මාර්ගඵල ලාභියෙකු වීමට කල යුතු දේවල්

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 66

  • @premakathriarachchi4036
    @premakathriarachchi4036 6 месяцев назад +1

    ධර්ම දානමය කුශල බලයෙන් මේ ග්‍යතම බුද්ධ ශාසනයේම නිවන් සැප ලැබේවා🙏

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 25 дней назад

    මාගෙ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @chandanihewagama2059
    @chandanihewagama2059 6 месяцев назад

    ඉතාමත්ම වටිනා දේශනයක්. Theruwan Saranai pinwath swaminwahansa. මාගෙ නමස්කාරය වේවා pinwath obawahaseta 🎉

  • @waththegedarasulakshani1987
    @waththegedarasulakshani1987 5 месяцев назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.හරිම සරලයි.ඔබ වහන්සේගෙ ධර්ම දේශනා හරිම ලස්සනයි.ඔබ වහන්සෙ පතන බෝධියකින් ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා.

  • @anushadesilva244
    @anushadesilva244 3 года назад +8

    හොඳින්ම අවබෝධ වුනා ස්වාමීන් වහන්ස .ඉතාම සරලයි.ප්‍රයෝගිකයි.බෙහෝමයක් පිං අත්වෙනවා .🙏🙏🙏🙏

    • @guwikarunarathna9
      @guwikarunarathna9 3 года назад

      ැආම භන්තේ
      සද්ධා සිල දයාවාසං
      බුද්ධ පුත්තං නමාමහං

    • @chandikaadhikari5862
      @chandikaadhikari5862 3 года назад

      Anusha de Silva, හොදටම අවබෝධ උනා නම් ඔබ සෝවාන් උනාද​? මුන් වහන්සේත් මාතෘකාවට මාර්ග පල ලාභියෙකු වීමට කළ යුත්තේ කුමක්ද කියලා වැල්වටාරමක් කියනවා....කෙලින්ම සක්ඛාය දිට්ඨිය - විචිකිජ්ඡාව -සීලබ්බත පරාමාසය නැතිවෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවා මිසක වෙන වෙන දේවල් කියල හරි යන්නෙ නැනෙ.

    • @indrakanthi8110
      @indrakanthi8110 3 года назад

      @@chandikaadhikari5862 on

  • @wijayamiscellanious
    @wijayamiscellanious Год назад

    ඔබ වහන්සේ ගේ බහුජන හිතාය බහුජන සුඛාය දහම් චාරිකාවට උතුම් තෙරුවන් සරණයි !!!

  • @BandumathiVidyarathna
    @BandumathiVidyarathna 5 месяцев назад

    උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා ......🌸🙏🌸🙏🌸🙏🌸
    ගෞරවනීය ස්වාමීන් වහන්ස

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 10 месяцев назад +1

    හොදම සහ වටිනාම පැහැදිලි කිරීමක් ස්වාමින්වහන්ස. ඔබ වහන්සේට තිසරණ saranai!!!
    සාධු! සාධු! සාධු!

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 3 года назад +3

    උතුම් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බණ භාවනා වැඩ සටහනකට සහභාගි වීමට අවස්ථාවක් ලබාදෙන මෙන් පාද නමස්කාර කොට ඉල්ලා සිටිමි.

  • @LyricsWorld-uv8ts
    @LyricsWorld-uv8ts 8 месяцев назад

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා....
    මේ අත්හවයේදීම උතුම් වූ අරහත් ඵලය සාක්ෂාත් කර ගැනීමට උන්වහන්සේට හැකි වේවා........සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @sanjayapriyangana1055
    @sanjayapriyangana1055 2 года назад

    උතුම් පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐💐💐

  • @pahalavitiyalasunandananda7714
    @pahalavitiyalasunandananda7714 10 месяцев назад

    ඉතාම වටිනා දේසනාවක්. සාධු සාධු සාධු

  • @harshadiwelgama
    @harshadiwelgama 8 месяцев назад

    සාදු🙏 සාදු🙏 සාදු🙏
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @SethRuwanNayanajith
    @SethRuwanNayanajith Год назад

