Keep doing this great work !!! You'll definitely see the results of your work in the future. We are really grateful to have someone like you in our country !!
Management 1 Personal 2 Emotional 3 Social 4 Financial When we don't know to manage our selves in above criteria correctly, all the problems creating. How to manage above areas intelligently. Please do the videos.
thank u sir obathuma ape jewitheta marama haiyak ekathukarana guruarayekuta eha giya balavath charithayak oba thumage danima pudumakarai obathuma vage ayaa ape rajya palanaye ihala thanathuru vala inna one ❤❤❤
Sar matath oya wage godak pashna thiyenawa , man guhaniyak manasikawa watila inne, matath one sar karana calss ekata join wenna, mata one jivithe hariyata hadaganna😢 🙏🙏🙏
demawpiyan me wage visha sahitha nam eka thama awasanawanthama de .mama e experiance eka uparima labapu kenek oba thumata haki nam me ganath katha karanna eka boho denekuta prayojanawath wei, oba thumage hama vedio ekakinma mama jeewithayata boho dewa ekathu karagaththa.....
රමින්දු සර් ඔබතුමා රත්තරං මනුස්සයෙක්..මේ වචන වල වටිනාකම මිල කල නොහැකියි..ඇත්තටම සර්ගේ ඇසුර ලැබෙන ජීවිත ගොඩාක් යහපත් වේවී..මේ කරන මහඟු කර්තව්‍ය දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා! ගොඩාක් ස්තූතියි සර් හැම වචනයකටම..🙏✨️
තෙරුවන් සරණයි!
සර් කියපු කතාව හරියටම හරි අපි අපේ මනස හදා ගන්නෙ නැතුව කොතනට ගියත් වැඩක් නැහැ මාත් අත්දැකීමෙන් එ කරුණට මුහුන දුන්නා.. අද්යාත්මිකව ශක්තිමත් උන දවසට මනස තමාට අවශ්‍ය අකාරයට සකසා ගත් විට ඕනෑම negative තැනක උනත් සුවදායක ජීවිතයක් ගත කරන්න පුලුවන් අත්දැකීමෙන් කියන්නෙ. Thank you sir... Thank you univers mother ❤❤❤.
මමත් මගේ පවුලත් එහෙමයි.
කොදු කඩලා හදලා නෑ අපිව. ඉස්කෝලේ සර්ට මැඩම්ට ඇරෙන්න කාටවත් සර් මැඩම් කියන්නේ නෑ. ඒ කල්චර් එක වැඩ කරන තැනකින්වත් ලැබුනේ නැති එක සතුටක්. මගේ මහත්මයත් එහෙමයි. ගුණ ධර්ම එක ! භෞතික සැපසම්පත් ඇති මිනිස්සුන්ව අපි ගුණධර්ම නැත්නම් අපේ තලයට ගන්නේ නෑ.
තාත්තා කියන්නේ මිනිස්සු ලග තියන පස්, ගඩොල්, යකඩ ( තාත්තා මීන් කරන්නේ ගෙවල් වාහන) වලට අපි නැමෙන්නේ නෑ. අපි ගරු කරන්නේ ගුණ යහපත් කම් වලට. ඒකයි අපි දකින වැදගත්කම. අපි අපිට වඩා පහත් මිනිස්සු ලග අපේ වැදගත්කම වඩ වඩාත් තියා ගන්න ඕනේ. නැත්නම් ඒ අය සහා අපි අතර වෙනසක් නැති වෙනවා කියලා අම්මා නිතරම කියනවා.
