Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ තාත්තා නියමයි ලස්සනයි ආඩම්බරයි රඟපානවා හදවතින්ම කෝ තාත්තාගේ චරිතයට ආදරේ කරන අය
අනේ ගීත්මා...ඔයා හරිම ලස්සනයි....ඒ වගේම හුරතල්. අපි ආදරෙයි ඔයාට.
දෙවැනි ඉනිමට වඩා හිතට ඇල්ලුවා සංගීතේ ♥️
තිසංක බෑන්ඩ් එකට සෙට් වෙයි කියලා හිතන අය ලයික් කරන් යන්න ❤
Mata hithuna
Matath hithenawa thisanka set wenawa 👍
Thesanka enawa😍😍😍😍😍
shani Damanthi 34 magen.mawqth subscribed karanna
Ow ow
බෑන්ඩ් එකට තිසාංක සෙට් වෙනවාට ආස අය කො බලාන්න 😍අනේ සදුදා වෙනකන්නම් ඉන්න බැරියො 😂
Mawa ssubs karala mage video ekak balanonm mn kemathi
එ වගෙම මට කට්ටිය වැඩි කරගන්න මව subscribe කරන් යන්නකො
බෑන්ඩ් එකට විතරක් නෙවි චූටි දුගේ තාත්තා වෙනවා දකින්නත් ආසයි
@@SL-f7i කමක් නැද්ද 😂
Ow ane
මේ කතාව පටන් ගත්ත දවසේ ඉඳන් මගේ හිත ගියේ තිසංකට තමයි. 🥰
Math කැමති eyata thamai
අනේ මෙයාගෙ ඉග්‍රීසි සිංදුව ඇහුනෙ නැත්තෙ මට විතරද😷😷😷😷😷
🔇
මටත් ඇහුනේ නෑ
Ai apitat😂😂😂😂😂
Ane manda sinduwa hoda wedida man apita ehuneth ne
Matath ne
අද මහී හරී ලස්සනයි ........අම්මෝ........ අද මහීගෙ තාත්තා තිසංක එක්ක ෆිට් එකේ හිටියා ඔහොම ගියොත් නම් තිසංක බැනා වෙයි වගේ
huuu
Tips Gaming ai hu kiyanne adath comment horakan karannada
Hmmm ehema wei
asda ehma wenwta
chootidoni shalini අනිවාර්යයෙන්
තිසංකගේ ඒ හිනාව යි බැල්මයි ❤️❤️❤️❤️❤️
සීයගේ කතාවට නම් දුක හිතුණා ...කෝ හැමදාම 🎶🎶🎶🎶බලන යාළුවෝ...💛💛💛💛
Hi
Khomada
🇶🇦
ඇයිමම
He
සුනිල් අයියවයි තිසාවයි බෑන්ඩ් එකට ගත්තා නම් අරුන් ගොඩ 😍😂😘
NoWty NoWty 13 magen.mawath subskaranna bro
ඩ්‍රයිවර් මරු ෙන් සිංදුව ලස්සනට කිවා. බුදු සරනයි සුභ දවසක් ෙවිවා යුලුව ෙන්
මං නම් මේ කතාවෙ ආසම චරිතෙ තමයි තිසංක
ow
ඉයේ පොලාගෙ යාළුවගෙ කට නිසා අද වාහනෙ තල්ලු කරන්න උනා කියලා හිතුනෙ මට විතරයි ද ෆෑන්😂😂😂
Ai mata
Matath hithunoo...
☺️☺️☺️😂
ne
mtath hithuno
අනෙ වෑන් එක තල්ලු දාන්න එද්දී තිසන්කට මහී දාපු හිනාව...😜😜😜
Renuka Dushantha මට හිතුනෙ ඒ හිනාව දැක්කෙ මම විතරයි කියල
අද නම් මහිගෙ බැන්ඩ් එක අද ලස්සනයි කිට මරැ කියන්න අය කො
අද අර නපුරු ආච්චි නැති නිසා මේ එපිසෝඩ් එක කේන්ති ගන්නෙ නැතුව බැලුවේ මන් විතරද😒🤣❤️
අසිනි සීය එක්ක හුරුතල් වෙද්දි මට මගේ සීය මතක් උනා..මාත් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරෙ කලේ එයාට..එයා මාව දල ගිහින් අවුරුද්දක් වෙනව...එයත් අසිනිගෙ සීය වගේ..අපි දෙන්න එක කෑම පිගාන කෑවෙ😂😂. මගෙ පණ සීයා.
මටනම් අපේ සීයල දකින්නවත් ලැබුනෙ නැහැ නංගි
@@sanjus.n.k.9329 ඇයි ඒ..අම්මො මගෙ සීය මගෙ පන..මට තාමත් ඉන්න බැ එය නැතුව..එයගෙ 4ටෝ එක දකිද්දි පපුව පිච්චෙනව..එයාට කෑම කවල මම එයාගෙ පිගනටම කන්නෙ..😂😂
hina wenne ai ithin 😂
Lassani oyage kathawa bs
🙏
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මහිගෙ කන්ඩයම ලස්සනයි මහිගෙ හිතත් ලස්සනයිවගෙ හොද අයට හැමදෙම ලැබෙනවා
ගීත්මා (අසේනි) කතා කරනවා හුරතල් කියල හිතෙන අය ලයික් කරන්න.දසුනි ඊට වඩා ලස්සනයි කියන අය කමෙන්ට් කරනින 😂
👍👍
Ane owww...
