Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරි චරිත දෙකක් නිහතමානීකම අගයන්නම ඕන දිනක්ශි කිසිම ලොකුකමක් නෑ පඩ ශෝ දාන නලුවන්ට නිලියන්ට ලොකු ආදර්ශයක් බුදු සරණයි ජය වේවා
දිනු අහිංසක අයට අාදරේ කරන්න හරියට පුජා වාගේ
Attenma teenala wage nemei. Harima saralai.
පව් අහිංසක මනුස්සයෙක්..සුභ පැතුම්..අති සාර්ථකව ජීවිතේ ගත කරන්න ලැබේවා !!😊
සාරංග ඒ මනුස්සකම ගොඩක් වටිනව.ඒ වගේම,අද කාලෙ ගොඩක් උඩින් යන්න හදන නලු නිලියො හෝ වෙනත් ජනප්‍රිය චරිත එක්ක බලද්දි දිනක්ශි නංගි උනත් වාසුට සුහදශී උන විදිය හරිම වටිනව.ඇත්තටම උතුම් මිනිසත් බවක් උපදින අපි හැමෝම පෙර කුසල් සහ අකුසල් අනුව විවිධාකාර ස්වරුපයෙන් සහ වත් පොහොසත් කම් නැතිව හෝ ඇතුව උපදිනව නමුත් අපි හැමෝම මිනිස්සු .මනුස්සකමට මුල් තැන දෙමින් මේ ගෙවන ජීවිතය අවංකවම බොහොම වටිනව.ගොඩක් ඉහලට ගිය මිනිස්සුන්ට අමතක වෙන දෙයක් තමයි සාමාන්‍ය ගමේ මනුස්සය නිසයි ගොඩක් දෙනෙක් ඉහලින් බැබලෙන්නෙ.කෙටියෙන් කිව්වෙ ලොකු කතාවක්සාරංග සහෝදරිය ජයවේවා තෙරුවන් සරණයි ...හැමදාමත් ගමේ සාමාන්‍ය මිනිස්සු එක්ක සුහදශීලිව ඉන්න ඕනම වෙලාවක ඒ මිනිස්සු පිහිටට ඉන්නව උදව්වට ඉන්නව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
ඔයාලාගෙ හදවතින්ම ඵයාට ආවිර්වාදය බොහොම අගෙයි අද ගොඩාක් මනුස්සයන් අතර ඔය වගෙ ගුණ යහපත් කටයුතු දකින්න ලැබෙන්නෙ නෑ
හරිම සරල නිහතමානී චරිත දෙකක් අපේ සිනමාවේ මම දකින තෙරුවන් සරණයි ඔයාලට ❤👍
ඔයාල දෙන්න කරපු වැඩේ ලස්සනයි අයියේ..ඒ කොල්ලගේ මූනේ තියන සතුටින් ගොඩක් දේවල් කියන්න පුලුවන් ..රෙස්පෙක්ට් 👌
තෙරුවන් සරණයි. පාරක් දේපාරක් කැමරාවට මූන දාගෙනා ජීවිත කාලෙම මහන්තට්වේ ඔලුවේ උදුම්මා ගෙන ඉන්න මොඩ මිනිස්සු අතරේ උබලා වගේ මනුස්සකම තීන වැදගත් මිනිස්සුත් ඉන්න බව පෙන්නුම් කරාට සතුටුයි හදවතින්ම. වාසු ටත් ඔයි දෙන්නටත් තෙරුවන් සරණයි.
පව් අහිංසක මනුස්සයෙක් සුභ පතනවා අලුත් කඩේ සාර්ථක වෙන්න කියලා. දිනක්ෂි කියන්නේ මිනිස්සුන්ව හදවතින්ම ආශ්‍රය කරන කෙනෙක් වෙන්න ඕන. ඒක බොරු මවාපෑමක් නෙවෙයි කියලා හොදට පේනවා.
අනේ ඇත්තමයි එහෙම මනුෂ්‍යයෙක් දියුණු වෙනව දැක්කාම මාර සතුටක් දැනෙන්නෙ.ඔයාගෙ බිස්නස් එක දියුණුවෙන් දියුණුවට පත් වේවා!!!!
