2024|දිනලම එන්න මගේ පැටව් ටික🥹❤️‍🔥🙌

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 264

  • @kaveeshamuthumini7923
    @kaveeshamuthumini7923 19 дней назад +54

    මුදලට පමණක් සීමා නොවූ හදවතේ ගුරුවරයා 🥺❤️

    • @AsraFathiAsra
      @AsraFathiAsra 19 дней назад +1

      ekanam eaththa

    • @HasiniHiranya-i8k
      @HasiniHiranya-i8k 19 дней назад +1

      Lakshan sir ,niroshan sir 🥹❤️

    • @commerce787
      @commerce787 19 дней назад +3

      Only Niroshan sadharuwan🥰🥰🥰🥰🥰

    • @nihalkumara7136
      @nihalkumara7136 18 дней назад +1

      අනිවරෙන්ම සර්ට ගොඩක් පින් ❤🥺

  • @nethmyyy5975
    @nethmyyy5975 19 дней назад +20

    "ආසන්න කර්මය තමයි දැඩිව පලදෙන්නේ ළමයි "💗

  • @BuddikaEranga-z5p
    @BuddikaEranga-z5p 20 дней назад +16

    හදවතට දැනුනු හොදම ගුරුවරයෙක් ඇත්තටම කිසිම අඩුවක් නැතුව මුලු විශය නිර්දේශයම සර් ඉගැන්නුවා කරපු හැමදේටම ස්තුතියි සර් 🙏❤️

  • @ashikavi2004
    @ashikavi2004 19 дней назад +12

    ආසම විදිහට ❤Econ❤️ උගන්නපු එකම ගුරුවරයා ...🙏
    අන්තිම මාස 5 Second Shy වලට ආවෙ සර්ගෙන් ඉගෙනගන්න 🥹🙏...... 🥹🙏 සුපිරියටම ඉගෙන්නුවා සර්....❤️මාස 5න් සර් Syllabus එකම ඉවර කරා ඔක්කොම අඩු නැතුව " Double Salute Sir " ❤🙏
    සර්ට ගොඩක් ස්තූතියි! 🥰🙏🥰

  • @namaya4337
    @namaya4337 19 дней назад +7

    මුලින්ම කියන්න ඕනී සර්ගෙ වචනෙන් ම සර්ට ඩබල් සැලුට්...❤
    මන් 2024 A/L 2nd shy...ඇත්තටම සර් උගන්වන විදිය මාරම විදියට තේරෙනවා.. සර්ගේ පන්තියේ කවදාවත් වෙන වැඩ කරලා නෑ උගන්වන වේලාවට ඒ තරමට සර් අපිව focus කරලා තියා ගත්තා ... කොටින් ම කියනවා නම් සර් උගන්වන විදියට වෙන වැඩ කරන්න හිතෙන්නෙ නෑ ... Econ කියන subject එක ආසම subject එක වුනේ සර් නිසා..❤❤❤
    Thank you very much sir ..
    සර් කරපු කියපු හැමදේකටම..
    සර්ට කවදාවත් වරදින්නේ නෑ.. සර්ට සර්ගේ ගමන යන්න අපි හැමෝම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ❤❤
    සර් වගේ ගුරුවරු තමයි මේ ටියුෂන් කලාවේ ඉන්න ඕනී 😌🎉

  • @apsarasubashani8452
    @apsarasubashani8452 19 дней назад +6

    සාදාරණ , අවංක ගුරුවරයෙක් බොරු ආටෝප නෑ 🥺❤️ මට හම්බුන හොඳම ගුරුවරයෙක්, thank you sir ❤️

  • @Surakshasewwandini
    @Surakshasewwandini 19 дней назад +2

    මං සර්ගේ ක්ලාස්වලට මුල ඉදලාම ආව කෙනෙක්.😇.එතකොට සර්ගේ යූ ටියුබ් එකෙ 3k වගේ තිබුනේ අද වෙනකොට ඒක 15k වෙලා තියෙනවා ...☺️😇ඒ සර්ගේ කැපකිරීම ❤...සර් හැම තිස්සෙම කියනවානේ සර්ට ඕනේ දෙමාපියන්ගෙන් ගන්න මුදලට සාධාරණයක් කරන්න කියලා ....ඒ සාධාරනය සර් ඕනවටත් වඩා කරලා තියෙන්නෙ...🥺❤ හැමදේටම ගොඩාක් පින් සර්...සර් වගේ ගුරුවරු හරි අඩුයි...❤ මේ ආවා වගේ ලස්සන ගමනක් සර්ට යන්න තියෙනවා...අද අපි මෙතනින් නවතී....🥺🥺🥺 සර්ගේ ආනාගතයට හදවතින්ම සුභ පතනවා🥰...ජේසූ පිහිටයි සර්ට..🥺

  • @rashanihemachandra6395
    @rashanihemachandra6395 20 дней назад +6

    මෙච්චර කාලෙකට නොතේරුන econ හරි ලස්සනට තේරුම් කරලා දුන්න සර්ට ගොඩාක් පින් 🙏❤

  • @Di_lmi_2
    @Di_lmi_2 19 дней назад +5

    ගුරුවරයෙක්ගෙ වෙස් ගත්ත දෙවියෙක් 🥺♥️
    අපි වෙනුවෙන් කරපු හැම කැපකිරීමකටම double salute .අපි ආදරෙයි සර්.. සර්ට තව තවත් උතුරන්න හරියන්න ඕනි .♥️🥺

