Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
යශෝදරා මහරහත් තෙරණියගේ සත්‍යානු බාව බලයෙන්, මගේ සැමියාගේ නපුරු ගතිගුණ නැතිවී. මටයි,මගේ කුසේ සිටින දරුවටයි, ආදරයෙන් සලකන හොද සැමියෙක් වේවා.🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏
❤❤
Esema wewa
ඔයාට ගොඩක් පිං අක්කේ මේ සාත්යානු බලයේන් මට දරු සම්පතක් ලැබේවා .සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉටු වේවා 🙏🙏🙏
🙏🙏🙏
❤
Obeth mageth, siyaluma denageth kiri sihinaya itu wewa
මම යශෝදරා දේවිය වන්දනා කරන්න පටන් අරන් දැන් ටික දවසක් වෙනවා...අවුල් ගොඩකින් පිරිලා තිබ්බ මගේ ජීවිතේ දැන් හරිම සැහැල්ලුවක් දැනෙනවා...ගොඩාක් ධර්මය පැත්තට හිත යොමු වෙලා අධ්‍යාපන වැඩත් ඉස්සරට වඩා හොදට කරන්න ශක්තිය ලැබිලා...ඉතින් මන් හිතනවා ඒ උත්තම තෙරණියට පහනක් පත්තු කරලා ආශිර්වාද ලබා ගන්න එකෙන් ගැහැනු කෙනෙක්ට ලොකු සැනසීමක් ලබා ගන්න පුළුවන් වෙයි...ඒ උත්තමාවිය ඉස්සරහා ඉදගෙන මොන තරම් දුක කීවත් හිත නිදහස් කරගෙන තමයි එතනින් නැගිටින්නෙ...ඉතින් සංසාරෙ කරපු මොකක්දෝ පිනකට ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ අපතේ නොයවාගෙන හැමකෙනාටම ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා|🙏🌷
යශොදරා මහ රහත් තෙරණියගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏
Aniwarenma ow.eka puduma senasimak hithata denana
ඔව් පුදුම සැනසුමක් දැනෙන්නේ 🙏🙏🙏
බුදු පහන තිටන තැනමද නැත්නම් වෙනමද තියන්නෙ පහන
Oyata sethakma wewa!budusaranai !🙏🙏🙏
මගේ සැමියා කලින් හිටියා වගේ නෙමේ ගොඩාක් දුරස් වෙලා අනියම් ඇසුරකට යොමු වෙලා මේ සත්‍යයක් ක්‍රියාවෙ බලයෙන් ඔහු මටත් මගෙ කුසේ සිටින දරුවාටත් අදරයක් කරුනාවක් දක්වන්න්න කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
"අවංක කෙල්ලෙක්ට කවමදාකවත් වරදින්නේ නෑ "එදා සද්ධාසීල හාමුදුරුවෝ කීවේ එහෙම ජීවිතේ ගොඩක් දුක් කම්කටලු වලින් මට මිදෙන්නට පුළුවන් උනා මේ උත්තමාවියට වන්දනා කිරීමෙන්මේ සත්‍යක්‍රියාවේ බලයෙන් මාගේ ස්වාමියා අවංක ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වෙම්වා (S)🙏🙏🙏🙏
මේ විදිහට සත්‍යක්‍රියාවකින් තිසරණයේ පිහිට ලබාගන්න අපිට මුලින්ම මග පෙන්වු අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා! දේවාල පසුපස,පඩුරු ගැටට ගහා ගහා ගිය මව්වරුන්ට,කාන්තාවන්ට, සිත්තැවුල් වූවන්ට තිසරණේ පිහිට ලබාගන්න පින වාසනාව ලැබුනෙ මහමෙව්නාව නිසා...
මෙය දකින්නට අසන්නසට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී❤❤❤ සාදු සාදු සදු ❤❤❤❤🙏🙏🙏🙏
උතුම් රාහුල මාතා යශෝදරා තෙරණින් වහන්සේගේ පිහිටෙන් මාගේ අම්මා සුවපත් වේවා.මාගේ අම්මා සුවපත් වෙනවා සත්‍යයි .සත්‍යයි.සත්‍යයි .
මගේ සැමියා උතුම් ගුණ ඇති සැමියකු වේවා.🙏🙏🙏❤
Mage samiyageda napuru gathi duruwi darmika divyak Gatha kirimata Sitha p pahadewa !!!!
අනේ මමයි මගේ මහත්තයයි ගොඩාක් කල් ඉදන් බලන් ඉන්නේ පොඩි දරැවෙක්ට අනේ ඔයලා මට ආශිර්වාද කරන්නකෝ මගේ කිරි සිහිනය ඉක්මනින් සෑබෑ වේවා කියලා ... මම අහාලා තියෙනවා අම්මලා 100 ගේ ආශිර්වාදය ගෝඩාක් බලවත් කියලා මට ආශිර්වාද කරන්න අංග සම්පූර්ණ නිරෝගි වාසනාවන්ත දරැවෙක් ලැබේවා කියලා .. දරැවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම මව් වරැන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා .....
