මං කැමති අක්කට

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 171

  • @dammiwijewickrama7739
    @dammiwijewickrama7739 15 дней назад +1

    හරිම ලස්සන ආදරනීය කතාවක් 🥰🥰🥰

  • @Geethanjalisharmila
    @Geethanjalisharmila Год назад +4

    Lassana kathawak

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 Год назад +10

    ඈනුන් ඇර.ඇර.ඔයාත් කියවන්න.මමත් බත් මුලක් බැදගන කකා කතාව අහනව ❤❤❤❤❤❤❤❤

  • @pawani6966
    @pawani6966 Год назад +6

    ලස්සනයි කතාව ❤.

  • @nainanian4234
    @nainanian4234 Год назад +1

    Babek ekka godak diga kathawak dunna harima lassanai budu saranai nangiyo

  • @Shama-hu4sx
    @Shama-hu4sx 3 месяца назад +1

    මම බලපු කතා වලින් හොදම කතාව නියමයි ගොඩක් ලස්සනයි තැන්ක්ස්

  • @nilukapiyadarshani4957
    @nilukapiyadarshani4957 Год назад +3

    කථාව ගොඩාක් ලස්සනයි

  • @seyaranilnethu697
    @seyaranilnethu697 Год назад

    ලස්සනයි කතාව.තෙරුවන් සරණයි !ඔයාට .🙏❤

  • @buddikakrishan3749
    @buddikakrishan3749 3 дня назад

    Kathawa nam marama marama lassanai eth oya kiyana widiha aul kathawe liyla thiyana wachana oya kiynneth nh ewath hodata thibba nam thawa hodai

  • @ShiromiChandima-e1q
    @ShiromiChandima-e1q 3 месяца назад +2

    Mn kiyawapu hodama kathawa...❤❤❤❤❤pudma lassanai ❤❤❤❤❤❤

  • @lahiruthilanka2699
    @lahiruthilanka2699 4 месяца назад +1

    ලස්සනයි කතාව......හොදින් අවසන් කරා....

  • @sanitasanita7662
    @sanitasanita7662 3 месяца назад +3

    ලස්සන යි..කතාව..❤

  • @mixy2150
    @mixy2150 4 месяца назад +1

    ගොඩක් ලස්සනයි❤ ගිය ආත්මෙ හතුරොත් මේ ආත්මෙ සහෝදරයෝ වෙලා ඉපදෙනවා, ණය පියවන්න.

  • @chandimaweerakoon
    @chandimaweerakoon Год назад +3

    Harima lassanai hoda awasanayak dunnata thanks

  • @damindakumara1496
    @damindakumara1496 Год назад +1

    marama lassana kathawa.aththama deyaka hitiyawage.supiri .❤️❤️❤️❤️👍👍👍👍👍

  • @KanchanaDilhani-c2p
    @KanchanaDilhani-c2p Месяц назад

    Harima lassanai jeevithema wadagath panividayak dunnata

  • @suranjidilhani5354
    @suranjidilhani5354 2 месяца назад +1

    අම්මෝ කතාව එක හුස්මට කියෙව්වා හරිම ලස්සන සංවේදී කතාවක් ඈනුම් ගියා බබාලා අඩනව ඇහුනා ඒක ඒතරම් දෙයක් නෙවෙයි ❤❤❤❤

  • @ميريبرياني
    @ميريبرياني 3 месяца назад +2

    Marama lassanayi.❤❤❤💐💐💐

  • @AsanthikaSathsarani
    @AsanthikaSathsarani 4 месяца назад +1

    Godak lassana kathawak

  • @Sethinu
    @Sethinu Месяц назад

    ගොඩාක් ලස්සනයි. ❤❤❤

  • @rashmi1338
    @rashmi1338 5 месяцев назад +2

    අනේ චූටි බබෙක්ගෙ ඇඩිලි , කටහඩ ඇහෙනවා❤
    ඔයාගෙ බබා වෙන්න ඇති නේද
    ගොඩක් ආදරේ හිතෙනව එහෙම ඇහෙනකොට😊❤

  • @krishanthadanthanarayana4382
    @krishanthadanthanarayana4382 Месяц назад +2

    කතාව ගොඩාක් ලස්සනයි ,, ආසයි ,, ඒත් හැම වෙලාවෙම අස්සට කියන වචනේ වෙනුවට ඇතුලට කියන වචනය දැන්මානම් තවත් ලස්සනයි ,
    මොකද ඩොක්ටර් එක්ක කාමරය අස්සට ගියා කියන් නැතිව කාමරය ඇතුලට ගියා කියන එකේ වැදගත් කමක් තියනවා,, , බෑක්ග්‍රවුන්ඩ් එකේ සද්දේ අඩු වුනානම් තවත් හොදයි, මොකද පොතක් කියවන්නේ මනස හරි සැහැල්ලුවෙන් , ,, වරදින වචන ටිකත් හදා ගත්තානම් ඇත්තටම ගොඩාක් ලස්සනයි, අඩුපාඩු කියලා දුන්නාට සමා වෙන්න,, මේ අඩුපාඩු හදාගෙන තව ඉදිරියටත් මීටත් වඩා ලස්සන කතා ටිකක් අහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නම් තෙරුවන් සරණයි ,,

