya wewa..sadu . Sadu...sadu...

  • @gayanimadushikajayasooriya1674
    @gayanimadushikajayasooriya1674 Год назад +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට....සාදු.....සාදු.....!!💐💐💐💐💐🙏🙏🙏🙏

  • @manujaart187
    @manujaart187 Год назад +2

    නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.. 💖❤️💕

  • @indaranipathirana7794
    @indaranipathirana7794 2 года назад +5

    🙏🙏🙏🙏

  • @tokyo6963
    @tokyo6963 2 года назад +6

    💗🙏💗

  • @siriyakanthi5520
    @siriyakanthi5520 Год назад +1

    නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @anoshcool7184
    @anoshcool7184 2 года назад +4

    බුදුසරණයි 🙏🙏🙏

  • @RbKuwait-gz5ip
    @RbKuwait-gz5ip 6 месяцев назад +1

    Sadu.sadu.sadu

  • @lalwickramasingha5293
    @lalwickramasingha5293 2 года назад +3

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ ....🙏🙏🙏

  • @gamagepiyumisulochana5172
    @gamagepiyumisulochana5172 Год назад +2

    පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @KaveenDilshan-dl8yx
    @KaveenDilshan-dl8yx Год назад +1

    Budu saranai ❤️❤️❤️🙏🙏🙏🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 Год назад +3

    සංසාර ගත ප්‍රෙමයක් අවසන් උන අයුරු මුළුමහත් ලොකසත්වයන්ට දුක නැති කරල ප්‍රෙමයද ඒ අයුරින්ම අවසන් වුනා පතා ගෙන ආ හැටි මෙ තමයි සත්‍යය

  • @RuchiniDeepani-cw9lz
    @RuchiniDeepani-cw9lz Год назад +2

    සාදු සාදූ .සාදු..

  • @danukawithanage4891
    @danukawithanage4891 Год назад +2

    යශොදර දෙවිය්ට් මාගෙ නමස් කාරයම වේව 🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @nadunisuwanna102
    @nadunisuwanna102 Год назад +1

    මන් utube අවොත් අහනව සියලු prarthana ඉටු වෙවා 🥰😇

  • @komarikk1394
    @komarikk1394 2 года назад +3

    තෙරුවන්ඝරණයිSadu Sadu Sadu 🙏

  • @kumariekanayaka651
    @kumariekanayaka651 Год назад

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේ 🙏🙏🙏

  • @mallikachandani
    @mallikachandani Год назад +2

    Sabu......Sabu.....sabu

  • @sachinihansika4320
    @sachinihansika4320 Год назад +1

    සංසාර චාරිකාවේ වෙන් නොවෙමින් ආ ගමනෙහි අවසානයේ උතුම් වු නිර්වානය කරා ගමන් ගත් සිදුහත් කුමරානණි,යශෝධරා දේවියනී 🙏🙏🙏🙏🙏🙏.මාගේ නමස්කාරය.

  • @rumeshiharshi944
    @rumeshiharshi944 2 года назад +2

    Lassanai.

  • @thilinikaushalya217
    @thilinikaushalya217 2 года назад +2

    🙏🙏🙏 hitha niwuna e kawi pelata...Oba wahanseta budu saranai...

  • @nimalibaddagamage6544
    @nimalibaddagamage6544 Год назад +1

    Budu dahamameyai therum ganna

  • @nadunisuwanna102
    @nadunisuwanna102 Год назад +1

    අනෙ marama ලස්සනයි ❤️

  • @apsaraapsara723
    @apsaraapsara723 Год назад +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @chandanisamanthika8795
    @chandanisamanthika8795 2 года назад +2

    Namo buddhaya🙏🙏🙏🙏

  • @spvlogfollow
    @spvlogfollow 2 года назад +7

    Boma lasaanay ape හාමුදුරුවෝ ඇස් දෙකට කදුලු ආව අපෙ හමුදුරුවනේ.

