omega male in sinhala (ඔමේගා මේල් යනු කවුරුන්ද සිංහලෙන් දැනගනිමු.)

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 56

  • @MSP-2003
    @MSP-2003 Год назад +19

    හැමෝම කතා කරන්නේ ඇල්ෆා , බීටා ගැන .ඔක්කොම ගැන කතා කරේ ඔයා විතරයි , Thank you!!!

  • @PINIMALDanu-qh3yz
    @PINIMALDanu-qh3yz Месяц назад +1

    ම්ම් ගොඩක් පිං ඔයාට මේක දාලා අපිට සහා යෝගයක් දුන්නට අයියේ ❤️🙏✌️

  • @SENEVIRATHNE-e2u
    @SENEVIRATHNE-e2u Год назад +5

    මට වැඩියෙන්ම තියෙන්නෙ ඩෙල්ටා ලක්ෂණ. ඊළගට බීටා හා ඔමේගා ලක්ෂණ සමානව, ඊළගට ඇල්ෆා හා ගැමා ලක්ෂණ, සිග්මා ලක්ෂණයක් නං නෑ වගේ තමයි 💔😹
    බොහොම ස්තූතියි වීඩියෝ සීරීස් එකට. මම ගැන දැනගන්න ගොඩක් වැදගත් උනා. උසස් පෞර්ශයකට යන්න ට්‍රයි කරන්න ඕන.

    • @mentalhealth3477
      @mentalhealth3477  Год назад +1

      බොහොම ස්තූතීයි ❤️❤️

  • @yasas1756
    @yasas1756 4 месяца назад +1

    Sigma Zeta Omega 3ම එකතුවක් මං.

  • @rowdykolla4158
    @rowdykolla4158 Год назад +2

    වටිනවා

  • @Shao12322
    @Shao12322 Год назад +4

    බලාහෙන යනකොට මාත් ටිකක් ඒවගෙ.ඒත් මට ඉක්මනට කේන්ති යනවා.

    • @mentalhealth3477
      @mentalhealth3477  Год назад +1

      කේන්තිය පාලනය කරගන්න,කේන්තියට ඔයාව පාලනය කරන්න දෙන්න එපා.❤️❤️

  • @SLMastery
    @SLMastery 11 месяцев назад +2

    මං බාගෙට sigma වගේ 🥲

  • @pasindudilmin1575
    @pasindudilmin1575 Год назад +2

    ඔක්කොම.බැලුවෙ.හැම එකේම එකක් දෙකක් තිබ්බෙ...මම් හිතන්නේ මම නෝමල් චරිතයක් 😌👉👈..omega කියන්නෙ මගෙ චරිතෙ 🙂game user namr එකත් ඔමේග..ඒත් මෙ ගැන දන්නෙ නැතුව දාගෙන හිටියෙ

  • @user-ob1ip2sd9l
    @user-ob1ip2sd9l 2 года назад +6

    me widihatama female type tikath one🙂

  • @actresshub5392
    @actresshub5392 2 года назад +1

    Don't give up

  • @dilarasadew
    @dilarasadew Год назад +6

    අඩෝ මෙක මට 100/90 ක්ම හරි

  • @SENEVIRATHNE-e2u
    @SENEVIRATHNE-e2u Год назад +2

    ඕනතරම් කාලෙ කන්න පුළුවන් දැන දැනම (gta), අන් අයට උදව් කරනව කපාගෙන ඉස්සරහට යන්නෑ, ලද දෙයින් සතුටු වෙනව, තරගකාරී නෑ, කරුණාවන්තයි, නිස්කලංකව ඉන්න ආසයි (හැබැයි තරහ ගියාම පාලනය කරන්න අමාරු නෑ)
    ඔමේගත් වගේ 💔😹

  • @TNOM128
    @TNOM128 8 месяцев назад +1

    I found my type ❤

  • @testgallery23
    @testgallery23 Год назад +1

    Finally i'm sigma person 🙂

  • @sasmithaisara7183
    @sasmithaisara7183 Год назад +3

    Mata okkoma thiye

  • @indunilhimidiri9574
    @indunilhimidiri9574 Год назад +3

    ඇත්තෙන්ම සමහර කොල්ලොන්ගේ ඔමේගා බීට සිග්ම වගේ සෑම වර්ග දෙක තුනකම ගතිගුන එකට එකතු වෙලා ඉන්න අයත් ඉන්නව. සමහර අයට ඔය වර්ග හයෙන් තමා කව්ද කියල හොයා ගන්නත් බෑ.