මේ වගේ නිහතමානී කලාකරුවන් තව තව මේ වගේ අහිංසක මිනිස්සුන්ට ලොකු හයියක්.වගේම රුකුලක් වේයි.බුදු සරනයි ඔක්කොටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ දරුවා ගේ හෝටලය දියුණු වේවා ...සාරංග හොද වැඩක් කලේ.....අපි කඩුවෙල ලංකාවට ආවහම එන්නම්ම් ,,,,
තෙරුවණ් සරණයි ඔබගේ බිස්නස් එක දියුණු වේවා
ඔයාලගෙ ලොකු ලයින් නැති නිසානෙ ඔයාලට එන්න කිවුවෙ ...එයාටත් සුබ පතනවා..
ඇත්තටම මම අගය කරනවා ඔබ දෙපලගේ නිහතමානී කමට.
හොදම..හදවතක් තියන කෙනෙක් එයාට ජයශ්‍රීමහබෝදිවහන්සේගේආනුහසබලයෙන් එයාගේ බිස්නස්එක දියුවෙන් දයුනුටපත්වෙනවා .බුදුසරණයිහැමෝටම
Hareema hoda wadak.kalakaruwage oya sanweadikama dedenam digatama araksha karaganna! Budhu sarani!!!
Hari shook wede..oyala giyama kollata patta satutu eti..wedi wediyen lebenna one hemootama..supiri aiye wede...hemotama ohoma kranna be..lokko kiyala loku kal oluwe tiyan innawa .un yanne giyoth tathweta hodanene.e atin oya maru..nangith..
නිහතමානී කලාකරුවන් දෙපලක්..🙏🙏🙏🙏
අහීන්සක තරුනයක් ඔයා ගේ හෝටලේ හැම දමා දීඋනු වේවා... ජේසු පිහිටයි... 🌹🌹🌹💐💐💐
එකනම් මරු, සරා නම් පොලොවෙම හිටියෙ, දෙන්නම මාර විදියට පොලොවෙ ඉන්න දෙන්නෙක් වෙන්න ඇති. වාසු කතා කරන්න ඇත්තෙ එකනෙ. ජය ෂ්‍රි
අපෙන් සුභ පැතුම් දියුණුවෙන් දියුනු වෙවා 👍 අම්මො මෙයාලා දෙන්න දැකපු කල් සුපිරි චරිත දෙකක් තමයි අපි ආදරෙ කරන ඔයලා දෙන්නටත් බුදුසරණයි
oyala hamotamath wish karapu homotamath Gana devi phitai Budu saranai...
අනේ ගොඩක් හොද දෙයක් සාරංග අයියා & දිනක්ෂි අක්කි..මනුස්සකම උපරිමෙන්ම පෙන්නුවා..ඒ මනුස්සයාට වරදින්නෑ කවදාවත්..සුභ පතනවා🙏🙏❤️❤️❤️
ඇයි අනේ මේ වගේ දේවල් වලටත් unlike කරන්න තරම් මිනිස්සු කුහක😡,සුභ පතනවා තව තවත් දියුනු වෙන්න කියලා වාසු මල්ලි ඔයාට 🙏💐💖ඒවගේම සාරංගයි දිනක්ශි ඔයාල දෙන්නටත් සුභ ආනගතයක් ප්‍රාර්ථනා කරනවා😊😊 මම ඔයලා දෙන්නට ගොඩක් ආදරේ කරන කෙනෙක්😍
Aththatama oyala..harima hodai.e mallitath jaya wewa...adarei ae palenna dinakshi akke..
Wasuta kalin oya dannat suba patanwa budusaranai පරිස්සමින් ජය වේවා kuwait sita
හැමදාමත් ඔයාලා හොද වැඩ කරල අපිටත් ඒව පෙන්නනවා... හදවතින්ම සුභ පතනවා...
ඔයාලා දෙන්නම හැරීම නිහතමානී දෙන්නේක් ආදරෙයි හැමදාමත් ❤️
ඔයා .දෙන්නා.ගියාම .ඒ.මනුෂ්‍ය ගේ .හිතේ.ලොකු .සතුට ක්.තියෙන වා.මම දැක්කා .හරි ම.සතුටුයි .ඒඅහිංසකයා.ගේ .හෝටලය ඉතාම සාර්ථක වේවා බුදු සරනයි දෙවිපිහිටයි
This brought me tears Saranga. Great work.වාසුට ජයෙන් ජය.