  • @Hasu_2005
    @Hasu_2005 19 дней назад +3

    සර් මට හම්බුණ හොඳ ම ගුරුවරු අතරින් එක්කෙනෙක්.තරහ ගිහින් බැන්නට ඒ හැම වචනෙකම තිබුණේ ආදරේ කියලා අපි දන්නවා 🥺❤️මොන සර් ළඟට ගියත් තේරුණේ නැති Econ හරියට ම ඉගෙන ගත්තෙ සර්ගෙන්.
    සර් හැම වෙලාවෙම කියන දෙයක් තමයි "මම ගෙවන ගාණට සාධාරණයක් ඉෂ්ට කරා" කියලා.ඒත් ඇත්තටම සර් ගෙවන ගාණට ඕනවටත් වඩා සාධාරණයක් කරා 🥺❤️
    අන්තිම මොහොතෙත් ළමයි ගොඩ දාන්න උත්සාහ කරන ගුරුවරු හරි අඩුයි 😊 ඒ අතින් සර් Respect ❤
    Thank you sir අපි වෙනුවෙන් කරපු කැපකිරීම්වලට,ඒ මහන්සියට 😊❤️
    සර්ගෙ අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා...!

  • @m.p.v.dayarathna7249
    @m.p.v.dayarathna7249 19 дней назад +2

    මම join උනේ අවසාන target paper 10ට.
    ඒ ටික කාලෙට සර්ව හිතටම වැදුනා...
    දැන් සර්ගෙන් Econ ඉගෙන ගන්න එක නවත්තන්න හරිම දුකයි... 🥺
    සර්ගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා...🙏🏻
    ❤❤❤
    2024 AL

  • @thinushawotson1035
    @thinushawotson1035 17 дней назад

    මං ජිවිතේ දැකපු ලස්සනම හදවත තිබ්බ එකම ගුරුවරයා ❤
    පිං sir ❤😍

  • @tharushiranmini4
    @tharushiranmini4 19 дней назад +2

    ජීවිතේ හම්බෙච්ච ගුරුවරුන්ගෙන් සල්ලිවලට යටනොවී ළමයි වෙනුවෙන්ම හිටපු එකම ගුරුවරයා ❤️❤️ආදරෙයි සර්...👊❤️❤️✨

  • @kavindudeshan3689
    @kavindudeshan3689 19 дней назад +2

    "ආසන්න කර්මය තමා දැඩිව ඵල දෙන්නෙ" සර් කියන අහන්න කැමතිම වචනයක් ❤

  • @CharukaDinuja-ip4zf
    @CharukaDinuja-ip4zf 19 дней назад +2

    අදටත් ආසම වචන ටික තමා "උබලට පුලුවන් මගේ පැටවුනේ,අන්තිම ටිකේ ගැම්මෙන් වැඩ කරන්න,කෝම හරි අල්ලන් ඉමු අපි,ආසන්න කර්මය තමා පුතා දැඩිව පල දෙන්නේ " best motivation sir ♥️🥺 ආදරෙයි සර් 💌❤️‍🔥

  • @PabasaraSandaruwan-z9v
    @PabasaraSandaruwan-z9v 19 дней назад +3

    සතුටුයි sir වගේ නිහතමානි මුදලට සිමා නොවූ ගුරුවරයෙක් ගෙන් ඉගෙන ගන්න ලැබීමත් හැමදේටම thank you sir❤ econ නම් තර්ක නෑ sir thamai

  • @dsanchitha
    @dsanchitha 19 дней назад +1

    හදවතේ උඩින්ම ඉන්න ගුරුවරයා.....❤️❤️
    සර්ව මුලදී හමු වුනානම් කියලා හිතුනා
    පසුව හරි සර්ව මුණගස්වපු ස්වභාවදහම ඩබල් සැලුට් 😌❤️

  • @nethminavodya4150
    @nethminavodya4150 20 дней назад +4

    ගත්ත මුදලටත් වඩා වැඩි සදාරණයක් කරපු,නොදන්න දෙයකදි තෙරුනාද පුතේ, තෙරූනාද පුතේ කිය කිය ඒක තේරෙනකම්ම ඔලුවට දාපූ,අවසාන මොහොත වෙනකම්ම අපිව එක මිටකට අල්ලගෙන හිටිපු වචනේ පරිසාමාප්ත අර්ථයෙන්ම මා දුටු ඒ සුන්දර ගුරු තරුව "Niroshan Sandaruwan" සර්.සර්ට කවදාවත් වරදින්නෙ නැහ් සර්.දිනෙන් දින දියුණුවම ලබන්න ඕනී.සර්ව හම්බෙන්න දවසක එනවා.සර්ට බුදුසරණයි.!❤
    මම නෙත්මි,2024 RT☺️

  • @SithumiShehana-b5p
    @SithumiShehana-b5p 19 дней назад +1

    අපි වෙනුවෙන් කරපු හැම දේකටම ගොඩක් ස්තුතියි සර් හම්බ වුන හොඳම ගුරුවරයෙක් 🥺❤️

  • @Tharushikanethni
    @Tharushikanethni 19 дней назад +1

    ඉගෙනගත්තු මේ කලේ සර්ගෙන් අපි විෂයට වඩා ගොඩාක් දේවල් ඉගෙනගත්තා හැමදාම අපි වෙනුවෙන් හිටියා 🥺 සර්ට ගොඩාක් පිං සර් ♥️🙏
    ආය සර්ව දකින්න වෙන්නැති එකට ගොඩාක් දුකයි 🥺 සර්ට හැමදාමත් හරියන්න ඔනේ 🙏♥️♥️