ඇත්තටම ලංකාවේ මිනිස්සු ගොඩාක් දැන් එහෙමයි. ඒක දේශ්පාලකයින් ප්‍රතික්ශේප කිරීමෙන් ඔප්පු වුණා. බලයට, සල්ලී වලට, භෞතික දේ වලට නැමෙන මිනිස්සු අඩු වේගෙන යන්නේ. ඒක නියමයි ❤
මට මෙවැනි අදහස් තිබුන කෙනෙක් හමුවෙල නැ සර් ගැන සතුටුයි
(පෙර පිනකට සර්ගේඇසුර ලැබුණේ ) ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️
උගත්කම,පරම්පරාව තනතුරු , ප්‍රභූත්වය ,ලස්සන ,දක්ෂතාවයන් කිසිම දෙයකට විශේෂයෙන් සැලකීමක් මාද කිසිසේත්ම කවදාවත් කර නැත. කරන්නේ ද නැත.එය උපතින්ම නිසර්ගයෙන් ආ ගුණාංගයක් ලෙස දනිමි. ඔබගේ ඒ ගුණාංගය ලෝකයේ තිබෙන හොඳම හොඳ ගුනාංගය ලෙස මම දකිමි. ❤🙏
අනිවාර්යයෙන්
බොහෝම පින් ඔබ තුමන්ට.........මේ වැඩසටහන බැලුවට පස්සේ එක දෙයක් මතක් උනා සර්.......පාසැල් කාලේ ගොඩාක් දේවල් වලට දක්ෂතා තිබුනත් සමහර ගුරුවරු අපට අවස්ථාවක් දුන්නේම නැහැ සර්.....හැමදාම ඉස්සරහට ගත්තේම සල්ලි තිබුනු.පාටින් සුදු. අය විතරයි දක්ෂතාවයක් නැතත්.....ආසව තිබුනත් අපට ඉස්සරහට අඩියක් තියන්න දුන්නේම නැහැ.....හැබැයි කියන්න සතුටුයි රමිදු සර් මොන අවස්ථාව නොදුන්නත් පන්තියේ 1.2.3.කියන ප්ලේස් වලින් පහල මම හිටියේ නැහැ....ඒ සතුට මට තිබුනා......ඉස්සර සමහර ගුරැවරැ සැලකුවේම හමේ පාටටයි සල්ලි වලටමයි.........සමහර ගුරුවරැ හිටියා පන්තියේ 1 .2.3 අතර මම උන්නත් මාව ගනන් නොගත්තු.....ඒ ඇයි කියලා මම දන්නේත් නෑ
...එයාල හොදයි කිවේම එයාල තෝරාගත්තු ලමයින් පිරිසකටම විතරයි..........කවදාවත් හැම ලමයෙකුටම එක සමානව සැලකුවේ නැ......මගේ මතය නම් ගුරැවරැ එහෙම නොවිය යුතුයි......දස්කම් තිබියදිත් ඒවා එලියට එන්න අවස්ථාවක් නොදී කොන් උනු.කිසිම දෙයක් කර ගන්න බැරි දරුවෙක් පාසලකින් එලියට එනවා කියන්නේම ඒ ලමයා මැර විදිහට කඩා වැටෙනවා.....අත් දැකීමෙන් කියන්නේ......ඊට පස්සේ අවස්ථාවක් ලැබුනත් යන්න බයයි.....හිතෙන්නෙම මම කලුයි..මම කැතයි.මට බෑ....ඒක නිසාම බලන්නේ කොහෙ හරි මුලු ගැන්වෙන්නමයි...........මට ඒ දේ මතක් කරන ගමන්ම කියන්න ඕනි උනේ ඒ හැම දේකින්ම බලද්දී """රමීදු රන්දෙනි සර්ඔබ"""" පුදුමාකාර උසස් මිනිසෙක්........ඔබ වැනි ගති පැවතුම් ඇති ගුරුවරු අපට එදා උන්නානම්............කියන්න සතුටුයි එදා සල්ලි වලට .හමේ පාටට ගුරුවරු අපව හැලුවාට.....ඒ හැමෝටම වැඩිය තැනක මම අද ඉන්නවා.........කාටවත් වරදින්න කියන්නේ නෑ.............කවදහරි මගේ රටට ආපු දවසක මම ඔබ තුමන් හමුවීමට ඔබ සමග කතා කිරීම මගේ හීන වලින් පලමුවැන්නයි.....ඔබ වැනි කල්‍යාණ මිත්‍ර මහත්මයෙක් මේ ලෝකෙට දායාද කල ඒ උතුම් මෑනියන්ටත් මා දන නමා ආචාර කරනවා.........ස්තුතී සර්....