Obage viyaparaya ekmaninma diyunu veva.budu saranai
දියුණුවෙන් දියුණුවට පත් වේවා
අනිවාර්යයෙන්ම දියුනුවෙන් දියුනුවට පත්වෙන්න කියල හදවතින්ම සුබ පතනව..බුදුසරණයි ජේසු පිහිටයි
Me vedio eka godak parana unata commint ekak dannama hithuna....oya dennanatama adarei e nihathamani kamata itath wada adarei...oya dennage baba balanna godak asawen inna oyalata adare karana tahwath eka rasikayek math..😘😘
සිරාවටම කරපු දේ නියමයි ..ඔය දෙන්න ගියනිසා ඒ කොල්ලගෙ සතුට ඉතිරිලා ගිහින්..ලොකු සීන් නෑතිව ඉන්න කාටත් ආදරෙයි..ඔයාල ඔහොමයි කියල මම සත්තකින්ම හිතුවෙ නෑ ..මේ වගේ අහිංසක මිනිස්සු එක්ක ජීවත් වෙන්න..සල්ලි තියෙන පඩ ශෝ කාරයින්ට වඩා දුප්පත්කමට ජීවත් වෙන මිනිස්සු පට්ට
oyl dennage nihathamani kamata aththatama sathutui.💗💞
වෙස් කියන්නේ ඉතින් මගේ පණ තමයි.❤❤❤❤❤❤❤❤❤❤
අනේ හරිම ලස්සන video එකක් අයියා අක්කී හැමෝටම සුභ පතනවා බුදුසරණයි ජේසුපිහිටයි💙💙💗💗❤❤🌸🌸
නිහතමානී චරිත දෙකක්. සුභ පතනවා දෙන්නටම ❤️
සාරංග අයියා දිනක්ෂි නංගි ඔයාලා දෙන්නට සුභ පැතුම්..... ඔයාලා දෙන්නා තමයි ගැලපෙනම කපල් ඒක... love you දෙන්නාටම....
Eya shoi ane eyata suba anagathayak dhigin dhigata yanna man suba pathanawa bs❤️❤️❤️
ඔයාලාගේ නිහතමානි කම ගොඩක් අගය කරනවා වාසුගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා
ඔයාල දෙන්නගේ වැඩ හරි පුදුමයි අනේ. ඔයාල දෙන්නා ගිය එකටම ඒ කෙනාගේ මුණේ තිබුන සතුට කියලා නිම කරන්න බෑ.
Anee oyala godakk akki aiya..Hitha hodai godakk oylage
යන එන ගමන් හොයාගෙනම යන්න ඔනේ කඩේ..best of luck
Oyala dennage nihathamani kamata godak kamthi e wagema garu karanwa. Oyala dennatath duba anagathayak.
ජය වේවා අලුත් බිස්නස් එකට👍👍👍🤙
👍👍
ඒකනම් මරු ගොඩක් පින් වාසුට සතුටුයි🙏
💗💗💗💗💗ජීවිතේ කියන්නෙම දුක සතුට බෙදා ගන්න එකට
අලුත් කඩේ ඉහලින්ම සාර්ථක වේවා සුබ ගමන් මල්ලි ජයවේවා
Ekanam maru saranga ayye.. Jayaveva.. E podi kollata koitaram sathutak atda... Suba pathum
අහින්සක කොල්ලෙක්.වරදින්නේ නෑ යාලුවා උබට මොකෝ දන්නවද .සාරංග අයියා & දිනක්ශි අක්කා ඇවිත් ඔයාගේ හොටෙල් එක open කරා කියන්නේ අනිවාර්යයෙන් ඉතින් වරදින්නේ නෑ...සාරංග අයියෙ මන් ඇත්තටම ගොඩක් කැමති සහ ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම..දිනක්ශි අක්කත් ඔයත් අහින්සක මිනිස්සුන්ට ගරු කරන්න ඔන තැන ගරු කරනවා බොහොම සුහදව කතා කරනවා..ඇත්තටම මට ආසයි ඔයාලා දෙන්නව එක දවසක් හරි මුන ගැහිලා කතා කරන්න ..බුදුසරණයි දෙන්නටම සතුටින් ඉන්න හැමදාම..මන් මාලදිවයිනේ ඉදන් සුරේෂ් 🙏🙏
සුබ පැතුම් වාසු...සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා
වාසූ මල්ලි හදවතින්ම සුබ පතනවා දියුණුවෙන් දියුණුවට පත් වේවා කියා .... 🌹🌹🌹❤
Good morning God bless you
හොදමජෝඩුව සාමාන්ය විදිහට සිතන ලොකුකමි නැති ලස්සන සාමකාමි පවුල් ජිවිතයක් ලැබෙිවා.❤❤❤👍👍👍👍
අහිංසක මිනිසෙක් ගේ හීනයක් පාට කරන්න ලැබෙනවනම් ඒක කොච්චර ලොකු දෙයක්ද ❤️👍
එකනම්.මරු❤️
නිහතමානි කලාකරුවන් දෙදෙනෙක්. ❤️❤️❤️❤️
Dinakshi akki eya laga hitiya vidiya😘♥️. Kisima loku kamak na.😘♥️. Adarei dennatama .
