Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ අදහස ඉතාමත් ප්‍රායෝගික සහ කාර්යක්ෂම ක්‍රමයක් ලෙසින් අපි දකිනවා.
කතිරෙ ගහපු අපිට වඩා රට කාපු උන්ට කත් අදින උන්ට පුදුම හදිසියක් තියෙන්නෙ😂😂
ai ban ehema kiyanne.kathire nogahapu un rate samanya janathawa neweida.
@@kamalariyasiri6002 කතිරෙ නොගහපු බහුතරයක් 2048 වෙනකල් බලාගෙන ඉන්න agree වෙච්ච අයනෙ ඒකනෙ කේස් එක 🧐
@@kamalariyasiri6002 ub දෙන්නේ නැතුව හිටපන්
@@kamalariyasiri6002Anunta kathire gahala, me aanduvata banina unta vitharai e kiyanne.habai anura okkoma ekata kiyalai balanne. Eya gaave venaskam naha.
AKD IS BEST❤❤❤❤
♥️♥️👍👍 ජනාධිපති තුමාට සහ මාලිමාව ආණ්ඩුවට දිපු ජන්දය ගැන පට්ට සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤
දෙනවනම් ප්‍රවාහනය නාවික හමුදාවට දෙන්න..
ඒක ඇත්ත.නැතිනම් බෝට්ටු පෙරලිලා මිනිස්සු මරනව,පුද්ගලික අන්සෙ ඕකුන්.
ඔව් .. ගමනාගමනය ආරම්භ කරනවා නම් එය නාවික හමුදාවට ලබා දීය යුතුමයි . මගීආරක්ෂා සදහා .
Ow
Very good idea. 👍
අනිවරයෙන්
♥️♥️♥️👍👍👍 මේ වෙනකම් මොන මොන ආණ්ඩු, ඇමතිවරු, ජනාධිපතිවරු ආවත් මේ ආණ්ඩුවටත් ජනාධිපති තුමාටත් තියෙනවා වගේ රට හදන්න ඕනා කමක් තිබ්බාද? අනුර කුමාර දීසානායක ජනාධිපති තුමාට සහ මාලිමාව ආණ්ඩුවට දිපු ජන්දය ගැන පට්ට සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤ 👍👍👍👍👍👍👍
එයාට ඕව හිතන්න වෙලාවක්තිබුණෙ නැහැනේ. මුදල් කදු ගොඩ ගසන්නට , මාලිගාවල් හදන්න , පිටරට ඉඩකඩම් ගන්න වැඩ තිබුණනේ.....
කිඹුල් ෆාම් එකකුත් හදමු.$ගේමු☝️👍🎉
Mewa dkidi amarui d ithin @@Kadamalla90s
@@Kadamalla90s මොකද මහ රජෙක් wiruwek නැතිව සාංකාව වගේද 😂
අඩෝ එකනම් සුපිරි අදහසක් ❤
අනිවාර්යයෙන් මමත් කැමතී ඔය වැඩේට ගෝටාබය ආරම්බ කරා පොඩියට ඒක නිවැරදිව සිදු උනේ නෑ කොළඹ ඇලවල්වලත් ගොඩක් පුලුවන් අනෙ කරමුකෝ❤❤❤❤❤❤
ඇත්තමයි. කොලබ ඇල මාර්ග තියෙනවා .
පුත්තලම මිගමුව ලංදේසි ඇල මාර්ග ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්න.
Eka aththa thiyana de hadanda thiyenne❤
අනිවාර්යයෙන්ම මටත් ආපු දෙයක් කරනවානම් ආයෙ සුපිරි කොලඹටම හදන්න පුලුවන්
@@poornajayashan2390ou..mama issara oya hariyen yaddi okkama hithuwe..gamanagamanayata yodaagathoth hodai.pita ratawal wage..