මට නං ලස්සන ගීත්මා😚
Ow
අසේනිට හෙම්බිරිස්සාව හැදිලද?ඔයා හරිම හුරතල් ගීත්මා..ලස්සනයි
තිසංක කවද්ද මහිගෙ කන්ඩයමට බැදෙන්නෙ මම ඒදවස බලන් ඉන්නේ
අනේ මාත් බලන් ඉන්නෙ තිසංක මහි එක්ක එකතු වෙනකම් සංගිතෙට
මළ කට පොලාගෙ....මෙන්න තාත්තල.....හරිම ගුණ යහපත් චරිතයක් මහීගෙ තාත්තා .....අනේ තිසංක බෑන්ඩ් එකට ආවොත් පට්ටයි ....
අධ්‍යක්ෂක තුමාගේ අවධානය පිණිසයි 🤔🤔🤔🤔කතාව අපිට සෙනසුරාදා ඉරිදාටත් දෙන්න බැරිද 👍👍👍😂
මරැ.අදහසක්
@@janakanjn9213 👍👍👍
❤️🎶ජීවිතයේ ගීතය ගයනා... 🎤🎸🎵කාලය මේ තාලය හොයනා..🎶🎶
සීයාගෙ කතාවට ගොඩක් දුක හිතුනා දෙවියනේ මේ වගේ රත්තරං දරුවො මේ ලංකාවේ ඉන්නො නම් ගොඩක් ලස්සනයි නේ ද යාලු වස්තුලා ......එහෙම නේද කීන්නලාකෝ 🇱🇰🇦🇪🔥🔥🔥😘😘😘😘😘😘😘😘😘💯💯💖💖💖💖💖
එහෙම අය නැනේ එකනේ මෙි වරද
LaSalle
L
🙂
Episode Super මාහිගෙ බෙන්ඩ් එක්ක ලස්සනයි
යකෝ අපි ඔටුවොද?කෝ ඉංග්‍රීසි සිංදුව අැහෙන්නෙ නෑ බොලේ...බෑන්ඩ් එකේ සෙට් එක යනකොට තිසංක බලාගෙන ඉන්න විදියට..දුක හිතෙනවා...මේ පොලාගෙ කට නම් මහ බලු කටක්...වාචාල කමට කියවනවා ඉවරයක් නෑ..වෑන් එකේ අයියගෙ හිත රිදෙන්න අැති ..පව්..
අවසානෙදි අහන්න දෙන්නම් හොදේ සතුටින් ඉන්නකො
Pola pada show wedi
අනෙ තිසංක. සෙට් වෙන්නකො බෑන්ඩ් එකට
අනේ තිසූ ඔයා මාර හැන්සම් නේද යාලුවනේ 🙂🙂🙂
වෑන් එකේ අයිය නියමයි බෑන්ඩ් එකට ඕම ගිහින් සෙට් උනොත් එල
Eyath dream star thamai last 4
වාහනේ වොක්ස්වැගන් යකෝ ... අන්ඩුවට හින්ට් එකක් ගහලා තියේන්නේ....😂😂😂
Dasuni...oya harima lassanai and oyage acting superb. 👌👌
තිවංක කොල්ලොන්ට හොදට සංගීත උගන්වයි. සංගීත උපාධිධාරියෙක්නෙ👍👍👍😍
Asenige yaluwage lassana ada..ammmmohh...harima lassnai ...දසුනි මාව පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කලා ඔයාාාා😂😘😘😘❤
dasuni oya marama lassanai ...cute i like u. ..oyage acting super
සුනිල් අයියා බෆලෝ සෝල්ජර් සිංදුව කියනවා මාරම ලස්සනයි😍😍😍
Oyata ahunada
@@aisyahaisyah9292 ඔව්..ඔයට ඇහුන් නැද්ද🤔🤔
අද අපේ මහීගේ තාත්තා හරිම සතුටින්.....නේද යාලු
ති සංක ටික ටික ලං වෙනවා සංගීතයට ආයේ එකතු වෙයිද .❤😘🌷♥️🌹
ගයමූ දවසක ජීවිතේ තාලේ 🌹🌹🌹🌹🌹👍👍👍🧚
පොලා ඊයා අප්පා ඔයා නම්...බලන්න ඔච්චර හොද සුනිල් අයියාට කියන කතාව
🎶 සංගිතේ ලස්සනයි ❤❤
අනේ ඒ සීයා හරිම හොදයි කියලා හිතෙන අය like එකක් දා ගෙන යන්න....👍
Man wage rata idan Balana kattiya ko??
Ane yaluwane mage saubscribe button ekath oban yanna...puluwanda
Mama.😩
Ok
Godak mtk wenw athi lankaw. Sthitin inndo.😃😅
✋
මහීගේ බැන්ඩ් එක මේ b'day party එකෙන් ගොඩ යයි කියලා හිතුවා එත් දැන් එකත් හිනයක් වෙයි කියලා හිතෙනවා චූටි ළමයිගේ අහිංසක හිනත් එක්ක සෙල්ලම් කරන්න එපා එදිරිමුණි මාමේ
අනුහස්ට මේ පාර හොදම නලුවා වුනාට,,ලබන පාර මහී වෙයි වගේ...
Oya wei
Matath aehunnae yaluwee
හොඳම නෙවෙයි ... ජනප්‍රියම
ඔව් ඔව් එහෙම වෙන්නම ඔනී💋💋💞මහී ඔයාම තමා ජනප්‍රිය ම නලුවා ලබන පාර නම්💞💞💞💞💞
Shaaa shaa...ada maheege lassana..👌👌😘❤❤❤❤. Thisanka set wei wage maheege band ekata....
ජෝති සීය පට්ට...ඕනිම කතාවකට කියන්න ඒ වගේම කතාවක් එයාටත් තියේ...සුපිරියටම රඟපානව...!
