Tissa Jananayake - Episode 155 | සුන්දර නවකවදය

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 676

  • @thimirapawan2294
    @thimirapawan2294 3 года назад +210

    බයෝ නොකලත් හැමදාම සර්ගෙ වීඩියෝ බලන අය කෝ?♥️♥️♥️

  • @yasho6711
    @yasho6711 3 года назад +65

    රැග් එක තියෙන්න ඕනෙ.ඒත් ලංකාවෙ රැග් ක්‍රමය හරිම අමානුශිකයි.නැති තරමටමයි හොද.කැම්පස් යන්න ඕනෙ ජීවිත අවදානමකුත් අරගෙන.ඔලුවට ටයර් දානවයි හොස්ටල් ඇතුලෙ කෙල්ලන්ට කොල්ලන්ට වද දෙනවයි ඒවගේ දේවල් නැවතෙන්න ඕනෙ.එහෙම දේවල් කලා කියලා යහපතක් වෙන්නෙත් නෑනෙ කාටවත්😥

    • @dr1617
      @dr1617 5 месяцев назад

      Ewa hadanna ba gothrikayo inne. Mta nm thiththa una

  • @nimalkumara5675
    @nimalkumara5675 3 года назад +44

    තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

  • @මියුරුකල්පනා
    @මියුරුකල්පනා 3 года назад +53

    හරිම ලස්සනයි! කඳුළු පෙරමින් තනියම හිනාවුනා.

    • @sachinthasachintha4084
      @sachinthasachintha4084 3 года назад +2

      අනේ ඔව් ...හරි ම ලස්සනයි 😋😋😋😋😋😋😋

    • @chariththisara6275
      @chariththisara6275 2 года назад +4

      නවකවදය යනු අපයෝජනය වීමකි.එමගින් සතුටක් ඔබට දැනෙනවානම් කරුණාකර මෙම අපයෝජනයට උල්පන්දම් දෙන ගුරුවරයාගෙන් ඉගෙන නොගත් මනෝවෛද්‍ය වරයෙකුගෙන් ප්‍රතිකාර සඳහා යොමු වන්න

    • @captainjacksparrow3191
      @captainjacksparrow3191 Год назад

      ​@@chariththisara6275 apoo umba😂

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 3 года назад +43

    තෙරුවන් සරණයි ජනනායක සර්ට දීර්ඝායුෂ වේවා.🙏🤝🍀
    මගෙ හිත කියනවා තදින්ම,මගෙ කොළුපැටියනම් කැම්පස් යවන්න එපා කියල..

  • @awanthadinuranga2657
    @awanthadinuranga2657 3 года назад +49

    කැලණියෙ මේ රැග් ටික මේ විදිහටම විඳපු අන්තිම බැජ් එකේ එකෙක් වෙන්න පුලුවන් උන එක පට්ට ආඩම්බරයි 😊😊❤

    • @travelvlog3984
      @travelvlog3984 3 года назад +1

      මොන බැජ් එකේද..

    • @best20_
      @best20_ 2 года назад +3

      කොරෝන වලින් පස්සෙ ආපු ලමයින්ට තමයි මොකුත් නැත්තෙ.2017 a/l ලියල කැම්පස් ආපු ලමයින්ට මේ විදිහටම rag තිබ්බා..පස්සෙ ආපු batch වලට මේ කිසිම අත්දැකීමක් ගන්න බැරි උනා..

    • @ertg30
      @ertg30 Год назад

      ​@@best20_onit na ithin eka eka eungen rag wenne ay api

    • @user-tu9tn3fv7b
      @user-tu9tn3fv7b Год назад

      ​@@best20_😂😂😂

    • @user-tu9tn3fv7b
      @user-tu9tn3fv7b Год назад

      ​@@best20_😂😂😂

  • @aravindaboteju
    @aravindaboteju 3 года назад +28

    Rag එක තහනම් කළ යුතුය. පරපීඩා මානසිකත්වය campus වලින් අතුගා දැමිය යුතුය. කව්ද වගකීම් ගන්නේ ?

  • @harshanapramodya301
    @harshanapramodya301 3 года назад +407

    9 වසරෙ ඉඳන් සර්ගෙ වීඩියෝ බලන මම 😎😊

    • @SL_Page
      @SL_Page 3 года назад +20

      දැන් කියෙද් ඉන්නේ

    • @shashikalavithanage128
      @shashikalavithanage128 3 года назад +37

      😅 යකො මේකේ විඩියෝ බලන ඔක්කොම අය හිතන් ඉන්නෙ බයො ඉගෙන ගන්නවා කියලානෙ😂

    • @ashjaylk
      @ashjaylk 3 года назад +24

      මේක බලන ඔක්කොම BIO ඉගෙන ගන්නෙත් නැහැ

    • @harshanapramodya301
      @harshanapramodya301 3 года назад +7

      @@SL_Page 9යෙ

    • @methukipiyathilake1457
      @methukipiyathilake1457 3 года назад +8

      මමත්

  • @luckysongs8454
    @luckysongs8454 3 года назад +12

    බොහොම ස්තුතියි ඔබට මේ ලබා දෙන අවබෝධයට !!!!

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 3 года назад +140

    රැ ග් නම් ඕනෑම නැති දෙයක් සර්. ආයෙ මෙයාල
    සොදුරු වෙන්නෙ නැහැ .
    කී දෙනෙකුට ජීවිත අහිමි උනාද ? සම්පුර්ණයෙන් තහනම් කරලා කාගෙත්
    සිත්වලින් ඒ අම්හිරි මතකයන් ඉවත්වෙලා
    යනතුරු කාලයට් ඉඩ දෙන්න ඕන . අමිහිරි ගියොත් මිහිරි ආපසු ඒව්.
    තහනම් කරන්න වත් පටන්ගන්න වත් ඕනෙ වෙනඑකක් නැහැ .

  • @Shehara_17
    @Shehara_17 2 месяца назад +3

    ප්‍රශ්නය තමන්ගේ වෙනතුරු උත්තරය කොහොමත් දාර්ශනිකයි

  • @konarasujin8903
    @konarasujin8903 3 года назад +32

    සර්, මමත් කැලණිය විශ්වවිද්‍යාලයේ 2013-2106 ඉගෙන ගත්ත ශිෂ්‍යාවක්. සර් ඔය කියපු සුන්දර දේවල් තමයි අපේ කාලෙත් තිබුනේ. අපේ එක සීනියර් කෙනෙක්වත් සර් කිව්වා වගේ කුණුහරුපයක් කියනවා මට ඇහිලා නෑ. අපි නායකත්ව පුහුණුපාඨමාලාව කරලා කැම්පස් ගිය පලමු කණ්ඩායම නිසා සර්ලට වඩා සුන්දර රැග් තිබුනා. දැන් නම් කොහොමද දන්නේ නෑ සර්. අපේ කාලෙ කැම්පස් එකේ සීනියර් අයියලා අක්කලාට අදටත් අපේ හිතේ තියෙන්නේ ගෞරවයක්. මොකද කවදාවත් අපේ ආත්ම ගරුත්වයට හානි වන කිසිදු දෙයක් කරලා නෑ.

    • @dr1617
      @dr1617 5 месяцев назад

      Mata nm senior la thama inna lokuma thaeahakarayo. Un inna thenakawath ipadenn epa.

