මකර ඔක්තොම්බර් ලග්න පලාඵල October Octhombar Masaya Makara Lagna Palapala Zoo TV Raga Sri Nirvana

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 156

  • @Shanulyaedirisinghe
    @Shanulyaedirisinghe Месяц назад +4

    100% ,ඇත්ත කියනවා ඔබ තුමා.ගොඩක් පින්.තෙරුවන් සරනයි ඔබට

  • @MangalikaRanmuthu
    @MangalikaRanmuthu Месяц назад +3

    🙏අනිවාර්යෙන් ඔබ තුමන්ගේ කතා ව සම්පුර්ණ ඇත්ත බොහෝම ත් ම පිං ඇතෙක් බ්‍රරටවෙරවීරීය වැඪෙත්වා ආයුබොහෝ වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 Месяц назад +11

    තෙරුවන්සරණයි !🙏
    ඔබතුමාට සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා !

  • @SumithraSumithra-ny7zv
    @SumithraSumithra-ny7zv Месяц назад +1

    ඔබ තුමාට විස්ව මෑණියන් ගෙ පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මකර ලග්⁣නයට කියන දේවල් හරියටම හරි මම අදමයි ඇහුවෙ ගොඩාක් ගොඩාක් ස්තුති
    🌹🙏🌹🙏🌹🙏🌹❤️❤️❤️

  • @AmandaWarnakulasuriya-vx5ru
    @AmandaWarnakulasuriya-vx5ru Месяц назад +1

    ඇත්තටම ඔව් ඔබ තුමට පින් ❤🙏

  • @PathmaKumari-pr9vk
    @PathmaKumari-pr9vk Месяц назад

    ඔබතුමාට ගොඩක් පිං ඔබතුමාට ත් සෙත සාන්තිය නිරතුරුව ලැබිලා නිරොගි සම්පත් ලැබේවා බුදු සරනයි සියලු දෙවි පිහිටයි !!!!!

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ Месяц назад +1

    ඔබ තුමා ගේ වැඩ සටහන. අදයි ඇව්වේ. ගොඩක් පිං අපි ට යහපත් ජීවිතයක් ගත කිරීමට කීයලා. දුන්නා ට තෙරුවන් සරණ යි දෙවි. පිහිටයි

  • @ChampikaChampika-dt5kn
    @ChampikaChampika-dt5kn Месяц назад

    Obathumata godak pin.kiyana hamadema aththa.❤❤❤❤❤

  • @SanduAnuradha
    @SanduAnuradha Месяц назад

    ඔබතුමා කියන දේවල් හරියටම හරි. මේ වෙනකල් කියපු දේවල් සාර්ථකයි.. මේ වීඩියෝ එක දාපු දවසෙමයි මම බැලුවෙ. එතකොට විදේශ ගත වෙන්න අදහසක් වත් තිබුණෙ නැහැ. නමුත් රැකියා ස්ථානය හරහා නොසිතූ විදියට අද මම ටික දවසකට ඩුබායි ඇවිත් ඉන්නවා.. හිතාගන්නත් බැහැ. ඔබ තුමාගෙ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා!

  • @vidulidulla4339
    @vidulidulla4339 Месяц назад

    බොහොම ස්තූතියි සුන්දර පැහැදිලි කිරීමට
    විශෙෂයෙන් '''මකරුන්''' බය නොකර වත් පිළිවෙත් අනුගමනය කරන හැටි කියා දුන්නාට ඔබතුමාට❤❤❤❤❤❤

  • @nadeekakumari1505
    @nadeekakumari1505 Месяц назад

    ඔබතුමාට ගොඩක් පිං තේරැවන් සරණයි දිර්ඝායුස ලැබේවා

  • @SulochaniGunarathne-r3i
    @SulochaniGunarathne-r3i Месяц назад +3

    මම දැන් කේන්දර බලන්නෙ නෑ. මාස 4ක 5ක ඉඳන් මේ Recording එක අහල ඔබ තුමා කියන ⁣පිලිවෙත් අනුගමනය කලා.
    ඇතිවෙන්න තිබුන ගොඩාක් ගැටලු වලින් ජය ගත්තෙ මේ දේවල් අවබෝධයෙන් දැකල මට එන ප්‍රශ්න වලට ඔබතුමා කියපු දේවල් ආදේශ කරගෙන.
    ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏🙏

  • @DammiPremarathna
    @DammiPremarathna 25 дней назад

    🙏🙏🙏🙏🙏🙏පිං ඔබතුමාට

  • @subrranathunga2613
    @subrranathunga2613 Месяц назад

    ජයවේවා තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @bsjrathnayakebsj4014
    @bsjrathnayakebsj4014 Месяц назад +2

    බොහොම ස්තුතිය් ඔබතුමාට...සියල්ල හොදින් සිදුවෙවා....💐

  • @DiliniSumida
    @DiliniSumida Месяц назад +1

    බුදුසරණයි 🙏දෙවිපිහිටයි ඔබතුමාට.... 🙏💐💐💐💐💐

  • @dammiperera7262
    @dammiperera7262 Месяц назад

    Methuma kiyana Dewalt sahathika aththa godak pin🎉🎉

  • @PriyankaHapuarachchi
    @PriyankaHapuarachchi Месяц назад

    Obathumata budusaranai 🎉.🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉

  • @sshanthini3603
    @sshanthini3603 Месяц назад +4

    ඔබතුමා ලග්න පලාපල දානකම් බලාගෙන ඉන්නෙ ඔබතුමාට තෙරුවන් සරනයි

  • @padmini3919
    @padmini3919 Месяц назад +10

    මේ කතාව සහතිකම ඇත්ත මම හැමදාම සූරිය දෙවියන්ට විෂමාථාවන්ට චන්ද්‍ර දේව තමන්ට තරු දේවතාවන්ට හැමදාමයක් කරනවා

  • @renukapriyadarshani3408
    @renukapriyadarshani3408 Месяц назад +1

    ඔබට නිදුක් නිරෝගි දීර්ඝායූ ලෑබේවා

  • @චූටිදෝණී-ථ8ථ
    @චූටිදෝණී-ථ8ථ Месяц назад +40

    ඔබතුමා මේ ලග්න පලාපල දාන්නෙ කවදාද කියලා බලාගෙන ඉන්නෙ ....ඒ තරම් ඒවා ඇත්ත ඔබතුමාට පිංසිද්ද වෙනවා.....තෙරුවන් සරනයි

  • @SeethaRanjani-nn7oy
    @SeethaRanjani-nn7oy Месяц назад +1

    ඔබතුමා කිව්වෙ ඇත්තමයි කිව්වෙ මම කැමති විදිහට ජීවත් උනේම නෑ ලැබුන හැමදේම දුකමයි ලැබුනෙ මාස තුනක් ඔබ තුමා හදහන ගත කිය ප්‍ර සේරම ඇත්ත ස්පතියි🎉

  • @Wijemana1
    @Wijemana1 Месяц назад

    ❤Suba Ma men Ansematama Jaya Mahatuni

  • @WijemannaIshani
    @WijemannaIshani Месяц назад +1

    Obathumage siyalu thorathru sathyai meya dakinna salaswu obata godak pin🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @DiliniSumida
    @DiliniSumida Месяц назад +2

    මන් ඉන්නේ රට.. මට ගොඩක් කරදර සිද්දාඋනා.. අඩවෙනකන් ඉවරයක් නෑ.. ඔබතුමාගේ අවවාද අනුව වැඩකරලා බලනවා අද ඉදලා...