    ඔබ වහන්සේට නමස්කාරය වේවා!🙏හරිම පැහැදිලියි.මෙතෙක් ඇහුන හොඳම,දෘෂ්ටිගත නොවූ නිවැරදිම මාර්ගඵල දේශනාව🙏සාධු..සාධු..සාධු🪷

  • @AnomaSriyani-x4t
    @AnomaSriyani-x4t 3 часа назад

    තෙරුවන් සරනයි පින් වත් මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනා මම පුලුවන් hema .වෙලා ව කම.අහනවා ඔබ ව්හන්සේ..ගේ දේශනා අහන්න අපට .සහභාගි වෙන්න පුලුවන් ද?තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @nuwandanushka3914
    @nuwandanushka3914 2 года назад

    සාදු සාදු සාදු!!!

  • @warunakohombange8334
    @warunakohombange8334 3 года назад +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවය හා ප්‍රණාමය!! 🙏🙏🙏
    බුදු දහමේ හරය, එය අප විසින්ම පිළිපන්ව පුහුණු කල යුතු මාර්ගයක් බව සිතට වඩ වඩාත් තහවුරු වීම හා එයට ඔබ වහන්සේ ලබාදුන් අනුබල දම් දෙසුම ඉතා කාලෝචිත හා ප්‍රශස්ත බව බැතිබරව සිහිකරමි!!..

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 6 месяцев назад

    Obawwahnsata nirogi suwa labawa sadu sadu sadu

  • @chamwelder527
    @chamwelder527 2 года назад

    සොයමින් සිටි සරල පැහැදිලි කිරීමක් ලැබුණා.. පින්වත් ස්වාමින්වහන්සේ ට පින් සිදු වේවා තෙරුවන් සරණයි 🙏🏻

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 3 года назад

    අර්ථවත්ව පැහැදිලි උතුම් සද්ධර්ම ශ්‍රවණය කිරිමෙන් මහත් පලමහානිසංස ලැබේවා පිංවත් ස්වාමීන් වහන්ස බොහොම පිං ...සුවඅත්වේවා !!!

  • @umayanganiperera3305
    @umayanganiperera3305 3 года назад

    ඔබ වහන්සේ සුවපත් වේවා

  • @sriyanirajapaksha4262
    @sriyanirajapaksha4262 3 года назад

    සාදු සාදු සාදු තෙරුවන් සරනය්‍ 🌼🌼🌼🌻🌻🌻🌹🌹🌹🙏🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 года назад

    Sadu sadu sadu suwamin wahansa oba wahanse hodata pehe dili kara dunna bohoma pin dirga aysa ape suwaminwahansa 🙏🙏🙏🙏budusaranai

  • @Nishantha9375
    @Nishantha9375 3 года назад

    ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි .

  • @reetashamali2988
    @reetashamali2988 3 года назад

    Obata බොහොම pin budu saranai

  • @carlife9698
    @carlife9698 10 месяцев назад

    Theruwan saranai swaminwahansa 🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 года назад

    Sadhu Sadhu Sadhu! Theruwan Saranai Pinwath Swaminwahanse!

  • @malikapiumini8041
    @malikapiumini8041 3 года назад

    සාදු සාදු 🙏🙏🙏

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 года назад

    Sadu sadu sadu budu saranai oba whansata

  • @සිත්සැනසේවා

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 года назад

    Sadhu Sadhu Sadhu Theruwan Saranai Pinwath Swaminwahanse!🙏🙏🙏

  • @SumithraGothamiRathnayake
    @SumithraGothamiRathnayake 5 месяцев назад

    Swameen wahansa, Sebe Budu dahama ahanna lebuna.Sadu Sadu Sadu.

  • @kamalasamarathunga1306
    @kamalasamarathunga1306 3 года назад

    Sadu sadu thyruwan saranai oba wahanseta

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 года назад

    Budu saranai 🙏🌹🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 года назад

    Saadu saadu obawahanseta namaskaara karami namaskaara weva.