  • @thelife8836
    @thelife8836 3 года назад +154

    දැන් තියන රැග් වලින් වෙන්නෙ පෞරුෂ ගොඩ නැගෙන එක නෙවෙයි තියන පෞරුෂත් විනාශ වෙන එක.

  • @pramoddilshan434
    @pramoddilshan434 3 года назад +39

    අපේ රැග් කාලේ මතක් උනා♥️

  • @maxfriend5692
    @maxfriend5692 3 года назад +43

    සුපිරියි සර්, campus යන්න පට්ටම ආසක් ඇති උනේ.. 👍🙏

  • @nasliaibrahim5913
    @nasliaibrahim5913 3 года назад +10

    ස්තූතියි සර් ඒ ලස්සන අතීත කතා වලට
    👍👍🙏🙏🙏🙏

  • @narthaniwickramasinghe3477
    @narthaniwickramasinghe3477 3 года назад +16

    එව්වා හරි ලස්සන මතක සර්...ඒකාලේ එහෙම බනින සින්නෝ දැක්කම දැනෙන හැගීම🤭..ඒත් අද ඒවා හරි ලස්සනයි

  • @production91
    @production91 3 года назад +81

    අනාගත පරපුරේ ඔලුව හදන සොදුරු ගුරුතුමා😍❤️😎

  • @renukabandara1472
    @renukabandara1472 3 года назад +22

    බැනුම් අහන්න හොඳට පුරුදු වෙලා එලියට එන අය තමයි නුගත් politicians ලට yes sir, OK sir කිය කියා දෙකට නැමෙන්නේ. රැග් එකෙන් පුරුදු කරන්න ඕන අසාධාරණයට එරෙහිව නැගී සිටින්න

    • @tarushamadhawa3379
      @tarushamadhawa3379 10 дней назад

      ඉතින් ඇන්ටි රැග් කැම්පස් වල ළමයි අසාධාරණයට එරෙහිව නැගී සිටිනවද😂

  • @yuganiranga5999
    @yuganiranga5999 3 года назад +22

    රැග් එක සුන්දරද අසුන්දරද කියන එක පුද්ගල බද්ධයි. සමහරුන්ට ඒක සුන්දර අත්දැකීමක් වෙන්න පුලුවන් .ඒත් සමහරුන්ට ඒකම මානසික හිරිහැරයක් වෙන්න පුළුවන් . කොහොම උනත් රැග් කිරීමේ මුවාවෙන් කුණුහරප කියන එක සහ කියවා වින්දනයක් ලබන එක නම් පහත් මානසිකත්වයක් ඇති පුද්ගලයන් කරන දෙයක් .

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 3 года назад +140

    රැග් එක බලන්නම කැම්පස් තුනහතරක් පහු කරන් පේරා ගිය මට , ජීවිතෙ සිව් වසරක සුන්දරම මතකයක් ඉතිරිවුනා

    • @anuu..9207
      @anuu..9207 2 года назад +1

      බය හිතෙන රැග දුන්නද 😐

  • @slantz8643
    @slantz8643 3 года назад +76

    😁 අපේ කාලෙ මතක්වුනා. ඇත්තටම සුන්දරම සුන්දරයි 😁

  • @harshanapramodya301
    @harshanapramodya301 3 года назад +8

    සර්ගෙ වීඩියෝ එකක් බලනකොට notification එක ආවෙ

  • @arunajayawardana7089
    @arunajayawardana7089 3 года назад +24

    අතීතය හා සසදද්දී කොතරමි පහත් මටිටමකට වැටිලද අහෝ....ඛෙිදයකි...!

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 3 года назад +27

    සර්ලා කිව්වාට දෙන උන් මානසික රෝගියෝනේ සර් රැග් එක ඕන තමා දෙන විදිහකට දෙන්න ඕනා සර් ❤️❤️❤️❤️❤️🥺🥺

  • @upsal.nanayakkara2457
    @upsal.nanayakkara2457 3 года назад +19

    තිස්ස ජනනායක මෝඩ කතා කියන බව අහලා තිබුනට මෙච්චර අමනයෙක් වෙයි කියලා හිතුවේ නෑ. මේ ටික මේ තිස්සට නෙමෙයි මේ විඩියෝ එක බලලා මෙයාගේ ගුණ වර්ණනා කරන අයට කියන්නේ .
    අපි දන්නවා ලංකාවේ නවක වදය උසස් අදයාපනයට සෑහෙන්න බලපෑම් කරපු බව. සිසු සිසුවියන් සියදිවි නසා ගත්තා, සමහරු විශ්ව විද්‍යාල හැර ගියා. සමහර සදාකාලිකව මානසික රෝගීන් බවට පත් උනා. ආබාධිතයින් බවට පත් උනා. නමුත් මේ මිනිහා මෙතන නවක වදය සාධාරණය කරනවා සුන්දර වද තියෙනවලු. නවක වදේ කිව්වහමම කියවෙන්නේ වදයක් ගැන . විශව විද්‍යාලේ සීනියර් කෙනෙකුට මොකද්ද තියෙන අයිතිය අලුතෙන් ආපු කෙනෙකුට මොකක් හරි ගොං ප්‍රශ්නයක් අහලා හරි බනින්න ? අනික මෙයාගෙන් අහලා තියෙන්නේ මිට නැතුව කෙදි ටික ඇද්ද කියලා . මේකට අනික් අතට අහන්න තිබුනේ අනිකගෙන් බොට කෙදි ටික නැතුව මිට විතරක් දුන්නනම් ඇද්ද දත් මැද ගන්න කියලා . ඒ ප්‍රශ්නේ තියෙන ගොං බව වත් මෙයාට තේරෙිලා නෑ.
    නවක වදේ කියන එකේ මේක සාධාරණයි අරක අසාධාරණයි වගේ වෙන් කරන්න බෑ. සමහර කෙනෙකට එක් වරම ධරුනු විදිහට බැන වැදීම ඇති මානසිකව වැටෙන්න . ඒ ලමයා සමාජෙට ගන්න කලේ අරවා මේවා මේ කොහෙවත් යන ගස් ගෙම්බෙකුට අදාල දෙයක් නෙමෙයිනේ . ඒ නිසා දැන් ආයේ මෙයාගේ කතාව අහගෙන සුන්දර නවල වදේ කරන්න යනකොට හෝ එ්ක කනකොටත් මෙයාව මතක් වෙයි . මම හැමදාම අහන දේ තවත් කෙනෙකුට මොකද්ද තියෙන අයිතිය තමුන් අදයාපනය ලබා ගන්න ගිය තැනදී තමුන්ව ජජ් කරන්න. අද්‍යාපනය ලබා ගැනීම පැත්තකට දාන්න. නිකම් හිටියත් මොකද්ද තියෙන අයිතිය බලපෑම් කරන්න?
    පැහැදිලිවම මෙයත් මේ චැනල් එකක් පටන් අරන් කරේ තමුන්ගේ බිස්නස් එක මාකට් කිරිල්ල ඇර වෙන කෙහෙම්මලක් නොවන බව හොදට පේනවා . විශයයට අදාලව නැතුව සමහර කියන ඒවා පල් බොරු නැතිනම් වැරදී. නවක වදය අද භාවිතාවෙන්නේ දේශපාලනය වෙනුවෙන් . මේ ගැන දැන ගන්න කැමති අය ස්ටොක්හෝම්ස් සින්ඩ්‍රෝමය කියන එක සර්ච් කරලා බලන්න .
    මේත් ඇවිල්ලා තව එක බිස්නස් කාරයෙක් විතරයි . මාකට් වෙන්න එක එක බයිලා ගහන. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු නිසා නෙමෙයි ඒ නිසා හම්බ කරන් කන එක තමා මෙයාගෙත් රස්සාව.

