අව්වේ මුතු ඇට වපුරා , සෙනෙහස පුදා.. | Nadeesha Dayarathna (MASHUP)

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 89

  • @maheshnalindadayarathna3286
    @maheshnalindadayarathna3286 2 года назад +29

    රටක ඔයාල කව්රුත් ලග නැතිව තනියෙන් ඉන්න මට මේ වගේ සිංදු ගොඩක් දැනෙනව. අහගෙන හිටිය ගොඩක් අමාරුවෙන්.. පපුව දනව😢❤❤ හරිම ලස්සනයි නංගි..ඔයාල හැමෝටම තෙරුවන් සරණයි .ගොඩක් ආදරෙයි

    • @ishara_98
      @ishara_98 Год назад

      Kauruth tani wela na mcn..❤️

  • @danuka_prasantha
    @danuka_prasantha 2 года назад +15

    Heart touching ❤
    සිංදු දෙක මාරු වෙනවා තේරුනේ නෑ... සුපිරියටම තියෙනවා ඒක නම් 😍❤👌
    සුභ පතනවා හදවතින්ම ❤

  • @lahirudshan5478
    @lahirudshan5478 2 года назад +5

    හුගක්කල් ඉදන් හෙව්වෙ මේ cover එක ශා fm එකේ දවසක් උදේ පාන්දර හයට විතර ගියා , එදා ඉදන් හොයල හොයල අදතමයි හම්බ උනේ ඇත්තටම ලස්සනයි ආදරෙයි තවතවත් මේවගේ දේවල් අහන්න දකින්න ලැබේවා ගොඩක් ලස්සන නිර්මානයක් ❤️

  • @Shenu2002
    @Shenu2002 Год назад +4

    ඔයා නම් මාර දක්ෂයි 🥺❤️

  • @Harshi812
    @Harshi812 2 года назад +9

    Cover එක ගොඩක් ලස්සනයි අක්කේ😘😘😘සියලු පියවරුන්ට උපහාරයක්ම වේවා🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @d.praveenadithya4317
    @d.praveenadithya4317 2 года назад +5

    ගම්මක් තමා ❣️teacher ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣ මාරම ලස්සනයි ❣️❣️

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 11 дней назад

    පට්ට !!!දක්ශ දරුවෙක්!!!

  • @NaduWijesingha2005
    @NaduWijesingha2005 Год назад +2

    අක්කි ඒක අමුතුම බාවනාවක් බුදුසරනයි ජේසු ආරක්ශාවයි ඒ වොයිස් එක ❤✊💖👑️😊

  • @tharinduthathsara1758
    @tharinduthathsara1758 2 года назад +3

    දන්නවද නදීශා, මේ ලෝකෙ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තමන්ට පුළුවන් හැමදේම දීල ඈතින් ඉදන් දරුවන් දිහාබලාගෙන ලොකෙට නොපෙනෙන්න කදුළු සලන කෙනෙක් තමය් තාත්ත ❤️... අම්ම ගැන ගොඩාක් ලියවුනු ගීත අතර අප්පච්චි ගැන ලියවුනු ගොඩාක් සoවේදී ගීතයක් ඔය 🙏🙏
    හරිම රහට හරිම ලස්සනට ඔයා ඒ ගීතය ගායනා කරනව,හැමදාමත් කියන්න වගේ හදවත් වලට ගායනා කරන්න කාටත් බෑ ඒක සුවිශේෂ හැකියාවක්.. ඔබේ අම්මට තාත්තටත් මේ ලෝකෙ ඉන්න සියලු අම්මලාට තාත්තලාටත් මේ ගීය උපහාරයක් ම වේවා ❤️❤️ ඔයාට ජයම වේවා

  • @sachininisansala9252
    @sachininisansala9252 2 года назад +13

    ඔයාලව හැදුවේ ඒ දෙන්නා සමනල පැටව් වගේ තමයි...අපේ තාත්තා අම්ම ඔයලා දෙන්නා ගොඩාක් මතක් උනා..අක්කී ඒක හරියට දැනුනා....ඔයාලව හුගාක් ආදරෙන් තාත්තා අම්මා ඒ දෙන ආදරේ මහා පුදුමයි......ආදරනීයම පව්ලක්....ආදරෙයි ඔයාලට.....

  • @lahirudshan5478
    @lahirudshan5478 2 года назад +4

    පියකුගෙ කඳුලු මුතුකැට වුනි දරුකමට 😥❤️

  • @hirunihansani4292
    @hirunihansani4292 2 года назад +2

    සිංදුව එක්කම වෙනමම ලෝකෙකට ගියා 😍🥺🥺

  • @laviniyadayawansha8971
    @laviniyadayawansha8971 2 года назад +1

    මාරම ලස්සනයි අක්කී... ඔයාගේ කටහඩත් එක්ක ඒක හිතට මාර විදියට දැනුනා..