  • @eshanimekala1968
    @eshanimekala1968 19 дней назад +2

    ජීවිතේ සමහර වෙලාවට miracle සිද්ද වෙනවලු
    එහෙම වෙලාවක හම්බුන කවදහරි කරපු පිනක් පලදීලා හම්බුන ගුරුවරයෙක් සර් ❤🥹

  • @박지윤-seok
    @박지윤-seok 19 дней назад +2

    අපි වෙනුවෙන් කරපු හැම කැප කිරීමකටම ගොඩක් පින් සර් 🥺💗

  • @dinuramalshan5975
    @dinuramalshan5975 19 дней назад

    මේ ගතවෙච්ච AL ජීවිත කාලෙදි හම්බඋනු ආදරනීයම ගුරුවරයෙක් ..
    බොරු ආටෝප නැති හදවතින්ම ළමයින් වෙනුවෙන් කැපවෙලා වැඩ කරන ගුරුවරයෙක් හදවතින්ම ආදරෙයි Niroshan sandaruwan සර්❤

  • @sarojanimanawadu7485
    @sarojanimanawadu7485 19 дней назад +2

    හදවතට දැනුනු ආදරණීය ගුරුවරයෙක් 🥺❤️ දීපු හැම මුදලකටම උපරිම සදාරනයකටත් වඩා වැඩියෙන් වැඩ කරපු අපේ සර් ...ලබන අවුරුද්ද ගොඩක් මේ ඉන්නවටත් වඩ සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා...🥺
    හැමදාමත් ජීවීතේ හොදම motivation එක "sir" 🥰

  • @malishanethmi4484
    @malishanethmi4484 19 дней назад +1

    ආසම විශය ඉකොන් කරලා . විශයකට වඩා ලොකු දෙවල් කියා දිලා . තත්තා කෙනෙක් වගේ හැම දේකටම හිටිය සර් ට ගොඩක් පින් . ගොඩක් ආදරෙයි . ❤🥺

  • @achinthasandakelum798
    @achinthasandakelum798 20 дней назад +4

    සුන්දර මනුස්සයෙක්🥺❤️💐
    ආදරෙයි සර්🙏

  • @TharushiSandamali-hf7ql
    @TharushiSandamali-hf7ql 19 дней назад +1

    සාදාරනම ,අවංකම,නිහතමානීම ගුරුවරයා මම දැකපු ❤❤ respect sir❤🙏

  • @SLEdu-s8k
    @SLEdu-s8k 19 дней назад

    අනේ අපේ සර්.🥺🥺🥺...මගෙ ජීවිතේ මට හම්බුණු හොදම ගුරුවරයා..හදවතටම දැනුනු ගුරුතුමා...කවදාවත් සල්ලි පස්සෙ යන්නෙ නෑ..හැමවෙලේම අපේ යහපතමයි හිතන්නෙ..අවසාන මොහොත වෙනකන්ම අපිව තදින් අල්ලන් අපි ගාවින් ඉදන් කරන කැපකිරීම පුදුමාකාරයි සර්...❤️‍🩹 එක තැනක්වත් අමුතුවෙන් අහන්න ඉතුරු කරන්නෑ. බිංදුවෙ ඉදන්ම මොලේට යන්නම උගන්නනවා.අමුතුවෙන් පාඩම් කරන්න ඕනි නෑ සර් කියල දෙන දේවල්.ඒ තරමට පැහැදිලි. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම තාර්කික ආර්ථික විද්‍යාව ඉගෙනගන්න පුලුවන් සර් ගාවින් විතරමයි...හැමදාමත් සර්ට ආදරෙයි...මිනිස්සුන්ගෙ දුක දන්න අපේ සර්ට කවදාවත් වරදින්න එපා...සර් වගේ රත්‍තරන් ගුරුවරයෙක් හදපු අම්මටත් ගොඩක් පින්...හැමදාමත් ඔය හිනාවෙන්ම සර්ගෙ ලස්සන හීනවලට යන්න ලැබේවා...මං සර්ගෙ online class එන්නෙ ඒත් සර් online කියල දැනෙන්නෑ පොඩ්ඩක්වත් හරි ආසවෙන් අහන් ඉන්නෙ වචනයක් ගානේ. සර්ව හැබැහින් දකින්න ආසයි..අනිවාරෙන් එනව සර්ව බලල යන්න...අපි හැමෝම සර්ට ආදරෙයි..තෙරුවන් සරණයි අපේ සර්ට..❤❤❤ 🙏🙏🙏

  • @CharushiGeethma
    @CharushiGeethma 19 дней назад +1

    ගත්ත මුදලට උපරිම සාධාරණයක් කරපු මං දකින එකම මනුස්සයා තමයි නිරෝෂන් සර්❤thank you sir හැමදේම අඩුවක් නැතුව අපිට ඉගැන්නුවට..🥺❤

  • @SenethmiSandunya
    @SenethmiSandunya 19 дней назад +1

    ජීවිතේ හම්බුන හොඳම ගුරුවරයෙක්🥺❤️
    Thank you sir🥺❤️

  • @HansikaSewwandivocalist
    @HansikaSewwandivocalist 19 дней назад +4

    මේ ඉන්නේ මිහිපිට දෙවියෙක්..අපේ නිරෝෂන් සර්..🥺❤️🙏🏻

  • @minutv329
    @minutv329 19 дней назад +3

    මගේ ජිවිතේ දැකම හොදම නිහතමානීම ගුරුවරයා... Thank you sir ❤🥺🙏
    වෙන විකල්ප නෑ ECON නම් NS Only ❤💯🥺

