Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ අක්කා ඔයාගේ වීඩියෝස් වලින් රසට කෑම වෙනස් විදියට හදන්න විතරක් නෙමෙයි..ඒ ගැන කියලා දෙන අමතර කරුණු හරිම වටිනවා අක්කේ..හැමෝම එහෙම නෑ..මන් ආසම ඔයාගේ ඒ පැහැදිළි කිරීම් වලට..🙏 ඔයාගෙන් නොදන්න ගොඩක් දේවල් දැනගත්ත..අනිත් අය එක්කත් ඒ දේවල් බෙදා ගන්නවා මන් ඔයාට පින් සිද්ධ වෙන්න..🙏😇 අපේ අම්මා පත්තරේ ඔයාගේ ලිපි තවත් ආසාවෙන් බලනවා මන්..ඔයා ලොකු දැනුමක් තියන කෙනෙක්..හරිම වටිනවා..තව තවත් හොඳ දේවල් මිනිස්සු අතරට ගේන්න ඔයාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා..🙏 මේ හැමදේටම ඔයාට බොහෝම ස්තූතියි..🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා.. බුදු සරණයි..🤗♥️🙏😘🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💝
ස්තුතියි නංගි බෙහෙවින් ❤
හරිම රස ඇති..ඔබ තුමියට ස්තූතියි දැනුවත් කිරීම ගැන..
හදනවා හෙට.👍
මමත් ආසම කෑමක් හැබයි මම සීනියි පොලුයි ලුනු බිදකුයි දාල අනල කෑවේ මේ විදියට හදල කන්න ඕන හබලපෙති රසයි ගුනයි කියල දැනන් උන්නට ගෑස්ට්රසිස්වලට හොදබව දන්නෙ අදයි බොහොම ස්තුතියි මහත්මියට අපව ගුකාගුන කියල දෙමින් දැනුවත් කරනවාටතෙරැවන් සරනින් ඔබතුමියට යහපතක්ම වේවා.
ස්තුතියි ගොඩක්
Thank you 👍habala pethi kenda hadannath puluwan👍
හරි රසයි 👌
බොහොම ස්තුති තෙරුවන් සරණයි !!!
Great recipes..pls give more..thank u..😊
අම්මා හදපු හබලපෙති අග්ගලා කෑවට පස්සේ අවුරුදු ගාණකින් කෑවෙ නෑ අක්කා, රස තාම මතකයි, හදන්න ඕනේ, පින් මතක් කළාට, thanks හොදේ. බුදු සරණයි ඔයාට ❤️❤️
ස්තුතියි නංගි
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.නියමයි .❤️👍💐
Thank You For The Recipe ..නංගී ..👍
Nieyamay
මම කැමතිම කෑමක්
Godak rasaathi kiyla hithenava sthuthiy opathumiyta❤
Kusala akka Haal walin kiri hadana video 1k daannaStuthi Oyata theruwan saranai
පුංචිකාලෙ කාපු කෑමක් ඔයාගෙ video එක දකිද්දි මතක් උනේ ආයෙ. අපේ ළමයි මේවා දැකලත් නෑ,
සුපර්බ් කුසලා,,,🙏🙏🙏
ස්තුතියි .අපේ පැරණි keamak ගුණ කියලා දුන්නාට ...
බොහොම ස්තූතියි ගොඩක්ම රසවත් වටිනා රෙසිපි එකක් අපි වෙනුවෙන් අරගෙන ආවට ❤️❤️❤️
ස්තුතියි මල්ලි
💕💕💕
නියමයි අක්කි
Godak watinawa👍
Theruwansaranai manika.
Godak pin
Niyamai
Thanks,
Oya harima hodai.😊❤
Mn dan haduwa rassssssssssi
අපේ අම්මාත් හදනවා තාම
Mmm ❤️
good food...Thank you akka
ගොඩාක් ස්තුතීයි ම්ස්
👌
matah gastritis thiyanawa man hadala kala oyata comment ekak dannam.thankyou budu saranai.
