කුණ්ඩලනි ශක්තිය අවහිර කරන බාදාවන්|sri lanka yoga teacher| kundalini bawana|yoga sri lanka|yoga sinha

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 87

  • @BOOYAH_44
    @BOOYAH_44 Год назад +9

    අපිට මේ වගේ වටින දෙයක් කියල දෙනවට ඔබ තුමාට ආද්‍යාමික ලෝකෙ සුපිරිම තැනකට යන්න හැකියාව ලැබෙන්න ඕන❤️

  • @නිර්වානමග
    @නිර්වානමග 11 месяцев назад +3

    තෙරුවන් සරනයි ..ස්තුති .පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ..🙏🙏☸️💜️

  • @waruni_iresha
    @waruni_iresha Год назад +3

    මේ ක්‍රමයට ඕම්කාරය මන්ත්‍රනය කල විට සිරුරේ කම්පනය ගොඩක් හොදින් දැනෙන්න ගන්නව.
    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @aselawijesekara-c9d
    @aselawijesekara-c9d Год назад +1

    ඒ විදිහට හුස්ම ගැනීම ප්‍රගුණ කළාම මාර සැහැල්ලුවක් දැනෙන්නේ ඔබතුමාට පින්

  • @sandyreimer6152
    @sandyreimer6152 Год назад +3

    🙏ඔබතුමාට උතුම්ම නිර්වාණය අවබෝධ වේවා!!! අපගේ නමස්කාරය!!!

  • @SenithiPrasansani
    @SenithiPrasansani Год назад +2

    ගුරු ස්තුතිය

  • @deepagunathilaka456
    @deepagunathilaka456 Год назад +1

    ගුරුතුමනි,,,ඔබතුමා යටතේ මෙමෙ යෝග අබ්‍යස කිරීමට ගොඩාක් කැමති..එය
    ට අවස්තා වක් ලබාදෙන්න..ස්තුති ගුරුතුමනි....

  • @thushariperera1685
    @thushariperera1685 Год назад +2

    ඉතාම වටිනා වීඩියෝවක් . වටිනා ඉගැන්වීමක්. බොහොම ස්තූතියි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @maheshikakumari4292
    @maheshikakumari4292 Год назад +3

    දීර්ඝායු වේවා! ගුරුතුමනි 🙏🙏🙏 💚

  • @danulamunasinghe4474
    @danulamunasinghe4474 Год назад

    ඔබතුමාගේ සේවය හුගක් වටිනවා. අද හුගක් කුණ්ඩලිනි ශක්තිය ගැන කථා කරනවා අන්තර්ජාලය තුළ. මං දකින විදියට ඒ අය veiws ගැනීමේ උපක්‍රමයක් විදියට තමයි ඒ දේවල් සිදු කරනු ලබනුයේ.නොදන්න දේවල් දන්නවා වගේ කියලා මිනිස් ජිවිත අමාරුවේ දානවා.කුණ්ඩලිනි ශක්තිය අවදි කරනවා කියලා ලංකාවේ හුගක් යෝග පන්තිත් අද සමාජේ දකින්න තියෙනවා. බියර් යෝග,face යෝග,සිනහ යෝග වගේ යෝග දර්ශනය තුළ නොමැති දේවල් තියෙනවා වගේ කියන අය වෙනුවෙන් නොමැති දේවල් සත්‍ය යෝග දර්ශනය වටහා දීම සම්බන්ද ස්තුතියි වන්ත වෙනවා ඔබ තුමාට. හුගක් වෙලාවට face යෝග, සිනහ යෝග වගේ දේවල් යෝග වල තියෙනවා කියන්නේ මාස දෙක තුනෙන් පැය ගාන ඉවර කරලා setificate ගන්න අය. මාස දෙක තුනකින් යෝග ගුරුවරයෙක් බිහි වෙලා marketing system වලට මිනිස්සු ඇද ගන්න යෝග දර්ශනයට කරන විකුර්තිය වෙනුවෙන් පෙනී සිටින ඔබ‍ට නැවත වාරයක් ස්තුතියි වන්ත වෙනවා. 🙏

