ලංකාවෙ බස් වර්ග ටික - Understanding Sri Lanka's Public Transport: Bus Types Overview

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 90

  • @rajithamadhushan36
    @rajithamadhushan36 7 месяцев назад +9

    එදිනෙදා පොදු ප්‍රවාහනය භාවිතා කරන මිනිස්සුන්ට ඉතා ප්‍රයෝජන වැඩසටහනක් මේ.👍👍👍

    • @RahuSriLanka
      @RahuSriLanka  7 месяцев назад

      Thank you so much bro ❤️❤️❤️

  • @manushakumara-lw4ln
    @manushakumara-lw4ln 5 месяцев назад +3

    එලම🌝 Bro, ගොඩක් වටින වීඩියෝ එකක්, දිගටම මේ වගේ ඒවා දාන්න❤️👍

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад

      @@manushakumara-lw4ln ගොඩක් ස්තූතියි ! 🥰

  • @MaheshPathum-px1ye
    @MaheshPathum-px1ye 5 дней назад

    Godak watinawa . Tanks ❤

  • @HmrmkHerath
    @HmrmkHerath 19 дней назад

    බස් වල යන මගීන්ගෙ පහසුවට නීති රීති ගැන වීඩියෝ එකක් දාන්නකො ctb බස් වලට❤

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf 5 месяцев назад +4

    Keep it up bro

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад

      @@NuwanIndika-xi7wf Thank you so much 🥰🥰🥰

  • @bNj793
    @bNj793 5 месяцев назад +3

    වටින දෙයක් මල්ලී.

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад

      @@bNj793 ගොඩක් ස්තූතියි ! 🥰

  • @newMelody_music
    @newMelody_music 5 месяцев назад +2

    Keep it up ❤

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад

      @@newMelody_music Thanks bro 🥰🥰🥰

  • @BOSSAS51
    @BOSSAS51 5 месяцев назад +1

    🎉go ahead bro

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад

      @@BOSSAS51 Thanks bro 🥰🙏

  • @suchithralalintha8510
    @suchithralalintha8510 5 месяцев назад +1

    Thanks. I'm a traveller from Panadura

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад

      @@suchithralalintha8510 U r welcome 🥰🙏

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 5 месяцев назад +1

    Supiri ayiye👌

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад

      @@sdkaraokestudio4168 Thank you so much 🥰

  • @Sameerasanjaya2217
    @Sameerasanjaya2217 5 месяцев назад +4

    බස් ගැන දන්නැති කෙනෙක් බස් එකක් ගද්දි දැන ගන්න ඕනෙ මොනවද,ඒක කර ගන්නෙ කොහොමද ? පාරට දාන්න රූට් එකක් ගන්නෙ කොහොමද ? මේ ටික දැන ගන්න ඕනෙ අනිවරෙන් වීඩියො එකක් ඕනෙ මුල ඉදන්ම.අනිවාරෙන් දාන්න

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад +1

      @@Sameerasanjaya2217 ඉස්සරහට කරමු ඒ ගැන.

    • @Sameerasanjaya2217
      @Sameerasanjaya2217 5 месяцев назад +1

      @@RahuSriLanka අනිවාරෙන්

  • @SithijaNimsara-q6l
    @SithijaNimsara-q6l 4 месяца назад +2

    Semi luxury Nirosha express eke smanaya gasthune ganne

    • @RahuSriLanka
      @RahuSriLanka  4 месяца назад

      @@SithijaNimsara-q6l Eka bus eke staff eke ayage personal choice eka. Aduwen ganna eka, salli noganna eka unath eyalata decide karanna plwan

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 5 месяцев назад +1

    මම වැඩ තරන රටේවත් නෑ මේ වගේ සුපිරි බස් සේවාවක්.. 😂😂😂😂😂

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад +1

      ලංකාවෙ පොදු ප්‍රවිහනය ගැන කතා නොකර ඉමු

  • @prabathmanamperi2098
    @prabathmanamperi2098 6 месяцев назад +2

    Thanks

    • @RahuSriLanka
      @RahuSriLanka  6 месяцев назад

      @@prabathmanamperi2098 🥰🥰 Welcome

  • @nandanathilakarathna8580
    @nandanathilakarathna8580 5 месяцев назад +1

    bus wala aithi kenek eka palanaya karanne kohomada bus ekak magi prawahanayata danne kohomada kiyala video ekak dannako

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад

      @@nandanathilakarathna8580 ruclips.net/video/KuWUmS8MvqA/видео.htmlsi=6kGlz4MKLD6WY_vS meka balanna

