Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට අහම්බෙන් මේ video එක හම්බවුනේ. හරිම interesting. මේ පුන්චි පුතල දෙන්නා හරි ලස්සනට program එක කරනවා. Congratulations පුතා. Keep it up. ❤❤ watching from Canada.
ආඩම්බරයි ඔයාලා ගැන ❤ අනුර විතරයි ❤
අපේ පරම්පරාවෙන් පස්සේ රට වෙනුවෙන් පෙනී සිටින්න ඊ ලඟ පරම්පරාවක් නැති වෙයි කියලා හිතෙන අතරේ වයසින් අඩු වුනත් ඉතා ප්‍රතශ්ත මට්ටමේ දේශපාලනික,සමාජීය,ආර්ථික දැනුමකින් පිරුණු සහෝදරයෝ ....හදවතින්ම සුබ පතනවා...ඔය විදිහටම ඉදිරියටම යමු....
ජයෙන් ජය
ඇත්තටම මේ වගේ තව channel පහක් තිබුනත් ඇති රටට.... මිනිස්සුට ඇත්ත තෙරුම් කරවන්න.. අලුත් පරම්පරාවට ජය වේවා.. ❤❤❤ නියමයි කොල්ලනේ...
පුතාලා දෙන්නට සුබපැතුම්! තරුණ පරපුර විදිහට නිර්භයව කොන්ද කෙලින් තබාගෙන යහපත් මාධ්‍යය මෙහෙවරක්ම නොව රටේ ජනතාවගේ ඔලුවල තියෙන මොලය පිරිසිදු කරලා යහපත් දේශපාලන ආර්ථීක සමාජීය සංස්කෘතිකමය දැනුමෙන් පුරවන්නට ධෛර්ය සහ ශතක්තිය❤. අලුත් නැවුම් බලාපොරොත්තුවක් සහිත රටක සුබ පැතුම් ❤ජය ඇමරිකාව කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට උණුසුම් සුබපැතුම්.
ආදරෙයි පොඩි කොල්ලෝ දෙන්නට watching from USA
❤
Apith USA thamai❤
Gen Z at it's best ! Good Luck boys , Keep 'em coming.
Good luck.
Ĥඒ කියන්නේ අපේ නායකයා මේ තරමටම නුගතේක්ද එයා මෙච්චර ක් දුර ආවත් හරියට මොන්ටිසෝරි ලමයෙ කුටත් අන්ත යි නේද හැසිරීමඅපේ ඡන්දෙ????????නායකයෙක් හැටියට නම් සජිත් සුදුසු නැහැ කියලා මට දැන් හිතෙනව වගකීම් පැහැර හරින පුද්ගලයෙක් කොහොමද රටක් පාළනය කරන්නේ ?මම ත‍් පවුලේ අයත් පළමු වතාවට මාලිමාවට අපේ ඡන්දය දෙන්න තිරණය කලා මට විසදා ගන්න බැරිව තිබුන මේ ප්‍රශ්නය අද විස දුනාගොඩක්ම ස්තූතියි පුතේ ඔයාලා දෙන්නට
A/Ls තියාගෙන මේක බලන මං🥲
ගැම්ම මචන් ❤
NPP JAYAWEWA
පුතේ නුබලාට ගොඩාක්ස්තුතියි
😊
Boys excited progress U ahold join politics being young blood new leadership Sydney Australia
❤️❤️🇱🇰BEST❤
Nice
Niyamayy kolloo ela elaaa 👍👍👍👍🧭🧭🧭🧭🧭💪💪💪💪❤️❤️❤️🌹🌹
සජිත් නම් කිසිම දේශපාලන පරිනත බාවයක් නැති හිස් මිනිහෙක්.සජිත්ට අනුරගෙන් ඉගෙන ගත යුතු දේ බොහෝමයයි
ඔයාලගේ පොඩි වයසට තේරෙන දේවල් තාමත් තේරෙන්නැති වැඩිහිටියන් ඉන්න එක ගැන ලොකු දුකක් තියෙනව
❤AKD❤
Mallila jaya veva 👋ubala godak mature vidiyata vade karanava jaya veva. 👋
37:57 මිණිස්සු කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුවා අවසානෙ ගෝඨා කන්න නැති කරා , එතකොට තමයි මිනිස්සුන්ට තේරුනේ කන්න නැති උනාම කොහොමත් රටේ ඉන්න බැරි බව 🤣🤣🤣🤣🤣🤣
කොහොම හරි උබලගෙ පොඩ්කාස්ට් දැන් එන්න එන්නම කොලිටි.පොඩි කොල්ලො ටික ගේමක් ගහපන්🎉
ජය වේවා sub.කරා 👍👍
සජිත් මරු fun 😂😂😂😂😂😂😂
Great Analysis Malli la. Kauda othana Richmond eka?