Yes
ඔය මාතෘකාව ගොඩාක් මගේ ජිවිතේ චරිත ලක්ශ්නයක් වෙලා තිබුනා ලොකු කාලයක් ඕක නිසා මම සෑහෙන්න දුක් වින්දා මේ විඩියෝ එක මාරම වටිනවා මට පුද්ගලිකව ❤
කවදාම හෝ දවසක ඔබගෙන් උපදෙස් ගන්න ඔබව හමුවෙනව සර්.. ඒක මගේ අධිෂ්ඨානයක්.බොහොමත්ම ස්තූතියි වගේම බොහොමත්ම පින් ඔබ ලබාදෙන දැනුමට.
මමත් හොයපු ප්‍රස්නයකට පිලිතුරු ලැබුනා.... ඔබතුමාට....දිර්ඝායු වේවා!!!! අනෙකවාරයක්🙏🏾🙏🏾🙏🏾🙏🏾..... පිං ..... මගේ මනස ශක්තිමත් කර සුවපත් කරනවාට🙏🏿🙏🏿
පුදුම පාඩමක් අද ඉගෙන ගත්තෙ.මේකනම් මහා ආශ්චර්යය වගේ.සර්ගෙ පාඩම් වලින් හිත ටික ටික හරි හදාගත්තත් අද තමා මම හොදට ශක්තියක් ලබාගත්තෙ.මම කොහොම ස්තුති කරන්නද.ඔබතුමාට අනේක වාරයක් පින්සිදුවෙවා.බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
සර් අපට රාජකාරි යේදි මෙවැනි දෙවල් වලට මුහුන දි තිබෙනව..ගොඩක් දුක් වෙලා තියෙනව.ඉතින් සර් මෙවැනි අදහස් පෙලට...ස්තූති වන්ත වෙනවා...ඔබට තෙරුවන් සරණයි..🙏🙏🙏
ඔබතුමාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ වගේ
වටිනා කරුණු පිළිබඳව අපව දැනුවත් කිරීම පිළිබඳව.
🙏
11.28 "මම කිසිම පුද්ගයෙකුට විශේෂයෙන් සැලකිල්ලක් දැක්වූයේ නැත." 👍❤ලංකාවේ පුද්ගල යටහත් මානසිකත්වය නැතිකිරීමට හොඳම ක්‍රමය. මමත් එහෙමයි 🙏දෙපාරක්ම edit කාලා මේ වීඩියෝව අද දවසේ මට මුණගැහෙන්න සලස්වපු ඔබතුමාට ශිර්වාදයක් වේවා ❤
♥️🙌🏼
පුදුම ශක්තියක් දැනුනා.ආත්ම අභිමානය ඇතුව ජීවත් වෙන විදිහ කියා දුන් හැටි හරි අපූරුයි.මගේ රට,ජාතියට උසස් සේවයක් කරන ඔබට සුවසම්පත,දීගායු ලැබේවා .❤🙏
සර් මම හිතුවේ සර්ගේ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න පුලුවන් උගත් අයට විතරයි කියලා මේ වචන මිල කල නොහැකි ස්තුතියි සර් ස්තුතියි ස්තුතියි ❤🙏
Thanks ❤
ඒ ගැඹුරු ම තැනට අපිව මොහෙයවනවාට
ඔබ තුමාගෙන් සෑහෙන දේවල් ඉගෙන ගන්න තියේ..හිමීට යමූ.
හොද එනඡි එකක් දැනෙනවා. ❤🥳🥳
කිසිම channel එකක මෙච්චර ලස්සනට මිනිස්සුන් ගේ හැගීම් වලට කතා කරනවා මම අහල නෑ මීට පෙර මනසිකව බිංදුවටම වැටෙන හැම වෙලාවෙම මම කරන්නේ ඔබතුමාගේ මේ channel එක පීරලා කතාවක් හොයලා අහන එක එතනින් ම පීඩාව ඉවරයි.දැන් මම try කරන්නේ ඔබතුමාගේ පුද්ගල සම්බන්ධතා වැඩසටහනකට සම්බන්ධ වෙන්න .
මේ වීඩියෝව මට මැණිකක් ...
