hik-connect app | Creating account | remote access | Sharing & Unbind devices | network settings

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 19

  • @aturntech3685
    @aturntech3685 7 дней назад

    මේ වගේ වටිනා වීඩියෝ එකක් අපිට බලන්න සලස්සපු ඔබට ස්තුති .

  • @chandanatbogoda8401
    @chandanatbogoda8401 7 дней назад

    මං සර්ගෙන් ඉල්ලපු උදවුවට,මේ වගේ vedio එකකින් උදවු කරාට ගොඩක්ම පිං සර්.ගොඩක්ම ස්තුතියි....! මේ වගේ ගුරු උතුමන් රටටම සම්පතක්....Chandana T Bogoda.

  • @ArunaNamal
    @ArunaNamal 7 дней назад

    👍👍👍

  • @rizwanriz1094
    @rizwanriz1094 6 дней назад

    Dahuva dvr setting tikath dhandko sir❤

    • @NCASL
      @NCASL  6 дней назад

      ඒ ගාන වීඩියෝ එකක් කරලා තියෙන්නේ

  • @laiyavp1845
    @laiyavp1845 3 дня назад

    Cctv hai karanna. Hodama brand ek kiynna puluwnd..

  • @BBLS85
    @BBLS85 7 дней назад

    ❤👍

  • @nethsuwasevanatemple6156
    @nethsuwasevanatemple6156 6 дней назад

    Kalekata passe bohomawatinava sir

  • @sachithacomputerhelp6252
    @sachithacomputerhelp6252 6 дней назад

    meke unbind kra phone nethuwa vidiyak neda .....phone number nethuwa...

  • @WajiraBandara-o9w
    @WajiraBandara-o9w 7 дней назад

    Man oba thumage program balala cctv camara system ekak hada gatta thaniyama.අවුරුදු 3ta vithara kalin.dan mata dana ගන්ට puluvanda mage phone ekata අමතරව thavath phone එකකින් online balanna hada ganna puluvanda.?දැනට App eka magen mage phone eken balanava.

    • @NCASL
      @NCASL  7 дней назад

      Hikvision DVR එකක hik connect app එකෙන් සිදුකරන හැම දෙයක්ම මේකේ කතාකරලා තියෙනවා

  • @WajiraBandara-o9w
    @WajiraBandara-o9w 7 дней назад

    Pls mata kiyanna thava phone ekakin balanna hadaganne කොහොමද kiyala

    • @NCASL
      @NCASL  7 дней назад

      මේ වීඩියෝ එකේ ඒ හැම දේකටම උත්තර තියෙනවා මහත්මා

  • @thiwankasudharaka7333
    @thiwankasudharaka7333 4 дня назад

    Sir, cctv one day කෝස් එක කරනවද ? මට සම්බන්ධ වෙන්න පුළුවන් ද ?

    • @NCASL
      @NCASL  3 дня назад

      0743234571 / 0753306234

  • @ajanthiapsara
    @ajanthiapsara 18 часов назад

    ඩිවයිස් ශෙයා කරන්නනම් එපා හික්විශන් මොබයිල් ඇප් එක තනිකරම ලෙඩ ගොඩක් වෙනවා. වෙලාවකට වීඩියෝ ප්ලේ වෙන්නෙත් නෑ ප්ලේ බැක් කරන්නත් බෑ හරියට දන්න කෙනෙක් නැතුව ආයිත් ලේසියකට හදාගන්නත් බැ. අත්දැකීමෙන් කියන්නෙ.

  • @chinthakapushpakumara5193
    @chinthakapushpakumara5193 6 дней назад

    Dvr password eka dvr eke kothanada thiyenne sri

    • @NCASL
      @NCASL  6 дней назад

      දාලාතියෙන පාස්වර්ඩ් එකක අකුරු හො ඉලක්කම් පෙන්නන්නේ නෑ

  • @ruparanjanee1388
    @ruparanjanee1388 4 дня назад

    👍👍👍👍