මම මේ සාකච්ඡාව රටේ ප්‍රධාන නාලිකාවක අද කරානම් ඒ අයට මේක ප්‍රචාරය කරන්න බෑ| tissa jananayake |Hari Tv

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 1,8 тыс.

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 года назад +655

    මගෙ ජීව විද්‍යා ගුරුදෙවිදු...පළවෙනි පාර ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ අසමත් උන මං දෙවෙනි පාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෙද්‍යපීඨයට medical student කෙනෙක් විදියට තේරී පත් වෙන්නෙ සර්ගෙ අනුදැනුම නිසයි..සර්ව දෙවෙනි වර උසස්පෙළ කරද්දියි මට මුණ ගැහුණෙ..එදා ඉදන් අද දක්වාම පුද්ගලිකවත් ගුරු හරුකම් ගනිමින් ජීවිතයේ හදාගනිමින් යන ගමනෙ හැමදාම මගෙ ජීවමාන role model එක..මගෙ ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 3 года назад +3

      Role model එක තිස්ස සර් නම් පතිරන මහත්තයා මේ තාක් කල් කරපු ප්‍රසිද්ධ සහ පෞද්ගලික කියපු දේවල් මොනවද? කියන්නත් බැරිද අපිට මම නම් අවු : 8 කට පෙරම කිරි පිටි MSG අඩංගු කෑමත් නැවත්තුවා වගේ

    • @studywithme2461
      @studywithme2461 3 года назад

      😍😍😍

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 3 года назад +11

      @@nalawattagepinto3939 මං ඒවා බලා නෑ මං කීවෙ මගෙ role model එක තිස්ස සර් කියා.මගෙ ජීව්තේ හැරවුම් ලක්ෂය වුණේ තිස්ස ජනනායක නම් චරිතය..ඒ නිසා මගේ role model එක ඔහු..ඒ මගේ පුද්ගලික දේ...

    • @endokasun2348
      @endokasun2348 3 года назад

      Ayyo Mata kohomada Sir ge class eka miss une🙄

    • @hasiWills1021
      @hasiWills1021 3 года назад

      ❤❤🙏

  • @idilan3154
    @idilan3154 3 года назад +77

    තිස්ස සර්ට ආදරෙ අය like එකක්❤️❤️
    මේ වගේ මිනිස්සුන් ලක්ෂ ගනනින් මේ පුන්‍ය භූමියේ පහල වේවා 🙏🏼.

  • @rikkyzion6157
    @rikkyzion6157 3 года назад +1273

    Thissa sir ge එක දේශනයක් හරි අහල තියන අය like කරන්න.

    • @නිශානවරත්න-ඤ1ණ
      @නිශානවරත්න-ඤ1ණ 3 года назад +7

      සේරම අහලා ඉන්නේ

    • @anjalikamallawarachchi4294
      @anjalikamallawarachchi4294 3 года назад

      @@නිශානවරත්න-ඤ1ණ .

    • @livewithme6392
      @livewithme6392 3 года назад

      අනිවා ❤️❤️

    • @dularasanjaya7311
      @dularasanjaya7311 3 года назад +1

      Al clas giye 2002 - 2004 -2005..ඒ දවස් වල ගම්පහ සමාදි එකේ සර් ක්ලාස් කලේ...දවසක් පට්ටම ගේමක් දීලා..රින්ගුවා ක්ලාස් එකට..අපි මැට්ස් කලේ ඒත් අත්‍යාවශ්‍ය හේතුවක් නිසා ❤️❤️❤️❤️❤️❤️😂😂😂😂😂 අපි(කිව්වට දෙන්නයි) බයෝ ක්ලාස් එකට රින්ගුවා ..

    • @srimapawan9166
      @srimapawan9166 3 года назад

      එකක් නෙමෙයි ඔක්කොම බලනවා එකක් නෑර,හරි ආසයි අහන්න පැහැදිලි කිරීම ඉතාමත් වැදගත්

  • @erandihdm4835
    @erandihdm4835 3 года назад +78

    "විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා.." අදටත් මතකයි ඒ class ගිය සොදුරු අතීතය.. අමිහිරි වෙලා තිබුන bio ආසම විශය කරලා විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දුන්න ආදරණීය sir ඔබයි.. (2011 A/ L)

  • @C424c424
    @C424c424 3 года назад +704

    Thanks ලහිරු කාගෙවත් දුක්ගන්නාරාල කෙනෙක් නොවී අද වැදගත් මහත්මයෙක් ගෙනත් වැදගත් වැඩසටහනක් කරාට ..🙏🙏🙏

    • @සචියා-ඵ6ච
      @සචියා-ඵ6ච 3 года назад +1

      Aniwa.

    • @uabeykoon4897
      @uabeykoon4897 3 года назад +1

      Ow aththa

    • @mounika1972
      @mounika1972 3 года назад +1

      සත්තකින්ම

    • @lasithanuradha474
      @lasithanuradha474 3 года назад +1

      Aniwarenma.. Hamadama me wadasatahana ahanawa.. Eth ada thama ahanna ithama watina deshanayak ahuwe..

    • @C424c424
      @C424c424 3 года назад +7

      @@lasithanuradha474 අනිවාර්යයෙන් නැත්නම් ,හැමදාම ලහිරු කරේ කාගෙ හරි දුක අහපු එක විතරයි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මදිවට තව එයාලගෙ ප්‍රශ්නත් අපේ ඔලුවලට දාපු එක තමයි ගොඩක් වැඩසටහන්වල කරේ ඒත් මේ වැඩසටහනෙන් මිනිස්සුන්ට හිතන්න ගොඩක් දේවල් දුන්න

  • @malsharasangi4996
    @malsharasangi4996 3 года назад +72

    Sir මිනිස් වෙසින් ඉන්න දෙවි කෙනෙක්🙇... අපේ වගේ දුප්පත් රටක නායකයෙක් විය යුත්තේ මේ වගේ පුද්ගලයෙක්...තාම හැබැහින් දැකලවත් නැති උනාට හදවතේ ඉහලම තැනක ඉන්නේ sir ❤️

  • @darshimellavi7853
    @darshimellavi7853 3 года назад +3318

    තිස්ස sir ගෙ පන්ති ගියේ නැති ඒත් sir ට ආදරේ අය like කරන්න

    • @ody.polaya1094
      @ody.polaya1094 3 года назад +8

      Technical නෙ කරේ 😑

    • @MotiveEdge-o5d
      @MotiveEdge-o5d 3 года назад +9

      මාත් ආදරෙයි 😆

    • @ody.polaya1094
      @ody.polaya1094 3 года назад +1

      @SL to You කෙප්ප කෙලින්නෙ මුන් 😂😂😂

    • @arachchigelakshan5575
      @arachchigelakshan5575 3 года назад +1

      @@ody.polaya1094 8

    • @yoosuf4584
      @yoosuf4584 3 года назад +12

      තිස්ස "සර්" ට වැරදුනු තැනක් තියෙනවා.ආහාර සඳහා අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. හැබැයි ඒ ප්‍රතිපත්තිය මුස්ලිම් ජාතිය සඳහා වූ හලාල් ක්‍රමයයි ..මුස්ලිම් ජාතිකයින් හරියටම එය පිළිපදිනවා..අවාසනාවකට මුළු මහත් රටේ ජනතාවට එවැනි දෙයක් කරන්නට තරම් ජාතිකවාදී නායකයෙකු බිහිවී නැහැ.

