ඔරුවක පාවෙන - Oruwaka Paawene | රෝන්දේ - Ronde

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 343

  • @nilminidesilva1285
    @nilminidesilva1285 Год назад +118

    ඔයාලා එක පාරක් හරි ගම්පොළ අම්බුලුවාවට අවොත් අපෙ ගෙදරටත් අවිල්ලා යන්න අනිවාරෙන් එතන ලගමයි තියෙන්නෙ ❤️❤️❤️❤️❤️🤩🙂

  • @kalindubakinigahawela3159
    @kalindubakinigahawela3159 Год назад +67

    කැමරා දෑතට බුදුසරණයි ජේසු පිහිටයි .නිහඬ වීරයා .

  • @hasithakarshana2715
    @hasithakarshana2715 Год назад +151

    කාටද ඇහුනේ බේස් පාර 😍
    සුපිරියට වෙනවා මරු වැඩේ ❤

  • @imalkadilshani8899
    @imalkadilshani8899 Год назад +38

    ඒ කොල්ලා එන්නෙ ‍සිංදු කියන්න....
    මේ කෙල්ල එන්නෙ එයා බලන්න.....😍😍😍😍ආදරෙයි.....

  • @shirominilushika5397
    @shirominilushika5397 Год назад +70

    මේ රටේ තියන ප්‍රශ්නත් එක්ක stress එකේ ඉන්න මිනිසුන්ගේ දුක මොහොතකට හරි නැති කරන ඔයාලනම් මරු. ❤️😍

  • @dilushikadissanayake637
    @dilushikadissanayake637 Год назад +37

    අර තඩියා තමා හොදටම කරේ 👄 කට වහන් ඉඳලා 😁👍මරු සෙට් එක අදරෙයි 🔥😘😘😘

    • @chamaralakshan55
      @chamaralakshan55 Год назад +1

      ඌ නම් පිස්සු හුකන්නෙක් 😂

    • @beautifulviews710
      @beautifulviews710 7 месяцев назад

      තඩියා😮😮😮

  • @suneraumendra7156
    @suneraumendra7156 Год назад +65

    මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාට උපහාරයක්ම වේවා, 🙏❤️... Well done boys❤️

  • @d.m.dinayaadhura5237
    @d.m.dinayaadhura5237 Год назад +29

    සුමිහිරි සංගිතය 😍 කංකලුවන් ගයනය 😍 හිස්වෙන මදුවිත බොතල් ඉතිං අහන්න ලස්සන සුමදුර සංගිතය රොන්දේ 😍😍😍😍

  • @kavishwadulanjana3314
    @kavishwadulanjana3314 Год назад +19

    අද ට්‍රිප් එකක් යනවා.හැමදාම යන්න කලින් සින්දු සෙට් එකම අහලා යන්නේ.තාම අහනවා නින්ද යන්නේ නෑ අම්මෝ ඉතින් මේ සින්දු සෙට් එක ♥️♥️

  • @chamindawickramarathnacham7142
    @chamindawickramarathnacham7142 Год назад +24

    රෝන්දේ කියන්නේ ආගමක් වගේ නැතුවම බැරි වෙලා එල එල ඔහොම යමු සහෝ

  • @gihanmadhusanka767
    @gihanmadhusanka767 Год назад +15

    බෝතලයි, බයිට් ඒකයි, යාලුවෝ සෙට් ඒකයි ඩොල්කියයි කියන්නේ වෙනම ආගමක් ♥️

    • @amila7878
      @amila7878 Год назад

      Ekenma❤❤

    • @KavinduWijesingh
      @KavinduWijesingh Год назад

      බීල බීල සිරෝසිස් හැදිල මැරෙන්න එනකොට ආගම පෙනෙයි උබලට😂😂

  • @madhushanidissanayaka968
    @madhushanidissanayaka968 8 месяцев назад +3

    Sampath ඔයානම් පිස්සුවක්❤❤❤

  • @kasunlakshanhewage799
    @kasunlakshanhewage799 8 месяцев назад +3

    මේකනම් සුපිරියක් සහෝදරයා.❤️❤️❤️❤️
    දර්බග් පාරන්ම් මරු.ජයවේවා හදවතින්ම ✌️✌️✌️

  • @rohinirohini9118
    @rohinirohini9118 Год назад +34

    සුපිරි තමා හැමදාමත් රෝන්දේ..❤️❤️❤️

    • @hssa8147
      @hssa8147 Год назад

      Itin kauda ahuwe

  • @darshanidewasurendra6149
    @darshanidewasurendra6149 Год назад +9

    This drummer is from another level.. Superb❤

  • @vihanga1021
    @vihanga1021 Год назад +3

    Darbuk aiyala dennage ath deka ekama vidihata vadinne lassanai😍

  • @sasinduranathunga5522
    @sasinduranathunga5522 Год назад +15

    මේක සුපිරියක්.❤️..වෙලාවක මනලෝලී මනමාලියේ ඕනෙ..