Ow..😀😀😀😀
Achintha meka theruma mokakda affa
Achintha 172 magen.mawath subscribed karanna
අදත් lassanyi කතාව 😍😍😘😘😘😘😘
Vijitha Gunasinghe 446 magen.mawath subacribed karanna
බෆලෝ සෝල්ජර්😡😡😡ආසවෙන් අහන්න හිතුවා😡
🔇🔇
copyrights bn
Sl කොරියා mata ahunane
@@lasanthalakmal7802 😂
අයියෝ ඉංග්‍රීසි සිංදුව ඇහුනෙ නෑනෙ..අනෙ ආයෙ දෙන්නකො අළුතින් ඩ්‍රාමා එක.මාත් කැමති එකෙන්ම තිසංක බෑන්ඩි එකට සෙටි වෙනවට.
එතන යටින් දාලා තියෙනවා සද්දේ කපල කියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣
nimesh udayakumara ou ou eka dekka..oya kiynna klinma
@@thenuhashi6298 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අදනම් කතාව සුපිරිම සුපිරියි .❤❤❤❤❤💖
කතාව බලන ගමන් හැමදාම කමෙන්ට්ස් කියවන කස්ටිය කෝ 😊😊😊😊😊
Dilani Jayakody *මේක බලන්නකෝ මගේ අලුත්ම video eka කොහොමද**ruclips.net/video/iKyWRALHA6g/видео.html*
කෝ බන් අද අර band එකේ drum ගහන එක්කෙනා නෑනේ...ඒ මොකො.අලුත් drum set එකක් ගෙනාවම එයා නැද්ද බන්...
අම්මෝ තිසංක ඔයා ශෝයි..
Deelu Kaweesha *මේක බලන්නකෝ මගේ අලුත්ම video eka කොහොමද**ruclips.net/video/iKyWRALHA6g/видео.html*
සුනිල් අයියගෙ සින්දුව අගය කරපන්. බලපන් කියන හඩ..
ඉංග්‍රිසි සිංදුව යද්දිද කොපි රයිට් ඉෂු මතක් වෙලා තියෙන්නේ 🙊🙊🙊 අයියෝ එදිරිමුනි 😂😂😂
ලවන් අයියා ගොඩක් ආදරෙයි
කෝ ඉංග්‍රීසි සිංදුව ඇහුන් නැහැ මට ඊයේ බලන්න බැරි උනා අනේ තිසංක ඉක්මනින්ම මහිලට එකතු වෙන්න ආදරෙයි 😘😘😘😘😘😘😘
සෙනසුරාදා ඉරිදටත් කතාව දාන්නකෝ
අනේ පොලෝ ඔයානම් මරු.😂😂
සංගීතෙ හැමදාම මගනොහැර බලන අය පුන්චි මාවත් සබ්ස් කරන්න යන්න යාළුවනේ... ස්තූති ඔයාට..
Math.balanao
hola
@@shanukamaduwantha4441 ape channel ekath ssub Karan yanan
තිසංක බෑන්ඩ් එකට සෙට් වෙන්න ඕනා තාත්තගෙ හිත දිනාගන්න ලස්සන සිංදුවක් කියන්න ඕනා...කිමද සුමිහිරියේ නම් පට්ට..ඈ...කෝ අප්ප චූටි දු..? ..අදත් කතාව පට්ට මේ අවසාන මොහොතේ හුස්ම හිර උනා අර අරුන්ගේ බෑන්ඩ් එක ප්ලේ කරනවා පෙන්නුවාම.මේ කතාව සෙනසුරාද ඉරිදත් දෙන්නකෝ අප්ප..කතාවනම් පට්ට ඔය විදිහටම තියන්න හිංදි කොපිනම් ගහන්න එපා මගකදි එපා වෙයි හැමෝටම කතාව..ඒ නිසා හැමෝටම ජය වේවා..!...කොහොමද කිමද සුමිහිරියේ සෝන්ග් එක ප්ලේ කරනකොට ටීච අහන් ඉදියොත් ...අම්මා....😘😘😘❤❤❤
Beeeeeeහද ❤ රිදුම්.දේ 😢😢😂❤❤❤ ලස්සනයි 💃💃😃😃
තිසංක ආදරෙයි ගොඩක්
දැන් එතකොට සුනිල් අයියේ බෆලෝ සිංදුව කියන්න ඕනේ කතාව බලන අපිද😏
ඔව්නේ
😂😂😂
ලස්සනයි😍
අනේ තිසංක මල්ලි බලාන් ඉන්න හැටි දැක්කාම දුක හිතෙනවා
අදනම් මහි හරිම ලස්සනයි
Anee palayan polaaa.parana sindu ලස්සනයි bn.me lamba attama.moosalayi.....wahane nawathune uge katamayi.mahigw band eka patta kiyala hitena aya me konata.ammo marune thisankayi,mahige thaththa yi set una
සංසාරෙ බැදිම ලස්සනයි
pola..මරු.ලස්සනයි .aktin..ජයවේවා
අනේ කො මේ ඉංගිලිස් සිංදුව් ඇහුනෙ නැ
ජනප්‍රිය ගීතයක් අපිට නැවත අපේ වැඩකට භාවිත කරනකොට යූ ටියුබ් දානකොට mute කරන්න වෙනවා. Copy rights (හිමිකම්) ප්‍රශ්න ..
Me siyawa dakidi mata mage siyawa mathak una.... aswala kadulu awa... Me kathwa godak lasanyi❤❤
Driver ව ගනිල්ලා බෑන්ඩ් එකට
Uwai thisankawai chuuti duwawai kattiyama set una nm band eka goda thama 😁😁😁😁
Sandaruwani Edirisinghe 😊😊😊
පොලා පට්ට අහ්...