  • @dilanifernando8237
    @dilanifernando8237 3 года назад +91

    තිස්ස සර් කියන්නෙ දරුවන්ට ගුරුවරයෙක් විතරක් නෙමෙයි,වැඩිහිටි අපිටත් ගුරුවරයෙක්.වචනයේ පරිසමාප්තියෙන්ම ගුරු පියෙක්.සර්ගෙ හැම වීඩියෝ එකක්ම මං බලනවා.ජීවිතේට ගන්න තියෙන දේ බොහෝමයි.දීර්ඝායු වේවා!

    • @vinolikadilhani5041
      @vinolikadilhani5041 Год назад

      තිස්ස සර් කියන්න ඇත්තටම දරුවන්ට ව්තරක් නෙමෙයි අම්මල වෙන අපි නොදන්න දේවල් ගොඩාක් දැනුවත් කරන ගුරුපියෙක් ඔබට තෙරුවන් සරනයි !!!

  • @SLGamingAreas
    @SLGamingAreas 3 года назад +923

    Thissa sir ta ආදරෙ කට්ටිය මේ පැත්තට..😍😍

  • @sachinichamanthika1078
    @sachinichamanthika1078 3 года назад +217

    විශ්වයේ සොදුරුතම ගුරුතුමා.... අදටත් පාරට ටොෆි කොලයක්වත් විසි නොකරන තැනට ජීවිතය හුරු කලේ ඔබතුමයි.... ඔබට දීඝායු ගුරුතුමනි..... 💝🙏

  • @sampathbandara8026
    @sampathbandara8026 3 года назад +339

    ලහිරු අයියා ගරුත්වය දිලා හොඳට sir කියලා කතා කරනවා. නියමයි.

  • @Chathulive
    @Chathulive 3 года назад +231

    ජීව විද්‍යාව කරපු අයට වඩා ජීව විද්‍යාව නොකරපු විශාල ගෝලයින් පිරිසක් තමයි සර්ට ඉන්නෙ.. එහෙම ගුරුවරු තවත් නැතුව ඇති. ❤️‍🔥

  • @C424c424
    @C424c424 3 года назад +273

    බොහොම ස්තුතියි ලහිරු මොලගෙඩි වලට යමක් දාගන්න පුලුවන් විදිහේ සාකච්ඡාවක් ගෙනාවට ..🙏🙏🙏🙏

  • @kanishkaasela7187
    @kanishkaasela7187 3 года назад +113

    දුක අහනවට වඩා මේ වගේ වැඩසටහන් පට්ට ❤️

  • @dayanhamine7533
    @dayanhamine7533 3 года назад +461

    තිස්ස සර්.. .. . ඉන්නවා. දැක්ක ගමන් සේරම වැඩ පැත්තකට දාල බලන්න ගත්තේ .. ගුරැතුමාට තෙරැවන් සරණයි. .. . හැබැහින් දැකීම. එකම පැතුමයි. .. .. සර් අර තෙල්. හින්දම. ඉතුරැවෙන ඒව අපිත්. . කෑව කෑදරකමින්. .. ඒකට අපි කීවේ.. .. ;;තෙල්කා;;

    • @prasannafashion9720
      @prasannafashion9720 3 года назад +7

      කැද හදනවා එවාගෙන්. පුදුම රසක් තියෙන්නේ එවායෙ. අපි ගෙදර තමයි තෙල් හිද ගන්නෙ. අපිට සුපුරුදු බිමක් තමයි එ කැද. 😍😍😍

    • @dayanhamine7533
      @dayanhamine7533 3 года назад +6

      PFT fashion ඔවි මටත් මතකයි. .. . පොල්කිරි කැද නේද?.. .. අනේ පවි දැන් ලමයිට ඒමොනවත්ම නෑ. .. රසකර කර කන්නේම වස

    • @prasannafashion9720
      @prasannafashion9720 3 года назад +6

      Ow. මාර රසයි. ඇත්තටම එවා ගම්වල තියනවා. එත් අපෙ අම්මලා වගෙ දැං ඉන්න අය එවා කරන්න කැමති නැ කම්මැලි.

    • @buddhinikaushalya9208
      @buddhinikaushalya9208 3 года назад +5

      ඔව් අනේ....

    • @PinkWorld-c3u
      @PinkWorld-c3u 3 года назад +7

      තෙලිකා අපිත් කනවා ඉස්සර

  • @dimeshadinithi1215
    @dimeshadinithi1215 3 года назад +7

    ආදරණීය තිස්ස සර් මම සර් ගේ පන්ති ආවේ 2017 බයෝ පන්තියට සර් මට free card දීලා ඉගැන්නුවේ. මං අද මං ජීවත් වෙන්නේ සර් නිසා. මං සර් නැත්නම් මැරිලා සර්. අද මං ජීවිතේ හිනාවෙලා සතුටින් ඉන්නේ සර් එදා මට දීපූ උපදෙස් නිසා. මගේ සර්ට ගොඩක් පින් සර්. මගේ මිහිපිට දෙවි කෙනෙක් සර්. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සර්. 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ හැමදාම මං ගොඩක් ආදරෙයි සර්. 🙏🙏🙏❤️❤️❤️

  • @manjushaa2451
    @manjushaa2451 3 года назад +153

    මෙන්න දේවත්වයෙන් පිදුම් ලබන්න වටිනා අග්‍රගණ්‍ය ගුරුතුමා මෙතුමා එක්ක interviews එකක් නෙවෙයි දාහක් කලත් වටිනා මිනිස්සුන්ට සතාසීපාවන්ට ස්වභාව ධර්මයට කොටින්ම මුලු විශ්වයටම ආදරය කරුණාව දක්වන ගමන් මුලු ලෝකයටම දැනුම බෙදන ආදරණීය ගුරුතරුව 😘😘😘 කලින් interviews වගේද ජීවිතේ හැල්හැප්පීම් දුක් ගැහැට වලින් පීඩා විදින මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා ලෝකේ 😊😊😊😊 but thanks a lot for ළහිරු 🌹🌹🌹🌹

