Eka Wassak (slowed+reverb)

Поделиться
HTML-код

Комментарии • 7

  • @channukad
    @channukad 10 месяцев назад +26

    Athal bro! ❤

  • @Naveendilshan-x7k
    @Naveendilshan-x7k 5 месяцев назад +1

    මේ කතාවේ මුල ඉදලා
    ආදරේ වී අපි හිටියා
    ඈම හීනෙ මග නවතා
    නොකියාම පාරේ දුර ඇදුනා
    දෑතේ දෑතේ ගෑවි ආ ගිය මගේ
    ආයෙ නෑනෙ එ වගේ
    එක වැස්සක් ගානෙ හැඩුවා
    හැම වැස්සම මා හට රිදුමා
    එක රිදුමක් ගානේ දැනුනා
    නුඹ කී දේ මා හට ඇසුනා
    ඒ හිනාවේ ස්වර ගලපා
    මේ හිතේ ගී තනු වැයුනා
    සේදේ දෑස දාරා,සොයාවෙ ඈව පීරා නිමවු කතාවේ පිටු පෙරලා
    දෑතේ දෑතේ ගෑවි ආ ගිය මගේ ආයේ නෑ නේ එ වගේ
    එක වැස්සක් ගානේ හැඩුවා
    හැම වැස්සම මා හට රිදුනා
    එක රිදුමක් ගානේ දැනුනා
    නුඹ කී දේ මා හට ඇසුනා
    ...💐🌼

  • @Byleedays1111
    @Byleedays1111 10 месяцев назад +1

  • @JKBun_0-0
    @JKBun_0-0 10 месяцев назад +2

    Comment pin ❤

  • @Sk_2602
    @Sk_2602 10 месяцев назад