Harima sathutui... budu saranai.....
Ane harima sathutui eyage mune thiyana ahinsaka hinawa.jayen jayama wenna kiyala pathanawa.oya dennata pin giyata.❤❤
Saranga aiya & Dinakshi love u💕💕..ඔය දෙන්නා ගොඩක් නිහතමානී ..දිනක්ශි 😘 ලොකු පොඩි වෙනසක් නෑ .එයා ගරු කරන්න ඕන කෙනාට ඒ දේ කරන්න දන්නවා ... 👍👍
Ala ala godak pin. oya sathuta denna be katawath
Budusaranai saho jayawewa
Well done harima sathutui
උණුසුම් 🌷🌷🌷🌷 සුභ පැතුම් ජයවේවා 🌹🌹🌹
Maru ayye akke. බුදුසරණයි ❤️💪
Anee e ahinsakayage hinawa congratulations wasu.
ඇත්තටන වටිනා වැඩක් කලේ...පොඩි මනුස්සයෙක්ට ලොකු වටිනාකමක් දුන්නා ඔයාලා දෙන්න ඇවිත්....
Theruwan SaranaI!Thank you somuch your kind help.Wasu, We wish you all the best!God bless you!
Hodai oyala karapu de👍👍👍👍👍
Super wadak!!! Hodin wiparaya karagena diyanu wenna labewa B. S LALI ITALY
very beautifull.....good luck Bashu......good lukck guys
Kiri ithirenawa wage hariyanna ona,oyata....budusaranai....
අක්කියෝ කියන්න වචන නෑ ඔයාලා දෙන්නා ගැන නම්........ 💕💕💕💕💕💕💕💕
අහිංසක කොල්ලෙක් අනිවාර්යයෙන් දිවුණු වෙන්න ඕන❤✌️
ජයෙන් ජයවෙවා බුදු සරනය
Both of you are very humble..😘😘😘Dinakshi looks super gorgeous everywhere
Great work..... All the best.....
Wasuta suba pathna gamanma,oya dennage hoda hitha oya adare hamadama pawathiwa kiyala wish karanawa.budusaranai.love you both ❤️
Good job aiye .
Saranga ayye oya godak hoda kenek mama kamathiy oba depala hamuwenna
ගොඩාක් හොඳයි සුභ පැතුම් .ඔයාල දෙන්න ටත් එක්කම 🥝🍍❤✋🎸🌋👍
Wes ayiyata akkata yi mama hamadama adareyi
VAASU....GOD BLESS N BUDU SARANAIE....JAYEN JAYAMA WEWA...
Paw anee suba pathum oyala dennath hamadama sathutin inna
Niyamaii diunuwen diunuwatama path wewaa♥️♥️
Saranga bro oyanam patta charitayak. Mama dakapu supirima manussayek. Hadawatinma adarei dennatama❤❤
Apith suba pathanaaaawa
Appreciate it man පොඩි මිනිහට ඔහොම හරි උදව් කරන එක අගේ කරනව ❤️✌️
Yiu are verry humble miss dinakshi..when you talk i saw your eyes verry sensitive....any way congratz both of u
Oya denna mara hodai 😍
අහිංසක හිනාවක් තියෙන කොල්ලෙක් ♥️
ජයෙන් ජයම වේවා වාසු....මල්ලි..ජය
Api oyala danhata goodkma kamatee. Oyaga vas ktawaa suparrr. Oyala danha hodatma galhpanhawaa suba patahnawaa
Well done guys! You two set an example!