  • @chulanganishashikala9485
    @chulanganishashikala9485 Месяц назад

    බොහොම පිං..🙏🙏🙏

  • @lifeofmusic4064
    @lifeofmusic4064 Месяц назад +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

  • @dayanimendis502
    @dayanimendis502 Месяц назад +2

    තෙරුවන්සරණයි !! 🙏🙏

  • @indikaindika782
    @indikaindika782 Месяц назад +6

    මම ගොඩක්ම අසරණ වෙිලා ඉන්නෙ ජිවිතය එපාවෙිලා ඒත් තවත් ඉවසනවා ධෛයිරියෙන් ජිවිතයට මුහුන දෙනවා

    • @SriyaniPadma-uj3qx
      @SriyaniPadma-uj3qx Месяц назад +1

      තවත් ඉවසන්න මමත් එහෙම තමා ඉවසීමෙන් මයි සැනසීම ලැබෙන්නේ ❤😔

    • @ThamaraKumari-h3u
      @ThamaraKumari-h3u Месяц назад

      Ane matath ehemai

    • @UdeshiGunarathna
      @UdeshiGunarathna 29 дней назад

      අපිත් එහෙමයි

    • @UdeshiGunarathna
      @UdeshiGunarathna 29 дней назад

      මකර ට කවදාවත් සතුට එන්නේ නැ

  • @thilinimadushani7561
    @thilinimadushani7561 Месяц назад

    අද සම්බන්ද උනෙ සර් ගොඩක් පිං ඉවර වෙනකල් අහාන් හිටියා

  • @thilinimadushani7561
    @thilinimadushani7561 Месяц назад

    උපරිම උස්සහා කරනෝ මන් මකර ලග්න හිමියෙක් ,ඔබ කියපු සෙරම දෙවල් හරි වටිනවා

  • @nalinweerasingha1324
    @nalinweerasingha1324 Месяц назад

    ඇත්තටම ඇත්ත ඔබතුමා කිව්වා

  • @arunivithanage6603
    @arunivithanage6603 Месяц назад

    Thank you.bohoma pin obathumata.🙏🙏

  • @p.k.rajinee3792
    @p.k.rajinee3792 Месяц назад

    ❤තෙරුවන් සරනෛ

  • @Tharushikawshalya123
    @Tharushikawshalya123 Месяц назад

    විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි.! 🩷

  • @SiriSudamma
    @SiriSudamma Месяц назад +3

    මගේ ලග්නය මකර සියාවාස නෙකතේ 2පාදයේ ලග්නයේ (2)සදු,,(3)කෙතු,,(6)ගුරු (7)රව්,,(8)සනි,කුජ බුදු ,සිකුරු .(9)රාහු .ඉන්නේ මාගේ ජන්ම ඒරස්ටකය..ලග්න ඒරාස්ටකයයී 2 එකට මටනම් හුගක් කරදරයී ,මට රට යන්න බැරිද මහත්තයා❤❤❤

  • @NilankaNilanka-s8l
    @NilankaNilanka-s8l Месяц назад +2

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @GeethaDeepani-pw7yc
    @GeethaDeepani-pw7yc Месяц назад

    Aththa,hariyatama hari.

  • @פרנסי3
    @פרנסי3 Месяц назад

    😮බුදුසරණයි ඔබ තුමාට.

  • @SeethaRanjani-nn7oy
    @SeethaRanjani-nn7oy Месяц назад

    මට රාහු මහදසාව යන්නෙ චන්ද දායා හතේ උපන්නෙ සදු දුකයි දමන්ද ස්තුතියි ඔබ තුමනට තෙරුවන් සරණයි🎉

  • @Helpyou09
    @Helpyou09 Месяц назад +7

    මකර කිසිම වාසියක් නැති ලග්නයක් දුකම තමයි

  • @thanushifernando4201
    @thanushifernando4201 Месяц назад

    ඔබට ජෙසු පිහිටයි ...

  • @PathumMansara-en6fh
    @PathumMansara-en6fh Месяц назад

    Matanm hama narakadeyakmauna obathumakiwa wagema binduwatama watuna eth katawath waradak karane mama paduwe jiwathwelath inna amarui samahara ayaekka obathumata godak pin theruwansaranai mewage apiwa danuwathkaranawata❤

  • @subrranathunga2613
    @subrranathunga2613 Месяц назад +1

    ජයෙන් ජයවේවා තෙරුවන්සරණි

  • @Komari-dv1bt
    @Komari-dv1bt Месяц назад

    ස්තූතියි ඔබ තුමාට

  • @gishanj1563
    @gishanj1563 Месяц назад

    Birth chart eka good nam , Erashtaka time ekedhi good results denava.

