ශ්‍රී ලංකාව අවුරුදු උදාව පිළිගත් අපූරුව - ආගමික ස්ථාන සැදැහැවතුන්ගෙන් පිරී යයි

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии •

  • @induradhini9992
    @induradhini9992 5 дней назад +44

    මේ වගේ නිදි නැති රැයවල් තියෙන්න ඕනී ලංකාවෙත්, තව බයක් නැතිව ඕනීම තැනක යන්න පුළුවං වෙනව නම්, එතකොට යි ලංකාවේ ආර්ථිකයට ශක්තියක් ලැබෙන්නේ , ශොපින්ග් මෝල් , පොඩි ශොප් උනත් 7,8 වෙද්දි වහන්නේ නැතිව්

  • @CherrywhiteCherry-y4s
    @CherrywhiteCherry-y4s 4 дня назад +14

    ආදරෙයි ශ්‍රී ලංකා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ChandraChandra-tc3ke
    @ChandraChandra-tc3ke 4 дня назад +10

    Hema දාම මේ හෙම වෙන්න ඕනා අපේ ගොඩක් ආදරෙයි

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 5 дней назад +44

    ලංකාවේ commercial city එක අවුරුද්ද මෙහෙම පිළිගත්ත එක මාරයි. Colombo මෙහෙම new year celebrations කරනව දකින්න මාර ආසාවෙන් හිටියේ❤

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 5 дней назад +5

      ඔව් මෙහෙම හරි බලන්න පුළුවන් විදියට කොළඹ මේ විදියට හැදුවේ මහින්ද මහත්තයයි, ගෝඨාභය මහත්තයයි. අනිත් උන්ට කුහක වෙන්න එපා කියන කුහක ජෙප්පෝ හැතිකරේ පිලිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත. ❤

    • @kasunmanoodya8834
      @kasunmanoodya8834 4 дня назад

      @@user-nw1ts9rr4n ai ithin adanne

    • @sisirakumara2338
      @sisirakumara2338 4 дня назад

      අනේ හුකාපං ​@@user-nw1ts9rr4n

    • @subashiniperera2881
      @subashiniperera2881 4 дня назад

      ​@@user-nw1ts9rr4nවෙන්න පුළුවන් එත්, ඕවා හදන්න ලැබුණු විද්ශ ආධාර වලින් 1/4 ඒවාට යොදවා ඉතුරු 3/4 තමුන්ගේ පවුලේ සාමාජිකයන්ගෙ භුක්තියට ගත්තනේ. ඒ නිසා හිරිකිතයි ඒ හොර පවුල 🤑🤑🤑

  • @wishwarandika5067
    @wishwarandika5067 4 дня назад +9

    ආදරෙයි Srilanka 🇱🇰 ❤

  • @Minushmunasinghe
    @Minushmunasinghe 5 дней назад +10

    සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!තෙරුවන් සරණයි!!!

  • @amiladhanushka3954
    @amiladhanushka3954 4 дня назад +2

    Happy New year 🇱🇰 ලංකා 🙏🙏🙏🙏🙏👍👍👍👍👍🔥🔥🔥🔥🔥🪷🪷🪷🪷🪷 ආදරෙයි Ape luck මතාvata ජයවේවා sri lanka

  • @dilupieris4398
    @dilupieris4398 4 дня назад +3

    ❤❤❤ආදරෙ sir lank වට හරිම සතුටුයි හැම අවු..මෙ වාගෙ ලස්සනට සමරන්න ඔනා ආනිත් රටවල්වල වාගෙ හරිම සතුටුයි දැනෙනවා පිට රට ආපිට ❤

  • @sheyanethsadi
    @sheyanethsadi 4 дня назад +15

    දැන් අපේ රටෙන් පොඩි ඉන්ටනැශනල් වයිබ් එකක් දැනෙනවා ෂෝයි 💜අපිත් වෙනදට වඩා ගොඩක් ඇවිද්දා රෑ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 4 дня назад +3

    අපේ රට,අපේ රටෙි ජිවත් වන සියළුම දෙනා එහෙම ඉන්නවා දකින එක සතුටක්.ආදරෙයි මගේ " ශ්‍රි ලංකා" ..❤️❤️❤️🤗🤗🤗🙏🙏🙏🎇🎇🎇👍👍👍