    • @mentalhealth3477
      @mentalhealth3477  Год назад

      ඒකට තව ටිකක් කල් යනවා.එයාලට එයාලා කවුද කියලා හරියටම තමන් තුළින්ම හොයාගන්න පුලුවන්.තමන්ව අධ්‍යණය කරන්න වෙනවා.❤️❤️❤️

  • @sithumpabasara7667
    @sithumpabasara7667 Год назад +2

    Zeta male ගැනත් ඉක්මනින් ඕනේ☺

    • @mentalhealth3477
      @mentalhealth3477  Год назад

      පොඩි කාලයක් දෙන්න,ඉක්මනටම දෙන්නම්❤️❤️

    • @augustsenarathne
      @augustsenarathne Год назад +2

      @@mentalhealth3477 male type ඕක්කොම කියක් තියෙනවද ?

    • @mentalhealth3477
      @mentalhealth3477  11 месяцев назад +1

      6ක් තියෙනවා.sigma,alpha,beta,delta,gamma,omega.

    • @augustsenarathne
      @augustsenarathne 11 месяцев назад

      @@mentalhealth3477 Thank you

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 Год назад +2

    I am omega

  • @sithumpabasara486
    @sithumpabasara486 Год назад +3

    Sigma, Alpha, beta, omega ලක්ෂණ මිශ්‍ර පෞරුෂයක් මට තියන කියලා හිතනවා... හැම කෙනෙක් ම මේ විදිහට එකම category එකකට දාන්න බැරි අය ඉන්න පුළුවන් නේද?

    • @mentalhealth3477
      @mentalhealth3477  Год назад

      එහෙම වෙන්න ටිකක් අපහසුයි.තව ටික කාලෙකින් ආයෙත් වීඩියෝ එක බලන්න.එතකොට කාලය විසින් ඇත්තටම ඔයා මොන කැටගරි එකටද අයිතිවෙන්නේ කියලා තේරුම් කරලාදීලා තියෙයි.❤️❤️❤️

