The way you have described it is very good, thank you very much. When I looked at the rules and regulations in Sri Lanka, I thought of abandoning the sending of drones in Sri Lanka. The laws of this country apply only to common people. The other thing is that the rules change from day to day.
Thank you for the good explanation 👍 helps me as tourist a lot. I have completed registration with location, time, payment etc Now my question is „Do I really have to call the police and Sri Lanka Air Force before flying my drone?“ I heard many different stories like you have to speak through your phone with the Air Force. Others said they have not done it. I am a little bit confused.
Great explanation, but very impractical., specially getting a cop to come. Registration, Insurance, flying permission is fine. I give up, don't want to buy a drone anymore. Too complicated
meeka karadara wadak aluth update ekak danna kiyanna oni kochchara karadara wadakda location whether eka balala kohomada cinamatic shots ganneh use less system eka awl
මේ නීතී පස්සෙ දුවනවට වඩා ලේසීයි ඩ්‍රෝන් එකක් ගන්නවා තියා ඒ ගැන හිතන්නෙ නැතිව ඉන්න එක. 😂 මෙහෙම සමයං නීතී හදලා තියෙන්නෙම ඩ්‍රෝන් නොගන්න තැනටම වැඩ සිද්ධ වෙන්න ඕන නිසා තමයි. වීඩියෝව වෙනුවෙන් ඔබතුමාට බොහොම ස්තූතියි. ❤️
මම නම් ඔය මගුල් කරන්නැතුව යවනවා
ඔව්, මටත් drone එකක් අරගෙන යවන්න ආසාවක් තිබ්බා. ඒත් ලංකාවෙ රජය ඒ අමාරුව හොද කරා...🥲🙂 මේ රටෙන් ගියපු දවසකවත් ගන්නවා...
මට නම් ඕව අදාල නෑ😂
Anee paka
hodata thiyei
මට drone එපා.මම එකක් ගන්න හිටියේ මගේ travel වලට.අම්මෝ මම ගන්නේ නෑ.මම මේතරම් දෙයක් දැනගන හිටියේ නෑ.thank you ඔබතුමාට කරුනූ පැහැදිලී කලාට.💙
Math ganna hitiye onne wage. Paduwe video ekak dagena innawa.uda yanna onne. Anith unda udin gihin pennanna hadala apita tharu penawa horen yawala mattu unoth 🌝
Tourism දියුණු කරන්ඩ කතාව නම් මේ වගේ නීති ගොඩක් එක්ක drone යවනවාට වඩා හොදයි නිකන් ඉන්නවා 😬😬 Anyway valuable video! Thanks alot for this informations. Drones ඕනේම නෑ 😂
ලන්කාවෙ drone කියන්නෙ dream තමයි.😢
වෙන රටකට ගියපු දවසක අනිවාරෙන් ගන්නවා
ආඩම්බරයි SRI LANKA😅
nicely explained ayya.. new to drone and this is the first video I watched till the end 🤩🤩🤩
ගොඩක් කල් ඉදල එනකල් බලන් හිටිය ගොඩක්ම වැදගත් video එකක්. Thank You Rajith Ayya ❤❤
The way you have described it is very good, thank you very much. When I looked at the rules and regulations in Sri Lanka, I thought of abandoning the sending of drones in Sri Lanka. The laws of this country apply only to common people. The other thing is that the rules change from day to day.
ඉතාම අගනා වැඩසටහනක්,.... සුපැහැදිළි කිරීමක්, ස්තුතියි,R2,...................
එකක් ගන්න ඕන්න මෙන්න ඉද්දි මේක දැක්කේ, ඔයාට ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීමට. ලංකාවෙන් ගියොත් ගන්නවා එකක්
ඇත්තටම මන් හොයා හොයා හිටිය වීඩියෝවක්. මේක බැලුවම හිතෙනවා Drone එක විකුණලා 360 කැමරාවක් අරන් ෆේක් drone වීඩියෝ කරගන්න.
