ඇලීම් ගැටීම් වලින් තොරව සිත පාලනය කර මනස සාදාගන්නා ආකාරය- meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 84

  • @pathmanalani9422
    @pathmanalani9422 3 месяца назад +1

    ඉතා හොඳ දේශනාවක්,ස්තූතියි

  • @savithawidanage665
    @savithawidanage665 3 года назад +9

    මේ තමයි ප්‍රායෝගික ජීවිතය ට ධර්මය ආදේශ කර ගන්නා ආකාරය. දහම් ඇස පාදා ගැනීමට මග කියා දෙනු ලැබූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 6 месяцев назад

    ඔබ වහන්සේ උතුම් අමා මහ නිවනින්ම සැනසේවා!🙏🙏🙏

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 5 месяцев назад

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 2 года назад +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මම නමස්කාර කරමි පාද නමස්කාර කරමි

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 года назад +6

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 2 месяца назад

    ❤❤උතුමි ශ්‍රී සද්ධර්මයට මගේ නමස්කාරය වේවා🎉🎉🎉🎉

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 7 месяцев назад

    ජීවිතයේ ahapu hodama පැහැදිලි ma නිවැරදි budu bana ඔබ වහන්සේ දුර්ලභ y පිරිනිවන් pawada sasuta විශාල පාඩුවක් 🙏🙏🙏

  • @thilangadasun6144
    @thilangadasun6144 3 года назад +3

    සැබෑ කල්‍යාන මිත්ත්‍රයානෙනි මාගේ නමස්කාරය වේවා.

  • @ratjaya1328
    @ratjaya1328 3 года назад +4

    තිරය සඳහා ඉතා උචිත පසුබිමකි. උනන්දුව වඩවන ධර්මදේශනයකි. ස්තූතියි. තෙරුවන් සරණයි!

  • @nilminisamarasekar2685
    @nilminisamarasekar2685 3 года назад +9

    ස්වාමීන් වහන්ස,
    නොදැන සිටි බොහෝ දේ වටහා ගතිමි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!
    සාදු සාදු සාදු !!!!!

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 Год назад +1

    සාදුසාදුසාදු

  • @karunajayantha1263
    @karunajayantha1263 3 года назад +3

    සාදු සාදු සාදු.🌻🌻🌻

  • @lathaperera32
    @lathaperera32 3 года назад +3

    ඔබවහන්සේ සුවපත් වේවා !!!!🙏🙏🙏

  • @disnawisurumanaarachchige3682
    @disnawisurumanaarachchige3682 3 года назад +2

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්ස....සාදු...සාදු

  • @rohinimadurawala6177
    @rohinimadurawala6177 3 года назад +1

    සාදු සාදු සාදු

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 Год назад

    Oba wahanseta magee namaskaraya weewa.

  • @chethiyakarunarathna1794
    @chethiyakarunarathna1794 4 года назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 4 года назад +1

    Sadu.Sadu.Sadu. Excellent desana swamine wahansa.Deep damma in simple words. Theruvan sarani. Wish you strength and courage to deliver more and more desana.

  • @FOFORESTTIPS8841
    @FOFORESTTIPS8841 4 года назад +4

    තෙරැවන් සරණයි මගේ නමස්කාර ය වේවා

  • @pkproperties9324
    @pkproperties9324 3 года назад +2

    Sadu Sadu Sadu !!!!!!
    Deergau wewa,,,

  • @pradeepsamankumara6116
    @pradeepsamankumara6116 3 года назад +1

    Ehemai ape haamuduruwane.oba wahanseta m sansarayen ath midimatama me daham sakachchawama hethu wevaaa.🙏🙏🙏

  • @JayathilakaAbeywansa
    @JayathilakaAbeywansa Год назад

    Saadu....saadu.....mage namaskaraya obawahanseta samadama wewa❤🙏🙏🙏🙏🙏

  • @liyanageindikathushara9694
    @liyanageindikathushara9694 3 года назад +2

    සාදු 🙏🙏🙏

  • @geethafernando4893
    @geethafernando4893 4 года назад +3

    Sadu sadu sadu utum swaminwhansata utum nirvana suwaya pathmi. Blessings of the noble triple Gem for every one. Thruwan sarani for every one 🙏🙏🙏