මෙතෙක් කල් මා රැකි පතිවත ඉදිරියටත් ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව ආරක්ෂා කිරීමට මගෙ සිත ශක්තිමත් වේවා...යසෝධරා මාතාවගෙ පිහිට ආරක්ෂාව මටත් මගෙ ස්වාමියාටත් නොඅඩුව ලැබේවා...❤
ඔයාගෙ කටහඬ හරිම මිහිරියි. මටත් ඔබටත් හැමෝටමත් යශෝදරා මහ රහත් තෙරණිගෙ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
උතුම්වූ යශෝදරා මහ රහත් තෙරනියගේ ආශිර්වාදයෙන් මට මෙන්ම මෙය අසන්නට ලැබෙන ඔබ සැමට සතුට , සැනසීම , ආදරය ලැබේවා ...ලැබේවා...ලැබේවා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Me sathua kriyawen සියලු denawama සුවපත් වේවා
උතුම් යශොදරා මහරහත් තෙරනිවහන්ස්ගේ පිහිටෙන් මාගෙන් සියලුම පැතුම් ඉටු වේවා ....මාගෙ පව්ල නැවත එක් වේවා
උතුම් රාහුල මාතා යශෝදරා දේවියගේ ගුණ බලෙන් මාගේ ප්‍රශ්න සියල්ල යහපත් ආකාරයෙන් විසදෙන්න. සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
මම මේ සත්‍යක්‍රියා ඔක්කොම කොලේක ලියාගත්තා. අද ඉදන් සත්‍යක්‍රියා කරනවා. මේ සත්‍යක්‍රියා අහනකොටත් හරිම සැනසීමයි. මේ පිලිබදව කියලා දීපු නිසා ඔබතුමීටත් ගොඩක් පින්. මට අවු 19දී මේ විදියට මේ සුන්දර මාර්ගයේ ගමන් කිරීමට හැකි වුණ එක මගෙ පෙර පිනක් වෙන්න ඇති. ඔබතුමීට ගොඩක් පින්. ස්තූතියි. 🙏🙏🙏🙏 නිර්වාණයට යන මාර්ගය සියල්ලන්ටම විවර වේවා. ඔබතුමීටත්. යශෝදරා මහා රහත් තෙරණීන් වහන්සේගෙ පිහිට සියල්ලටම ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏
යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏🙏
ඔයාට පුළුවන්ද කොලේ ලියපු ෆොටෝ එකක් එවන්න . ගොඩක් පින් 🙏
Oyt puluwan nm Liya gaththu kole 4to ekk ewnn puluwand
ඒ උතුම් රාහුල මාතා යශෝදරාවන්ට මාගේ නමස්කාරය වේවා..මේ සත්‍යානුභාවයෙන් මේ මොහොතේ දුකින් සිටින්නා වූ සියලුම සිත් සුවපත් වේවා ❤️🙏💐
🙏🙏🙏🙏🙏
A utuma raula mata yasodara rahat maniyata maga namas kara wawa
Oyata godak pin utum uu yasodara maha rahat teraniyata magee namas karayama vewaaaa
භයානක භලය තරණය කරන්න පුළුවන් යෙහෙළියගේ කැපකිරීම මතයි .🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌎💑
මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
උතුම් යශෝදරා රහත් තෙරනියට මාගේ නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සාදු සාදු සාදු ! මට මේ සත්යයක්ක්රියාව නිසා මට තිබුණු ප්‍රශ්නයක් විසදුනා යශෝදරා මහරහත් තෙරණිය කෙරෙහි තව තවත් පැහැදීමක් සිතෙහි ඇති උනා මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට ඔබට යශෝදරා මහරහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා!
🙏🙏🙏.යශොධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා.
අනන්ත ගුණ සත්‍ය ගුණ බලයෙන්, ආදරේයෙ දී මා විඳී සිත්රිඳීම් නිම වී දුක් නිවී ගොස් අසත්‍ය වී අපහාස නිම වී මට අවංක ආදරයක් හිමිවේවා... 🙏🙏🙏
මේ උතුම් සතයානුබලයෙන් මේ comment 1 දාන මගේ හිතේ ඇති සියලු සිතුම් පැතුම් ඉටු වේවා!... ඉටු කර දෙන මැනවි. මාගේ පැතුම් ඉටු කර දෙන ඔබ වහන්සේට මා මෙතෙක් කල සියලු පින් අනුමෝදන් වේවා!...🙏🙏🙏මගේ සිතූම් පැතුම් ඉටු කර ගැනිමට අවස්ථාවක් සලසා දුන් සැමට දීර්ඝායුෂ ලැබේවා!...🙏🙏🙏
සාදු...සාදු...සාදු....!!!! මේ සත්‍යයක් ක්‍රියා උතුම් වන්දනාව මම සොය සොය හිටියෙ... ඔයාට ගොඩාක් ස්තුතියි... ගොඩාක් පින්...මම කදුලු පුරවගෙන ශ්‍රවනය කල පිනෙන් ඔයාගෙ අාදරනිය හදවත, සිදුහත් යසෝදරා වතට උපහාරයක්වි උතුම් නිවන් මාර්ගයටම අමා දොර විවර වේවා.....!!!!
බොහොම ස්තුතියි ශ්‍රවනය කලාට.මේ පිනෙන් ඔබටත් උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා🙏🙏🙏🙏.
මමත් එහෙමයි.රාහුල මාතාට මාගේ නමස්කාරය. සාදූ...සාදූ... සාදූ... 🙏
@@ruwixsmedia1477 akka mata oyage nu danna puluwanda, mata ma wandanawa gana danaganna dawAl thiyai
@@sadeekamalshaniliyanage824 oyta nangi dangnn thiynne mond ?
@@ruwixsmedia1477 godaak dawal thiyai akka, plz puluwannam dannako
පින්වත් yahodara මහරහත් teranin වහන්සේට mage නමස්කාරya wewa sadu sadu sadu 🙏🙏🙏
මෙි සත්තයක් කියව බලයෙන් මාගේ ප්‍රස්න විසදෙවා සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
යශෝදරා මහරහත් තෙරණියග්ගේ ආශිර්වාදයෙන් මගෙත් සියලු දෙනාගෙත් සියලුම ප්‍රශ්න විසදේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයිපින්වත් දියණියමම ඉන්නේ මැදපෙරදිගමට පුළුවන් උණ හැම දාම් එක සැරයක් හෝමේ උතුම් සත්‍යක් ක්‍රියාව වැඩ කරන ගමන් හෝ අහනවාහැමදාම හදවතේ උත්තරීතර මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට වැද නමස්කාර කරදෙවියන්ට පින්දිමගේ දරුවන් හට යහපතක් වේවා පාර්ථනා කරන්නේඒ අයද දුසිරිත් දුරාචාර වලින් සහ පවිටු මිතුරන් ගෙන් ඈත්වීඋතුම් දර්මයටම නැබුරු වේවා කියලා
යශොධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා .🙏🙏🙏🙏🙏
මට අස්ත්පුරුෂයගෙන් කරදර නොවෙවා අනාගතය සාර්තක කරගැනීමට හැකිවේවා යශෝදරා මහ රහත් තෙරණිය මග යෑමට හැකි වේවා සාදු සාදු💗🙏
නමෝ බුද්ධාය!!! රාහුල මාතා යසෝදරා මහ රහත් තෙරන්නියන් වහන්සේ ගේ පිහිටානුබාවයෙන් මට මගේ සැමියාට පවුලේ ආර්ථික කයට සහය වීමට මට මාගේ රැකියාව කර ගැනීමට ශක්තිය ලැබේවා නිරෝගී සුවය ලැබේවා යහපත් පරිසරයක රැකියාව කරන්නට වාසනාව ලැබේවා !!!!