  • @SamanKumara-kt9rx
    @SamanKumara-kt9rx Год назад +1

    Zeta male ganath video ekk dann bro

    • @mentalhealth3477
      @mentalhealth3477  Год назад

      පොඩි කාලයක් දෙන්න ඉක්මනට දෙන්නම් ❤️❤️❤️

  • @ravindulakshan7311
    @ravindulakshan7311 Год назад +1

    Natasha met station

  • @aisuaishu2008
    @aisuaishu2008 Год назад +4

    Zeta male Genath oni

    • @mentalhealth3477
      @mentalhealth3477  Год назад +2

      ටික දවසකින් දෙන්නම්

  • @dulim3308
    @dulim3308 5 месяцев назад +1

    මෙ ඔක්කොම බලලත් මට හිතාගන්න බැරි කෙනෙක් ඉන්නව🫠පුලුවන් නම් උදව් කරන්න අඳුරගන්න
    එයා අවුරුදු 16-17 කාලෙ ඉක්මනට තරහ යනව.බනිනව ඉවසිම අඩුයි.රන්ඩු වලට යනව.ලොකුකම.කාගෙවත් පස්සෙන් යන්නෙ නැ.ඉස්කොලෙ prefect කෙනෙක් වෙලා ඉඳ්දිම ලමයි වගයක් එක්ක ගහගෙන badge එක අයින් කරා මාසෙකට.එ කලෙ මම හිතන්නෙ රන්ඩු වලට යනව.ඉවසිම අඩු කෙනෙක්.දැන් අවුරුදු 23.boot එකක් කාලා ඉන්නෙ එයාගෙ අවුරුදු 5ක affair එකෙන්.මෙයා එ කෙල්ලට මාර ආදරෙයි.තිබිල තියන එකම affair එක.ආයෙ එකක් පටන් ගන්නෙ නැ එයාට ආදරෙ දැනෙන්න ඕනෙ කියනව් ආදරෙ කරන්න.නිකන් සම්බන්දයක් ඕනෙවට කරන්න කැමති නැහැලු.එයාගෙ හිතට කෙනෙක් ගැන ආදරෙ දැනෙන එක ලෙසියෙන් වෙන්නෙ නැලු.එයාට ගැනු ලමයි හරියට ක්‍රශ් කරනව..එයාගෙ එහෙම ලස්සනකුත් නැ එත් කෙල්ලො යාලුවෙන්න අහ අහ පස්සෙන් එනව.එයා එව ගනන් ගන් නැ එයාට කාටහරි ආදරෙ හිතෙනකන් කියල ඉන්නව.
    Rule break කරන්න හරි කැමති.කැම්පස් එකෙ anti rag වෙලා ඉන්නෙ.එවට මෙවට යටත් වෙන්න කැමති නැ.එක පාරක් සින්නො බැන්න එකකට එකට එක කරත් මතකයි.එ කියන්නෙ කාටවත් එහ්ව්ම 2nd වෙන්න කැමති නැ වගෙ.
    තව එයා sports කරනව පොඩි කාලෙ ඉඳන් එවට හරි කැමති.රටවල් වලත් යනව එ match වලට.
    Funny දෙවල් වලට කැමති.funny youtube chanel එකක් කරනව යාලුවො එක්ක.එ කියන්නෙ යාලුවොයි එයයි රගපානව funnu drama වගෙ.එයා ලැජ්ජා නැ පොඩ්ඩක්වත් එහෙම ඉදිරිපත් වෙන්න..ගොඩක් අය කියනව එයා පන්ඩිතයි කියලත්.එ කියන්නෙ confidence වැඩි වගෙ එයා ගැන.තව මිනිස්සු එයා ගැන කියනෙ මොනවද කියන එක එයාට වැඩක්ම නැ.
    තව එයා stress වෙන්නෙම නැ.අන්තිම මොහොතෙ පඩම් කරල හොඳම රිසල්ට් ගන්නව එත් එයා ඔය පොත්වල වැඩ වලට කැමති නැ.නොකර බැරි නිසා කරනව එත් හොඳම රිසල්ට් ගන්නව.
    Mobile game ගහන්න පුදුම ආසයි අවුරුදු 16-17 කාලෙ ඉඳන් ගහ්න්නෙ.තාමත් ගහනව හිටපු ගමන් නිවාඩුවක් සෙට් උනාම කා එක්කවත් කතා වත් නොකර කාමරෙට වෙලා සති ගනන් නිදාගන්නව ඇහැරෙනව ගේම් ගහනව එච්චරයි මුලු නිවාඩුවම කරන්නෙ.
    තව එයාගෙ වියදම හොයාගන්න පාට් ටයිම් ජොබ් අරව මෙව කරනව.
    Introvert ද extrovert ද හිතාගන්න බැ.දෙකම තියෙනව වගෙ..හැබැයි බූට් එක කැවට පස්සෙනම් ගොඩක් introvert වෙල වගෙ..යාලුවො ඉන්නව..ඇවිදිනව එයාල එක්ක.ආතල් ගන්නව.කෙල්ලොත් හරි කැමති මෙයාට යාලුවෙක් විදිහට උනත්.හිටඖ ගමන් දවස් ගනන් සද්ද නැට්ජිව නිදාගන්නව ගේම් ගහනව විතරයි.එ දවස්වලට whatsapp msg බලන්නෙවත් නැ එයා.කා එක්කවත් කතා නැ සම්පූර්ණ වෙන්වෙලා වගෙ.ෆිල්ම් අරව මෙවත් බලනව.ඉස්සර තරම් තරහ යන්නෙ එහෙම නැ දැන් ඉවසිම වැඩි.ඉස්සරට වඩා introvert වගෙ දැන් බූට් එක කැවට පස්සෙ එයා වෙනස් උනාද දන්නැ.එයාට මොන වැඩෙ කරන්නත් stress මදි ගතියක් තියෙනව කියල එයා කියන්නෙ.කාගෙවත් පස්සෙ යන්නෙ කෙයාර් කරන්නෙ නැ.msg දැම්මොත් reply කරනව මිසක් එයා කාටවත් msg දාන්නෙ නැ වැදගත්ම දෙකට මිසක්.එයා එක්ක ඉන්නවනම් හිටපන් නැත්තන් පලයන් වගෙ ඉන්න්ව ඔහෙ.එයාගෙ exට පවා affair එක නවත්තන්න ඔන කියද්දි බැගැපත් වෙලාවත් මුකුත් නැ නවත්තන්න එඔආ කියල.හා නවත්තමු කියල නවත්තල තනියෙන් පිස්සෙක් වගෙ දුක්වෙවි ඉන්නව එත් දුකෙන් කියල අනික් අයට පෙන්නන්නෙවත් එයාගෙ වැඩ පාඩු කරගන්නෙවත් නැ.එත් මාරම pain එකෙ ඉන්නෙ breakup උන එකට.හොඳ යාලුවෙක් උදව් කරන්න්ව අනික් අයට ඕනෙ වෙලාවට.යාලුවො එක්ක ඉද්දි කුනුහරුප double meaning ඔක්කොම කියනව අනික් කොල්ලන්ට වඩා.හැබැයි කෙල්ලෙක් එක්ක කතා කරනකොට හරිම decent.
    තව facebook එහෙම හිටියට නිතර ඔන්ලයිනුත් හිටියට පෝස්ට් share කර කර ඉන් නැ.ඉඳල හිටල එයාගෙවැදගත් දෙක මොකක් හරි ෆොටො එකක් දානව එච්චරයි.අවුරුදු 16 කාලෙට වඩා නම් එයා වෙනස් වගෙ දැන්.
    16 කාලෙ වගෙ හිතන්කොට alpha කියල හිතෙනව.දැන් sigma කියලත් හිතෙනව ලෙසියෙන් ආදර්ව් කරෙන්නෙ එහෙම් නැති නිසා.පැය ගනන් ගේම් ගහන් නිසා ඔමේගා කියලත් හිතෙබව..අනෙ මන්ද හිතාගන්නබැ.
    මටනම් හිතාගන්න බැ මෙයාගෙ වර්ගෙ.කියන්නකො පුලුවන් නම්

