A Day Spent in a Tidy Home | Cleaning , Organizing , Cooking | Motivation vlog | Beauty tips

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 1,2 тыс.

  • @sheharajayasundara.339
    @sheharajayasundara.339 3 года назад +218

    මෑතකදි මුණ ගැසුණු ඉතාම වටිනා channel එකක්... වචනයක් නෑරම ජීවිතයට පාඩමක්..
    බොහෝම ස්තූතියි ...

    • @DoveGreens
      @DoveGreens  3 года назад +10

      ගොඩක් ස්තුතියි 😊

  • @erandimaheshi8383
    @erandimaheshi8383 3 года назад +25

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ශ්‍රියා කාන්තාවක්❤

  • @warunijayamanna316
    @warunijayamanna316 3 года назад +70

    මම පෞද්ගලිකව හරිම කැමති වැඩසටහනක්.. අලුතින් ජීවිතේ පටන් ගන්න කෙනෙක්ට ,,වගේම පවත්වගෙන යන හැඩි වෙන ජීවිත හැඩ කරන්න ආදාරණීයව හිත් ආමන්ත්‍රණය කරන චරිතයක්.. ආදරෙයි ඔබේ ඒ ලෙන්ගතු මනුශ්‍යත්වයට..😘😘

    • @DoveGreens
      @DoveGreens  3 года назад +3

      ගොඩක් ස්තුතියි 😊

  • @sumedhafernando8062
    @sumedhafernando8062 3 года назад +50

    දැන් මගේ ජීවිතයේත් දින චර්‍යාව ගොඩක් දුරට වෙනස් වෙලා මේ videos නිසා.. ගොඩක් ස්තූතියි අක්කා...❤

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

    • @bandulapathiranage3723
      @bandulapathiranage3723 3 года назад

      @@DoveGreens ටයිල් අල්ලා නැති ප්‍රෑන්ට් එකක් ලස්සනට තියා ගන්න අදහසක් දෙන්නකෝ

    • @shanakatharanga4034
      @shanakatharanga4034 2 года назад

      Ow

  • @nirosha707
    @nirosha707 3 года назад +51

    ඇත්තෙන්ම පුදුම ලස්සනක් කීවොත් නිවැරැදියි .
    මිලක් නොගෙනම අපූරුවට කියාදෙන පාඩම් මාලාවටත් ස්තුතියි .බුදු සරනයි .

    • @DoveGreens
      @DoveGreens  3 года назад +3

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @jessicamucha250
    @jessicamucha250 2 года назад +1

    ජීවත් වෙන්න ආස හිතෙනවා මෙ විඩියෝ බලද්දී .. ලගදි දකින්න ලැබුන චැනල් එකක්. හරිම ලස්සනයි . ගොඩක් වටිනවා

  • @disna4190
    @disna4190 3 года назад +46

    මගෙ අල්මාරිය දැන් ලස්සනයි දකින හැම වෙලාවෙම අක්කව මතක් වෙනවා.මට අක්කෙක් නැ.අක්කා කියන හැම දේම මම කරල බලනවා.ගොඩක් සාර්ථකයි.අම්ම කෙනෙක් නැති දුවෙකුට අක්කා හොද අම්මා කෙනෙක්.මට හොද අක්කා කෙනෙක්.අම්මා කෙනෙකුට නොතේරෙන ගොඩක් දේවල් අක්කා කියල දෙනවා.ඔයා කරන්නෙ වටිනා සේවයක්.අගය කරන්න ඔනෙ ගොඩක්.

    • @shanakatharanga4034
      @shanakatharanga4034 2 года назад +1

      Ane ow nende

    • @lahirupredeep19
      @lahirupredeep19 Год назад

      Matath amma na aduma gane කිසිම sahodarayek vath na මමත් akkage video බලනවා .akka ගොඩක් වටිනා deval kiyala denava

  • @ruvinikumudusriya6269
    @ruvinikumudusriya6269 2 года назад +4

    ඔයාගෙ වීඩියෝ බැලුවම හිතට හරිම සැනසීමක් එක්ක ගෙදර වැඩ කොච්චර busy වුනත් ආසාවෙන් කරන්න හිතෙනවා

  • @prasannasanjeewa7030
    @prasannasanjeewa7030 3 года назад +12

    ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් .ඔයාගේ වීඩියෝව හැම එකක්ම ජීවිතේට අලුත් දේවල් කියලා දෙනවා .හැමදාමත් සතුටින් ඉන්න.බුදු සරණයි (ශානිකා )