  • @ChamodiwGWatawala
    @ChamodiwGWatawala 19 дней назад +1

    1 st shy එකේ exam එකට දවස් කීපයක් තියෙද්දි තමයි සර් ගෙ video එකක් බැලුවෙ. එදා තමයි තේරුනේ මෙච්චර කාලයක් මං මොනවාද ඉගෙනගත්තෙ කියලා. 2nd shy එකේ ඒ නිසා සර් ගෙ පලවෙනි group එකටම සෙට් උනා. මං econ ගැන දැනන් ඉදියේ මොනවාද කියලා මට හිතුණා . සාර්ව ආර්ථිකය දෙමල වගේ මට ඉස්සර. අනේ thank you සර්. අන්තිම වෙනකන් සර් අපිව අතෑරියේ නෑ. අපිව කවදාවත් දැකල නැති උනත් සර් අපිට හරි ආදරෙන් කතා කරනවා. තරහ ගියාමත් ඒ වගෙ තමයි😢😂. පොඩි වයසකින් සර්ලා මෙ ගහන ගේම ඇත්තටම සුපිරි.මන් දැකපු හොදම ගුරුවරයා. අයෙත් thank you සර්. ගොඩක් පින්❤😊

  • @Supu1201
    @Supu1201 19 дней назад +2

    මට හම්බුන හොදම ගුරුවරයෙක් 🥺❤ thank you sir 🥺❤..

  • @DewminiEkanayake-sz3xl
    @DewminiEkanayake-sz3xl 19 дней назад

    අවුරුදු 13ක් තිස්සේ ගුරුවරු හම්බුනාට සර් වගේ ගුරුවරයෙක් හම්බුනේ පලවෙනි පාරට ❤️

  • @PoornimaBatagalla
    @PoornimaBatagalla 19 дней назад +1

    අපි වෙනුවෙන් කරපු හැම කැප කීරීමකටම ඩබල් සැලුට් සර්... 🥺❤ "ආසන්න කර්මය තමයි දැඩිව ඵල දෙන්නේ ළමයි... " 💗💫

  • @nethmisewwandi2776
    @nethmisewwandi2776 19 дней назад +1

    පටන් ගත්ත දවසේ ඉදලම අවසාන මොහොත වෙනකන් අපිව අත් නොහැරපු සර්ට ගොඩාක් පිං❤❤

  • @Kavindi-yf4we
    @Kavindi-yf4we 19 дней назад +1

    මාව හැමදාමත් motivate කරපු ආදරණීය ගුරුතුමා ගොඩක් පින් සර්❤

  • @daneesa7429
    @daneesa7429 19 дней назад +5

    mn 2024 al second shy. pahuwela thamai apita hodama dewal labenne kiyana ek mn me shy eken therum gatta deyak❤ketiyenma kiwwoth sirwa hambennath pinak thiyenna oona🥺...BEST ECON TEACHER❣

  • @NethmiMadhushika-o6r
    @NethmiMadhushika-o6r 19 дней назад

    මට මගේ ජීවිතේ හම්බුන හොදම ගුරුවරයා .....මට ඉගෙනීම එපා වෙල තියෙද්දී ඉගෙන ගන්න ආසවක් ඇති කරේ සර් .....සර් වගේ ගුරුවරුන්ට තමා ඇත්තටම මිහිපිට දෙවිවරු කියන්නේ ....අපි වෙනුවෙන් කරපු හැමදෙයකටම ගොඩක් පින් සර් 🥺🥺♥️♥️

  • @MalkiImasha-o4x
    @MalkiImasha-o4x 19 дней назад

    මුදලකට සීමාවෙන් නැතුව අපි වෙනුවෙන් කරන්නෝනි හැමදේම අඩුවක් නැතුව කරපු ගුරුවරයෙක් 🥺❤️
    "ආසන්න කර්මය තමයි දැඩිව පලදෙන්නෙ ❤️” හිතට වැදුනම වචන ටික 🥺❤️

  • @ThakshilaSewwandi-jz7zy
    @ThakshilaSewwandi-jz7zy 19 дней назад

    හම්බුන හොදම ගුරුවරයා සර්❤ Econ වලට වඩා ගොඩක් දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා. අපි වෙනුවෙන් කරපු හැමදේටම ගොඩක් ස්තූතියි සර් ❤️🥺

  • @JananiNawodya-hq8ib
    @JananiNawodya-hq8ib 19 дней назад +1

    Sir wge ගුරුවරු මිහිපිට වෙන නෑ සර්❤❤❤❤❤❤❤❤සර් අපේ හදවතේ හැමදාම ඉදීවී 🎉

  • @himadirathnayaka8826
    @himadirathnayaka8826 19 дней назад +1

    මම 2nd shy සර්.සර්ගෙ clz එකට ආපු පලවෙනි දවසෙ මට හිතුනෙ මීට කලින් සර්ගෙන් ඉගෙන ගන්න තිබුනා නම් කියලා .ගොඩක් thank you සර් ❤

