Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ තමයි එදා මෙදා තුර හිටිය නියම නිලමෙ තුමා..හොද දැනීමක් තියෙනවා.වටින කතවක්.ම්ං හරි ආසාවෙන් අහන්නෙ.දැන් ඉන්න එව්න් වගේ නෙමෙයි..පත් වෙන්ව්නම් පත් ව්ව්න්න ඔනෙ මේ වගෙ අය..
ඇත්තටම ගරු කලයුතු නිලමෙ තුමෙක් මෙතුමා🙏ඔබ තුමා වගේ සෑම දෙයක් ගැනම සොයා බලන නිළමෙ තුමෙක් වර්තමානයේ මාලිගාවෙ හිට්ය නම් අපේ මුතුරාජවත් මේ රටේම තියාගන්න තිබුන.
බුදු සරනයි ඔබ තුමාට .පින් බර මුනක් තියෙන්නෙ දැක්කාම.රජ කෙනෙක් දැක්කා හා සමානයි
දැන් මාලිගාවේ යන්නේ තනිකර බිස්නස් එකක්නේ. ඇත්තටම මෙතුමා තමයි මාලිගාවේ හිටපු ලස්සනම ඒ වගේම සත්තුන්ට ආදරය කල එකම නිලමේ තුමා. දැන් මාලිගාවත් හරියට පාර්ලිමේන්තුව වගේ. නිලධාරීන් වැඩියි. අලි ඇතුන් කෙට්ටු වෙලා නිලධාරියෝ බැරල් වගේ මහත් වෙලා.
🙏🙏🙏
ඔව් මේ බලන්නකෝ මාරම කෙට්ටුයි
@@wediyegedaraniroshan9980ඔව් brother අලි ගොඩක් කෙට්ටුයි. දේශීය ඇත් වෙදකමේ ඇගසනීප වීමට කියා බෙහෙත් ඇත.. දැන් ඉන්න කෙනා දෙනව ද දන්නෙ නෑ
නිලමෙතුමනි. ඒවචන ටික මසුරන් වටින කතාව. (ගොඩ වෙදෙක්). ඔව් දැන් ඉන්න කෙනා ගොඩවෙදෙක් 💪රජ කාලේ සිට අද දක්වා පාරම්පරිකව ඇත් වෙදකම සහ හස්තිශිපය දන්න අය සිටියා. ඒ අයව හලලා රජකාලෙ සිට කිසිම ඉතිහාසයක් නැති 1900න් එහාට තමන්ගෙ පරම්පරාවෙ ඉතිහාසයක් නැති. නිකම් වෙදෙක් ට එය පැවරී ඇත. (රජ කාලෙ සිටි ඇත්වෙද පරම්පරාවලට පෙලපත් නාම වාසගම් තිබී ඇත)අලුවීහාරේ, කුරැණාගල කටුපිටිය පරපුර(අලුත්නුවර), ඇලපාත,මඩුවන්වෙල, මොලමුරේ, මඩහපොල, ආදී පරපුරවල් . අන්න ඒ පරපුරවල් වල තරැන අය තම ඇත්වෙදක්ම නගාසිටීමට කාලයයි මේ 🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘
ඔනෙ ඔබ තුමාගේ සෙවය ඉතා වට්නා කම තියෙනවා හරි ආසවෙන්අහගෙන සිටි යෙ බුදුසරණ යි නැවතත් ඔබ තුමා එන්න
Theruwan saranai.
👍👍👍
Nawatat matumawa nilame tana turata patkaranda apa hamuduruwa na 🙏🙏🙏
🙏🙏🙏🙏👍👍👍
දියවඩන නිලමෙගේ නිල නිවස කොහෙද තින්නේ .. ආයේ වතාවක් ඔබ තුමා අනිවාරෙන් මාලිගාවේ දියවඩන නිලමේ වෙන්න ඔනේ ..එච්චරයි ..
Kataragama wasana gana hoyanna. Pls. Man danuwatwa me tikema pansalen pansalata adinawa .kisima viwekayak naa uuta. Salli walatada manda ?