Uthum yashodara maharath theraniyat mge namas Karaya wenwa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලෝක ධාතුවෙහි ආදරණීය ම යුවල සිදුහත් කුමරු යසෝදරා මෙන් ආත්මයෙන් ආත්මය ට පතිදම් පුරමින් මා පතන කෙනා ස්වාමියා වී සසර කතරින් නිවෙන්නටමයි මේ පින් සිතිවිල්ල රාහුල මාතා ආනුභාවයෙන් ඔහු මගේ ස්වාමියා වී සසර දුක නිමකරන්නට හැකියාව ලැබබේවා
උතුම් යශෝධරා මාතාවන්ගේ පිහිටෙන් මටත්,මගේ අම්මාටත්,පවුලේ සියලුම දෙනාටමත් ලෙඩක්,දුකක් කරදරයක් නැතුව නිරෝගීව ඉන්න පුලුවන් වේවා..පවුලේ සතුට සැනසීම උදාවේවා..🙏🙏🙏🙏
යශෝදරා මහා රහත් තේරනියට මගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏
සාදු .සාදු සාදු .යසොදරාමතාවට නමස්කාරයවෙිවා .සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
ඒ උතුම් යශෝදරා මහා තෙරණින් වහන්සේගේ පිහිට බලයෙන් මාගේ පව්ලේ සියලුම දෙනාගේත් මාගේත් සියලූ ලෙඩ රෝග දුරැවේවා! සතුට ලැබේවා !!! උතුම් රාහුල මාතා මහා තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
යශෝදරා මහරහතන් වහන්සේගේ සත්යානූභාවයේ බලයෙන් වකුගඩු රෝගීන් සියලුම දෙනාටම නිට්ට්වාවට සුවපත් වේවා 🙏🙏🙏🙏
ඒ සත්‍ය ක්රියාවේ බලයෙන් සියලු සත්වයන්ට නිවන් අවබෝධය ලැබේවා ! සාදු සාදු සාදු
අනන්ත ගුණ සත්‍ය ගුණ බලයෙන්..මාගේ ආදරයේදී..මා විදි වේදනා සිත් රිදීම් රැවටීම්..මා හට නැගූ අපහාස කිසිදු වරදක් නොකර මා හට මාගෙ චරිතය කෙලෙසන්න නැගූ නින්දා.අසත්‍යක්..මාගෙ ආදරය මෙන්ම..මාගේ ස්වාමියා වෙනුවෙන් පතිවත රැකි ස්ත්‍රියකි...මාගෙ පතිව්ර්තාවෙ සත්‍යානුභාවයෙන්.මාගේ ආදරය කරන ස්වාමියාට මාගේ ආදරය මෙන්ම..මා හට වැරදි චෝදනා නැගූ සියල්ලටම ඒ වරද වැටහෙන දවසක් ලැබේවා මාගේ ජීවිතයේ සැනසීමෙන් සිටින්නට හැකි වේවා..මාගේ වේදනාවන් දුරු වේවා.මාගෙ ආදරය ආරක්ෂා වේවා..
යශොදරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏
මාගේ අනාගතය සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏මා වටා සිටින අසත්පුරැෂයන් මාගෙන් ඈත්වේවා,යශෝධරා මහරහතන් තෙරණිය මග යෑමට හැකිවේවා,සාදු සාදු සාදු🙏🙏🙏
සාදු සාදු සාදු .🤍 කුමරි ඹබසර ආරක්ෂා කිරීමට මට ශක්තිය ලැබේවා ..සාදු සාදු සාදු 🤍🌸
වදිමී වදිමී රාහුල මතා යසෝදරා රහත්තෙරනින් වහන්ස සාදු සාදු සාදු
ඔබ සැබෑ උපාසිකාවකි
🙏❤️මාගෙ අනාගතය සාර්ථක කරගන්නට දිරි ලැබේවා මා වටා සිටිනා අසත්පුරුෂයන්ගෙ කරදර නැති වේවා.ඔවුන්ට සත්‍ය අවබෝධ වේවා🙏🌸
සාදු සාදු සාදු උතුම් උ තෙරුවන් බලයෙන් මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
රහුල මතා යසොදරා සැම භවයක්රම මහා බොසතානන් වහාන්සෙ පසු පස සෙවනැල්ලාක් ව් මහා රහාත් තෙරෙණියන් වහාන්සෙට මගෙ නමස්කාරය මමද බබසර සිලය රකිම් දිව් තිබෙන තුරා , මට ලැබෙන්වා බබසර සිලය රකින ගුනවන්ත කරුනා වන්ත බිරිඳක් 🙏 සියලු දෙනාටම බබසර රකින සියලුම දෙනාටම 🙏🙏
යසොදරා මහා රහත් තෙරණින්වහන්සෙගෙ සරණයමි🙏🌺🙏🌺🙏සාදු සාදු සාදු
බලාගෙන ඉද්දීම ජීවිතේ යහපත් වෙනවා 🙏🙏🙏
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏යශෝධරා මහරහත් තෙරණින් වහන්සට මාගේ නමස්කාරය වේවා ......🙏🙏🙏🙏🙏සාදු...සාදු ...සාදු 🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. යහපතක්ම වේවා උතුම් මහරත් මහා තෙරණිය වූ යසෝදරා මහා තෙරණියගේ සත්තයාක්ක්රීය බෙලෙන් මගේ පවුලේ සැමට යහපත වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
රාහුල මතා yasodara mah theraniyan wahnseta මාගේ nsmaskaraya වෙත්වා sadu sadu saadu 🙏🙏🙏🙏
සාදූ සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏👏🏽🙏🙏🙏🙏🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿👂🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏾🙏🏾🙏🙏🙏🙏🙏
ඒ උතුම් රාහුල මාතාවන්ගේ ගුණ ඇසීමේ පිනින් මාගේත් පවුලේ සියලු දෙනාගේත් කරදර බාධක දුරුවේවා .දරුවන් ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා .මෙය ඇහෙන තෙක් මානයේ සිටි සියලුම දෙනාට තමන් ප්‍රාර්ථනා කරන සියලුම දේවල් ඉටුවේවා .මගේ මෑණියන් ඒ සියලුම පිංඅනුමෝදන්වී ප්‍රාර්ථනා කරන බෝධියකින් අමාමහ නිර්වාණ සුවයම අත්වේවාඒ උතුම් රාහුල මාතාවට මාගේ නමස්කාර ය වේවා සාදු !,,,,,,,,,සාදු !!,,,,,,,,,සාදු !!!,,,,,,,,,,
සාදූ ......සාදූ .........සාදූ 🙏🌼යසෝදර මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🌼
යශෝදරා මහ රහතන් තෙරනියගේ පිහිට අපට ලැබේවා!!!!!!
Uthum sathanubawaye balayen mage mahatthaya rassawata yawanna oba wahanse mathu budu wewa
🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු මා සිතේ ඒ බලාපොරොත්තුව ඉටු වේවා යශෝදරා මෑණියනි
යශෝදරා තෙරණින් වහන්සේගේ ආශිර්වාදයෙන් මගේ ආදරණීය බැඳීම ආරක්ෂා වේවා ...... මගේ සැමියාව සෑමදාම ආරක්ෂා වේවා ....
ඒ උතුම් රාහුල මාතාවන්ගේ මේ ගුණ කදෙන් මගේ දරුවා නීරෝගී ,බුද්දිමත් දරුවෙක් ම වේවා,එමෙන්ම මගේ ස්වාමිපුරුශයා ඇතුලු මුලු පවුලම ආරක්ශා වේවා..
