අලුතින් ගෙනාපු බලු පැටියාව ගෙදරම කෙනක් කරගන්නේ කොහොමද? | Doctor Pet

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 161

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana9450 4 года назад +19

    සාමාන්‍ය වල් බල්ලෙකුට දෙන්න පුලුවන් හොද විටමින් වර්ග ගැන vitamin ගැන vidio එකකින් ඕන..

  • @Esh96
    @Esh96 5 лет назад +21

    ඒක නම් ඇත්ත අපේ එක්කෙනාට දැන් ගෙදරමයි ඉන්න ඕන ටිකකටවත් කූඩුවට දානවට ආස නෑ දැන් අපිත් එක්කමයි ඉන්න ඕන එයාට.❤️❤️

  • @kelumdias3801
    @kelumdias3801 3 года назад +7

    Pomeneriyen dog කෙනෙක් ගැන වීඩියෝ එකක් දෙන්න

  • @chamindulakshan9193
    @chamindulakshan9193 4 года назад +3

    සුපිරිම වැඩක්

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 5 лет назад +17

    Rottweiler ගැන video එකක් කරන්න..ගොඩක් ප්‍රයෝජනවත් doctor මේ කරන දේ..දිගටම මේ වගේ video වලින් අපිව දැනුවත් කරන්න..thank you very much.

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 5 лет назад +5

    නියමයි 🇱🇰❤️🤙

  • @p.apathmini4537
    @p.apathmini4537 4 года назад +10

    මට මේ විඩියෝ එක හුගාක් වැදගත් උනා 🎀🎀🎀

  • @thanujabackdaranayake6130
    @thanujabackdaranayake6130 2 года назад

    labradog rot wayalat mix petiyek gena vistharayak kiyanna puluwanda.kema .kema denne monada kohomada.

  • @jagathkegallage7552
    @jagathkegallage7552 5 лет назад +7

    Thank you doctor💐🌷🌷

  • @rasikafernando6225
    @rasikafernando6225 4 года назад +6

    ලංකාවේ ඉන්න බලු පටියෙක්ව පිටරටට ගෙන්වනේ කොහොමද? කියලා
    දන්නැද්ද??? දන්නවනම් කියන්නකෝ

  • @dulanhalambarachchige8964
    @dulanhalambarachchige8964 5 лет назад +2

    Doctor i have a german sherpherd which its parents are imported but the now my puppy is 7 months old but the ears have not up its till down is there any way if i can crop them.

  • @s.senavirathna3835
    @s.senavirathna3835 2 года назад +1

    Godak watinwa..❤

  • @rukshaniduwara6028
    @rukshaniduwara6028 3 года назад +1

    අංකල් dogsla පැටව්ගසන්නේ කොයි කාලෙදි ද

  • @hasithalakshan3477
    @hasithalakshan3477 4 года назад +1

    Mage rotte puppy hapnwa hapana eka nwttnema nha sellmai hapillai withrai kyna deyk ahnnema nha khmda hadnne loku weddi hariyaida?

  • @sampathranaweera2442
    @sampathranaweera2442 5 лет назад +5

    Perfect doctr👍👍

  • @viyathpansilu4514
    @viyathpansilu4514 5 лет назад +5

    labrdor harima daga dog kanak api kiyana widihata inna hadaganna kohomada

  • @koshalikaperera1191
    @koshalikaperera1191 5 лет назад +6

    Ane ලස්සනයි.. මටත් hitiya jaramn shepherd දෙන්නෙක්. නමුත් bawwo denna buranawa කියලා eyala ගිහින් policeye පැමිණිල්ලක් damma. ඉතින් bawwo denna wena kattiyakata hada ganna dunna. අදටත් eyalage කූඩුව දකිද්දී ගොඩක් duaki.. ai මෙච්චර මිනිස්සු නපුරු kiyala hithuna. Saththunta ආදරය කරන්න one.. duaki mata...😢😢😢😢

  • @chathuriperera8768
    @chathuriperera8768 5 лет назад +2

    Labrodorge bul vasumik tablet ekata vevenavada?