Yes
❤❤❤❤❤
අනුර ජනපතිට දීර්ඝායුෂ,,මාතෘභූමියට ජය වේවා❤
හොඳ අදහසක් අනිවාර්යෙන්ම කරන්න👍👍👍👍
ජයවෙිවා මාලිමා ආන්ඩුවට ❤❤❤❤
නියමයි........Great explain
Woow. ඒකනම් පට්ට. මෙව්වා තමය් ideas. කාලයත් එක්ක මේ දේවල් නියමම විදියට ක්‍රියාත්මක කරන්න ලැබෙන්න ඕනි ❤
හොද වැඩ පිලිවෙලක් පිට රට මෙහෙම කරනවා ,හැදුවොත් හරියටම හරි,
මෙන්න ඇමතිලා ❤️🙏
❤❤ඔබලාගේ සිතුවිලි සහ දැක්ම බොහොම වැදගත් ...... ඉතිං සියලු දෙනාගෙම සහය ලැබේවා🙏 මේවා දියුණු කර රට ගොඩ ගන්න පොහොසත් රටක් කරන්න.....
නියමයි ජයවේවා. ❤
මෙවැනි නව දැක්මකින් සහ චින්තනයකින් රට ඉදිරියට ගෙන යාමට දරණ උත්සාහයට අපේ සුබ පැතුම් .
Patta ❤❤❤npp
Great work 👍
❤👍
❤❤❤❤🎉🎉🎉 ඔවුවා ඉස්සර මිනිස්සු දැක්කෙ නෑ
ඇත්තටම හොද දෙයක් ..කොරියාව වැනි දියුනු රටවලත් ගංගා නිම්න ආශ්‍රිත මේවැනි සංචාරක කරයුතු වෙනවා ...සංචාරක අංශයට හොද අදහසක්..🔥🔥🔥🔥🔥
♥♥♥👍👍👍 මේ වෙනකම් මොන මොන ආණ්ඩු, ඇමතිවරු, ජනාධිපතිවරු ආවත් මේ ආණ්ඩුවටත් ජනාධිපති තුමාටත් තියෙනවා වගේ රට හදන්න ඕනා කමක් තිබ්බාද? අනුර කුමාර දීසානායක ජනාධිපති තුමාට සහ මාලිමාව ආණ්ඩුවට දිපු ජන්දය ගැන පට්ට සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤ 👍👍👍👍👍👍👍
අනිවාර්යයෙන්ම හොද අදහසක් 👍❤️
Excellent ❤❤❤
ඉතාමත් වැදගත් කාර්යයක්...❤❤❤🎉🎉🎉
බේරේ වැව හැමිල්ටන් ඇලත් සුද්ද කරලා කොලඹත් රථවාහාන අර්බුදය නැතිකරමු බෝට්ටු මගින් ප්‍රවාහනය කරලා
එකෙන්ම නියමයි🎉
නියමයි ❤👍👍👍
Great spèech eka karamu api
මෙව්වා තමයි වැඩ .ජයෙන් ජය ❤❤❤
ජය වේවා ❤❤❤
රටට ආදරේ මිනිස්සුන්ට ඕනි මේ රට හදන්න.අපිත් ඒකයි විශ්වාසයෙන් බලාගෙන ඉන්නෙ ❤️
නියමයි ❤️❤️👍
අනේ මේ කෙහෙල්මල් ඡන්දෙ මම රටෙන් යන්න කලින් තිබ්බ නම්. ඕවට බැහැල වැඩ කරන්න පුලුවන් මිනිස්සු අපි.
Oka thamai wedakarayo kiyanne menna mewata balapalla ❤❤❤
❤❤❤Jayawewa ❤❤❤
නියමයි ජය වේවා!
එහෙම හදනවා නම් හොදම ගංගාව කැලණි ගග ගැබුරයි මුලු අවුරුද්ද පුරාම වතුරයි තියෙනවා. මුඩුක්කු ටික අයින් කරලා ගග සුද්ද කරලා ගන්නවා නම් කැලණි ගග නියමයි
මාලීමාවටජයජය ❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට
❤❤❤❤ thanks.
එල
කිඹුල්ලු ටික අල්ලලා මසට අරන් එකෙක් නෑර ඉවර කරේ නැත්තන් සුද්දෝ ඉවරයි...😂😂😂😂
❤❤❤❤❤ජයවෙිවා
ජයවේවා ❤npp
Good job
Supiri adahasak.❤❤❤
😢නියමයි සර්.