  • @dilruagalawaththa1651
    @dilruagalawaththa1651 3 года назад +96

    ඉගෙනගෙනත් නෑ ,සැබැවින් දැකලත් නෑ, හැබැයි හේතුවක් දන්නෑ තිස්ස ජනනායක සර්ට මම හරි ආදරෙයි.❤❤❤❤😘

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 3 года назад

      ඔහු අනේ

    • @kavindujayasinghe2062
      @kavindujayasinghe2062 3 года назад

      මම මැත්ස් කරන්නෙ. ඒත්, සර්ට personally ගොඩක් ආසයි. 💔😍👍

    • @nilanthi22nila93
      @nilanthi22nila93 3 года назад

      ඇත්තටම මමත් හරිම ආදරෙයි සර්ට

    • @srimathijayarathne3467
      @srimathijayarathne3467 2 года назад

      සත්තයි මාත් එහෙමයි

    • @menakaperera5463
      @menakaperera5463 Год назад

      Anee mamath adarei 😍😍🙏

  • @C424c424
    @C424c424 3 года назад +399

    හරි tv එකේ කරපු සාකච්ඡාවලින් හොදම වගේම වැදගත්ම සාකච්ඡාව තමයි මේක

  • @rohanakumara5726
    @rohanakumara5726 3 года назад +885

    තිස්ස සර්ගේ කතාව නිසා කිරි බොන එක නැවැත්වීමට තීරණය කල අය කෝ

    • @sachintharashmika4733
      @sachintharashmika4733 3 года назад +10

      api dan piti kiri bonne na

    • @Imasha_Welivita
      @Imasha_Welivita 3 года назад +7

      Man . Dan bonne nh

    • @hakwild
      @hakwild 3 года назад +15

      Highland/Pelwatte beepan

    • @Imasha_Welivita
      @Imasha_Welivita 3 года назад +6

      @@hakwild ඒවා හොයාගන්නත් නෑ නේ 🥺

    • @hakwild
      @hakwild 3 года назад +2

      @@Imasha_Welivita Ow eketh mokakhari mafia ekak thiyenawa wage pitarata jara kiripiti sales adu wela nisa. Ape gewal langa kadekata nam Pelwatte enawa.

  • @dinushadushmantha1032
    @dinushadushmantha1032 3 года назад +334

    කිරිපිටි කතාව නම් ඇත්තම ඇත්ත. මම දැන් අවුරුදු හතරක් ඉන්නෙ ජපානෙ. කිසිම සුපර්මාකට් එක්ක තියා Whole sale කඩේකවත් කිරිපිටි නම් හොයාගන්න නෑ

    • @chanduim8501
      @chanduim8501 3 года назад +21

      ජොබ් කරන්න එන්න නම් බැරි වෙයි.ඒත් දවසක් හරි ජපානයේ ඇවිදින්න නම් එනවා.මැරෙන්න කලින් ඒක ඇත්ත කරගන්න ෆුල් ට්‍රයි කරනවා.ආසම රටක්

    • @nisansaladilrukshi6875
      @nisansaladilrukshi6875 3 года назад +1

      👍

    • @udarifernando1479
      @udarifernando1479 3 года назад +4

      Eka attha et mehe inna ape minissu lankawe kadawal walin kiripiti genat bonwa mechra mehe hoda dewal tiyeddi

    • @dinushadushmantha1032
      @dinushadushmantha1032 3 года назад +3

      @@udarifernando1479 Amboo ow mamageth yaluwek innawa uta nespray nethuwa behe.

    • @EshanNilanka
      @EshanNilanka 3 года назад +2

      Ekanam atta mn aurudu 2k Japane. Hemadamath bonne fresh 🥛

  • @DilaTv
    @DilaTv 3 года назад +41

    අපේ ගමේ මගේ ඉස්කෝලෙ . ආඩම්බරයි .ඒ වගේම සර් ඇවිත් අපේ ඉස්කෝලෙට පොත් බෙදල ගිය විදිහ අද වගේ මතකයි.BATEWELA SCHOOL
    දරුවන්ට විෂය කරුණු වගේම ජීවිතයත් ලස්සනට කියාදෙන ගුරුවරයෙක්. ඔබ වැනි ගුරුවරුන් රටට සම්පතක්.❤❤❤

  • @lokeneha8773
    @lokeneha8773 3 года назад +271

    තිස්ස සර් ගෙ පන්ති ගිහිල්ල නෑ....ඒත් ඉස්සර ඉදන්ම සර් ගෙන් ගොඩක් දේ ඉගෙන ගත්ත...ආදරෙයි සර්...💓

  • @asiangirl6519
    @asiangirl6519 3 года назад +26

    ඔබතුමා අපේ මුලු රටටම ගුරුවරයෙක් .. මේ වගේ පැහැදිලිව ඇත්ත ඇතිසැටියෙන් විස්තර කරලා මිනිස්සුන්ට පහදලා දෙන්න හැමෝටම බෑ...❤️❤️

  • @ima8452
    @ima8452 3 года назад +179

    ඇත්ත කතා කරන මිනිස්සු හරි අඩුයි ගුරුතුමනි, ඔබ රටට සම්පතක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @rachelperaud3653
      @rachelperaud3653 3 года назад +2

      ඔහු ජාතික සම්පතක්

  • @buddhinikaushalya9208
    @buddhinikaushalya9208 3 года назад +34

    තිස්ස සර් වගේ මනුෂ්‍යයො හම්බෙන්නෙ කෝටියකට එකයි... 🙏දීර්ඝායු ලැබේවා සර් ඔබට. ලහිරු අයියෙ වැඩේ නියමයි. ජය වේවා!

  • @sksolo4363
    @sksolo4363 3 года назад +321

    මෙතෙක් කල් මේකට ආපු විශිෂ්ටම චරිතය මොහුයි......❤️👌

  • @පාතාලයාතමයි
    @පාතාලයාතමයි 3 года назад +17

    තිස්ස සර් රටේ වැදගත් මනුස්ස කමින් *පිරුන සුපිරිම මොල ටිකක් බිහි කිරීමේ පුරොගාමියා.. ආදරෙයි ඉතිං පැලෙන්නම අපේ ආයුශත් අරගෙන ගොඩක් කල් ජිවත් වෙන්න ඔනා සර්* ❤️❤️❤️🌹🙏🙏🙏🙏🙏

  • @thilinidarmathilaka430
    @thilinidarmathilaka430 3 года назад +323

    අදටත් පරිසරයට mage අත් දෙකෙන් ටොපි කොලයක් විසික් කරල නැ මට ඕනේ තැනක දිව්රන්න පුළුවන්. ඒ දෙ වෙන තැනට ඔලුව සුද්ද කලේ sir. ඇතුලට යන ළමයා නෙවේ එලියට එන්නේ. Brain wash වෙනවා. සදා ණයගැතියි sir ට.අදටත් අම්මට තාත්තට උනත් කුණු වැරදි විදියට විසික් karaddi, එකට හඩක් නගන්න මනස හැදුවේ sir. Clz ghn අවරුදු 8ක්‌. අදටත් sir ගේ tute විසික් කරල නැ. පරිස්සමින් තියාගෙන ඉන්නවා. ඒ හැම මතකයකම ඉන්නේ sir.