Adooo.. sunila aiyage sinduwa patta yakoo okkotama wadaa
Harima asawen balana drama ekak attamai😍😍😍😍😍
පොලාව අයින් කරනවට කැමති අය කෝ බලන්න.මෙලො රහක් නැ.එයා චබියගෙ තැන ගන්න හැදුවට, ඒ අහලකටවත් එන්න බැ
Thisanka aiya wage කොල්ලෙක් nam haa ammiyoo:-*:-*:-*:-*
Ehamada
මෙන්න මේ කාලකණ්ණිය පොලා අයින් කරානම් මේ band එකට හොද කාලයක් එයි.හරිම ඊර්ෂ්‍යා කාරය . සුනිල් අයිය නියමය් .තිසංක හරියට Shahid kapoor වගේමයි .
ලස්සනයි ගොඩාක් ලස්සනයි ....😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
,පොඩ්ඩන්ට අවශ්‍ය සියලුම දේවල් සහා බර අඩු කරගන්න අවශ්‍ය ටිප්ස් දෝණියි අම්මයි අරන් එනව අවශ්‍ය අය බලලා එකතු වෙන්න .. 😍
අදනම් පට්ට ලස්සනයි
සාමාන්ය පෙළ විභාග ලියපු අපේ නංගිලා ටික කොටන්න බලමු තම තමන්ගේ ප්රතිඵල»»»ඔන්න මගේ..A 6යි, B 3යි😂😂😂😂😂😂
Pukada
Mama island 1st..borunm mage channel eke video ekath dala thiye balanna
මෙ මගෙ රිසාට් ,A,8 b,6 bik aka ganna puluvan
Athamada
@@nimeshlaksith6284 හම්මේ 😂😂😂👉👉
Sunil aiya maru lassanata sindu kiyanawa👍👍👍👍👍
දෙවැනි සින්දුව මට විතරක් ද ahaune නැත්තේ
මට ඇහුනෙත් නෑ 🤔🤔🤔🤔🤔🤔🤔🤔
ඒ වීඩියෝ ටිකේ සද්දෙ කපලා කියලා යටින් දාලා තියෙනවා හොදට බලන්න ...🤣🤣🤣🤣🤣🤣 නැත්නම් බොබ්මාලේ ඇවිල්ලා නඩු දැම්මොත්...🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@nimeshudayakumara3099 ඔබ නිසා කතාව අද නැතිද 😊😊
@@බට්ටිකෙල්ල-ඥ8න ඒ මොකක්ද අනේ ඒ ඔබ නිසා කතාව කියන්නේ ....🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
මටත් මේ වගේ මිනිබිරියක් හිටියානම්...🤭🤭🤭🤭🤭🤭🤭
තිසංක මාමෙ නියමයි ඔහොම යං
ඉංග්‍රීසි සිංදුව ඇහෙන්නේ නැතො😥😥😥😥😥😥
laksitha sadaruwan 70 magen.mawath aubaceibed karanna bro.
ඉක්මනින් සදුදා වෙන්න 😘
E ai..ethakan ape video balala ssub karanna
Gayamu dawasaka jeewithe thaale 👏👏👏👏👏
@@nimeshudayakumara3099 no thanks
අයියෝ ගොඩාක් අය කියනවා ඉංග්‍රීසි සින්දුව ඇහුනේ නෑහැලූ ඒ ටික vois කපලා...🤔🤔🤔🤔🤔🤔🤔🤔
Mata nam ahuna...mama eeye baluwe tv eken neee....u tube newi neeee.....huu huu pau wade....😛😛😜😜😜😜
@@SasithaSenanayake 👍👍👍👍👍👍👍👍👍
@@pasininuwandara8721 aneee 🤪🤪🤪🤪🤪 mattiiii hamadama tv eken balalaaa youtube ekata enava comment dannaaa
@@nimeshudayakumara3099 ne..mn wenadata balnneth u tube thamay..reta mama padam karanne nadd boruwo..?😡😡...anika mam eeye re gedara newi hitye..mama mage malli yaluwo ekka o/l exam eke sathuta samarann party damma..e gamab thamay derana dagena sangeethei deweni inimai baluwe....😜😜
අද මහී.එයාගේ යාලුවො ටික ඔක්කොම ලස්සනයි .
Man mahige nangita love Kiya hanko
@@අපේරටරැකගමු පවු ඉතිං අහිංසක ආසවක්නේ.හා ඉතිං කියන්නමි 😃😃😃😃
@@වාසනාවාසනා-ඬ2ද ai waradak da
🖐️🖐️👍👍👍👍👍👍👍👍👍👍👍
දසුනි ලස්සනයි අසේනිට වඩා කියලා හිතෙන්නේ මට විිතරද.
Dhasunita inne dream star season 8 eke Narmadha neda anee oya shoooiiii aneee .
No...she is too white.
පොලාගෙ වැඩේ ✋ උස්සනව සල්මාන්ගෙ බ්‍රෙස්ලට් එක පේන්න 😂😂😂😂අපි දැක්කා පොලෝ 😃😃😃😃😃😃😃
Aneda kynne...
@@phwijesinghe1521 👍😃 ඒකනේ සුදු 😂gm.😃😃
අනේ😂😂😂😂කෝ සිංදුව ඇහෙන්නැ 😂😂
අනේ සදුදට තියෙන්නෙ මහීගෙ බෑන්ඩ් එකේ සිංදු නෙවෙයිද😡😡😡😡😡
අඩෝ පව් ආ අර සුනිල් අය්යට කියපු එක බ්න්
අනේ තාත්තා නියමයි ලස්සනයි ආඩම්බරයි රඟපානවා හදවතින්ම කෝ තාත්තාගේ චරිතයට ආදරේ කරන අය
අනේ ගීත්මා...ඔයා හරිම ලස්සනයි....ඒ වගේම හුරතල්. අපි ආදරෙයි ඔයාට.