  • @nandanipallewela2791
    @nandanipallewela2791 3 года назад +1

    ගරුතර ස්වාමීන්වහන්ස....
    මෙවැනි ධර්ම දේශනා ඇසෙන විට මාර්ග ඵල ලැබුනත් නොලැබුනත් අකම්පිත ජීවිතයක් ගත කිරීමට අවස්ථාවක් උදාවෙනවා. එතනම සැනසීමක් ලැබෙනවා.වසංගත තත්වයෙන් පසු නැවත ඔබ වහන්සේ බණ භාවනා වැඩ සටහන් ආරම්භ කරනවාද?
    අපට මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමටත් ඔබවහන්සේට ධර්මාවබෝධය පිණිසත් ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ප්‍රාර්ථනා කරමි!
    තෙරුවන් සරණයි!!

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 3 года назад

    පිං ඔබ වහන්සෙට ටික ටික තෙරුම් ගන්නම් .එක විදිහකට ඉන්න බැරි රොගයකින් පිඩා විදිමි ගොඩක් අපහසුුවකින් පෙලෙමින්
    ජිවිතය ගත කරමි එ අතරතුර මෙ දෙවල්වලට පුරුදු වෙනවා ඤොමඥරි

  • @sranagala7200
    @sranagala7200 2 года назад

    Sadu sadu sadu

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 года назад

    🙏🙏🙏 swaming wahanse Niwan sampath lebewa 🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 года назад

    🙏🙏🙏 Pinwath swaming wahanse mind satunta manasika rogeyomai maga Lord budha niwerade apeta duken medenna margaya desana kara 🙏🙏🙏 gora sansarng medemata 🙏🙏🙏

  • @monikaanju8746
    @monikaanju8746 3 года назад

    Sadu. Sadu. Sadu. Theruwansaranai obawahanseta ..niduk nirogiwa dirgayuwewa. ....

  • @NamaliLk
    @NamaliLk 14 дней назад

    🙏🙏🙏

  • @nirmalaperera1620
    @nirmalaperera1620 3 года назад

    Pinwath obawahansage darma desanawa hodatama pahadi una bohoma pin ikman bawayaka niwanin sanasewa

  • @chamilarajapaksha4191
    @chamilarajapaksha4191 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yathra2526
    @yathra2526 3 года назад

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💮🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼💐💐💐💐💐💐💐💐💐💐💐🌼🌼🌼💮🌷🌷🌷🌷🌷💮🌷🌷🌷🌷🌷💮🌼🌼🌼💐💐💐💐💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💮🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SithaIrangani
    @SithaIrangani 10 месяцев назад

    Sedu sedu oba wehnseage muwen pinwehne keyenna ehma aehna aesi semeawena suweameene

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 года назад

    සාධූ සාධු සාධු!

  • @pabaluyashodara5967
    @pabaluyashodara5967 3 года назад

    🙏🙏🌼

  • @RanjitWimalaratne
    @RanjitWimalaratne 3 года назад

    තෙරුවන් සරණයි ! මම අහල තියෙනවා සෝවාන් වෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය වැඩෙන කොට කියල. එතකන් තියෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය කියල. සෝවාන් වෙන්නේ ප්‍රඥාව වැඩුනම කියල. එක හරීද ?

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 3 года назад

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 3 месяца назад

    🌷🪔🙏🏼

  • @PasinduMadhumal-lz6pw
    @PasinduMadhumal-lz6pw 11 месяцев назад +1

    සාදු සාදු සාදු!!!

  • @sakunthalaudeni530
    @sakunthalaudeni530 2 месяца назад

    🙏🙏🙏

  • @anushashasi4359
    @anushashasi4359 3 года назад

    Sadu sadu sadu

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 месяца назад

    🙏🙏🙏

  • @komaripathirana8221
    @komaripathirana8221 Год назад

    🙏🙏🙏

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 Год назад

    🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 Год назад

    🙏🙏🙏

  • @NAJNanayakkara-kp4fd
    @NAJNanayakkara-kp4fd Год назад

    🙏🙏🙏🙏

  • @kusumpriyanthi8710
    @kusumpriyanthi8710 Год назад

    🙏🙏🙏🙏

  • @bromakande223
    @bromakande223 3 года назад

    🙏🙏🙏