  • @samuduniwijekoon4110
    @samuduniwijekoon4110 4 года назад +2

    අංකල් සුපිරි

  • @chamiladesilve4830
    @chamiladesilve4830 4 года назад +1

    Patiyata denna Puluwan hodama dog food eka Blackhawk da natnam pedigree da ?

  • @princycyprus820
    @princycyprus820 5 лет назад +2

    Godak watinawa thanks

  • @rdpi8649
    @rdpi8649 5 лет назад +1

    doctor kohamada ballata kathakarapu gaman genna ganne

  • @sithumsanjana4626
    @sithumsanjana4626 5 лет назад +17

    පොඩි බලු පැටවුන් training කරන විදිය කියලා දෙන්නකො

    • @nuwanwickramasinghe4437
      @nuwanwickramasinghe4437 5 лет назад +1

      e wenuwenma specaility ekak tyana dr kenek samabanada krna pai krnna inne

    • @sithumsanjana4626
      @sithumsanjana4626 5 лет назад

      @@nuwanwickramasinghe4437 ඒක හොඳ දෙයක් ❤️❤️❤️❤️❤️

    • @sugathdenagama4260
      @sugathdenagama4260 5 лет назад

      Training karala dennm...

    • @ac-sw4xq
      @ac-sw4xq 4 года назад

      Ow

  • @ayeshamadhushani6426
    @ayeshamadhushani6426 5 лет назад +1

    Doctor mage pet African love bird leda wela. Kema kanne ne awidagannath be, kegahanneth ne, Pana ne wage wetila innawa oluwa pahalata dagena. Ane doctor mn inne India Wala. Mata karanna treatment kiyanna doctor

  • @sithmikawaya1874
    @sithmikawaya1874 3 года назад

    Mage bauwage kakulak sellam karaddi kohe hari wadila wada gaddi ka gahanawa kaula hoda kara ganna mata beheth monahari kiyannako plz

  • @dhammikasandaseeli2969
    @dhammikasandaseeli2969 4 года назад

    masa 9ka withara great dane ballek wena geka hadapu ekek genawoth ape gdrt purudu kra gann puluwan weida.ehema masa 9ka ekek purudu weida

  • @RRWorld-qo9hf
    @RRWorld-qo9hf 4 года назад +3

    ජර්මන් ෂෙපර්ඩ් ගැන video එකක් කරන්න

  • @songofbeat9507
    @songofbeat9507 3 года назад

    හොද විඩියෝ එකක්

  • @chamodyaloshine738
    @chamodyaloshine738 3 года назад

    Doctor gedara dewa padaya thiyenakota ballo athikaranna hoda nadda

  • @nilugamage3166
    @nilugamage3166 3 года назад +1

    Thank You ..💯💯💝💝💝💝💝

  • @udayangakumara4594
    @udayangakumara4594 4 года назад

    Api tikak loku ballek genawe german shepherd ekek. Eyawa apita lengathu kara ganne kohomada

  • @Chathumi_Hettiarachchi_
    @Chathumi_Hettiarachchi_ 11 месяцев назад

    අනේ දන්න කෙනෙක් කියන්නකෝ අවුරුද්දක් වයස golden rectiver කෙනෙක් කොහොමද අලුත් අයිතිකාරයන්ට පුරුදු කරන්නෙ කියලා 😣

  • @rukshaniduwara6028
    @rukshaniduwara6028 3 года назад +1

    doctor විටමින් ගෙදරදිම හදාගන්න හදා ගන්න ක්‍රමයක් නැද්ද

  • @hadagesmaproduction
    @hadagesmaproduction 3 года назад

    Api gsd kenek genawa. Eyata masa 5i. Welawakt hodata innawa. Welawakt gdk serai. Hapanna hadanawa. Mekata mkkd krnna oni

  • @BihanduWijekoon2007
    @BihanduWijekoon2007 4 года назад +1

    Dachshund කුරු බල්ලන් ගැන වීඩියෝ එකක් කරන්න Doctor

  • @sudarmamadushani4186
    @sudarmamadushani4186 4 года назад

    Ape innawa jermen shperd kemek.eyata wayasa masa 2 eya taikak wasayi burnawa alladdith kohmada eyawa hila kargnnne.hapnawath ekka.plz reply

