ලංකාගමින් සිංහරාජයට | යන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඕන වීඩියෝවක් | VLOG-07

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 26

  • @vidurakumara4537
    @vidurakumara4537 5 месяцев назад +2

    Me vidiyo aka godak Lassanata hadala thiyenawa sinharajaya Lankagama apu nethi kenekta godak wedagath wei me vidiyo aka haraha thenk you sir oba thumatath medamtath

  • @Samuel_47d
    @Samuel_47d 4 месяца назад +3

    ලස්සනට වීඩියෝ එක කරල තියෙනව. මග පෙන්වන විදුරගේ ඉදිරිපත් කිරීමත් හොඳයි . දෙනියායේ ඉඳල ලංකගමට tractor එකක් හෝ 4 wheel වාහනයක් යන මට්ටමට මුලින්ම පාර කැපුවේ මා ඇතුලු පිරිස. ලංකගම දැක්කම ආසයි. ගමේ අය අපට බොන්න දුන්නෙ කහට වීදුරුවයි පැනි වීදුරුවයි. 👍

    • @Travel_With_Love_2024
      @Travel_With_Love_2024  4 месяца назад +1

      බොහොම සන්තෝෂයි දැන ගන්න ලැබුනාට..ඔය ගොල්ලෝ ආර්ම්භ කරපු ඒ වැඩේ දැන් ලස්සනට නිමා වෙලා..අපි ගියේ නෙලුව පැත්තෙන් ..ආවේ දෙනියාය පැත්තෙන් ..දෙපැත්තේම පාර දැන් හොඳටම හොඳයි..

    • @Samuel_47d
      @Samuel_47d 3 месяца назад

      👍

  • @affordbay6700
    @affordbay6700 4 месяца назад +2

    🌴🌳🌳🌳🍃🌲🕷️පරිසරය රකිමු.

  • @DinushaDefni
    @DinushaDefni 4 месяца назад +2

    Àluth vidio akak damnako apita balanna

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 месяца назад +1

    සංචාරක යන්ට හොඳ යි ඔබේ දැනුවත් කිරීම💐🌹

  • @sanjeewakumarasinghe7990
    @sanjeewakumarasinghe7990 5 месяцев назад +2

    හොඳ පැහැදිලි කිරීමක් එක්ක සාර්ථක වීඩියෝ එකක් . ❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 месяца назад +2

    මගේ මතකයේ සැමදාම තිබේ ගය වසරේ ගියේ❤🌷🌿

    • @Travel_With_Love_2024
      @Travel_With_Love_2024  4 месяца назад +1

      ඒක ඇත්ත ..සොබාදහම කියන්නේම මතකයේ හැමදාම රැඳෙන සුන්දර මතකයක්

    • @iswaragekusum9996
      @iswaragekusum9996 4 месяца назад

      @@Travel_With_Love_2024 🌿🌷

  • @santechlk5906
    @santechlk5906 4 месяца назад +3

    වීඩියෝ කරන්න අවසර ගන්නේ කොහොමද වනාන්තරය ඇතුල

    • @AI_History_Hunter_2024
      @AI_History_Hunter_2024 4 месяца назад

      සිංහරාජය විතරක් නෙවෙයි ..කුමන යාල..වස්ගමුව විල්පත්තුව වගේ ඕනෙම තැනක් වීඩියෝ කරන්න පුළුවන් ..ඔය හැම තැනකම entrance එකෙන් ටිකට් එකක් ගන්න පුළුවන් ..සිංහරාජය යනකොට මගපෙන්වන්නෙක් එතනින් ගන්න පුළුවන් ..අනෙක් ඒවාත් එහෙම තමා..

    • @santechlk5906
      @santechlk5906 4 месяца назад

      @@AI_History_Hunter_2024 ස්තුතියි

  • @sajithwijesingha6744
    @sajithwijesingha6744 4 месяца назад +2

    😍😍

  • @DilanNadeesha-wg6dd
    @DilanNadeesha-wg6dd 5 месяцев назад +1

    Ape ayya ❤

  • @lalithgamage3951
    @lalithgamage3951 4 месяца назад +1

    Niyamai harima lassanai. ;;;no

  • @DinushaDefni
    @DinushaDefni 5 месяцев назад +2

    Hoda pehedihi kirimak aiye. Oyage vidio man hari onakamin balanawa.

  • @DhanukaThanooja
    @DhanukaThanooja 4 месяца назад +1

    mokkda oyage camera eka