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊

  • @sanjeewasanjeewa2891
    @sanjeewasanjeewa2891 3 года назад +36

    මම ඔයා වීඩියෝ එක දාන කල් බලා ගෙන හිටියෙ.අක්කියෝ ,ඔයා ගෙ හැම වචනයක් ම ජීවිතය ට ලොකු ආදර්ශයක් .හැමදාමත් සතුටින් ඉන්න බුදු සරනයි ඔයාට

  • @nilukalakshani3852
    @nilukalakshani3852 3 года назад +3

    ඇත්තටම ජිවත් වෙන්න ආස හිතනවා . දවස කම්මැලි කමෙන් ගෙවා දාන්නේ නැතුව අපේ වට පිටාවේ තියන දේවල් වලින් මොන තරම් ප්‍රයෝජන ගන්න පුලුවන් ද කියලා හිතෙනවා. ජිවිතේ ට අලුත් වෙනසක් එකතු කරන ඔයාට ගොඩක් පින්. තවත් ශක්තිය ලැබේවා ...! බුදුසරණයි . ..!

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 3 года назад +4

    මට දැනෙන විදිහට ඔයා කාන්තාවන් අතර වටිනා ගෘහනියක් , බිරිදක් , මවක් තෙරුවන් සරණින් ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ලැබේවා

  • @vishakamadubashini5894
    @vishakamadubashini5894 3 года назад +4

    ඔයාගේ මේ channel එක නිසා මගේ ජීවීතේ ගොඩාක් වෙනස් උනා අක්කි. ගෘහණියක් විදියට ලස්සනට ජිවත් වෙන්නෙ කොහොමද කියලා ඔයාගෙන් තමයි ඉගෙන ගත්තේ.ගොඩාක් ස්තුතියි.

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @NadeekaSandamali-y4o
    @NadeekaSandamali-y4o 11 дней назад

    මම අක්කගේ වීඩියෝ බලපු පළවෙනි දවසෙම මගේ කුස්සිය පිළිවෙලට හදා ගත්තා. මට හරි සතුටුයි. ඔයාගේ හැම වචනයක්ම අපිට හරිම ප්‍රයෝජනවත් ගොඩක් පින් අක්කි ඔයාට.

  • @madhushanika9983
    @madhushanika9983 3 года назад +4

    මේ කටහඩ අහන්න පුදුම තරම් ආසයි.කලබලකාරී මනසක් වුවත් සුවපත් කලහැකියි.ඒ වගේම හැම වීඩිවෝකින්ම ජීවිතයට ගන්න තියෙන දේවල් එමටයි.ඉතින්,ආයෙත් මුණගැහෙන තුරු බලන් සිටිමි.බුදුසරණයි ❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

    • @surangikariyawasam1121
      @surangikariyawasam1121 3 года назад

      @@DoveGreens godak watinawa.chooty babek ekka thaniyama weda kara ganna vidiha karanna puluwanda

  • @wasanthichathurangani7523
    @wasanthichathurangani7523 3 года назад +2

    ඔයාගේ දින චර්යාව එක්ක ගත්තාම අපි හරිම අසම්පූර්ණයි.අක්කා වගේ ජීවිතය සම්පූර්ණ කරගන්න මාත් ආසයි .මම ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා .බුදු සරනයි ඔයාට .

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 කිසිම දේකට අපි ප්‍රමාද නැහැ.

  • @dilaniwanniarachchi8612
    @dilaniwanniarachchi8612 3 года назад +6

    හරිම වටින දෙයක්...මැතකදි ආසාවෙන් බලපු channel එකක්..හැමදෙම හරිම පහසු වෙන් කර ගන්න පුළුවන් ..job එක් කරන කෙනෙක් විදිහට සතුටින් ගෙදර වැඩ කරන්න හිතෙනවා..ස්තූතියි..

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @thilini1681
    @thilini1681 3 года назад +1

    අනේ අක්කේ ඔයා හරිම ආදර්ශයක් හැමෝටම.
    ඔයාගේ videosබලන්න
    මම හරි ආසයි විවේකයක්
    ලැබෙන වේලාවට අක්කගේ videos අනිවාර්යයෙන්ම බලනවා

  • @nilukapriyadarshani4618
    @nilukapriyadarshani4618 3 года назад +6

    අකුරක් නෑරම ජීවිතයට ගතයුතු දේ තමයි අක්කාගේ හැම වීඩියෝවකම තියෙන්නේ.බොහොම ස්තුතියි අක්කා ...

