Ne Shalani ehema thama. Eyage birthday video ekaka mama dekka eya okkoma polythene gedara aragena yanawa. Mamath chuti kaale indala ehema purudu una kenek. E honda purudda nisa pita rata aawama mata mama gena loku aadambarayak ethi una.
Neha maha eladenak. Monawatada ara mashi kiyan .gon wassi lagata yanne baldu wenna .eya ashenta one de dila kanu pallata watei..geeth ge amma dan boruwata walalenawa ekata inna dunne na happy eke neha ekka.dan nehagen pali ganna yanawa geeth nathi karapu aya hodin. Naki lokkata one nehata riddance anthimata oya minihata wenne vidawanawa.
මාෂි.කනවා.හොද.කැමක්..ලගදිම.ඒ.දවස.එනකමි.බලා.ඉන්න.අය.කෝ😂
Aniwaryenma
Ou mata penna ba pau nethu
Math balan inne
මාශි බබෝ ඔයාගේ කාලේ තේරෙයි පස්ස බිම ඇනුනාම නේහා මොන වුනත් නිහතමානී කම තියෙනවා නේහාගේ තාත්තා දුව ගැන හිතන විදිය අපූරුයි 👍👍
aneda කියන්නේ
ගීත්ගේ ජිව්තය ව්නශ කළේ ගීත්ගේ දෙවනි අම්මා මොරින්..
ඒක ඇත්ත
ගිිත් හොල්මනක් වෙලා ඇවිත්
නෙහාට කෙනෙහෙලි කමිි කරන හැමෝමව බෙල්ල මිරිකන්නට ඔිනා
Ow😅 ashenta ,mashita, poddeta
ඇයි මේ කතාවේ පොඩ්ඩෙගේ වැරදි පෙනී පෙනී හැමෝම නේහාට බනින්නේ... 🙃
Ekane
එවා ඔප්පු කරන්න ව්දියක් නැති නිසා
ගීත්ව හදා ගත්තු අම්මයි.තාත්තයි යවන්න ඕනී මහ උලුගෙදර.
එතකොට නේහා මරන්න හැදුවේ.... ගීත්ගේ අම්මා 😅😅😅ඕවට තමයි මට හොද ඒවායින් කියවෙන්නේ 😅😅😟😟😟😟🥹🥹😅😅😅😅
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මාශි ඔයා කටු කඩාගෙන යනවා බලන්න අපි ආසාවෙන් ඉන්නෙ
එක ඇත්ත එකී සල්ලි පොකුරු එකෙත් චරිතය අපෝ
ගිත්ට මොකද උනේ කියලා නේහා දන්නෙත් නැ බොරුවට නේහාව අල්ලන් දගලනවා.අම්මාම තමා මුල වරද්ද ගත්තේ .
කාටද හිතෙන්නේ තාම ගීත් ඉන්නවා කියලා😋
Innawa
@@DSAsilwa හොද වෙලා එනකන් විරාන් කොහේ හරි ආරක්ෂාව තියලා ඇති කියලා මට හිතෙන්නෙ
මටත් හිතෙනවා.
Ethakota malagedara pettiye tibbe dumy ekakda?
මොකටද නේහා මාශි කියන බැල්ලි එක්ක කතාවට යන්නෙ. මාශිට වෙන දේ බලාගෙන ඉන්න .
මාෂි ඇනගන්න ඉතා ආසන්නයි. 🐒🐕🐒
Neha පිට දන්නේ ඇයි වරද. සේරටම මුල Neha මරන්න කොන්ත්‍රාත් දීපු ඒකනේ. එහෙම නොවුණ නම් එදෙන්න අදටත් ලස්සනට ඉන්නවා. එක තේරෙන්නේ නැද්ද මේ මහා දෙන්නට. සේරම ප්‍රශ්න ඇති උනේ එතැන් පටන්. දැන් පුතා නැති උනේ Neha නිසා කියන්නේ.
