grade 11 history sinhala medium| history grade 11 sinhala medium|karmika viplawaya grade 11 lesson 1

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 1,8 тыс.

  • @premamiyanawala1356
    @premamiyanawala1356 Год назад +102

    Sirge online clz ekata join wenne kohomada

  • @sajayarathna3184
    @sajayarathna3184 Год назад +27

    *බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා*

  • @ranawakakarunarathna6786
    @ranawakakarunarathna6786 3 года назад +151

    කියලා දීපු හැම කරුණක්ම හොදින් තේරුණා සර් .. බොහොම ස්තුතියි සර්ට 🙏🙏

  • @shashikawijesooriya8106
    @shashikawijesooriya8106 3 года назад +43

    සර්,සර්ගෙ ඉගැන්වීම් මාර පැහැදිලියි..සර්ට ගොඩක් පින්..

  • @rangikakalpani5591
    @rangikakalpani5591 3 года назад +19

    සර්ගෙ හැම පාඩමක්ම හොදට තේරෙනවා සර්..මන් හැමදම බලන්නේ සර්ගේ වීඩියෝ...මට ඒකෙන් හොදට මතක තියෙනවා...මේ කරන උදව්වට සර්ට ගොඩාක් ස්තූතියි සර්....බුදු සරණයි...😘😘

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  3 года назад +3

      අවුරුද්දට 15000 විතර ඉතිහාසය
      Ol w gannawa
      එ ටික ගොඩදාන එක තමයි මගේ අරමුණ
      ගොඩක් සතුටුයි.... සුබ අනාගතයක් පුතා

  • @3broscollection113
    @3broscollection113 2 года назад +19

    THQ very much sir... Ur volunteer service is very very help for grade 10 & 11 ol' students.... we can understand all of this lesson facts very well... thanks again and again sir....

  • @shanarbiclesan8925
    @shanarbiclesan8925 2 года назад +40

    ඇත්තටම අපිට වැඩියෙ උනන්දුවක් අපේ මේ සර්ට තියෙනව අපිට උගන්වන්න. බොහොම පින්❤️

  • @denu__beats
    @denu__beats 3 года назад +143

    හොදට තේරුණා thanx 🙏🙏

  • @nalakapradeep1130
    @nalakapradeep1130 5 месяцев назад +4

    හොඳටම තේරෙනවා සර් කියල දෙන දේවල් සර්ගෙ videos බලල තමයි first term pepar ekata උත්තර ලිව්වෙ 93ක් තිබ්බ සර්ට ගොඩාක් ස්තූතියි 🙏 මේ සර් කරන සේවයට සර්ට තව තවත් වැඩියෙන් හරියන්න ඕන ❤🎉

  • @sharadhajayasundara4753
    @sharadhajayasundara4753 3 года назад +78

    Thanks sir මේ වගේ වෙලාවක අපිට කරන මේ උදව්වට.....🥺

  • @prashankeshana3933
    @prashankeshana3933 3 года назад +9

    prashan kasana
    thanx sa

  • @dinidusooriyagoda2101
    @dinidusooriyagoda2101 3 года назад +214

    මේ පාඩම scl එකේ උගන්නනවට වඩා තේරුනා sir txs 🙏🙏

  • @sumithsumith7227
    @sumithsumith7227 3 года назад +35

    Thanks

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  3 года назад +2

      Thanks

    • @movieworld5875
      @movieworld5875 3 года назад +2

      අනේ මට 100; වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්

  • @theaumenglishacademy8592
    @theaumenglishacademy8592 2 года назад +8

    You are the best history teacher.

  • @srilankan2935
    @srilankan2935 3 года назад +6

    Thanks sar hugak Watina Video ekak🙂🙂🙂🙂🙂🙂💥

  • @nuwankumara3071
    @nuwankumara3071 3 года назад +7

    Hodatama tjeruna sir.patta
    👌👌

  • @yasasikavishka2884
    @yasasikavishka2884 3 года назад +17

    ගොඩක් ස්තූති සර් හොදට තේරුනා ❤️

  • @gamingossaff9082
    @gamingossaff9082 2 года назад +7

    කියලා දුන්න කරුනු හැමදෙයක්ම හොදින් තේරුනා සර්.ගොඩාක් ස්තූතියි 🙏

  • @lankasri5995
    @lankasri5995 3 года назад +79

    හොදයි සර් පඩම හොදට තෙරුනා thanx sir

  • @semiyaanuhas6660
    @semiyaanuhas6660 3 года назад +15

    හොදටම තෙරුනා සර්. Thank you ️‍🔥

  • @nacishhs7220
    @nacishhs7220 3 года назад +81

    පන්තියේ ඉගැන්නුවාට වඩා හොදට තේරුනා සර් ගොඩාරියක් ස්තූතියි සර් 🙏

  • @prageethsanjeewa4981
    @prageethsanjeewa4981 3 года назад +13

    Ada vidio eka beluwe hodatama teruna padama dn kata padam thnk you sir

  • @bhagyabhagya7364
    @bhagyabhagya7364 2 года назад +14

    Sir වගේ කවුරුත් කියලා දෙන්නේ නෑ sir..sir තමයි හොඳටම කරේ.. මරු sir..❤️❤️

  • @shanikaudeshanee4620
    @shanikaudeshanee4620 2 года назад +6

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ මෙ පාඩම හොඳටම පැහැදිලියි
    Good jobs

  • @kavindulakshan2498
    @kavindulakshan2498 3 года назад +108

    10 වසරෙ ඔක්කොම විඩීයෝ දෙපාර දෙපාර බැලුවා ..🌼.දැන් 10 වසර කවර් කරා ..අද තමා 11 පටන් ගත්තෙ 😇සර්ට ගොඩක් පින් .❣

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  3 года назад +8

      Thanks

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  3 года назад +8

      Good luck

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  3 года назад +8

      Grade 10 7.10 elagata dannam

    • @kavindulakshan2498
      @kavindulakshan2498 3 года назад +7

      @@janakasirhistoryclass ha sir ..sir dapu kotas okkoma cover ..දාලා නැති ඒවත් පාඩම් කරා .දැම්මට පස්සෙ ඒවා බලනවා එතකොට තවත් මතක හිටිනවා ..තෑන්ක්ස් සර්

    • @thevinufernando981
      @thevinufernando981 3 года назад +6

      @@kavindulakshan2498 bro kochachara kalayak yanawada grade 10 okkoma goda daganna

  • @hashiniamaya1811
    @hashiniamaya1811 3 года назад +4

    Super sir,niyamai ,hodata theruna

  • @sriyanigb6832
    @sriyanigb6832 3 года назад +16

    This is so better than school.
    Perfect and very clear explanation sir...

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri 2 года назад +14

    ඇත්තටම මාර පැහැදිලි සර් 😋 සර්ට ගොඩක් පිං 🥺🙏💙

  • @sacheerarangika5095
    @sacheerarangika5095 3 года назад +13

    පැහැදිලි සර්..

  • @kumududillahani7910
    @kumududillahani7910 2 года назад +7

    ගොඩක් ස්තුති sir ❤️

  • @slsark4952
    @slsark4952 3 года назад +10

    සුපිරි ❣️

  • @lakshimamadubhashini5959
    @lakshimamadubhashini5959 3 года назад +8

    Thanks sir එපා උන lesson එකක් මෙ lesson එක එත් දැන් මෙ subject එකටත් ගොඩක් කැමති sir කියලා දෙන විදියට අහන්න ඉන්නත් පුළුවන් Thanks sir 👍

  • @Aruekanayaka
    @Aruekanayaka 2 года назад +6

    අනේ සර්ට ගොඩක් තෑන්ක්ස් සර් මං එක්සෑම් එක කරන්නෙ ප්‍රයිවට් සර්ගෙ වීඩියෝ මට ලොකු උදව්වක් සර් ඇත්තටම ගොඩක් හොඳට තේරුනා 🙏❤️

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  2 года назад

      Chanele eke playlist eke grade 6-11 history lesson siyalla theyenawa Good luck

  • @gimhananew1327
    @gimhananew1327 2 года назад +5

    නියමයි සර් හොදින් තේරෙනවා...sir your method is excellent ..❤️

  • @kavindugallage8938
    @kavindugallage8938 3 года назад +5

    anee sir padamanam lassanaii sir . sir meka nawaththanna epa digatama karagena yamuuu .

  • @chethananevinda
    @chethananevinda 3 года назад +8

    hodata theruna aiye thanks

  • @gihansandeepa9284
    @gihansandeepa9284 3 года назад +49

    ගොඩක් පැහැදිලියි සර් පාඩම

  • @sandaminikumarathunga2805
    @sandaminikumarathunga2805 2 года назад +5

    ගොඩක් හොදට තේරුනා සර්.ගොඩක් ස්තුතියි☺️

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  2 года назад

      Channel eke playlist eke Grade 6-11 history lesson siyalla theyenawa Good luck

  • @gammingdarktutu154
    @gammingdarktutu154 3 года назад +4

    Sir. Super lesson eka...🤙👍👍
    Jayawevaaaaaa🙏🙏🙏🙏🙏

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  3 года назад

      Thank you
      11 wasara siyalu padam Channel eke playlist ekata gehen balanna puluwan

  • @shanikaudeshanee4620
    @shanikaudeshanee4620 3 года назад +17

    Good video degatama me videhata hama padamakatama danna
    Thank you

  • @senudi5728
    @senudi5728 3 года назад +55

    හොදට තේරුනා සර්.අපිට ඉස්කෝලේත් නැති කාලේ. ❤️🙏
    Happy Teacher's day sir

  • @hiruni8880
    @hiruni8880 2 года назад +26

    පාඩන් කරපුව අමතක වෙනවට ගොඩක් හොදයි මේ වීඩියෝස් thank you sir.❤

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  2 года назад +1

      You are welcome

    • @nekki2678
      @nekki2678 2 года назад

      Boru kiyanne nathuwa inna

    • @nekki2678
      @nekki2678 2 года назад

      @@hiruni8880 mama oyata kiwwee naneee
      Mama kiwwee Mee Janaka sir ta
      Mama tirak #Tirak,#legendarycredit kenek kiyala dannawada
      Anunta Dana massage kiyawala thamantha dammai kiyala hithanna epaaaa

    • @nipuniamaya993
      @nipuniamaya993 Год назад

      ♥️♥️♥️♥️♥️

  • @imeshdhanushka7797
    @imeshdhanushka7797 3 года назад +8

    හොදටම තෙරෙන්නා සර් tnx 🙏🙏🙏 ගොඩක් පින්

  • @kavishkamalshan7443
    @kavishkamalshan7443 3 года назад +16

    හොඩට තෙරුනා පට්ට😘

  • @rajanayakechamudi8189
    @rajanayakechamudi8189 3 года назад +5

    Hodata theruna sir godak thanx 👍👍👍👍

  • @kavishkaimesh9582
    @kavishkaimesh9582 3 года назад +6

    මරුවට තේරුනා සර් තේරෙන විදියට උගන්නනවා❣ ටෑන්ස් සර් හැම පාඩමක්ම කරන්න සර්🤗♥

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  3 года назад +1

      You are welcome
      Grade 11 padam okkoma wage Channel ekata dala thiyenne
      Channel ekata gehen playlist eken balanna

    • @sakusalanjana4807
      @sakusalanjana4807 3 года назад

      සුපිරියටම තේරුණා සර් thankyou සර් 🙏❤

  • @AmandiLaksarani
    @AmandiLaksarani Год назад +3

    Thanks sir. school ekedi me padama mata therune na. sirge video eka ahamben hambune. Dnnam hodata therenawa. Good job sir. theruvan saranai...!

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  Год назад

      Channel eke playlist eke grade 6-11 history lesson siyalla theyenawa Good luck

  • @wasanthanirosha6293
    @wasanthanirosha6293 Год назад +1

    Niyamai sir ...........
    Godak sthuthii ♥️
    E padm hodat theruna
    Tnx sir 😘

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  Год назад

      Channel eke playlist eke grade 6-11 history lesson, history tips , paper discussion siyalla theyenawa Good luck

  • @pasindu670
    @pasindu670 3 года назад +10

    thank you sir hodata theruna

  • @dushanichamika9182
    @dushanichamika9182 3 года назад +4

    Theruna sir😊.mathaka thiya ganna lesi

  • @dhanushkaakash5320
    @dhanushkaakash5320 3 года назад +6

    Kiyala dena vidiha godak hodata theruna sir, 👍👍❤

  • @thusharimangalikathusharim9221
    @thusharimangalikathusharim9221 3 года назад +3

    Hodi sir.. ❤🙏🙏🙏🙏padm niyemt theruna🙏🙏🙏

  • @dasunmitharumila1660
    @dasunmitharumila1660 3 года назад +44

    මන් අමාරුයි කියලා අතඇරපු පාඩමක් සර් නිසා ගොඩක් ආසාවෙන් මේ පාඩම දැන් හොදට පාඩම් කරනවා ✨🙂

  • @anjanadevinda5213
    @anjanadevinda5213 3 года назад +17

    හොඳට පාඩම කරා sir හොඳට තේරුණා.. thamk you sir..

  • @SudeshRangana-d6b
    @SudeshRangana-d6b 9 месяцев назад +3

    School ake padama therune nathinisai meka baluwe dan nikan padama katapadam wage thankyou sir mekarana udawu walata😊

  • @davidpebotuwa5073
    @davidpebotuwa5073 3 года назад +10

    Verry clear sir lesson එක. හොඳට පැහැදිලිය

  • @renukadissaayaka9397
    @renukadissaayaka9397 3 года назад +3

    ගොඩක් පිං! සර් හොදට ම තේරුම් ගැනීමට මට හැකි වුණා.

  • @raveenmanoj3365
    @raveenmanoj3365 Год назад +3

    කියලා දීපු හැමදෙයක් ම තෙරැනා.හෙට විභාගේ ගොඩක් ස්තුති සර් ❤

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  Год назад

      Channel playlist eke grade 6-11 history lesson , paper discussion ,map marking history tips siyalla theyenawa Good luck

  • @iroshakumuduni4004
    @iroshakumuduni4004 3 года назад +12

    Welldone sir

  • @hashinimadushani3881
    @hashinimadushani3881 3 года назад +12

    Thanks 😊👍

  • @samanalichethana4764
    @samanalichethana4764 3 года назад +11

    Thank you.
    🙏🙏

  • @chathuushortstv7841
    @chathuushortstv7841 2 года назад +5

    නියමයි ජනක sir...🙏❤

  • @aaskdias7558
    @aaskdias7558 2 года назад +5

    හොඳට තේරුනා සර්. සර්ට ගොඩක් පිං 🙏🙏♥️

  • @dhanukagamalath3988
    @dhanukagamalath3988 2 года назад +2

    Thanks sir.ගොඩක් පැහැදිලි යි

  • @sanathk6520
    @sanathk6520 3 года назад +8

    good video hama padamakatama me videhata karanna sir

  • @oshini4678
    @oshini4678 3 года назад +7

    Sir ,padama hodai .hodata theruna .😃👍

    • @oshini4678
      @oshini4678 3 года назад +3

      Sir ,mehema padam digatama karanawada

    • @oshini4678
      @oshini4678 3 года назад +3

      11 වසරේ ඔක්කොම පාඩම් ටික කරනවද සර් ඉස්සරහට

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  3 года назад

      Thank you

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  3 года назад

      😇😇😇

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  3 года назад +1

      Grade 11 siyalu padam wala video dala thiyenne
      Channel eketa gehen playlist eken balanna puluwan

  • @bippydiyana7575
    @bippydiyana7575 3 года назад +16

    I like your teaching methods. Thank you so much ❤️❤️

  • @naduniomaya4819
    @naduniomaya4819 Год назад +4

    ගොඩාක් හොදට තේරුනා සර්
    කම්මැලි කියලා දෙයක් මතක් උනේවත් නෑ
    මට බෝරින්ම සබ්ජෙක්ට් එක තමා හිස්ට්‍රි
    හැබැයි සර් කියලා දෙන විදිහට අහන් ඉන්න ආස හිතෙනවා
    තැන්ක් යූ සර්
    ❤💜️

  • @jkm579
    @jkm579 2 года назад +5

    නියමයි සර්🔥
    බුදු සරණයි🙏

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  2 года назад +1

      Chanele eke playlist eke grade 6 -11 history lesson siyalla theyenawa
      Good luck

  • @dinugachamoth1080
    @dinugachamoth1080 3 года назад +5

    නියමයි සර්.සුපිරියට තේරුනා

  • @AionMomus
    @AionMomus 3 года назад +15

    සර් ගොඩක් හොද විඩියො එකක ටැන්ක්ස් සර්.❤️

  • @SakunthalaWekadapola
    @SakunthalaWekadapola 8 месяцев назад +2

    බොහොම ස්තූතියි සර්😊

  • @tiyarathewmini6827
    @tiyarathewmini6827 3 года назад +24

    Thank you sir

  • @achiniadithya7509
    @achiniadithya7509 2 года назад +1

    Aththatama godak hodata theruna sir.thank sir

  • @amasha605
    @amasha605 3 года назад +21

    ගොඩක් ස්තූතිය සර් දැන් පාඩම හොදට තේරෙනවා💡

  • @shashinisubhashini
    @shashinisubhashini Год назад +2

    ගොඩක් හොඳට කියල දුන්න සර්..ගොඩක් හොඳට තේරුනා..😍

  • @tharushisithumini2952
    @tharushisithumini2952 3 года назад +28

    හොදට පැහැදිලිව තේරුනා මුලු පාඩමම 😁❤️thank you so much sir🖍️

  • @niroshanirosha1742
    @niroshanirosha1742 3 года назад +2

    ගොඩක් පැහැදිලි සර් තෑන්ක්ස්

  • @mahindapathmasiri7811
    @mahindapathmasiri7811 3 года назад +3

    Hodatama tharuna sir thanks

  • @vasanthakatugaha8479
    @vasanthakatugaha8479 Год назад +2

    Me padamata godak video baluwa therune na me video eken hodatama mathak una bohoma pin sir sirge video baluwa keyanne padam karanna one na degatama karagena yanna sir budu saranai

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  Год назад

      Channel eke playlist eke grade 6-11 history lesson siyalla theyenawa Good luck

  • @buddhiniliyara399
    @buddhiniliyara399 3 года назад +7

    sir I understood well this lesson.thank you so much sir😃😃🙏

  • @marwenjayawardana1495
    @marwenjayawardana1495 3 года назад +2

    නියමයි සර්. ගොඩක් හොදට තේරුනා...

  • @dinindudasunpriya1672
    @dinindudasunpriya1672 3 года назад +19

    හොදටම පැහැදිලි උනා.
    ස්තූතියි සර්.

  • @DisnaKumuduni-pv1vz
    @DisnaKumuduni-pv1vz 7 месяцев назад +2

    Mata watinwa vibahagayata apita patta lesi padam.karan.sirge kramayta❤😊😊😊😊😊❤❤😊❤😊❤

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  7 месяцев назад

      Playlist eke grade 6-11 history lesson ,paper discussion map marking video siyalla theyenawa Good luck

  • @rosegirl6523
    @rosegirl6523 3 года назад +2

    ගොඩක් හොදට තේරුණා සර්. ස්‍තූති

  • @naveendimuthu8426
    @naveendimuthu8426 Год назад +4

    Tnx sir පඩම හොදට තෙරුනා 😎😎

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  Год назад

      Channel eke playlist eke grade 6-11 history lesson , paper discussion , map marking ,history tips theyenawa good luck

  • @indrapriyadarshani5334
    @indrapriyadarshani5334 Год назад +2

    Tnx sir hodatama theruna me padama.......🙏🙏

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  Год назад

      Channel playlist eke grade 6-11 history lesson siyalla theyenawa Good luck

  • @hiruninisansala2406
    @hiruninisansala2406 2 года назад +12

    ගොඩක් හොදට තේරුණා🥰💗.. thnx sir🍂

  • @Aqeela004
    @Aqeela004 3 года назад +5

    Hodata theruna sir👊👌👌

  • @rusanthajayamilal814
    @rusanthajayamilal814 7 месяцев назад +1

    Sir aththatama godak thank mao mepara o/l lino me venakam hama padamakma sir ge me vidiyo balala kare ❤ aththatama lokuma loku udavvak 😊❤

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  7 месяцев назад

      Channel playlist eke grade 6-11 , history lesson , map marking , paper discussion siyalla theyenawa Good luck

  • @Nilanthawickrama8587
    @Nilanthawickrama8587 3 года назад +3

    Thnk you sir hodta theruna school ekata wada 🙏🙏

  • @RehandiHimasha
    @RehandiHimasha 6 месяцев назад +1

    thanks sir .padame kiyala dunnu okkoma hodata tharuna sir💫🙏

  • @shavinda9384
    @shavinda9384 3 года назад +5

    පාඩම හොදට තේරුනා සර්.🙏🙏

  • @amasha605
    @amasha605 3 года назад +2

    Thank you sir හොදට තේරුණා

  • @didushikathavindi3577
    @didushikathavindi3577 3 года назад +3

    හොඳටම තේරුනා සර් මේ පාඩම ගොඩක් thq😊🙏

  • @successcom1355
    @successcom1355 3 года назад +1

    Marama hoda sir kenek hodata theruna padama.bohomasthuthi sir

  • @traditionalvillage8134
    @traditionalvillage8134 2 года назад +2

    ස්තුතියි සර් දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා.....

  • @schollhomehomework7026
    @schollhomehomework7026 3 года назад +4

    hodata theruna sar

  • @yohanadithya1979
    @yohanadithya1979 2 года назад +2

    සර් කියලා දෙන එක හොඳට තේරෙනවා thnk you සර් god bless ❤💓🙏

    • @janakasirhistoryclass
      @janakasirhistoryclass  2 года назад

      Channel eke playlist eke grade 6-11 history lesson siyalla theyenawa Good luck

  • @chandranirajapakse2292
    @chandranirajapakse2292 3 года назад +7

    Thank you sir 😌😌