  • @ravindudhananjaya7041
    @ravindudhananjaya7041 Год назад +2

    කාලයට අවශ්‍ය තේමාවක් 🙏❤️

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 Год назад

    තෙරුවන් සරණයි ඔබතුමාගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවෙවා

  • @indrahettihewa9207
    @indrahettihewa9207 5 месяцев назад

    තෙරුවන් සරණයි!!! ඔබතුමාට

  • @arawindaarawinda9639
    @arawindaarawinda9639 Год назад +1

    Bohoma sthuthy...sir

  • @rosesm2163
    @rosesm2163 Год назад +2

    Very clearly explained.thank you sir🙏

  • @sumethradias9245
    @sumethradias9245 Год назад

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏

  • @pasindutharaka777
    @pasindutharaka777 7 месяцев назад

    🧘‍♂️🙏🙏🙏 ඕම්.... බොහොම ස්තුතියි ඔබ තුමන්ට.

  • @waruni_iresha
    @waruni_iresha Год назад

    ගොඩක් වටින දේශනයක් සර්..බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @k.vpiyadasa6758
    @k.vpiyadasa6758 5 месяцев назад

    Excellent superb swapath wewa

  • @mihiranfernando7102
    @mihiranfernando7102 Год назад

    බොහොම ස්තුතියි ගුරැතුමා ..!!!

  • @rajithpriyanka6535
    @rajithpriyanka6535 Год назад +2

    ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝ ක්ලිප් එකක්. ඔව් ගුරුතුමනි, කුන්ඩලණී ශක්තිය අපේ ශක්ති ශරීරය අධ්‍යාත්මික මාර්ගයතුල ගැබුරකට ගෙනියෑමට බෙහෙවින් උපකාරී වෙනවා.
    ශක්ති ශරීරය සහ අධ්‍යාත්මික මාර්ගය කියන්නෙ එක කාසියක දෙපැත්ත වගේ. ශුන්‍යතා සිහිය හෝ ආයසයකින් තොරව වැඩීමට මෙම ශක්තිය ඉතාමත් වැදගත්.
    ඉතින් ඔබතුමාගේ මෙම ක්ලිප් එක අධ්‍යත්මික මාර්ගයේ නිවැරදිව ආයසයකින් තොර සතිමත්බව වඩන යොගීන්ට බෙහෙවින් උදව් වෙනවා.
    මෙමෙ අභ්‍යාසයෙන් පසුව සුන්‍යතා සිහිය වඩන්නේ නම් ගොඩාක් වැඩගත් යැයි මට හැගේ.
    ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ගායුෂ පතමි.🙏

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 Год назад

    සුවපත් වේවා !!!ජය

  • @vijaihewage5824
    @vijaihewage5824 Год назад

    ඔබට යහපත වේවා.

  • @sujmathupala8058
    @sujmathupala8058 Год назад +1

    ඉතා වටිනා ඉගැන්වීමක්. දීර්ඝායු වේවා ගුරුතුමනි.
    තෙරුවන් සරණයි !!!

  • @senkadagalasenkadahala1020
    @senkadagalasenkadahala1020 Год назад

    ඉස්තූතියි දීර්ගායුශ ලැබේවා 🧘❤️🙏

  • @salonolu3248
    @salonolu3248 Год назад

    ස්තුතියි 🙏🙏🙏ආයූ බොහෝ වේවා

  • @ineshaperera1088
    @ineshaperera1088 Год назад

    ස්තූතියි ඔබට.....🙏

  • @MadhushaPerera-e9o
    @MadhushaPerera-e9o Год назад

    බොහොම ස්තූතියි කියලා දුන්නට 15:27

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd Год назад +2

    Very good

  • @Seehanada
    @Seehanada Год назад

    තෙරුවන් සරණයි මහත්මා!!!