    • @whoisthat1684
      @whoisthat1684 3 года назад

    • @prasannafashion9720
      @prasannafashion9720 3 года назад +2

      Respect 😍

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 3 года назад +1

      matath...

    • @nuwanr7179
      @nuwanr7179 3 года назад +1

      @@mrmartin6525 නිකන් සමාජෙ ඉස්සරහ මානසික පිස්සෙක් වගේ හැසිරෙන්න එපා බන්..

    • @SL63922
      @SL63922 3 года назад +13

      aththatama respect sis😘😎
      මං ගැන ලැජ්ජයි මට😕 මගෙ අතින් නම් ඒ වැරැද්ද ඇති වෙනකන් වෙලා ඇති👎🏻.. අද ඉදන් මගෙ අතින් ඒ වැරැද්ද වෙන්නෙත් නෑ😎👍🏻

  • @irahada5961
    @irahada5961 3 года назад +47

    තිස්ස සර් හරි අහිංසක චරිතයක් කියලා මට හිතෙන්නේ ."අහිංසක " කියලා මම අඩහස් කරන්නේ කපටි නැති අවංක මනුස්සයෙක් කියලා ..

  • @prasannafashion9720
    @prasannafashion9720 3 года назад +43

    හැබැහින් දැක නැ සර්ව. එත් කවදහරි දකින්න ක්තා කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා...... ගොඩාක් වටින පැහැදිලි කිරිමක් 😍😍😍😍

  • @chathuchathu273
    @chathuchathu273 3 года назад +8

    මම අවු.15ක ගැහැණු ළමයෙක්. හරි tv වැඩසටහන් වලට හැමදාම ආවේ වැදගත් පුද්ගලයන්. ඉතින් මං ජීවිතේට දේවල් එකතු කරගන්න ළහිරු මමාගෙ වැඩසටහන් බලනවා. Good luck මාමේ.😍❤️

  • @pradeepmadusanka7758
    @pradeepmadusanka7758 3 года назад +581

    තිස්ස සර් වගෙ 10 දෙනෙක් වත් මෙ භූමියෙ පහල වෙවා!!!

  • @picsfactory8608
    @picsfactory8608 3 года назад +17

    මේ ගුරුතුමාගේ පන්ති නොගියත් මේ ගුරුතුමාට ආදරෙයි ..
    ස්තුතියි සර්......

  • @Jayani_Premathilaka
    @Jayani_Premathilaka 3 года назад +13

    හරිම වටින සාකච්ඡාවක් සර්... සර් කතා කරපු හැම වචනයක්ම හරිම වටිනවා... රට ගැන පුදුම දුකක් තමයි ඇති වෙන්නෙ...සර් වගේ සත්‍ය කතා කරන උතුම් පුද්ගල⁣යන් අපේ ශ්‍රීලංකාවේ වැලි කැට තරම් පහල වේවා!!!! 🙏🙏🙏

  • @shayadance8955
    @shayadance8955 3 года назад +8

    රටට වටින ගුරුවරයෙක්....
    ඉතාම බුද්ධිමත් සම්පත් දායකයෙක්😍😍😍

  • @tmjayalath3966
    @tmjayalath3966 3 года назад +10

    සර්ගෙ මනුසත්බවෙන් වටිනාකමක් ලබාගැනීමට තරම් ප්‍රඥාව ඇති පාලකයකු බිහිවේවා... ❤️

  • @prabathamadusanka
    @prabathamadusanka 3 года назад +41

    අපේ ඉල්ලිම සලකාබැළු ඔබට හිස නවා අචාර කරනවා ලහිරැ.....👍👍👍

  • @sachi.087
    @sachi.087 3 года назад +59

    ඔබ තුමාගෙන් ඉගෙන ගන්න ලැබිම වාසනාවක් 🙏🙏🙏 මගේ ගුරුවරයා🙏

  • @apizzaboy9011
    @apizzaboy9011 3 года назад +18

    ජාතී වාදෙං තමා හැමදේම වහන්න ලේසි ලංකාවේ ඒකයි සර් ඇත්ත..
    සර් පරිස්සමින් ඉන්න සර් බුදුසරණයි..!

  • @isharaudeshijayaweera3461
    @isharaudeshijayaweera3461 3 года назад +81

    ලහිරු පරක්කු වෙලා හරි තිස්ස සර් ව ගෙන්නපු එකට ගොඩක් පින් 🙏❤️

  • @sarathjayathissa2002
    @sarathjayathissa2002 3 года назад +27

    ලහිරු සර් ගේ වැඩසටන් පුලුවන් තරම් ඔබගෙ නාලිකාවට මාසෙකට එකපාරක් ගෙන්න මේ ය ඉතා වටිනවා

  • @thushariwarnasuriya3583
    @thushariwarnasuriya3583 3 года назад +120

    තිස්ස සර් එන හැම වැඩසටහනක්ම බලනවා.ආදරෙයි තිස්ස සර්❤️❤️❤️

  • @patzniro6649
    @patzniro6649 3 года назад +68

    සර්ව පරිස්සම් කරන්න ඕනේ බහු ජාතික සමාගම් වලින්. 🙏

  • @pasanmaduravinda4227
    @pasanmaduravinda4227 3 года назад +45

    මමත් සර් ගෙන් බිහිවුන වෛද්‍ය සිසුවෙක්.. සර් නිසයි අද අපි මෙතන ඉන්නේ..💪💪

    • @supunjayasanka3793
      @supunjayasanka3793 3 года назад +4

      රටේ අහිංසක ජිවිත ගොඩදාන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහෝ

  • @nadira8407
    @nadira8407 3 года назад +16

    අමිත් පුස්සැල්ල සර්. තවත් වටිනා ගුරුතුමෙක්.සමාජ මෙහෙවර වෙනුවෙන් සාකච්ඡාවක් ගෙන එන්න. ස්තුතියි

  • @Chathulive
    @Chathulive 3 года назад +53

    හැමෝම ආදරය කරන " සැබෑ ගුරුවරයෙක්" ❤️

  • @chathurikamayakaduwage3982
    @chathurikamayakaduwage3982 3 года назад +3

    තිස්ස සර් ඔබ තුමාටත් ඔබ තුමාගේ පවුලේ සැමටත් , ලහිරු ඔබටත් ඔබේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී නව වසරක් වේවා ..!
    බොහොම ස්තුතියි ලහිරු මල්ලි තිස්ස සර් සමග කරපු මේ කාලීන හරවත් සාකච්ඡාවට.. සර් ඔබ තුමාටත් බොහොම ස්තුතියි බොහොම පින් රටේ අනාගත පරපුර රැක ගැනීමට දරන මෙහෙය වෙනුවෙන් 🙏🙏🙏