දෙවැනි ඉනිමට වඩා හිතට ඇල්ලුවා සංගීතේ ♥️
තිසංක බෑන්ඩ් එකට සෙට් වෙයි කියලා හිතන අය ලයික් කරන් යන්න ❤
Mata hithuna
Matath hithenawa thisanka set wenawa 👍
Thesanka enawa😍😍😍😍😍
shani Damanthi 34 magen.mawqth subscribed karanna
Ow ow
බෑන්ඩ් එකට තිසාංක සෙට් වෙනවාට ආස අය කො බලාන්න 😍
අනේ සදුදා වෙනකන්නම් ඉන්න බැරියො 😂
Mawa ssubs karala mage video ekak balanonm mn kemathi
එ වගෙම මට කට්ටිය වැඩි කරගන්න මව subscribe කරන් යන්නකො
බෑන්ඩ් එකට විතරක් නෙවි චූටි දුගේ තාත්තා වෙනවා දකින්නත් ආසයි
@@SL-f7i කමක් නැද්ද 😂
Ow ane
මේ කතාව පටන් ගත්ත දවසේ ඉඳන් මගේ හිත ගියේ තිසංකට තමයි. 🥰
Math කැමති eyata thamai
අනේ මෙයාගෙ ඉග්‍රීසි සිංදුව ඇහුනෙ නැත්තෙ මට විතරද😷😷😷😷😷
🔇
මටත් ඇහුනේ නෑ
Ai apitat😂😂😂😂😂
Ane manda sinduwa hoda wedida man apita ehuneth ne
Matath ne
අද මහී හරී ලස්සනයි ........අම්මෝ........
අද මහීගෙ තාත්තා තිසංක එක්ක ෆිට් එකේ හිටියා ඔහොම ගියොත් නම් තිසංක බැනා වෙයි වගේ
huuu
Tips Gaming ai hu kiyanne adath comment horakan karannada
Hmmm ehema wei
asda ehma wenwta
chootidoni shalini අනිවාර්යයෙන්
තිසංකගේ ඒ හිනාව යි බැල්මයි ❤️❤️❤️❤️❤️
සීයගේ කතාවට නම් දුක හිතුණා ...කෝ හැමදාම 🎶🎶🎶🎶බලන යාළුවෝ...💛💛💛💛
Hi
Khomada
🇶🇦
ඇයිමම
He
සුනිල් අයියවයි තිසාවයි බෑන්ඩ් එකට ගත්තා නම් අරුන් ගොඩ 😍😂😘
NoWty NoWty 13 magen.mawath subskaranna bro
ඩ්‍රයිවර් මරු ෙන් සිංදුව ලස්සනට කිවා. බුදු සරනයි සුභ දවසක් ෙවිවා යුලුව ෙන්
මං නම් මේ කතාවෙ ආසම චරිතෙ තමයි තිසංක
ow
ඉයේ පොලාගෙ යාළුවගෙ කට නිසා අද වාහනෙ තල්ලු කරන්න උනා කියලා හිතුනෙ මට විතරයි ද ෆෑන්😂😂😂
Ai mata
Matath hithunoo...
☺️☺️☺️😂
ne
mtath hithuno
අනෙ වෑන් එක තල්ලු දාන්න එද්දී තිසන්කට මහී දාපු හිනාව...😜😜😜
Renuka Dushantha මට හිතුනෙ ඒ හිනාව දැක්කෙ මම විතරයි කියල
අද නම් මහිගෙ බැන්ඩ් එක අද ලස්සනයි කිට මරැ කියන්න අය කො
අද අර නපුරු ආච්චි නැති නිසා මේ එපිසෝඩ් එක කේන්ති ගන්නෙ නැතුව බැලුවේ මන් විතරද😒🤣❤️
අසිනි සීය එක්ක හුරුතල් වෙද්දි මට මගේ සීය මතක් උනා..මාත් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරෙ කලේ එයාට..එයා මාව දල ගිහින් අවුරුද්දක් වෙනව...එයත් අසිනිගෙ සීය වගේ..අපි දෙන්න එක කෑම පිගාන කෑවෙ😂😂. මගෙ පණ සීයා.
මටනම් අපේ සීයල දකින්නවත් ලැබුනෙ නැහැ නංගි
@@sanjus.n.k.9329 ඇයි ඒ..අම්මො මගෙ සීය මගෙ පන..මට තාමත් ඉන්න බැ එය නැතුව..එයගෙ 4ටෝ එක දකිද්දි පපුව පිච්චෙනව..එයාට කෑම කවල මම එයාගෙ පිගනටම කන්නෙ..😂😂
hina wenne ai ithin 😂
Lassani oyage kathawa bs
🙏
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මහිගෙ කන්ඩයම ලස්සනයි මහිගෙ හිතත් ලස්සනයිවගෙ හොද අයට හැමදෙම ලැබෙනවා
ගීත්මා (අසේනි) කතා කරනවා හුරතල් කියල හිතෙන අය ලයික් කරන්න.
දසුනි ඊට වඩා ලස්සනයි කියන අය කමෙන්ට් කරනින 😂
👍👍
Ane owww...
මට නං ලස්සන ගීත්මා😚
Ow
අසේනිට හෙම්බිරිස්සාව හැදිලද?