  • @shashilashiwanthi8846
    @shashilashiwanthi8846 Месяц назад

    Budu saranaii devi pihitai oba thumanta

  • @KaneshanC
    @KaneshanC Месяц назад

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @charmindacolambage4600
    @charmindacolambage4600 Месяц назад

    Thanks for your ideas .....bs...dp..

  • @Anishanthikusumssiri
    @Anishanthikusumssiri Месяц назад

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @badragamage9929
    @badragamage9929 Месяц назад

    ස්තූතියි..

  • @geethanikumuduni-sh3qv
    @geethanikumuduni-sh3qv Месяц назад

    Budusarani 🙏

  • @ruwankumara3673
    @ruwankumara3673 Месяц назад

    තෙරුවන් සරණයි

  • @dharmarathnayaka5401
    @dharmarathnayaka5401 Месяц назад +1

    තෙරුවන් සරනයි සියලු දෙව්‍ රැකවරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @kumarigunasekara7415
    @kumarigunasekara7415 Месяц назад +1

    Thanks for your advices.

  • @tube_lite9358
    @tube_lite9358 Месяц назад +1

    ආදරෙයි සහෝදරයා

  • @nalakavithanage8486
    @nalakavithanage8486 Месяц назад

    Oba Thumata Tharuvan Saranai

  • @GaminiGamlath-s2v
    @GaminiGamlath-s2v Месяц назад

    විස්වමාතවනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SSahar-p9q
    @SSahar-p9q Месяц назад

    Taruwan.saranai...

  • @deepanjaneeellepola7965
    @deepanjaneeellepola7965 Месяц назад

    Theruwan saranai.

  • @SARUWATH
    @SARUWATH Месяц назад

    Thanks you ❤

  • @rasikarox4719
    @rasikarox4719 Месяц назад

    Good ❤❤❤

  • @KrishaniDimuthi
    @KrishaniDimuthi Месяц назад +3

    Makara lagna ayata tawa awrudu 2kin aye senasuru erashtakayak enawada

  • @BhasuraSujatha
    @BhasuraSujatha Месяц назад

    ආයුබෝවන් 🙏❤️🌹

  • @AmandaWarnakulasuriya-vx5ru
    @AmandaWarnakulasuriya-vx5ru Месяц назад

    මගෙ ලග්නය මකර

  • @shashilashiwanthi8846
    @shashilashiwanthi8846 Месяц назад

    Athatha mata loku athadakimk thiynwa oba thuma kiuwa vidihata a pirith tika ahanwa mama. mama inne rata puluwan hema dawasaka ahanwa aka dawasak maga haranwa ..mata godak pihitima.thiyanwa 🙏🙏🙏

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu Месяц назад

    Samma sambudusaranari obathumaata❤

  • @nalindesilva2223
    @nalindesilva2223 Месяц назад

    Kiyapu dewal hari,,viyadama thamai palanaya karaganna amaru,,

  • @tube_lite9358
    @tube_lite9358 Месяц назад

    කුම්භ ඉක්මනට දෙන්ඩෝ

  • @kawyanjiperera8409
    @kawyanjiperera8409 Месяц назад

    ඔබතුමාට පුලුවන් නම් මකර කන්‍යා ලග්න ගැලපෙනව ද කියල කියන්න පුලුවන්ද 😴

  • @IreshaSeneviratne
    @IreshaSeneviratne Месяц назад

    ඔබ තුමාගෙ fb පිටුව කියන්න පුලුවන්ද?