සාදු සාදු සාදු සාදු රාහුල මාතාව ට මගේ නමස් කාරය වෙව මා ඇතුලු ලොකෙ වෙසෙන දුකෙන් පෙනන සිත් සුවපත් වේවා
Uthum raula mathavage pihitin mageduvala dennage idiri jevithaya kisima dukak karadarayak novi...pin res karagena me sasarla dukin nidaha wenna lebeva....sadu.sadu.sadu.e vagema mage demau piyan denna.sahodaritan denna.eyalage daruvo.matai mage sudu.mahlaththayatai me sasara dukin nidahas wenna me saththeyanu balaya apata pihita wewa.sadu.sadu sadu....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
යශෝදරා මාතාවගෙ පිහිටෙන් මගෙ සියලු කරදර ඉටු වෙවා 🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏
යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා........සාදූ සාදූ සාදූ 🙏🙏🙏
එ උතුමි රාහුල මාතා ගේ සත්‍යා නු බලයෙන් මගේ දරැවා ගේ සියලු අපල දුරැ වි ඉගනිමෙ කට යුතු සාර්තක කරගැනිමට සත්‍ය දර්ය ලැබෙවා සදු සදු
යශොදරා මහරහත් තෙරණියගේ ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏
යශෝධරා මහා රහත් තෙරණියගේ අනන්තවූ ආනූබාව බලයෙන් මාගේ කුසට පින්වන්ත නීරෝගී වාසනාවන්ත කිරි කැටියකු පැමිනේවා! සාධූ! සාධූ! සාධූ!මව් පදවිය පතනා සියලුම අම්මවරුන් ගේ කිරි සිහිනය සැබෑ වේවා!සාධූ! සාධූ! සාධූ!
යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා.ඔබගේ බලාපොරොත්තු ඉටු වේවා.🙏🙏🙏
බොහොම ස්තූතියි අක්කෙ.ගොඩක් ප්‍රයෝජනවත්.
Yashodara maharahath theranin wahanseta mage namaskaraya wewa
යසෝදරා මහ තෙරණිය ගේ ආශිර්වාදය ලැබේවා ..මට එන බදක දුරුවී දිවියේ ජය ලැබේවා සාමය උදාවේවා
උතුම් රාහුල මාතා යශෝදරාවට මම නමස්කාර කරමි..සාදූ සාදූ සාදූ🙏🙏🙏 රාහුල මාතා යශෝදරාවගේ පිහිටෙන් මාගේ දරු පැටියා ආරක්ෂා වේවා 🙏🙏🙏
ඒ උතුම් රාහුල මාතා යසෝදරා මහරහත් මෙහෙණින් වහන්සේට මගේ නමස්කාරය වේවාසාදු සාදු සාදුමේ සත්‍යය බලයෙන්මටද ඔබටද උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු
Sadu sadu sadu yasodara mharhath MHA rahthan mhenin wahanseta mage namasekrayawewa
උතුම්වූ යශෝදරා මාතාවගේ පිහිටෙ බලයෙන් මගේ හිතට සහනය සැනසීම ලැබේවා
පින්වත් යශෝදරා තෙරණියගේ පිහිටයි
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබට ගොඩක් පින්.
මහා පින් ඇති යශෝදරා මාහා තෙරනීන් වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබේවා...සියලු දෙනාගෙ යහපත් පැතුම් ඉටු වේවා❣️
නංගී මට මෙ ටික ලියා ගන්න ඕනි කොහොමද ලි යා ගන්නෙ
Oyata godak pin puthe oyage paule siyalu denatath godak pin lebewa nirogi bawayama lebewa theruwan saranai
Mamath yasodara maha theraniyata wadinawa oyaga me saththayak kriyawa karala. Mata pita una mage karadara walata. Oyata yasodara theranin wahansege phita labewa . Budusaranai .
යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා.🙏🙏🙏🙏
සාදු සාදු සාදු සත්‍යය අවබෝධ🙏🙏🙏🙏🙏 කරගැනීම පිණිස සිත පැහැදුනා
මන්.මේ යශෝදරා දෙවිය.වන්දනා කරන්න අරන්.ටික දවසක් වෙනවා මට ලොකු පිහිටක්.තියෙනවා ලොකු.සැනසීමක් ලැබීම සියලුම ප්රශ්නය ටික ටික අඩුවෙලා හරිම සැහැල්ලුවෙන් මන් ඉන්නවා .ගොඩක් පින්.🙏🙏🙏🙏
ඒ උතුම් යසෝදරා තේරිනිය වහන්සේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා බුදු ගුණ අනන්ත සත්තයි සත්‍යය සත්‍ය ය සත්‍ය ය සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Yasodara.Theranin.wahanseta..mage.namaskarayama.wewa.sadu.sadu.sadu..🙏🙏🙏🙏🙏
පිංවත් යසෝදරා මහරහත් තෙරණිය ට මාගේ නමස්කාර ය වෙවා ......🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු යසෝදරා මහරහතන් තෙර්නින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
මාත් වන්දනා කරනවා උතුම් මාගේ යසොදරා තෙරනියන්ට.
@@ruwixsmedia1477 එයින් ඒ උතුම් යශෝධරා මාතාව සත්‍ය බව මට වැටහුණා සාදු සාදු සාදු
Mage daruvange iganvima sarthaka wewa siyaluma sathvyanta yahapthakma weva. Sadu sadu sadu.
Yashodara maha rahath theraniyage pihiten mage kuse wedena daruwa niduk nirogi pinwath daruwekma wewa 🙏🙏🙏🙏🙏🙏
මට ගොඩක් ස්තුතියි ගොඩක් පිං බුදු ගුණ බලයෙන් පිහිටයි ලැබේවා 🙏🙏🙏🙏🙏
උතුම් රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.🙏🙏🙏
යසෝදරා මාතාවගේ පිහිටින් මාගේත් සියලුම දෙනාගෙන් දුක් දුරැවී සතුට්න් සිට්මට ලැබේවා ඔබ තුමියටද සියලුම පැතුම් ඉටු ව් දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏 සාදු 🙏සාදු🙏 සාදු 🙏
මමත් හොය හොය හිටියේ ගොඩක් ස්තුතියි උතුම් ඌ තුනුරුවනේ ගුන බලයෙන් යහපතම සැලසේවා
නමස්කාර වේවා ඒ උතුම් කාන්තා රත්නයට sadu sadu sadu🙏🙏🙏🙏
Sadu sadu sadu sadu budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මේ පින් බලෙන් ඔබව සුවපත් වේවා
Pinwath yashodhara maharahath theraniyage anubhawayen mge paule siyalu denage jivitha wala thiyena gatalu nirakaranawa wewa !!!sadhu sadhu sadhu.