ඔයා හරිම හුරතල් ගීත්මා..ලස්සනයි
තිසංක කවද්ද මහිගෙ කන්ඩයමට බැදෙන්නෙ මම ඒදවස බලන් ඉන්නේ
අනේ මාත් බලන් ඉන්නෙ තිසංක මහි එක්ක එකතු වෙනකම් සංගිතෙට
මළ කට පොලාගෙ....මෙන්න තාත්තල.....හරිම ගුණ යහපත් චරිතයක් මහීගෙ තාත්තා .....අනේ තිසංක බෑන්ඩ් එකට ආවොත් පට්ටයි ....
අධ්‍යක්ෂක තුමාගේ අවධානය පිණිසයි 🤔🤔🤔🤔කතාව අපිට සෙනසුරාදා ඉරිදාටත් දෙන්න බැරිද 👍👍👍😂
මරැ.අදහසක්
@@janakanjn9213 👍👍👍
❤️🎶ජීවිතයේ ගීතය ගයනා... 🎤🎸
🎵කාලය මේ තාලය හොයනා..🎶🎶
සීයාගෙ කතාවට ගොඩක් දුක හිතුනා දෙවියනේ මේ වගේ රත්තරං දරුවො මේ ලංකාවේ ඉන්නො නම් ගොඩක් ලස්සනයි නේ ද යාලු වස්තුලා ......එහෙම නේද කීන්නලාකෝ 🇱🇰🇦🇪🔥🔥🔥😘😘😘😘😘😘😘😘😘💯💯💖💖💖💖💖
එහෙම අය නැනේ එකනේ මෙි වරද
LaSalle
L
🙂
Episode Super මාහිගෙ බෙන්ඩ් එක්ක ලස්සනයි
යකෝ අපි ඔටුවොද?කෝ ඉංග්‍රීසි සිංදුව අැහෙන්නෙ නෑ බොලේ...බෑන්ඩ් එකේ සෙට් එක යනකොට තිසංක බලාගෙන ඉන්න විදියට..දුක හිතෙනවා...මේ පොලාගෙ කට නම් මහ බලු කටක්...වාචාල කමට කියවනවා ඉවරයක් නෑ..වෑන් එකේ අයියගෙ හිත රිදෙන්න අැති ..පව්..
අවසානෙදි අහන්න දෙන්නම් හොදේ සතුටින් ඉන්නකො
Pola pada show wedi
අනෙ තිසංක. සෙට් වෙන්නකො බෑන්ඩ් එකට
අනේ තිසූ ඔයා මාර හැන්සම් නේද යාලුවනේ 🙂🙂🙂
වෑන් එකේ අයිය නියමයි බෑන්ඩ් එකට ඕම ගිහින් සෙට් උනොත් එල
Eyath dream star thamai last 4
වාහනේ වොක්ස්වැගන් යකෝ ... අන්ඩුවට හින්ට් එකක් ගහලා තියේන්නේ....😂😂😂
Dasuni...oya harima lassanai and oyage acting superb. 👌👌
තිවංක කොල්ලොන්ට හොදට සංගීත උගන්වයි. සංගීත උපාධිධාරියෙක්නෙ👍👍👍😍
Asenige yaluwage lassana ada..ammmmohh...harima lassnai ...දසුනි මාව පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කලා ඔයාාාා😂😘😘😘❤
dasuni oya marama lassanai ...cute i like u. ..oyage acting super
සුනිල් අයියා බෆලෝ සෝල්ජර් සිංදුව කියනවා මාරම ලස්සනයි😍😍😍
Oyata ahunada
@@aisyahaisyah9292 ඔව්..ඔයට ඇහුන් නැද්ද🤔🤔
අද අපේ මහීගේ තාත්තා හරිම සතුටින්.....නේද යාලු
ති සංක ටික ටික ලං වෙනවා සංගීතයට ආයේ එකතු වෙයිද .❤😘🌷♥️🌹
ගයමූ දවසක ජීවිතේ තාලේ 🌹🌹🌹🌹🌹👍👍👍🧚
පොලා ඊයා අප්පා ඔයා නම්...බලන්න ඔච්චර හොද සුනිල් අයියාට කියන කතාව
🎶 සංගිතේ ලස්සනයි ❤❤
අනේ ඒ සීයා හරිම හොදයි කියලා හිතෙන අය like එකක් දා ගෙන යන්න....👍
Man wage rata idan Balana kattiya ko??
Ane yaluwane mage saubscribe button ekath oban yanna...puluwanda
Mama.😩
Ok
Godak mtk wenw athi lankaw. Sthitin inndo.😃😅
✋
මහීගේ බැන්ඩ් එක මේ b'day party එකෙන් ගොඩ යයි කියලා හිතුවා එත් දැන් එකත් හිනයක් වෙයි කියලා හිතෙනවා චූටි ළමයිගේ අහිංසක හිනත් එක්ක සෙල්ලම් කරන්න එපා එදිරිමුණි මාමේ
අනුහස්ට මේ පාර හොදම නලුවා වුනාට,,ලබන පාර මහී වෙයි වගේ...
Oya wei
Matath aehunnae yaluwee
හොඳම නෙවෙයි ... ජනප්‍රියම
He
ඔව් ඔව් එහෙම වෙන්නම ඔනී💋💋💞මහී ඔයාම තමා ජනප්‍රිය ම නලුවා ලබන පාර නම්💞💞💞💞💞
Shaaa shaa...ada maheege lassana..👌👌😘❤❤❤❤. Thisanka set wei wage maheege band ekata....
ජෝති සීය පට්ට...
ඕනිම කතාවකට කියන්න ඒ වගේම කතාවක් එයාටත් තියේ...
සුපිරියටම රඟපානව...!