  • @yashminetharaa262
    @yashminetharaa262 3 года назад +94

    මගේ request එක අද ගෙනාවට ස්තූතියි ළහිරු ❤️‍

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 года назад +25

    මට හිතෙනවා රජයන් හරි තීරණයක් ගන්නේ නැතිනම් මිනිසුන්ට පුළුවන් අහිතකර ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරන්න එහෙම කලාම ටිකක් හෝ ඕවා ගෙන්වන එක අඩු වෙනවා සර්ට ගොඩක් පින් පැහැදිලිව මිනිසුන් දැනුවත් කරන එකට ළහිරු ඔබටත් පින් තෙරුවන් සරණයි

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 года назад

      Oyage comment eka dekkama mathak une Tv channel wala thibunu Aurudu uthsawa sponsor karala thibunu heti yalu🤔🤔

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 года назад +7

    නිහතමානීව සෑම ප්‍රශ්නයකටම උත්තර දුන්නා අපේ මානව හිතවාදීයා තිස්ස ජනනායක සර් ❤️🙏ගොඩාක් වටිනවා ඒ වචන ටික ,,,,වටිනා වැඩ සටහනක් අපහට අසන්නට සැලැසිම පිලිබඳව අපගේ හදපිරි ස්තුතිය ළහිරු අයියේ ඔබට🥰🙏

  • @ChathuraLakmalBest
    @ChathuraLakmalBest 3 года назад +36

    මන් තිස්ස සර්ගේ class ගියේ 2009 එකලෙත් කිරිපිටි කතාව ඔය විදියටම කිව්වා. එයාග ලමයින්ටවත් පිටි දෙන්නේ නෑ කියලා.

  • @lankikakodikara7361
    @lankikakodikara7361 3 года назад +8

    මගෙත් ජීව විද්‍යා ගුරුතුමා ❤🙏 අපට විෂයට අමතරම ජීවිතාවබෝධයත් ලබා දුන් උතුම් මිනිසෙක් 🙏

  • @nimalikaabeysekera5252
    @nimalikaabeysekera5252 3 года назад +24

    හරිම ලස්සන සංවාදය. මම මේ sir te සවන් දෙන්නෙක්. මම ජීවත් වෙන්නේ ජර්මනියේ නමුත් මම සර් වෙතින් සෑම විකාශනයක්ම අනුගමනය කරමි.

  • @thisukainol
    @thisukainol 3 года назад +253

    0:01 සර්ගෙ පරන කිරිපිටි ගැන තිබ්බ video එක බලල ඒ ජරාව බොන එක මම නැවැත්තුව...සර්ට පිං ❤

    • @kasunsoiza1963
      @kasunsoiza1963 3 года назад +3

      මමත්

    • @captainprice1317
      @captainprice1317 3 года назад +2

      🤟🤟

    • @tamil6871
      @tamil6871 3 года назад +6

      @@mrmartin6525 උබේ පොන්න කමේ තරම මන්ද බුද්දිකයා

    • @kavindu1358
      @kavindu1358 3 года назад +5

      @@mrmartin6525 ඔබේ බුද්ධි මට්ටමේ තරම..වාව්👌

    • @thisukainol
      @thisukainol 3 года назад +6

      @@mrmartin6525 මම බොන්න එපා කිව්වෙ නෑනෙ 😂 කඩේ විකුණන එක නවත්තලත් නෑනෙ...😂බීපන්

  • @sjthsampath4985
    @sjthsampath4985 3 года назад +125

    මහේලලා සංගලා මේ කතාව දකිනවනම් කියලා හිතෙන අය කවිද ?

    • @vihanganimsara2097
      @vihanganimsara2097 3 года назад +1

      ane ow appa

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 3 года назад +4

      උන් දැක්කට වැඩ ක් නෑ උන් පරගැති

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 3 года назад +2

      කාවන්තිස්ස නියමයි සර් ගෞරවනීයයි

    • @sjthsampath4985
      @sjthsampath4985 3 года назад +2

      @@arundathijayabandu3282 ow un salli walata ona deyak karai

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 3 года назад +1

      @@sjthsampath4985 හරි කලු සුද්දෝ උන්

  • @sitharamadushan8729
    @sitharamadushan8729 3 года назад +30

    පවුලේ විස්තර ගැන ඇහුවාම සර්ගෙ වෙනස හොඳටම දැනුනා.😢
    සර්ට ඉදිරි ජීවිතය මීටත් වඩා සතුටින් ගෙවන්න ලැබෙිවා! 😊

    • @sitharamadushan8729
      @sitharamadushan8729 3 года назад +3

      @Manjula Wijesundaraකාලෙකට කලින් wife පොඩි දෙන්නත් එක්ක ගෙදරින් ගිහිල්ලා. පොඩි දෙන්නා සර් ලඟ ඉන්නව කියල සර් දැන් කියනවනේ. ඒකම හොඳ දෙයක්. 😊

    • @sitharamadushan8729
      @sitharamadushan8729 3 года назад +1

      @@hirushamadu4204 එහෙම නම් හොඳයි😊

  • @isurisammani2841
    @isurisammani2841 3 года назад +6

    හැමදාමත් දෙවියන්ට තරම් ගරු කරන,පුදුම නිහතමානී,එක වගේ සෑම දරුවන්ට ජීවිතේ ජය ගන්න කියා දෙන,ඇත්ත කතා කරන,මම හදවතින්ම ආදරේ කරන සර් කෙනෙක්..මං කවදාවත් සර්ගෙ එක වීඩියෝ එකක්වත් නොබලා ඉදලා නෑ..මං කලේ කොමස්..ඒත් හැමදාම හැම වීඩියෝ එකක්ම දාපු ගමන් බලනවා..මොකද ඒ තරම් සර් ජීවිතේට පුදුම ආදර්ශ ලබාගන්න පුළුවන් ගොඩක් දේ කියලා දෙනවා..වෙන අය වගේ ජනප්‍රිය වෙන්න වැරදි කර කර අපිට හොඳ වෙන්න කියලා කියන්නෙ නෑ..වැරැද්දක් වැරැද්දක් විදිහට දකින නියම කොන්දක් තියන මනුස්සයෙක්..ආදරෙයි සර්..❤️

  • @anushaniranjala751
    @anushaniranjala751 3 года назад +102

    මේ වගේ මිනිස්සු රට පාලනයට හිටියනම් අද ලංකාව ගොඩක් ඉහල තැනක.......❤️‍

    • @warnasamika
      @warnasamika 3 года назад +2

      බුද්දිමතුන් දේශපාලනය නොකරන තාක් මෝඩයන් යටතේ පාලනය වීමට සිදුවේ.. ඇරිස්ටෝට්ල්.