Excellent speech
පොලු දාස 😂😂නොහොත් කයිය දාස 😂
😂ඇයි මෝඩදාස
@@King-දුටුගැමුණු ඕක ගොන් රදවා
@@PercyWick-z7j aa🤔
ඉරිද දවල් වෙන්නෙ නෑ බං ප්‍රතිඵල එන්න ඊට කලින් ඔක්කොම ප්‍රතිඵල කියල ඉවර වෙන්නත් පුළුවන් බොහෝ දුරට
සජිත් මෝඩය් ( අපහාසයක් ලෙස වුනත් අැත්ත කියමු 😊)එ්ත් උබලා programme එකෙන් බාගයක්ම සජිත්ට දිලා😒💪
🔥🔥🔥
❤❤❤❤
🗿❤️
🧭❌
Sajitha ..Kalinduwata Baye Ave naththe...Ava nam Sajitha ge kalisama Oluven Galavanawa..Dannawane Kalinduwa...😂😂😂
Hadissiya nemei aniwaren sajiya milk botle paradinewa
21:25 Oi 😂😂
Sajith puthe sap 22 ka oya masa 2 kak niwaduwakata yala kale yanna neda inne kamarawa kotta paduru lasthi karaganna thaniyama yanna barinam ranil siyayi namal babai ekkaragena yanna
උබලා ඉතා උනන්දුවෙන් වීඩියෝ දානවා පේනවාඉතා හොදයි උබලගේ උනන්දුව නම්.කෙසේ වෙතත් අපි උබල ගෑන අවදියෙන් ඉන්නේ.මුලින් උබලත් මාලිමාවට ගැහුවා.පස්සෙ එක පට්ටම උබලට මාලිමාව හොද වුණා.
ඉතින් ලංකාවේ 3%කට හැරෙන්න අනිත් ඔක්කොටම එහෙම තමා...මාලිමාව පස්සේ තමා හොද වුනේ...උඹත් එහෙම එකෙක් තමා...😅
Stand with right man at the right time. People will hv a chance to experience physically how real leader can change the system for the betterment of country.
මට අහම්බෙන් මේ video එක හම්බවුනේ. හරිම interesting. මේ පුන්චි පුතල දෙන්නා හරි ලස්සනට program එක කරනවා. Congratulations පුතා. Keep it up. ❤❤ watching from Canada.
ආඩම්බරයි ඔයාලා ගැන ❤ අනුර විතරයි ❤
අපේ පරම්පරාවෙන් පස්සේ රට වෙනුවෙන් පෙනී සිටින්න ඊ ලඟ පරම්පරාවක් නැති වෙයි කියලා හිතෙන අතරේ වයසින් අඩු වුනත් ඉතා ප්‍රතශ්ත මට්ටමේ දේශපාලනික,සමාජීය,ආර්ථික දැනුමකින් පිරුණු සහෝදරයෝ ....හදවතින්ම සුබ පතනවා...ඔය විදිහටම ඉදිරියටම යමු....
ජයෙන් ජය
ඇත්තටම මේ වගේ තව channel පහක් තිබුනත් ඇති රටට.... මිනිස්සුට ඇත්ත තෙරුම් කරවන්න.. අලුත් පරම්පරාවට ජය වේවා.. ❤❤❤ නියමයි කොල්ලනේ...
පුතාලා දෙන්නට සුබපැතුම්! තරුණ පරපුර විදිහට නිර්භයව කොන්ද කෙලින් තබාගෙන යහපත් මාධ්‍යය මෙහෙවරක්ම නොව රටේ ජනතාවගේ ඔලුවල තියෙන මොලය පිරිසිදු කරලා යහපත් දේශපාලන ආර්ථීක සමාජීය සංස්කෘතිකමය දැනුමෙන් පුරවන්නට ධෛර්ය සහ ශතක්තිය❤. අලුත් නැවුම් බලාපොරොත්තුවක් සහිත රටක සුබ පැතුම් ❤ජය
ඇමරිකාව කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට උණුසුම් සුබපැතුම්.
ආදරෙයි පොඩි කොල්ලෝ දෙන්නට watching from USA
❤
Apith USA thamai❤
Gen Z at it's best ! Good Luck boys , Keep 'em coming.
Good luck.
Ĥඒ කියන්නේ අපේ නායකයා මේ තරමටම නුගතේක්ද
එයා මෙච්චර ක් දුර ආවත් හරියට මොන්ටිසෝරි ලමයෙ කුටත් අන්ත යි නේද හැසිරීම
අපේ ඡන්දෙ????????
නායකයෙක් හැටියට නම් සජිත් සුදුසු නැහැ කියලා මට දැන් හිතෙනව වගකීම් පැහැර හරින පුද්ගලයෙක් කොහොමද රටක් පාළනය කරන්නේ ?
මම ත‍් පවුලේ අයත් පළමු වතාවට මාලිමාවට අපේ ඡන්දය දෙන්න තිරණය කලා
මට විසදා ගන්න බැරිව තිබුන මේ ප්‍රශ්නය අද විස දුනා
ගොඩක්ම ස්තූතියි පුතේ ඔයාලා දෙන්නට
A/Ls තියාගෙන මේක බලන මං🥲
ගැම්ම මචන් ❤
NPP JAYAWEWA
පුතේ නුබලාට ගොඩාක්ස්තුතියි
😊
❤
Boys excited progress
U ahold join politics being young blood new leadership
Sydney Australia
❤️❤️🇱🇰BEST❤
Nice
Niyamayy kolloo ela elaaa 👍👍👍👍🧭🧭🧭🧭🧭💪💪💪💪❤️❤️❤️🌹🌹
සජිත් නම් කිසිම දේශපාලන පරිනත බාවයක් නැති හිස් මිනිහෙක්.සජිත්ට අනුරගෙන් ඉගෙන ගත යුතු දේ බොහෝමයයි
ඔයාලගේ පොඩි වයසට තේරෙන දේවල් තාමත් තේරෙන්නැති වැඩිහිටියන් ඉන්න එක ගැන ලොකු දුකක් තියෙනව
❤AKD❤
Mallila jaya veva 👋ubala godak mature vidiyata vade karanava jaya veva. 👋
37:57 මිණිස්සු කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුවා අවසානෙ ගෝඨා කන්න නැති කරා , එතකොට තමයි මිනිස්සුන්ට තේරුනේ කන්න නැති උනාම කොහොමත් රටේ ඉන්න බැරි බව 🤣🤣🤣🤣🤣🤣
කොහොම හරි උබලගෙ පොඩ්කාස්ට් දැන් එන්න එන්නම කොලිටි.පොඩි කොල්ලො ටික ගේමක් ගහපන්🎉
ජය වේවා sub.කරා 👍👍
සජිත් මරු fun 😂😂😂😂😂😂😂
Great Analysis Malli la. Kauda othana Richmond eka?
Excellent speech
පොලු දාස 😂😂නොහොත් කයිය දාස 😂
😂ඇයි මෝඩදාස
@@King-දුටුගැමුණු ඕක ගොන් රදවා
@@PercyWick-z7j aa🤔
ඉරිද දවල් වෙන්නෙ නෑ බං ප්‍රතිඵල එන්න ඊට කලින් ඔක්කොම ප්‍රතිඵල කියල ඉවර වෙන්නත් පුළුවන් බොහෝ දුරට
සජිත් මෝඩය් ( අපහාසයක් ලෙස වුනත් අැත්ත කියමු 😊)
එ්ත් උබලා programme එකෙන් බාගයක්ම සජිත්ට දිලා😒💪
🔥🔥🔥
❤❤❤❤
🗿❤️
🧭❌
Sajitha ..Kalinduwata Baye Ave naththe...Ava nam Sajitha ge kalisama Oluven Galavanawa..
Dannawane Kalinduwa...😂😂😂
Hadissiya nemei aniwaren sajiya milk botle paradinewa
21:25 Oi 😂😂
Sajith puthe sap 22 ka oya masa 2 kak niwaduwakata yala kale yanna neda inne kamarawa kotta paduru lasthi karaganna thaniyama yanna barinam ranil siyayi namal babai ekkaragena yanna
උබලා ඉතා උනන්දුවෙන් වීඩියෝ දානවා පේනවා
ඉතා හොදයි උබලගේ උනන්දුව නම්.කෙසේ වෙතත් අපි උබල ගෑන අවදියෙන් ඉන්නේ.මුලින් උබලත් මාලිමාවට ගැහුවා.පස්සෙ එක පට්ටම උබලට මාලිමාව හොද වුණා.