ගොඩාක් වටිනවා දැනුවත් කිරීම ❤️👊
මෙච්චර දුකක් විදින්න ඕනෙද 🤐 it's totally unfair / thank you for your explanation
මගෙත් හීනයක් වෙලා තිබ්බ ඩ්‍රෝන් එකක් ගන්න ඒත්...... ලංකාවේ නීතියත් එක්ක ඩ්‍රෝනුත් එපා උනා මේ දේ කියල දුන්න ඔබ තුමාට බොහොම ස්තූතී....❤
මේ වීඩියෝ එකේ තියන විස්තරය කෙටියෙන් ම කිව්වොත්,,,"ඔයාට ඩ්‍රෝන් යවන්ට බැහැ,,,, ඩ්‍රෝන් ගැන සුළු හෝ බලාපොරොත්තුවක් තිබ්බ නම් ඒක හිතින් අයින් කරගන්ට,,, ඔයාගේ තාත්තා මේ රටේ ජනාධිපති වුණොත් විතරක් ඩ්‍රෝන් අරින සිහිනය සැබෑවක් වෙයි" කියන එකයෘ
Thank you for the best explanation. 🔥❤️
No worries!
Register කරන එකනම් හරි. ඒත් drone වලට ලංකාව දාලා තියන නීති බැලුවම අපේ කොල්ලෝ හොරෙන් drone යවන එක සාදාරනයි ඉතින්. ඒ තරම් නීති වැඩියි. විදේශ විනිමය රටට ගේන්න ඇත්තටම එකපැත්තකින් දායකවීමක් වෙනවා මේ drone යැවිල්ල. සංචාරකයෙක් හරි අපේ රටට එන්නේ ගොඩක් දේවල් හොයලා බලලා. එයාලා අනිවාරෙන් එන්න කලින් youtube වගේ flatform වලට ගිහින් රටේ ලස්සන කොහොමද කියලා හරි අනිවාරෙන් බලනවා. ඉතින් ඒකට මේ drone shot උනත් උපකාරී වෙනවා. ඒත් අපේ රටේ පාලකයෝ කරන්නේ ඒකෙනුත් කීයක් හරි ගහගන්න පාරක් හොයන එක. Register කරන එක කරන්න ඕන අනිවාරෙන්. ඒ වගේම ආරක්ශිත කලාප වල යවන්න බෑ කියන එකත් හරි. ඒත් අඩුගානේ පිටිසර පලාතක යැව්වත් ඒකටත් හැට හුටාමාරක් අවසර ගන්න ඕන. සාදාරන හේතු වලටත් නෙමේ. එක පාරක් drone එක උඩට යවන්න අවසර පත්‍ර 5ක් 6ක් විතර ගන්න ඕන. ඒවට වෙන රස්තියාදුව ඊට වඩා එපා වෙනවා.
මේ video සහ comment බලලා වත් හැදුනොත් තමයි
@@R2StudioMasterclass හොරෙන්. ඩොරොන් යැව්වොත් අල්ලන කොහොමද?🤔
@@R2StudioMasterclass ayiye apita 18- adunam meka hadaganne kohomada
Rules goda.drone ekka ganekt epa una.
Dan drone gana ba price wadi.
Video ekka maru.
harima wadgat video ekka.
❤❤❤👌👌👌😎
😂 Drone එකක් එපා ,
මෙහෙන් ගිය කාලෙක ගන්නවා 🥴
මේවගෙ උතුම් රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😂
Akanam aththa
Ade sirawatama 🥺
වෙන රටවල්වලත් මේවගේ නීති තියෙනවා බං.other rules යටතේ කිව්ව නීති හැම එකක්ම වගේ වෙන රටවල්වල තියෙනවා.වෙනසකට තියෙන්නෙ යවන්න පුළුවන් උස විතරයි.වෙන රටවල්වල වල අඩි 400.මෙහෙ අඩි 100.
