Nadayo..Dudaruwo..sathpurawasiyo.. wage drama ape pasal kalaye matakaya.. But that time we don't have TV.. In my village only one house had TV.. Ane pls upload these all drama part by part.. full drama..this my request...budu saranay
Best team of actors in sri lanka. These were the golden days of sri lankan teledrama. Nice to see H.A Perera, Manel Jayasena, Henry Jayasena, Chandani Seniviratna, Priya Ranasingha, Deepani Silva
නෑදෑයෝ ආයම බලනවා මගේ ආසම කතාවක් ඒ කාලේ මොන තරම් නම් ජනප්‍රිය කතාද මේ අදත් ඒ වගේම තමයි අද තියන කතා වගේද මේවා ❤👌
ගගගගග
පළවෙනි comment එක මගෙන්. නාලන් මෙන්ඩිස් මහතාගේ මට මතක ඇති කාලයේ සම්පූර්ණයෙන් බලපු පළමු ටෙලිනාට්‍යය මෙයයි. අනෙක් ටෙලිනාට්‍ය විකාශය වන කාලයේ එතරම් මතකයක් තිබුණේ නැහැ. ගොඩක් පොඩියි. පළමු කොටසේ සිට අවසාන කොටස දක්වා හැම ඉරිදාම රාත්‍රී 8:30 ට ජාතික රූපවාහිනියෙන් 1997 වසරේ සිට බැලුවා. එතකොට අවුරුදු 8 යි. බොහෝම ස්තූතියි සර්.
ඇත්තෙන්ම දූ දරුවෝ නාට්‍යය වගේම තමයි නෑදෑයෝ නාට්‍යයත්. සමාජයට ආදර්ශ දෙන , සමාජයේ වෙන සිදුවීම් අපට පෙන්වා දෙනවා. අති විශිෂ්ට , අනර්ඝ ටෙලි නාට්‍යයක් . නාලන් මෙන්ඩිස් මහතාගෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා,,,,නෑදෑයෝ ටෙලි නාට්‍යය පළමු කොටසේ සිට අවසානය දකවා කොටසින් කොටස youtube එකේ ඉදිරිපත් කරන්න කියලා.
මම මේක කොච්චර හෙවුවද ? මම මේ වෙනකල් ආසම නාට්‍ය. අනේ බොහොම ස්තුතියි. ඔක්කොම ටික දාන්න නාලන් මහත්මයා හිත රිදවන්නේ නැතිව.
අනේ ආයෙත් කවදාවත් මේ වගේ ලස්සන කතා කවදාවත් බලන්න ලැබෙයිද ආයේ ආයේ බලන්න ආසයි කවදාවත් ඵපා වෙන්නේ නෑ ඔබට පිං
Notherena punchi kale Kalu sudu tv eken baluwata passe may balanawamai thank you so much director 💕💕💕💕
සුන්දර මතක අනේ ආයෙත් බලන්න පුලුවන් නන් කොච්චරද සතුටුයි ද ❤️❤️
හරිම අපුරුයි නාලන් මහත්මයා ...අපි ගැන ආයෙත් නවපරපුරට දැනේන්න පටන් ගන්නවා මේ රූප රාමු දකිනකොට 3 දෙනෙක්ම අප අතර නෑ....කොච්චර සුන්දර කාලයක්ද....
හොය හොයා හිටියේ අපි පොඩි කාලෙ බලපු ටෙලි නාට්‍යය බලන්නත් ආසයි පිලිවෙලට අවසානය දක්වා දාන්න මහත්තයෝ හොඳේ.
සෑබෑ නිර්මාණ. සූර්ය දරුවෝ,සත්පුර වැසියෝත් දාන්න.නියමයි මේ ඩ්‍රාමා
Meka enna chuti putha oba thumage putha kiyala dana gaththe adai...budu saranai
Nadayo..Dudaruwo..sathpurawasiyo.. wage drama ape pasal kalaye matakaya.. But that time we don't have TV..