Supiri❤
ගංගා සහ වැවි අවට කසිප්පු ජාවාරමි කරති...සෙයන්න
මේ රටවල් වල ගංගා හරහා ගොඩක් භාණ්ඩ ප්‍රවාහනය කරනවා.යුරෝපයේ රටවල් වල.මම දැකලා තියෙනවා.
Great Anura and team❤
superb!
❤❤❤ජය ජය🎉
මිනිස්සුන්ට හොදක් වෙන ඒවා නිව්ස් දෙන්නවත් එන්නෙ නැ හිරැ , නයි දෙරණ එහෙම
මාතර කියක් හිටයද පාර්ලිමේන්තු මැති ඇමැති වරැ...මොනවද වුන් කරේ..හදුන් නෙත්ති සහෝදරයා ..ඔයාවත් ගොඩදානකල් අපි බලාගෙන ඉන්නවා මාතර
මං තාමත් කල්පනා කරන්නේ...අපේ වැඩිහිටි මිනිස්සුන්ට...මේ පක්ෂය අවුරුදු ගානක් තිස්සේ මග ඇරුනේ කොහොමද....🤒
අතීතයේ මිනිසුන් මුන්ගේ බොරුව හොදට දැනගෙන හිටිය සහ මුන්ගෙ කෙරුවාව දැනගෙන හිටිය උබල වගේ ජෙපි වහල්ලු නොදැන හිටියට😂
@JulianPrasad1990 හරි එල....😂😂😂😂
@@JulianPrasad1990 මොකද මහ රජෙක් wiruwek නැතිව සාංකාව වගේද
@@SamapathRathnayaka අනිවාර්යයෙන්ම අපට මහ රජෙක් හරි විරුවෙක් හරි ඕන. අපට ඕන නෑ කයිවාරු පොන්නයෙක්😅
Jayawewa
මාලිමාවට ජයවෙිවා 🥰🥰❤️🙏💪😘
Intelligent Ministers are there in the government now. It is a good sign and an opportunity to develop the country. ❤
Ela ela❤
ලංකාවට විසිට් ඇවිත් බිස්නස් කරන සුද්දො ටිකයවනකල් ඔය මොනවා කලත් වැඩක් නෑ... රටට සුද්දො ලක්ෂ 50 ආවත් වැඩක් නෑ. උන් නොකරන්නෙ ටොයිලට් හෝදන එක විතරයි. රටට එන ඩොලර්වලින් වැඩිම කොටස ගෙනියන්නෙ උන්. වැලිගම, අහංගම, මිරිස්ස හැමතැනම
ඇත්ත
පොල්හේන එහෙම තමයි.. හැදෙන්න ඕන ඒ දේ..
කිඹුලා තමයි ෂුවර් නැත්තේ 😅😢
Peenala yan na ne yako un hitiyat😂😂bottu walin ne yanne giyath 😂ane manda bn ubala
@Angrybird00-e3l කරනවා නම් වැඩේ හොඳයි බන්. ඒත් අපේ අයියලාගේ බෝට්ටු සර්විස් තමා ෂුවර් නැත්තේ 😅😅
@@DailydoseofSrilanka ekath attha 🤣 thama ape un ekth kohoma karaida kiyanna ba
එයත් සංචාරක කර්මාන්තයට අවශ්‍ය යි..
@@DailydoseofSrilankaබෝට්ටුවේ තොරොම්බල් gahai
නිල්වලා ගඟේ.. 1984 සිට. ගංවතුරට අහුවෙන නගරයක් අකුරැස්ස.. විසඳුමක් ලබා දෙන්න
🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰
❤❤❤❤ Great ❤❤
වේ ගඟ ගැන බලන්න ඇමැතිතුමනි.වේ ගඟ තරම් විනාශ කරපු ගඟක් ලංකාවේ වෙන නෑ
Good job ❤
❤❤
Niyama idea ekak eka. Pavichchara kala haki hama gagakma ganna. Eken pare traffic prasneth visaduvahaki ❤❤
Niyamai npp❤👍👍👍
කිබුල්ලුන්ගෙන් පරෙස්සමෙන්.