@@KavinduWijesingh Korean wala nane mahaththayo
@@Special_Force_Traveling issellma rate nam hariyata type karanna danaganna.😂 korean kiyala ratak nane
ඇත්තටමවටින වීඩියෝවක්.....ස්තූතියි....🎉
වටිනව වස්තුවේ tnx my bro
හොරෙන් drone එකක් යවලා capture කරපු video එකකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ද
අනේ මංදා අපේ ලංකාවේ මිනිස්සු තාමත් ඉන්නේ යල් පැනගිය නීතී රීතී එක්ක... මේ රටින් පිටරට යන එක අහන්නත් දෙයක්ද මේවා දැක්කම... හිතන්න පිටරට මැනික්,රත්තරන් නිදි හොයාගන්න නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරනවා.. හරිම ප්‍රදේශයේ හරිම තැන විතරක් ඒ සදහා යොදාගන්නවා. අතන,මෙතන තියේවි කියලා හාරන්නේ නැහැ. මිනිස්සුන්ගේ ශ්‍රමය කාලය මුදල් ඔය හැමදේම ඉතුරු වෙනවා. ඒ නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරන නිසා. ඒකට අපේ රටේ උන් තාමත් අතන මෙතන හාරලා හෙම්බත් වෙලා. අදින්න කන්නවත් නැහැ.. පතල් වලට යටවෙලා මිනිස්සු මැරිලත් ඇති.. පිටරට වල එහෙම තාක්ෂණික උපකරණ විකුණනවා ලංකාවේ පෝන් කඩවල් වල පෝන් විකුණන විදිහට. ඒ රටවල් වල අය දන්නවා වට්නා කියන දේවල් ගොඩ අරන් විකුණලා රටට සල්ලි ගන්න පුලුවන් කියලා. මහ පොලොවට පස් වෙන ඒවාගෙන් ප්‍රයෝජන ගන්න ඕනී කියලත්, ඒවා ගොඩ ගන්න එක, මේ මිනිස්සු නැගිටිනඑක වලක්වන්න එදා සුද්දෝ හදපු නීතී රීති වලට තාමත් අපේ උන් තව ඒවා එකතු කරලා ලංකාවේ මිනිස්සු නොමරා මරනවා.. දවසක මේ රටවල් සුද්දෝ ආයේම අයිති කරගත්තම ඔය උන්ගේ නවීන තාක්ෂණය අරන් ඇවිත් අපේ උන්ට ගන්න නොදීපු එවා ගන්නවා..ඒක නම් සුවර්.. එදාට අනේ අපොයි කියන්න වෙන්නේ.. තාමත් කැමති ඉහල පුටු වල ඉන්න උන්ට අනිත් උන් බල්ලෝ ගානට නැට්ට වන වන ඉන්නව නම්. මිනිස්සු කුහකයි මාර විදිහට, අපේ රටේ මේ තියෙන සුන්දරත්වය වත් නිදහසේ විදින්න බැරි ඒකටත් උතුරු කොරියාවේ වගේ නීතී රීති හදාගෙන, ඔක්කොම ඉහල පුටුවල උන්ගේ සැප වෙනුවෙන්, උන්ගේ ඉදිරිය වෙනුවෙන් පොඩි මිනිස්සු නීති රීති වලින් පීඩීතයෝ කරලා.. යාතාර්තය ඕකයි...
වෙන රටවල්වල මෙවා නැ කියලාද බන් කියන්නෙ
බලාපොරොත්තුවෙන් හිටපු video එකක්
Tnx ayye ❤❤️🔥
බොහොම ඉස්තුති කරුණු පැහැදිළි කලාට. මට තියන ප්‍රශ්ණය තමයි පැය 2කට කලින් කිව්වහම police නිලධාරියෙක් sure එකටම එයි ද?
මොකෝ වෙන කටයුත්තක් සඳහා කතා කලත් එවන්න කෙනෙක් නෑ. එන්න විදිහක් නෑ කියල කියපු සිදුවීම් මට අහන්න ලැබිල තියනවා (මේ වගේ සත්‍ය තාවය මම දන්නේ නෑ, මට දැනගන්න ලැබුන දෙයක් මම කිව්වේ). එහෙම පසුබිමක නිලදාරීන් එයි ද අපි මේ dron එකක් උඩ යවනවා බලන් ඉන්න??
පොලිසියෙන් එන්නේ නැ, අපි එක්කගෙන එන්න ඕනේ. මේක මෙහෙම නීති වල තිබුනට ප්‍රයෝගිකව කරන්න අමාරුයි.
S2s max එක රෙජිස්ටර් කරන්නම ඔනිද🥺
Ape gedra yawnath lition karala thiyena onada
Rc model air craft.without cam. Fly කරන්න... Permisson ගන්න ඕනෙද
වීඩියෝව වෙනුවෙන් ඔබට බොහොම ස්තූතියි. පොඩි මිනිහට තමයි ඔය හැම නීතියම 🤧
Great video. So many rules! Are they enforced?
D එකේ camera එකක් තියෙන drone වලට මොකක්ද නීතිය?❤😢
Thank you for the good explanation 👍 helps me as tourist a lot.
I have completed registration with location, time, payment etc
Now my question is
„Do I really have to call the police and Sri Lanka Air Force before flying my drone?“
I heard many different stories like you have to speak through your phone with the Air Force. Others said they have not done it. I am a little bit confused.
Yes as for the video you have to do that as well. I know stupid as hell
@@tharindupremawansa4008 thank you 🙏
technically yes, but i would say it would depend on the place
I just came back from Sri Lanka. Actually no one was interested in anything. Only at high price resorts, security guards wanted us to leave.
godak watina video ekak...thank you brother...
විඩියො එක නියමයි.... ඩ්‍රොන් නම් එපා...✋
😂😂😂😂
Online payment එකකටත් stamp duty ගහන රටක් ඕයි මේක... 😂😂😂 මගෙ drone එක මං ගේ ඇතුලේ විතරයි යවන්නේ.. 🥲🥲🥲
අම්මෝ 😂
😃
Kiyala wadak na stamp duty + convinience fee. lol
Super Clear presentation 👌
Rc plane fly කරන්ටත් නිති තියන්වද....😮
මදැයි ඩ්‍රොන් එකක් ගන්න් හිටියා...ඒ කියන්නේ ෆ්ලයි කරන හැම වෙලාවකම approval ගන්න 3000ගනක් ගෙවන්න ඕනිද???
Aththatama mini 2 ekak ganna salli ekathu karagena ganna kalin video baladdi me video eka dakke. Mechchara kal drone gana thibba heene, asaawa eka mohothin nathi wuna. Thankyou aiye mehema infomative video ekak karaata. Aththatama me neethi ekka echchara gaanak wiyadam karana eka kisi wadakata nathi wiyadamak witharak weida aiye???
No comments කියලා කියන්න තමයි වෙන්නේ
කොහොමද හොයාගන්නෙ drone එකක් යවනකොට police එහෙම
පිට රට ඉදල එන කෙනෙකුට ඩ්‍රොන් එකක් අරන් එන්න පුලුවන්ද.airport eken prashnayak wenne nethuwa.
අලුත් එකක් නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
පොලිසියේ කෙනෙක් ගෙනත් තියා ගන්න එක තමා මරුම වැඩේ 😂
Brdh , me vidiyatama da thama drone eka use krnna puluwn ,(2024) 😒
Thanks, for the Drone info in shocking to hear about the laws.Don't they need tourists, Droning is the new trend. must change the aws.
Aiya rata idan addi aran anna puluwanda a nithi malawa video akak karannako aiya
එක CAA website එකේ තියෙනවා
ලංකාව මෙච්චර දියුණු ඇයි කියලා උබලට දැන් තේරෙනවද 😂😅
විදේශගත පුද්ගලයකු විසින් මෙරට සිටින පුද්ගලයකු වෙත නැවුගත මාර්ගෙන් ඩ්‍රෝන යානාවක් ආනයනය කිරීමේදී බලපැවැත්වෙන නීති රෙගුලාසි මොනවාද?...me gana podak kiyanawada...lnkawe kenk pitarata idi eya mheta dron ekk ewanawanm komada ewanna ona.badu pettiyaka dala ewanawanm....