  • @sayunifernando1413
    @sayunifernando1413 3 года назад +1

    Pomeranian බලු පැටියෙක් ගන්න තැනක් කියන්නකෝ

  • @RuwaniHansika-n1n
    @RuwaniHansika-n1n 8 месяцев назад

    අපේ බව්වා පැටියා ඊයෙ තමා ගෙනාවේ අද දවල් ඉදන් ඒයා මොකවත් කන්නේ නෑ තාම මාසයයි සතියයි මොකක්ද දෙන්න පුළුවන් විසදුම ඩොක්ට

  • @priyadarshaniperera7006
    @priyadarshaniperera7006 4 года назад

    Doctor madge sitzu pet bath kanne na eyate bath denne.puluwan wideyak kiyanne plz

  • @mriperera423
    @mriperera423 3 года назад

    Sir rottweiler kenek 1year waladi 2 times cross karanna hoda nadda?

  • @lahirumadushanka4288
    @lahirumadushanka4288 6 месяцев назад

    Gedarakin balu patiyek genawa doctor. U kisima saddayak naha. Hama thissema mullakata gihilla innwa😢 api lagata giyama hodatama baya wenawada koheda aga gahenwa. Mokakda doctor mekata karanne?? Please help😢😢😢

  • @sithijasanketh4768
    @sithijasanketh4768 4 года назад +1

    Punchi balu petiyekwa training karana vidiha vidio ekak danna

  • @milindaprabath6366
    @milindaprabath6366 4 года назад +2

    Thank you doctor

  • @sashmikanawanjana2770
    @sashmikanawanjana2770 3 года назад

    Dogta karapatiyak hadanne kohomada

  • @hasinisewwandi1419
    @hasinisewwandi1419 3 года назад

    වයස දවස් 10ක් වෙන බලු පැටියෙක් හදාගන්නෙ කොහොමද? එයාව බලාගන්නේ කොහොමද?

  • @ac-sw4xq
    @ac-sw4xq 4 года назад +1

    Labradolawa podi kale idan train karana vidiha danna please

  • @najindunimeshka9802
    @najindunimeshka9802 3 года назад

    Ane aiye balu patiyata thiyena baya yawanne kohomada

  • @brighteyesl9923
    @brighteyesl9923 4 года назад

    බව්වෙක් හපන්න ආවොත් මොකද කරන්න ඕන කියලා දැනගන්න කැමතිනම් අපේ චැනල් එක පැත්තෙන් ඇවිත් යන්න.❤️❤️❤️❤️❤️❤️

  • @අදිසි_හෝරාව-Adisi_horawa

    ape gedarav inna rotviler mata hapuwane ay danna ne

  • @slpanda4805
    @slpanda4805 3 года назад

    Grman shepherds dog lage masa walata niwaradi usa kiyandako

  • @warnikanayomi7148
    @warnikanayomi7148 3 года назад

    true.Thank you

  • @kaviduthasmika7977
    @kaviduthasmika7977 5 лет назад +2

    Rottweiler gena vidio ekak karannako

  • @sehansan7226
    @sehansan7226 5 лет назад +2

    good job

  • @sugithmallikarachchi7937
    @sugithmallikarachchi7937 5 лет назад +4

    Rottweilers gana full review ekake denna,training gana

  • @viduthshalinda5165
    @viduthshalinda5165 3 года назад

    Super Vedio...

  • @sachinpiumal2002
    @sachinpiumal2002 4 года назад

    Mama gedatara aluthin pomeranian balu petiyek genawe.eyata wayasa den masa 1 kiyala kiwe.eya wediya kemata asa neh.kirith bonne ne.plwan nm cmnt ekakin hari pilithurak denna plz.eyage wayase getiyata hedilada danne neh.