  • @KkAnatha-b4x
    @KkAnatha-b4x Год назад

    Nice thank eeetapera aramba wyayaya mokadda mulinma patanganna heti worm up wage onada

  • @ajravi1111
    @ajravi1111 Год назад

    bohoma sthuthi guruthumani 🙏💖

  • @udaranayanajithwijekoon8753
    @udaranayanajithwijekoon8753 Год назад

    බොහොම පින් 🙏🙏🙏

  • @Kavvyo
    @Kavvyo Год назад

    ක්‍රියා යෝග සම්බන්ධ වීඩියෝ සීරිස් එකක් ඕනෙ ❤

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts Год назад

    Vatina
    Dahamak kiya dunnata oba thumata namaskara veava

  • @chamathkaranuthmi693
    @chamathkaranuthmi693 Год назад

    Obage phunu ayathanayata sambanda viya hakida visthara karanna

  • @manelkumari1487
    @manelkumari1487 Год назад

    Wakudu rogi ayeku mema abbiyasaya karata kamak nadda

  • @ShankaLakmali
    @ShankaLakmali Год назад +3

    මහත්මයානෙනි භාවනාවේදි ශරිරය තද වි හුස්ම ගැනිමට අපහසු වි්ම නිසා භාවනාව මගදි නතර කරනවා එයට විසදුමක් ලබාදෙනු මැනවි🙏

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  Год назад +2

      භාවනාවෙදි කය ඉදිරියට නැ⁣වුනොත් ⁣පෙනහලු තදවි හුස්ම ගන්න බැරිවෙනවා.ඒ නිසා පපුව හොදින් ඉදිරියට කර තබාගන්න 🙌

    • @ShankaLakmali
      @ShankaLakmali Год назад

      @@livingeyeyogaashram1638 පින් සිද්ද වේවා ඔබතුමාගේ අරමුනු ඉටුවේවා මමභය වුනා🙏🙏🙏

  • @rohanaharshan9343
    @rohanaharshan9343 11 месяцев назад

    Thanks guru !!!

  • @shanikashanika562
    @shanikashanika562 8 месяцев назад

    kundali shakthiya awadi karana aya pawul giwitha gatha karana hodada

  • @somehome007
    @somehome007 Год назад +1

    වීඩියෝ එකට බොහොම පින් යෝගීතුමා. කුන්ඩලීනී අවදි කිරීම පිලිබඳ වීඩියෝ එකක් අභ්‍යාස සහිතව සහ ප්‍රානයාම පිලිබඳ සවිස්තරාත්මක වීඩියෝ එකක් පල කල හැකිනම් බොහෝ පිරිසකට බොහෝ ප්‍රයෝජනවත් වේවි

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  Год назад +4

      පතාංජලි යෝග සුත්‍ර ගැන විඩියෝ ටික ලගදිම දානවා 🙌

    • @somehome007
      @somehome007 Год назад

      @@livingeyeyogaashram1638 බොහොම පින් ඔබතුමාට ❤️

  • @nkaa444
    @nkaa444 5 месяцев назад

    මම පිටරටක ජීවත් වෙන කෙනෙක්.මම මගේ bf එක්ක ඉන්නේ එකට.රෑට ac එක දාගෙන නිදා ගන්නේ.හැමදාම රාත්‍රී 9 පසු මම bf ඇල්ලුවට මටම current එකක් වදිනවා.කලින් මෙහෙම වුනේ නැ.මේක හරි වදයක් වෙලා තියෙන්නේ.කලින් හිතුවේ bf ගෙන් එනවා කියලා.නැ මේක මගෙන් නිකුත් වෙන්නේ.දැන් මටම වදයක් මේක.එයාට කිසිම දෙයක් දැනෙන්නේ නැල්ලු.current එක වදිද්දි සද්දේ විතරයි එයාට ඇහෙන්නේ.මට මේක නැති කර ගන්න විදිහක් කියන්න පුඑවන්ද.😢
    මෙහෙම වෙන අය ඉන්නවද? මට මේක කාගෙන්වත් අහන්න ලැජ්ජයි

  • @yogamitha5164
    @yogamitha5164 Год назад

    Very important

  • @චාමර_000
    @චාමර_000 Год назад +2

    සර් මම අවුරුදු 20 ක තරුණයෙක් විහිලුවට නොඅසමි. ලින්ගික ශක්තිය වැඩි දියුණු කර ගැනීමට යම් භාවනා ක්‍රම හෝ යෝග ක්‍රම තිබේද?