  • @sajeewaedirisuriya6667
    @sajeewaedirisuriya6667 4 года назад +2

    Great Great explanation sadu sadu sadu

  • @mahindabandarahangilipola8978
    @mahindabandarahangilipola8978 3 года назад

    Theruwan saranai oba wahanseta,sadu sadu sadu,

  • @chandimakumari7800
    @chandimakumari7800 2 года назад +1

    🌼🌼🌼සාදු🙏සාදු🙏සාදූ🙏🌼🌼🌼

  • @user-ku2s
    @user-ku2s 4 года назад +4

    Samma sambudu saranai !

    • @user-ku2s
      @user-ku2s Год назад +1

      _ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා ! ( 2023 11 03 නැවත ශ්‍රවණය )_

    • @user-ku2s
      @user-ku2s Год назад

      _ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා ! ( 2023 11 03 නැවත ශ්‍රවණය )_

  • @JayathilakaAbeywansa
    @JayathilakaAbeywansa Год назад

    Athi uththama darmayak desakayanan wahansetath asana samatath darmawabodaya wewa saadu.......

  • @kumarasiri3500
    @kumarasiri3500 3 года назад +1

    Sadu,sadu,sadu.

  • @sunithacooray796
    @sunithacooray796 3 года назад +1

    ඔබ වහන්සේගේ දේශනා මම නිතරම සවන් දෙනවා. මගේ ගැටලුව. එදිනෙදා කටයුතු කිරීමේදී උපාදානයෙන් තොරව සිදුකරන්නේ කෙසේද යන්න යි.

  • @ManoRathnayake
    @ManoRathnayake 7 месяцев назад

    Me darmaya mese wigraha kalata obawahanseta mage namaskaraye

  • @dilee9197
    @dilee9197 4 года назад +2

    සාධූ සාධූ සාධූ !!!

  • @violetjuliyan8885
    @violetjuliyan8885 4 года назад +1

    Itha ikman bawayakadeema oba wahanseta uthum chathurarya sathya awaboda wewa
    Sadu ..sadu...sadu.......

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 13 дней назад

    🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @nimalpriyarathna4303
    @nimalpriyarathna4303 11 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @waroshalakmini6260
    @waroshalakmini6260 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kithkith8289
    @kithkith8289 4 года назад +2

    🙏🙏🙏 සැබෑවක්මය ... ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @bandararasnayakasrilanka
    @bandararasnayakasrilanka 4 года назад +3

    Sadhu, sadhu, sadhu, sadhu!!!!

  • @gayanchandrajith1450
    @gayanchandrajith1450 4 года назад +2

    🙏🙏🙏

  • @karunatilakaliyanage3603
    @karunatilakaliyanage3603 3 года назад +1

    Sadu Sadu Sadu Sadu

  • @shiranigunaratne8347
    @shiranigunaratne8347 2 года назад +1

    Saadu saadu saadu

  • @kaluwahewajayalath7987
    @kaluwahewajayalath7987 3 года назад

    Sitha nirvana gemburuma bana, sasara niveeme pahasu maga. Oba vahanse etulu meya sravanaya karana siyalu denatama nivanmage aloka doratu vivurtawewa.

  • @susanthasitisekara1394
    @susanthasitisekara1394 3 года назад

    Obawahanse niwanatama bana kiyanawa pahadiliwa gaburu darma karunu pawa....