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊

  • @m.a.l.shiromi3750
    @m.a.l.shiromi3750 3 года назад

    ඔයාගෙ මේ වැඩසටහන බොහොම හොඳයි ,,සුබ පතනවා ,,තවත් කෙනෙක් ගෙ හිත සනසනව,,ලස්සනට ඉන්න කියල දෙනව කියන්නෙ පින් සිදුවෙන දෙයක් ,,ඔයා මේ වැඩ සටහනෙන් පින් රැස්කර ගන්නවා .

  • @deepanirenuka7136
    @deepanirenuka7136 3 года назад +4

    ඔයා කියනවිදියට හරිම ආසහිතෙනවා ,හරිම ලස්සන විදියට හැමදේම කරනවා ගොඩාක් ආඩම්බරයි..ඔයා ගැන .බුදුසරණයි .

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @prasannasampath7610
    @prasannasampath7610 3 года назад

    මාර විදියට හිතට වැදුන අක්කෙ ඔයාගෙ වැඩ පහසු කර ගන්න විදිය.මම ගොඩක් මගේ වැරදි හදා ගත්තා.පිලිවෙලට වැඩ කරන්න.කොච්චර හිතුවත් අස්කරල ටික වෙලාවකින් ආපහු හැඩි වෙනව.දැන් එහෙම නෑ කාලය ත් ඉතුරුයි මගේ පුතාට අවෘදු 7ඉ එයත් ඔයාගෙ වීඩියෝ බලලා පොත් මේසෙ හොදට හදාගෙන .ඔයාට ගොඩක් පින් අපේ ජීවිතේ අඩුපාඩු හදාගන්න උදව් කලාට.තවත් තවත් ඔයාගෙ ජීවිතේ ලස්සන වේවා.බුදුසරනයි.ඔයාට අක්කෙ

  • @deepikawikramarathana5165
    @deepikawikramarathana5165 3 года назад +39

    ඔයාගේ ජිවිතේ බාවනාවක් වගේ අක්කේ ..❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 года назад +4

      ගොඩක් ස්තුතියි 😊

  • @nirmalarathnayaka4324
    @nirmalarathnayaka4324 3 года назад +1

    ගෙදර වැඩ කරන්න කම්මැලි හිතෙන්නේ ම නෑ අක්කට පින් සිදු වෙන්න ...දීඝායු වේවා සොයුරිය ...🌹🌹🌹

  • @hansikadilshani4982
    @hansikadilshani4982 3 года назад +8

    Video එකක් දානකම් බලාගෙන හිටියේ, ලඟදි ඉඳන් තමයී ඔයාගේvideo බලන්නේ අක්කේ,ඔයාගේ පිළිවෙලට ගොඩක් ආසයි,❤

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @tharushigimhani4234
    @tharushigimhani4234 3 года назад +30

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි 😍
    ඔයා අපට කියා දෙන දේවල් ගොඩක් වටිනවා. මමනම් ඔයාගේ වීඩියෝ බලපු දවසට, එකෙන් එකක් හරි මගේ ජීවීතෙට
    එකතු කර ගන්නවා ❤❤🌹

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 3 года назад +3

    මේ විඩියො එක තුන් පාරකට වඩා බZලුවා.ඒ තරම් වටින ආදර්ශමත් විඩියෝ එකක්.අදත් ඔයාගේ විඩියෝ එකෙන් ඉගනගත් දේ බොහොය.අක්කේ තවත් විඩීයෝ එකක් ඉක්මනට ඔනි.සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @shashinijeewanthi8382
    @shashinijeewanthi8382 3 года назад +4

    ජීවිතේ සතුටින් විදිනවා කියන්නේ මේකට,❤️ ඔයාගෙ වීඩියෝ එකක් දානකන් මම මග බලාගෙන ඉන්නෙ, පරිස්සමින් ඉන්න බුදු සරණයි🙏❤️

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊

  • @thanujalumbini1407
    @thanujalumbini1407 3 года назад +9

    කටහඬ රූපෙ ගෙදර , වැඩ කරන හැටි හරිම.ලස්සනයි අක්කේ

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 года назад +1

    ඇත්තෙන්ම මම මේ වීඩියෝ බලලා මගේ ජීවිතයට ගොඩක් දේවල් එකතු කර ගත්තා ඉස්සර මම එළවළු කපලා පෙට්ටි වල දාන්නේ නෑ දැන් ඔයා වගේ ඒ විදිහට පිළිවෙලට දානවා හරිම ලේසියි ඒ ක්‍රමය මොකද අපිට අවශ්‍ය වෙලාවට කෑම පිසින කොට ගන්න පුලුවන් ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @ppnarmadaudayangani1931
    @ppnarmadaudayangani1931 3 года назад +11

    කාගේ හෝ ජීවිතයක් ලස්සනට ගොඩනගා ගන්න මෙි වගේ උපදෙස් ,ඉතාම වටිනවා.... එය මහා පිනක්....