  • @indikadisanayaka6929
    @indikadisanayaka6929 4 года назад

    Thanks doctor pet

  • @thushankaaloka174
    @thushankaaloka174 2 года назад

    Female බලු පැටවෙකුට නමක් කියන්නකෝ

  • @rayanfernando6917
    @rayanfernando6917 5 лет назад +1

    Oya balu patawwa wikunanawada

  • @thinujarajapaksha6682
    @thinujarajapaksha6682 4 года назад

    doctor mn aluth balu petiyek genaawa kalin idn hitapu cat eekata kemathi nee.. eekatath krnna one meekmd

  • @dilumjayasundara3039
    @dilumjayasundara3039 5 лет назад +1

    Mnawa unath hoda doctor knk kisima loku kmak na mn call karla visthara ahddi mgen ahuwwe na oya mn lagata ena knkda kiyla respect machn hodata karn ynna ❤️

  • @LasanthaDayana
    @LasanthaDayana Год назад

    Ane doctar mata awanawada doglata toilet yanna puhuhunu karawana vidio akak.🙏🙏😢

  • @sanju_official_stetus
    @sanju_official_stetus 3 года назад +3

    අනේ අපේ බල්ලට නමක් කියන්න කෝ මාමේ...අනේ මාමේ

  • @annesuzette3096
    @annesuzette3096 5 лет назад +1

    Vet recommend Homemade healthy dog food recipes danagna kmthi?

  • @anuraadhikari8405
    @anuraadhikari8405 3 года назад

    පූසෝ හා බල්ලන්ව ඒ විදියට කරන්න පුළුවන් ද

  • @RUS208
    @RUS208 4 года назад

    v.good advice

  • @ruvinimalsha7772
    @ruvinimalsha7772 3 года назад

    Doctor balla va kiyana de ahana kenek karavana vidio ekak danna

  • @gamingforts4928
    @gamingforts4928 2 года назад

    පුසෙකුයි බල්ලෙකුයි එකට හදන්නේ කොහොමද

  • @pandukadissanayake2776
    @pandukadissanayake2776 4 года назад

    Wow👍👍👍👍👍👍

  • @sanju_official_stetus
    @sanju_official_stetus 3 года назад +1

    අනේ ඩිකට මාමේ අපේ බල්ල වතුර බොන්නෑ...ඩොක්ට මාමේ කියන්න කෝ ඇයි කියල...බල්ලට බත්,කිරි දුන්නහම කනව බොනව...වතුර බොන්නෑ ඩොක්ට මාමේ...අනේ කියන්න කෝ මාමේ ඇයි කියල...බලු පැටිය පඔ මාමේ...

    • @nethukarusiru6390
      @nethukarusiru6390 2 года назад

      Kiri piti adu karala kiri hadanna ethakota water bonawa

  • @chithramanel4526
    @chithramanel4526 Год назад

    කොහොමද බලු පැටියෙක් ලංකාවට අරන් එන්නේ

  • @akshalaakshala3681
    @akshalaakshala3681 2 года назад

    Aluthin gdrt balu patiyek genavama kalin hitapu balu patiyata kampanayak veida

  • @sagarikabandara7756
    @sagarikabandara7756 5 лет назад +5

    dog training video ekak

  • @dayanihapugoda
    @dayanihapugoda Год назад

    නාපුරු සාතෙක් හිලෙ කරන්නේ කොහොමද

  • @nethukarusiru6390
    @nethukarusiru6390 2 года назад

    Shikzu la gana vitarak vidio ekak dannako

  • @nuwanthimadumali5834
    @nuwanthimadumali5834 4 года назад

    Doctor meyalata bade අජීර්ණ yk wage awoth gdr krnn deyk nedda....ඇඳිරිනීතිය nisa apit doctor kenk lagata ekkn ynnbene

  • @gaganimatheesha9579
    @gaganimatheesha9579 3 года назад

    ඩොක්ට බලු පැටියෙක් සාමාන්‍යයෙන් බත් කන වයස කීයද?