Best ape Amma best
❤
Vena's vidiyata poshaneeya keti ahara hadunva Dena obata niduk nirogi suwa labewa
❤️❤️❤️❤️
Thanks dear
වියලි මිදි දාන්නත් පුලුවන් නේද
පුළුවන්
Rasaaaii.. e unata guli wenne nene. 😁😁😁 Henden kewa.
Thanks
ඔබට ගොඩක් ස්තුතියි
Habala pethi venuvata pavichi karanna puluvan monada?pita rata inna ayata corn flacks dry ne godak
Oats පුළුවන්
Tnx ❤️❤️❤️
ත්‍රී පෝෂ වලින් හදන කෑම වට්ටෝරු ටිකක් අරගෙන එන්න ඔයා ගොඩක් හොඳ දේවල් රැගෙන එන නිසා මම ඉල්ලා සිටිමි ඔයාට සම්මා සම් බුදු සරණ යි 🙏🙏❤️❤️❤️
කැද හදන්න කියලා දෙන්න මිස්
හරි
හබල පෙති හෝදලා වතුර සමග ලිපේ තියන්න.ඒක උතුරද්දි පොල් කිරි එකතු කරන්න.ලුණු සහ සීනි අවශ්‍ය පදමට එකතු කරන්න.උතුරගෙන එද්දි ලිපෙන් බාගන්න. හරිම රස ගුණ කැඳ එකක්.
Rasa. A
අනේ අක්කා ඔයාගේ වීඩියෝස් වලින් රසට කෑම වෙනස් විදියට හදන්න විතරක් නෙමෙයි..ඒ ගැන කියලා දෙන අමතර කරුණු හරිම වටිනවා අක්කේ..හැමෝම එහෙම නෑ..මන් ආසම ඔයාගේ ඒ පැහැදිළි කිරීම් වලට..🙏 ඔයාගෙන් නොදන්න ගොඩක් දේවල් දැනගත්ත..අනිත් අය එක්කත් ඒ දේවල් බෙදා ගන්නවා මන් ඔයාට පින් සිද්ධ වෙන්න..🙏😇 අපේ අම්මා පත්තරේ ඔයාගේ ලිපි තවත් ආසාවෙන් බලනවා මන්..ඔයා ලොකු දැනුමක් තියන කෙනෙක්..හරිම වටිනවා..තව තවත් හොඳ දේවල් මිනිස්සු අතරට ගේන්න ඔයාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා..🙏 මේ හැමදේටම ඔයාට බොහෝම ස්තූතියි..🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා.. බුදු සරණයි..🤗♥️🙏😘🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💝
ස්තුතියි නංගි බෙහෙවින් ❤
හරිම රස ඇති..ඔබ තුමියට ස්තූතියි දැනුවත් කිරීම ගැන..
හදනවා හෙට.👍
මමත් ආසම කෑමක් හැබයි මම සීනියි පොලුයි ලුනු බිදකුයි දාල අනල කෑවේ මේ විදියට හදල කන්න ඕන හබලපෙති රසයි ගුනයි කියල දැනන් උන්නට ගෑස්ට්රසිස්වලට හොදබව දන්නෙ අදයි බොහොම ස්තුතියි මහත්මියට අපව ගුකාගුන කියල දෙමින් දැනුවත් කරනවාට
තෙරැවන් සරනින් ඔබතුමියට යහපතක්ම වේවා.
ස්තුතියි ගොඩක්
Thank you 👍habala pethi kenda hadannath puluwan👍
හරි රසයි 👌
බොහොම ස්තුති තෙරුවන් සරණයි !!!
Great recipes..pls give more..thank u..😊
අම්මා හදපු හබලපෙති අග්ගලා කෑවට පස්සේ අවුරුදු ගාණකින් කෑවෙ නෑ අක්කා, රස තාම මතකයි, හදන්න ඕනේ, පින් මතක් කළාට, thanks හොදේ. බුදු සරණයි ඔයාට ❤️❤️
ස්තුතියි නංගි
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.නියමයි .❤️👍💐
Thank You For The Recipe ..නංගී ..👍
Nieyamay
මම කැමතිම කෑමක්
Godak rasaathi kiyla hithenava sthuthiy opathumiyta❤
Kusala akka
Haal walin kiri hadana video 1k daanna
Stuthi
Oyata theruwan saranai