පටන් ගත්තු කාලේ තිබ්බ ගැම්ම නෑ දැන්
Ow neda
Ada me kathawa man dakka hodama de ..... Shalani beach ekedi eyage thaththata ragapaana kena genath dena bite packet eka kadala a polythene kaalla Ethana katin kadala wisik kale nathi eka. Meka harima sium deyak wunata eke loku adarshayak thibba. Parisarayata adarei kireema Saha araksha kireema. Meka shalanige hoda puruddak Hari nam ehemath Nathan meke Director eka karanna kiwwa nam deken Moka wunath maara watinawa. ❤❤❤
Ne Shalani ehema thama. Eyage birthday video ekaka mama dekka eya okkoma polythene gedara aragena yanawa. Mamath chuti kaale indala ehema purudu una kenek. E honda purudda nisa pita rata aawama mata mama gena loku aadambarayak ethi una.
Shala akki aththa jiwitheth ehema kenek . Me eyage jiwithe ganai kiyanne . Mta hithenne ehema ❤❤. Mona unath hoda actor kenek . Mn kamathima charithayak . Marama daksha niliyak . ❤
@@youlearn4769 shalata man harima adarei. Mage Asama actress
@@dananjaleeudari231 me too
මාශිට ඉක්මනට කෙලවෙනකන් බලන් ඉන්න මන් වගේ අය කෝ....නෙතු ඉස්සරහට ගියෙ දක්ශතාවෙන්..ඒකට ඉර්සියා කලේ මාශි තමා..දුශ්ට මාශි
මේ මාශී කියන එකී නම් සාපයක් වැඩිය උඩපනින්න එපා අශේන් උබටත් ගේම දීලා තමයි නවතින්නේ
කතාව පුරාවටම පලිගැනීම් , ඊර්ෂ්‍යාව මේවද සමාජයට දෙන ආදර්ශ.. දැන්නම් අප්පිරියයී ..
Hindi stories wage ewath ehma ma ne
සමජයේ පැතිරිලා තියෙන ඊර්ෂ්‍යාව ..වෛරය ..දුක... ගේම්... මේවම විතරයි දැන් මේ කථාවේ එක මිටකට අරගෙන highlight කරන්නේ .. එතකොට එපා වෙනවා බලන්න...
Tv එකෙන් නැතුව පොන් එකෙන් බලන අය like එකක් දාගෙන යන්න ❤
ශලනි ගේ mecup eka thawa tikak lassana unanm hodai
අනේ මගේ අයියත් මාව මේ විදිහට තේරුම් ගන්නවනම්🙂
තමන් හදා ගන්න දරුවගෙ ජීවිතේ නැති කරල දැන් එනවා පිට අයගේ ගිණුමට දාන්න
මාෂිගෙ කකුල ලඟ ඉක්මනට ම බෝම්බයක් පුපුරන්න ඕන.
හ්මි
Yes
මාෂි ට වෙන දේ aki දන්නෙත් නෑ 😂😂😂😂😂😂
නේහා ගීත් ගෙ අම්මා ගැන දැන් පොලිසිය ට කියන්න වෙලාව හරි😂
ඇත්තෙන්ම මොරින්ලා මහා ජරා මිනිස්සු...නේහා ඒ අයට කිසිම වරදක් කලේ නෑ....මොකද නේහා පුංච් කාලේ ඉදන් දුක් වින්ද කෙල්ලෙක් ...ඒයා එයාගේ හීන වෙනුවෙන් ගොඩාක් දේවල් වලට මූණ දුන්නා...ශෙහාන් ට ඕනි උනේ නේහා පාවිච්චි කරන්න ඌගේ ජනප්‍රියත්වයට ..නැතිව ආදරේට නෙවෙයි ...හැබැයි ඒ නිසාම ශෙහාන් ඌගේ බලු ගතිය පෙන්නලා නේහට වැටෙන්න දේවල් කලා..ඒ වගේම නේහා ගේ ලග හිටිය පුද්ගලික ලේකම් වරියත් එහෙමයි ....අර මොරින් ගෑනිගෙන් සල්ලි අරන් ඒ ගෑනි ගේ උවමනා වට පොඩ්ඩේ කියන බල්ලට නේහා මරන්න යෝජනා කලා...ඒක නිසයි ගීත් ට ජිවිතෙන් සමු ගන්න උනේ..නැතුව නේහා නිසා නෙවෙයි ....නේහා ට වින කැටුව හැමෝටම ලගදීම හිර බත් කන්න වෙන්න ඕනි..නේහා සියලු චෝදනා වලින් නිදහස් වෙලා ...මේ කතාව අවසන් වෙන්න ඕනි...එයාගේ ආදරේ සමග....