  • @chandaniboralassa846
    @chandaniboralassa846 4 дня назад +3

    ආදරෙයි ❤❤🇱🇰🇱🇰🙏🙏

  • @vishanrodrigo8564
    @vishanrodrigo8564 4 дня назад +1

    අනිත් රටවල් වගේම…මගේ පුංචි රටත් ලෝකේ ඉහලින්ම වැජඹේවා! ♥️🇱🇰

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 5 дней назад +73

    කුහකයන්ට ආණ්ඩුව මොනව කලත් වැරදි,🤣🤣🤣🤣🤣🤣

    • @vikiclips
      @vikiclips 5 дней назад +11

      ඉස්සර උබලත් එහෙම තමා..😂😂 රටේ මිනිස්සුන්ට කන්න නෑ..මල් වෙඩි ගහනවා කිව්වේ ජෙප්පෝ මිසක් වෙන කවුද ...

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 5 дней назад

      මෙහෙම හරි බලන්න පුළුවන් විදියට කොළඹ මේ විදියට හැදුවේ මහින්ද මහත්තයයි, ගෝඨාභය මහත්තයයි. අනිත් උන්ට කුහක වෙන්න එපා කියන කුහක ජෙප්පෝ හැතිකරේ පිලිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත.

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 5 дней назад +9

      @vikiclips මෙික අහගන්න මම ජෙප්පෙක් නෙමෙයි ,මම කැමති මගේ රටට හොදක් වෙනවටයි,මම කිසිම පක්ෂයක් බදාගෙන නෑ,රටට හොදක් කරයි කියලා බලාපොරොත්තුවෙන් අනුරට දුන්නා ,මට අංක එක මගෙ රට,

    • @RoshanIndika-ku4qy
      @RoshanIndika-ku4qy 5 дней назад +1

      Ou ne

    • @Vamos_c
      @Vamos_c 5 дней назад +2

      @@vikiclipsane palayn gon hipatuwo yanna🤣🤣🤣awurud 70k thisse idala karpu deyak nathi hatthata thama kade yana ubala thama oi aluth anduwk awama kuhaka katha kiyanne,ubalage naki beti tikata rewila nisa ubalath adanwa kiyala penwa.

  • @sahandilshan2687
    @sahandilshan2687 5 дней назад +11

    සුභ අලුත් අව්රුද්දක් වේවා

  • @ShanikaKadupitige
    @ShanikaKadupitige 4 дня назад +1

    Apeta ආඩම්බරrai aperata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SanchiSanjana-ir8vu
    @SanchiSanjana-ir8vu 5 дней назад +14

    අපේ.ජනපතිතුමාට.සහ.ලංකාවාසි.සියලුම.දෙනාට.සාහය.සතුටින්.පිරැනු.නව.වසරක්වෙිවා.

  • @seeta164
    @seeta164 5 дней назад +6

    🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰saubageyamatha sri lankawa wawa❤

  • @dream-tamil
    @dream-tamil 4 дня назад

    Happy new year srilanka love you so much my motherland ❤❤❤❤❤❤❤❤🎉

  • @desikadissanayake2710
    @desikadissanayake2710 4 дня назад +2

    Waw colombo. Love you, sri lanka 🇱🇰

  • @9-xty138
    @9-xty138 4 дня назад +1

    This is our Motherland and this is our culture٫ our country our society what I can say there are a lot to say٫ simply Im live in Roma Italy and I really really love my motherland SL and when I watching these news I really like the our land my mother land Im really proud about our ppl and I missed my land about more than 2 years god sake Im fkn waiting to come over there as soon as I can come Il immediately come٫ we all love Sri Lanka 🥰🥰🥰🥰 Its our fking land no any country like this ppl vibe what❤ the fk we want everything in our motherland ٫ holy crap Im stopping this thing now hahahhaaac god damn it love from all the way from god damn Italia 🇮🇹

  • @thathsaranammuni
    @thathsaranammuni 4 дня назад +3

    මොනා උනත් ආගමික වතාවත් පෙන්නද්දි පළමු තැන දෙරණෙන් කැළණියට 😂

  • @rosheltissera417
    @rosheltissera417 4 дня назад

    Soo proud to see❤️❤️

  • @HimeshMadushan-b3l
    @HimeshMadushan-b3l 4 дня назад +1

    srilanka😍😍😍

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww 5 дней назад +4

    🌎 🇱🇰 2025 සුබ වසරක් වේවා.

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 5 дней назад +10

    ගෝතයන්ට මේවා දකිනකොට නයාට අදු කොළ වගේ?