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @shiromamalkanthie3125
    @shiromamalkanthie3125 3 года назад +4

    කොච්චර කාර්‍යබහුල උනත් දුවගෙ vedio කොහොමහරි බලනවා.දුවගේ වැඩ හරි පිලිවෙලයි.බලන් ඉන්නත් අහන් ඉන්නත් ආස හිතෙනවා.ඉතාම අගය කල යුතුයි.තරුන දූලා පුතාලට ඔයා හොද ආදර්ශයක්.
    දුවට තෙරුවන් සරනයි .

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @pinkipinki6864
    @pinkipinki6864 3 года назад +48

    ඉවර උනා දන්නෙවත් නැ 😭😭අදත් වීඩියෝ එක ලස්සනයි වෙනදා වගේම 😘

  • @shanucraft2784
    @shanucraft2784 3 года назад +2

    මම අක්කගේ විඩියෝ බලන්නේ හරිම ආසවෙන් ඒවයින් අපිට ඉගනගන්න ගොඩක් දෙවල් තියෙනව බොහොම ස්තූතියි

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @menakamadushani4211
    @menakamadushani4211 3 года назад +8

    අක්කා පන ඔයාගේ garden එක දකිනවා කියන්නෙම භාවනාවක්.. හරිම ලස්සනයි...ඔයා කරන කියන හැමදේම අපිට ලොකු සතුටක් , ආදර්ශයක්.. බොහෝම ස්තූතියි අක්කේ..💗🙏

  • @jayasooriyakeshani4354
    @jayasooriyakeshani4354 3 года назад +5

    ඔයා අපේ අම්මී වගේමයි අක්කී....ජීවිතයට ගොඩක් වටින දේවල් කියලා දෙනවා...අහන් ඉන්න වගේම බලන් ඉන්නත් ගොඩක් ආස හිතෙනවා ......බුදු සරණයි .......🌺🌺🌺🌺🌺🌺🌺

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @ශාමලී
    @ශාමලී 3 года назад +4

    ඔයාගේ කටහඬ හරිමින් මිහිරේ මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා මේ මාසේ 20 ලංකාවට එන්න ඉන්නේ ඒ ආව හමත් ඔයාගේ හැම වෙඩි එකක්ම බලනවා

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @himshasanda
    @himshasanda 3 года назад +2

    මේ වගේ පිටරට channel තමා බල බල හිටියේ ..ඒත් ඒ වගේම ආසවෙන් බලන්න අක්කිගේ channel එකත් දැන් තියෙන එක ගොඩාක් සතුටුයි ..

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊

  • @thakshilalakshani6868
    @thakshilalakshani6868 3 года назад +36

    අක්කේ පුලුවන් හැම වෙලාවකම විඩියෝ එකක් දාන්න . ඔයාගේ දැනුම ගොඩක් වටිනවා වගේම ඒ විඩියෝ බලන් හිටියත් ඇති හිතක් නිවෙන්න 🥺 හැමෝටම ලැබෙන්න ඕනී මේ වගේ මේ වගේ නිදහස් අර්ථවත් ජීවිතයක් ❤️අක්කා කිව්වට අපි අම්මිට වඩා අවුරුද්දයි බාල. Aunty කියන්න ලෝබයි ඔයාට 😁

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 2 года назад +1

    Amazing Sister.Budusarani.

  • @darshidarshi2524
    @darshidarshi2524 3 года назад +4

    ඇත්තටම අක්කේ,,හරිම ආසවේන් ඔයාගේ විඩියෝ බලන්නේ එවා හැම එකක්ම අපේ ජිවිතයට ලොකු ආලොකයක්,,,,දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බොහෝ වේවා ඔයාටත්,පවුලටත් ආදරේයි අක්කියෝ,❤💞❤💞❤💞❤💞❤💞❤💞

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @madhulp8381
    @madhulp8381 3 года назад