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 3 года назад +67

    Campus selected උනාට තවම එකපාරක්වත් කැම්පස් එකට යන්න බැරි උනා සර්..🌸😀

    • @nmmsbbjjjsjj994
      @nmmsbbjjjsjj994 3 года назад +5

      අපේ මනුල නේත මේ කැලණියේ😄😄

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 3 года назад +4

      @@nmmsbbjjjsjj994 අඩෙහ් කව්ද මල්ලි මේ?🌚😁

    • @unknown320e05
      @unknown320e05 3 года назад +2

      @@manulawijesiriwardhana6594 😂😂😂😂

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 3 года назад +2

      @@unknown320e05 ඈහ්.. හිනා වෙන්න දෙයක් තියෙනවද?😀

  • @dhanushkaamarasooriya6837
    @dhanushkaamarasooriya6837 3 года назад +35

    සර් මම campus ගියේ 2005 ජපුර management .දී ඒත් අපිටත් තිබුනේ ඔය වගේම සුන්දර rag එකක්. දැන් මතක් කරද්දි ලොකු සතුටක් දැනෙන. සර්ගේ video එක බැලුවේ හරිම සතුටින්. විශ්ව විද්‍යාල ජීවිතය වගේම රැග් එකත් හරිම සුන්දරයි.

    • @fairy3560
      @fairy3560 3 года назад +1

      ඊට කලින් 2001කොහෙද කොල්ලෙක් මැරුනෙ computer ehekn
      Gahala,manajement ekemane
      Tyre ekain
      Gahuwe.
      Samahara kale
      Sundarai.

  • @kavya7311
    @kavya7311 3 года назад +53

    අපේ සර්ගේ ගෝලයෝ කෝ...
    👇

  • @imalkavindawickramasingha4331
    @imalkavindawickramasingha4331 3 года назад +8

    පොඩි රැග් තමයි ලොකු වෙලා තියෙන්නෙ. ඉගෙන ගන්න ගිහින් කවුරුවත් කියන විදියට නටන්නෙ මොකටද. ඒත් ඉතින් වහල් මානසිකයෝ නම් හරි ආසයි රැග් වෙන්න, හැබැයි ‌පොඩ්ඩක් ඉඩ දුන්නම එහෙම ආස වුන්ට ‌ඕන තැනින් නවතින්නෙ නම් නෑ. ඒ නිසා පරිස්සමෙන්.

    • @sayuriwickramasingha
      @sayuriwickramasingha 2 года назад +3

      ඔව් මානසික අසහනකාරයෝ රැග් කරන්නේ .තව කෙනෙක්ට පීඩාවක් කරලා විදින්න පුලුවන් සතුටක් නැ

  • @hirannawod1990
    @hirannawod1990 3 года назад +27

    වටිනාම ගුරුවරයෙකුගේ නොවටිනාම අදහසක් 😞

  • @anush1683
    @anush1683 3 года назад +44

    මම අාදරය කරන ගුරැවරයෙකු❤🙏

  • @rohiniigk9886
    @rohiniigk9886 3 года назад +3

    ලොකු කුඩා උස් පහත් බේදයකින් තොරව සියලු දෙනාටම ඇසිය හැකි තෙරුම් ගැනිමට පහසු ඔබ තුමගේ විචාරය මිල කල නොහැකි අමිල සේවය අපි ඉතා අගය කරන්නෙමු.
    ගුරු දිනය වෙනුවෙන්
    මෙසේ ඔබට උපහර කරන්නට කැමති.
    ගුරු දිනය
    **********************
    මෙතෙක් මාහට ඉගැන්වු යමක් වේද ඒ සියලු ගුරු මැණිවරු ගුරු පියවරු හදබැතියෙන් සිහිපත් කරන්නෙමි.
    දීර්ඝායු වේවා!!!
    ❤️❤️❤️❤️❤️❤️❤️❤
    💐💐💐💐💐💐💐💐
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bimshanisamadara1070
    @bimshanisamadara1070 3 года назад +54

    Sir e kale class eka ඇතුළේ ඉඳලා අහන් හිටියා .eth දැනුත් ahanwa .attatama ගොඩාක් ආඩම්බර වෙනවා sirge ශිෂ්‍යයන් වීම ගැන .

    • @bimshanisamadara1070
      @bimshanisamadara1070 3 года назад

      @Hashan 2019 batch

    • @tharinduferndo8974
      @tharinduferndo8974 3 года назад +1

      අපිනම් එච්චර පිං කරල නෑ..හැබැයි සර් upload කරන වීඩියො නොවරදවා බලනවා..ජෛව ලෝකය ගැන මාර අවබෝධයක් ඇතිවෙන්නෙ😊

    • @chrishantha.perera
      @chrishantha.perera 3 года назад +2

      Mama 1994 🤣🤣🤣

    • @malindihasaranga
      @malindihasaranga 3 года назад +1

      Aniwarenma... Math

    • @kushanmadhumadhawa3611
      @kushanmadhumadhawa3611 3 года назад +1

      ඔව්...sir ඔය කතාව කිව්වා...ඒ අතීතෙ සුන්දරයි ❤️

  • @thejandassanayake1795
    @thejandassanayake1795 3 года назад +10

    තෙරුවන් සරනයි අපේ සර්ට.!!

  • @khswa910
    @khswa910 3 года назад +20

    ටියුෂන් කලාවේ සොදුරුම සහ අන්තිම ගුරුවරය.

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 3 года назад +22

    සර්ගෙ කතා වලට ආදරේ අය මේ පැත්තට ලයික් එකක් දාගෙන යන්න 👍

  • @kaushalyamendis8858
    @kaushalyamendis8858 3 года назад +24

    Sir මම කැලනියෙ කැම්පස් එක. ඔය වැඩේ ම මටත් වෙලා තියනව. මම කලේ ඉංග්‍රිසි සාහිත්‍ය උපාධියට. රැග් කරන සීනියර්ස් ලා නවත්තගන්නව. අහනව මොනවද කරන්නෙ උඹ .. අයියෙ tourism and English... එතකොට කියනව ඇයි උඹට සිංහල බැරිද? කියල. ඊ ලග දවසෙත් ඕකම අහනව. එතකොට සිංහලෙන් කියනව. එතකොට කියනව ඇයි උඹ හිතුවද අපිට english ba kiyala .... english වලින්ම කියපිය කියල.