  • @thilinasampath3678
    @thilinasampath3678 10 месяцев назад

    ❤❤ඒ හඬ හදවතටම දැනෙනවා..ජයවේවා නංගි

  • @kalumsantha8148
    @kalumsantha8148 2 года назад +1

    Mama ahapu lassanama song eka thanks akkeee ❤️❤️❤️❤️❤️❤️❤️❤️🤟🤟🤟🙏🙏🙏🙏🙏🙏

  • @dilankapremathilaka524
    @dilankapremathilaka524 2 года назад +2

    ඒක නම් පිස්සුවක්..Superb..🔥🔥

  • @pkswkumarapihillakuburagep8347
    @pkswkumarapihillakuburagep8347 2 года назад +1

    Cover එක ගොඩක් ලස්සනයි අක්කේ හැමදාම මේ වගේ ලස්සන සින්දු දාන්න. ඔයාට තෙරුවන් සරණයි ♥️

  • @ABHI-li1ew
    @ABHI-li1ew 2 года назад +3

    ඒ ගායනය භාවනාවක් ❤️

  • @srimalidilrukshi8339
    @srimalidilrukshi8339 2 года назад +2

    අම්මෝ ඉස්කෝලේ කාලේ මතක් උනා මැණික

  • @PasinduNilakshana
    @PasinduNilakshana 2 года назад +2

    දැනෙනවා අක්කේ ❤️👌

  • @hasithadineshcovers
    @hasithadineshcovers Год назад +1

    අනේ හරිම ලස්සනයි. ඔයාට බුදු සරනයි

  • @ranahansavishva951
    @ranahansavishva951 2 года назад +1

    හිතට මාරම විදියට දැනුනා....ලස්සන voice එක... 🔥♥️

  • @shamila.pathum
    @shamila.pathum 2 года назад +2

    සිංදුව එක්ක වෙනම ලෝකෙකට ගියා🥺

  • @IreshaSamaranayaka-eg3tb
    @IreshaSamaranayaka-eg3tb 11 месяцев назад

    ලස්සනයි අක්කා සින්දු ව හිත ට gk දැනෙනවා ❤️❤️❤️. සින්දු අහන්න ගමන් අඩෙනවා.මගේ තාතත් may වගේමඉ.❤❤❤

  • @nimalkumara9821
    @nimalkumara9821 2 года назад +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️🔥👍

  • @himalsony4002
    @himalsony4002 2 года назад +2

    Oya hari Lassanai nangi..thawa oyage hada maarai.. mata nam amazing hot 🔥 Super voice.. sis's ❤️. I Lovein'g Nadee ❤️

  • @thilinawedage7304
    @thilinawedage7304 2 года назад +1

    Niyamai ❤❤❤❤

  • @ahinsawickramaarachchi9744
    @ahinsawickramaarachchi9744 2 года назад +2

    ❤️❤️❤️❤️❤️ලස්සනයි. දුකක් දැනුනා. අප්පච්චි..දික් වෙන්න පතන්නේ නෑ සසර. ඒත් ඉපදෙන එක ආත්මෙක හරි ඒ ආදරේ මට විදින්න ඕනි ❤️❤️😔

  • @ridmitharushi9585
    @ridmitharushi9585 Год назад +1

    So beautiful and heart touching ❤

  • @sameeranilupul6169
    @sameeranilupul6169 Год назад +1

    Lassanai godak ❤️❤️❤️😘😘😘😘

  • @saumyakumari4883
    @saumyakumari4883 Год назад

    හරිම ලස්සනයි..😍❤️❤️❤️

  • @kasunliyanage847
    @kasunliyanage847 Год назад

    තෙරුවන් සරණයි සරණයි නදිශා...