    අද තමයි මන් ඔයාගෙ විඩියෝ දැක්කෙ. ඇත්තට ම ඔයා නියම ගෘහණියක්. ❤️❤️❤️

  • @indikajayasiri7474
    @indikajayasiri7474 3 года назад +4

    හරිම වටිනවා අක්කේ. පොඩි බබාල දෙන්නෙක් ඉන්නවා මට. ඒත් ඔයාගෙ vedio බලලා ගොඩක් පිළිවෙලට වැඩ කරන්න try කරනවා. Thank u

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊

  • @indikadamayathi8042
    @indikadamayathi8042 3 года назад

    අනේ අක්කේ... මම හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න 😊😄 ඒවගෙන් ජීවිතේට ගන්න ආදර්ශ තියෙනවා... මේ වීඩියෝ එකත් හරි ම useful... Thanks අක්කේ....😘😘😄😁😃😍

  • @sanduniopatha5267
    @sanduniopatha5267 3 года назад +4

    Im lost in this masterpiece, my generation should watch this!❤️❤️❤️

  • @ashalakmali1203
    @ashalakmali1203 3 года назад +1

    ස්තුතියි අක්කේ හරිම අර්ථවත් කතාවක් වගේ එක දිගට බැලුවා. අක්කව මුණ ගැසීම පෙර පිනක්.❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @champikakk2108
    @champikakk2108 3 года назад +3

    ස්තුතියි ඔබට. හරිම ආසාවෙන් බැලුවා.

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊

  • @NilanthiWekubhura
    @NilanthiWekubhura 5 месяцев назад

    මේ විඩියෝ නිසාම අපි අලුත් වෙලා .ඔයාට ගොඩක් පින් ❤️

  • @Tharu-pc5iz
    @Tharu-pc5iz 3 года назад +15

    ආදර්ශමත් ජීවිතයක්😍

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊

  • @SawmyaChathumini
    @SawmyaChathumini 8 месяцев назад +1

    කවදා හරි නැන්දි වගේ ලස්සනට ජීවත් වෙන්න තිබුනා නම් ඇති ❤

  • @kokilajayasundera2965
    @kokilajayasundera2965 3 года назад +3

    හරිම ලස්සන වීඩියෝ එකක් හැමදේම හරිම සරලව කියලා දෙනවා ස්තූතියි.කොහෙද මේ සුන්දර පරිසරය පිහිටලා තියෙන්නේ

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @DGASHANI
    @DGASHANI 3 года назад +2

    ඔයාගේ වීඩියෝ බලලා මාත් අපිළිවෙල තැන් කිහිපයක් පිළිවෙළකට හදා ගත්තා. මේ ක්‍රීම් එකත් හදලා බලන්න ඕනි. ස්වභාවධර්මයත් එක්ක ළගින් යන මේ ගමන ආශිර්වාදයක්ම වේවා!! තෙරුවන් සරණයි පවුලේ සැමට ❤️

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @chandrikafernando6857
    @chandrikafernando6857 3 года назад +3

    හරිම වැදගත් වීඩියෝ එකක්. ඔයාගේ ගෙදර, වත්ත හරිම ලස්සනයි.

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @pramalmadushan4325
    @pramalmadushan4325 3 года назад

    අනේ හරිම ලස්සනයි.. හරි වැදගත්.. මම මේ වීඩියෝස් වලට ඇබ්බැහි වෙලා..

  • @chandraschandras290
    @chandraschandras290 3 года назад +3

    මම හැමදාම ඔයාගෙ video බලනව.මම දැනට ඉන්නෙ Saudi වල.මගේ ගේ හදාගෙන යන ගමන්.දැන් මට හැමදේම කරගන්න අදහස් ආවා.ඒ අක්කි ඔයාගේ වැඩ පිලිවෙල නිසා.ඇත්තටම ජීවිතේට ගොඩාක් වැදගත් දේ ඔයා කියල දෙනව.බුදූ සරණයි.පරෙස්සමින් ඉන්න❤️❤️💕💕💕
    මම දැන් ඔයා වගේ හිතන්නෙ

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @dammikarandeniya6188
    @dammikarandeniya6188 3 года назад +2

    ජීවිතේට හුඟක් දේවල් ඔයගෙන් ගත්තා.. බොහොම ස්තූතියි .. පරිස්සමින් ඉන්න.. ❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @rangafernando6653
    @rangafernando6653 3 года назад +3

    වීඩියෝ එකක් දානකන් මග බලන් ඉන්නෙ..ගෘහණියන් ට ඉතාම වැදගත් දේවල් තියෙන්නෙ ..ඉක්මනට තව වීඩියෝ එකක් දාන්න.බුදු සරනයි .පරිස්සමින් ඉන්න.මම නදී..