  • @rohinidesilva9508
    @rohinidesilva9508 3 года назад

    Shell we practice

  • @දෙගල්දොරඇරපුමුදියන්සේ

    ඇලීම ඇත්තේ ගතානුගතික බාවයේදීය.ගතානුගතික කම ශ්‍රීලංකාවේ ආර්ථික හා සමාජ සoවර්ධනයට ඇති එකම බාධාවයි .බුදුන්ගේ දර්ශනය නවදර්ශන ක්‍රියාවලියෙන් නව ලොවට පිවිසීම යි.සoඝයා වහන්සේලා සිංහලයාගේ ජම්මාන්තර වෛරකාර දකුණු ඉන්දීය සොළී බුද්ධ ඝොශ හාමුදුරුවන්ගෙ පන්සිය පනස් ජාතක කථා තුළ කොටු වෙලා ගතානුගතික වී ඇත.මේ ඇලීමෙන් සoඝයා වහන්සේලා ගලවා නවදර්ශන ක්‍රියාවලියෙන් සඝ රජු කරවාගත යුතුයි .
    ඒ සදහා ගමේ පන්සලේ ග්‍රාම රාජ්‍ය සන්විධානය හදලා රජු මළදානේ වෙනුවෙන් යොදන මුදලීන් ග්‍රාම රාජ්‍ය අරමුදල තනා සොළී බෞද්ධ සංස්කෘතියෙන් මිදී නව සංස්කෘතිය උරුම කරගත යුත්තේ ය.
    ස්තූතියි
    අසීමිත බල ශක්තිදාරි විධායක ජනාධිපති විශේෂ කාර්ය සාධක ස්වෙච්ඡා බලකාය .

  • @sherandarshana9545
    @sherandarshana9545 4 года назад +1

    හාමුදුරුවන්ගේ සම්බන්ධ කර ගත හැකි නම්බර් එකක් තියෙනවද....

    • @Lokoththara.Dharma.Deshana
      @Lokoththara.Dharma.Deshana  4 года назад +1

      Sri Punyodharamaya Temple , Pussella , Kegalle
      035 222 3746
      www.google.com/maps/place/Sri+Punyodharamaya+Temple/@7.257007,80.354459,18z/data=!4m5!3m4!1s0x0:0xd4a47a20ef39ff98!8m2!3d7.2567302!4d80.3534023?hl=en-US

    • @kithkith8289
      @kithkith8289 4 года назад

      කෑගල්ලේ පුස්සැල්ල පන්සලේ වැඩ ඉන්නේ

  • @thishyaperera9759
    @thishyaperera9759 4 года назад +1

    🙏🏽🙏🏽🙏🏽

  • @ranjanidias1399
    @ranjanidias1399 3 года назад

    Darmadeshanawata unlike karala aroyaupawada atikaragena.obage niwanmaga wasaganna epa

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 года назад

    2021 11 19 ,,

  • @Maadhu2
    @Maadhu2 Год назад

    සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @wijelathaganegoda3393
    @wijelathaganegoda3393 4 года назад +3

    🙏🏼🙏🏼🙏🏼

  • @sandamalidasanayake5431
    @sandamalidasanayake5431 4 года назад +2

    🙏🙏🙏

  • @ruwanchaminda9384
    @ruwanchaminda9384 4 года назад +2

    🙏🙏🙏

  • @Tmd1vo
    @Tmd1vo 4 года назад +2

    🙏🙏🙏

  • @chathujay182
    @chathujay182 4 года назад +2

    🙏🙏🙏🙏

  • @anulaadikaram940
    @anulaadikaram940 4 года назад +2

    🙏🙏🙏

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 4 года назад +1

    🙏🙏🙏🙏

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 3 года назад +2

    🙏🙏🙏

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 3 года назад +1

    🙏🏻🙏🏻🙏🏻

  • @luckyfurnandez709
    @luckyfurnandez709 3 года назад +1

    🙏🙏🙏

  • @prabhanichandrakeerthi3333
    @prabhanichandrakeerthi3333 3 года назад +1

    🙏🙏🙏

  • @charminibastiansz6440
    @charminibastiansz6440 3 года назад +1

    🙏🙏🙏🙏

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 3 года назад

    🙏🏻🙏🏻🙏🏻

  • @myway9269
    @myway9269 3 года назад +1

    🙏🙏🙏

  • @dinethpramuditha5569
    @dinethpramuditha5569 3 года назад +1

    🙏🙏🙏

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 Год назад

    🙏🙏🙏🙏🙏

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 Год назад

    🙏

  • @hirubaba750
    @hirubaba750 2 года назад

    🙏🙏🙏

  • @niwanthisamarakoon
    @niwanthisamarakoon Год назад

    🙏🙏🙏

  • @Tharushi-yw5ut
    @Tharushi-yw5ut Год назад

    🙏🙏🙏

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 11 месяцев назад

    🙏🙏🙏

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 8 месяцев назад

    🙏🙏🙏

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 7 месяцев назад

    🙏🙏🙏