Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අහන් ඉන්න ආස හිතෙන හඩවල් දෙකක්. ජයෙන් ජයම පතනවා. ජපානයේ සිට.... 💐💐💐💐
කන්නේ බොන්නේ නැතුව අහගෙන ඉන්න පුලුවන් කටහඩක්, කතා විලාශයක්, හාස්‍ය රසයක් පිරිච්ච අරවින්දගේ කතා අහද්දි නිකන්ම ඇස්වලට කදුලු එනවා. 😍😍
ඒකනම් ඇත්ත
රටේ තත්වය මේ විදියට ගියොත් අවුරුදු සීයයක් දෙසීයක් ගියත් නැගිටින්න බැරි උනත් පවතින ආණ්ඩුවට වගකීම් පැහැර හැර සාදාරණ නීතිය මුලින්ම රටේ ස්තාපිත නොකර රටේ යහපත් සංස්කෘතිය යහපත් සිරිත් විරිත් රැකගන්නේ නැතිව අනෙක් රටවල් දියුණු වෙන පමණින් කෙනෙක් කටින් කොච්චර දේ කිව්වත් තවුතිසා දිව්‍යලෝකය ගේනවා කිව්වත් විශේෂයෙන්ම එකාකාරීව නීති ගරුක නොවී කිසිවක් සාර්ථක නැහැ, කලින් අලුත් පක්ෂ කොච්චර ගෙනාවද ඒ හැම පක්ෂයකම දුර්වලකම් අඩුපාඩු බොහෝමයක් තිබුනා ඒවාගේ පුද්ගලික මතයන් වැඩි නිසා, රට අසාර්ථක උනා කියල හැමෝම හොර පාරෙන් බලයගන්න බලන එකෙන් හැමදාම පරණ පක්ෂවලට වඩා හොඳ තැනක් නිර්මාණය කරනවා හොඳටම හොරාකන්න, ලංකාවේ මිනිස්සු බොහෝමයක් මෝඩයි, එම මෝඩකම ප්‍රයෝජනයට ගෙන ගොඩාක් අය බලයට එන්නේ ජනතාවට රටට ආදරේට නෙමෙයි රටවෙනුන් කියල බලයට ඇවිත් සාමුහිකව රට දූෂිත තත්වයකට ඇදදමනවා,කතාවෙන් සිනහවෙන් මිනිසෙක් මනින්න බැහැ, රටේ හැමෝම පොදු නීතියට යටත්ව වගකියන තත්වයක් තුල දක්ෂතාවය උදව්වෙන් සාදාරණය වෙනුවට අසාධාරණයක් කර එය වීරකමක් විදියට සමාජ ගත නොකරන අය වියයුතුයි,රටක් දියුණු වෙන්න තිබෙන මූලික පදනම් රටේ නැතිව කාටවත්ම බැහැ විස්වාසයෙන් හරි දෙයක් කරන්න, වංචනික මෝඩ සමාජයක් තුල සාදාරණ කෙනා උනත් හොරාකන්න ඉඩ තිබෙනවා, කොයි ආගමක ජාතියක උනත් මැරෙන මිනිස්සු ගැන විස්වාස කිරීම විහිලුවක් මෝඩකමක්, සිංහල බෞද්ධයෙක් පමණක් ජනාධිපති විය යුතුයි කියල ඒ ජාතිය හැමෝම මෝඩයිනම්, එහෙමත් නැතිනම් වෙනත් ආගමක අය හැමෝම මෝඩයි නම් රටේ හැමෝටම දුක විතරමයි, කිසිම මිනිසෙක් සර්ව සම්පූර්ණ සර්වසාධාරණ නැහැ, ආගමක් ජාතියක් නිසා විස්වාස කරන්න බැහැ,රටක් සර්වසාධාරණව පාලනය කරන්න තරම් බලවත් සංකල්ප හෝ හැකියාවක් ලෝකයේ නැහැ,එක රටක් දියුණු වෙනකොට වෙන රටක් දුප්පත්, එක පවුලක් හොඳ වෙනකොට තව පවුලක් දූෂිතයි එකයි ලෝක ස්භාවය,සාමාන්‍ය දුරට සාදාරණ වෙන්නනම් රටක වගේම ලෝකයේ හැම පවුලක්ම සාදාරණ වෙන්න අවශ්‍යයි, සාදාරණ නොවන පවුලක් සාදාරණ ජනාධිපති කෙනෙක් පැතීම විහිලුවක්, දූෂිත රටකට යහපත් නායකයන් හෝ යහපත් ජනාධිපති කෙනෙක් වැඩක් නැහැ,ඊටවඩා බොහෝ භයානකයි සාතනීක සංකල්ප මේවා විස්තර කිරීම ඉතාම අසීරු ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්, ලෝකයේ හැම ආගමකම හැම ජාතියකම මෙම සාතනික සංකල්ප ඉතා රහසිගතව ක්‍රියාත්මක වෙනවා, එතකොට ඉතා හොඳ පක්ෂයක් බලයට ආවා කියල හොඳ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න කිසියම් විස්වාස වන්ත කණ්ඩායමකට බාර දුන්නොත් එම ව්‍යාපෘතිය අතර මග නවතිනවා විවිධ නුසුදුසු සිදු වීම් බාදා ඇති වෙනවා,මේ නිසා මෙහි චොදනා හොඳ රජයකට අනිවාර්යයෙන්ම දරන්න සිදුවෙන තැනට සාතනික අය පාලනය කරනවා, ලෝකයේ මූල්‍ය අර්බුදයත් බොහෝ දුරට එහෙම එකක්.
