✔️ ලොක්ඩවුන් මූඩ් වෙනස් කරන්න මරු කෑමක් - ලිපේ ෆ්‍රයි පෑන් එකේ ❤ Easy Chocolate Pie | Chammi Imalka

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024
  • #chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes
    ✔️ ලොක්ඩවුන් මූඩ් වෙනස් කරන්න මරු කෑමක් - ලිපේ ෆ්‍රයි පෑන් එකේ ❤ Easy Chocolate Pie
    Ingredients
    1. 110g of Plain flour
    2. 3/4 tsp of Baking powder
    3. 1/8 tsp of Salt
    4. 2 Eggs
    5. 60ml of Fresh milk (1/4 cup)
    6. 60 ml of Oil (1/4 cup)
    7. 100g of Sugar (1/2 cup)
    8. 1 tsp of Vanilla
    9. 100g of Chocolate
    10. 1 tbsp of Margarine
    11. 1/2 tsp of Vanilla
    12. A pinch of Salt
    13. 7-8 tbsp of Ground Sugar
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. පාන් පිටි ග්‍රෑ 110
    2. බේකින් පව්ඩර් තේහැදි 3/4
    3. ලුනු තේහැදි 1/8
    4. බිත්තර 2
    5. ෆ්‍රෙශ් මිල්ක් මි ලී 60 (කෝප්ප 1/4)
    6. තෙල් මි ලී 60 (කෝප්ප 1/4)
    7. සීනි ග්‍රෑ 100 (කෝප්ප 1/2)
    8. වැනිලා තේහැදි 1
    9. චොක්ලට් ග්‍රෑ 100
    10. මාගරින් මේසහැදි 1
    11. වැනිලා තේහැදි 1/2
    12. ලුනු පිංචක්
    13. සීනි කුඩු කර මේසහැදි 7-8
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    / chammibird

Комментарии • 450

  • @mathewstanley170
    @mathewstanley170 3 года назад +66

    අද මගේ දුව තනියම මේ විඩියෝ එක බලාගේන හැදුවා .හරිම රසයි..ඔයාට ගොඩක් ස්තුතියි .

  • @tharanganigunasingha2536
    @tharanganigunasingha2536 3 года назад +6

    හරිම රසයි Thank you ඔයාට මේ වගේ ලේසි රෙසිපීස් තියෙන කෑම තව හදන්න

  • @hiruniswarnamali3588
    @hiruniswarnamali3588 3 года назад

    Mamath ada mewa Haduwa. Niyamai chammi akkiyo.thnq oyta♡♡♡

  • @ramahinda5825
    @ramahinda5825 2 года назад

    Api ada haduva akki harima rasai tanks 😘

  • @sampathfernando4968
    @sampathfernando4968 3 года назад +1

    ගොඩක් ස්තුති මේ වගේ රස කෑම හදලා Vidio දානවට

  • @rangakularatne4350
    @rangakularatne4350 3 года назад +11

    මම මේක හැදුවා. හරි රසයි. යාලුවෙක් කිව්ව මෙච්චර රස එකක් මීට කලින් කාලා තිබුනේ ෆ්‍රාන්ස් වලදි කියලා . තැන්ක් යූ

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад +3

      ගොඩාක් සතුටුයි ...ස්තුතියි 😊

    • @swarnamaliperera4126
      @swarnamaliperera4126 3 года назад +1

      Hi dr meka soft da mada

  • @koreanworld2665
    @koreanworld2665 3 года назад +22

    ගොඩක් රසය් මමත් හැදුවා

  • @chiwanthiperera7360
    @chiwanthiperera7360 2 года назад

    අක්කේ මම මෙ වීඩියෝ එක බලාගෙන හැදුවා...
    අක්කා හැදුවා වගේ මගේ එකත් තිබ්බ... ඒක හරිම රසයි 👍👍