👍🏿👍🏿🌹
අනිවාර්යයෙන්ම . ගගක් කියන්නෙ සම්පතක් රටකට. වැලි ගොඩදාන කාලකන්නි මේවට කැමති නෑ. කැලනි ගගත් මගී ප්‍රවාහනයටහා කලින් වගේ බාන්ඩ ප්‍රවාහනයටත් යොදාගන්න පුලුවන් .
Neyamai ❤❤
👏👏👏🙏
This is the defence we like to see. Weldone.
වලවේ ගගත් ඒ වගේ දෙහෙකට පාවිච්චි කරනවනම් හොදයි ඔච්චම මුහුදත් එක්ක සංචාරක ආකර්ෂණයක් ඇති කරන්න පුළුවන්
Nice
Great idea... However Only talking is not enough...needs practical solution and implementation of project within a short period of time...
අපේ සහෝදරයෝ ❤
❤❤❤❤❤❤❤❤npp
,රනිලුත් ඕක කරන්න හිටියෙ 😊
Good
JAYAWAWA. N.P.P GO WITH YOUR OWNWAY. PEOPLE WITH. YOU JAYAWAWA ❤❤❤❤❤❤❤❤❤❤
කිබුලු නායකය හොයන් ඌත් එක්ක ගිවිසුමක් ගහගන්න වෙනව. Plan කරල ගේම් දෙන set එකක් ඉන්නෙ ඕකෙ.
අඩෝ බන්.😂
Ammo
ලොක්කා ඔයා තාම පුල්මුඩේ සංස්තාවට ගියේ නැද්ද? ඒක අපේ රටේ සම්පතක්..කරුණාකරලා ඒකේ ආදායම් ලංකාවේ රජයට එකතු කරගන්න...ආංරච් විදිහට තාම කවුරුත් ඒ පැත්තේ ගිහිල්ලා නැහැ......සභාපති මාරු කරාට තාම එකේ හොර මැර කම් ලෙසටම වෙනවා කියලා ආරංචි ..ඉක්මනින් අවදානය ලබා දෙන්න
Chilaw Moya kochchara lassanatanakda dan etana kunu dala. apirisiduvela issara ugak aya enawa moya balanna. egana tikak soya balanna ❤❤❤
Very good initiative. There has to be a jejunation of the entire riverbank area and a possible a crocodile research center and a farm would be nice!
කයිය විතරනෙ කරන්නකො 😊
❤
❤❤❤❤❤❤❤❤🎉
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
චරිත ❤️
අම්මෝ පරිසර හිතකාමී අය තමා මාතර ඉන්නෙ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍
Hadinnaththi mahaththaya.anna ampara mahaoya mundeniaru oyata.wel kenim nisa oya ewru kadanaya wela.a wanuwata goweyange kuburu bagayakma oyata erala.athkamak ne.welikarayo thama weda.lejjai.ayanam oyalath mahehama giyoth laft😊
මේ අදහස ඉතාමත් ප්‍රායෝගික සහ කාර්යක්ෂම ක්‍රමයක් ලෙසින් අපි දකිනවා.
කතිරෙ ගහපු අපිට වඩා රට කාපු උන්ට කත් අදින උන්ට පුදුම හදිසියක් තියෙන්නෙ😂😂
ai ban ehema kiyanne.kathire nogahapu un rate samanya janathawa neweida.
@@kamalariyasiri6002 කතිරෙ නොගහපු බහුතරයක් 2048 වෙනකල් බලාගෙන ඉන්න agree වෙච්ච අයනෙ ඒකනෙ කේස් එක 🧐
@@kamalariyasiri6002 ub දෙන්නේ නැතුව හිටපන්
@@kamalariyasiri6002Anunta kathire gahala, me aanduvata banina unta vitharai e kiyanne.habai anura okkoma ekata kiyalai balanne. Eya gaave venaskam naha.
AKD IS BEST❤❤❤❤
♥️♥️👍👍 ජනාධිපති තුමාට සහ මාලිමාව ආණ්ඩුවට දිපු ජන්දය ගැන පට්ට සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤
දෙනවනම් ප්‍රවාහනය නාවික හමුදාවට දෙන්න..