ස්තූතියි වීර පුතුනි ❤
මට හමුවූ විස සහිත මිනිස්සුන් වන්නෙ සැමියාගේ දෙමාපියන්, ඒ හරහා සැමියා, ඔබ කියූ අයුරින් අද මගේ ජීවිතේ පිපිරිලා, මං වැරදි වෙලා.. 😢
ස්තුති සර් .විෂ්වයේ ආශිර්වාද නිරතුරුව ලැබේවා .බුදු සරනයි
කියපු හැම වචනයක්ම ඇත්ත. මමත් ඕනවට වඩා හොඳ උනා. හැබැයි පොඩි කාලෙ ඉඳන්ම මම ගෞරව කරන්නෙ ගතිගුණ වලට විතරයි. ගොඩක් ප්‍රශ්න උනා. බැනුම් ඇහුවා.පවුලෙන් කොන් උනා. ඒත් ඇත්තටම මගෙ ඒ ගතිගුණේ වෙනස් කරගන්න බැරි උනා. ඒක කරන්න මන් කැමතිත් නෑ. හැබැයි මගෙ වැරැද්ද ඕනවට වඩා හොඳ වීම සහ අනුන් ගැන ඕනවට වඩා හිතීම. ඒත් දැන් එහෙම කරන්නෙ නෑ. ඒ නිසාම ගොඩාක් අය මට අකමැතියි. ඒත් ඇත්තම කතාව ඒ අකමැති අයට වඩා ඇත්තටම මට කැමති අය ගොඩයි. එයාල හැමදාම ජීවිතේ හමුවෙන අය නෙමේ. ඒත් මගෙ හැම දේකින්ම ඒ අයට ජීවිතේට උපදෙසක් ලැබෙනව කියල මම හිතනව. මම බලවත් කියල මම දන්නවා. තව කීප දෙනෙක් ඉන්නව කියන්න බැරි සහ මගෙ අම්මා, එයාල toxic. එයාල මාව වැට්ටුවෙ ඉස්සර. ඒත් මන් වෙනස් වෙලා දැන්. එයාල හිතන් ඉන්නෙ එයාලගෙ වචන වලින් මාව වෙනස් කරන්න පුලුවන් කියල. ඒත් මන් අවදානයක් දෙන්නෙ නෑ ඒවට. මට සහ මගේ සැමියාට තියෙනවා උසස්ම උසස් අරමුණු දෙකක්. ඒක දන්නෙ අපි දෙන්න විතරයි. අපි වෙනස් වෙන්න පටන් අරන් වැඩි කාලයක්නෑ. ඒත් දවසින් දවස පුදුම වේගෙකින් වෙනස් වෙනවා. එන්න එන්න ඒ ශීඝ්‍රතාව වෙනස් වෙයි. අපි හරිම බලවත් සහ ශක්තිමත්. අපි වැරදි නොකර සාධාරණව ජීවත් වෙන්නෙ. අපේ අනාගතේ අපි තීරණය කරල ඉවරයි. සර් කිව්ව වගේ අපිට පාරක් නොපෙනුනොත් අපි පාරක් හදාගන්නවා. ස්තූතියි ගොඩාක්. අපි දෙන්නටම toxic මිනිසුන්ගෙ සෑහෙන බලපෑමක් තියෙනව. ඒත් එහෙම වෙන්නෙ අරමුණ තවත් ශක්තිමත් කරන්න. අපි වැටුනා මිස කිසි කලෙකත් පරාජය කල නොහැක.
අපව ප්‍රමාද කල හැක. නමුත් අපේ ගමන නැවැත්විය නොහැක.❤
මගේ කතාවමයි comment කරලා තියෙන්නේ..... 👍👍
Keep doing this great work !!! You'll definitely see the results of your work in the future. We are really grateful to have someone like you in our country !!
🙏ආයුබොහෝවේවා! සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට, අවශ්‍යම මාතෘකාව, අනන්ත අත් දැකීම් , මාද අත් වින්ද කෙනෙක් ,.........ඔබට 💜තෙරැවන් සරණයි!!!