  • @dayani4579
    @dayani4579 2 года назад +1

    Theruwan.saranai.ape..guru.piyata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @toonita7543
    @toonita7543 3 года назад +11

    සර් ව රැග් කරපු අයට දැන් මේව බලද්දි මොනව හිතෙනව ඇත් ද😂

  • @sanjeewanipriyangika581
    @sanjeewanipriyangika581 3 года назад +10

    සර් හොඳ දේවල් තමයි කියන්නේ
    ලමයිට බුදු සරනයි සර්ට

  • @pathmagamage1374
    @pathmagamage1374 3 года назад +2

    ආයුබෝවේවා ගුරුපියානනී ප්‍රතමයෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුවයෙන් දිවි ගෙවීමය ලැබේවයි අපගේ පැතුම අපගේ කාලයේ ඔබතුමන්ගේ කාලයේ සොදුරැ මිනිසත්කම දැන් නැහැ ගුරුපියානනී ඔබතුමගේ කාලයේ සරසවිය මොනතරම් සොදුරැද ඔබතුමා කිවූ දේ ඇසුවේ ගොඩක් සතුටින් "ආයිත් දවසක් ඒවිදෝ ඒ වාගේ"අපගේ පැතුම එසේම වේවායි පරිස්සමින් ඉන්න ගුරුපියානනී චිරන් ජයතු 🙏✌🥀❤

  • @innovativephysics9022
    @innovativephysics9022 3 года назад +107

    රැග් කියන ඒවා ඕනා නෑ. අපි පුරවැසියෝ වශයෙන් ,මනුෂ්‍යත්වයෝ වශයෙන් අනෙකට ගරු කරන්න පුරුදු වෙන්න .කාට හරි නිකරුනේ බැනලා සතුටක් ලබන්නේත් මනස දුරුවල උන් තමයි.ඔක්කම පර පීඩකයෝ .campus ළමයින්ගේ personality එක හදන්න ඕන්නම් එකට පෞරුෂතව වර්ධනය වැඩසටහනක් තියන්න පුලුවන් .අනික පෞර්ෂත්වය හදන්න grade 1 ඉදලම වැඩ පිලිවලක් තියෙන්න ඕනා.

    • @cvt2481
      @cvt2481 3 года назад +11

      කිසිම පෞර්ශත්ව වැඩසටහන කින් මෙල්ල කර ගන්න බැරි මිනිස්සුන්ට රැග් එහෙකින් පාඩම් කියල දෙන එක කාලාත්මකයි ඒකත් සර් කියන සොදුරු රැග් විය යුතුමයි☝

    • @chariththisara6275
      @chariththisara6275 3 года назад +20

      වටින කතාවක්.ගුරුවරුත් නවක වදය නම් අපයෝජනයට උල්පන්දම් දීම අනුමත කල නොහැකියි

    • @slwide6505
      @slwide6505 3 года назад +5

      ඒ වුනාට බන් ඕක නැති වුනොත් ජෙප්පන්ට පැවැත්මක් නැහැනේ.

    • @krishhettiarachchi
      @krishhettiarachchi 3 года назад +9

      හරියට හරි. රැග් කියන්නෙම පරපිඩක කාමුකත්වයේ එක අවස්ථාවක්. ජෙප්පෝ වැඩිපුරත් අනිත් එව්වෝ යම් පමනකටත් එක දේශපාලනයටත් යොදා ගන්නවා. එකත් ඇත්ත.

    • @wihagadenuwan196
      @wihagadenuwan196 3 года назад

      @@krishhettiarachchi 😂 දන්න ටික තමා

  • @sathyani001
    @sathyani001 2 года назад +2

    100%කතාව ඇත්ත,රැග් එක ගැන මේ දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත් .
    රැග් කරන එවුන් වගේම රැග් කන එවුන්නුත් ඉතාමත්ම වැදගත්

  • @buddhikakasun396
    @buddhikakasun396 3 года назад +31

    සොඳුරු රැග් වඳුරු රැග් උනේ රැග් එකේ සීමාවක් නැති නිසා ඒ නිසා රැග් ඕනේ නෑ...

  • @abhishekrandeniya2948
    @abhishekrandeniya2948 3 года назад +12

    මල විකාරනෙ කොහෙත්ම එකඟ නෑ

  • @sdfernando2412
    @sdfernando2412 3 года назад +19

    පොඩි සොදුරු රැග් දීලා තමයි මානසික රෝගී තත්වේ රැග් දෙන තත්වේට එන්නේ.
    තිස්ස sir කැමති කිව්වා නේ වෙන අහිංසක අයට දඩුවම් දීමට නිකරුනේ රැග් හරහා😔
    Sir මුලින්ම ප්‍රේත වස්තුව කියවන්න
    ඊට පස්සේ හිතන්න Sir කියපු දේ ගැන
    ආසාර දේවල් සාර දේවල් හැටි ගත්තාම වෙන දේවල්

  • @pushpamanel9039
    @pushpamanel9039 3 года назад +10

    අනේ සර් හිනාවෙලා කඳුළුත් ආවා ඒ එක්කම ලොකු දුකකුත් දැනුනා අපේ උගත් ළමයි ටික දෙනෙක් හරි වැරදි පැත්තට හැරෙනවා කිව්වම සර්ගේ වීඩියෝ බැලුවා නම්.........?
    හැදෙයි නේද? තෙරුවන් සරණයි ගොඩාක් ආදරෙයි සර්ට

  • @sajeewweerasinghe3341
    @sajeewweerasinghe3341 Год назад +1

    eka jeewitheta amathaka nowana sundara athithayak sir.kollange kellange moral hedena hoda reg ekak ape daruwantath aniwa lebenna oni sir.

  • @chariththisara6275
    @chariththisara6275 3 года назад +41

    ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව අපයෝජනය කිරීම එයට අනියමාර්තයෙන් අනුබල දීම අනීතික ක්‍රියාවකි.

  • @eHistory1
    @eHistory1 3 года назад +7

    තෙරුවන් සරණයි සර්ට.....🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @krishhettiarachchi
    @krishhettiarachchi 3 года назад +21

    බැණුම් අහන්න පුරුදු වෙන්න ඕනෑ නෑ සර් පුරුදුවෙන්න ඕනෑ නොබැණ ඉන්නයි. ඒක පුරුදු කරන රැග් එක මොකක්ද?
    ඇත්තටම වෙන්න ඕනෑ කිසිම හේතුවක් නැතිව පල්පාට් දාන උන්ට දෙකක් දෙන්න එකිනෙකා කලින් නොහඳුනන අලුත් ළමයි කලින්ම හඳුනා ගෙන සෙට් වෙලා එන එක නේද? එමඟින් අසාධාරණයට එරෙහි වීමට ඒ අලුත් ළමයින්ට ලැබෙන පෞරුෂය ගැන හිතන්න.

    • @wihagadenuwan196
      @wihagadenuwan196 3 года назад +1

      මොකද බං පිස්සෙක්වගෙ හැම තැනම කමෙන්ට් දාන්නෙ වාත නොවි උබ කැමති නැත්නම් නොබල ඉදපංකො😂 කරුමයක්නෙ

    • @krishhettiarachchi
      @krishhettiarachchi 3 года назад +8

      @@wihagadenuwan196 ඉතින් කියවනකොට රිදෙනවනම් උඹ නොබලා හිටියහම ඉවරනේ. ඇයි මට කියන්නේ. එකවත් තේරෙන්නේ නැති පිස්සෙක්.