  • @ThathsaraniAdhithya
    @ThathsaraniAdhithya 3 месяца назад

    Me kathawanam godakk lassanai pissuwen wage kiyeuwe ❤❤

  • @Dipika-u7e
    @Dipika-u7e 5 месяцев назад +10

    මේ වගේ ලස්සන කතා හැමදාම ගේන්න

  • @amithprasanna7123
    @amithprasanna7123 Год назад +3

    Kathwa Hari lassani.
    Eath oya ArA cuti daruwata benala Panna gattha vidiya
    Hari kethy..😂

  • @cuterose1179
    @cuterose1179 2 месяца назад

    ලස්සනයි කතාව ලස්සනට අවසන් කලා 👍

  • @LasaBro-q8n
    @LasaBro-q8n Месяц назад

    ලස්සනයි කතාව

  • @MTFDTF1809udeshimantha
    @MTFDTF1809udeshimantha 4 месяца назад +1

    Oyata kiyawanna amaruda warddanawane ahanakota kathawe rasa aduwenawa

  • @komarial3254
    @komarial3254 Год назад +2

    ගොඩක් ලස්සන කතාවක් මේ වගේ ලස්සන කතා ගේන්න හැමදාම අපි බලන් ඉන්නවා ඉක්මනින්ම තව කතාවක් ගේන්න ඔයට බුදු සරණයි ❤❤

  • @kithminiru4274
    @kithminiru4274 3 месяца назад +3

    අස්සට කියන්නේ මොකක්ද...අනවශ්‍යවිදියට ඒ වචනය ඔයා පාවිච්චි කරන්නේ

  • @pushpajayaweera8707
    @pushpajayaweera8707 Месяц назад

    ලස්සනයි කතාව,,,ගොඩාක් හොදයි ,,❤❤

  • @inokarathnayaka9018
    @inokarathnayaka9018 Год назад +1

    Waaw.harima lassanai.aluthma lokayakata giya.maara relax ekak

  • @AmilaTharanga-t9p
    @AmilaTharanga-t9p Месяц назад

    Lassana kathwak.❤❤❤❤❤❤

  • @dammikakumaridissanayake
    @dammikakumaridissanayake 3 месяца назад

    හරිම.ලස්සන.කාතාවක්.කියලා.නිමකරන්නබැ.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujeewakulapuththanthrige1088
    @sujeewakulapuththanthrige1088 3 месяца назад

    ඉතාමත්ම සංවේදී කතා තවත් ලියන්න චෛත්‍ය ජයම වේවා ❤ 2:57:22

  • @runuwitha9829
    @runuwitha9829 5 месяцев назад +1

    ඉදිරිපත් කිරීම හොද වෙන්න ඕන

  • @jagathpushpakumara2767
    @jagathpushpakumara2767 Год назад +1

    Harima ලස්සනයි .eth enum arinawane

  • @lalanthikagamage5930
    @lalanthikagamage5930 Год назад

    ලස්සන කථාවක්
    👍👍👍

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 4 месяца назад

    ගොඩාක් ලස්සන කතාවක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @VasanapriyanjaliVasana
    @VasanapriyanjaliVasana Месяц назад

    Lassanama kassana kathaeak,harima lasslassanai ❤❤❤❤❤

  • @RumeshKasun
    @RumeshKasun 3 месяца назад +1

    හරිම ලස්සනයි ගොඩක් අසාවෙන් බෑලුවේ

  • @Achinirathnayaka1989
    @Achinirathnayaka1989 4 месяца назад

    ඔයාගේ කතා ගොඩක් ලස්සනයි

  • @Suji-v4f
    @Suji-v4f Год назад

    Hithanna yamak jiviyheta ganna boho de akuru kala lassana kathawak ❤❤❤❤❤❤ oya thwa liyanna dalada samidu pihitai

  • @ImashaMadhumali-p7s
    @ImashaMadhumali-p7s Год назад +2

    Kathawa nam lassanay.den tikak nida ganna gihin.