  • @ireshamdiaz4901
    @ireshamdiaz4901 2 года назад +1

    Lssniii akki..❤❤❤

  • @gihanweerasinghe7943
    @gihanweerasinghe7943 Год назад

    බුදුසරණයි අක්කේ 😢❤😮

  • @chanakawijesooriya5137
    @chanakawijesooriya5137 2 года назад +1

    Beautiful my sister 🥰🥰👊❤️🙏

  • @shashimilanrajapakshe7476
    @shashimilanrajapakshe7476 Год назад +1

    Wooow.. 🌟💙

  • @ChethiyaSandun
    @ChethiyaSandun 7 месяцев назад

    Nice cover

  • @maheshi6453
    @maheshi6453 2 года назад +2

    wow 😍😍

  • @ishandanushka7582
    @ishandanushka7582 2 года назад +2

    Nice😍

  • @rajithajayawira2526
    @rajithajayawira2526 2 года назад +1

    හිතට වැදෙන්න කිව්වා 😑

  • @moodsofmusicsrilanka
    @moodsofmusicsrilanka 2 года назад +1

    Wow so beautiful akka

  • @sandunidimalsha7104
    @sandunidimalsha7104 2 года назад

    Niyamai akkiyo.❤️👍👍

  • @romeshmadusanka5827
    @romeshmadusanka5827 2 года назад +1

    Nice song & editing 🥰🥰

  • @ranaanola3564
    @ranaanola3564 2 года назад

    Harima lassanai nangi

  • @PRAGEETHKANAHERAARAC
    @PRAGEETHKANAHERAARAC Год назад +1

    Excellent song ❤

  • @user-sulasi
    @user-sulasi 9 месяцев назад

    Lassanai

  • @vonalandtheo7
    @vonalandtheo7 2 года назад +2

    Very nice 🥰🥰

  • @lashandesilva2759
    @lashandesilva2759 2 года назад +1

    Super song ❤❤🥰🥰🥰

  • @ishara_98
    @ishara_98 Год назад +1

    මේකට views මීට වඩා ඕන🥺👌

  • @tharindunuwan4376
    @tharindunuwan4376 Год назад

    ❤️❤️❤️ නංගි

  • @priyanthasandakelum3520
    @priyanthasandakelum3520 2 года назад

    Beautiful akki ❤️🥰😍

  • @roshanwaduge.official
    @roshanwaduge.official 2 года назад

    niyamai .. Heart Touching it

  • @u.a.s7547
    @u.a.s7547 Год назад

    Excellent ♥️

  • @puttalamsalt9704
    @puttalamsalt9704 2 года назад

    💪😍😍 fav..

  • @ajanthameththasena7381
    @ajanthameththasena7381 8 месяцев назад

    lassanayi

  • @debasishchoudhary9944
    @debasishchoudhary9944 Год назад

    Superb performance ❤️❤️

  • @h.a.d.sandakalum.sandakalu1453
    @h.a.d.sandakalum.sandakalu1453 2 года назад +1

    nice song...

  • @prabuddhimadhushika488
    @prabuddhimadhushika488 Год назад

    Woooow♥️🌸🥺🖇️

  • @hansaKaravita
    @hansaKaravita 7 месяцев назад

    Lassani🥺

  • @reweweewsvs
    @reweweewsvs 9 месяцев назад

    👍❤

  • @amilakasunalahakoon9639
    @amilakasunalahakoon9639 2 года назад

    Lassanayi akka

  • @ashaniimalka4793
    @ashaniimalka4793 Год назад

    🥺❤️

  • @sachiya2650
    @sachiya2650 2 года назад +1

    🖤🕊

  • @vajiramalingunawardena3355
    @vajiramalingunawardena3355 9 месяцев назад

    වෛද්‍ය Gayaman Dissanayake ගී රචකයනන්ට උපහාරය 💫

  • @dilanimadushani1159
    @dilanimadushani1159 Год назад

    🙏🧚🧚🧚🧚

  • @ashendimuthu1629
    @ashendimuthu1629 Год назад

    Meke karoke eka nadda

  • @nisalpehesara
    @nisalpehesara Год назад +1

    😢

  • @rashminipunika
    @rashminipunika 2 года назад

    ❤️

  • @prabhathzest
    @prabhathzest 2 года назад

    🎵😍❤

  • @anjulasewwandi5152
    @anjulasewwandi5152 2 года назад

    ❤️❤️❤️

    • @sudathdassanayake689
      @sudathdassanayake689 2 года назад

      Wwaaww lassanaii theruwan saranai oyata

    • @nishadianuththara4271
      @nishadianuththara4271 2 года назад

      මාරම ලස්සනයි අක්කේ හදවතට දැනෙන්නම කියනවා අක්කේ ඔයා මම ඔයාට සුභ පතනවා ❤❤❤

  • @theekshaninethsarani6689
    @theekshaninethsarani6689 2 года назад +1

    Ane hari lassanai 💕💕
    Oyage number eka dennako akkiyo

  • @silentvlogs327
    @silentvlogs327 7 месяцев назад

    Jsb page ek dakala hoyan awe

  • @mmperera2967
    @mmperera2967 Год назад

    පුදුම ලස්සනයි❤❤❤

  • @dilumdilumishan751
    @dilumdilumishan751 Год назад

    Pissu hadenawa

  • @somethingforlifelife5102
    @somethingforlifelife5102 2 года назад +1

    wow 😍

  • @lasithachamara603
    @lasithachamara603 2 года назад

    ❤❤

  • @bhagyahemarathne9596
    @bhagyahemarathne9596 2 года назад

    ❤️❤️

  • @ranshamadhushani8614
    @ranshamadhushani8614 Год назад +1

    ♥️♥️

  • @najithnethkelum521
    @najithnethkelum521 2 месяца назад

    ❤❤❤❤❤

  • @isururumesh4059
    @isururumesh4059 2 года назад

    ❤️❤️❤️

  • @rashmidiwyanganabethmage6568
    @rashmidiwyanganabethmage6568 2 года назад +1

    ❤❤

  • @gayankanchana5837
    @gayankanchana5837 Год назад

    ❤❤

  • @NilushaSanjaya-p8b
    @NilushaSanjaya-p8b 8 месяцев назад

    ❤❤❤❤

  • @sandini_thilakarathna
    @sandini_thilakarathna 8 месяцев назад +1

    💖💖

  • @RashmiNavoda-uy1hm
    @RashmiNavoda-uy1hm 4 месяца назад

    ❤❤❤