එච්චර රසවත් කතාවක් විඳින්න පිනක් නෑ,ඒකටත් කඳුළු සලනවා😂😂
@@deepikakahandawala883 කතාවක් අහගෙන සිටීම සහ එය විදිම වෙනස්ම දෙයක්. දෙයක් විඳීම සිදුවන්නේ හදවතින්. ඔයා අහගෙන ඉන්නේ කන් දෙකෙන් සහ මොළයෙන්, හදවත ඔය දෙකම එකට එක මොහොතේම එකතු වෙන විට ඇතිවන සංවේදී භාවයට ප්‍රතික්‍රියා දක්වන ඉන්ද්‍රියක්. මම සතුටු වෙනවා, ඒ සංසිද්ධිය මා තුල සිදුවීම ගැන. මොළයක් සහ ඉන්ද්‍රීයන් තිබු පමණින්, ඒවාගෙන් තොරතුරු ලැබූ පමණින් පින් සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේම ඒවා කන, මොළය හා හදවත එකතුව විඳීමෙන් පව් සිද්ධ වෙන්නෙත් නෑ. මතුපිටින් (මොළය සහ කන් වලින්) දෙයක් රස විඳීම සහ එයට හදවතත් එකතු වී රස විඳීම හැම කෙනා තුලම, හැම විටම සිද්ධ වෙන්නේ නෑ.
Aththama atha...❤❤
මන් රෙඩියෝ එකෙත් සගේ වැඩසටහන අහනවා හැමදාම. අරවින්ද මහත්තයා කියන හැමදේකම ජිවිතේ නිවැරදි මගකට ගන්න බොහොදේ තියෙනවා. බොහොම ස්තුතියි .බොහොම පින්.
ඒ පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි
දැනුම සුපිරියි. කල්පනාකරනකොට මොලේ ට උන ගැනනෙනවා.මොලේ කචල් වෙනවා.ජය ජය.ඉතාලියේ....සිට....
මමත්
මාර දැනුමක් අරාට තියෙන්නේ .....
වෙලා තියෙන දේ හොඳටම පැහැදිලි උනා..
ජාතික අධ්‍යාපන ආයතනයක සේවය දැනුම සහ සතුට. ❤❤
සුපිරිම 📻 ඩබල කියන්නේ නිකන්ද.excellent aravinda aiya❤❤👌
👍 දැනුමට වෙනවද යට හාස්‍යයට අවබෝධයට විද්‍යාවට නියම රේඩියෝ ඩබල❤
අම්මෝ මාර දැනුමක් ලැබුනා.. Thanks bro
Love you guys 🎉❤
❤nice explanation
පට්ටයි ඇ..❤
වේදනාවක් රහිත මරණයක අත්දැකීමක්.