යසොදරා මාතාවගෙන් පිහිටි න් මට අවංකව අදරයක් ලැබේවා 😢
යශොදරා මහා රහත් තෙරණින් වහන්සේ ට මගෙ නමස්කාර වෙවා .සාදු සාදු🙏🙏 ගොඩක් ගොඩක් ස්තුතියි ගොඩක් ගොඩක් පින් ඔයා ට .බුදු සරණයි .
අපේ ගෙදරනම් යශෝදරා දේවියගේ පිලිරුවක් නැහෑ එත් මගේ දහම් පාසලේ පිලිරුවක් තියනවා එකට මම මල් තියද්දි මාර නිදහස් මාර සැහැල්ලු හැගීමක් දැනෙනවා ඒක මාර පින්බර හැගීමක් ❤❤ මම මගේ ප්‍රශ්න ත් කියන්නෙ ඒ යශෝදරා දේවියගේ පිලිරුවටයි වැඩියෙන්ම බුදුහාමුදුරුවොන්ටයි එතකොට මගෙ හිතට මාර නිදහසක් දැනෙනවා
Uthum u rahula matha yadodara theranin wahansege me sathtanu bawayen mage daruwatath matath mage suwamiyatath sathutin senasumen eka wahalak yata jeewath wenna me sathyak Kriyawe balaya pihita lebewa sadu sadu sadu
Sadu sadu ysodara maharahath theranin wahanseta
යසෝදරා මහරහත් තෙරණියගේ සත්‍යානු බාව බලයෙන් මගේ සියලු ප්‍රශ්න විසදී ප්‍රාර්තනාවන් ඉටු වෙවා සතුටින් ඉන්න ලැබේවා සාධු සාධු සාධු
Utumu yosodara mahtawanta maga namsKarayawa sadu sadu sadu obatata niduka nirogibawa labawa
මෙම සත්‍යක්‍රියාව හරිම අනුහස් තිබෙන සත්‍යක්.මම මේ වන්දනාව පුලුවන් තරම් හොඳින් කලා. මට පුදුම තරමේ සතුටක් ලෙබුනා.ඔබ තුමියගේ මිහිරි හඬින් ගායනා කරන මේ වන්දනාව අපිට හරිම ආශිර්වාදයක්.බොහොම පින් ඔබ තුමියට ❤🌹🌹🙏🙏🙏🙏
යශොදරා මහරහත් තෙරණින් වහන්සේගේ ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏
Mehma krnne khmda kyndako wandana krna widiya
@@w.m.s.perera2079 යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ උදෙසා පහනක් තියලා ,යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ වදින ගාථාව කියලා මේ සත්‍යක් ක්‍රියාව සිදු කරන්න.🙏🙏🙏
@@ruwixsmedia1477 mnwada dr kynda oni gatha
@@w.m.s.perera2079 මේ ව්ඩ්යො එකේ පලවෙනි comment එකේ ගාථාව තියෙනවා.
යශෝදරාවනි තුන් ලොවටම අග්‍ර වු පින්වන්ත තෙරිනියට මාගේ නමස්කාරය වෙවා
යශෝදරා මහරහත් තෙරණියගේ සත්‍යානු බාව බලයෙන්, මගේ සැමියාගේ නපුරු ගතිගුණ නැතිවී. මටයි,මගේ කුසේ සිටින දරුවටයි, ආදරයෙන් සලකන හොද සැමියෙක් වේවා.🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏
❤❤
Esema wewa
🙏🙏🙏🙏
ඔයාට ගොඩක් පිං අක්කේ මේ සාත්යානු බලයේන් මට දරු සම්පතක් ලැබේවා .සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉටු වේවා 🙏🙏🙏
🙏🙏🙏
❤
Obeth mageth, siyaluma denageth kiri sihinaya itu wewa
මම යශෝදරා දේවිය වන්දනා කරන්න පටන් අරන් දැන් ටික දවසක් වෙනවා...අවුල් ගොඩකින් පිරිලා තිබ්බ මගේ ජීවිතේ දැන් හරිම සැහැල්ලුවක් දැනෙනවා...ගොඩාක් ධර්මය පැත්තට හිත යොමු වෙලා අධ්‍යාපන වැඩත් ඉස්සරට වඩා හොදට කරන්න ශක්තිය ලැබිලා...ඉතින් මන් හිතනවා ඒ උත්තම තෙරණියට පහනක් පත්තු කරලා ආශිර්වාද ලබා ගන්න එකෙන් ගැහැනු කෙනෙක්ට ලොකු සැනසීමක් ලබා ගන්න පුළුවන් වෙයි...ඒ උත්තමාවිය ඉස්සරහා ඉදගෙන මොන තරම් දුක කීවත් හිත නිදහස් කරගෙන තමයි එතනින් නැගිටින්නෙ...ඉතින් සංසාරෙ කරපු මොකක්දෝ පිනකට ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ අපතේ නොයවාගෙන හැමකෙනාටම ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා|🙏🌷
යශොදරා මහ රහත් තෙරණියගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏
Aniwarenma ow.eka puduma senasimak hithata denana
ඔව් පුදුම සැනසුමක් දැනෙන්නේ 🙏🙏🙏
බුදු පහන තිටන තැනමද නැත්නම් වෙනමද තියන්නෙ පහන
Oyata sethakma wewa!budusaranai !🙏🙏🙏
මගේ සැමියා කලින් හිටියා වගේ නෙමේ ගොඩාක් දුරස් වෙලා අනියම් ඇසුරකට යොමු වෙලා මේ සත්‍යයක් ක්‍රියාවෙ බලයෙන් ඔහු මටත් මගෙ කුසේ සිටින දරුවාටත් අදරයක් කරුනාවක් දක්වන්න්න කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🙏🙏🙏
"අවංක කෙල්ලෙක්ට කවමදාකවත් වරදින්නේ නෑ "
එදා සද්ධාසීල හාමුදුරුවෝ කීවේ එහෙම
ජීවිතේ ගොඩක් දුක් කම්කටලු වලින් මට මිදෙන්නට පුළුවන් උනා මේ උත්තමාවියට වන්දනා කිරීමෙන්
මේ සත්‍යක්‍රියාවේ බලයෙන් මාගේ ස්වාමියා අවංක ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වෙම්වා (S)🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
මේ විදිහට සත්‍යක්‍රියාවකින් තිසරණයේ පිහිට ලබාගන්න අපිට මුලින්ම මග පෙන්වු අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා! දේවාල පසුපස,පඩුරු ගැටට ගහා ගහා ගිය මව්වරුන්ට,කාන්තාවන්ට, සිත්තැවුල් වූවන්ට තිසරණේ පිහිට ලබාගන්න පින වාසනාව ලැබුනෙ මහමෙව්නාව නිසා...