  • @sarojaniperumpulliarachchi115
    @sarojaniperumpulliarachchi115 Месяц назад

    Theruwan Saranai

  • @MuthushikaAdikari
    @MuthushikaAdikari Месяц назад

    2018 ඉදන් 2024 දක්වා අදටත්මම මාර කරදර ගොඩකින් ඉන්නේ තාම ජොබ් එකක් නෑ ගෙදර ප්‍රශ්න ගොඩයි මැරෙන්න හිතල තියෙන්නේ

  • @Diluka-n8e
    @Diluka-n8e Месяц назад

    👍👍👍👍👍🙏

  • @indragechandrakanthi292
    @indragechandrakanthi292 Месяц назад

    Meena October palapala ikmanata denna puluwan nam bohoma pin

  • @DamayanthiNethu
    @DamayanthiNethu Месяц назад

    Pita rataka inna ayata monada karanna puluwan

  • @SamsungA-if5cs
    @SamsungA-if5cs Месяц назад

    🙏 🙏 🙏

  • @LakshmanJayakodi-j1v
    @LakshmanJayakodi-j1v Месяц назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤲🤲🤲

  • @shashilashiwanthi8846
    @shashilashiwanthi8846 Месяц назад

    🙏🙏🙏

  • @plugwithme
    @plugwithme Месяц назад

    හරියටම හරි ඔබතුමා

  • @seetharajapakse
    @seetharajapakse Месяц назад

    ❤oba thuma k3yanna sàthi ka àthà

  • @NadiraDharmawardana
    @NadiraDharmawardana Месяц назад

    🙏🙏🙏🙏🙏

  • @visakadampali6371
    @visakadampali6371 Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @tharangakrishnathi3691
    @tharangakrishnathi3691 Месяц назад

    ❤❤❤❤

  • @kanchanak2682
    @kanchanak2682 Месяц назад

    මම 5 වතාවක් දුන්නා දැන් අනතුරක් වෙලා ඔපරේශන් කරලා ඒක නිසා දෙන්න බෑඅ

  • @ramanimallika3225
    @ramanimallika3225 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maliwijelath6354
    @maliwijelath6354 Месяц назад

    🙃

  • @SrilankaDipika
    @SrilankaDipika Месяц назад

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @WasanthaHennayaka-k3k
    @WasanthaHennayaka-k3k Месяц назад

    මටනමිසෙරමහරි

  • @sanjayaudayakumara7237
    @sanjayaudayakumara7237 Месяц назад

    පිටරට ඉන්න අපට කරන්න පුලුවන් පිරිත් අහන එක පමනයි කියන්න මොනාද අපි කරන්න ඔිනි .

  • @DilinikaMadushi-ne6tj
    @DilinikaMadushi-ne6tj Месяц назад +2

    Kiyana hema dema hari

  • @NimaliKanchan
    @NimaliKanchan Месяц назад

    ❤️❤️🙏✝️🌹

  • @ChinthakaDasanayaka
    @ChinthakaDasanayaka Месяц назад

    Aeka aettha

  • @thushariranaweera5015
    @thushariranaweera5015 Месяц назад +1

    ඔක්තෝම්බර් වෘශ්චික ලග්න පලාඵල නැද්ද.

  • @WasanthaHennayaka-k3k
    @WasanthaHennayaka-k3k Месяц назад

    16:10 මට.නමිසෙරම.හරි

  • @sachinthakasandaruwan3383
    @sachinthakasandaruwan3383 Месяц назад

    වෘෂ්වික පලාපල නැද්ද?

  • @SiriSudamma
    @SiriSudamma Месяц назад +1

    මට් රටකට යන්න ආසයී මහත්තයා මට බැටිවෙයිද🎀🎀🎀🎀

    • @udithakarunanayaka3317
      @udithakarunanayaka3317 Месяц назад +1

      Masege eka danna egena ganna ayye hari ake nande malliye ahcchiye siyye❤

  • @ireshapriyadharshni999
    @ireshapriyadharshni999 Месяц назад +1

    ලග්න පිළිවෙලට නෙමෙයි නේ දැන් දාන්නේ ඔක්තෝම්බර් වුච්චික ලග්න පලාපල තාම දාල නැනේ

  • @SellamuniSubashini
    @SellamuniSubashini Месяц назад

    😢😢😢😢❤