    • @ChammiImalka
      @ChammiImalka  2 года назад +1

      ගොඩාක් සතුටුයි මටත් 👍😊

  • @rangikamadumali5828
    @rangikamadumali5828 3 года назад +20

    දැක්ක ගමන් හරීම ආස හිතුනා😍.රසත් ඇතී😋😋.හදලා බලන්නම් අක්කෙ🤗

  • @chamilakumara8505
    @chamilakumara8505 3 года назад +2

    ලස්සන මරු👍👍👍👍👍👍👌👌👌👌👌👌

  • @thejaanuradi3475
    @thejaanuradi3475 3 года назад +7

    මමත් හැදුවා.හරිම රසයි.බොහොම ස්තූතියි.❤️

  • @ශන්දීප්
    @ශන්දීප් 3 года назад +3

    මරු💝

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 года назад +31

    Woow ඔයා දුන්නොත් ඉතිං සුපිරි අදහසක් තමයි👌thanks chammi ❤️

  • @helanteacher
    @helanteacher 3 года назад +13

    අම්මෝ එකට නම් දැක්ක ගමන් ආස හිතුනා...thank you ඔයාට

  • @vihangikavindya7387
    @vihangikavindya7387 3 года назад +11

    අහම්බෙන් දැක්කේ මේ video එක..මේක දැකපු ගමං හදන්න ගොඩාක් ආස හිතුණා..ඒ වගේම හදලත් බැලුවා ඉතාමත් සරල අමුද්‍රව්‍යවලින් පහසුවෙන් හදාගන්න පුලුවන් වුණු මාරම රස කෑමක් මේක ගොඩාක් මෘදුවට කිරි රසට තියෙන කෑමක් ගොඩාක් රස වින්ඳා පවුලේ හැමෝම..බොහොම ස්තූතියි මේ වටිනා recipe එකට❤️

  • @kithminitharunaya8549
    @kithminitharunaya8549 3 года назад

    මරැ

  • @chamikaramihiranga2790
    @chamikaramihiranga2790 3 года назад

    Mamath haduwa harima rasayi.
    Thank you

  • @nilushiindika8496
    @nilushiindika8496 3 года назад +1

    හරිම ප්‍රයෝජන වත් .ගොඩක් ස්තූතියි....

  • @chandrikakumari3781
    @chandrikakumari3781 3 года назад +1

    Baking powder onemada akki

  • @Mystyle_999
    @Mystyle_999 3 года назад +1

    Puduma rasai mage duwa haduwa Thank you so much

  • @Nadee-f7l
    @Nadee-f7l 3 года назад +6

    Woww math haduwa
    Thanks for you ❤

  • @aruninisansala8787
    @aruninisansala8787 3 года назад

    Aththatama harima rasa kamak. Mamath haduwa..

  • @jananiyasintha7898
    @jananiyasintha7898 3 года назад

    Akkiyoo thanks oya medeval kiyal denvata.. Harim lesi akkiyo

  • @shashipoornima6899
    @shashipoornima6899 3 года назад

    Akke thank you .oya kama hadana vidihata igena ganna hari pahasui.oyage idiyappa pitiwalin hadana those video eka balal math haduwa. E vidihatama awa. Oyage kam hadana piliwala hodai akke. Kisima kalabalayak na adala de vitharai kiyanne. Oyage me gamanata mn hadawathinma suba pathanawa. Bs jaua wewa. 🤩😍

  • @iew1683
    @iew1683 3 года назад +4

    අම්මෝ ඒක සුපිරිම....😍👌

  • @-Sew..16
    @-Sew..16 3 года назад +3

    හරිම රසයි මමත් අද හැදුව.පොල්තෙල් වලි හැදුවෙ😝😝

  • @damayanthiwijerathna6109
    @damayanthiwijerathna6109 3 года назад

    Me kama nam niyamai.
    Apith ada haduva.
    Thanks oyata.

  • @tiktoktiktok5744
    @tiktoktiktok5744 2 года назад +1

    අනේ අපිත් හැදුවා හරිම රහයි මේවා කියා දේනවට තන්කු

  • @Bahubalilivechat
    @Bahubalilivechat 3 года назад

    ඉතාම කෙටියෙන් හදාගන්න පුළුවන් දෙයක් ලස්සනයි වීඩියෝ එක ජයවේවා

  • @malshihirunika6883
    @malshihirunika6883 3 года назад +2

    Math ada haduwa. Harima rasai. Thankyou akki ❤

  • @farinafauz8947
    @farinafauz8947 3 года назад +5

    Amazing... Mouth watering. I am going to make it right now. Thanks a lot for sharing Chamini dear. 💕

  • @imalikakuruppu1179
    @imalikakuruppu1179 3 года назад +1

    Thank you akki ... hadala kanakan iwasillak naa ❤️🤩

  • @kithminitharunaya8549
    @kithminitharunaya8549 3 года назад

    දැක්කම කන්න හිතේනවා

  • @hazeemrdx9671
    @hazeemrdx9671 3 года назад

    Microaven use karanana puluvandha

  • @kumuduaponsu5511
    @kumuduaponsu5511 3 года назад +1

    Sha...niyamai..oyath hoya ganna dewal.thank you.budu saranai

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      බුදුසරණයි 😊👍

  • @hujjaofficial4068
    @hujjaofficial4068 3 года назад +10

    කඩෙන් අරන් කනවාට වඩා ගොඩක් ලෙසි ගෙදරදි හදාගෙන කන ඒක 😍😍

  • @omishanarayana2968
    @omishanarayana2968 3 года назад +1

    මරු

  • @goodjoblokuteacher..congra7711
    @goodjoblokuteacher..congra7711 3 года назад

    Apith haduwa ada harima rasaiii thankyou oyata ....