ලෝකයේ හැමෝටම හොඳ පාඩමක් ඉගැන්නුවේ ටයිටෑන්. සල්ලි කොපමණ තිබුනත් ආශවට වඩා බුද්ධියට තැන දෙන්න ඕනේ කියන එක. හරිම කනගාටු අවුරුදු 19 පුතා ගැන 😢 පිපී ආපු මලක් අකාලයේ පරවුනා. ඔබගේ ආත්මයට නිවන ස්වර්ගය ලැබේවා 🙏
ඔය ලෙන්ස් 6000 අපේ ඇමති වරුන්ට තිබ්බනම් කොහොම හිටිද? සුපිරි පැහැදිලි කිරීමක් වටිනව වීඩියෝ එක.💖💖💖💖💖💖✨✨✨✨💯💯✔✔
ඒනම් ලංකාව ට බඩු.
විද්‍යාවට මමත් ආසයි ❤️ ඒත් දැන් submarine කතාව ඇති 😣
මටනම් මදි…☺️
ස්තූතියි ❤
දැනුමි ගබඩාවකි ඔබ.කණ නවාගෙන අහන්නේ ආසාවෙන්.ගන්න තියෙන දැනුම බොහෝයි ඔබගෙන්.
මට නම් මැස්සෙක් අල්ලන සම්බාවිතාවය 10/10
ඒක වාසනාවන්ත මරණයක් ..
Kolla kochchara unath eka joke ekakata nogena program eka kala. Salute u sir 😊
Thanks for everything 🧡🧡🧡🧡
Super
සියළු සයන්ස් කාරයෝ නැසෙන සුළුය..🙏❤️🌹😂
A superb talk
Kohomada malli iye goda gathtta submarine eka...😁Adarei godak palenta dennatama hode hamadama man ahanawa
එතකොට ඒ ගැබුරේ ඉන්න මුහුදු ජීවින් කොච්චර ශක්තිමත්ද.
Niyamai
ඒ දැනුම..😍🤙
Anna kolla niyama thanata avilla machan aravinada. Digatama ඇහැරවමු. E methodology eka maru. Mun meka kalin ewa wagema ahuwoth niyama!! jayakma!
Thanks
Ire rasneta eddi parimawa kiyak wenawada. Volume eka
Mama dj ara ahanne 2003 edan.athahera ganna lobama katahada.දැනුම .hasya.hinawa excellent අරවින්ද
Ethakota e hariye maluwe inne kohomada
සපත්තු තිබුණා කියන කතාව මොකක්ද, next vedio එකකින් කියන්නකෝ
But Yesterday Titan Parts and Body Parts Found. Ur Points Invalid Not Burnt in that Pressure.
❤❤❤❤🎉
Wooow
ඒම බැලුවම ඒ මරණය එක අතකට කිසි වේදනාවක් නෑ.
ඔව් ඇත්තටම. මේ විශ්ලේෂණයට අනුව. ඒ මිනිස්සුන්ට ඒ විනාශය ගැන හිතෙන්න මිලි තත්පරයක් වත් ගතවෙලා නෑ ඒ කියන්නේ.
👍👍
සියල්ල සයන්ස් තමා පැහැදිලි කිරිමත් හරියට හරි එත් අර මැස්සට දෙයියො දුන්නා කිව එකටනම් හිනා ගියා... 😂😂😂
මම මැස්සො පලවෙනි පාරම අල්ලලා තියෙනවා හත් අටපාරක් මරන්න නැතිව එලියට විසිකරනවා 🤣
Great 👍👍👍
මන් හිතන්නෙ කිසිම දුකක් වේදනවක් නෙදැනීම මැරෙන්න ඇති මොකද ඒක දැනෙන්න හිතන්නවත් වෙලාවක් තිබිලා නෑ මරනයේ වේදනාවට බය මිනිස්සුන්ට පුළුවන් Taitanic බලන්න ගිහින් විදවන්නෙ නැතිව ඒ ගමන යන්න 🖤🖤🖤
එතකොට ඇයි ටයිටනික් නැවට තාම මුකුත් වෙලා නැත්තේ
මම මේ වැඩසටහනට ආසම මේ නිසා..එක දවසට දැනුම් සබ්බාරයක් ගන්න පුලුවන් වැඩසටහනක්...ස්තුතී..
💐💐💐💐
calculations wala monawahari awulak thiyenawa wage brother aye poddak check karanna
This should be called 'Humuti thiyana' show.