  • @lukshankavidu9167
    @lukshankavidu9167 4 месяца назад +1

    ප්‍රවාහන සේවාව තව තවත් දියුනු වේව

    • @RahuSriLanka
      @RahuSriLanka  4 месяца назад

      @@lukshankavidu9167 🥰🥰🥰

  • @slclions8918
    @slclions8918 5 месяцев назад +1

    Good job

  • @මිතුදම්-ඡ7න
    @මිතුදම්-ඡ7න 6 месяцев назад +2

    බස් පර්මිට් හදාගන්නෙ කොහොමද ඒකට අවශය දේවල් මොනාද ඒ ගැනත් කතා කරමු . ❤️🔥

    • @RahuSriLanka
      @RahuSriLanka  6 месяцев назад +2

      කතා කරමු ඉස්සරහට

    • @මිතුදම්-ඡ7න
      @මිතුදම්-ඡ7න 6 месяцев назад

      ​@@RahuSriLanka thankyou අනිවාරෙන් බලන් ඉන්නව ❤️🔥

  • @MalithaMihiran-pw7kw
    @MalithaMihiran-pw7kw 5 месяцев назад +1

    Nomal bus ekaka permit ekak gaddi bus eka aithikaruge namatama thibiya uthuda

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад

      @@MalithaMihiran-pw7kw Route permit ekakata bus ekak danakota category eka mokak unath ekama namata thiyenna ona

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад

      @@MalithaMihiran-pw7kw ruclips.net/video/KuWUmS8MvqA/видео.htmlsi=MRlEGIpwx0d6k0C4

  • @dilshanmadu
    @dilshanmadu 7 месяцев назад +1

    Ela bro

    • @RahuSriLanka
      @RahuSriLanka  7 месяцев назад

      Thanks. oyage photo pawa man use kala. ❤️❤️

  • @DilipaNisantha
    @DilipaNisantha Месяц назад +1

    පලාත් පමිටි ඵකක් අලුතෙන් හදන්න මුදල් කීයක් වගේ යනවද ඉල්ලුමි කරන්නෙ කොහොමද

    • @RahuSriLanka
      @RahuSriLanka  Месяц назад

      පලාත් සභාවෙන් ටෙන්ඩරය දාන ගාන අනුව වෙනස් වෙනවා. ඒත් ඒක ලොකු ගානක් නෙවෙයි

  • @dhanushkasrinath5147
    @dhanushkasrinath5147 7 месяцев назад +1

    Ela❤❤

  • @pushpikaramyasri9157
    @pushpikaramyasri9157 7 месяцев назад +1

    තන්ගල්ල මුලතිව් එක ගැන අපිට වීඩියෝ එකක් ඔනේ අයියේ❤❤❤

    • @RahuSriLanka
      @RahuSriLanka  7 месяцев назад

      Karamu karamu. Palaweni riyadura ekka interview ekakma karamu ❤️❤️

  • @DamithuNethdinu
    @DamithuNethdinu 5 месяцев назад +1

    💫💫

  • @nimalasena-lt3cq
    @nimalasena-lt3cq 6 месяцев назад

    Good sabjat

    • @RahuSriLanka
      @RahuSriLanka  6 месяцев назад

      @@nimalasena-lt3cq Thanks 🥰🥰🥰

  • @hansamalgeenadha3024
    @hansamalgeenadha3024 5 месяцев назад +1

    ❤️❤️❤️

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад

      @@hansamalgeenadha3024 🥰🥰🥰

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw 5 месяцев назад +1

    👍👍👍👍👍👍❤❤❤❤❤❤

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад

      ගොඩක් ස්තූතියි 🥰🙏

  • @erangapiyumal1888
    @erangapiyumal1888 7 месяцев назад +1

    ❤❤❤

  • @MT-Sachini
    @MT-Sachini 7 месяцев назад +1

    ❤❤❤

  • @DananjayaUdara-u6w
    @DananjayaUdara-u6w 7 месяцев назад +1

    ❤❤❤😊

  • @Honolulu-e
    @Honolulu-e 5 месяцев назад +1

    Semi luxury 1.5
    Luxury 2
    Extra luxury 2.5

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад

      @@Honolulu-e Dan wenas welada?

  • @D.L.RanmalAutomobiles6034
    @D.L.RanmalAutomobiles6034 5 месяцев назад +1

    අර්ධ සූපෝකභෝගී බස් රථ ධාවනයේදි පසු පසු දොර වසා තැබිය යුතුය.