ඒක ඇත්ත.නැතිනම් බෝට්ටු පෙරලිලා මිනිස්සු මරනව,පුද්ගලික අන්සෙ ඕකුන්.
ඔව් .. ගමනාගමනය ආරම්භ කරනවා නම් එය නාවික හමුදාවට ලබා දීය යුතුමයි . මගී
ආරක්ෂා සදහා .
Ow
Very good idea. 👍
අනිවරයෙන්
♥️♥️♥️👍👍👍 මේ වෙනකම් මොන මොන ආණ්ඩු, ඇමතිවරු, ජනාධිපතිවරු ආවත් මේ ආණ්ඩුවටත් ජනාධිපති තුමාටත් තියෙනවා වගේ රට හදන්න ඕනා කමක් තිබ්බාද? අනුර කුමාර දීසානායක ජනාධිපති තුමාට සහ මාලිමාව ආණ්ඩුවට දිපු ජන්දය ගැන පට්ට සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤ 👍👍👍👍👍👍👍
එයාට ඕව හිතන්න වෙලාවක්
තිබුණෙ නැහැනේ. මුදල් කදු ගොඩ ගසන්නට , මාලිගාවල්
හදන්න , පිටරට ඉඩකඩම් ගන්න
වැඩ තිබුණනේ.....
කිඹුල් ෆාම් එකකුත් හදමු.$ගේමු☝️👍🎉
Mewa dkidi amarui d ithin @@Kadamalla90s
@@Kadamalla90s මොකද මහ රජෙක් wiruwek නැතිව සාංකාව වගේද 😂
අඩෝ එකනම් සුපිරි අදහසක් ❤
අනිවාර්යයෙන් මමත් කැමතී ඔය වැඩේට ගෝටාබය ආරම්බ කරා පොඩියට ඒක නිවැරදිව සිදු උනේ නෑ කොළඹ ඇලවල්වලත් ගොඩක් පුලුවන් අනෙ කරමුකෝ❤❤❤❤❤❤
ඇත්තමයි. කොලබ ඇල මාර්ග තියෙනවා .
පුත්තලම මිගමුව ලංදේසි ඇල මාර්ග ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්න.
Eka aththa thiyana de hadanda thiyenne❤
අනිවාර්යයෙන්ම මටත් ආපු දෙයක් කරනවානම් ආයෙ සුපිරි කොලඹටම හදන්න පුලුවන්
@@poornajayashan2390ou..mama issara oya hariyen yaddi okkama hithuwe..gamanagamanayata yodaagathoth hodai.pita ratawal wage..
Yes
❤❤❤❤❤
අනුර ජනපතිට දීර්ඝායුෂ,,මාතෘභූමියට ජය වේවා❤
හොඳ අදහසක් අනිවාර්යෙන්ම කරන්න👍👍👍👍
ජයවෙිවා මාලිමා ආන්ඩුවට ❤❤❤❤
නියමයි........Great explain
Woow. ඒකනම් පට්ට. මෙව්වා තමය් ideas. කාලයත් එක්ක මේ දේවල් නියමම විදියට ක්‍රියාත්මක කරන්න ලැබෙන්න ඕනි ❤
හොද වැඩ පිලිවෙලක් පිට රට මෙහෙම කරනවා ,හැදුවොත් හරියටම හරි,
මෙන්න ඇමතිලා ❤️🙏
❤❤ඔබලාගේ සිතුවිලි සහ දැක්ම බොහොම වැදගත් ...... ඉතිං සියලු දෙනාගෙම සහය ලැබේවා🙏 මේවා දියුණු කර රට ගොඩ ගන්න පොහොසත් රටක් කරන්න.....
නියමයි ජයවේවා. ❤
මෙවැනි නව දැක්මකින් සහ චින්තනයකින් රට ඉදිරියට ගෙන යාමට දරණ උත්සාහයට අපේ සුබ පැතුම් .