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku Год назад +1

    හරිම ලස්සනයි කතාව

  • @Rani-it1kg
    @Rani-it1kg Месяц назад

    Lassanai.❤🌹♥️🌹♥️🌹♥️

  • @priyawijesundara9506
    @priyawijesundara9506 Год назад +1

    Harima lassanai thanks

  • @nimalshantha6027
    @nimalshantha6027 6 месяцев назад

    Good luck 😃😃😃😃😃😃🤞🤞🤞🤞 manika oyage me kathawa ethuru

  • @kumarikumari6064
    @kumarikumari6064 Год назад

    ලස්සනයි kathawa

  • @iranganihemamala-hs4gw
    @iranganihemamala-hs4gw Год назад

    ලස්සනම.කතාව.

  • @harshanasandaruwan2386
    @harshanasandaruwan2386 Год назад

    හරිම සංවේදී කතාවක්

  • @SmilingPinkFlamingos-jf8vp
    @SmilingPinkFlamingos-jf8vp 5 месяцев назад

    Godak lassanai kathawak❤❤

  • @violetthiththagallegamage2362
    @violetthiththagallegamage2362 Год назад +1

    කතාව ලස්සනයි, අස්සට කියන්නේ ඇයි, මහන්සියෙන් වගේ කියන්නේ, 💖💖💖😀

  • @asithamadushanka-n6i
    @asithamadushanka-n6i 20 дней назад

    lassanai godak a katawa mama okkoma baluwa❤❤❤

  • @AnuradhaMithu
    @AnuradhaMithu 6 месяцев назад

    Lassanai kathawa ❤❤❤ oya pau kellaenun era era podi unuth adanawa kata hadath lassanai oyage budu saranai menika❤❤

  • @subanirohini1000
    @subanirohini1000 9 месяцев назад

    ලස්සනයි ඔයාට බුදු සරණi 🙏🙏

  • @dushamhc
    @dushamhc 2 месяца назад

    Godak lassanai

  • @rheataro3781
    @rheataro3781 4 месяца назад

    Harima lassanai dear kathawe ❤

  • @HhSu-o1h
    @HhSu-o1h 4 месяца назад

    ලස්සනයි ගොඩක්

  • @malalakshmi9049
    @malalakshmi9049 Год назад

    Lassana.kathavak

  • @සමාජඅත්වැලක්

    හරි ලස්සනයි

  • @shsmikapathirana232
    @shsmikapathirana232 Год назад

    Kathawa godak lassanai. Mamath Ada Ada kiyeuwa. 😢

  • @KusumKumuduni
    @KusumKumuduni 4 месяца назад

    Ammo kathawe lassana❤ harima asawen baluwe mewage lassana katha denna thawa

  • @tech42003
    @tech42003 4 месяца назад +4

    ඔයාගේ කතා ලස්සනයි. අස්සට කියන වචනයේ තේරුම ඇතුලට කියන එකද.

  • @pereradinusha3011
    @pereradinusha3011 Год назад

    Kathawa Lassanai godak

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp Год назад +4

    පට්ටම ලස්සනයි ඇස්වහක් නම් වදින්නම එපා

  • @Amaya256
    @Amaya256 6 месяцев назад +7

    ඇතුලට කියන්න අස්සට කියන්න එපා එත්කොට කතාව ලස්සනයි

  • @Nirosha-r3s
    @Nirosha-r3s 18 дней назад

    ඔයාගෙ ඔය කතාව ලස්සනයි තේරුමත් හොඳයි, ඔය අස්සට කියන වචනෙට ඇතුළට කියලා කිව්වා නම් හොඳයි නේද

    • @NovelsPissa
      @NovelsPissa  18 дней назад

      අනිවාර්යයෙන් මං ඒක හදාගන්නවා....හුගක් ස්තූතියි

  • @nehaliyanage2079
    @nehaliyanage2079 4 месяца назад +2

    කතාව ලස්සනයි ❤❤❤.නංගී මීට වඩා වචන ගැන සැලකිලිමත් වෙන්න .හරියට වචන උච්චාරනය කරන්න .ඇනුම් අරින්න එපා.
    ඒක හරිම කැතයි😂😂😂😂

  • @chamindacostha7813
    @chamindacostha7813 Год назад

    පට්ටම ලස්සන යි කතාව🎉🎉🎉🎉

    • @DinushaNuwansirisena
      @DinushaNuwansirisena Год назад

      Lassana wenne koheda lamayata baninawa ehun nedda meya khata kiuwata tamnge lamyinta khata karnna danne na

  • @IndikaRumaesh
    @IndikaRumaesh 4 месяца назад

    Harima lassanai kathvaa

  • @SithijaPregith
    @SithijaPregith 6 месяцев назад

    Kathawa lassani 😍😍❤❤

  • @tech42003
    @tech42003 4 месяца назад +1

    ලස්සනට කතා ලියනවා බලද්දි කදුලුත් එනවා ඒත් අස්සට කියන වචනය වෙනුවට වෙන වචනයක් යොදා ලියන්න