Ow..😀😀😀😀
Achintha meka theruma mokakda affa
Achintha 172 magen.mawath subscribed karanna
අදත් lassanyi කතාව 😍😍😘😘😘😘😘
Vijitha Gunasinghe 446 magen.mawath subacribed karanna
බෆලෝ සෝල්ජර්😡😡😡
ආසවෙන් අහන්න හිතුවා😡
🔇🔇
copyrights bn
Sl කොරියා mata ahunane
@@lasanthalakmal7802 😂
අයියෝ ඉංග්‍රීසි සිංදුව ඇහුනෙ නෑනෙ..අනෙ ආයෙ දෙන්නකො අළුතින් ඩ්‍රාමා එක.මාත් කැමති එකෙන්ම තිසංක බෑන්ඩි එකට සෙටි වෙනවට.
එතන යටින් දාලා තියෙනවා සද්දේ කපල කියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣
nimesh udayakumara ou ou eka dekka..oya kiynna klinma
@@thenuhashi6298 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අදනම් කතාව සුපිරිම සුපිරියි .❤❤❤❤❤💖
කතාව බලන ගමන් හැමදාම කමෙන්ට්ස් කියවන කස්ටිය කෝ 😊😊😊😊😊
Dilani Jayakody *මේක බලන්නකෝ මගේ අලුත්ම video eka කොහොමද**ruclips.net/video/iKyWRALHA6g/видео.html*
කෝ බන් අද අර band එකේ drum ගහන එක්කෙනා නෑනේ...ඒ මොකො.අලුත් drum set එකක් ගෙනාවම එයා නැද්ද බන්...
අම්මෝ තිසංක ඔයා ශෝයි..
Deelu Kaweesha *මේක බලන්නකෝ මගේ අලුත්ම video eka කොහොමද**ruclips.net/video/iKyWRALHA6g/видео.html*
සුනිල් අයියගෙ සින්දුව අගය කරපන්. බලපන් කියන හඩ..
ඉංග්‍රිසි සිංදුව යද්දිද කොපි රයිට් ඉෂු මතක් වෙලා තියෙන්නේ 🙊🙊🙊 අයියෝ එදිරිමුනි 😂😂😂
ලවන් අයියා ගොඩක් ආදරෙයි
කෝ ඉංග්‍රීසි සිංදුව ඇහුන් නැහැ මට ඊයේ බලන්න බැරි උනා අනේ තිසංක ඉක්මනින්ම මහිලට එකතු වෙන්න ආදරෙයි 😘😘😘😘😘😘😘
සෙනසුරාදා ඉරිදටත් කතාව දාන්නකෝ
අනේ පොලෝ ඔයානම් මරු.😂😂
සංගීතෙ හැමදාම මගනොහැර බලන අය පුන්චි මාවත් සබ්ස් කරන්න යන්න යාළුවනේ... ස්තූති ඔයාට..
Math.balanao
hola
@@shanukamaduwantha4441 ape channel ekath ssub Karan yanan
තිසංක බෑන්ඩ් එකට සෙට් වෙන්න ඕනා තාත්තගෙ හිත දිනාගන්න ලස්සන සිංදුවක් කියන්න ඕනා...කිමද සුමිහිරියේ නම් පට්ට..ඈ...කෝ අප්ප චූටි දු..? ..අදත් කතාව පට්ට මේ අවසාන මොහොතේ හුස්ම හිර උනා අර අරුන්ගේ බෑන්ඩ් එක ප්ලේ කරනවා පෙන්නුවාම.මේ කතාව සෙනසුරාද ඉරිදත් දෙන්නකෝ අප්ප..කතාවනම් පට්ට ඔය විදිහටම තියන්න හිංදි කොපිනම් ගහන්න එපා මගකදි එපා වෙයි හැමෝටම කතාව..ඒ නිසා හැමෝටම ජය වේවා..!...කොහොමද කිමද සුමිහිරියේ සෝන්ග් එක ප්ලේ කරනකොට ටීච අහන් ඉදියොත් ...අම්මා....😘😘😘❤❤❤
Beeeeee
හද ❤ රිදුම්.දේ 😢😢😂❤❤❤ ලස්සනයි 💃💃😃😃
තිසංක ආදරෙයි ගොඩක්
දැන් එතකොට සුනිල් අයියේ බෆලෝ සිංදුව කියන්න ඕනේ කතාව බලන අපිද😏
ඔව්නේ
😂😂😂
ලස්සනයි😍
අනේ තිසංක මල්ලි බලාන් ඉන්න හැටි දැක්කාම දුක හිතෙනවා
අදනම් මහි හරිම ලස්සනයි
Anee palayan polaaa.parana sindu ලස්සනයි bn.me lamba attama.moosalayi.....wahane nawathune uge katamayi.mahigw band eka patta kiyala hitena aya me konata
.ammo marune thisankayi,mahige thaththa yi set una
සංසාරෙ බැදිම ලස්සනයි
pola..මරු.ලස්සනයි .aktin..ජයවේවා
අනේ කො මේ ඉංගිලිස් සිංදුව් ඇහුනෙ නැ
ජනප්‍රිය ගීතයක් අපිට නැවත අපේ වැඩකට භාවිත කරනකොට යූ ටියුබ් දානකොට mute කරන්න වෙනවා. Copy rights (හිමිකම්) ප්‍රශ්න ..
Me siyawa dakidi mata mage siyawa mathak una.... aswala kadulu awa... Me kathwa godak lasanyi❤❤
Driver ව ගනිල්ලා බෑන්ඩ් එකට
Uwai thisankawai chuuti duwawai kattiyama set una nm band eka goda thama 😁😁😁😁
Sandaruwani Edirisinghe 😊😊😊
පොලා පට්ට අහ්...