🙏🙏🙏
🙏🙏🙏
මෙය දකින්නට අසන්නසට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී❤❤❤ සාදු සාදු සදු ❤❤❤❤🙏🙏🙏🙏
🙏🙏🙏
උතුම් රාහුල මාතා යශෝදරා තෙරණින් වහන්සේගේ පිහිටෙන් මාගේ අම්මා සුවපත් වේවා.මාගේ අම්මා සුවපත් වෙනවා සත්‍යයි .සත්‍යයි.සත්‍යයි .
🙏🙏🙏
මගේ සැමියා උතුම් ගුණ ඇති සැමියකු වේවා.🙏🙏🙏❤
🙏🙏🙏
Mage samiyageda napuru gathi duruwi darmika divyak Gatha kirimata Sitha p pahadewa !!!!
අනේ මමයි මගේ මහත්තයයි ගොඩාක් කල් ඉදන් බලන් ඉන්නේ පොඩි දරැවෙක්ට අනේ ඔයලා මට ආශිර්වාද කරන්නකෝ මගේ කිරි සිහිනය ඉක්මනින් සෑබෑ වේවා කියලා ... මම අහාලා තියෙනවා අම්මලා 100 ගේ ආශිර්වාදය ගෝඩාක් බලවත් කියලා මට ආශිර්වාද කරන්න අංග සම්පූර්ණ නිරෝගි වාසනාවන්ත දරැවෙක් ලැබේවා කියලා .. දරැවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම මව් වරැන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා .....
මෙතෙක් කල් මා රැකි පතිවත ඉදිරියටත් ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව ආරක්ෂා කිරීමට මගෙ සිත ශක්තිමත් වේවා...යසෝධරා මාතාවගෙ පිහිට ආරක්ෂාව මටත් මගෙ ස්වාමියාටත් නොඅඩුව ලැබේවා...❤
🙏🙏🙏
🙏🙏🙏🙏
ඔයාගෙ කටහඬ හරිම මිහිරියි. මටත් ඔබටත් හැමෝටමත් යශෝදරා මහ රහත් තෙරණිගෙ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
🙏🙏🙏🙏
උතුම්වූ යශෝදරා මහ රහත් තෙරනියගේ ආශිර්වාදයෙන් මට මෙන්ම මෙය අසන්නට ලැබෙන ඔබ සැමට සතුට , සැනසීම , ආදරය ලැබේවා ...ලැබේවා...ලැබේවා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🙏🙏🙏
Me sathua kriyawen සියලු denawama සුවපත් වේවා
උතුම් යශොදරා මහරහත් තෙරනිවහන්ස්ගේ පිහිටෙන් මාගෙන් සියලුම පැතුම් ඉටු වේවා ....මාගෙ පව්ල නැවත එක් වේවා
උතුම් රාහුල මාතා යශෝදරා දේවියගේ ගුණ බලෙන් මාගේ ප්‍රශ්න සියල්ල යහපත් ආකාරයෙන් විසදෙන්න. සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
🙏🙏🙏
මම මේ සත්‍යක්‍රියා ඔක්කොම කොලේක ලියාගත්තා. අද ඉදන් සත්‍යක්‍රියා කරනවා. මේ සත්‍යක්‍රියා අහනකොටත් හරිම සැනසීමයි. මේ පිලිබදව කියලා දීපු නිසා ඔබතුමීටත් ගොඩක් පින්. මට අවු 19දී මේ විදියට මේ සුන්දර මාර්ගයේ ගමන් කිරීමට හැකි වුණ එක මගෙ පෙර පිනක් වෙන්න ඇති. ඔබතුමීට ගොඩක් පින්. ස්තූතියි. 🙏🙏🙏🙏
නිර්වාණයට යන මාර්ගය සියල්ලන්ටම විවර වේවා. ඔබතුමීටත්. යශෝදරා මහා රහත් තෙරණීන් වහන්සේගෙ පිහිට සියල්ලටම ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏
යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏🙏
ඔයාට පුළුවන්ද කොලේ ලියපු ෆොටෝ එකක් එවන්න . ගොඩක් පින් 🙏
Oyt puluwan nm Liya gaththu kole 4to ekk ewnn puluwand
ඒ උතුම් රාහුල මාතා යශෝදරාවන්ට මාගේ නමස්කාරය වේවා..මේ සත්‍යානුභාවයෙන් මේ මොහොතේ දුකින් සිටින්නා වූ සියලුම සිත් සුවපත් වේවා ❤️🙏💐
🙏🙏🙏🙏🙏
A utuma raula mata yasodara rahat maniyata maga namas kara wawa
Oyata godak pin utum uu yasodara maha rahat teraniyata magee namas karayama vewaaaa
භයානක භලය තරණය කරන්න පුළුවන් යෙහෙළියගේ කැපකිරීම මතයි .🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌎💑
මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
උතුම් යශෝදරා රහත් තෙරනියට මාගේ නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ 🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු ! මට මේ සත්යයක්ක්රියාව නිසා මට තිබුණු ප්‍රශ්නයක් විසදුනා යශෝදරා මහරහත් තෙරණිය කෙරෙහි තව තවත් පැහැදීමක් සිතෙහි ඇති උනා මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට ඔබට යශෝදරා මහරහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා!
🙏🙏🙏.යශොධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා.
අනන්ත ගුණ සත්‍ය ගුණ බලයෙන්, ආදරේයෙ දී මා විඳී සිත්රිඳීම් නිම වී දුක් නිවී ගොස් අසත්‍ය වී අපහාස නිම වී මට අවංක ආදරයක් හිමිවේවා... 🙏🙏🙏
🙏🙏🙏
මේ උතුම් සතයානුබලයෙන් මේ comment 1 දාන මගේ හිතේ ඇති සියලු සිතුම් පැතුම් ඉටු වේවා!... ඉටු කර දෙන මැනවි. මාගේ පැතුම් ඉටු කර දෙන ඔබ වහන්සේට මා මෙතෙක් කල සියලු පින් අනුමෝදන් වේවා!...
🙏🙏🙏
මගේ සිතූම් පැතුම් ඉටු කර ගැනිමට අවස්ථාවක් සලසා දුන් සැමට දීර්ඝායුෂ ලැබේවා!...
🙏🙏🙏
🙏🙏🙏
සාදු...සාදු...සාදු....!!!! මේ සත්‍යයක් ක්‍රියා උතුම් වන්දනාව මම සොය සොය හිටියෙ... ඔයාට ගොඩාක් ස්තුතියි... ගොඩාක් පින්...මම කදුලු පුරවගෙන ශ්‍රවනය කල පිනෙන් ඔයාගෙ අාදරනිය හදවත, සිදුහත් යසෝදරා වතට උපහාරයක්වි උතුම් නිවන් මාර්ගයටම අමා දොර විවර වේවා.....!!!!