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 5 дней назад +1

      මෙහෙම හරි බලන්න පුළුවන් විදියට කොළඹ මේ විදියට හැදුවේ මහින්ද මහත්තයයි, ගෝඨාභය මහත්තයයි. අනිත් උන්ට කුහක වෙන්න එපා කියන කුහක ජෙප්පෝ හැතිකරේ පිලිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත.

  • @rasikanishadini575
    @rasikanishadini575 4 дня назад +4

    මහින්ද රාජපක්ෂ හොරා කාළා හදපුව ලෝකෙට පෙන්නනවා නව වසරේ ආශ්චර්ය 😅😅😅 ලැජ්ජයි

    • @KareemaMan-ij4su
      @KareemaMan-ij4su 4 дня назад

      යාළුවා කෙනෙක් හොරකම් කරන්නේ තමන්ගේ ගේ දොර හදාගන්න කන්න බොන්න සැපට ඉන්න ඒක තේරුම් ගන්න පුළුවන් නේද.. එහෙම නම් මේකත් තේරුම් ගන්න මහින්ද රාජපක්ෂ හෝරා කලා එකතු කරන් ඇවිත් ඔවා හැදුවේ නැ ඔය එකකවත් මහින්දගේ දහඩිය මහන්සියෙන් වෙන දිහාවකින් හෝරා කලා ගෙනාපු රුපියලක්‌ නැ මෙච්චර කාලයක් රට කරපු හැම එකම උන්ගේ සල්ලි වලින් මොකුත් කරලා නැ උන් හැම දෙනාම කලේ රට උගස් තියලා සල්ලි අරන් ජනතාවට පෙන්නන්න කොහේ හරි අටමාගලයක් අටවලා ඉතුරු ටික හෝරෙන් තමන්ගේ සාක්කුවට දා ගත්ත එක්ක ඉට පස්සේ ජනතාවට කිව්වා ගෙවපන් ණය කියලා නුපන් ඒකටත් ණය ගෙවන්න ණය කාරයෙක් කරපු ඒක ඔවා මහින්දගේ සල්ලි නෙමෙයි ගොනෝ ඔවා රටේ ජනතාවගේ සල්ලි ඉතින් රටේ ජනතාව ගේ සල්ලි වලින් හදපු ඒවා ලෝකෙට පෙන්නන්න මොකටද බන් ලැජ්ජා වෙන්නේ රටේ ජනතාවට අයිතියක්‌ තියෙනවා ඒ තැන් වලට ගිහින් සතුටු වෙන්න.. ඕක තේරුම් ගන්න බැරි උන් ඉන්න රටක් ලංකාව කියන්නේ ඉතින් කොහොමද රටක් හදන්නේ

    • @nknetwork5292
      @nknetwork5292 4 дня назад

      Uu hora kala hari Hoda deyak karane eka agaya karapan Anika Meka hora kapu deyak wenne komada Meka rate hama manussayama pawichchi karanawane Thota nelum kulunata gihin dawasak gewanna salli nathi eka ube waradda ekata mahindala Pali na

  • @කාවින්දවිජේසිංහ

    Budu saranai dala samidu pihitai nawa wasara suba wewaaaaaa !!

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 4 дня назад +3

    අපේ රටේ උන් එහෙම තමයි බං කූහකත්ව කායන දේ සංැහෙන මුන්ගෙ පපුවල පිරිලා ඉතිරිලා

  • @I.m.ravindu
    @I.m.ravindu 4 дня назад +1

    Ape minissu satutin echchrai wenna one❤

  • @nisakakarahan2804
    @nisakakarahan2804 4 дня назад +9

    ඇත්ත සැබෑ දෙවියන්වහන්සේ ඉන්නේ ස්වර්ගයේ. (අහස. පොළොව. මුහූද. එහි ඇති සියල්ලම මැවූ මැවූම්කාර . ගැළවූම්කාර එකම සැබෑ ජිවමාන දෙවියන්වහන්සේට. ස්තුති කරමි.