    • @wihagadenuwan196
      @wihagadenuwan196 3 года назад

      @@krishhettiarachchi ඇයි නොබල ⁣ඉන්න you tube එක උබගෙ අප්පගෙ දේපලක්ද 😂 මොලේ කලදක් නැති මී හරකෙක්. ගොඩේ උන්ට ඉන්ටනෙට් අහු වුණාම රිලවට කණ්ණාඩිය අහු වුණා වගෙ තමා.. එක්කො පුලුවන් වැඩක් කරන්නෝන මේකෙ කමෙන්ට් දාල තියෙන අනිත් උං වගෙ පිස්සො නෙවේ.තමන් පිස්සෙක් වුණා කියල හැමෝම එහෙම නෙවේ. මී හරකා😂

    • @krishhettiarachchi
      @krishhettiarachchi 3 года назад +4

      @@wihagadenuwan196 එතකොට මට comments නොදා ඉන්න කියන්න RUclips එක උඹේ අම්මගේ කොතන තියෙන එකක්ද? මම කියපු අදහසට විරුද්ධ නම් එක කියපන්.

    • @wihagadenuwan196
      @wihagadenuwan196 3 года назад

      @@krishhettiarachchi මොකද තමන්ගෙ අදහස එක තැනක දාපුවම ඇති මොකද මේකට එන්නෙ පොට්ටයො නෙවේනෙ.. අනික අනිත් අයගෙ කමෙන්ට් කියවන්නත් ඕන. ලං මැඩියො වගේ ඉන්න උබලට කොච්චර කීවත් වැඩක් නෑ. අම්මගෙ කොතනද තියෙන්නෙ කියල උබගෙ අම්මගෙන් අහගනින් මං හිතනවා උබටත් අම්මෙක් ඇති කියල.. 😂 එහෙම ඉන්නවනම් අහගන්න නැත්නම් මට කරන්න දෙයක් නෑ😂

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 года назад +6

    thanks for the sweet memorys

  • @NilanCV
    @NilanCV 3 года назад +43

    මානසික රෝග නැති අය තෝරගන්න ක්‍රමයක් කියන්න සර්....
    මේක දකින් සමහර මානසික රෝගීන් හිතනව එයාල හරිම නිරෝගී කියල....
    සොදුරු රැග් කියන්නෙ මොනවද කියලත් කියන්න වෙයි, නැත්තන් දැන් ඉන්න නානසික සමහර මානසික රෝගීන් කරන හැම අවලන් වැඩක්ම සොදුරුයි කියල හිතයි. හරි අපරාදයක් වෙන්නෙ එහෙම වුනොත්.

  • @shamalsashintha6108
    @shamalsashintha6108 3 года назад +7

    සර්ට තෙරුවන් සරණයි

  • @ciaoapi
    @ciaoapi 3 года назад +15

    ජයවේවා සර්. Ciao අපි

  • @sarathw5740
    @sarathw5740 3 года назад +2

    -වසර හතළිහකට පෙර මම නවක වදයට ගොදුරු වූ අතර පසුකාලීනව මම නවක වද නායකයෙකු බවට පත් වීමි. පරමාර්ථය වූයේ මිත්‍රත්වයක් ගොඩ නැගීම වන අතර මම ශිෂ්‍ය සංගමයේ සභාපති වීමි. අවාසනාවකට මෙන්, මෙම අපූරු සම්ප්‍රදාය පාලනයෙන් තොර වූ බවක් පෙනේ.Forty years ago I was subject to ragging and in later years I became a ragging leader. The object was to build a friendship and I became the president of the student union. Unfortunately, it seems this wonderful tradition went out of control.

    • @dr1617
      @dr1617 5 месяцев назад

      Rag nisa manasika rogi una lamai innawa . Meka thawa awurudu 100 k giyath hadanna ba.

  • @SandaruwanKeerthirathna
    @SandaruwanKeerthirathna 3 года назад +30

    දැන් කැම්පස් වල ඉන්නෙ ගොඩක් පිස්සො. උන් ඉතිං ඩිග්‍රී ගහලා ඉහලට ගිහින් අර උද්ඝෝෂණ කරපු සර්ලා වගේ ගම කනවා ආයතන වලට ගිහින් ලොකු සින් දානවා.. රටට කෙල වෙනවා

  • @dilinimadushikawijesinghe6459
    @dilinimadushikawijesinghe6459 3 года назад +6

    Jeevithe අවසාන දවස දක්වාම විඳින පුළුවන් මතකයන් සමූහයක් ලැබුණු කාලයක්

  • @warthunderekabar9845
    @warthunderekabar9845 3 года назад +17

    සුභ සන්දාවක් වේවා ජේෂ්ඨ උත්තමයෝ
    සුභ සන්දාවක් වේවා ශ්‍රේෂ්ඨ උත්තමයෝ
    සුභ සන්දාවක් වේවා අති ශ්‍රේෂ්ඨ උත්තමයෝ
    ඒ සොඳුරු අතීතය 😥😥😥😥😥

  • @chamudithaashinshana4621
    @chamudithaashinshana4621 3 года назад +8

    දාපු ගමන් බැලුව සර්

  • @game_on4585
    @game_on4585 3 года назад +2

    Sir thawa oya katha tikak kiyannako ahan inna asai.

  • @nishagayani8263
    @nishagayani8263 3 года назад +11

    Sir you are a AMAZING teacher we can learn many things from you, thank you so much budu saranai!!! may God bless you sir,,!!!!stay safe....🙏🙏🙏🙏🙏🙏

  • @dr1617
    @dr1617 Год назад +1

    apita nm patta kunuharapen baninawa rag denawa kiyala.

  • @hansanisandunika6865
    @hansanisandunika6865 3 года назад +25

    ඇත්තටම ලස්සනම කාලයක් තමයි ඒක. සුන්දර මතක ගොඩක් එකතු කරගත්ත කැම්පස් එකෙ සුන්දරම දවස් ටික ❤️❤️❤️

    • @chariththisara6275
      @chariththisara6275 2 года назад +2

      අපයෝජනය වීරත්වයෙන් දකින්න එපා

  • @mahindaarachchige1116
    @mahindaarachchige1116 3 года назад +2

    Sir. Mamat sirge campas eke junior. In 1996 batch. Really I faced the similar. Very fantastic creative and nice rag. Love Still to those senior. Thanks for your sharing to our younger generation. Our youngers change this world.

  • @sankapathirathna3358
    @sankapathirathna3358 3 года назад +6

    චන්න ජයසුමන ගැන ඔබතුමා කියපුව මතක්වෙනව මේ වීඩියෝව බලද්දි. ඔබතුමා කිව්වොත් ඉට්ජින් ඇත්තක්ම තමයි.

  • @sathixmadushan5993
    @sathixmadushan5993 3 года назад +8

    නියම කතාව 👌

  • @isharaweerasinghe4832
    @isharaweerasinghe4832 3 года назад +2

    බොහොම ස්තුතියි සර්
    Dp education A/L channel එකෙන් ගොඩක් පාඩම් පිලිවෙලට ඉගන ගන්නවා

    • @manudiamaya5302
      @manudiamaya5302 3 года назад

      Thissa sir dp education eke karanwa d 😳

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 3 года назад

      @@manudiamaya5302 නැ බ්‍රෝ එකෙනුත් පාඩම් පිලිවෙලට ඉගන ගන්න පුලුවන්
      සමාවෙන්න දාපු මැසජ් එකේ අවුලක්

  • @Aysh_Rah
    @Aysh_Rah 3 года назад +4

    අපේ සර් පරිස්සමෙන් ඉන්න. මං සර්ගේ Class අාවේ නැති වුනාට සර්ගේ Videos මම අාසාවෙන් බලනවා. 😍😍🙏

  • @pradeeproshantha9117
    @pradeeproshantha9117 3 года назад +7

    මේ දවස්වල ගොන් කිරි ගන්ඩ පොලින් වල ඉන්න මිනිස්සු දැක්කම හරියට දුක හිතෙනවා ඒ ගැනත් දැනුවත් කරලා vidio එකක් දාන්න

  • @malithanethsara8728
    @malithanethsara8728 3 года назад +8

    යනවමයි මම නම් පේරාදෙණි කෝම හරි

  • @carlos_7702
    @carlos_7702 3 года назад +34

    දැන් තියෙන rag ගැන ඇහුවහම campus එන්න හිතෙන් නැහැ සර් 😪😪😪

  • @beenumalisha4267
    @beenumalisha4267 3 года назад +8

    ජයවේවා සර්

  • @chamindushamal6499
    @chamindushamal6499 3 года назад +2

    නියම උපදෙසක්.

  • @swscienceparadise7929
    @swscienceparadise7929 3 года назад +9

    sir සමාජ ගත කරන්න උත්සාහ කරන පණිවිඩය අතිශය කාලෝචිත වන අතර,ජීවිතයේ යථා ස්වභාවය මින් පෙන්වාදීම ද ඉතාම වටිනා දෙයාකි.ස්තූතියි.ඔබට ජය.

  • @kasunlakshitha5049
    @kasunlakshitha5049 3 года назад +6

    සර්,සමාජේ වෙනස්වෙන්න එක හේතුවක් තමා සමාජ මාධ්‍ය/රූපවාහිනි...දැන් සර් RUclips Trending list එක බැලුවත් මොනවද ඒකේ Trending වෙලා තියෙන්නේ???🤔🤔කවදාවත් අධ්‍යාපනික,සමාජ් විද්‍යාත්මක දෙයක් අපේ රටේ කලාතුරකින් හැර ප්‍රසිද්ධ වෙන්නේ නෑනේ,දැන් ඉතින් ළමයෙක්ට දෙමව්පියෝ එක්ක එකට රූපවාහිනී වැඩසටහනක් වත් බලන්න බැරි කාලයක් කියලා මට හිතෙනවා...රටට වෙලා තියෙන දේ ගැන ඇත්තටම දුකයි...

  • @ertg30
    @ertg30 Год назад +2

    Api inna oni anith eunta oni wdiyata hamooma eka level ekee 😂👍 jepi theory.😂

  • @anomadesilva6712
    @anomadesilva6712 3 года назад +7

    නියමයි සර් ජයවේවා ජයමවේවා පතමි බුදු සරණයි 🤣🤣😆👍❤🌹🙏

  • @densepada7984
    @densepada7984 3 года назад +11

    අපේ Faculty eke කිසිම රැග් එකක් නෑනෙ 😨

  • @priyangakumari6095
    @priyangakumari6095 3 года назад +2

    Theyruwan saranai ape sirta
    Dhirgayu weewaa. ..

  • @sugathchandana4981
    @sugathchandana4981 2 года назад +3

    අලයෙක් කියනවා රැග් එක තියෙන්න ඔනේ කිය්ලා මරු

  • @buddhialakolanga5789
    @buddhialakolanga5789 3 года назад +4

    Wow beautiful video👌👌😆😆🙏🙏🙏🙏

  • @vivekvariath7627
    @vivekvariath7627 3 года назад +8

    ගුරුතුමනි, පවතින බහුතරයක් ගැටළු හමුවේ ඔබ නිහඬව සිටීම, ඔබද සැබෑ දේශප්‍රේමීයකු නොවේද යන්න ගැටලුව මතු කරයි. පෙර ආණ්ඩුව පැවතිය දී ඔබ තුළ වූ දේශප්‍රේමය දැන් නැත්තේ ඔබත් දේශපාලනික වශයෙන් වහලකු වන නිසාද?

  • @cocococo7089
    @cocococo7089 3 года назад +25

    අනේ මන්ද. ඔය කියන "රැග්" එක සුන්දර නම්, බලු බෙට්ටකුත් අති සුන්දර විය යුතුයි.

    • @thilinadhananjaya4755
      @thilinadhananjaya4755 3 года назад +3

      poth gullek

    • @dhanushkaranathunga5033
      @dhanushkaranathunga5033 3 года назад +3

      Aniwa

    • @cocococo7089
      @cocococo7089 3 года назад +5

      @@thilinadhananjaya4755 ආ... මේ ඉන්නේ ගුල්ලෙක්ගේ බෙට්ටක්.

    • @thilinadhananjaya4755
      @thilinadhananjaya4755 3 года назад

      @@cocococo7089 hitha riduna neda bn .. university eke Kon wecca ewa mathak wela

    • @cocococo7089
      @cocococo7089 3 года назад +5

      @@thilinadhananjaya4755 කෙල්ලොන්ට ගණන් දාල දැන්වත් හීනමානෙ අඩු කරගත්තද?

  • @duminda593
    @duminda593 3 года назад +41

    තිස්ස මහත්මයට මේ කියන්නෙ,
    ඔය විදියෙ භයානක අදහස් මේවගේ කැම්පස් යන්න ඉන්න ලමයින්ගෙ ඔලුවලට දාල ඒ ඔලු contaminate කරල විකෘති කරන්න එපා. එහෙම කියන්න හේතු කියන්නම්.
    1. ඔය රැග් එක කියන එක “මේවිදියට තිබුනහම සුන්දරයි”, “අරවිදිය තමයි නරක” කියන එක මහ තකතීරැ කතාවක්. රැග් එක පටන් ගත්තහම ඒකෙ සීමාවක් නෑ, එකෙකුට සුන්දරදේ තව එකෙකුට කරදරයක්. සුන්දර විදියට පටන්ගන්නදේ තමයි දරැනු විනාශයකින් ඉවරවෙන්නෙ. ඕන නැතිදේ ඕනෙම නෑ. Full or nil, ඒ අතර දෙයක් පවතින් නෑ. ඒක සුන්දර කෑල්ලක් කියල දෙයක් නෑ, එහෙම එකක් ප්‍රමෝට් කරන කෙනෙක් ප්‍රමෝට් කරන්නෙත් අපරාධයක් විතරයි. එනිසා මම මේ වීඩියෝව අපරාධ ප්‍රවර්ධනය කරන වීඩියෝවක් ලෙස නම් කරනව සහ රිපෝට් කරනව.
    2. කිසිම මිනිහෙක්ව අපහසුතාවයට පත්කරන , humiliate කරන දෙයක් සුන්දර වෙන් නෑ. ඒකෙන් අනිත් කෙනා අපහසුතාවයට පත්වෙනවනම් ඒක මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වීමක්. මූලික මිනිස් නිසහසට බාධාවක්. කෝ ඔයාගෙ බුදුදහම ? කැම්පස් එන කිසිමකෙනෙක් එක එකාගෙන් පාච්චල්වෙන්න අවශ්‍ය නෑ, කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන් මිනිස්සු කැම්පස් වලින් බිහිවෙන්න ඕන. අවුරැදු කීපයකට කලින් කැම්පස් ආවට වුන්ට කිසිම විශේෂ බලයක් තිබිය යුතු නෑ.
    3. මම ලංකාවෙ සහ විදේශ Universities වල ඉගෙන ගත්ත කෙනෙක්. ලංකාවෙ කැම්පස් පහත් තත්වයකට වැටෙන්න එක හේතුවක් මේ රැග් එක. මේව දියුනු රටවල නෑ. ගෝත්‍රික , ප්‍රාතමික , මිලේච ක්‍රියා. ලිදේ ඉන්න මැඩියන්ව මේ කතා කියල අන්දන්න එපා, තිස්ස ඔයා පිට රටවල ඇවිදපු ඒරට වල අධ්‍යාපන ක්‍රම දැකපු කෙනෙක්.
    තව ටිකක් හිතන්න මේවගේ කතා සමාජගත කරන්න කලින්. ඔයාව අන්ධ භක්තියෙන් අදහන මිනිස්සු මුලාකරන්න එපා. කරැනාකරල මේ වීඩියෝව ඉවත් කරන්න , හොඳට හිතල බලන්න මම කියපු දේවල්. ස්තූතියි.

    • @ajinduwara7547
      @ajinduwara7547 3 года назад +14

      එකත් ඇත්ත .ඔවා පටන් ගත්තාම කිසිම සීමාවක් නෑ.මේ සර් කියන දේවල් කාලෙත් එක්ක වෙනස් වෙලා තියෙන්නේ ඒ නිසානේ.ඒ නිසා මේ රැග් අවශ්‍ය නෑ.මේවා දරා ගන්න තරම් ශක්තිමත් නැති අය කැම්පස් ගියාම ඒ අයට මොකද වෙන්නේ.

    • @ajinduwara7547
      @ajinduwara7547 3 года назад +5

      තව එකක් කැම්පස් ඇතුලට පොලිසියට එන්න බැයිද

    • @duminda593
      @duminda593 3 года назад +19

      @@ajinduwara7547 ඇත්තටම ඒව දරාගන්න ඕනද? දෙමව්පියො ලේ දහඩිය හලල ලමයි හදල , කැම්පස් යවන්නෙ එක එකා ගෙ පාච්චල් කිරීම් වලට ලක්වෙන්නද? කැම්පස් යන හැම ලමයටම , කීවැනි වසරෙ හිටියත් තියෙන්නෙ සම අයිතීන්. තව ලමයෙක්ව අපහසුතාවයට පත් කරන්න උන්ට අයිතියක් දුන්නෙ කවුද? රැග් එකේදි මතුවෙන්නෙ කුහක කම, sexual arrears , පංතිබේදය වගේ නරක පහත් මානසික තත්වයන් විතරයි. මේවයෙ හොඳ පැත්තක් නෑ. ඉතින් ඇයි මේව ප්‍රවර්ධනය කරන්නෙ කියල මට තේරෙන් නෑ.

    • @duminda593
      @duminda593 3 года назад +5

      @@ajinduwara7547 මම දන්න තරමින් බෑ. එක පැත්තකින් දේශපාලන බලය හිමි ශිෂ්‍ය සංගම් විරැද්ධයි, විශාල ප්‍රශ්නයකදි හැර එහෙම වෙන් නෑ. ආරක්ෂක අංශ කැම්පස් ඇතුලට ඇවිත් ශිෂ්‍යයො මරපු අවස්තා අතීතයෙ තියෙනව. අපි විදේශ කැම්පස් එකක ඉගෙන ගන්නෙ අතිවිශාල මුදලක් ගෙවල, 99% රැකියා කරනව ඒ මුදල් ගෙවන්න, ලංකාවෙ කැම්පස්වල නිකන් උගන්නල අතටත් ගානක් දෙනව මහපොල කියල (ඒකෙන් සෑහෙන්න දෙනෙක් ජීවත් වෙනව , නෑ කියන් නෑ) නමුත් ඒ එක්ක කැම්පස් ලමයින්ට කාලෙ අතිරික්තයක් තියෙනව ඉතින් ඒ කාලෙ අනිත්වුන්ට රැග් දෙනව ..

    • @ajinduwara7547
      @ajinduwara7547 3 года назад +10

      @@duminda593 ඒක තමයි මාත් කියන්නේ . තවත් සර්ලා මේ රැග් එක ගැන කියනවා මන් අහලා තියේ "රැග්" හොදයි වගේ තමා නිකන් ඒවගෙන් අදහස් වෙන්නේ.කැම්පස් එක මේ අයට අයිති දෙයක් නෙමේ නිදහසේ තමන්ගේ වැඩ කරන්න පුලුවන් වෙන්න ඔනි ඕනිම කෙනක්ට.මාත් කියන්නේ "රැග්"කිසිසේම අවශ්‍ය නැත

  • @sachinthasachintha4084
    @sachinthasachintha4084 3 года назад +29

    මේ වගෙ අතිදක්ශ ගුරුවරයෙකුගෙ ගෝලයෙක් වෙන්න වාසනාව තියෙන්න ඕන .............😄😄😄😄😄😄😄😄

    • @minolishakya
      @minolishakya 3 года назад +3

      එහෙනම් මට වාසනාව තියෙනවා මාත් සර්ගෙ ගෝලයෙන් තමයි......මම ඒක කියන්නෙ ගොඩක් ආඩම්බරෙන්.....🤗🌼

    • @sachinthasachintha4084
      @sachinthasachintha4084 3 года назад +3

      මටත් ඒ වාසනාව තියෙනව . මමත් සර්ගෙ 2023 theory class එකට යනවා ......

  • @sdfernando2412
    @sdfernando2412 3 года назад +3

    කවුරු වැරදි දේ කිව්වා වුනත් වෙනස් වෙන්න තීරණය ගන්නේ අපි
    එතකොට අපි අපිම තමයි අපි කරන ක්‍රියාවට‍ වගකියන්නේ
    අපි වැරදි කිරීම ඒකේ වගකීම වෙන අයට දෙන්න බැහැ
    මොකද අන්තිම වැරදි කරලා දුක් විදින්න වෙන්නේ ඒ වැරදි කරපු කෙනාටම තමයි.
    නැතුව වෙන අයට නෙවෙයි

  • @indikaariyarathne1451
    @indikaariyarathne1451 3 года назад +3

    මොහොතක් අතීතයේ තනි වුනා 2005

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 3 года назад +27

    ඉගෙන ගන්න කාලේ පන්ති අස්සටම වෙලා ඉඳලා,පාඩම්ම විතරක් කරලා යාළුැවොත් එක්ක සෙල්ලම් නොකරපු, ක්‍රීඩා,භාහිර ක්‍රියාකාරකම් නොකරපු එව්න්ට ඉතිං කැම්පස් ගිහිං එක එකාලගෙන් බැනුම් අහලා,ගුටි කාලා,ලැජ්ජා වෙලා,කුණුහරප අහලා රැග් එකෙන් social වෙනවා කියලා හිතන එව්න් පව් 🤣
    Ragging නැතුව junior ,senior බැජ් fit ඇති උන, ළමයි campus එකට social උන කැම්පස්, faculties ඕනතරම් ලංකිවේ වගේම පිටරටත් තියෙනවා.රැග් නැතුව මිනිස්සු social කරලා,සහෝදරත්වයක් හදන්න බෑ කියනවා නම් ඒ උං තාම මනස දියුණු වෙච්ච නැති උං.ලෝකේ දැකපු නැති ළිං මැඩි මානසිකත්වෙන් ජීවත් වෙන උං. වෙන රටවල් වල නම් ඕවා තහනම් මොකද මේ රැග් එක හොඳයි මේක නරකයි කියලා ස්ථීර ලයින් එකකින් වෙන් කරන්න බැරි නිසා. සමාජෙන් අයින් වෙන්න ඕන ගෝත්‍රික ගති වලට මේ වගේ ගුරැවරයෙක් උල්පන්දම් දෙන එක ගැන දුකයි.මෙයා ගෝඨාභයට කඩේ ගියෙත් මේ වගේම තමයි. 💩