අම්බො හැමදාම දාන්න
එතකොට මේ සුන්බුන් වල ෆොටෝ අරගත්තේ කොහොමද ටයිටැනික් එකේ
2:18 මම උදේට කරවල අල්ලන්නෙ නෑ 😂
එහෙම අලුවත් ඉතුරුවෙන්නේ නැත්නම් කොහොමද එයාලා කියන්නේ submersible එකේ කෑලි හොයාගත්තයි කියලා🤔😵💫
මේ මගුල් සබ්මර්බල් කතාව අහලම එපා වෙලා
❤❤
Play වෙන්නත් කලින් Like එකක් දාන්නෙ මම විතරද 😏
අර better half ගැන කියපු කතාව තියෙන එපිය මොකක්ද හොයාගන්න බෑ
Arawinda aiye meka mama 3 weni paratath dana mg ekak puluwan nam parawal wala kedunu then walata pach dana ayata podi paniwidayak dennako . Mokada pach eka dana ekata wada wala hondai kiyala hitenawa eka hadala thiyana widiya dekkama 😂😂
ඉතාම රසවත් කතාවක්. නමුත් අඩුපාඩු ටිකක් තිබෙනවා. පිපිරීම හා මරණාසන්න අද්දැකීම් පිළිබඳ
❤🤝
හැබයි මන් කියනව ඔය වාතය එච්චර පීඩනයකට අහුවෙලා අදික තාපයක් හට ගත්තේ නෑ කියල. මොකද ටයිටෑන් හැකිලුනාට ඒක කුඩු උනා. එතකොට වාතය කුඩා අංශුවලට කැඩිල ජයලය එකතුවෙනව.
🤓
Ethakota nilamessata etawediya godak wedi athineda .godak dhura thiyena bettaka suwada labaganna neda ane .
2024.05.30..7.35 p.m.
Science and buddhism
👍👍👍👍👍❤️❤️❤️❤️
😇😍💯
❤
❤🎉
Oya kali ithuru wela thiyenne
🥰🥰
👍👍👍
ලෝකයේ ඇත්තේ science විතරයි .❤️
ස්වභාවධර්මය ඊට නොදෙවෙනියි❤
Science කියන්නේ ස්වභාවධර්මයෙන් අල්ල ගත්ත පොඩි කෑල්ලක් විතරයි..
ඒකත් විද්‍යාව තමයි
Agreed 👍✌
ස්වභාවධර්මයේ සියළු මූලධර්ම වල තියෙන්නෙ Science තමයි
❤❤❤
🤔
මම නම් මැස්සන් අල්ලලා පොළවේ ගහලා තියෙනවා ඒත් ඌ අපූරුවට පියාබල යනව😅
😍💔
අලු උනා නම් අර ඒකෙ කෑලි ගන්නෙ අස්ති කොටස් හම්බවෙලා තියෙනවා කියන්නෙ ....මේව අහල ඔලුවෙරදේ 😨
අරා කොහොමත් විශ්ව කෝෂයක්...
Mata දහ දෙනෙක් අල්ලන්න ට්‍රයි කලොත් 7 අල්ලනව එර්කට system ekak තියනවා . ඌව අල්ලන්න පුළුවන් ඕනි කෙනෙකුට . Podi technique ekak තියෙන්නේ . අත pitipassen ළඟට අරන් හරි කෙළින් අත ඉස්සරහට හයියෙන් ගන්න ඕනි ඒ එක්කම ඇගිලි ටික වහන්නත් ඕනි . ඌව අතට අහුවෙන හේතුව ඌ ඉස්සරහට පියාබන්න ඉස්සෙල්ලා පිටිපස්සට ඇවිත් ඉස්සරහට යන්නේ . 😄 mama nikan ඒක කීවේ . Oya පැහැදිලි කරපු දේවල් සුපිරි .
Watinawa habai 😂❤
උබ කෝස් එකක් කරාද මැස්සො අල්ලන්න? හඳ පෙන්නුවාම ඇඟිල්ල බලන එකෙක්. මැස්සෙක් අල්ලගන්න දඟලන හැටි නෙවෙයි මේකෙ කියල දුන්නෙ.
@@geethshan94 උඹල වගේ බාගෙට කියවල බූරු ටෝක් දෙන උන් ඉන්නවා . මං ඒකෙ දැම්මේ නිකමට වගෙ. ඒකෙ ගතයුතු දේ මම අහල ඉගෙන ගත්ත . උබලා වගෙ උන් මේවගෙ හිතන නිසා තමයි අන්තිම වාක්‍ය දැම්මේ .