අනේ මාසි උඩ පනින්න එපා ඉක්මනින් බිම වැටෙයි
මාශිට ශොට් එක හම්බවෙද්දි දුවන්න පාරෙ ඉඩත් මදි වෙයි 😂😂
My favorite actress shalani..
මාෂි උඩ පනිනවා වැඩි ලගදිම බිම වැටෙයි එදාට අපිත් හිනා වෙනවා😂😂😂😂😂😂
ගීත්ව මරන්න ඇත්තෙ ක්ලිෆඩ්
na podde
ඒකනම් ඇත්ත.මටත් ඒකමයි හිතුනෙ dr
මිනිස්සු වැටෙනකොට පොලවටත් වැටිලා එතනින් ගැඹුරු වලකටත් වැටෙනව.
ඇත්ත මයී
ඇත්තටම me katha wala thiyana pali ganna ewa epa wela තියෙන්නේ ...
Ekanam atta paligenim විතරයි pissu mewa liyan unt minissunt huru krnn pali gnn විතරයි
මාෂිටත් ලගදිම සද සක්කි කියයි 😂😂😂😂😂😂😂
මාශි බලන් ඉන්න මොකද වෙන්නේ කියලා...😂😂😂 පිස්සු ගෑනී
මේ කතාව හොදින්ම ගලා යනව
අනිත් ගොඩක් ඒව හරි හිමින් ඉදිරියට යන්නෙ
Mashi....oya wetenna etama lagai😊
නේහගෙ තාත්තා හොදයි අම්මට වැඩිය
දැන් දැන් කතාව බොක වෙනවා වගේ හැබැයි 😕 කතාව එකම තැන
Sirawata
මව්ලි හැමවෙලේම කොන්ඩෙ කඩන් ඉන්නෙ...ඒත් කරාබු නැති නිසා අද කොන්ඩෙ ගැටගහන්ම ඉන්නවා😂
මාශි තබුත්තේගම ඉදං ඇවිත් නේහාට සද්දෙ දානවා
කතාව දිග්ගස්සනව වැඩියි කතාව කිසි ගැම්මකුත් නැහැ කොහොම හරි අවසානේදි කිසි තේරුමක් නැතුව ඉවර වෙයි
විරාන් ගේ හිත❤❤❤❤❤❤❤
නේහා ගේ තාත්තාට මොනවා හරි වෙයි කියල හිතෙන්නෙ මට විතර ද😢
මේක බලද්දි කේන්ති යන්නේ මට විතරයි ද..