  • @thulinapanthaka5538
    @thulinapanthaka5538 Год назад +5

    ඒ බේස් පාර...❤❤❤❤❤❤❤

  • @SanjevaniSanjevani
    @SanjevaniSanjevani 5 месяцев назад +2

    ලස්සනයි ❤❤

  • @imashavidanage
    @imashavidanage Год назад +20

    අද නම් පට්ට කොල්ලනේ..සවුන්ඩ් සුපිරිම..✌️❤️‍🔥

  • @nethuc3443
    @nethuc3443 9 месяцев назад +3

    මායම් තරු රෑනේ ඕනි 😍😍😍

  • @jayasankaroshan5185
    @jayasankaroshan5185 10 месяцев назад +2

    සුපිරි කොල්ලෝ ටික dakkama😢😢😢 asai oyalat akka fun akak ganna.....

  • @tharuproductions8245
    @tharuproductions8245 Год назад +7

    නීල බිගුකැල ඔනි අයියෙ ,
    සුපිරියට එක දෙයි ඔයාලා,සුපිරි ❤️😃
    අනිවාර්යයෙන්ම ඔනි 😃

  • @boom4961
    @boom4961 Год назад +8

    බොනවා නම් බොන්න හොදම දේ "ගල්" තමයි😂❤️❤️💪 good luck brothers

  • @imayaindi
    @imayaindi Год назад +3

    මේක සුපිරියක්.❤

  • @Nadeesha_Wijesinghe
    @Nadeesha_Wijesinghe Год назад +1

    සුපිරියි.. කී පාරක් බැලුවද මන්දා ❤️❤️❤️

  • @nilanthaniroshana3229
    @nilanthaniroshana3229 Год назад +4

    හැමදාම වගේ ගොඩාක් ලස්සනයි ගොඩාක් ආසාවෙන් බලන්නේ ජයවේවා 👏👏👏 තෙරුවන් සරනයි

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074 Год назад +4

    රෝන්දේ... මට නම් බ්‍රෑන්ඩ් එකක්... දර්බක් දෙක... ❤️❤️❤️ හම්මේ ඉතින් ... බුදුසරණයි ඔක්කෝටම !

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 8 месяцев назад +2

    Super boys

  • @malindathushan752
    @malindathushan752 Год назад +5

    ඒ ගැහිල්ල නම් කොර❤

  • @Shen1112
    @Shen1112 Год назад +1

    සුදු පාට දර්බක් එක 😍😍😍😍😍

  • @prasannasajeewa2637
    @prasannasajeewa2637 Год назад +1

    Ekai ahuwe . Karumeyak wage ahnne. Pattam athel sindu set eka ❤️❤️❤️❤️❤️❤️❤️❤️🤜🤛☝❤️

  • @rishadmohamed9282
    @rishadmohamed9282 Год назад +3

    Good performance guys.. pattama patta ..All the best

  • @manojniranjan1393
    @manojniranjan1393 Год назад +6

    දවසක උබලා එක්ක පොඩ්ඩක් සෙට් වෙලා සින්දුවක් කියන්න තියනවනම් කියලා හිතෙනවා.

  • @supunbingumal5177
    @supunbingumal5177 11 месяцев назад +1

    Supiri kiyanna wachana ne kolla budu saranai ubala hemotama ❤️❤️❤️supiri

  • @bron2kill752
    @bron2kill752 Год назад +14

    ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
    තොටියෙකි මා මේ සිතල වතුරේ
    ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
    පායා එන්න සඳේ මට දී ආලෝකේ
    පාළු වෙලා මගේ ලෝකේ ඇයි
    පාළු වෙලා මගේ ලෝකේ
    තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ
    පාළු වෙලා මගේ ලෝකේ ඇයි
    පාළු වෙලා මගේ ලෝකේ
    ඇගෙ තනිය මකා දී ඇගෙ ඇසුර ලබා දී
    සනසන්න හිතේ දුක පහ කරලා
    ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
    තොටියෙකි මා මේ සිතල වතුරේ
    ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
    මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ
    කවුද කියා නැත දන්නේ කොයි
    කවුද කියා නැත දන්නේ
    ජීවේ අඩුව මකා පුරවා සනහන්නේ
    කවුද කියා නැත දන්නේ කොයි
    කවුද කියා නැත දන්නේ
    බත රසට උයාලා කොළ පතට බෙදාලා
    ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා
    ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
    තොටියෙකි මා මේ සිතල වතුරේ
    ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
    මූලාශ්‍රය: Musixmatch

  • @methulbathisa
    @methulbathisa Год назад +5

    මට ආසයි ඔයලා එක්ක සින්දුවක් කියන්න🤭🤭 කියන්නකො කොහෙද ඉන්නෙ කියල. සුපිරි ආතල් එකක් හැබැයි.. 😍

  • @samansaman2520
    @samansaman2520 Год назад +4

    අපිත් ඒ කාලේ සෙට් වෙලා ඔය සින්දු ඔය විදියට කියලා තියෙනව ඒත් තාමත් ඒ සිංදු අලුත් අපි අපේ කට්ටිය පරණ වෙලා 👍🦉

  • @aj-ee5bb
    @aj-ee5bb Год назад +2

    බේස්🔥

  • @maheshdammika8553
    @maheshdammika8553 Год назад +3

    Asama set eka ❤️❤️❤️

  • @niroshijayanthika2070
    @niroshijayanthika2070 Год назад +2

    සුපිරි...නාමල් උඩුගමගෙ song එකක් ගහමුද අය්යෙ next time...