  • @liyanage4171
    @liyanage4171 19 дней назад +1

    ජීවිතේ හමුවුනු හොදම ගුරුවරයා...❤
    මුදලට පමනක් සීමා නොවූ හදවතේ ගුරුවරයා...🥺❤

  • @yashodakavindi
    @yashodakavindi 19 дней назад +1

    ගොඩක් පින් සර් , ඇත්තටම කියන්න ඔනි සර් මන් 2 nd shy කෙනෙක් මට පල්වෙනි shy එකෙ S එකක් තියෙන්නෙ , මට සර්ව හම්බුනෙ මන් සර් ගෙ පන්ති එන්න ගත්තෙ විබගෙට මාස 2 ක් වගෙ තිබිලා, ඒ මගෙ පිනකට සර් ❤️🥲 මගෙ කරුමෙට තමයි මට සර්ව මුලදි හම්බුනෙ නැත්තෙ, ඒත් සර් කියලා දිපුවගෙන් උපරිමය කරලා එන්න බලන්ව සර් මන්...මට පාඩම් ගොඩක් මගහැරිල තිබ්බෙ සර්, සමහර පුලුවන් පඩම් වලත් කටපාඩමින් නැතුව සර් කියලා දෙන විදිය එක්ක හොදට තේරුනා සර්..❤️
    ඉකෝන් නන් අපේ සර් තමයී....❤️🤗

  • @Senu_kawya
    @Senu_kawya 19 дней назад

    මම සර්ගෙ ක්ලාස් ආවෙ සැප්තැම්බර් ඉදන්..එත් මට දැන් හිතෙනවා අපරාදේ කලින්ම හම්බෙන්න තිබ්බෙ අනේ කියලා ❤️හැමදේම හොදටම ඉගැන්නුවා❤️අපි වෙනුවෙන්ම මහන්සි උනා❤️thank you sir කරපු හැමදේකටම ❤️සර්ගෙ වචනෙන් කිව්වොත් අපී ගානේ සර්ට ඩබල් සැලුට් එකක් 🤭🫡❤

  • @LakshuXZY
    @LakshuXZY 19 дней назад

    12 වසර පාඩම් කට පාඩම් නොකර ඔලුවට දාගත්තෙ සර් නිසා,ඒකත් නොමිලේම
    සර්ටත් තව තව ජය වේවා!❤

  • @ishanikavindya368
    @ishanikavindya368 19 дней назад

    ගත්ත මුදලට උපරිම සාධාරණයක් කරපු ගුරුවරයෙක් තමයි සර්. හිතට දැනෙන්න උගන්නනවා. මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්ත පළමු වතාව. ගොඩක්ම ස්තූතියි සර් කරපු හැම දේකටම. ❤❤❤❤❤❤❤

  • @kushanrandeepa5033
    @kushanrandeepa5033 19 дней назад +2

    එකෙන්ම respect sir ❤
    සර් තමයි හොදම තේරිම ❤

  • @ishankawinda-j6m
    @ishankawinda-j6m 19 дней назад

    ගොඩාක් අමාරුයි කියලා හිතුව Econ සරලව ඉගෙන ගත්තෙ සර් නිසා...😊❤.ආසම විදියට Econ උගන්නපු හදවතේ ඉන්න එකම ගුරුවරයා......ආයෙ Class නෑ කියලා හිතෙන කොට ගොඩාක් දුකයි🥺❤...ආසවෙන්ම ඉගෙන ගත්ත විශය Econ .......මේ කරපු කැප කිරීම් වලට සර්ට ගොඩාක් පින් ...........THANK YOU SO MUCH SIR🙏🏻
    ❤❤❤
    2024 AL

  • @whatsalaranasinghe-fk8nz
    @whatsalaranasinghe-fk8nz 19 дней назад

    හදවතේ ඉහලින්ම ඉන්න ගුරුවරයෙක්.කරපු හැමදේටම ගොඩක් ස්තුතියි සර් ❤️🙏

  • @adithyaedirisinghe327
    @adithyaedirisinghe327 19 дней назад

    සර්ව කලින් හම්බ නොවුනෙ පවකට 🥺 මෙච්චර පැහැදිලිව ඉකෝන් උගන්නපු ගුරුවරුත් ඉන්නවද කියලා හිතුනා. සර්ව හම්බුනෙ ඔක්තෝබර් අග අපරාදෙ කලින් හම්බුනානම් තව හොදට ඉගෙනගන්න තිබුනා❤🥺

  • @TharushiEkanayaka-f8h
    @TharushiEkanayaka-f8h 19 дней назад +3

    කියන්න වචන නෑ අන්තිම කාලෙ හම්බුන සර්..........❤ ගොඩක් පිං

  • @ishadhiindumini5231
    @ishadhiindumini5231 19 дней назад +1

    ගත්ත මුදලටත් වඩා වැඩියෙන් සාදරනයක් ඉටුකරපු රත්තරන් ගුරුවරයෙක් ❤❤❤ 🥹🥹 ඩබල් සැලුට් සර් 🎉.

  • @Nimnaheshani
    @Nimnaheshani 19 дней назад +1

    අපි වෙනුවෙන් කරපු හැම කැපකිරීමකටම sirta double salute. ❤🥺

  • @Kavishkachamod-d3e
    @Kavishkachamod-d3e 19 дней назад

    සර්ගේ පන්ති ආවේ නැති උනත් මන් යුටුයුබ් එකෙන් සර්ගේ දාලා තිබ්බ පාඩම් බලලා ඒ පාඩම් ටික හොදට අල්ල ගත්තා .. සර්ට ගොඩක් ස්තුතියි ❤🥺
    Double salute sri ❤️‍🩹🥰

  • @dcrajapaksha6255
    @dcrajapaksha6255 19 дней назад +2

    එපා වෙලා තිබුනු Econe රහට කියලා දුන්නු සර්.. ❤ආදරෙයි සර්❤

  • @SheharaSewmini-m1p
    @SheharaSewmini-m1p 19 дней назад

    සර් අපිට දෙවි කෙනෙක්. ජීවිතේ ජය ගන්න එකම හේතුව සර් තමයි. හැමදාමත් සර්ට වගේම සර් උගන්වන ළමයින්ටත් හරියන්න ඕනි.ගොඩක් පින් සර්.🙏🥹