නේහගෙ අම්ම නිසා නේහට පාරට බහින්න උනේ.නොදකින් ඔයවගේ අම්මල
මේ මාශි තව ටිකක් මුරුන්ගා අත්තෙ උඩට නග්ගවලාම වට්ටන්නැතුව මේ කතාව ඉවර කරන්න එපා ,මොකද එතකොට මේකෙ ආදර්ශය ගන්න බැරුව යනවා ආ තව එකක් කොන්ද කැඩිලා අතපය කැඩිලා නැඟිටගන්න බැරි තරම් අසරණ වෙන්න ඕන....ඇයි දන්නවද ..සිහියෙන් වැඩ කරන්න ඕන කියෙන එක මතක් වෙන්න
ගීත් හංගලා ඇති
මාශිට කෙලවෙනකන් ඉවසිල්ලක් නෑ අප්පා😂😂😂😂😂
ශලණි දැන් රට ගිහින් ඉන්නෙ ඒ නිසා එයාව මරයිද දන්නෙ නෑ
Thanks for the episode 134. It's really sad to see 😊🙈 some incidents. 😢😮
බලන කට්ටීය අඩු වේලා වගේ
මටත් මේ වගේ අයියා කෙනෙක් හිටියා නම් ❤️❤️❤️❤️
Neha
මේ මාශිව නම් අප්පිරියයි
අයියො එකම රිපිට් කරන්න එප
මේකේ sounds කරුමයක් කියලා හිතෙන්නේ මට විතර ද
Nethuge ammata wada thaththa das gunekin hodai nethu gana hithanawa ammata one thawath wikunanna e kellawa thaththa wikke eka parai 😢😢😢
Lovely ❤
13:20 virange lassana😍
❤❤❤
150න් ඉවර වෙයිද
.harima adaraniya ayyai nangi ❤❤❤❤
stress nathi krganna kathawa baluwama stress wdi wena eka wenne 🥲
Ow marshi katu kadagena vitharak ithuruunoth athi iitath vada deval vei balan indapan Marshi
BIO ලගින්වත් තියන්න බෑ
සුන්දරවරදක් ඒක
Shalanith den melo rahak nethi teledrama walata act krnne. Me katha epa wenawa.
කරාබු 2ක සෙහාන් පකයට දුන්න කියන්න කෙලින්ම😂😂😂
😂
ආදරේ ගැන අදහසක් විරාන්
Danushkage chorama kathawa
මොරින් තම ගීතව මැරෙව්වෙ
Mashige aththatu kadena dawasak enne kawadda
nehage thaththa mona unat nehata adarei attama
ගීත්ගේ අම්මයි තාත්තයි තිරිසනුන්ටත් වඩා අන්තයි.
Neha maha eladenak. Monawatada ara mashi kiyan .gon wassi lagata yanne baldu wenna .eya ashenta one de dila kanu pallata watei..geeth ge amma dan boruwata walalenawa ekata inna dunne na happy eke neha ekka.dan nehagen pali ganna yanawa geeth nathi karapu aya hodin. Naki lokkata one nehata riddance anthimata oya minihata wenne vidawanawa.
Ara vidio eka eliyata dala nehata sadaranayk karnn oni
මට මෙි මාසිට කනට දෙකක් දෙන්න තිබුනානමි
Me charithaya nisa roshanwa sadahatama epauna
Mashi nm jara ganiyek charitheta witharay honde 😂😂 e kiyanne hodata deepu charithe karanawa ki eka...
💞💞💞💞💞💞💞💞💞💞💞💞
Waradi karanne tawa kenek et vidawanne tawa kenek
Losse
Oyatath ehema unada?
harima lassana katawak Neha wai Viran wa maranna epa
Mn krmathi neha master plan ekk gahala hema kenagenma pali gannawanm
Aru mashita aninaknma ohomma thamai
Mashi pennana ba mata nam thauk itharak balli
Gethta sadarana yak. Una na viran...uta konda Pana na. Paw geth
Me kathawa anthimai Shalini nisa balanne😢
Api
Mashi ta salakanda denda denda thiyene ekai ashen ta😂😂
Meke daduwam denne niwaradi ayata
පුතා නැතිකරගන්න තේ උසයි ගැනියේ පොඩෙසමග ඩිල්දාලා පුතා අයින් කරලම දැම්මා උබයි වගකියන්න ඔනේ
me geethge ammai tattai karannema game gahana eka eken tamange daruwat neti karagatta ayet krnnema ekamai
❤❤❤🌹🌹🌹
Matanam hitenne me serama pitipasse inne geetge tatta
Morin nehava maranna haduve natnm geeth pavulen athvenne ne. Hithumatheta vada karanneth ne. Seratama mula morin. Eka nehage pita danne ? ,geethge ammatayi thaththatayi pissu 😡😡😡
Makita ai vauvala nanna bari Vai vage kibullu ringai vage
😅මෙ කතාව අදිනවා ඇදිල්ලක් 😅😅 @ShalaniTharakaofficial කොටස් 100 කියලා නේද කිව්වෙ,
150 ඉවර wei wage