මැස්සෙක් හින්ද මරාගන්න එපා යකුනේ 😁😁
@@SisiPerera-nd5ouඔයා කියපු දේ සෑහෙන වටිනව...
ටයිටේනියම්,කාබන් ෆයිබර් වලින් හදපු එකට පීඩනය දරාගන්න බැරි උනා නම්,යකඩින් හදපු ටයිටනික් නැව ගිලිච්ච කාලේ ඉදල කොච්චර පීඩනයක් දරාගෙන ඉන්නව ඇත්ද..සමහරවිට වායු කුටීර නැතිනිසා වෙන්න ඇති..
එතන පීඩන වෙනසක් නෑ දරාගෙන ඉන්න. ටයිටැනික් ඇතුලෙත් වතුර පිටතත් වතුර .
@@MrMrsReverse බොහොම ස්තූතියි දැනුවත් කිරීමට...👍👍
සොභාදර්මෙ මැවිවෙත් දෙවියන්වහන්සේ
Athacota okay Haduwe pol buruwekda
පොඩි ප්‍රශ්නයක් තියෙනවා එච්චර මුහුදු පතුලේ ඉන්න ජීවින් ඒ පීඩනය දරාගන්නේ කොහොමද? 🤔
එයාල උපදින්නෙම ඒ පීඩනයෙ, ඉතින් ඒයාලගෙ ශරීරය ඒ පරිසර තත්වයට අනුගත් වෙලා තමයි හැදෙන්නෙ, ශරීරයේ වාතය පිරුනු කුහර නැතුව වගේ, 🐠
@@erandajayasinghe7678 that's amazing 😳
ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්
😢😢
otanadi tawa hitanna dewal tiyana. wadima shaktiyak tiyana bada hakilenna godak kalin awama daraganime hakiyawak tiyana issaraha ganakam widuruwa winasa wenna barida ? idakada wadima ae de neda ?ehemanam me katawa godak wenas wenna ona neda ? ehema unot me kiyana taramma shaktiyak atule hitiya ayata daranna wen na, ehemanam maranaya mita wada dirga wenna ona neda ? hitala balanna. widuruwa issarala pipiruwanam bada hakilen naha.
විකාරෙන්ද බන් කියවන්නෙ මොනම හේතුක් නිසා ඒ වෙලාවෙ එලියට නිරාවරණය උනා නම් අර පීඩනය මිහිහෙක්ට දැනෙනෝ
ඔව් යකෝ බද හැකිලෙන්නෙ නෑ. ඒත් වීදුරුව කඩාගෙන ඇතුලට එන්නේ අර පීඩනය තියන ජලයම තමා. මැරෙන්න යන කාලය වෙනස් වෙන් නෑ.
😢masiRajaa
1sot man messa allanawa
චුත වෙනවා කියන්නේ මෙන්න මේකට තමයි ....
එතෝට ඔය නැව මත ඒ පීඩනේ නෑද? නැත්තං ඔතෙන්න්ට කලිං ගියපු යාන වලට ඔය ප්‍රෙසර් එක බලපෑවෙ නෑද? විසේසෙන්ම නැව ගිලුනු කාලෙන් අවුරුදු 10-20 කට පස්සෙ (මෙතරම් තාක්ෂණය නොදියුණු කාලෙ) නැවට ගිය අය නැවෙන් යම් යම් භාණ්ඩ ගෙනත් විසාල මිලගණන් වලට වෙන්දේසි හෙම කලා. එතෝට ඒ ගිය අයට ඔය ප්‍රෙසර් එක බලපෑවෙ නෑද? 😮
පොඩි ගැටලුවක් තියෙනව මෝඩකමටද මන්දා මට හිතෙනව ඔය කියන පිඩනයට නොවෙයි ගොඩක් මෙහාදි මිට විරැද්ද පිඩනයක් ඇතිවෙන්න ඕන ජල මතුපිට දිශාවට එතැනින් එහාට යන්නනම් පිඩනයත් විදගෙන ලොකු බලයක් ඕනේ.හරියට වාහනයක් කන්දක් අදිනව වගේ ඒකෙත් අවසානේ ඉන්ජිම සහ වාහනය යන දෙකම ඉතාම දෙදරිමෙන් අපට අනතුර දැනෙනව.එවිට අපට පිලිතුරැ තුනක් ඉතුරැ වෙනව නතරවෙනවද හරවා පල්ලමට එනවද වාහනය සහ අපි විනාස උනත් කන්ද නගිනවද කියල.අනික මේ කියන පිඩනය එම යන්ත්‍රයට මුල සිටම දැනිය යුතුයි මොකද ප්‍රබල ඉන්ජිමක් සහිත වාහනයකුත් නොවෙයි.මේ තරම් ගැබුරකට යාමටපෙර මෙය ප්‍රතික්ෂේප වෙවි ඉහළට ඇදෙනව ඇතුලේ වාතය පිරි තිබෙනනිසා.මේ පේන විදියට තවත් සක්තිමත් කවරයක දමල මේතරම් පිඩනයක් සහිත ගැබුරකට ගෙනිහින් එකවර විවුරත කලාවගේ පිපිරැනාලු.