  • @pasindupasindu4476
    @pasindupasindu4476 19 дней назад +2

    Tnx රත්තරන් සර් අනිවාරෙන් හෙට දිනලම තමා එන්නෙ එච්චරයි ❤❤❤

  • @SheharaBellanage
    @SheharaBellanage 19 дней назад

    සර් වගේ සර් කෙනෙක් හම්බුනේ තිබ්බ වාසනාවකට 💫 අන්තිම කාලේ හම්බුනත් ඒ කාලේදි ගොඩක් වැඩ කරා සර් එක්ක ... අපි වෙනුවෙන් කරපු හැමදේටම සර්ට ගොඩක් පිං 🙏 උතුරන්න හරියන්න ඕනේ සර්ට ❤❤

  • @yalinsa
    @yalinsa 19 дней назад +1

    අපි වෙනුවෙන් කරපු හැම දේකටම "double salute sir"🥺❤️✨

  • @naveenmannnapperuma2702
    @naveenmannnapperuma2702 19 дней назад

    නිරෝශන් සර්,ලක්ශාන් සර්,කවිශ්ක සර්❤හදවතට දැනුනු හදවතේ උඩින්ම ඉන්න ගුරුවරු 3න් දෙනා❤🥰

  • @nethmyyy5975
    @nethmyyy5975 19 дней назад

    මන් role model ගැන ඕනේ තරම් අහල තියනවා.. හැබැයි මන් ජිවිතේ මගේ අම්මට පස්සේ දැකපු සහ මන් follow කරන එකම role model එක සර් 🤍සර්ට කවදාවත් වරදින්න එපා කරන හැම වැඩක්ම හිතනවටත් වඩා සාර්ථක වෙන්න ඕනේ 🤍😊

  • @ParamiNawodya-yv4qj
    @ParamiNawodya-yv4qj 19 дней назад

    ජිවිතේ හම්බුනු හොදම ගුරුවරයෙක්...❤️🌼 Thank you sir..❤️

  • @ImayaGunasekara
    @ImayaGunasekara 19 дней назад

    අකුරු කරනට ආවේ
    දැනගත් දිනයි වගතුග
    මිතුරු ලෙසටම වාගේ
    කියා දුන්නා උගත් ශිල්පය
    අල්පයක් ගුරු පමනයි
    ශිල්පදෙනුයේ උගත් දෙය ඒ විලසට ......
    ඉතින් ඇදුරනි අපගේ
    තුතී ඔබහට එසේ කෙරුවට 🙏...

  • @dahemiprasanga1603
    @dahemiprasanga1603 19 дней назад

    ගුරුවරු ගොඩක් ඉන්නවා විශයට පමණක් සීමා වුනු ❤️
    අවුරුදු දෙකක් විශයට සීමානෝවි ජිවිතේ කියලා දුන්න ❤
    මිහිපිට ලෝකේ පහල උන 🥺❤️
    දෙවිකෙනෙක් නිරොෂන් සර් ❤️🥺

  • @Paraminavodya31
    @Paraminavodya31 19 дней назад

    ජීවිතේ හම්බුන හොදම ගුරුවරයෙක් ❤
    Thank you sir ❤ ❤

  • @YashGiM
    @YashGiM 19 дней назад

    මන් දන්නෑ සර්ට කොහොම පින් දෙන්නද කියලා..මන් මාස තුනකට කලින් ජොයින් උනේ ක්ලාස් එකට..මන් W මට්ටමෙ හිටියේ කලින් ලොකු ගානක් දීලා ක්ලාස් ගියාට පේපර්ස් කරද්දි තමා තේරුනේ කිසිම දෙයක් බෑ කියල මට පිස්සුවෙන් වගෙ ඉද්දි යූටියුබ් එකෙ වීඩියො බලද්දි සර් හම්බුනේ..ඊට පස්සෙ මන් join උනා HR cls එකට..ඒත් දැන් මගෙ සර්ට පින් සිද්ද වෙන්න මන් හොද මට්ටමක ඉන්නව ❤️.දැන් හිතෙනව ක්ලාස් එක කලින් හම්බුනානම් කියල 💔🥹 සර් කිසිම ප්‍රචාරනයක් කරන්නෑ ක්ලස් වලට ඇත්තටම හැන්ගිල ඉන්න හිටිය නිදානයක් වගෙ 🥹 සර් සාදාරන මිලකට ගොඩක් දේවල් කරා වෙන කිසිම ගුරුවරයෙක් නොකරන.❤️❤️අනේ පින් සර් අවසානෙ වෙනකන් අපිව අතාරින්නැතුව හිටියට 🥹❤️❤️

  • @RashmiNethmini-q3q
    @RashmiNethmini-q3q 19 дней назад +1

    අපි වෙනුවෙන් එදා ඉදන්ම කැපවුනු අපේ සර්....🥺සර්ගේ හැමදේම සාර්ථක වේවා🥺🙏

  • @imeshsanjeewa-hz3ff
    @imeshsanjeewa-hz3ff 19 дней назад

    සර්ව මට මුලින්ම මුනගැහුනේ youtube ඒකේ දි මන් ගොඩක් දෙයක් ඉගන ගත්තා සර් ගෙන් මන් ආසම නැති පාඩම උනේ කලින් නිශ්පාදන පිරිවැය පාඩම දැන් මන් ආස්ම පාඩම නිශ්පාදන පිරිවැය පාඩම ඒ සර් නිසා මගේ ඉස්සර mcq 25 වගෙ තාම හරි යන්නෙ මෙ අන්තිම පේපර් 10 තුල මගේ mcq 45 ක් දක්කවා ලකුනු සර් නිසා වැඩි කර ගන්න පුලුවන් වුනා සර්ට ගොඩක් පින් ❤ econ king ❤️