  • @tharulfernando3760
    @tharulfernando3760 3 года назад +13

    'ඔබටයි මටයි නේමේ,සමස්ත ලෝක යටම.......'අහන්නත් ආසයි සර්..

  • @gihanthathsara609
    @gihanthathsara609 3 года назад +33

    ලංකාවෙ කොහෙ හිටියත් තිස්ස සර්ගෙ පංති යන්න පුලුවන් හැම ලමයම එක ඩවසක් හරි.මම ක්ලාස් ගිය කෙනෙක් නෙමෙයි Al වලට.මේ සර්ගේ පංති ගියේ Al වලට මාස 4ක් තියලා.EXAM Pass උනේ මේ සර් හින්දා.subject ekata මාර ආසාවක් ඇති වුනා.එදා ඉදන් සර් මේ වගේ තමයි.සර්ට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @priyanthikodikara3794
    @priyanthikodikara3794 2 года назад +4

    විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා. අපේ දරුවන්ගේ නැණස පැදු ගුරු දෙවියෙක්. ආදරෙයි හැමදාම ❤️❤️❤️

  • @shyamagunasekara237
    @shyamagunasekara237 3 года назад +28

    සර්ගෙන් ඉගෙන ගත්තෙ නැති උනාට සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා.මේ රටට ඕනෙ මේ වගේ මිනිසුන්.

  • @MindPowerLK
    @MindPowerLK 3 года назад +41

    හැමදාම සර් රට වෙනුවෙන් කතාකලා....... සර්ට හැමදාමත් අපි ආදරෙයි

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 3 года назад +17

    සර්ගෙ චැනල් එකෙ හැම වීඩියෝ එකක්ම බලනවා..සර්ගේ අවවාද තරුණ පරම්පරාවට හරිම වටිනවා❤️

  • @hiruyehana5108
    @hiruyehana5108 3 года назад +9

    තිස්ස සර්.. නූතන අධ්‍යාපනයෙ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා... 💝 විශය වගේම ජීවිතයත් කියලා දෙන සැබෑ ගුරුවරයෙක් .. ස්තූති ලහිරු අයියා ... වටිනා මනුස්සයොන්ට වටිනාකමක් දෙනවාට..

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 года назад +80

    ඇත්ත කතා කරන තිස්ස සර්.....ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤❤

    • @rohanadesilva1023
      @rohanadesilva1023 3 года назад

      A true son of the Soil. The President, PM & All the Ministers & Mps should take him for an example.

  • @madurangaperera9178
    @madurangaperera9178 3 года назад +23

    මගේ ජීවිතයේ හමුවුනු සොඳුරුතම සහ මම ආදරය කරන ගෞරව කරන සැබෑම ගුරුවරයා ඔබයි🙏🏻🙏🏻

  • @sewanallalk9173
    @sewanallalk9173 3 года назад +83

    මේක නම් trending 1 යනවා සුවර්.. ගොඩක් අය බලා හිටියා තිස්ස සර්ව මේ වැඩ සටහනට එනකම්...😍

  • @crishanthikd7542
    @crishanthikd7542 3 года назад +2

    ලහිරු ට ස්තුතියි අපේ තිස්ස සර්ගෙ වැඩ සටහනක් කරාන්න ගත් එකට ඔබ දෙපලට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @user-zg6ex5ux7u
    @user-zg6ex5ux7u 3 года назад +164

    අන්ලයික් කරලා තියෙන්නේ කාන්තාර වල ජීවත් වෙන වැලි පොලොංගුද කොහෙද. ජීවිතේ ගැන රිස්ක් එකක් අරන් ඇත්ත කතා කරලා ලංකාවේ මිනිස්සුන්ගෙ ඔලුව පාදන එකට රෙස්පෙක්ට් සර්...පිං 🙏..
    තව ටික කාලෙකින් ලංකාව කාන්තාරයක් වෙයි..මිනිස්සු තේරුම් අරන් හරි පාරේ යනවා නම් එච්චරයි. කෙහෙම්මලේ රජයෙන් වැඩක් නෑ..උන් කරන්නෙ රට ආගාදෙට ඇදලා දාලා විකුනන් කන එක.

    • @priyankahesadi1680
      @priyankahesadi1680 3 года назад

      😀😀😃😂😂😆

    • @priyankahesadi1680
      @priyankahesadi1680 3 года назад +2

      Sorry hinawak demme polongu kiwa katawata

    • @user-zg6ex5ux7u
      @user-zg6ex5ux7u 3 года назад

      @@priyankahesadi1680 😊❤️

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 года назад +1

      @@user-zg6ex5ux7u mn hithanne a wasa wisa promote karana ayai,Gas kapana ayai 🤔🤔

    • @krishanthasampath7101
      @krishanthasampath7101 3 года назад +2

      @@mrs.munasinghe5008 Fonterra eke wada karana un set ekak wenna athi unlike karala tiyenne

  • @madushathikshani1004
    @madushathikshani1004 3 года назад +19

    මේක එනකම් තමා බලන් හිටියේ මෙච්චර කල්😍❤️‍🩹

  • @muthubandawickramasinghe3405
    @muthubandawickramasinghe3405 3 года назад +27

    ඉතා හොද සාකච්චාවක් ගොඩනැගීමට තිබූ අනගි අවස්තාවක් ළහිරු මුදලිගේ විසින් හිතාමතාම අවුරන ලදි. තිස්ස ජනනායක විසින් කිරිපිටි ගැන කළ එළිදරව්ව නිසා ළහිරු තිගැස්මකට ලක්වූ සෙයක් පෙනුනි. සමහරවිට , තිස්ස කිව් ලෙසටම ළහිරුත් බහුජාතික සමාගම්වලට බියවූවා වියහැක.තිස්ස දිගින් දිගටම බහුජාතික සමාගමේ කරන සමාජ විරෝධී වැඩ ගැන කියනකොට, ළහිරු වුවමනාවෙන්ම වෙන මාතෘකාවක් අරගන්නවා. අනෙක නිකමටවත් ඇහුවේ නෑ පෝර්ට් සිටි ගැන. ඒක ලොකු අඩුවක්. ඇහුවානම් mcc එකගැන කිව්වාවගේ විස්තරයක් දැනගන්න තිබුනා. දක්ෂ , සාර්ථක මිනිසෙකුට ආරාධනාකොට කරනලද අසාර්ථක( අසාධාරණ) වැඩ සටහනක්.