❤️❤️😢
ඒත් අපි මැස්සො අල්ලල පෑන් කොප්පෙ දානවනෙ...
Pudumai me geni me wage subject ekak haka haka gala Hina wela present karana eka Gena.. Moda kama tamai itin 😢
කිසිම වේදනාවක් නැතුව මැරෙන්න විදියක්
වේදනාවෙන් තොර මරණයක් වුවද මරණය යනු මරණයයි
වේදනවක් තොර මරනයක් නැහැ නෙද
@@chanchalasampath4806 තිබෙනවා ඇයි සමහර රෝහල්වල ඒවට වෙනම බෙහෙත් විදීමක් කරනවා හැබැයි මරණෙන් පසු ආත්මයට වේදනා රාශියක් දැනෙනවා මට දැනිල තිබෙනවා.
@@chanchalasampath4806 මේක වේදනාවක් නැති මරණ 5ක්
හොද පැහැදිලි කිරීමක් …. නමුත් මරණ බය වගේ දෙයක් ඔවුන්ට නොදැනුනා කියන අදහසට එකපාරම එන්න අමාරුයි මං හිතන්නෙ .මොකද සන්නිවේදන සම්බන්ධතා බිද වැටුනට පසුව ඔවුන් ගත කරපු කාලය තුල යානය ඇතුලේ ඔවුනොවුන්ගේ තත්වය ,හැසිරීම කෙසේ වන්නට ඇත්ද ?සම්බන්ධතා බිද වැටුනේ පුපුරා යන මොහොතේම බවට සදහනක් තවම නැති නිසයි මං එහෙම කියන්නෙ ,සිදුවීම් දෙක අතර විනාඩියක්ද ,පැයක්ද ,පැය කීපයක්ද …ඊට සාපේක්ෂව ඔවුන්ට මරණ භය වේදනාව දැනුනා වෙන්නත් පුළුවන්.

Kohomada malli iye goda gathtta submarine eka...😁
Adarei godak palenta dennatama hode hamadama man ahanawa

හැබයි මන් කියනව ඔය වාතය එච්චර පීඩනයකට අහුවෙලා අදික තාපයක් හට ගත්තේ නෑ කියල.
මොකද ටයිටෑන් හැකිලුනාට ඒක කුඩු උනා. එතකොට වාතය කුඩා අංශුවලට කැඩිල ජයලය එකතුවෙනව.
🤓
Ethakota nilamessata etawediya godak wedi athineda .godak dhura thiyena bettaka suwada labaganna neda ane .
2024.05.30..7.35 p.m.
Science and buddhism
👍👍👍👍👍❤️❤️❤️❤️
😇😍💯
❤
❤🎉
Oya kali ithuru wela thiyenne
🥰🥰
👍👍👍
ලෝකයේ ඇත්තේ science විතරයි .❤️
ස්වභාවධර්මය ඊට නොදෙවෙනියි❤
Science කියන්නේ ස්වභාවධර්මයෙන් අල්ල ගත්ත පොඩි කෑල්ලක් විතරයි
..
ඒකත් විද්‍යාව තමයි
Agreed 👍✌
ස්වභාවධර්මයේ සියළු මූලධර්ම වල තියෙන්නෙ Science තමයි
❤❤❤
🤔
මම නම් මැස්සන් අල්ලලා පොළවේ ගහලා තියෙනවා ඒත් ඌ අපූරුවට පියාබල යනව😅
😍💔
අලු උනා නම් අර ඒකෙ කෑලි ගන්නෙ අස්ති කොටස් හම්බවෙලා තියෙනවා කියන්නෙ ....
මේව අහල ඔලුවෙරදේ 😨