    • @ajinduwara7547
      @ajinduwara7547 3 года назад +1

      😂😂😂😂😂❤️‍🔥

    • @e233su
      @e233su 3 года назад

      කඩේ ගියා කියන එකේ තේරුම මොකද්ද ,,
      ඒ වෙලාවෙ සජිත් දිනුවනම් හොදයි කියලද කියන්නෙ ..
      දැන් උබ ගෝටා හොද නැ කියලා අනුරට චන්දෙ දීපන් එතකොට උබ අනුරට කඩ් ගිය එකෙක් වෙනවද මූසලයාඅ,

    • @e233su
      @e233su 3 года назад

      උබනම් මොකෙද්ද කියලා පේනවා,
      කෝට් එකක් දාගෙනද ඉන්නෙ ගෙදර ඉද්දිත්,,ඕක ගලවපන් කෝට් එකෙන් නෙවේ වැඩ්ඩෙක් වෙන්නෙ

    • @chathuramadushanka4217
      @chathuramadushanka4217 3 года назад +2

      @@e233su උඹ මොකෙක්ද කියලා නම් හොඳටම පේනවා අච්චර දිග කමෙනට් එකක දේශපාලනෙට කඩේ ගිය කෑල්ල විතරක් අල්ලගත්තු එකෙන්.මගෝ කොට් එක ගැන වද වෙනවැතුව උඹේ අඹුඩේ ගැන වද වෙයන්.තොපේ සර් තොපිලට අඹුඩෙත්නැති කරලයි තියෙන්නේ මේ දවස් වල.තැරි දාර පුනනක්කු බයියා.කමෙන්ට් අස්සේ බොරැ ඕපපාතික account එකකින් එකාගේ ගූ රෙදි හෝදන්න දඟලන වෙලේ රස්සාවක් කරපං.නැත්තම් තොපේ ⁣සර්ගේ කෙරැවාවල් නිසා බඩ ගින්නේ මැරෙන්න වෙන්නේ.කොහොමත් ඉස්සර එළිපිට කඩේ ගයපු බයියෝ සර් නිසා රෙද්දේ රී ගෙන හත්පොලේ ගාගත්තට පස්සේ දැං social media වලට එන්නේ fake profile වලිං.උඹ වගේම කක්කුස්සි වළේ බැහැලා නාලා දැං මූණ දෙන්න බැරැව ඉන්න පොරක් තමා තිස්ස සර්රැත්. බොරැනම් බලපං පොර දැං ආණ්ඩුව ගැන කියන දේවල්. ඡන්ද 100ක් වත් අරං දෙන්න ආණ්ඩුවට කඩේ ගිය එහෙම පොරටත් අද රෙදි ඉල්ලේ එකේ උඹ මොන පොම්න පැටියෙක්ද බොල.😂😂😂😂💩🖕

    • @e233su
      @e233su 3 года назад

      අනික තිස්ස සර් හැංගිලා නෑ, ඔය එන්නෙ මාද්දිය ඉස්සරහට,,
      පෙරේදා දෙරණටත් ආවේ

  • @samanherath-mathematics7732
    @samanherath-mathematics7732 3 года назад +3

    ඇත්තම තමයි සර්
    ඒ සොඳුරු අතීතය දැං ලමයින්ට නෑ.

  • @praveen-bk4oz
    @praveen-bk4oz 3 года назад +11

    රැග් නිසා 2016-2018 තුල 1980 ක් කැම්පස් වලින් ඉවත් වෙලා තියෙනව

  • @KavishaKavisha-rs6wm
    @KavishaKavisha-rs6wm 2 месяца назад

    මං 9 වසරේ ඉන්නෙ සර් . ඒත් මං ගොඩක් ආසයි Bio කරන්න. මං පුළුවන් කියලා තමයි හිතන්නේ. කෝ බලන්න මං වගේ එහෙම අය......

  • @lakshandesilva5165
    @lakshandesilva5165 3 года назад +2

    Thank you sir 🙏🏼

  • @saman-kc9nh
    @saman-kc9nh 3 года назад +14

    සර් ඕව ගැන පස්සෙ හොයල කතා කරමු ආන්න අර ඉස්සර ලොකූවට රට මැද කොරිඩෝ ඇදලා පෙන්නුවා ඇමරිකන් කාරයෝ.රටට බැස්සොන් මොකද වෙන්නෙ කියලා දැන් ආන්න රටේ ප්‍රදාන බල ශක්තිය නිපදවන 40% මේ වෙනකොට ලාබ ලබන විදුලි බලාගාරයක් ඇමරිකන් කම්පැණියකට විකුනලා ඩොලර් නැ කියලා ඔයාල අර හොරෙක් ලොකු මහන්තයෙක් කියා ගන්ත අමනයා

  • @geekysl5464
    @geekysl5464 3 года назад +15

    එක එකාගෙන් පීචං වෙන එකද සර් එතකොට සුන්දරකම කියන්නෙ? මුලින්ම හිතන්න රැග් එකේ අරමුණ මොකක්ද කියලා. පදනමක් නැති දේවල් වලින් මනුස්සයෙක්ගෙ මානසික මට්ටම පහත හෙලන දේවල් වලට ඔබතුමා තමයි මුලින්ම විරුද්ධ වෙන්න ඕනි. දැන් "සුන්දර රැග් කාපු, දීපු උන් කුපිත වෙයි.

  • @nimsaranimsara4764
    @nimsaranimsara4764 3 года назад +3

    අනේ සර් ෂෝක් එ රැග් 😘♥️🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗ආදරෙයි සර් 🌹

  • @fbfunnybro3255
    @fbfunnybro3255 3 года назад +1

    බොහොම ස්තුතියි සර්

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 3 года назад +14

    සර්....මේක බලනවානම් බලල තරහ වෙන්න එපා.සර් එම්සිසිය ගැන කතා කරපු කාලේ ඉදන් සර්ට පට්ට ආදරෙයි.හැබැයි සර් දැන් ඒක ටිකක් අඩු වෙලා.මොකද යුගදනව්.පොර්ට් සිිටිය.හමුදා මුලස්ථාන ඉඩම..ඒවත් ජාතික සම්පත් ..බටහිර ජැටියත් ජාතික සම්පතක්..සර් ඒවා ගැන හ්ම්ම් නැ.ඇත්තටම රටට ආදරේ මිනිසුන්ට පාටක් තියෙන්න බැ.දැන් දැන් මට සර්ගෙන් පොහොටටුවක පාට පේනවා.😊

    • @kasunviraj7861
      @kasunviraj7861 3 года назад +2

      මේකට හාට් නැත්තෙ ඇත්ත කිව්ව හින්ද වෙන්න ඇති ආයුබොවන්ඩ😏😏😏😏

    • @sayuriwickramasingha
      @sayuriwickramasingha 2 года назад

      😂👌