great job..god luck
Jaya vewa wasu
සුපිරි චරිත දෙකක් නිහතමානීකම අගයන්නම ඕන දිනක්ශි කිසිම ලොකුකමක් නෑ පඩ ශෝ දාන නලුවන්ට නිලියන්ට ලොකු ආදර්ශයක් බුදු සරණයි ජය වේවා
දිනු අහිංසක අයට අාදරේ කරන්න හරියට පුජා වාගේ
Attenma teenala wage nemei. Harima saralai.
පව් අහිංසක මනුස්සයෙක්..සුභ පැතුම්..අති සාර්ථකව ජීවිතේ ගත කරන්න ලැබේවා !!😊
සාරංග ඒ මනුස්සකම ගොඩක් වටිනව.ඒ වගේම,අද කාලෙ ගොඩක් උඩින් යන්න හදන නලු නිලියො හෝ වෙනත් ජනප්‍රිය චරිත එක්ක බලද්දි දිනක්ශි නංගි උනත් වාසුට සුහදශී උන විදිය හරිම වටිනව.
ඇත්තටම උතුම් මිනිසත් බවක් උපදින අපි හැමෝම පෙර කුසල් සහ අකුසල් අනුව විවිධාකාර ස්වරුපයෙන් සහ වත් පොහොසත් කම් නැතිව හෝ ඇතුව උපදිනව
නමුත් අපි හැමෝම මිනිස්සු .මනුස්සකමට මුල් තැන දෙමින් මේ ගෙවන ජීවිතය අවංකවම බොහොම වටිනව.
ගොඩක් ඉහලට ගිය මිනිස්සුන්ට අමතක වෙන දෙයක් තමයි සාමාන්‍ය ගමේ මනුස්සය නිසයි ගොඩක් දෙනෙක් ඉහලින් බැබලෙන්නෙ.කෙටියෙන් කිව්වෙ ලොකු කතාවක්
සාරංග සහෝදරිය ජයවේවා තෙරුවන් සරණයි ...හැමදාමත් ගමේ සාමාන්‍ය මිනිස්සු එක්ක සුහදශීලිව ඉන්න ඕනම වෙලාවක ඒ මිනිස්සු පිහිටට ඉන්නව උදව්වට ඉන්නව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
ඔයාලාගෙ හදවතින්ම ඵයාට ආවිර්වාදය බොහොම අගෙයි අද ගොඩාක් මනුස්සයන් අතර ඔය වගෙ ගුණ යහපත් කටයුතු දකින්න ලැබෙන්නෙ නෑ
හරිම සරල නිහතමානී චරිත දෙකක් අපේ සිනමාවේ මම දකින තෙරුවන් සරණයි ඔයාලට ❤👍
ඔයාල දෙන්න කරපු වැඩේ ලස්සනයි අයියේ..ඒ කොල්ලගේ මූනේ තියන සතුටින් ගොඩක් දේවල් කියන්න පුලුවන් ..රෙස්පෙක්ට් 👌
තෙරුවන් සරණයි. පාරක් දේපාරක් කැමරාවට මූන දාගෙනා ජීවිත කාලෙම මහන්තට්වේ ඔලුවේ උදුම්මා ගෙන ඉන්න මොඩ මිනිස්සු අතරේ උබලා වගේ මනුස්සකම තීන වැදගත් මිනිස්සුත් ඉන්න බව පෙන්නුම් කරාට සතුටුයි හදවතින්ම. වාසු ටත් ඔයි දෙන්නටත් තෙරුවන් සරණයි.
පව් අහිංසක මනුස්සයෙක් සුභ පතනවා අලුත් කඩේ සාර්ථක වෙන්න කියලා. දිනක්ෂි කියන්නේ මිනිස්සුන්ව හදවතින්ම ආශ්‍රය කරන කෙනෙක් වෙන්න ඕන. ඒක බොරු මවාපෑමක් නෙවෙයි කියලා හොදට පේනවා.