In my village only one house had TV..
Ane pls upload these all drama part by part.. full drama..this my request...budu saranay
හරිම ලස්සනයි ඒදා නාට්‍ය ❤❤❤❤❤❤❤❤❤
Best team of actors in sri lanka. These were the golden days of sri lankan teledrama. Nice to see H.A Perera, Manel Jayasena, Henry Jayasena, Chandani Seniviratna, Priya Ranasingha, Deepani Silva
මෙවන් හරවත් දෑ කිසිදා ප්‍රතික්ෂේප නොවේ
Reality of life convince to people by a teledrama , old teledrama is the best than new bullshit teledrama
Nalan ge mn balapu asama kathawa nadayo💯❤
Budu saranai hamotama Kuwait mama nadayo. Balana. Hamotama. Budu saranai 🙏🙏🙏💕🇰🇼
කතාව අතරමැදදී ,නාලන් මහත්තය සැරෙන් සැරේ කතා කරන්නේ ඇයි ?
Api a kale mewa baluwe hari asawen
ලස්සන කතාව
ඔක්කෝම කොටස් ටික දාන්නකො.
Yes it's nice teledrama,
Hitha aaathata yanawa,harima sundarai
math mulinma balapu kathawa.mn ethakota grade 3 wage.godak lassansi sir
මේකේ තමයි හොල්මන inne❤
ආපහු මේවන් ටෙලි නාට්‍ය එලි දක්වන්න දරුවන්ට බලන්න.
Nice drama , please upload the 2nd part thx
සියලු ම කොටස් දාන්න සර්. සමාජයට හොඳ ආදර්ශමත් ,සෙනෙහෙවන්තයෝ,සත්පුර වැසියෝ ,ඇතුළු සියලුම නාට්‍ය (1990 දශක යේ)
Lassanai kathava thanks
Harima lassana kathaavak
chandani senavirathna maru super
❤❤❤❤❤❤❤
ගොඩක් ලස්සනවේද ගත් කතාව
💕💕💕💕💕💕♥💕💕💕💕🌹සුපිරි
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
Sathpurawesiyooo daanna
ලස්සනයි
Madin awilla kiyawana eka maha karadarayak🙄
Karuna Karala okkoma kotas danawada .hare asae ma kathawa ballanna .thank you
❤❤
👍
🙏🙏🙏
Please upload full episodes of teledrama
Old dramas danna okkoma
ඕකම තනන මනං මිල මුදල් තමා ලොකු මිනිහා පොඩි මිනිහා යට කරගෙන ඉන්න ඒක තමා මේවා මොන අදර්ස්ද
52:25 බත් කාලා කනවා. මට ඒක නම් හොඳට මතකයි. 😂😂😂
මටත් 😁😁😁😁ඇයි අර අයියාගේ නෝනා එක්ක කරන කතාව 😁😁😁😁
3 weni kotasa danna
කොටස් සේරම you tube තියෙනවා ද නැත්නම් කීටය වාගේ අන්තිම ටික නැති උනාම අවුල් 🙄
Please upload full teledrama
Okkoma episode tika dannako sir
Sudu Seeya❤😥
Hama drama ekakma danna full
Ai ane mewaye kotas adu.
මේවනෙ නාට්‍ය...
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Asawe be
Ithuru kotas tika dannako kotas dekaine anne
Meke full drama eka denna koo
Okkoma kotas dannako
Meka sampurnayenma upload karannako
මේ පැරණි වළව්ව 5:21 උදයකාන්ත වර්ණසූරිය මහතාගේ එක ගෙයි කුරුල්ලෝ (1994) රුගත කරපු ගෙදෙර
මානෙල් ජයසේන මහත්මියත් ඒ ටෙලියේත් මෙවැනිම ඇදුමක් ඇදගෙන අම්මා කෙනෙක් ගේ චරිතේ කලේ
KO MEKE ANIT KOTAS TIKA
❤
🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