😂
සම්පූර්ණයෙන් ඇත්ත කතාව වාසනා හැමතැනම අරගෙන යනවා විවේකයක් නැ
Ow Ajith kiyana eka ee sathawa hingannek karala uui uge puthai parapure unui jeewath wenawa. Mama As dekenma dakka
❤️❤️❤️❤️❤️
Nilame thumani obathuma madihathwela Muthu Rajawa nawatha Lankawata genwaganna.dalada karaduwa wadamwanna Saha sanskrutika katautu walata sahabagi kara
nawatha Lankawata genath hondata salakan karunawantha kenekuta baara Denna obathumage adeekshansya yatathe
Anee memanusisya rathirani manusisyki
මෙතුමාගෙ ගෙදරද මේ???
ඔව් මීදුම වලව්ව
ඔළුකන ඇතින්න ඇතෙක් කරා නේද 😃 😝 😃
ආයෙ මෙයාව ගේන්න වගේ ට්රයි එක.....
මේ තමයි එදා මෙදා තුර හිටිය නියම නිලමෙ තුමා..හොද දැනීමක් තියෙනවා.වටින කතවක්.ම්ං හරි ආසාවෙන් අහන්නෙ.දැන් ඉන්න එව්න් වගේ නෙමෙයි..පත් වෙන්ව්නම් පත් ව්ව්න්න ඔනෙ මේ වගෙ අය..
ඇත්තටම ගරු කලයුතු නිලමෙ තුමෙක් මෙතුමා🙏ඔබ තුමා වගේ සෑම දෙයක් ගැනම සොයා බලන නිළමෙ තුමෙක් වර්තමානයේ මාලිගාවෙ හිට්ය නම් අපේ මුතුරාජවත් මේ රටේම තියාගන්න තිබුන.
බුදු සරනයි ඔබ තුමාට .පින් බර මුනක් තියෙන්නෙ දැක්කාම.රජ කෙනෙක් දැක්කා හා සමානයි
දැන් මාලිගාවේ යන්නේ තනිකර බිස්නස් එකක්නේ. ඇත්තටම මෙතුමා තමයි මාලිගාවේ හිටපු ලස්සනම ඒ වගේම සත්තුන්ට ආදරය කල එකම නිලමේ තුමා. දැන් මාලිගාවත් හරියට පාර්ලිමේන්තුව වගේ. නිලධාරීන් වැඩියි. අලි ඇතුන් කෙට්ටු වෙලා නිලධාරියෝ බැරල් වගේ මහත් වෙලා.
🙏🙏🙏
ඔව් මේ බලන්නකෝ මාරම කෙට්ටුයි
@@wediyegedaraniroshan9980ඔව් brother අලි ගොඩක් කෙට්ටුයි. දේශීය ඇත් වෙදකමේ ඇගසනීප වීමට කියා බෙහෙත් ඇත.. දැන් ඉන්න කෙනා දෙනව ද දන්නෙ නෑ
නිලමෙතුමනි. ඒවචන ටික මසුරන් වටින කතාව. (ගොඩ වෙදෙක්). ඔව් දැන් ඉන්න කෙනා ගොඩවෙදෙක් 💪
රජ කාලේ සිට අද දක්වා පාරම්පරිකව ඇත් වෙදකම සහ හස්තිශිපය දන්න අය සිටියා. ඒ අයව හලලා රජකාලෙ සිට කිසිම ඉතිහාසයක් නැති 1900න් එහාට තමන්ගෙ පරම්පරාවෙ ඉතිහාසයක් නැති. නිකම් වෙදෙක් ට එය පැවරී ඇත. (රජ කාලෙ සිටි ඇත්වෙද පරම්පරාවලට පෙලපත් නාම වාසගම් තිබී ඇත)
අලුවීහාරේ, කුරැණාගල කටුපිටිය පරපුර(අලුත්නුවර), ඇලපාත,මඩුවන්වෙල, මොලමුරේ, මඩහපොල, ආදී පරපුරවල් . අන්න ඒ පරපුරවල් වල තරැන අය තම ඇත්වෙදක්ම නගාසිටීමට කාලයයි මේ 🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘
ඔනෙ ඔබ තුමාගේ සෙවය ඉතා වට්නා කම තියෙනවා හරි ආසවෙන්
අහගෙන සිටි යෙ බුදුසරණ යි නැවතත් ඔබ තුමා එන්න