අනේ ඇත්තමයි එහෙම මනුෂ්‍යයෙක් දියුණු වෙනව දැක්කාම මාර සතුටක් දැනෙන්නෙ.ඔයාගෙ බිස්නස් එක දියුණුවෙන් දියුණුවට පත් වේවා!!!!
මේ වගේ නිහතමානී කලාකරුවන් තව තව මේ වගේ අහිංසක මිනිස්සුන්ට ලොකු හයියක්.වගේම රුකුලක් වේයි.බුදු සරනයි ඔක්කොටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ දරුවා ගේ හෝටලය දියුණු වේවා ...සාරංග හොද වැඩක් කලේ.....අපි කඩුවෙල ලංකාවට ආවහම එන්නම්ම් ,,,,
තෙරුවණ් සරණයි ඔබගේ බිස්නස් එක දියුණු වේවා
ඔයාලගෙ ලොකු ලයින් නැති නිසානෙ ඔයාලට එන්න කිවුවෙ ...එයාටත් සුබ පතනවා..
ඇත්තටම මම අගය කරනවා ඔබ දෙපලගේ නිහතමානී කමට.
හොදම..හදවතක් තියන කෙනෙක් එයාට ජයශ්‍රීමහබෝදිවහන්සේගේආනුහසබලයෙන් එයාගේ බිස්නස්එක දියුවෙන් දයුනුටපත්වෙනවා .බුදුසරණයිහැමෝටම
Hareema hoda wadak.kalakaruwage oya sanweadikama dedenam digatama araksha karaganna! Budhu sarani!!!
Hari shook wede..oyala giyama kollata patta satutu eti..wedi wediyen lebenna one hemootama..supiri aiye wede...hemotama ohoma kranna be..lokko kiyala loku kal oluwe tiyan innawa .un yanne giyoth tathweta hodanene.e atin oya maru..nangith..
නිහතමානී කලාකරුවන් දෙපලක්..🙏🙏🙏🙏
අහීන්සක තරුනයක් ඔයා ගේ හෝටලේ හැම දමා දීඋනු වේවා... ජේසු පිහිටයි... 🌹🌹🌹💐💐💐
එකනම් මරු, සරා නම් පොලොවෙම හිටියෙ, දෙන්නම මාර විදියට පොලොවෙ ඉන්න දෙන්නෙක් වෙන්න ඇති. වාසු කතා කරන්න ඇත්තෙ එකනෙ. ජය ෂ්‍රි
අපෙන් සුභ පැතුම් දියුණුවෙන් දියුනු වෙවා 👍 අම්මො මෙයාලා දෙන්න දැකපු කල් සුපිරි චරිත දෙකක් තමයි අපි ආදරෙ කරන ඔයලා දෙන්නටත් බුදුසරණයි
oyala hamotamath wish karapu homotamath Gana devi phitai Budu saranai...
අනේ ගොඩක් හොද දෙයක් සාරංග අයියා & දිනක්ෂි අක්කි..මනුස්සකම උපරිමෙන්ම පෙන්නුවා..ඒ මනුස්සයාට වරදින්නෑ කවදාවත්..සුභ පතනවා🙏🙏❤️❤️❤️
ඇයි අනේ මේ වගේ දේවල් වලටත් unlike කරන්න තරම් මිනිස්සු කුහක😡,
සුභ පතනවා තව තවත් දියුනු වෙන්න කියලා වාසු මල්ලි ඔයාට 🙏💐💖
ඒවගේම සාරංගයි දිනක්ශි ඔයාල දෙන්නටත් සුභ ආනගතයක් ප්‍රාර්ථනා කරනවා😊😊 මම ඔයලා දෙන්නට ගොඩක් ආදරේ කරන කෙනෙක්😍
Aththatama oyala..harima hodai.e mallitath jaya wewa...adarei ae palenna dinakshi akke..
Wasuta kalin oya dannat suba patanwa budusaranai පරිස්සමින් ජය වේවා kuwait sita
හැමදාමත් ඔයාලා හොද වැඩ කරල අපිටත් ඒව පෙන්නනවා... හදවතින්ම සුභ පතනවා...
ඔයාලා දෙන්නම හැරීම නිහතමානී දෙන්නේක් ආදරෙයි හැමදාමත් ❤️
ඔයා .දෙන්නා.ගියාම .ඒ.මනුෂ්‍ය ගේ .හිතේ.ලොකු .සතුට ක්.තියෙන වා.මම දැක්කා .හරි ම.සතුටුයි .ඒඅහිංසකයා.ගේ .හෝටලය ඉතාම සාර්ථක වේවා බුදු සරනයි දෙවිපිහිටයි
This brought me tears Saranga. Great work.