  • @heshanieuthpalaa9785
    @heshanieuthpalaa9785 4 дня назад +1

    Man jiwat wenne New Zealand 🇳🇿 wala,api hemadama dakinna mehe sky tower eke lights tamai mulinma
    Et lankawe mehema dakiddi marama satutui,
    Hemotama subama suba nawa wasarak wewa 2025❤💐

  • @srilanka8562
    @srilanka8562 4 дня назад

    Happy new year. To every one ❤❤❤

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 4 дня назад

    Sadhuu sadhuu sadhuu🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MdKumar-q2w
    @MdKumar-q2w 5 дней назад +1

    ❤❤❤

  • @sgamage9102
    @sgamage9102 5 дней назад +1

    ⛳⛳⛳⛳

  • @nayomifernando2396
    @nayomifernando2396 4 дня назад

    ❤❤❤❤❤ adarai siri lank

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 4 дня назад +1

    Akb and npp are the best of the best in the world

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 4 дня назад

    ❤❤❤❤🇱🇰❤🙏🙏🙏🙏

  • @earndollars8319
    @earndollars8319 4 дня назад

    🙏

  • @DiasCreations476
    @DiasCreations476 4 дня назад

    ❤❤❤ mage rata

  • @dgvithanachchi8932
    @dgvithanachchi8932 4 дня назад +1

    නෙලුම් කුලුණ කවුද අප්පා හැදුවෙි මතක නැහැනේ

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 5 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @LaylaAaa-c7j
    @LaylaAaa-c7j 4 дня назад

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 4 дня назад

    Lokawasi siyalu denata sathuta samaya udawewa ❤❤❤

  • @punchisamanali8738
    @punchisamanali8738 4 дня назад +3

    Ape Unta.kana Banemai..Nathi Banemai...Tibbath kawadda Mun Tibba kiyanne.....Nathi Unath kiyapalla..Apita Teyenawa Kiyala...Ethakota ewa laba Ganna...weda karala Oya Gon Oluwalata Nikamma Anawa...pisso wage Nohitha..Danathmakawa Hithapalla👍👍👍👍👍👍

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 5 дней назад

    ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @AnojaAnoja-y3g
    @AnojaAnoja-y3g 4 дня назад

    මහින්ද රාජපක්ස , රට කාලා හදපුවා අද ලෝකෙටම පෙන්නනවා.....උජාරුවට😃😃😃❤❤❤

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 4 дня назад

    Anura janadepate hadapu kolaba lassanai jaya wewa anura janadepata hadapu nelum kuluna lasanai

  • @TggGg-oc5rm
    @TggGg-oc5rm 5 дней назад +11

    මිට කලින් ලාේකෙ කොහෙවත් මෙහෙම දැකලා නැ මාර ලස්සනයි😂

    • @MaheshWendakoon
      @MaheshWendakoon 4 дня назад

      ඇයි බං ඔහොම

    • @Laky-gz5zt
      @Laky-gz5zt 4 дня назад

      Kuhakayaa
      Thiyena dee age karapan😶

    • @ranialgiyanna953
      @ranialgiyanna953 4 дня назад

      Ane thirisani.loke.genanwei.keewe.ape.ragena.tharissannu tho.makaveqeya

    • @sahenliyanage3688
      @sahenliyanage3688 4 дня назад

      Habo kuhaka kama berenawa. Munwa asraya karanna wena un gena dukai

  • @sameerakiri
    @sameerakiri 5 дней назад +1

    RW

  • @Milroynishantha3261
    @Milroynishantha3261 4 дня назад +2

    Sri Lanka President Disanayaka Sir And People's All Happy New Year 2025 🎆🎇✨🎆🙏🇱🇰💙💙💙💙4 World Sri Lanka 4
    🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

    • @Milroynishantha3261
      @Milroynishantha3261 4 дня назад +1

      Sri Lanka People's All I Am Milroy Gan Danumak Ganna 💛💙 I Am Milroy Gan Igana Ganna 🏊‍♀️🏊‍♀️
      I Am Milroy Ta Karadara Karanna Epa Kagawath Kimata ?
      I Am Milroy Taragayakata Idiri Path Una Mama Taraga Karapu Vidiya Mama Idiri Path Karapuwa In Ganumak Ganna
      🧡💛 Sri Lanka Va Vadihiteyo Buddimath Vanna 🙏🇱🇰
      .
      I Am Milroy Idiri Path Karapu Avain Dayak Tamanga Pudgalika Givetha Valata Akatu Kara Ganna
      .
      Mi World Talent 🙏🇱🇰🚩🏊‍♀️🏊‍♂️🚩

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 4 дня назад +2

    Anura rata hadanawa sure

  • @K.L.D.Eranga
    @K.L.D.Eranga 5 дней назад

    THANKS TO MR FOR NELUM KULUNA❤❤❤❤❤

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w 5 дней назад +1

    Wipakshaye kuhaka haththa kamathi naha new government eka sri lankawa diunu karanawata.

  • @FarahaadHassen
    @FarahaadHassen 5 дней назад

    Duka athuley sathutakuth thiyenna owney😢 dang sathutu wemu

  • @roshanmanjula7315
    @roshanmanjula7315 5 дней назад

    Yako ethakota mn vitharada kalakanniyek vidiyata getawela hitiye😢

  • @chamindasampath1856
    @chamindasampath1856 4 дня назад

    මහින්ද මහත්තයට පිං සිද්ද වෙන්න අපිටත් කුලුනක් තියනවා

    • @KareemaMan-ij4su
      @KareemaMan-ij4su 4 дня назад

      පව් ඔයා පිං දීපන් බන් රටේ ජනතාවට නුපන් දරුවන්ට ණය කාරයෝ වෙලා ඔවා හැදුවට මහින්ද හැදෙව්වට ඔවා අපේ සල්ලි ගොනෝ ප්ලැන් හදපු ඒකාට ගේ හදපු බාසාට ගේ අයිති වෙනවද බන් 😁😁😁උබ ගේ හදල බාසාටද ඒ ගෙයි අයිතිය දෙන්නේ බාසාටද පිං දෙන්නේ ගේ හදන්න වියදම් කල එකටද 😁😁හිතපන් මචන් අයි හොදේ

  • @epleblomst91
    @epleblomst91 4 дня назад +8

    මහින්ද රාජපක්ෂ ජනාධිපති ට පිංසිදුවෙන්න කොළඹ අසිරිය විදිනවා ❤වැටුනු රට ගොඩගත් රනිල් වික්‍රමසිංහ ට ස්තුතාවේවා 🙌අනු සහෝ කට ඇරගෙන ලකඅණුදාගන්න සංදර්ශන පෙන්වයි 🤮🤮
    ලංකා ජනතාවට සුභ අලුත් අවුරුද්දක් වේවා🎉🎉

    • @rohinilakshmi5208
      @rohinilakshmi5208 4 дня назад +3

      කව්ද යකෝ මේ

    • @sujeevadealwis5513
      @sujeevadealwis5513 4 дня назад +1

      Mahinda Rajapakseta ping labenne ne rata kewata, Ranil Wickramsinhe ge maha banku kollaya nisa rata wetuna misak goda giye ne. Wattapu walen eliyata ganna Anuralage uthsahayata irisiya karanawa kiyanne ratatawath janathawatawath hondak wenawa dakinna kemathi nathima aya. Boruwata subha pathanna epa.

    • @DD-f6l
      @DD-f6l 4 дня назад +5

      මහින්ද රාජපක්ශ කරපු අැති එකක් නැ ගෝතයෝ නාමල් රාජපක්ශ නිති විබාගේ ලියපු හැටිම බලපන් මහින්ද රාජපක්ශගේ හැටි අනික අපේ මනිස්සුන්ගේ බදු සල්ලිවලින් තමයි මේවා හැදුවේ මොල බාගයක් තිබුනට මොනවා කරන්නද😂😂

    • @ranialgiyanna953
      @ranialgiyanna953 4 дня назад

      Nodakinmewage kuhakaya.thwath.ara.maunta.kade.yankalajanniinnathuru.aperata.goganna.amarui

    • @Dilnoma
      @Dilnoma 4 дня назад

      තොපිට මීට පෙර මේ වගේ සතුටු වෙන්න පුළුවන් උනාද? පොලිස් ආරක්ෂාව දාගෙන වටේම කොටු කරලා තිබුණේ. දැන් තමයි නිදහස් ශ්‍රී ලංකාව මිනිස්සුන්ට භුක්ති විඳීමට ලැබිලා තියෙන්නේ. අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට මේ රට දියුණු කිරීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවා ❤🎉🎉🎉🎉🎉🎉

  • @සංසරණී
    @සංසරණී 4 дня назад +6

    Ranil වික්‍රමසිංහ නිසා තමා මෙහෙම හරි අපි ඉන්නේ සතුටින්. රට අගාධයට වැටුනු වෙලාවේ ගොඩ ගත්තේ ඔබයි. සදා නයගැතියි

    • @lakshithasilva826
      @lakshithasilva826 4 дня назад +5

      Ehenam uth ekka nida ganin

    • @srilankanguy8737
      @srilankanguy8737 4 дня назад +1

      Ane modayo

    • @elondare8990
      @elondare8990 4 дня назад +6

      රට වලට වැටුන එකට එයාගේ දායකත්වය කොච්චරද කියලා ටිකිරි මොලේට කල්පනාවක් නෑ 😯

    • @helaya8937
      @helaya8937 4 дня назад +1

      U atawala giya ugul nisa thamai petrol tika unath bassanna bari.eka ekata petrol station danna dila Dan adu kaloth adu karapu gana rajayen unta gewanna one.onna karala giya tika naki paraya.