ඔයාට CAA website එකේ මේ පිළිබද විස්තර තියෙනවා.
Samyen aduwata den Dron akak kiyak wenwada??????
150,000 වඩා වැඩි වෙයි
@@R2StudioMasterclass 😕
අපේ ගෙවල් ගාවට රෑ7.30 ට විතර drone එකක් එනව ඒකට මොකක්ද කරන්න ඕන...එහෙම ගෙවල් ලඟට එවන්න පුළුවන්ද
මොකක් කියන්නෙ 🙄
ගලක් ගහන්න
Meke athsana kohomada gahanne
Very useful video.
Can you please go through with Nikon D3200 Camara
yes if i get the chance will do
Ape ratawal kawada diunuweyda
hulan pumbapu baloon ekaka lanuwak geta gahala,camera ekak ellala yawanawa magula
custom build drone wala kohomada 🙂
Dji mini 2 pro එකක් සාමාන්‍යයෙන් කොහෙන්ද ගන්නෙ?
Sir aliexpress paarcel 2kg wediyan thibbith taxt gahanawada
එක නම් දන්නේ නැ
මගෙ හීන කෑවා රටක් ඉදිරියට යන්නෙ කොහොමද ලදුරු නීති දාලා 😡😡
මේටික phone එකෙන් මේක කරහැකිද
Ammohh goda dawasakata passe nitharama video danna photography gana godak asai
id ekak naththan mokada karanne?
එහෙනම් බැ
දැන් අවුරුද්දකට පස්සෙත් මේ නීති මෙහෙමමද? Update එකක් දුන්නොත් වටිනව
sadly තාම නම් ලොකු update එකක් නැ
last week BnS concert eket mage oluwa uda drone eka park karala tibbe maha ra. oya CAA eka wahala dapan me kunu godawal dagena kicha wen natuwa. nattan hari haman laws draft karanna
අය්යේ, එතකොට අපි නකල්ස් කොහෙ හරි හයික් එකකට ගියපු වෙලාවටත් ඕම පැය දෙකකට කලින් කියන්න ඕනෙද?? එතකොට පොලිසිය ඒ හයික් එකටත් එනවද??
🤣🤣🤣
@@thilankamadushan9310 😹😹😹😹👍
😂😂
හරි විදිහට නම් කියන්න ඕනේ
😂 එනවා
meka fill karaddi signature eka danne kohomada
එක වෙනම දාන්න වෙනවා
ගත්ත drone එකත් එපා උනා 😕
Aiya rata idala lankawata drone aran yanna puluwnda
api second hand drone ekak gatthoth,kalin kena register karalath thibboth api ayeth gewanna oneda fly karana province ekata district ekata
Second hand ගන්නවා නම්, ownership එක transfer කර ගන්න ඕනේ
249 mini 1 eka isurance oni nedda ayya?
ඕනේ නැ
Camarawa galawala yawanna barida
අයියෙ CAA එකේ නැති dron model එකක් ලන්කාවට ගෙන්නන්නම් මොනවද කරන්න ඔනේ කියලා video එකක් කරන්නකො
අපි කොහෙ හරි travel කරනකොට හරි hotel එකක ගිහින් drone එක fly කරන හැම අවස්ථාවකම operation approval ගන්න සල්ලි දෙනවා කියන්නෙ license අරන් පාරෙ යන හැම වෙලාවෙම සල්ලි ගෙවන්න ඕන වගේ වැඩක් නේ.