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад +1

      ඔවු. ස්තූතියි. ඒත් ප්‍රායෝගිකව සිද්දවෙන්නෙ ⁣සෑහෙන්න අඩුවෙන් නේද

    • @D.L.RanmalAutomobiles6034
      @D.L.RanmalAutomobiles6034 4 месяца назад

      @@RahuSriLanka මගෙත් කාලයක් තිබ්බා සෙමි ආපු මුල්ම කාලේ ඒ කාලේ ප්‍රමිතියට දිව්වා දැන් නම් දොර දෙකෙන් එල්ලන් යනවා

    • @RahuSriLanka
      @RahuSriLanka  4 месяца назад

      @@D.L.RanmalAutomobiles6034 ඒවට ඇත්තටම වගකියන්න ඕන බස් අයිතිකරුවත්, සේවකයන්වත් නෙවෙයි. අවශ්‍යතා අඳුරගෙන අවශ්‍ය ප්‍රමාණයට බස් පාරට දාලා ප්‍රමාණවත් ආදායමක් බස් එකට ලැබෙන විදිහක් හදල නොදෙන අදාල නියාමන ආයතන වල නිලධාරීන් සහ පොදු ප්‍රවාහනය ගැන අවධානය යොමු නොකරන පවතින රජය

    • @D.L.RanmalAutomobiles6034
      @D.L.RanmalAutomobiles6034 4 месяца назад

      @@RahuSriLanka අනිවාර්යයෙන් තව මාර්ග වලට බස් වැටෙන්න ලංකාවේ ප්‍රවාහන පද්දතිය එකාබද්ද වෙන්න ඕනේ එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි දැන් අවුරුදු 10ක් තිස්සේ මම මාර්ග බලපත්‍ර කුලියට දිලා තියෙන්නේ ඇත්තටම පාරෙ බස් එකක් දුවනවා කියන්නේ යුද්දයක් වගේ වැඩක් සෙමි අවශ්‍ය නැ ලංකාවට නෝමල් ,හා Luxury තිබ්බා නම් ඇති වෙන්න ඕනේ හොදම දේ තමා සියලු මාර්ග එකාබද්ද වෙන්න ඕනේ එතකොට ප්‍රශ්න නෑ.

    • @RahuSriLanka
      @RahuSriLanka  4 месяца назад +1

      @@D.L.RanmalAutomobiles6034 මට තේරෙන දේ අනුව මේ හැම දේම අවුල් වෙලා තියෙන්නෙ මගී ප්‍රවාහනයෙන් ලැබෙන ආදායම බෙදිල යන නිසා. අපිට පුලුවන් නම් ලංකාවෙ ඕනම බස් එකක කොහෙ හරි යන හැම කෙනාගෙන ආදායම එක තැනකට අරගෙන, ඒක අලාබ නොවෙන විදිහට බස් හිමිකරුවන්ට බෙදලා දෙන ක්‍රමයක් ගේන්න, අපිට මගේ බස් එකට වැඩි සෙනගක් කියන දේ අතෑරලා බස් වලට වැඩියෙන් සෙනග හුරු කරගන්න විදිහක් ගැන බලන්න තිබුනා

  • @ravindudilshan4655
    @ravindudilshan4655 5 месяцев назад +1

    Normal eka wage 3n gunayak ganne na bng. Boru neh

  • @nalakarathnayake1051
    @nalakarathnayake1051 5 месяцев назад +1

    ලංගම බස් දැන් semi නෑ

    • @RahuSriLanka
      @RahuSriLanka  5 месяцев назад

      @@nalakarathnayake1051 අනේ එහෙනම් ලොකු දෙයක්.

    • @nalakarathnayake1051
      @nalakarathnayake1051 5 месяцев назад

      @@RahuSriLanka 87,04 පාරවල් වලනෙ ගොඩක් සෙමි තිබ්බෙ.දැන් ඔක්කොම වගේ යන්නෙ නෝමල්

  • @pushpikaramyasri9157
    @pushpikaramyasri9157 7 месяцев назад +2

    ❤❤❤❤

  • @samalkumar5056
    @samalkumar5056 7 месяцев назад +1

    ❤❤❤

  • @buddhikeherath4942
    @buddhikeherath4942 7 месяцев назад +1

    ❤️❤️❤️

  • @PasinduDhananjaya-ju8wm
    @PasinduDhananjaya-ju8wm 7 месяцев назад +1

    ❤❤❤❤

  • @SesanduSesandu
    @SesanduSesandu 7 месяцев назад +1

    ❤❤❤❤

  • @SesanduSesandu
    @SesanduSesandu 7 месяцев назад +1

    ❤❤❤