මම දවස් ගානක් හොය හොය හිටපු උත්තර ටික...thank you sir ☺
අයේ කිසිම දවසක මාව වට්ටන්න බැරි වෙයි සර් කරපු උදවුව නිසා🫂
Thanks sir ❤mama බලාපොරොත්තුවෙන් ඉදපු විඩියෝ එකක් 🩷♥️
හැම වචනයක් ම ගොඩක් වටිනවා ස්තුතියි සර් ❤❤❤
ආදරෙයි සර්, මම මේ chanal එක subscribe කලේ sos , එකට සල්ලි යන නිසා , ගොඩක් වටිනවා ❤❤❤
මගේ ජීවිතේටත් මට නොතේරෙන කාලෙ ඉදන්ම තිබ්බ ලොකු ගැටලුවක්.ඔබතුමාගෙන් මේ වගේ උත්තරයක් ලැබුන එක ගැන මට ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි..❤❤ Ramindu sir ❤
Management
1 Personal
2 Emotional
3 Social
4 Financial
When we don't know to manage our selves in above criteria correctly, all the problems creating.
How to manage above areas intelligently. Please do the videos.
සැම විටම සුදුසුම දෙයක්..ආශ්චර්යක්...බොහෝම ස්තුතියි❤
Thank you so much sir...❤ You are a Gem to our world . ඔබ වැනි පුතෙක් මෙලොව ට ලබා දුන් ඔබේ මවට පින් සිදු වේවා.....
Great. What a important video. Thank you very much Mr. Randeni
Same , සතුටක් දැනුනා මම ගැන , ස්තුති ඔබට 🙏
Most awaited topic ❤🙏
Really good content ❤
apema nadayan pirisakage vada katayuthu nisa dadi kanassallen hitapu mata
me video eka me avasthavema balanna labima vasanavak
sirta godak pin ❤❤❤
Awashyama video eka.. ❤
Thanks sir really ur guidance are good ,keep itup sir 🎉🎉🎉🎉❤
Hoya hoya hitiya video ekak ❤.thank you ramindu sir
ගැම්මක් තමා ❤️
සර් නිකන් හිත කියව්වා වගේ එකපාරටම ❤
ගොඩාක් ස්තූතියි ඔබතුමාගේ මේ වටිනා අදහස් වලට.. කාගේ වත් හිත රිදවීමක් නොකලට කාටවත් වෙනස්කමක් නොකලට ගැඹුරින් මේ ගැන හිතලා බලනකොට එක එක අයව අපි එක එක මට්ටමින් මිනුම්ගත කරනවා, ආශ්‍රය කරනවා කියලා තේරුණා. ඒ වැරැද්ද නිවැරදි කරගන්න තරයේම හිතට ගත්තා. 🙏💐💫
හරිම ලස්සනට විස්තර කරා.
This is a best video❤ Thank you sir.
Thanks ❤❤❤❤
It is GREAT .
ස්තූතියි රමින්දු 🙏
මේක බලලා මං කල්පනා කරේ මං ලව් ලයිෆ් එක අස්සෙ කොච්චර toxic මනුස්සයෙක් ද කියලා.
Good content
නියම හයියක් ❤
තෙරුවන් සරනයි සර්❤❤
බොහොම ස්තූතියි ඔබතුමාට 😍😍🥰🥰💙💙❤️
You have been doing good work God bless you
You tube enna hithena lokuma hethuwak . Obage ashraya labeema mage jeewithaye turning point ekak❤
Thank you 🙏❤️ ona ma welavaka me vedio eka hambuna
Thank you sir... 😍💕💕💕 DN AWURUDDKTT WEDIYA IDN ME CHANNEL EK ASRYA KRNW. GDK SANKALPA ALUTH, ITHAAMA WTINW. PRAYOGIKA WENNA WENNA PRATHIPALA GDK DENATATH ATHWIDINW. sirge aramunu shakthimathwa ishta karaganna hethu wasana wewa!!