Operation approval නැතුව හොටෙල්වලින් යවන්න දෙන්නේ නැද්ද. Operation approval check කරනවද හොටෙල්වලින්. Operation approval නැතුව හොටෙල්වලින් යවන්න permission දුන්නොත් drone එක fly කරාම ප්‍රශ්නයක් නැද්ද? මේ ටිකට උත්තර ඕන please 😢
Operation approval එක ගන්නත් ඔයා යවන්න හදන hotel එකේ අනුමැතිය තියෙන ලියුමක් ඉල්ලනවා
HighCapacity bike ekak padinna na ..nidahase drone ekak yawanna na....mokadda bn me rata....😅
raweno lanakwea drone yawna eka neda
Dji mini 3 pro drone ekak rata idala aran enna puluvanda
බැරි කමක් නැ
Great information and advice on Drones 🔥💯👌 recommended for each person who use Drones..👌 Thank you for creating and sharing this..✌🌟👍🤝🇱🇰
Thank you 🙌
අයියේ හෙදර වත්තේ ගොඩක් උඩ යැව්වොත් අහුවෙනවද එයාලට මාව එතකොට එයාල මට මොකද කරන්නේ
Na bn ගෙදර යැව්වට අවුලක් නෑ.පිටතැනකදි යැව්වත් අවුලක් නෑ.පොලිසියෙන් අවුලක් ආවොත් ශේප් කරගන්න පුළුවන් ගානක් දීල.ලොකුවට බයවෙන්න දෙයක් නෑ.
Thank you very much
Royal generation drone eka register karanna onada
ඔව්
Great explanation, but very impractical., specially getting a cop to come. Registration, Insurance, flying permission is fine. I give up, don't want to buy a drone anymore. Too complicated
Register කරලා යවන තැන පොලීසියයි, එයාෆෝස් එකයි දැනුවත් කරාම මදිද
permission ගන්න ඕනේ යවද්දී
@@R2StudioMasterclass තැන්කියු......
Mini racing drones register karanna onada
camera එකක් තියෙනවා නම් register කරන්න ඕනේ
Ayya. Drone eka lankawata visit ekak apu welawe leisure ekata yawannath security clearance oneda ? police kenek inna oneda ewatath ?
Seems like these rules are hilarious
ඔව් foreigners උනත් මේක කරන්න වෙනවා 😬
meeka karadara wadak aluth update ekak danna kiyanna oni kochchara karadara wadakda location whether eka balala kohomada cinamatic shots ganneh use less system eka awl
මේකට වයස් සීමාවක් තියෙනවා ද
ඔව්
Kiyada vayas simaava
1 mark iv review ......
පොලිස් නිලධාරියෙක් කැඳවන්න 😁😂 පොලිස් report එකක් ගන්නත් මසයක්වත් බඩ ගාන්න ඕන.. Drone එක යවන තැනකට සිහි නැති කරලා අරන් ආවොත් තමයි..
ambo sirwtm🤣
Polisiyatath Rs 2000 k vithara denna wei
Aiye drone ekk wena rataka idla lankawat arn enkot monwat kees ekk waenne na neda
Approved list eke drone eka nethnam mokakda karanna ona?
වෙනම custom නම් දාන්න පුළුවන්
රට ඉදන් එකක් අරන් එද්දී ටැක්ස් වදිනවද?
godak watinawa ❤
Ane ammo.mita wadiya හොඳයි bicycle ekak padinawa.
Rc plane register karanda onida
2nd hand gaththa ekaknam gaththa receipt mokuth naththan Details of merchant ekata mokakda daanne? eyala ehma register krnda denwada?
එතැන දාන්න second hand කියලා
Ella nuwaraeliya wagea than wala drone eka fly karoth Hari oya okkoma step karanna onea da???
හරි විදිහට නම් ඔව්
දවසට 3000ගාණක් charge කරන්නේ business purpose වලට විතරද? Personal use වලට කොහොමද?
personal වලටත් charge කරනවා
DJI avatar ekk ganna hitiye..😩
Car ekakatawath echchara insurance ekak yanne nathuwa athi
200 g අඩු කැමරා නැති drone යවන්න වයසක් තියනවද
ithin camera nathi drone yawala wadak thiyenawada?
Aparade lake pankawe ipadune😢 225 naki hampadayo niwansuwa
තාම මේ නීති මෙහෙමද? අලුත් වීඩියෝ එකක් ඔන්න මේ ගැන