වාසුට ජයෙන් ජය.
Obage viyaparaya ekmaninma diyunu veva.budu saranai
දියුණුවෙන් දියුණුවට පත් වේවා
අනිවාර්යයෙන්ම දියුනුවෙන් දියුනුවට පත්වෙන්න කියල හදවතින්ම සුබ පතනව..බුදුසරණයි ජේසු පිහිටයි
Me vedio eka godak parana unata commint ekak dannama hithuna....oya dennanatama adarei e nihathamani kamata itath wada adarei...oya dennage baba balanna godak asawen inna oyalata adare karana tahwath eka rasikayek math..😘😘
සිරාවටම කරපු දේ නියමයි ..ඔය දෙන්න ගියනිසා ඒ කොල්ලගෙ සතුට ඉතිරිලා ගිහින්..ලොකු සීන් නෑතිව ඉන්න කාටත් ආදරෙයි..ඔයාල ඔහොමයි කියල මම සත්තකින්ම හිතුවෙ නෑ ..මේ වගේ අහිංසක මිනිස්සු එක්ක ජීවත් වෙන්න..සල්ලි තියෙන පඩ ශෝ කාරයින්ට වඩා දුප්පත්කමට ජීවත් වෙන මිනිස්සු පට්ට
oyl dennage nihathamani kamata aththatama sathutui.💗💞
වෙස් කියන්නේ ඉතින් මගේ පණ තමයි.❤❤❤❤❤❤❤❤❤❤
අනේ හරිම ලස්සන video එකක් අයියා අක්කී හැමෝටම සුභ පතනවා බුදුසරණයි ජේසුපිහිටයි💙💙💗💗❤❤🌸🌸
නිහතමානී චරිත දෙකක්. සුභ පතනවා දෙන්නටම ❤️
සාරංග අයියා දිනක්ෂි නංගි ඔයාලා දෙන්නට සුභ පැතුම්..... ඔයාලා දෙන්නා තමයි ගැලපෙනම කපල් ඒක... love you දෙන්නාටම....
Eya shoi ane eyata suba anagathayak dhigin dhigata yanna man suba pathanawa bs❤️❤️❤️
ඔයාලාගේ නිහතමානි කම ගොඩක් අගය කරනවා වාසුගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා
ඔයාල දෙන්නගේ වැඩ හරි පුදුමයි අනේ. ඔයාල දෙන්නා ගිය එකටම ඒ කෙනාගේ මුණේ තිබුන සතුට කියලා නිම කරන්න බෑ.
Anee oyala godakk akki aiya..
Hitha hodai godakk oylage
යන එන ගමන් හොයාගෙනම යන්න ඔනේ කඩේ..best of luck
Oyala dennage nihathamani kamata godak kamthi e wagema garu karanwa. Oyala dennatath duba anagathayak.