බොහොම ස්තුතියි ශ්‍රවනය කලාට.මේ පිනෙන් ඔබටත් උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා🙏🙏🙏🙏.
මමත් එහෙමයි.රාහුල මාතාට මාගේ නමස්කාරය. සාදූ...සාදූ... සාදූ... 🙏
@@ruwixsmedia1477 akka mata oyage nu danna puluwanda, mata ma wandanawa gana danaganna dawAl thiyai
@@sadeekamalshaniliyanage824 oyta nangi dangnn thiynne mond ?
@@ruwixsmedia1477 godaak dawal thiyai akka, plz puluwannam dannako
පින්වත් yahodara මහරහත් teranin වහන්සේට mage නමස්කාරya wewa sadu sadu sadu 🙏🙏🙏
🙏🙏🙏🙏
මෙි සත්තයක් කියව බලයෙන් මාගේ ප්‍රස්න විසදෙවා සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
යශෝදරා මහරහත් තෙරණියග්ගේ ආශිර්වාදයෙන් මගෙත් සියලු දෙනාගෙත් සියලුම ප්‍රශ්න විසදේවා
සාදු සාදු සාදු
🙏🙏🙏
තෙරුවන් සරණයි
පින්වත් දියණිය
මම ඉන්නේ මැදපෙරදිග
මට පුළුවන් උණ හැම දාම් එක සැරයක් හෝ
මේ උතුම් සත්‍යක් ක්‍රියාව වැඩ කරන ගමන් හෝ අහනවා
හැමදාම හදවතේ උත්තරීතර මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට වැද නමස්කාර කර
දෙවියන්ට පින්දි
මගේ දරුවන් හට යහපතක් වේවා පාර්ථනා කරන්නේ
ඒ අයද දුසිරිත් දුරාචාර වලින් සහ පවිටු මිතුරන් ගෙන් ඈත්වී
උතුම් දර්මයටම නැබුරු වේවා කියලා
යශොධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා .🙏🙏🙏🙏🙏
මට අස්ත්පුරුෂයගෙන් කරදර නොවෙවා අනාගතය සාර්තක කරගැනීමට හැකිවේවා යශෝදරා මහ රහත් තෙරණිය මග යෑමට හැකි වේවා සාදු සාදු💗🙏
🙏🙏🙏🙏
නමෝ බුද්ධාය!!! රාහුල මාතා යසෝදරා මහ රහත් තෙරන්නියන් වහන්සේ ගේ පිහිටානුබාවයෙන් මට මගේ සැමියාට පවුලේ ආර්ථික කයට සහය වීමට මට මාගේ රැකියාව කර ගැනීමට ශක්තිය ලැබේවා නිරෝගී සුවය ලැබේවා යහපත් පරිසරයක රැකියාව කරන්නට වාසනාව ලැබේවා !!!!
🙏🙏🙏🙏
Uthum yashodara maharath theraniyat mge namas Karaya wenwa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ලෝක ධාතුවෙහි ආදරණීය ම යුවල සිදුහත් කුමරු යසෝදරා මෙන් ආත්මයෙන් ආත්මය ට පතිදම් පුරමින් මා පතන කෙනා ස්වාමියා වී සසර කතරින් නිවෙන්නටමයි මේ පින් සිතිවිල්ල රාහුල මාතා ආනුභාවයෙන් ඔහු මගේ ස්වාමියා වී සසර දුක නිමකරන්නට හැකියාව ලැබබේවා
🙏🙏🙏🙏
උතුම් යශෝධරා මාතාවන්ගේ පිහිටෙන් මටත්,මගේ අම්මාටත්,පවුලේ සියලුම දෙනාටමත් ලෙඩක්,දුකක් කරදරයක් නැතුව නිරෝගීව ඉන්න පුලුවන් වේවා..පවුලේ සතුට සැනසීම උදාවේවා..🙏🙏🙏🙏
🙏🙏🙏
යශෝදරා මහා රහත් තේරනියට මගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏
🙏🙏🙏
සාදු .සාදු සාදු .යසොදරාමතාවට නමස්කාරයවෙිවා .සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏
ඒ උතුම් යශෝදරා මහා තෙරණින් වහන්සේගේ පිහිට බලයෙන් මාගේ පව්ලේ සියලුම දෙනාගේත් මාගේත් සියලූ ලෙඩ රෝග දුරැවේවා! සතුට ලැබේවා !!! උතුම් රාහුල මාතා මහා තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
යශෝදරා මහරහතන් වහන්සේගේ සත්යානූභාවයේ බලයෙන් වකුගඩු රෝගීන් සියලුම දෙනාටම නිට්ට්වාවට සුවපත් වේවා 🙏🙏🙏🙏
🙏🙏🙏
ඒ සත්‍ය ක්රියාවේ බලයෙන් සියලු සත්වයන්ට නිවන් අවබෝධය ලැබේවා ! සාදු සාදු සාදු
🙏🙏🙏
අනන්ත ගුණ සත්‍ය ගුණ බලයෙන්..මාගේ ආදරයේදී..මා විදි වේදනා සිත් රිදීම් රැවටීම්..මා හට නැගූ අපහාස කිසිදු වරදක් නොකර මා හට මාගෙ චරිතය කෙලෙසන්න නැගූ නින්දා.අසත්‍යක්..මාගෙ ආදරය මෙන්ම..මාගේ ස්වාමියා වෙනුවෙන් පතිවත රැකි ස්ත්‍රියකි...මාගෙ පතිව්ර්තාවෙ සත්‍යානුභාවයෙන්.මාගේ ආදරය කරන ස්වාමියාට මාගේ ආදරය මෙන්ම..මා හට වැරදි චෝදනා නැගූ සියල්ලටම ඒ වරද වැටහෙන දවසක් ලැබේවා මාගේ ජීවිතයේ සැනසීමෙන් සිටින්නට හැකි වේවා..මාගේ වේදනාවන් දුරු වේවා.මාගෙ ආදරය ආරක්ෂා වේවා..
යශොදරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏
මාගේ අනාගතය සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏මා වටා සිටින අසත්පුරැෂයන් මාගෙන් ඈත්වේවා,යශෝධරා මහරහතන් තෙරණිය මග යෑමට හැකිවේවා,සාදු සාදු සාදු🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු .🤍 කුමරි ඹබසර ආරක්ෂා කිරීමට මට ශක්තිය ලැබේවා ..සාදු සාදු සාදු 🤍🌸
🙏🙏🙏
වදිමී වදිමී රාහුල මතා යසෝදරා රහත්තෙරනින් වහන්ස සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏
ඔබ සැබෑ උපාසිකාවකි
🙏❤️මාගෙ අනාගතය සාර්ථක කරගන්නට දිරි ලැබේවා මා වටා සිටිනා අසත්පුරුෂයන්ගෙ කරදර නැති වේවා.ඔවුන්ට සත්‍ය අවබෝධ වේවා🙏🌸
🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් උ තෙරුවන් බලයෙන් මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
🙏🙏🙏
රහුල මතා යසොදරා සැම භවයක්රම මහා බොසතානන් වහාන්සෙ පසු පස සෙවනැල්ලාක් ව් මහා රහාත් තෙරෙණියන් වහාන්සෙට මගෙ නමස්කාරය මමද බබසර සිලය රකිම් දිව් තිබෙන තුරා , මට ලැබෙන්වා බබසර සිලය රකින ගුනවන්ත කරුනා වන්ත බිරිඳක් 🙏 සියලු දෙනාටම බබසර රකින සියලුම දෙනාටම 🙏🙏
🙏🙏🙏
යසොදරා මහා රහත් තෙරණින්වහන්සෙගෙ සරණයමි🙏🌺🙏🌺🙏සාදු සාදු සාදු
🙏🙏🙏
බලාගෙන ඉද්දීම ජීවිතේ යහපත් වෙනවා 🙏🙏🙏
🙏🙏🙏🙏
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏යශෝධරා මහරහත් තෙරණින් වහන්සට මාගේ නමස්කාරය වේවා ......🙏🙏🙏🙏🙏සාදු...සාදු ...සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. යහපතක්ම වේවා උතුම් මහරත් මහා තෙරණිය වූ යසෝදරා මහා තෙරණියගේ සත්තයාක්ක්රීය බෙලෙන් මගේ පවුලේ සැමට යහපත වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
රාහුල මතා yasodara mah theraniyan wahnseta මාගේ nsmaskaraya වෙත්වා sadu sadu saadu 🙏🙏🙏🙏
🙏🙏🙏
සාදූ සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏👏🏽🙏🙏🙏🙏🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿👂🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏾🙏🏾🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ඒ උතුම් රාහුල මාතාවන්ගේ ගුණ ඇසීමේ පිනින් මාගේත් පවුලේ සියලු දෙනාගේත් කරදර බාධක දුරුවේවා .
දරුවන් ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා .
මෙය ඇහෙන තෙක් මානයේ සිටි සියලුම දෙනාට තමන් ප්‍රාර්ථනා කරන සියලුම දේවල් ඉටුවේවා .
මගේ මෑණියන් ඒ සියලුම පිංඅනුමෝදන්වී ප්‍රාර්ථනා කරන බෝධියකින් අමාමහ නිර්වාණ සුවයම අත්වේවා
ඒ උතුම් රාහුල මාතාවට මාගේ නමස්කාර ය වේවා
සාදු !,,,,,,,,,
සාදු !!,,,,,,,,,
සාදු !!!,,,,,,,,,,
🙏🙏🙏
සාදූ ......සාදූ .........සාදූ 🙏🌼යසෝදර මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🌼
🙏🙏🙏🙏🙏
යශෝදරා මහ රහතන් තෙරනියගේ පිහිට අපට ලැබේවා!!!!!!
🙏🙏🙏
Uthum sathanubawaye balayen mage mahatthaya rassawata yawanna oba wahanse mathu budu wewa
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු මා සිතේ ඒ බලාපොරොත්තුව ඉටු වේවා යශෝදරා මෑණියනි
🙏🙏🙏
යශෝදරා තෙරණින් වහන්සේගේ ආශිර්වාදයෙන් මගේ ආදරණීය බැඳීම ආරක්ෂා වේවා ...... මගේ සැමියාව සෑමදාම ආරක්ෂා වේවා ....
🙏🙏🙏
ඒ උතුම් රාහුල මාතාවන්ගේ මේ ගුණ කදෙන් මගේ දරුවා නීරෝගී ,බුද්දිමත් දරුවෙක් ම වේවා,එමෙන්ම මගේ ස්වාමිපුරුශයා ඇතුලු මුලු පවුලම ආරක්ශා වේවා..
🙏🙏🙏
සාදු සාදු සාදු සාදු රාහුල මාතාව ට මගේ නමස් කාරය වෙව මා ඇතුලු ලොකෙ වෙසෙන දුකෙන් පෙනන සිත් සුවපත් වේවා
🙏🙏🙏
Uthum raula mathavage pihitin mageduvala dennage idiri jevithaya kisima dukak karadarayak novi...pin res karagena me sasarla dukin nidaha wenna lebeva....sadu.sadu.sadu.e vagema mage demau piyan denna.sahodaritan denna.eyalage daruvo.matai mage sudu.mahlaththayatai me sasara dukin nidahas wenna me saththeyanu balaya apata pihita wewa.sadu.sadu sadu....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🙏🙏🙏
යශෝදරා මාතාවගෙ පිහිටෙන් මගෙ සියලු කරදර ඉටු වෙවා 🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා........සාදූ සාදූ සාදූ 🙏🙏🙏
🙏🙏🙏
එ උතුමි රාහුල මාතා ගේ සත්‍යා නු බලයෙන් මගේ දරැවා ගේ සියලු අපල දුරැ වි ඉගනිමෙ කට යුතු සාර්තක කරගැනිමට සත්‍ය දර්ය ලැබෙවා සදු සදු
යශොදරා මහරහත් තෙරණියගේ ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏
යශෝධරා මහා රහත් තෙරණියගේ අනන්තවූ ආනූබාව බලයෙන් මාගේ කුසට පින්වන්ත නීරෝගී වාසනාවන්ත කිරි කැටියකු පැමිනේවා! සාධූ! සාධූ! සාධූ!මව් පදවිය පතනා සියලුම අම්මවරුන් ගේ කිරි සිහිනය සැබෑ වේවා!සාධූ! සාධූ! සාධූ!
යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා.ඔබගේ බලාපොරොත්තු ඉටු වේවා.🙏🙏🙏
බොහොම ස්තූතියි අක්කෙ.ගොඩක් ප්‍රයෝජනවත්.
🙏🙏🙏
Yashodara maharahath theranin wahanseta mage namaskaraya wewa
🙏🙏🙏🙏
යසෝදරා මහ තෙරණිය ගේ ආශිර්වාදය ලැබේවා ..මට එන බදක දුරුවී දිවියේ ජය ලැබේවා සාමය උදාවේවා
🙏🙏🙏🙏
උතුම් රාහුල මාතා යශෝදරාවට මම නමස්කාර කරමි..සාදූ සාදූ සාදූ🙏🙏🙏 රාහුල මාතා යශෝදරාවගේ පිහිටෙන් මාගේ දරු පැටියා ආරක්ෂා වේවා 🙏🙏🙏
🙏🙏🙏
ඒ උතුම් රාහුල මාතා යසෝදරා
මහරහත් මෙහෙණින් වහන්සේට මගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු
මේ සත්‍යය බලයෙන්
මටද ඔබටද උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු