Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කළගුණ දන්නා දරුවෙක්. ඔයාගෙ අනාගතය සුභ වෙනව පුතේ . තෙරුවන් සරණයි!!!
ගුරු මවකගේ අගය දන්නා බුද්ධිමත් දරුවන්ට ගොඩක් පිං දරුවනේ ගුරු තුමියත් වාසනා වන්තයිඇයගේ පෙර භවයේ දරුවන් ඔබලයි පුතේ දුවේ ජයවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙව් පිහිටයි පිංවත් ඔබ සියලු දෙනාටම දීර්ඝායු සම්පත්තිය ලැබේවා ♥️💜💙♥️💜💜♥️💙💙♥️💜🙏🙏🙏
ගුරු වරුන් යනුමිහිපිට දෙව්වරුය
🙏🙏🙏🙏නෛත් කදුලින් පිරැනා අනේ ඒ දරැවන්ට තෙරැවන් සරනයි ලෝ පාලන සියළුම දෙවි රැකවරනය පිහිට ඵ්කාන්තයෙන්ම ලැබෙනව බුදඅසරනයි සිසු දරැවනි ඔබ සැමට
රටේ සියලුදෙනාටම ආදර්ශයක් දුන් රත්තරන් දියණියනේ ..ඔබට ජය ...🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඔබේ මහා ගෞරවණීය පූර්වාදර්ශය ඉහළින්ම අගය කරමි.
ගුරු මෑණියන්ගේ අගය වටහා ගෙන ඔබතුමිය කළ උතුම් ක්‍රියාව ,ඔබගේ මිතුරු සැවොම එක්ව ක්‍රියාකිරීම ඉතාමත් ම අගය කරනවා !!! ඒ පින ඔබට නිවන් දක්නා තුරු ,ප්‍රතිඵල ගෙන දේව්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏ධර්ම අවබෝධයට පත් වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි!!🙏🙏🙏
ඒ ශිෂ්‍ය වට 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐 තෙරුවන් සරණයි .
You are very great woman good luck god bless 😇😇😇😇😇🙏
🙏🙏🙏සාදු සාදු සාදු
Oyata duwe godak pin.
Hodadayak .jasu.pihitaeai..obata..daruawoo..♥️♥️♥️♥️♥️
අද.මෙවැනි.සිදුව්ම්.අතරෙන් .ඔබ.මෙවැනිම .අවස්තාවක.දෙවුදුවකි.මෙම.මිහි.තලයෙ.සිටිනා
Adarshamath.demaupiyange.adarshawath.lamai.godak hodai
රජයේ රැකියාවක් කරපු ගුරුවරයෙකුට පෙන්ශන් එකක් ලැබෙන්නෙ නැද්ද?එහෙනම් ඇය කවුරු නැතත් මහලු මඩමකට යන්න තිබුන.මේ කරුනු අනුව ඇය සිගා කෑම මටනම් විස්වාස කල නොහැකි කතාවකි
මමත් හිතුවෙ ඒකමයි විශ්වාස කරන්න හැකි දෙයක් සමාජයට දිලා වටිනා කාලය ඉතුරැකරගන්න
Kochchara hoda kenekda me wage aya inne me loke tika denai
ගුරු මවකගේ අගය දන්නා දරුවන් මේ වන විටත් සිටීම ඇදහිය යුතු දෙයක්.
දැන් ගුරුවරුන් ට නම් ඔය සැලකිලි ලැබෙන්නේ නැහැ , මොකද උගන්වන්නේ වැරදි දෙ ,ඊර්ෂ්‍යාව ,ක්‍රොදය ,වෛරය විතරයි , දැන් ළමයි හොඳ දන්නේ නැහැ , නරක දේවල් විතරයි දන්නේ , හැදීයාවක් ඇති ගුරුවරුන් නැහැ ,අර ගුරුවරියට දැක්වූ ආදරය ගෞරවය දැක්වූයේ ඇය ළමයින්ට ගුරුවරියක් වූ නිසයි ඇයට සැලකුවේ ,ඔයා හොදට දරුවෙක් , එම ගුරුවරිය ඔයාට හොඳින් උගන්වා ඇති බැව් පැහැදිලි යි , එනිසානෙ ඔයා ඇයට සැලකුවේ , ඔයාට තෙරුවන් සරණයි
Honda guruwaruth innawa.oya athare higaman dennawath watinnethi guruwaruth innawa.
❤🙏🙏🙏
Thañk you so much
Good work
Visraama watupa ganathKiyanna thibuna.
Mh
දූ පුතුනේ ඔබලාට දලදා සමිඳු පිහිටයි. මේ ලෝකෙට ඔබලාවැනි දරුවන් බිහිකල ඒ මව්පියන්ට පිං
අනේපිංපුුතේ
👍👍💯
මේක කතාව තනිකරම බොරුවක්. අදටත් මම දකිනවා මගේ ගුරුවරු. අභිමානවත් විදිහට ජීවත් වෙනවා . ඔවුන්ට පැන්ෂන් වැටුපක් ලැබෙනවා.