  • @Divya-p6r7u
    @Divya-p6r7u 19 дней назад

    ආසම විදියට හිතට දැනෙන්නම econ උගන්නපු එකම ගුරුවරයා❤️DOUBLE SALUTE SIR❤️

  • @KavindyaDissanayake-nx1hg
    @KavindyaDissanayake-nx1hg 19 дней назад

    පරාද වෙන්නේ කොහොමද
    සර් දිනනකල් බලන් ඉද්දී 🧑‍🎓❤️‍🔥
    ගොඩක් පින් සර් මෙච්චර දවසක් අපි වෙනුවෙන් කරපු හැම කැපකිරීමටම ❤️🙏

  • @SandeepaPrabodhani
    @SandeepaPrabodhani 19 дней назад

    බෑ කියලා හිතුන හැම වෙලේකම සර් අම්මා ගැන කියද්දි අපි Motivate උන තරම් 🥺💕ගොඩක් පිං සර් Econ ගැන වගේම ජීවිතේ ගැනත් ගොඩක් දේවල් කියලා දුන්නාට 😘💗

  • @sithumyasenuri1704
    @sithumyasenuri1704 19 дней назад

    සර්ව හම්බුනෙ මට අන්තිම මොහොතෙ
    හිතුනා කලින් ඉදන් සර්ගෙන් ඉගෙන ගන්න තිබ්බනම් කියලා
    ආස හිතෙන විදිහට econ ඉගැන්නුවට thank you sir 🥺❤️

  • @tharushiprathapasinghe7905
    @tharushiprathapasinghe7905 19 дней назад

    පෙර මොකක් හරි පිනකට සර්ව හම්බුනෙ 2nd shy එකට
    ගොඩක් ගොඩක් ගොඩාරියක් සර්ට ස්තූතියි, පිං වෙන්න ඕන ❤🤗
    1st එකෙදි ගොඩක් stress පිට ගියෙ ඒත් මේ shy එකෙ සර් නිසා stress අඩුයි ❤❤

  • @ChathumiBhagya-h8p
    @ChathumiBhagya-h8p 19 дней назад +2

    හදවතේ ඉහලින්ම ලියා තබමි...❤❤❤❤
    නිරෝශන් සර්... 😔😇

  • @AmalshaAmalshaa
    @AmalshaAmalshaa 19 дней назад

    එපා වෙලා හිටිය ඉකෝන් සර් නිසා ආසාවෙන් ඉගෙන ගත්තා නොතේරුන ගොඩක් තැන් සර් නිසා ගොඩදාගත්තා 🥺❤️තැන්ක් යූ සර් අපි වෙනුවෙන් මන්සිවෙලා වැඩ කරා 💗 මට හම්බුනු හොදම නිහතමානී ආදර්ශමත් ගුරුවරයෙක් සර් 🙏❤️

  • @tashenfernando6894
    @tashenfernando6894 19 дней назад +1

    අදනම් රෙකොඩින් දෙන්නෑ ළමයි..හැමදාම කිව්වේ එහෙම හැබැයි හැමදාම එකක් නැර හැම රෙකොඩින් එකක්ම දුන්නා 🥺🥺🥺

  • @ChamodaniRashmika
    @ChamodaniRashmika 19 дней назад

    සර් වගේ ගුරුවරයෙක් මුනගැහුනු නිසාම ගොඩ ගියා🙏💖💖

  • @commerce787
    @commerce787 19 дней назад +2

    All the best හොඳට ලියන්න exam එක...♥ Good luck අයියල අක්කල හොඳ result එකක් ගන්න ඔයාලා හැමෝටම පුළුවන් 😌🫶 You can do it 🖐

  • @tharushithathsarani8570
    @tharushithathsarani8570 19 дней назад

    එපාවෙල හිටපු විෂය කැමතිම විෂය උනා සර් නිසා...සර්ව කලින් හම්බුනානම් කියලා හිතෙනවා..ඇත්ත්ටම සර්ට ගොඩක් පින් අපිට මෙහෙම තේරෙන විදිහට ගොඩයන්න පාර පෙන්නනවට❤

  • @Rithmaayodhya
    @Rithmaayodhya 19 дней назад

    ඇත්තටම ජීවීතේ ට හම්බ වෙන්න ඔනීම ගුරවරයෙක් 🩷🥺
    අපේ සර් ❤️❤️
    Thank you so much sir ❤️
    ඔයාගෙන් ඉගෙන ගන්න ලැබීමත් සතුටක් 🩷🥺

  • @tharushi4295
    @tharushi4295 20 дней назад +1

    හතවතට දැනුන මට හම්බුනම හොදම ගුරුවරයා🥺❤️ අපි වෙනුවෙන් කර හැමදෙකටම ඩබල් සැලුට් සර්❤️ ආදරෙයී🥺❤️

  • @kaveeshadewani388
    @kaveeshadewani388 19 дней назад

    සර්ට ගොඩක් පින් අපි වෙනුවෙන් කරපු හැමදෙටම 🥺♥️ඇත්තටම මාරම confidence එකකින් exam ekta ynne ♥️🥺thank you soo much sir