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @subashiniwelivita8848
    @subashiniwelivita8848 3 года назад +2

    ගොඩක් ආසාවෙන් මේ විනාඩි කිහිපය රස වින්දා .......ස්තූතියි .......

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara4274 3 года назад +5

    මම හැමදාමත් බලන් ඉන්නේ අක්කේ සදුදා වෙනකොට ඔයාගේ අලුත් වටිනා අදහස් පිරුණු video එකක් බලන්න .ඒත් ඊයේ දැම්මේ නැති නිසා හිතුනා මේ week එකේ අපිට මොකුත් කියාදෙන්නේ නැද්ද කියලා .ඔයා අපේ ජීවිතේ කොටසක් වෙලා අක්කේ.තෙරුවන් සරණයි .පරිස්සමෙන් ඉන්න .❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

    • @malakachathuranga8108
      @malakachathuranga8108 3 года назад

      1

  • @dineshfernando9916
    @dineshfernando9916 3 года назад +2

    Video eka දානකන් maga balan unne.. Thanks akke.. oyage වටිනා advice walata.❤️

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @dilesha589
    @dilesha589 3 года назад +5

    ආදරෙයි ගොඩක්,අපේ ජීවිතය සාර්ථක කරනවා අක්කේ

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊

  • @sewwandijayasinha9038
    @sewwandijayasinha9038 3 года назад

    ගොඩක් ආදර්ශමත් විඩී දානවා අක්කෝ ඔයා. කම්මැලි කමක් නැතුව වැඩ ටික කරගන්න ආස හිතෙනවා ඔයාගේ විඩියෝ බලනකොට අක්කේ😍😍😍😍

  • @senudinehansa4932
    @senudinehansa4932 3 года назад +3

    හැමදාම වගේ අදත් ඔයා එක්ක එකතු උනා අක්කෙ... 😊😊 දවස ගානෙ දාන වීඩියෝ එකකට එකක් වැඩියෙන් ලස්සනයි ..🧚 ඒ තරමටම වටිනවා.. හුඟක් thanks අපිට ආදරෙන් ජීවිතේ කියා දෙනවට.. 🙏🙏🙏 ආදරෙයි හැමදාමත්.. සතුටින් පරිස්සමින් ඉන්න අක්කෙ.. 💖💖💖

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @janaranjanijayakekara271
    @janaranjanijayakekara271 3 года назад

    හරිම ආශාවෙන් අක්කිගෙ video බලන්නෙ. දැන් දවසේ වැඩ කරද්දී නිතරම මතක් වෙන්නේ ඔබවමයි. ඔබට තෙරැවන් සරණයි !🙏

  • @dinumadu6275
    @dinumadu6275 3 года назад +4

    අක්කගෙ වීඩියො බලලා හුගක් දේවල් ඉගෙන ගත්තා, ඒ වගෙම ඒ දේවල් නිසා මගෙ ගෙදර වැඩ හුගක් පහසුයි

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @krishankagayani6836
    @krishankagayani6836 3 года назад +2

    ❤හොඳ වැඩසටහන් ඉදිරිපත් කරන චැනල් එකක් ඔයාට ගොඩක් සුබ පතනවා ලස්සනට videos කරනවා ජීවිතේ අපිට ගොඩක් දේවල් ඔබතුමිය කියලා දෙනවා ගොඩක් ස්තූතියි ♥️♥️♥️♥️♥️

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @sandy-lw3ye
    @sandy-lw3ye 3 года назад +9

    ඔයා නම් perfect lady කෙනෙක් ♡♡♡

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @nihalukwatta4641
    @nihalukwatta4641 3 года назад

    හැමදේම ලස්සනට කියා දෙනවා...ගොඩක් ස්තූතුයි😊

  • @kavi-f7m
    @kavi-f7m 3 года назад +12

    වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ හරිම ආසාවෙන් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️😘

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @amithadamayanthi9817
    @amithadamayanthi9817 3 года назад +1

    ඔයාගේ වීඩියෝ අපි බලනවා. ඒක හරිම ප්‍රයොජනයි.

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 3 года назад +7

    ගොඩක් වටිනවා අක්කා . ඔයාට ගොඩක් පින් අපිට මේවා කියල දෙනවට

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 года назад +1

    හරිම ලස්සනයි හිත හදාගන්න උත්සාහ කරමින් ඉන්න වෙලාවට මේක බැලූව හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි ❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @lahiruharshana130
    @lahiruharshana130 3 года назад +4

    ඔයත් එක්ක මන් එකතු උනේ ලගදි...හරිම හොදයි අක්කි...බුදුසරනයි.පරිස්සමින්,සතුටින්,අදරෙන්,හෙමදම අපිත් එක්ක ඉන්න

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊

  • @shiromipathiraja585
    @shiromipathiraja585 3 года назад +1

    හරිම වැදගත් ....බොහොම ස්තුතිය .. තව තවත් මෙවැනි වැඩ කටයුතු කරන්න ට ශක්තිය ලැබේවා ............

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @ADSEnglishAcademy
    @ADSEnglishAcademy 3 года назад +17

    Your voice is so adorable. Also this is very valuable for the kids.

  • @renukarenuka6643
    @renukarenuka6643 2 года назад

    හැමෝටම වටින ලස්සන චැනල් ඒකක් ..අාසාවෙන් බලන්නෙ ඉගෙන ගන්න බොහෝ දේ තිබේ ..ඔයාගෙ කටහඩට මම හරිම අාසයි නිදහසේ අහන්න පුලුවන් ඒපාවෙන්නෙ නැ ..ලස්සනයි පරෙස්සමෙන් ඉන්න පව්ලෙ හැමෝම අක්කේ

  • @imeshamadavi5503
    @imeshamadavi5503 3 года назад +10

    ලස්සනයි අක්කේ මම හරි අසාවේන් ඔයාගේ විඩියෝ බලන්නේ..... ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි 😊

  • @disna4190
    @disna4190 3 года назад +2

    මම අක්කා කවදද මොනව හරි කියල දෙන්නෙ කියල බලන් ඉන්නෙ.ඔයා හොද දක්ෂ අාදරනිය ගුරැවරියක්

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @ayeshadilini7029
    @ayeshadilini7029 3 года назад +3

    ආදර්ශමත් ජීවිතයක් ....

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @chathurikapremasinghe4027
    @chathurikapremasinghe4027 3 года назад

    බලද්දී ආස හිතෙනවා.ඔබ සාර්ථකයි.

  • @madhugamage7303
    @madhugamage7303 3 года назад +3

    ගොඩක් ආදරෙයි අක්කට❤️😊

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @gayathrishanika1643
    @gayathrishanika1643 3 года назад

    මාත් හරි කැමති channel එකක්.හරි ආසාවෙන් බලනවා.ආදරෙයි අක්කෝ ඔයාට 👩‍❤‍👩

  • @CraftAngle1016
    @CraftAngle1016 3 года назад +3

    අපිත් අවා, බලලා යන්න, 🌹වෙලාව යනවානම් තෙරෙන්නේම නෑ, ඒ තරමට ලස්සනයි

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @m.kalindu1576
    @m.kalindu1576 3 года назад

    අපිත් මේ ස්වභාවදර්මයට හරිම ලෙන්ගතුයි... අපේ දුක් තුනී වෙන්නේ ස්වභාවදර්මයේ ඇති පරිසරය තුලිනුයි...
    *we* *love* *Nature*

  • @dayarathneshiromi1692
    @dayarathneshiromi1692 3 года назад +3

    ඔබේ ඇදුම පවා සංවරයි.දරුවන්ව යොදවලා සෝබන ටික්ටොක් කරන අම්මලා ඉන්න සමාජයක ඔබ ඉතා යහපත් දරුවන් සුමගට ගන්නා ආදර්ශමත් මවක් අක්කා.. . ආදර්ශමත් බිරිදක්...ආදර්ශමත් දුවක්... ආදර්ශමත් ගෘහණිය ක්...... ආඩම්බරයක් ඔබ .. සමස්ත කාන්තා පරපුරට ම...

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @thilankasubodhani9970
    @thilankasubodhani9970 3 года назад +2

    👉..මේ ලෝකෙ සුන්දරම දේවල් බිහිවෙන්නෙ උත්සහ වන්ත ඉවසිලිමත් අයගේ අතින්...🤗.ඔයා කරන හැමදේමත් අවසාන වෙනකල්ම බලද්දි හරිම අර්ථවත්..👌 වගේම මාරම සුන්දර අත්දැකීමක් අක්කා...🤗👍

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @blessedmom6463
    @blessedmom6463 3 года назад +5

    I was eagerly waiting for your video. Thank you so much for the beautiful and informative video. Better not to use any background music. Your voice is a magical thing to make us happy and relax. Thanks again

  • @nilanthikumari8055
    @nilanthikumari8055 3 года назад +1

    මෑතකදි ඉදලා ආසාවෙන් වගේම ඕනෑකමින් බලන වීඩියෝ චැනල් එකක්.ගෘහණික් කාන්තාවක්, අම්මා කෙනෙක් වශයෙන් දැනගත යුතු, ඉගෙනගත යුතු, පිළිපැදිය යුතු කරුණු කාරණා බොහොමයක් අන්තර්ගත යි. ඇත්තටම ඔබ ඉදිරිපත් කරන විලාශය සිත්ගන්නාසුළුයි. සතුටුයි ඔබ ගැන.ඉදිරියටම කරගෙන යන්න.ජය වේවා.