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩාක් සතුටුයි 😊👍👍

  • @nadunisandeepa5557
    @nadunisandeepa5557 3 года назад

    Beet karanna puluwanda naththan visk ekenma kalawam karanna onida

  • @milliesenanayake3883
    @milliesenanayake3883 3 года назад +1

    මොන වගේ chocolate එකක්ද දාන්න පුලුවන්. Cooking chocolate ද අරන් තියෙන්නෙ?

  • @asnarasly5385
    @asnarasly5385 3 года назад

    Oyage videos walata mama harima asai.walwataram nati awashya de hodata kiyala denawa

  • @pinkstarschannel7172
    @pinkstarschannel7172 3 года назад

    Chocolate venuwata gnna dyk nadda akki .eh chocolate batter eka cocoa powder valin hadanne kohomada

  • @binariakarsha2851
    @binariakarsha2851 3 года назад +1

    Thankyou
    Mama meka hadanna one danmama hadala mama කොහොමද kiyala dannam Thankyou

  • @kavshi3974
    @kavshi3974 3 года назад

    Aluthma kamak super akki mage babalata hadala denna one... thanks

  • @dhanukagihan8517
    @dhanukagihan8517 3 года назад +3

    රසයි වගේ ගොඩාක් ..මමත් අදම හදනවා.ගොඩාක් ස්තුති චම්මී අක්කා .💓💓💓

  • @sampathfernando4968
    @sampathfernando4968 3 года назад +1

    හරිම රසයි මේ කෑම එක.......

  • @shaniperera1877
    @shaniperera1877 3 года назад +1

    හරිම හොඳයි මේක නම් ,chammi බොහොම ස්තුති 🙏

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 года назад

    Woow supiri video aka godak lassanai good luck dear friends

  • @udarifernando1479
    @udarifernando1479 3 года назад

    Choco pie mehe tiyena laba kemak gdk rasai🤗

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 года назад +1

    ඔයාගේ කෑම ගොඩක් රසවත් 👌👌👌

  • @asankamadushan2587
    @asankamadushan2587 2 года назад +1

    බේගින් පවුඩර් ඕනද

  • @dulanjalanadeeshani1868
    @dulanjalanadeeshani1868 3 года назад

    Astra දාන්න බැරිද තෙල් වෙනුවට?

  • @ravingasurangi9380
    @ravingasurangi9380 3 года назад

    මමත් හැදුවා..rasai ගොඩක් ස්තුතියි oyata ❤️

  • @thanujalakruwani3694
    @thanujalakruwani3694 3 года назад

    Try krl blnn asa hithuna akke...hrima lesi recipe ekk.👍👍👍

  • @champagunawansha8535
    @champagunawansha8535 3 года назад

    හදලා බලන්නම්......බොහෝම ස්තුතියි

  • @madushijayasinghe8308
    @madushijayasinghe8308 3 года назад

    Akke nuttella walin hadana mona hari kemak gennako

  • @evergreen1004
    @evergreen1004 3 года назад +39

    පුලුවන්නං කට්ටියගෙ ප්‍රශ්න වලටත් උත්තර දෙන්න, ගොඩක් අය ප්‍රශ්න අහල තියනව

  • @subashiniudeshikabandara9593
    @subashiniudeshikabandara9593 3 года назад +1

    Niyamai😏😏😏😏

  • @sandaliniro3700
    @sandaliniro3700 3 года назад

    Ethule mix ekt chocolate kudu use krna puluwnd??

  • @fathimajeziya8418
    @fathimajeziya8418 3 года назад

    Akkeh Oka haaduwa nm kali kiyak wage enawada ??

  • @geocintrella3045
    @geocintrella3045 3 года назад

    Akke oil wenuwata butter melt karala danna puluwan da

  • @abcabc4245
    @abcabc4245 3 года назад +1

    Thank u akka..❤ Its so coollll....! 😇

  • @thisarasasalanka8185
    @thisarasasalanka8185 3 года назад

    godak rasai mamath haduwa....thanks akki

  • @chandimadarshani6505
    @chandimadarshani6505 3 года назад

    Chocolate diya kargnne kohomd miss. Wathura daalada. Kokowa powder gannth puluwnd

  • @nimna905
    @nimna905 3 года назад +3

    Tiffin biscuit හදන විදිය ඕන😒

  • @chandimadewdini4905
    @chandimadewdini4905 3 года назад

    Pan piti wenuwata haal piti ho suposha wage deyak danna barida

  • @Tesheenasandali2010
    @Tesheenasandali2010 10 месяцев назад

    Mama me kama haduwa rasata awa 🎉❤

  • @tomokhadr3543
    @tomokhadr3543 3 года назад

    woow yami yami chaami atthatama dakin vitah kanna hithenawa thank's a lot 😘😘😘😘😋😋😋😋

  • @rehanashashindi1600
    @rehanashashindi1600 3 года назад +1

    Mamath haduva harima rasai

  • @dasunchamara8599
    @dasunchamara8599 3 года назад +12

    මේක බිත්තර නැතුව හදන්න බැරි ද?

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 года назад

    Hamadama aluth deyak akki godak watinawa budusaranay 💕💕💕❤🌹

  • @lakmalipeiris6028
    @lakmalipeiris6028 3 года назад +3

    නියමයි දුව....❤️❤️❤️❤️

  • @amnajf6361
    @amnajf6361 3 года назад

    Wooow...akke..හොද අදහසක්....

  • @dushyanthajayathilaka9113
    @dushyanthajayathilaka9113 3 года назад

    thank u hadala balannama hithuna

  • @arunilasanthika2596
    @arunilasanthika2596 3 года назад

    wanila nathiwa hadanna puluwanda?

  • @thiliniwasana3217
    @thiliniwasana3217 3 года назад

    Harima rasai akka

  • @mag8758
    @mag8758 3 года назад

    Lotte choco pie my fav💞💞

  • @malikadewathi3584
    @malikadewathi3584 3 года назад

    Math hadanna ona lasi wadak .රසත් athi dakinakota kannama hithuna ..❤️❤️❤️❤️

  • @lilshady4211
    @lilshady4211 3 года назад

    meke margarine wenuwata butter pawichchi karanna barida?

  • @amanwahid22
    @amanwahid22 3 года назад

    Niyamai akke mekata Coco powder dala hadanna puluwan da,ehema nm Coco powder hendi kiyak danna oneda..

  • @sandarukolabage1042
    @sandarukolabage1042 3 года назад +1

    Thanks oyata😊😊

  • @m.t.geevindi7341
    @m.t.geevindi7341 3 года назад

    Akke chocolate ara akka kiyala dunne kalin chocolate powder milk ewa ekathukarala karanna baida

  • @imadewmi2087
    @imadewmi2087 3 года назад +1

    මාත් අද හැදුවා,,ගොඩක් රසයි,,

  • @achinimaduwanthi5815
    @achinimaduwanthi5815 3 года назад +1

    Ada mamath heduwa.rasai godak thanks akki oyata..

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩක් සතුටුයි නංගී 😊

  • @PianistGaming
    @PianistGaming 3 года назад +1

    thanks

  • @dinidiyamasha2799
    @dinidiyamasha2799 3 года назад +1

    Wow... Super💖

  • @sanjuhemanthi8162
    @sanjuhemanthi8162 3 года назад

    Hadala fridge eke kochchara dawas thiyanna puluwanda... Mage putha nitharama illanawa.... Pls reply

  • @kumudunimala8051
    @kumudunimala8051 3 года назад

    ඔයාට ගොඩාක් ස්තුතියි

  • @nilushaamarasinghe3545
    @nilushaamarasinghe3545 2 года назад +1

    Eka godak rasai

  • @umeshaupamali1074
    @umeshaupamali1074 3 года назад

    ෂා අක්කි හරිම රහයි වගේම හරිම ලේසියි 👍👍👍

  • @uthpalaweerakkodi7418
    @uthpalaweerakkodi7418 3 года назад

    Oka kal thiyaganna puluwanda

  • @achalasanjewani5906
    @achalasanjewani5906 3 года назад

    🍫 දිය kale mona dalada

  • @rafaharahman
    @rafaharahman 3 года назад +3

    Can we use vegetable oil or butter instead of oil? Pls reply

  • @adeeshakosalani904
    @adeeshakosalani904 3 года назад

    Thel wenuwata butter diya karala ganna barida

  • @kanishkarajan8216
    @kanishkarajan8216 3 года назад

    Meka hadala dawas keyak thiya ganna puluwanda? kohomada thiya ganne?

  • @JanawithDayavlogs
    @JanawithDayavlogs 3 года назад +2

    Wow awesome thank you ❤️ I will try at home 🏡

  • @sanduninisansala6285
    @sanduninisansala6285 3 года назад

    Fresh milk wenuwata pitikiri ekathu karata kamak nadda

  • @samanthapremalal7312
    @samanthapremalal7312 3 года назад

    Meke choclate eka hada ganna kohomd

  • @nilminikumari6179
    @nilminikumari6179 3 года назад

    Thank's dear i will try do this

  • @ශානීශානි-ය9භ
    @ශානීශානි-ය9භ 3 года назад

    බිත්තර වෙනුවට මොකුත් ගන්න බැරිද