අනිවාර්යයෙන් ❤❤❤❤
Thanks you sir This is Super video.... waiting for you again
බොහොම ස්තුතියි ❤️
11:04 ❤ 15:07 ❤
පින් සිද්ධ වෙනවා සර් මෙ විදියො එකට
Great ❤
Budusaranai putha oya hoda daruwek Budusaranai
Thank you sir .බුදුන්ගේ sarani
Please do a video on how to deal with Narcissistic personalities 🙏
Sir ගෙ video එකක් එනකම් හිටියෙ😍
🙏🙏🙏
ස්තුති ඔබතුන්ට.තෙරුවන් සරණයි.
thank u sir obathuma ape jewitheta marama haiyak ekathukarana guruarayekuta eha giya balavath charithayak
oba thumage danima pudumakarai obathuma vage ayaa ape rajya palanaye ihala thanathuru vala inna one ❤❤❤
ඔබට තවතවත් මෙවැනි අති විශිෂ්ට දේවල් කියාදීමට ශක්තිය ධෙරීය නොඅඩුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ....🙏🙏🙏
Thanks so much sir ❤❤❤
ගොඩක් isthuthi sir
A very fruitful video. Thank u for this.
Me video eka enakm baln hitiye thank you sir ❤
❤🎉
බොහොම ස්තුතියි සර්🙏
Appriciate if you could do something about overthinking 🙏
ස්තූතියි සර්❤
Sar matath oya wage godak pashna thiyenawa , man guhaniyak manasikawa watila inne, matath one sar karana calss ekata join wenna, mata one jivithe hariyata hadaganna😢 🙏🙏🙏
❤🎉🎉superb
Sir, Your Sound is a Meditation for Me. Thank you Sir.♥
😊♥️
knowledge says "you have many things to learn"
Wisdom - "really ?"
Hodama welawata labune.🙏
❤ thank you sir mata yaluwo nah enne mage duwai puthai I'm free
සර්.ස්තූතියි .ස්තූතියි .ස්තූතියි
thank u sr❤
මන් වගේමයි.හැමෝටම එකම විදිහට තමා.
Tnx ❤ math me prashnen hitiye
💯හරි
demawpiyan me wage visha sahitha nam eka thama awasanawanthama de .mama e experiance eka uparima labapu kenek oba thumata haki nam me ganath katha karanna eka boho denekuta prayojanawath wei, oba thumage hama vedio ekakinma mama jeewithayata boho dewa ekathu karagaththa.....
thank you sir, attatama oya qa gathiguna gdk matat teenawa eka nisa mawath kapichcha than sahenna tibba. habai ada mn inna thana gana man sathtutu wenawa.
Sir, can you do a video about emotional intelligence as well?
Pita rata inna aya kohomada sir sirge Sahaya laba ganna sambanda wenne onetime sambanda wanna Baha welawa wenas Nisa
Sir , Oya maa wage සමාජ වැදගත් mewa ..tawa kata karanna
❤❤❤❤❤❤ Thank you sir
ඔව්.. වරදක් නැතුවත් නිහඩ කෙනාටත් රිදවන්න ඕනා වුනාම මොනවා හෝ චෝදනාවක් කර හිංසා කර රිදවන්න එනවා නරක අය..
හිත ඇතුලෙන් හොද වුනාට මුනෙන් හොද පෙන්නන්න එපා කියා පැවිදි කෙනකුයි මට උපදෙස් දුන්නේ....
🙏
මම හිතුව මේ ලෝකෙ අසාදාරනකම් සිද්ද වුනෙ මට විතරයි කියල.සර් විද්වතෙක් බුද්දිමතෙක් හැටියට මේව දේවල් සමාජෙ තියනව කියල දන්නව.එහෙනම් මේවගෙ දේවල් ලෝකෙ තියනව.අපි ඒවට මුහුනදෙන්න ශක්තියකුයි ඕන.ඒත් ඒවගෙ අමනයෝ හැදෙන්නෙ නැතුව හිත හොද සාදාරන අහින්සක මනුස්සයින් මොනතරම් පීඩනයකට පත් වෙයිද.පත් වෙනවද.බුද්ධ ධර්මෙට අනුව මම හිතුවෙ පෙරකල කර්ම කියල.දේව දත්තලා අදත් ඉන්නව සර්.
ow mt one me manussayagen me wena haniya nisa mawa passata adena eka nawattanna
Me vidio aka anakam balan hitiye