ඇයි මේ ගුරුවරියට පෙන්ෂන් එක නැද්ද
❤❤❤❤❤❤❤
👍👍👑👑
😍❤❤❤❤🙏❤❤❤❤😍
උතූමිමාතා
උතූමිමාතාවටමමනමස්කාරකලමී
👍👍👍👌👌👌🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
😐😔
👍🏻👍🏻💙💙💙🙏🏼🙏🏼🙏🏼
Amo gotak duka hituna akatanam
V
Meka බොරුවක්...
කළගුණ දන්නා දරුවෙක්. ඔයාගෙ අනාගතය සුභ වෙනව පුතේ . තෙරුවන් සරණයි!!!
ගුරු මවකගේ අගය දන්නා
බුද්ධිමත් දරුවන්ට ගොඩක් පිං දරුවනේ ගුරු තුමියත් වාසනා වන්තයි
ඇයගේ පෙර භවයේ දරුවන් ඔබලයි පුතේ දුවේ ජයවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙව් පිහිටයි පිංවත් ඔබ සියලු දෙනාටම දීර්ඝායු සම්පත්තිය ලැබේවා ♥️💜💙♥️💜💜♥️💙💙♥️💜🙏🙏🙏
ගුරු වරුන් යනුමිහිපිට දෙව්වරුය
🙏🙏🙏🙏නෛත් කදුලින් පිරැනා
අනේ ඒ දරැවන්ට තෙරැවන් සරනයි
ලෝ පාලන සියළුම දෙවි රැකවරනය පිහිට
ඵ්කාන්තයෙන්ම ලැබෙනව බුදඅසරනයි සිසු දරැවනි ඔබ සැමට
රටේ සියලුදෙනාටම ආදර්ශයක් දුන් රත්තරන් දියණියනේ ..ඔබට ජය ...🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඔබේ මහා ගෞරවණීය පූර්වාදර්ශය ඉහළින්ම අගය කරමි.
ගුරු මෑණියන්ගේ අගය වටහා ගෙන ඔබතුමිය කළ උතුම් ක්‍රියාව ,ඔබගේ මිතුරු සැවොම එක්ව ක්‍රියාකිරීම ඉතාමත් ම අගය කරනවා !!! ඒ පින ඔබට නිවන් දක්නා තුරු ,ප්‍රතිඵල ගෙන දේව්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏ධර්ම අවබෝධයට පත් වෙත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි!!🙏🙏🙏
ඒ ශිෂ්‍ය වට 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐 තෙරුවන් සරණයි .
You are very great woman good luck god bless 😇😇😇😇😇🙏
🙏🙏🙏සාදු සාදු සාදු
Oyata duwe godak pin.
Hodadayak .jasu.pihitaeai..obata..daruawoo..♥️♥️♥️♥️♥️
අද.මෙවැනි.සිදුව්ම්.අතරෙන් .ඔබ.මෙවැනිම .අවස්තාවක.දෙවුදුවකි.මෙම.මිහි.තලයෙ.සිටිනා
Adarshamath.demaupiyange.adarshawath.lamai.godak hodai
රජයේ රැකියාවක් කරපු ගුරුවරයෙකුට පෙන්ශන් එකක් ලැබෙන්නෙ නැද්ද?එහෙනම් ඇය කවුරු නැතත් මහලු මඩමකට යන්න තිබුන.මේ කරුනු අනුව ඇය සිගා කෑම මටනම් විස්වාස කල නොහැකි කතාවකි
මමත් හිතුවෙ ඒකමයි විශ්වාස කරන්න හැකි දෙයක් සමාජයට දිලා වටිනා කාලය ඉතුරැකරගන්න
Kochchara hoda kenekda me wage aya inne me loke tika denai
ගුරු මවකගේ අගය දන්නා දරුවන් මේ වන විටත් සිටීම ඇදහිය යුතු දෙයක්.
දැන් ගුරුවරුන් ට නම් ඔය සැලකිලි ලැබෙන්නේ නැහැ , මොකද උගන්වන්නේ වැරදි දෙ ,ඊර්ෂ්‍යාව ,ක්‍රොදය ,වෛරය විතරයි , දැන් ළමයි හොඳ දන්නේ නැහැ , නරක දේවල් විතරයි දන්නේ , හැදීයාවක් ඇති ගුරුවරුන් නැහැ ,අර ගුරුවරියට දැක්වූ ආදරය ගෞරවය දැක්වූයේ ඇය ළමයින්ට ගුරුවරියක් වූ නිසයි ඇයට සැලකුවේ ,ඔයා හොදට දරුවෙක් , එම ගුරුවරිය ඔයාට හොඳින් උගන්වා ඇති බැව් පැහැදිලි යි , එනිසානෙ ඔයා ඇයට සැලකුවේ , ඔයාට තෙරුවන් සරණයි
Honda guruwaruth innawa.oya athare higaman dennawath watinnethi guruwaruth innawa.
❤🙏🙏🙏
Thañk you so much
Good work
Visraama watupa ganath
Kiyanna thibuna.