  • @aselaanil3187
    @aselaanil3187 3 месяца назад

    Mahaththaya den kondalini shakthiya awadi karalada????
    ????????? Mee kiyawanne?????

  • @jayasingha7102
    @jayasingha7102 Год назад +1

    🙏🙏🙏

  • @nudeeshansuraweera-mc6ht
    @nudeeshansuraweera-mc6ht Год назад

    මට ආශ්‍රමයේ නැවතිලා අභ්‍යාස කරන්න පුළුවන්ද 😊

  • @upulshanthakumara9708
    @upulshanthakumara9708 Год назад

    පහුගිය කාලෙ භාවනා කළා
    දැන් කොඳු ඇට පෙළ මුල....කොන්දෙ අමාරුවක් තියනවා .මේ විදියට භාවනා කළොත් හොඳයි ද🙏🙏

  • @NelumLanka
    @NelumLanka 9 месяцев назад

    මමත් කැමතියි ඔබ තුමාගෙන් යෝගා ඉගෙන ගන්න. කොහෙද යෝගාශ්‍රමය තියෙන්නේ.. බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි

  • @nayanamalani8836
    @nayanamalani8836 6 месяцев назад

    සූර්ය වන්දනාව උදේ 4,5 වගේ වෙලාවකදි හෝ නැත්නමි දවල් 12 ට කලින් වගේ වෙලාවකදී කරාට පුශ්නයක් නැත්ද ගුරැතුමනි පිළිතුරක් දෙන්න..

  • @ruwinikalhari
    @ruwinikalhari Год назад

    සූර්ය නමස්කාරය නිවැරදිව කරන විදිහ වීඩියෝ එකක් ඔබ තුමාගේ තියෙනවද ???

  • @ck-tk3eb
    @ck-tk3eb Год назад +1

    සර් උදේ වරුවේ වගේද අභ්‍යාසය කරන්න ඕන..

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  Год назад +1

      මෙම අභ්‍යාසය උදෑසන දහවල් හා සවස කලත් ගැටලුවක් නැ

  • @btnilanthi6040
    @btnilanthi6040 Год назад +1

    ගුරැතුමනි මම දිනක් භාවනායෝගියෙකුට සිටිනවිට එකවරම මාව වේගයෙන් ගැහෙන්න අරන් ටිකින් ටික අඩුවෙලා නැවතුනා.ඒ ඇයි එහෙම උනේ.පිලිතුරැ දුන්නොත් පින්සිදුවෙනවා ඔබ තුමාට.ස්තුතියි.

    • @chathun9168
      @chathun9168 Год назад +1

      ආලෝක නිමිත්තක් දැක ඒ තුලට ගොස් ගැස්මක් ඇති උනා නම් එය පලමු ධ්‍යානය බව අසා ඇත්තෙමි.

    • @NilakshaKavinda
      @NilakshaKavinda 6 месяцев назад

      මටත් උනා මට බාවනා කරද්දින් කලන්තයක් වගෙ ආවා නිකම් පා වෙනවා වගෙ මට බය හිතිලා මම ඉක්මනින් නැවැත්තුවා මම සැහෙන්න වෙලා කල්පනා කලා කලන්ත ගතිය විනාඩි 10 ක් වගෙ තිබ්බ්බා

    • @happyniky1111
      @happyniky1111 5 месяцев назад

      Oyl koi kalayaka wage idanda bawana karnna patan gaththe..?