  • @subashwijesinghe9628
    @subashwijesinghe9628 5 лет назад +12

    Gei ඇතුළෙ නැතුව එළියෙ toilet යන්න පුරුදු කරන්න video එකක් කරන්න doctor

  • @slsadeskolla8436
    @slsadeskolla8436 3 года назад

    ඩොබමන් ගැනත් කියල දෙන්නකො ඩොක්ට

  • @gayani_perera
    @gayani_perera 4 года назад +1

    පූසො ගැනත් කියලා දෙන්න කො

  • @rukshanrukshan4795
    @rukshanrukshan4795 3 года назад

    German shepherdlata podikale denna oni dewal monada

  • @thamarasanjeewani7100
    @thamarasanjeewani7100 3 года назад

    🤩

  • @antonyragul8670
    @antonyragul8670 4 года назад

    Ballanva navana vidhiya sambandhayen dhannako video ekak

  • @nishanruwan8522
    @nishanruwan8522 3 года назад +1

    😍😍😍

  • @thiwankaherath1193
    @thiwankaherath1193 5 лет назад +1

    Rottweiler gana video ekk karanna.

  • @kush1864
    @kush1864 5 лет назад

    superb

  • @rd0717
    @rd0717 4 года назад

    Duchshud gana sampurna video ekk oni

  • @Flavors_live_music_band
    @Flavors_live_music_band 2 года назад

    toilet karanna chu karanna purudu karawana vidiya kiyala denna

  • @isharasewwandi441
    @isharasewwandi441 4 года назад

    Thanks 👍👍👍

  • @hpjproopasinhe652
    @hpjproopasinhe652 2 года назад

    Me doctor cantact kara ganna vidihak kiyanna plz.

  • @btsandblackpink4670
    @btsandblackpink4670 2 года назад

    Tansk

  • @kush1864
    @kush1864 5 лет назад +1

    matath innawa rotweiler kenek. mama dan japan inne.eth mage ammai thaththai daruwekuta wage adarei. bath kannema na.amma kawannama ona

  • @maleeshamalshan7356
    @maleeshamalshan7356 4 года назад

    Pliz pomaneriyan gena vidio ekak danna

  • @sltravelmate9311
    @sltravelmate9311 5 лет назад +1

    ❤️😘😍👍

  • @suicidenetwork5466
    @suicidenetwork5466 3 года назад

    බල්ලන්ට මාමයිට් හොදයිද කියන්න⁣කෝ

  • @MaliKodituwakku
    @MaliKodituwakku 7 месяцев назад

    කොමනෙරියන් පැටියෙක් මාස දෙකෙ ඉදන් බර පනු බෙහෙත් කැම ගත්තහම නිතරම නිදා ගන්නව එ ඇයි

  • @deepthikameddevithana5088
    @deepthikameddevithana5088 4 года назад

    Monawada booruve me kiyanne

  • @nethmisihara8804
    @nethmisihara8804 3 года назад

    😃😃👍👍

  • @savindimadumali2965
    @savindimadumali2965 Год назад

    Eka nm aththa ape gedara inna loku bllath ehemai 😅

  • @AmashaShehani-rz7ie
    @AmashaShehani-rz7ie 10 месяцев назад

    අනේ අපේ කෙනාට දන් අවුරුදු 2
    එයා අපිට පන ඇරලා ආදරෙයි
    එත් පොඩි දෙයක් ඇති එයා අපේ ඇගේ එල්ලෙන්න
    වැඩියෙන්ම තාත්තා ට
    මටයි නංගිටයි කතා කරන්න දෙන්නේවත් නැ
    අපේ ඔලුව ඇල්ලුවත් අල්ලන කෙනාගේ කනවා
    එයාගේ මනසේ ලොකු බයක් ලු තියෙන්නේ
    අනේ මොකද කරන්නේ
    එයාව දෙන් නැතුව කරන්න පිලියමක් තියේද plz🙏

    • @AmashaShehani-rz7ie
      @AmashaShehani-rz7ie 10 месяцев назад

      මටයි නංගිටයි ගොඩක් ආදරෙයි, අපි දෙන්න එකක්මය් ඉන්නේ
      දන්න කෙනෙක් කියන්නකෝ මොකද කරන්නේ කියලා