ජය වේවා අලුත් බිස්නස් එකට👍👍👍🤙
👍👍
ඒකනම් මරු ගොඩක් පින් වාසුට සතුටුයි🙏
💗💗💗💗💗
ජීවිතේ කියන්නෙම දුක සතුට බෙදා ගන්න එකට
අලුත් කඩේ ඉහලින්ම සාර්ථක වේවා සුබ ගමන් මල්ලි ජයවේවා
Ekanam maru saranga ayye.. Jayaveva.. E podi kollata koitaram sathutak atda... Suba pathum
අහින්සක කොල්ලෙක්.වරදින්නේ නෑ යාලුවා උබට මොකෝ දන්නවද .සාරංග අයියා & දිනක්ශි අක්කා ඇවිත් ඔයාගේ හොටෙල් එක open කරා කියන්නේ අනිවාර්යයෙන් ඉතින් වරදින්නේ නෑ...සාරංග අයියෙ මන් ඇත්තටම ගොඩක් කැමති සහ ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම..දිනක්ශි අක්කත් ඔයත් අහින්සක මිනිස්සුන්ට ගරු කරන්න ඔන තැන ගරු කරනවා බොහොම සුහදව කතා කරනවා..ඇත්තටම මට ආසයි ඔයාලා දෙන්නව එක දවසක් හරි මුන ගැහිලා කතා කරන්න ..බුදුසරණයි දෙන්නටම සතුටින් ඉන්න හැමදාම..මන් මාලදිවයිනේ ඉදන් සුරේෂ් 🙏🙏
සුබ පැතුම් වාසු...සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා
වාසූ මල්ලි හදවතින්ම සුබ පතනවා දියුණුවෙන් දියුණුවට පත් වේවා කියා .... 🌹🌹🌹❤
Good morning God bless you
හොදමජෝඩුව සාමාන්ය විදිහට සිතන ලොකුකමි නැති ලස්සන සාමකාමි පවුල් ජිවිතයක් ලැබෙිවා.❤❤❤👍👍👍👍
අහිංසක මිනිසෙක් ගේ හීනයක් පාට කරන්න ලැබෙනවනම් ඒක කොච්චර ලොකු දෙයක්ද ❤️👍
එකනම්.මරු❤️
නිහතමානි කලාකරුවන් දෙදෙනෙක්. ❤️❤️❤️❤️
Dinakshi akki eya laga hitiya vidiya😘♥️. Kisima loku kamak na.😘♥️. Adarei dennatama .
Harima sathutui... budu saranai.....
Ane harima sathutui eyage mune thiyana ahinsaka hinawa.jayen jayama wenna kiyala pathanawa.oya dennata pin giyata.❤❤
Saranga aiya & Dinakshi love u💕💕..ඔය දෙන්නා ගොඩක් නිහතමානී ..දිනක්ශි 😘 ලොකු පොඩි වෙනසක් නෑ .එයා ගරු කරන්න ඕන කෙනාට ඒ දේ කරන්න දන්නවා ... 👍👍
Ala ala godak pin. oya sathuta denna be katawath
Budusaranai saho jayawewa
Well done harima sathutui
උණුසුම් 🌷🌷🌷🌷 සුභ පැතුම් ජයවේවා 🌹🌹🌹
Maru ayye akke. බුදුසරණයි ❤️💪
Anee e ahinsakayage hinawa congratulations wasu.
ඇත්තටන වටිනා වැඩක් කලේ...පොඩි මනුස්සයෙක්ට ලොකු වටිනාකමක් දුන්නා ඔයාලා දෙන්න ඇවිත්....
Theruwan SaranaI!
Thank you somuch your kind help.
Wasu, We wish you all the best!
God bless you!
Hodai oyala karapu de👍👍👍👍👍
Super wadak!!! Hodin wiparaya karagena diyanu wenna labewa B. S LALI ITALY
very beautifull.....good luck Bashu......good lukck guys
Kiri ithirenawa wage hariyanna ona,oyata....budusaranai....
අක්කියෝ කියන්න වචන නෑ ඔයාලා දෙන්නා ගැන නම්........ 💕💕💕💕💕💕💕💕
අහිංසක කොල්ලෙක් අනිවාර්යයෙන් දිවුණු වෙන්න ඕන❤✌️
ජයෙන් ජයවෙවා බුදු සරනය
Both of you are very humble..😘😘😘
Dinakshi looks super gorgeous everywhere
Great work..... All the best.....
Wasuta suba pathna gamanma,oya dennage hoda hitha oya adare hamadama pawathiwa kiyala wish karanawa.budusaranai.love you both ❤️
Good job aiye .
Saranga ayye oya godak hoda kenek mama kamathiy oba depala hamuwenna
ගොඩාක් හොඳයි සුභ පැතුම් .ඔයාල දෙන්න ටත් එක්කම 🥝🍍❤✋🎸🌋👍
Wes ayiyata akkata yi mama hamadama adareyi
VAASU....GOD BLESS N BUDU SARANAIE....JAYEN JAYAMA WEWA...
Paw anee suba pathum oyala dennath hamadama sathutin inna
Niyamaii diunuwen diunuwatama path wewaa♥️♥️
Saranga bro oyanam patta charitayak. Mama dakapu supirima manussayek. Hadawatinma adarei dennatama❤❤
Apith suba pathanaaaawa
Appreciate it man
පොඩි මිනිහට ඔහොම හරි උදව් කරන එක අගේ කරනව ❤️✌️