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nirosharuwanthi5219
    @nirosharuwanthi5219 3 года назад +3

    ඔයා වීඩියෝ එකක් අලුතින් දාලා තියනව දැක්කම පුදුම සතුටක් දැනෙනව අක්කා..😙

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @scienceteacher689
    @scienceteacher689 3 года назад +1

    I accidentally saw your channel...You are a good example for a valuable mother and a housewife...
    I would like to know what you are pressing to cloth when you clean surfaces in thus video???
    You are really admirable
    Good luck....🏆️🏆️🏆️

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      In my last video I have made a liquid with cinnamon and vanila. That's what I sprayed there. 😊

  • @buddhigamage5072
    @buddhigamage5072 3 года назад +3

    හරිම ලස්සනයි 💝

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @jayanthakumari772
    @jayanthakumari772 3 года назад +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක් . ඔයා හදපු cream එකත් ගොඩක් හොඳයි . මීට කලින් දාලා තිබුණ Cream එක හදන video එක බලලා මමත් හදා ගත්තා . ඔයාගේ හැම video එකක් ම ගොඩක් වටිනවා . ඉක්මනින් ම තවත් video එකක් ගේන්න . ඔයාට බුදු සරණයි !

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 3 года назад +4

    😍😍😍😍😍😍
    ලස්සනයි
    අක්කි කියන්න වචන
    නෑ.
    ඉන්නකෝ
    මම
    මේක
    Full
    බලලානකම් ඉවසිල්ලක්
    නෑ..
    තෙරුවන්සරණයි.
    අක්කි
    ඔයාට..
    👉👉❤❤🌹🌹🌹

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @thequeencake839
    @thequeencake839 3 года назад

    අනේ අක්කි ඔයානම් එවා ආස හිතෙන විදියට කියලා දෙනවා ජිවිතේට ගන්න තීන දෙවල් ගොඩාක් තියෙනවා

  • @chamariperera7305
    @chamariperera7305 3 года назад +3

    දහස් වාරයක් සතුටුයි ඔබ ගැන
    සතුටින් ඉන්න.

    • @DoveGreens
      @DoveGreens  3 года назад +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @inooljasmin9991
    @inooljasmin9991 3 года назад +1

    නොදන්න ගොඩාක් දේ දැනගත්තා. දාපු සැනින් හරි ආසාවෙන් බැලුව video එක. ඔය තරම් සුන්දර parisayak අපිට නැතත් ඔයා අපිව ඒ තැන්වලට එක්ක යනව. ආදරෙයි ගොඩාක්.

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @ruwangayantha5321
    @ruwangayantha5321 3 года назад +4

    අදත් හරිම ලස්සනයි .ඔන්න අලුතින් දෙන්නෙක් ඔයාට එකතු කරා.මගේ නංගී la දෙන්නා .වැඩ ගොඩක් මැදින් ඉක්මනින් අලුත් එකක් ගේන්න .මග බලන් ඉන්නවා .බුදු සරණයි 🌻🌻🌹🌹

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @dildreams7929
    @dildreams7929 3 года назад +1

    අක්කි ඔයා වැඩසටහන නම් හරිම ලස්සනයි .වෙනම ලෝකෙකට ගියා වගෙ හරිම ලස්සනයි

  • @ashachandani7411
    @ashachandani7411 3 года назад +4

    ලස්සනයි අක්කා ඔයා හොඳ ට වැඩ ට්ක කර ගන්න වා අක්කා ලස්සනයි

    • @DoveGreens
      @DoveGreens  3 года назад

      ගොඩක් ස්තුතියි 😊

  • @anojajayasekara6214
    @anojajayasekara6214 2 года назад

    අදහන්න වටින ගැහැනියක් ඔයා නම්...බැලුව හැම වීඩියෝ එකක්ම සුපිරි ..තවත් ලස්සන විඩියො බලන්න ආසාවෙන් ඉන්නෙ