Patta ❤❤❤npp
Great work 👍
❤👍
❤❤❤❤🎉🎉🎉 ඔවුවා ඉස්සර මිනිස්සු දැක්කෙ නෑ
ඇත්තටම හොද දෙයක් ..කොරියාව වැනි දියුනු රටවලත් ගංගා නිම්න ආශ්‍රිත මේවැනි සංචාරක කරයුතු වෙනවා ...සංචාරක අංශයට හොද අදහසක්..
🔥🔥🔥🔥🔥
♥♥♥👍👍👍 මේ වෙනකම් මොන මොන ආණ්ඩු, ඇමතිවරු, ජනාධිපතිවරු ආවත් මේ ආණ්ඩුවටත් ජනාධිපති තුමාටත් තියෙනවා වගේ රට හදන්න ඕනා කමක් තිබ්බාද? අනුර කුමාර දීසානායක ජනාධිපති තුමාට සහ මාලිමාව ආණ්ඩුවට දිපු ජන්දය ගැන පට්ට සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤ 👍👍👍👍👍👍👍
අනිවාර්යයෙන්ම හොද අදහසක් 👍❤️
Excellent ❤❤❤
ඉතාමත් වැදගත් කාර්යයක්...❤❤❤🎉🎉🎉
බේරේ වැව හැමිල්ටන් ඇලත් සුද්ද කරලා කොලඹත් රථවාහාන අර්බුදය නැතිකරමු බෝට්ටු මගින් ප්‍රවාහනය කරලා
එකෙන්ම නියමයි🎉
නියමයි ❤👍👍👍
Great spèech eka karamu api
මෙව්වා තමයි වැඩ .ජයෙන් ජය ❤❤❤
ජය වේවා ❤❤❤
රටට ආදරේ මිනිස්සුන්ට ඕනි මේ රට හදන්න.අපිත් ඒකයි විශ්වාසයෙන් බලාගෙන ඉන්නෙ ❤️
නියමයි ❤️❤️👍
අනේ මේ කෙහෙල්මල් ඡන්දෙ මම රටෙන් යන්න කලින් තිබ්බ නම්. ඕවට බැහැල වැඩ කරන්න පුලුවන් මිනිස්සු අපි.
Oka thamai wedakarayo kiyanne menna mewata balapalla ❤❤❤
❤❤❤Jayawewa ❤❤❤
නියමයි ජය වේවා!
එහෙම හදනවා නම් හොදම ගංගාව කැලණි ගග ගැබුරයි මුලු අවුරුද්ද පුරාම වතුරයි තියෙනවා. මුඩුක්කු ටික අයින් කරලා ගග සුද්ද කරලා ගන්නවා නම් කැලණි ගග නියමයි
මාලීමාවටජයජය ❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට
❤❤❤❤ thanks.
එල
කිඹුල්ලු ටික අල්ලලා මසට අරන් එකෙක් නෑර ඉවර කරේ නැත්තන් සුද්දෝ ඉවරයි...😂😂😂😂
❤❤❤❤❤ජයවෙිවා
ජයවේවා ❤npp
Good job
Supiri adahasak.❤❤❤
😢නියමයි සර්.
Supiri❤
ගංගා සහ වැවි අවට කසිප්පු ජාවාරමි කරති...සෙයන්න
මේ රටවල් වල ගංගා හරහා ගොඩක් භාණ්ඩ ප්‍රවාහනය කරනවා.යුරෝපයේ රටවල් වල.මම දැකලා තියෙනවා.
Great Anura and team❤
superb!