  • @thisharasewmini9343
    @thisharasewmini9343 19 дней назад

    හෙට ගේම ගහන්නෙම සර් අපි වෙනුවෙන් උන කැපවීමත් එක්ක ... ජිවිතේ හම්බ උනා සුපිරිම විදිහෙ සර් කෙනෙක් ආදරෙයි සර් ♥️🌝

  • @Tharushi-lc1ch
    @Tharushi-lc1ch 19 дней назад

    අනිවාරෙන්ම සර්💗සර් අපි වෙනුවෙන් ගොඩක් කැපවෙලා මහන්සි වෙලා වැඩ කරා🥺💗ඉතින් සර් බලන් ඉන්නෙ අපි දිනනකන්නෙ.ඒ ආසාව අනිවාරෙන් අරන් එනවා💗
    __Thank you sir♡__

  • @SachiniNimesha-u8o
    @SachiniNimesha-u8o 19 дней назад

    ගත්ත මුදලටත් වැඩිය සාධාරනයක් කරපු.නව පරපුරේ හදවතේ ගුරැවරයා Thnk you sir.... තවත් මේ වගේම batch ගනනාවකම දරැවන්ගේ සහින සැබැ කරන්න ..... සර් ට පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ..God bless you sir❤❤❤❤❤❤

  • @dilunichameesha4559
    @dilunichameesha4559 19 дней назад

    ගන්න මුදලට උපරිම සාධාරණයක් කරන ගුරුවරයෙක්❤
    කවදාවත් අමතක නොවන චරිතයක්❤❤

  • @nethrainduwari
    @nethrainduwari 19 дней назад

    Thank you sir 🥹❤️ jiwithe hambunu hodama guruwaraya❤️

  • @Diluninirmaika
    @Diluninirmaika 19 дней назад

    සර් නිසා ජීවිතේ ඉගෙන ගත්තු දේවල් ගොඩයි ❤️🥺 ආය ක්ලාස් නැ කියලා හිතෙද්දි ගොඩක් දුකයි ❤️ සර්ට ආය ආය ගොඩක් පිං ආදරෙයි සර් 🧚‍♂️ සර්ට තෙරුවන් සරණයි ❤

  • @dmhjayanthi1419
    @dmhjayanthi1419 19 дней назад

    ජීවිතේ මට හම්බවුණු හොඳම ගුරුවරයෙක්...අවුරුදු දෙකක් අපි එක්ක ම ඉදන් අපේ ජීවිතය වෙනස් කල දෙවි කෙනෙක්...😢❤
    බුදු සරණයි අපේ සර් පරිස්සමින් ඉන්න හැමදාම....🎉❤❤

  • @HANK..479
    @HANK..479 19 дней назад

    ගොඩක් දුකයි aya කවදාවත් clz එන්න වෙන්නේ නෑ kiyl හිතෙනකොට ..🥺sir හැමදාම කියන වචන ටික අහන්න නැති කොට.. බැන්නත් ආයෙත් හිත හදනවා අපේ... ඒත් සතුටුයි, මේ වගේ ගුරුවරයෙක් ගෙන් ඉගෙනගන්න ලැබුණ එකට..❤️ උගන්නපු හැම වචනයක් ගානේම sirta ගොඩක් පින් 🥺❤️🙏 බුදු සරණයි sir...

  • @gayaninadeeka1910
    @gayaninadeeka1910 19 дней назад

    සර් නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤ එ හැමදෙයකටම thank you sir 🙏 අපි වෙනුවෙන් කරපු කැපකිරීම් වලටත් ගොඩක් පින් සර්ට 🥺

  • @SandaliTharunya
    @SandaliTharunya 19 дней назад

    Thnkuu sir hamadekatama 🥺❤ මේ මට්ටමින් හරි exam එකට යන්නෙ සර් නිසා තමා . අනිවාර්යයෙන්ම හොද result එකක් දානවා ❤ God bless u sir

  • @Hasiidewmi
    @Hasiidewmi 19 дней назад

    ❤❤ ජීවිතේ හමුවූ හොදම ගුරුවරයෙක්❤❤

  • @Nathasha-lk7uc
    @Nathasha-lk7uc 19 дней назад +1

    ❤❤❤❤❤

  • @MADHUSHIKASEWWANDI-l5g
    @MADHUSHIKASEWWANDI-l5g 19 дней назад

    ආසම විදිහට Econ ❤ THANK YOU SIR ☺️❤

  • @chalanaPrasad-q3o
    @chalanaPrasad-q3o 19 дней назад

    ගොඩක් දේවල් සර් ගෙන් ඉගෙන ගත්තා ඉගෙන ගන්න විෂයට අමතරව ඉගෙන ගත්ත ලොකුම දේ මුල අමතක කරන්නැතුව ජිවත් වෙන එක, එහෙම ඉන්න එකේ තියෙන වටිනාකම ඒක බොහොම ලස්සනට ක්‍රියාවෙන්ම ඔප්පු කලා thank you sir ❣️❣️🙏🥺

  • @HimasariKavindya-e5f
    @HimasariKavindya-e5f 19 дней назад

    ඉකෝන් සබ්ජෙක්ට් එක එපාම වෙලා ඉද්දි අහම්බෙන් සර්ගෙ යුටියුබ් විඩියෝ එකක් දැකලා සර්ගෙ පන්තියට ජොයින් ඇත්තටම කියන්න වචන නෑ සර් හරි ලස්සනට ඉකෝන් සබ්ජෙක්ට් එක ඉගැන්නුවා අපි වෙනුවෙන් කරපු හැමදේටම ස්තූතී සර් ❤🥺🙏