  • @NethuNethu-si2rj
    @NethuNethu-si2rj 5 месяцев назад

    ලස්සන අවසානයක්😔

  • @pabodhamadhumekala4497
    @pabodhamadhumekala4497 6 месяцев назад

    ලස්සනයි ❤

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt 5 месяцев назад

    Mrama lassana kathawak matath aduna

  • @Dipika-u7e
    @Dipika-u7e 5 месяцев назад

    ලස්සනයි

  • @dineshpresanna4341
    @dineshpresanna4341 5 месяцев назад

    Gdk lassanai❤

  • @dinesha6459
    @dinesha6459 Год назад +1

    ලස්සනයි කතාව ටිකක් සවුන් වැඩි කරන්න ❤❤❤

  • @ErandiSewmini-s2b
    @ErandiSewmini-s2b Год назад

    Harima lassanai kathawa❤❤ e wagema godak duka hithena kathawak😢😢 eth lassana nimawak ❤❤awanka minissunata kawadama hari hariyanawa❤❤

  • @SubashiniSiriwadhana
    @SubashiniSiriwadhana Год назад

    Kathawa godak lassanai❤❤❤❤❤❤

  • @charlottecharlotte5006
    @charlottecharlotte5006 Год назад

    Kiyanna wachana na e tharam lassanai

  • @ranimala3060
    @ranimala3060 2 месяца назад

    Hoda nirmanayak

  • @PriyadarshaniHerath-vs5wt
    @PriyadarshaniHerath-vs5wt 5 месяцев назад +15

    කාතාව නමි හරිම ලස්සනයි ❤එත් ඔයාට ඇනුමි යනකෝට අපිටත් කමිමැලි😁🥰

    • @SujithKumara-z1i
      @SujithKumara-z1i 5 месяцев назад +1

      ඔයා කියන්නැතුව අපිට කියවන්න දන්නා

    • @UmayaKaushani
      @UmayaKaushani 4 месяца назад

      😂😂😂😂

    • @ريحانهر
      @ريحانهر 2 месяца назад

      😂😂😂

    • @AchiniUdeshika-l3f
      @AchiniUdeshika-l3f Месяц назад

      Aka eththa kathava kiyana vidiyata apa weanava kathava

  • @donaalgama
    @donaalgama 6 месяцев назад

    Amazing Stories❤

  • @SumuduMalkanthi
    @SumuduMalkanthi 5 месяцев назад

    Oyata godak pin

  • @AyeshPasindu-e2j
    @AyeshPasindu-e2j Год назад

    හරිම ලස්සනයි

  • @malalakshmi9049
    @malalakshmi9049 Год назад

    Thanks.lassanai

  • @tharunursing8615
    @tharunursing8615 6 месяцев назад

    Patta lassanai duty welawe tama ehuwe et okoma ehuwa

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 6 месяцев назад +2

    ඔයාගේ කතා හොදයි
    මමත් කැමති අහන්න
    ඔයිට වඩා ලය්යනට කියන්න බලන්න
    ❤❤❤❤❤❤❤❤

  • @madushanidissanayake-iz8ct
    @madushanidissanayake-iz8ct 4 месяца назад

    Lassani gdk❤❤❤❤❤❤

  • @nimalshantha6027
    @nimalshantha6027 6 месяцев назад

    Ane pau me kella ane salli walata wahal unahama kawadawat ape duppat kama amataka karanna ape ape kamathe dawal karanna yanna EPA eyata pau oyata theruwan saranai❤❤❤❤❤

  • @Malkanthirathnayaka-ln6db
    @Malkanthirathnayaka-ln6db 4 месяца назад

    ❤❤❤❤lassai

  • @kumudukumari6520
    @kumudukumari6520 Год назад

    Harima lassanai

  • @KuwaitCity-jj1ek
    @KuwaitCity-jj1ek 6 месяцев назад

    Oya hari kalabalai himin kiyanna

  • @wajirarathna3609
    @wajirarathna3609 Месяц назад

    thank you

  • @noha7-vs9jp
    @noha7-vs9jp 2 месяца назад

    ඔයගෙ කතා නම් ලස්සනයි ..❤ ඒත් ඔයා නම් ඇනුම් අරින්න එපා .. අපිටත් නිදි මත එනවා.. 😅 අඇනුම් අරින්න එප අනෙ😢

  • @MsSiromi
    @MsSiromi 4 месяца назад

    lassani

  • @AchiniUdeshika-l3f
    @AchiniUdeshika-l3f Месяц назад

    Oya nidimathea kiyana kathavata apitath nidimathai appa

  • @nilanthirenuka4446
    @nilanthirenuka4446 4 месяца назад

    සින්හල උච්චාරණය අන්තිමයි