    • @NilakshaKavinda
      @NilakshaKavinda 5 месяцев назад

      @@happyniky1111 මම පොඩි කාලෙ ඉදන් බාවනා කරනවා මම 6 වසරෙ ඉදන් වගෙ දැන් වයස 20

  • @malinda124
    @malinda124 7 месяцев назад

    බිත්තියකට හේත්තු වෙලා ප්‍රාණයාම කලාට ප්‍රශ්නයක් නැද්ද

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 6 месяцев назад

  • @lakydahanayake4996
    @lakydahanayake4996 5 месяцев назад

    Kundalani ශක්තිය සහ චක්‍ර සහ බැදුණු හිස මුදුනින් ඇති වන සිදුර දෙකක් ද?

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 9 месяцев назад

    ❤️🌷🌺🌼🌍👍

  • @gangahewage6769
    @gangahewage6769 Год назад

    Thank you sir🙏🏿🙏🏿🙏🏿

  • @IsharaMaduranga-ty7rv
    @IsharaMaduranga-ty7rv Год назад

    කුරු තුමනි මට කුණ්ඩලිනි ශක්තියෙ නම් ටික විඩියෙ එකෙන් කියලා දෙන්නකො කුරු තුමනි

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 Год назад +1

    🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 11 месяцев назад

    ඔබ තැමාගේ no එක දෙන්න...පිං සිදුවෙිවා....

  • @PradipNimalage-fb3wd
    @PradipNimalage-fb3wd Год назад +2

    ගුරුතුමනි කොපමණ කාලයක් ඔය භාවනාව කරන්න ඕනෙද කොච්චර කාලයක් කරන්න ඕනෙද ඔය සද්දෙ තුළ එක එක පාරට ද කරන්නෙ නැත්තං එකම පාරට ද ඒ ගැනත් කියන්න ගුරුතුමනි

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  Год назад

      🙌ශබිද තුන මුලින්ම වෙනවෙනම පුහුණු වෙන්න.ඉට පස්සේ එකට තුනම කරන්න.ශබිද තුනම එකට කරනවනමි අඩුම තරමෙි එක වටයකට 21 වත් කරන්න අඩුම තරමෙි.108 උදෑසන කරන්න පුලුවන් නමි හොදයි.මාස 3 වගේ කරන්න

  • @darshanigamage2993
    @darshanigamage2993 Год назад

    Mata obethumage phone number ganna puluwanda ,

  • @pwprabath8190
    @pwprabath8190 Год назад +3

    MEWA KARALA NIKAN AMARUWE
    WETENAWATA WADA HODA NEDDA
    TAMAN DANNA MAITHI BAWANAWAK
    KARAN HITIYANAM
    MELOWA PARALOWA DEKATAMA
    HODAINE
    NETHNM WENNE
    EALLAN KANAWA ANTHIMATA
    SADAKAL ROGIYEK WENAWA
    🤣🤣🤣🤣🤣💯💯💯💯💯

  • @navindudissanayaka6092
    @navindudissanayaka6092 Год назад

    දීර්ඝායු වේවා! ගුරුතුමනි 🙏🙏🙏 💚

  • @kasunrangawijeweera7295
    @kasunrangawijeweera7295 4 месяца назад

    ❤❤❤

  • @anushamalkanthi5424
    @anushamalkanthi5424 Год назад

    🙏🙏🙏

  • @HAPPINESSYOGASCHOOL-q9l
    @HAPPINESSYOGASCHOOL-q9l День назад

  • @chandanavithana6717
    @chandanavithana6717 Год назад

    🙏🙏🙏

  • @kusumrenu4886
    @kusumrenu4886 Год назад

    🙏🙏🙏

  • @danushkaariyarathna9956
    @danushkaariyarathna9956 Год назад +1

    🙏🙏🙏

  • @b.laksirikumara4041
    @b.laksirikumara4041 Год назад

    🙏🙏