    • @subodhyakumarihami2145
      @subodhyakumarihami2145 3 года назад +1

      Very true.👍👍👍👍👍👍

    • @warnasamika
      @warnasamika 3 года назад

      තිස්ස sirට කොංද තිබ්නට ලහිරුට කොංදක් නෑ ඒ නිසා පුදුම වෙන්න දෙයක් නෑ.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 года назад +18

    නිවහල් සිතිවිලි සිතනා සිතක් උදාරයි...💐❤️

  • @lakyd1627
    @lakyd1627 3 года назад +68

    අපිට ජීවිතේ කියා දෙන අපේ ගුරුතුමා 🙏

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 3 года назад +3

    ලහිරුට ගොඩාක් පිනක් මේ වාගෙ ජීවමාන දෙවිකෙනෙක් ගෙනාවට..මේ තමයි සැබෑ දෙවිවරු...ස්තූතියි ලහිරු.....

  • @niroshaniperera9438
    @niroshaniperera9438 3 года назад +17

    හොද කතිකාවතක්.ස්තූතියි හරි ටීවී.♥️

  • @alokaamarakoon2566
    @alokaamarakoon2566 3 года назад +18

    අහන්න වෙලාව නැහ.මේ පාර විභාගය නිසා.සර් ඉන්නව දැකල ඇවිත් like කරල comment කරල යන්න ආවේ.තෙරුවනසරණයි අපේ සර් ට.🙏🙏🙏🙏🙏🙏

    • @warnasamika
      @warnasamika 3 года назад

      හොඳට ලියන්න සහොදරයා.. Good luck... !

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 года назад +16

    ජීවිතයට පාඩමක්...ස්තූති ලහිරු ට බුදු සරණයි දෙදෙනාටම

  • @jiah3582
    @jiah3582 3 года назад +22

    අද ඊයේ නෙවෙයි සර් කිරිපිටි ගැන එහෙම කියන්නෙ, clz ගිය අය දන්නවා ඇති සර් clz වලදි ඕනතරම් මේ දේවල් ගැන කියනවා. ♥️

  • @KosalaWanniarachchi
    @KosalaWanniarachchi 3 года назад +56

    වැදගත් මිනිසෙක් එක්ක ආවට ලහිරුට ස්තුතියි.

  • @carrollatchman985
    @carrollatchman985 3 года назад +8

    ඉදිරි අනාගතයේ ඔබගේ ගෝලයෝ ටිකක් බිහිකරන්න .ඔබ වගේ ඔබ මෙන් රටට ජාතියට ගරු කරන,මානව හිතවාදි ආදරය කරන ගෝලයන් බිහි කරන්න ලැබේවා.ජය වේවා,දීර්ගායු වේවා ඔබට Sir,.

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 3 года назад +107

    Thanks 🙏 ලහිරු අයියා .ආසාවෙන් බලන් උන්නේ .තිස්ස සර් එනකල්

  • @educationalpuropseonly
    @educationalpuropseonly 3 года назад +19

    මං 2015 උසස් පෙළ කරේ...සර්ගේ පංතියේ හැමදාම නුගේගොඩ සැසිප් එකේ ඉස්සරහා පේලියේ හිටියේ...පංතියේ වාඩි උනාට පස්සේ ඒක වෙනම ලෝකයක්..දැහැනකට සම වැදුණා වගේ..ජීව විද්‍යාව විතරක් නෙමේ ජීවිතය ගැන ස්වභාව ධර්මය, බෞද්ධ දර්ශනය හරිම ලස්සනට අපේ සර් කියලා දුන්නා...ඒ දේවල් ගෙදර් ඇවිත් ගෙදර අයටත් කිව්වා...මං සර්ගේ රිවිශන් එක්ක අවුරුදු තුනක් ක්ලාස් ගිහින් තියනවා..කවදාවත් කිසිම පක්ශෙකට කඩේ ගියේ නෑ..මඩ් දැකලා තියනවා සර්ට එෆ්බී එකේ සමහරක් අය විවිධ දුෂ්ඨි කෝණ වලින් සර් දිහා බලනවා...ඒත් සර් මේ යූටියුබ් එකේ විඩියෝ දාන්නත් කලින් ඉඳන් අපේ පංතිවල මේ විදියටම ජීවිතේ ගැන ලෝකේ ගැන කියලා දුන්නා...සමහර අය ඒවා නොදැනයි කතා කරන්නේ .ඒ ගැන හුගක් දුකයි 😢
    ඒ වගේම රට ජාතිය ආගමට ආදරේ කරන්නේ කොහොමද ඒ හැමදේම අපිට හරිම ලස්සනට කියලා දුන්නා.ටියුශන් සර් කෙනෙක් උනත් මගේ ජීවිතේ මට හම්බුන හොඳම ගුරුවරුන්ගෙන් පලවෙනි තැන සර්ට තියෙන්නේ...සර්ට ඒ තරම් ආදරෙයි.සර්ගෙ දැක්ම ඒ තරම් විශිෂ්ඨයි...මේ ලෝකේට ඕන මේ වගේ මිනිස්සු...❤ආදරෙයි තිස්ස සර්❤

    • @lmmusic4816
      @lmmusic4816 3 года назад

      ruclips.net/video/1heFZbPtrTw/видео.html

    • @lmmusic4816
      @lmmusic4816 3 года назад

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ..................

    • @lmmusic4816
      @lmmusic4816 3 года назад

      🙏🏻 ........................................

  • @pathumdilshan7222
    @pathumdilshan7222 3 года назад +81

    දැන් ඉන්න සමහර tuition කාරයෝ ඔබතුමාව අනුකරණය කළාට ඔබතුමාගේ තත්වෙට සමවෙන්න ඒ කාටවත් බෑ.

    • @Hi-xy5nn
      @Hi-xy5nn 3 года назад +12

      මුතුගල වැනි පකයන්

    • @bell9212
      @bell9212 3 года назад +10

      aniwaryen.. ugannana gaman youtube eken buisiness karala gon katha kiyala lamayinge olu wikara karana ewun Thissa sirge ahalakin thiyanna puluwan d

    • @Hi-xy5nn
      @Hi-xy5nn 3 года назад +6

      @@ranjanramanayaka6684 u mna dostharada bn! U nikn bio science degree karayek! Pora nikn love talks didi kello form krnwa! Uge panthi wlt ennema hugak kello oya magul ahnna! Kollo hugak adui

    • @mrmartin6525
      @mrmartin6525 3 года назад +6

      @@Hi-xy5nn අනිවාර්යයෙන් උගෙ පට්ට පඩ ෂෝ...

    • @nadeeshanidilushika3069
      @nadeeshanidilushika3069 3 года назад +5

      Tuition sirla hemoma lamayata uganwane.. tuition karaya kiyanna puluwanda apita? Me siruth sir kenek... muthugala sir, nishshanka sir wage anith sirlath lamainwa medicine , campus yawana guruwaru .......