Adooo.. sunila aiyage sinduwa patta yakoo okkotama wadaa
Harima asawen balana drama ekak attamai😍😍😍😍😍
පොලාව අයින් කරනවට කැමති අය කෝ බලන්න.මෙලො රහක් නැ.එයා චබියගෙ තැන ගන්න හැදුවට, ඒ අහලකටවත් එන්න බැ
Thisanka aiya wage කොල්ලෙක් nam haa ammiyoo:-*:-*:-*:-*
Ehamada
මෙන්න මේ කාලකණ්ණිය පොලා අයින් කරානම් මේ band එකට හොද කාලයක් එයි.හරිම ඊර්ෂ්‍යා කාරය . සුනිල් අයිය නියමය් .තිසංක හරියට Shahid kapoor වගේමයි .
ලස්සනයි ගොඩාක් ලස්සනයි ....😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
,පොඩ්ඩන්ට අවශ්‍ය සියලුම දේවල් සහා බර අඩු කරගන්න අවශ්‍ය ටිප්ස් දෝණියි අම්මයි අරන් එනව අවශ්‍ය අය බලලා එකතු වෙන්න .. 😍
අදනම් පට්ට ලස්සනයි
සාමාන්ය පෙළ විභාග ලියපු අපේ නංගිලා ටික කොටන්න බලමු තම තමන්ගේ ප්රතිඵල»»»
ඔන්න මගේ..
A 6යි, B 3යි
😂😂😂😂😂😂
Pukada
Mama island 1st..borunm mage channel eke video ekath dala thiye balanna
මෙ මගෙ රිසාට් ,A,8 b,6 bik aka ganna puluvan
Athamada
@@nimeshlaksith6284 හම්මේ 😂😂😂👉👉
Sunil aiya maru lassanata sindu kiyanawa👍👍👍👍👍
දෙවැනි සින්දුව මට විතරක් ද ahaune නැත්තේ
මට ඇහුනෙත් නෑ 🤔🤔🤔🤔🤔🤔🤔🤔
ඒ වීඩියෝ ටිකේ සද්දෙ කපලා කියලා යටින් දාලා තියෙනවා හොදට බලන්න ...🤣🤣🤣🤣🤣🤣 නැත්නම් බොබ්මාලේ ඇවිල්ලා නඩු දැම්මොත්...🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@nimeshudayakumara3099 ඔබ නිසා කතාව අද නැතිද 😊😊
@@බට්ටිකෙල්ල-ඥ8න ඒ මොකක්ද අනේ ඒ ඔබ නිසා කතාව කියන්නේ ....🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
ජනප්‍රිය ගීතයක් අපිට නැවත අපේ වැඩකට භාවිත කරනකොට යූ ටියුබ් දානකොට mute කරන්න වෙනවා. Copy rights (හිමිකම්) ප්‍රශ්න ..
මටත් මේ වගේ මිනිබිරියක් හිටියානම්...🤭🤭🤭🤭🤭🤭🤭
තිසංක මාමෙ නියමයි ඔහොම යං
ඉංග්‍රීසි සිංදුව ඇහෙන්නේ නැතො😥😥😥😥😥😥
laksitha sadaruwan 70 magen.mawath aubaceibed karanna bro.
ඉක්මනින් සදුදා වෙන්න 😘
E ai..ethakan ape video balala ssub karanna
Gayamu dawasaka jeewithe thaale 👏👏👏👏👏
@@nimeshudayakumara3099 no thanks
අයියෝ ගොඩාක් අය කියනවා ඉංග්‍රීසි සින්දුව ඇහුනේ නෑහැලූ ඒ ටික vois කපලා...🤔🤔🤔🤔🤔🤔🤔🤔
ජනප්‍රිය ගීතයක් අපිට නැවත අපේ වැඩකට භාවිත කරනකොට යූ ටියුබ් දානකොට mute කරන්න වෙනවා. Copy rights (හිමිකම්) ප්‍රශ්න ..
Mata nam ahuna...mama eeye baluwe tv eken neee....u tube newi neeee.....huu huu pau wade....😛😛😜😜😜😜
@@SasithaSenanayake 👍👍👍👍👍👍👍👍👍
@@pasininuwandara8721 aneee 🤪🤪🤪🤪🤪 mattiiii hamadama tv eken balalaaa youtube ekata enava comment dannaaa
@@nimeshudayakumara3099 ne..mn wenadata balnneth u tube thamay..reta mama padam karanne nadd boruwo..?😡😡...anika mam eeye re gedara newi hitye..mama mage malli yaluwo ekka o/l exam eke sathuta samarann party damma..e gamab thamay derana dagena sangeethei deweni inimai baluwe....😜😜
අද මහී.එයාගේ යාලුවො ටික ඔක්කොම ලස්සනයි .
Man mahige nangita love Kiya hanko
@@අපේරටරැකගමු පවු ඉතිං අහිංසක ආසවක්නේ.හා ඉතිං කියන්නමි 😃😃😃😃
@@වාසනාවාසනා-ඬ2ද ai waradak da
🖐️🖐️👍👍👍👍👍👍👍👍👍👍👍
දසුනි ලස්සනයි අසේනිට වඩා කියලා හිතෙන්නේ මට විිතරද.
Dhasunita inne dream star season 8 eke Narmadha neda anee oya shoooiiii aneee .
No...she is too white.
පොලාගෙ වැඩේ ✋ උස්සනව සල්මාන්ගෙ බ්‍රෙස්ලට් එක පේන්න 😂😂😂😂
අපි දැක්කා පොලෝ 😃😃😃😃😃😃😃