    • @rasf223
      @rasf223 4 дня назад

      සුපිරි මොලේ. කාට කියන්නද අපේ උන්ගේ ටිකිරි මොලේ තරම්.

  • @chanakaperera7557
    @chanakaperera7557 5 дней назад

    Ko apa hamuduruwaru...nidida..

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 5 дней назад +8

    මිනිස්සුන්ට හාල් ටික ගන්න බැරුව කට්ට කනවා. කොහොමද සුභ වෙන්නේ

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 5 дней назад +1

    Mewage dewal nam mondisori lamaitath gedara idalama karanna puluwan.

    • @sankapathirathna3358
      @sankapathirathna3358 5 дней назад

      😘

    • @sankapathirathna3358
      @sankapathirathna3358 5 дней назад +3

      ඒක ඇත්ත. මේ වගේ ආගම දහම එක්ක අවුරුද්ද පටන් ගන්න හැටි මොන්ටිසෝරි දරුවන්ට ගෙවල් වලින්ම කියලා දෙන්න ඕන.මිත්‍යා මත වලින් මිදිලා කුහක කම ඊර්ෂ්‍යාව නැති හොද රටක් බිහි වේවා 🥰

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 5 дней назад

      @@sankapathirathna3358 hoda parthanawak :)

    • @pasinduudarachathurangagur1363
      @pasinduudarachathurangagur1363 5 дней назад

      කුහක වෙන්න එපා බන්.

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 5 дней назад +6

    මේවට සල්ලි අපරාදේ නැද්ද 😂

    • @VishminSapumal
      @VishminSapumal 5 дней назад +18

      Ane hutto poddak positive weyan bn negative wenne nathuwa😂

    • @hashitammy787
      @hashitammy787 5 дней назад +27

      කොහෙත්ම නැ. මේ හැම දේම මිනිසුන්ට. දුෂිත පාලකයින්ට නෙමේයි. අනිත් එක දැනට ලංකාවේ ඉන්න සංචාරකයින්ට මෙහෙම දෙවල් දෙන්න ඔනේ. මේවා earnings.

    • @VishminSapumal
      @VishminSapumal 5 дней назад +6

      Ube Salli nemei ne bn mee😂

    • @UD-95
      @UD-95 5 дней назад +10

      මහින්ද මහත්තයා බිලියන ගනන් වලින් කිසිම තේරුමක් නැතුව තැන් තැන් වල කොන්ක්‍රීට් පුරව පුරව යද්දි මික් නැතිව හිටපු උන්ගේ අඩෝ වැඩියාව නම් දැන් අප්පිරියයි

    • @YushmithaAkash
      @YushmithaAkash 5 дней назад +2

      ඉස්සර කොමද ජෙප්පන්ගෙ අදොනාව කිරිබත් කෑවත් වැරදි 😂

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 5 дней назад +2

    කාඩිනල්ට අති උතුම් හිමිපානෝ කියන්නෙ ඌ හාමුදුරුවො කෙනෙක්ද 😂😂😂

    • @Educationonline-h2x
      @Educationonline-h2x 5 дней назад +2

      මිනිස්සු කොටවන්නැතුව ඉදපන් බූරුවා😂

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 5 дней назад +1

    අම්මෝ ලස්සන මුලු ලෝකෙන්ම ලස්සනටම කරල තියෙන්න ලකේ පංකාව තමයි 😂😂😂😂😂😂

    • @Educationonline-h2x
      @Educationonline-h2x 5 дней назад +2

      උබට හදවතක් කියල එකක් නෑ. ඇණ ගනින් ඔළුව හිල් වෙන්න ටොක්කක් 🤣

    • @SaviduDinu
      @SaviduDinu 4 дня назад

      රුසියාවටත් වැඩ ලොකුයිලු ඉරිසියාව

  • @irunimalisha3497
    @irunimalisha3497 5 дней назад

    ❤❤❤❤❤❤

  • @asiasrilanka7727
    @asiasrilanka7727 4 дня назад

    ❤❤❤❤