  • @buddhihiran467
    @buddhihiran467 3 года назад +10

    ඕප දූප නැති සුපිරිම වැඩසටහන තිබුනෙ අද තමයි ...❤️

  • @SanduniSarangaPT
    @SanduniSarangaPT 3 года назад +33

    ඒ කතාව ඇත්ත. අපිත් දැන් ගෙදර කහ භාවිතා කරන්නේ..

  • @Disna0608
    @Disna0608 3 года назад +23

    සර්ගෙ හිනාවෙන් පිරුනු මූන දැක්කත් ඇති මටනම්.තාත්ත දැක්ක වගේ නිතරම සර්ව දකිනකොට මට දැනෙන්නෙ.තාම මං වීඩියෝ එක බලන්න ගත්ත විතරයි.කමෙන්ට් එකක් දැම්ම.

  • @suseekrisha2045
    @suseekrisha2045 3 года назад +19

    අම්මෝ අද වෙනකන් බලන් හිටියේ මන් විතරද🙏🙏🙏🙏 tnx lahiru

  • @indikamaura6811
    @indikamaura6811 3 года назад +4

    ගොඩක් නොදන්න දේවල් දැනගත්තා සර්ගෙ වැඩ සටහන් වලින්... සෑබෑම මානව හිතවාදී මිනිසෙක්...💐💐💐.

  • @madhushimshani1612
    @madhushimshani1612 3 года назад +3

    හරී නිහතමානී මහත්මයෙක්.
    බුදුසරණයි සර්

  • @shamalperera4875
    @shamalperera4875 3 года назад +54

    මම ඉතිං තනියම මේ ගමන යනවා .....පහන් කණුව යට අදුර තියෙන කතාවක් සර් කලින් රූපවාහිනියේ කීවා මතකයි....කොහොම උනත් රටක් වටින චරිතයක් ඔබතුමා ..

    • @premiumelectricalservices243
      @premiumelectricalservices243 3 года назад +1

      සර් අවිවාහකයි ද?

    • @thakshalaashen2688
      @thakshalaashen2688 2 года назад

      සර් කසාද බැදලා නැ නමුත් දෙමුව්පියන් නැති දරුවෝ දෙන්නෙක් හදා ගෙන ඉන්නවා

    • @shehanbro4334
      @shehanbro4334 Год назад

      @@thakshalaashen2688 ඇත්තටම ද?

  • @infinitygirl1699
    @infinitygirl1699 3 года назад +104

    මගේ හැරවුම් ලක්ෂ්‍ය රත්තරන් සර්...❤️💛💛
    මගේ වීරයා 🙏💛

  • @piumigimhani5246
    @piumigimhani5246 3 года назад +19

    තිස්ස සර් තමයි මම දැකපු විශිෂ්ටතම ගුරුවරයා❤❤

  • @madusankapradeep2439
    @madusankapradeep2439 3 года назад +13

    ඇති යන්තම් බලන්න වටින වැදගත් මනුස්සයෙක් වැදගත් කතාබහක්

  • @enyoastraea8400
    @enyoastraea8400 3 года назад +5

    තිස්ස සර් කොතනද..එතන අනිවාර්යයෙන්ම වැදගත් කතාවක් තියනවාමයි❤️
    සර් කියන හැමදේටම දේශපාලනේ ගාවගන්න පොල් බූරුවො ටික දෙනෙක් ඇරෙන්න මේ රටේ බහුතරයක් දෙනා සර්ට පුදුම විදියට ආදරෙයි.
    ක්ලාස් වලදි අපිටත් කිරිපිටි බොන්න එපා කියලා නොසෑහෙන්න කියනවා. ළමයි ගොඩක් දෙනෙක් ඔය ජරාව බොන එක නැවැත්තුවෙ සර්ගෙ කියමන අහලා. සර්ට පින්❤️

  • @shalisrilanka1305
    @shalisrilanka1305 3 года назад +40

    ලහිරු අයියෙ පොල්තෙල් හිදින්න ගත්තෙ පහු කාලීනව.. අපේ ගම්වල මී තෙල් තමයි නිතරම හින්දෙ... පොල්තෙල් තිබුනෙ ලොකු මිනිස්සු පාවිච්චි කරන දෙයක් විදියටලු කියල අපේ කිරි අත්තල කියනව.. අවුරුද්දට ගෙදරමයි පොල්තෙල් හින්දෙ කැවුම් උයන්න .. එලවලු මස් වලට දැම්මෙ මිරිස් තෙල් දැම්මෙ මී තෙල් වලින්... අපේ අම්මලාගෙ අප්පච්චිලාගෙ කාලෙන් පස්සෙ අපි හරි අවාසනාවන්ත වෙලා වස විස හැම තැනම..

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 года назад

    ලහිරු පළමුව ඔබ‍ට ස්තුති මේ වගේ වැදගත් අයව වැඩසටහන ට එකතු කරගැනීම ගැන ඒ වගේම මම ඉතාමත් ගරු කරන කෙනෙක් තිස්ස සර් හරිම වැදගත් දේවල් ඔහුගේ කතාවෙන් දැනුම ගත්තා ඒ වගේම කියන්න කැමැති. මැදපෙරදිග අරාබිරටවල ගස් විශාල වශයෙන් හදනවා මම ඉන්න පැත්තේ තියෙන්නේ කොහොබ ගස් මේදවස් වල මෙහෙට හරිම රස්නෙයි මම වැඩ කරන ගෙදර එලිය හරිම සිසිල් හැම තැනම කොහොබ ගස් ඔය අරාබියේ රට ඉදි විතරයි තියෙන්නේ කියපු ගොනාට මෙහෙට ඇවිත් බලන්න ඕනේ මේ මිනිස්සු ගස් වලට පරිසරය ට හරිම ආදරේ යි 🙏🙏🙏🙏

  • @ratatv2921
    @ratatv2921 3 года назад +97

    ට්‍රෙන්ඩින් යන්න ඕනි වීඩියෝ එකක් ..👍👍👍

  • @chandranis7927
    @chandranis7927 3 года назад

    ඉතාමත් හොද කාලීන වැදගත් වැඩසටහන්
    මේ වැඩ සටහන සාකච්ඡාව සදහා ඉදිරිපත් වී වැඩ කල මානව හිතවාදී ලහිරු සහෝදරයා ඔබටත් බෙහෙවින් ස්තුති
    තිස්ස ගුරුපියාන් වැනි උගත් බුද්ධිමත් මානව හිතවාදී තමන්ගෙ වාසියට වැඩ නොකරන උතුම් මිනිසුන් මගේ රටේ පහල වේවා