    • @mentalhealth3477
      @mentalhealth3477  5 месяцев назад

      ඔයා හොඳට එයාව නිරීක්ෂණය කරලා තියෙනවා.ඒක හොදයි.මට පෙනෙන්නේ එයා ඇල්ෆා වගේ.එහෙමත් නැතිනම් සිග්මා වගේ පෙනෙන සීටා කෙනෙක් වෙන්නත් පුලුවන්💕💕💕

  • @D.G693
    @D.G693 9 месяцев назад +1

    Mn hithuma mn sigma kiyala
    Dan thama tharanna 100ta 100 kma mn omaga kiyala😌

    • @mentalhealth3477
      @mentalhealth3477  9 месяцев назад

      දුක් වෙන්න එපා💕💕

  • @KamakNeApiMalimawata
    @KamakNeApiMalimawata Год назад +4

    ඔයා සබ්ජෙට් එක දැනගෙන නෙමේ නේද මේ විඩීයෝ එක කරන්නෙ. ඉංග්‍රීසි වෙබ් සයිට් එකක් කියවලා ඒක සිංහලෙන් කියනවා වගේ. අංක 2 වැරදියි. ඔමේගා කාටවත් උදව් කරන්නෙ නෑ. ඔමේගා සෑම විටම තමන්ගේ අරමුණ වෙනුවෙන් තනි ගමනක යන කෙනෙක්. ඒ වගේම තමන්ට එරෙහි වෙන ඕනම කෙනෙකුට හෝ තමන් වැරදියි කියල හිතන ඕනම කෙනෙකුට එරෙහි වෙනවා.

    • @mentalhealth3477
      @mentalhealth3477  Год назад +3

      ස්තූතීයි කමෙන්ට් එකට.ඔමේගා පිරිමින් ගේ පොදු ලක්ෂණ තමයි මම කියලා තියෙන්නේ.ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.හරියට නිකන් ගෙදර ඉන්න සහෝදර සහෝදරියෝ එකම දෙමව්පියන්ගේ උනාට එකඑක්කෙනාගේ ගතිලක්ෂණ වෙනස්නේ ඒවගේ.හරියට පොදුවේ ඔක්කොම කොළපාට උනාට රනිල් මහත්තයට කැමති පිරිසකුයි සජිත් මහත්තයට කැමති පිරිසකුයි ඉන්නේ අන්න ඒ වගේ.

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 Год назад

      😂

  • @Whitefeather1199
    @Whitefeather1199 5 месяцев назад +1

    Which language is this

  • @kennadywickremaratne644
    @kennadywickremaratne644 Год назад +1

    සිග්මා ඔමේගා දෙගොල්ලන්ටම තියෙන්නෙ එකම ලක්ශනද එතකොට ?

  • @nimesh93778
    @nimesh93778 Год назад +1

    මේක කියවලා මන් මොකටද අයිතී කියලා කියනවද. මම හැම වැඩක් කරහ්දිම කල්පනා කරලා කරන්නේ.හැම වැඩේදිම ප්ලෑන් 2ක් තියාන ඉන්නවා.කව්රුත්ම විශ්වාස කරන්නෙත් නෑ වැඩිය.මන් සාමකාමී.හැබැයි මට කරහරයක් නන් මන් සාමකාමී නෑ.මට කේන්තිය පාලනය කරගන්න පුලුවන්.හැබැයි සීමාව ඉක්ම උනාම මම ඇටෑක් කරනවා.හැබැයි මන් ගහන්න වගේ ලං වෙද්දී මූට මේ පාර වැදිලා මොනවා හරි වෙයිදෝ කියලා හිතලා ඒක නවත්තගන්නවා.මට ඕනිම කෙනෙක් එක්ක කතා කරලා එයාලගෙ ප්‍රයිවට් දේවල් උනත් අහාගන්න පුලුවන්.විශේසයෙන්ම මට කෙනෙක්ගේ හැසීරීම් වලින් කෙනා පිලිබදව විනිශ්චයකට එන්න පුලුවන්.ඒවා ගොඩක් ඒව වැරදිලත් නෑ.මම මගෙ පාඩුවෙ මගෙ ටාර්කට් වලට වැඩ කරන්න කැමතී.කව්රු මොනවා කීවත් මගෙ වැඩේ මන් කරනව.විශේශයෙන්ම රන්ඩුවකදි උනත් ඒකට තනියම මූන දෙන්න කැමතී.සමහර අවස්ටාවල පසු බැස්සත් අත් අරින පුරුද්දක් නෑ.එතකොට් මන් මොන වගෙ එකටද අයිතී වෙනේ🙂

  • @ThisaruAndroid
    @ThisaruAndroid Год назад +2

    Sorry. mama mage comment eka delete karanawa.

    • @SasiKumar-ll1hx
      @SasiKumar-ll1hx Год назад +2

      Machan mama kawda kiyala ugen ahuwama komda bn.oba alpha kenek hari sigma kenek hariwenne.

    • @mentalhealth3477
      @mentalhealth3477  Год назад +1

      මට ගෙස්ට් කරන්න පුලුවන්.හරිම එක තෝරාගැනීම එය ඇත්තටම ඇගේ තියෙන කෙනාගේ වගකීමක් ❤️❤️

  • @janithagunasekara
    @janithagunasekara Год назад +1

    😑 omega female ලටත් තියෙන්නෙත් මේ ලක්ෂණද?

    • @mentalhealth3477
      @mentalhealth3477  Год назад +1

      නැ,වෙනස්කම් තියෙනවා ❤️❤️

  • @aslisaakeerna8968
    @aslisaakeerna8968 Год назад +1

    අවසාන නෙමෙයි ඔයාට Zeta male මගහැරුණා. අනේ Zeta ගැන video එකක් ඕන

    • @mentalhealth3477
      @mentalhealth3477  Год назад

      අනිවාර්යයෙන් වීඩියෝ එකක් කරන්නම්.comment කරාට ස්තූතීයි ❤️❤️

  • @Piyumal078
    @Piyumal078 Год назад +1

    මන් හිතන්නෙ මන් ඔමෙග 🥲😂 ඩෙල්ට එකත් බලලම එන්න ඕන