❤❤❤ජය ජය🎉
මිනිස්සුන්ට හොදක් වෙන ඒවා නිව්ස් දෙන්නවත් එන්නෙ නැ හිරැ , නයි දෙරණ එහෙම
මාතර කියක් හිටයද පාර්ලිමේන්තු මැති ඇමැති වරැ...මොනවද වුන් කරේ..හදුන් නෙත්ති සහෝදරයා ..ඔයාවත් ගොඩදානකල් අපි බලාගෙන ඉන්නවා මාතර
මං තාමත් කල්පනා කරන්නේ...අපේ වැඩිහිටි මිනිස්සුන්ට...මේ පක්ෂය අවුරුදු ගානක් තිස්සේ මග ඇරුනේ කොහොමද....🤒
අතීතයේ මිනිසුන් මුන්ගේ බොරුව හොදට දැනගෙන හිටිය සහ මුන්ගෙ කෙරුවාව දැනගෙන හිටිය උබල වගේ ජෙපි වහල්ලු නොදැන හිටියට😂
@JulianPrasad1990 හරි එල....😂😂😂😂
@@JulianPrasad1990 මොකද මහ රජෙක් wiruwek නැතිව සාංකාව වගේද
@@SamapathRathnayaka අනිවාර්යයෙන්ම අපට මහ රජෙක් හරි විරුවෙක් හරි ඕන. අපට ඕන නෑ කයිවාරු පොන්නයෙක්😅
Jayawewa
මාලිමාවට ජයවෙිවා 🥰🥰❤️🙏💪😘
Intelligent Ministers are there in the government now. It is a good sign and an opportunity to develop the country. ❤
Ela ela❤
ලංකාවට විසිට් ඇවිත් බිස්නස් කරන සුද්දො ටිකයවනකල් ඔය මොනවා කලත් වැඩක් නෑ... රටට සුද්දො ලක්ෂ 50 ආවත් වැඩක් නෑ. උන් නොකරන්නෙ ටොයිලට් හෝදන එක විතරයි. රටට එන ඩොලර්වලින් වැඩිම කොටස ගෙනියන්නෙ උන්. වැලිගම, අහංගම, මිරිස්ස හැමතැනම
ඇත්ත
පොල්හේන එහෙම තමයි.. හැදෙන්න ඕන ඒ දේ..
කිඹුලා තමයි ෂුවර් නැත්තේ 😅😢
Peenala yan na ne yako un hitiyat😂😂bottu walin ne yanne giyath 😂ane manda bn ubala
@Angrybird00-e3l කරනවා නම් වැඩේ හොඳයි බන්. ඒත් අපේ අයියලාගේ බෝට්ටු සර්විස් තමා ෂුවර් නැත්තේ 😅😅
@@DailydoseofSrilanka ekath attha 🤣 thama ape un ekth kohoma karaida kiyanna ba
එයත් සංචාරක කර්මාන්තයට අවශ්‍ය යි..
@@DailydoseofSrilankaබෝට්ටුවේ තොරොම්බල් gahai
නිල්වලා ගඟේ.. 1984 සිට. ගංවතුරට අහුවෙන නගරයක් අකුරැස්ස.. විසඳුමක් ලබා දෙන්න
🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰
❤❤❤❤ Great ❤❤
වේ ගඟ ගැන බලන්න ඇමැතිතුමනි.වේ ගඟ තරම් විනාශ කරපු ගඟක් ලංකාවේ වෙන නෑ
Good job ❤
❤❤
Niyama idea ekak eka. Pavichchara kala haki hama gagakma ganna. Eken pare traffic prasneth visaduvahaki ❤❤
Niyamai npp❤👍👍👍
කිබුල්ලුන්ගෙන් පරෙස්සමෙන්.
👍🏿👍🏿🌹
අනිවාර්යයෙන්ම . ගගක් කියන්නෙ සම්පතක් රටකට. වැලි ගොඩදාන කාලකන්නි මේවට කැමති නෑ. කැලනි ගගත් මගී ප්‍රවාහනයටහා කලින් වගේ බාන්ඩ ප්‍රවාහනයටත් යොදාගන්න පුලුවන් .
Neyamai ❤❤
👏👏👏🙏
This is the defence we like to see. Weldone.
වලවේ ගගත් ඒ වගේ දෙහෙකට පාවිච්චි කරනවනම් හොදයි ඔච්චම මුහුදත් එක්ක සංචාරක ආකර්ෂණයක් ඇති කරන්න පුළුවන්
Nice
Great idea...
However Only talking is not enough...needs practical solution and implementation of project within a short period of time...
අපේ සහෝදරයෝ ❤
❤❤❤❤❤❤❤❤npp
,රනිලුත් ඕක කරන්න හිටියෙ 😊
Good
JAYAWAWA. N.P.P
GO WITH YOUR OWNWAY. PEOPLE
WITH. YOU JAYAWAWA ❤❤❤❤❤❤❤❤❤❤