  • @dumilaharshani6396
    @dumilaharshani6396 2 года назад +2

    Theruwan saranai ..oba wahanseta..

  • @hasindulakshan6859
    @hasindulakshan6859 Год назад +2

    සිදුහත් ,යශොදරා සන්සාර වන්දනාවට මගේ නමස්කාරය...ඒ උත්තරීතර වන්දනීය වූ පිවිතුරු ආදරයට මාගේ නමස්කාරය වේවා... 🙏

  • @oscargamerff176
    @oscargamerff176 2 года назад +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @bahujanahithaya
    @bahujanahithaya 2 года назад +6

    ගීතස්සර සූත්‍රය
    “මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
    “තවර පසක්ද යත්? තෙමේද ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝද ඒ ස්වරයෙහි ඇලෙත්. ගෘහපතීහුද, ‘යම් පරිද්දකින්ම අපි ගායනා කරමුද, එපරිද්දෙන්ම මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ගායනා කෙරෙත්ය’ යි හෙළා දකිත්. හඬනගා කීමද කැමතිවන්නහුගේ සමාධිය භංග වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ යන පසයි.
    “මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.

    • @latalata9859
      @latalata9859 2 года назад

      🌹🌹🌹🌹🇱🇰🇱🇰🙏🙏

  • @pemalatha751
    @pemalatha751 Год назад +1

    තේරුවන් සරණයි..සාදූ..සාදූ..සාදූ

  • @kalanijayakodyjayakodi
    @kalanijayakodyjayakodi Год назад

    Theruwansaranai Apey hamuduruwney

  • @niroshanichandima224
    @niroshanichandima224 Год назад +1

    harima.lassanai.mama.asama.yasodara.kaviwalata.sisilasak.wanna.lowa.gilawa.daham.gaga.harima.mihiri.dasawanata.budusarnai.apa.hamuduruwana..🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @thamaramanel9821
    @thamaramanel9821 2 года назад +2

    Teruwan saranai ape hamuduruwane 🙏🙏🙏

  • @diluupanishani4340
    @diluupanishani4340 Год назад +1

    Narasihagatha

  • @puliyankulamemahinda4954
    @puliyankulamemahinda4954 2 года назад +2

    May the triple gem bless you ape hamuduruwane

  • @pradeepmax538
    @pradeepmax538 2 года назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @latalata9859
      @latalata9859 2 года назад

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @naatha7741
    @naatha7741 2 года назад +1

    සමිමා සම්බුදු සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🌹 සාධූ 🙏🌹 සාධූ 🙏🌹 සාධූ

  • @renukakw5244
    @renukakw5244 2 года назад +2

    Sadu saduu saduu

  • @lahirusampath292
    @lahirusampath292 Год назад +1

    ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @sachinisathsarani7834
    @sachinisathsarani7834 2 года назад +2

    රුවන්වැලි seeya wadinna ymukoo.kttya ekka.

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 2 года назад +1

    Oba whanseta chthurarya sathya a awabhoda wewa sadu sadu sadu

  • @nalikapathmini9899
    @nalikapathmini9899 2 года назад +2

    සිදුහත් යසෝදරා වන්දනාවට මගේ නමස්කාරය වෙිවා

  • @sachinisathsarani7834
    @sachinisathsarani7834 2 года назад +2

    Menike mge hithe

  • @nsnoja2695
    @nsnoja2695 2 года назад +1

    තෙරුවන් සරණයි ඔබ වහසේට 🙏🙏🙏

  • @susithavinod8345
    @susithavinod8345 2 года назад +2

    ❤🙏theruwan saranai💚

  • @sports8804
    @sports8804 2 года назад +2

    බුදුසරණයි 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @sujasurana6347
    @sujasurana6347 2 года назад +1

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @lahirusampath292
    @lahirusampath292 Год назад +1

    තේරුවන් සරනයි ඔබ වහන්සේට🙏🙏🙏