  • @chinUnboxing
    @chinUnboxing Год назад +3

    ලස්සනට play කරනවා..! නියමයි, .!

  • @thushankanishka30
    @thushankanishka30 Год назад +1

    බේස් පාර මාර රහයි ❤️

  • @JanakaPradeep-xw6ed
    @JanakaPradeep-xw6ed 15 дней назад

    කැමරා කරන අයියා සුපිරි යටම කරනවාආ ඔයා තමා නියම විරයා අයියා

  • @tishandamitha1308
    @tishandamitha1308 Год назад +1

    Gedara idan ahanawa ta wada muhude newaka idan jbl eke bass parath ekka ahaddin thamai supirima 😍

  • @TheSamithaperera
    @TheSamithaperera Год назад +5

    Kiyala wadak na boysss 👌Ubalage fun eken poddak apitath balanna dena eka hena watinawa oiii ❤🍻 Cheers!!!

  • @manoriudayangani4909
    @manoriudayangani4909 Год назад

    Adath godak lassanai kattayagea sinduva hamotama budu saranai

  • @ishanwijerathna6145
    @ishanwijerathna6145 Год назад +4

    උබලා ටිකනම් පිස්සුවක්😍👀❤️‍🩹

  • @sewminadissanayake6053
    @sewminadissanayake6053 Год назад +2

    මන් ඉල්ලපු සින්දුව තාම නෑ😭අපමණ සිතුවිලි❤️‍🔥ඒකත් ඕනේ😝❤️‍🔥

  • @kalawa9453
    @kalawa9453 Год назад +1

    මරූ ජය වේවා සෙට් එක❤

  • @oneworld8918
    @oneworld8918 Год назад +2

    වටපිට ගෙවල් වල උනුත් සැපේ ඇති..😎❤

  • @achalasubashi1028
    @achalasubashi1028 Год назад

    Superb 😍😍😍😍bonga එක 🥺🥺🥺

  • @sampathrock7755
    @sampathrock7755 Год назад +2

    Ado set ekh..adarei

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 Год назад +4

    සිතුම් පොබ කල සින්දුවත් ඕනෙ ❤️😍

  • @RishanthiPoornima
    @RishanthiPoornima Год назад +1

    Darbuka drum playing hand God bless you❤

  • @tiyajeven1207
    @tiyajeven1207 Год назад

    ගැම්මක් තමයි රෝන්දේ කියන්නෙ

  • @nirmalsandaruwan4594
    @nirmalsandaruwan4594 Год назад +5

    හුග දවසකින් සෙට් උනේ🤩 Durbag නිලේට ගහනවා පුතේ 👌 ජය

  • @Kavindu119
    @Kavindu119 Год назад +1

    💪 ගැම්මක්

  • @dhananjayasampaya2457
    @dhananjayasampaya2457 Год назад +2

    ඒ බේස් පාර❤😍

  • @achiduushan5686
    @achiduushan5686 Год назад +4

    ආදරෙයී හැමදාමත් ❤️😘

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 Год назад +2

    බේස් එක ඇහුන කට්ටිය මේ කොනට... 😍❤️

  • @udarasankalpa326
    @udarasankalpa326 Год назад +1

    Meka patta

  • @pasinduvihanga1441
    @pasinduvihanga1441 Год назад +1

    කියන්න දෙයක් නෑ සුපිරිම ❤ජයවේවා තව ඕනි ඉස්සරහට

  • @Harsha_Dineth
    @Harsha_Dineth Год назад +3

    පහරක් තමා ♥

  • @maddumathotageprageeth4306
    @maddumathotageprageeth4306 11 дней назад

    Patta songs tika😊😊😊😊😊😊😊😊

  • @impalastore6669
    @impalastore6669 Год назад +1

    හරිම ලස්සනයි.....❤️❤️❤️❤️❤️❤️......

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 Год назад +1

    වීඩීයෝ එකක් එනකම් බලාගෙන ඉන්නේ...එච්චරම ඇබ්බැහිවෙලා ඉන්නේ රෝන්දෙට දැන් ❤️❤️❤️🔥🔥🔥

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 Год назад +4

    සුපිරියක් කොල්ලනේ🖤🖤🖤

  • @jagathkumara3037
    @jagathkumara3037 Год назад +1

    හැන්ෆී ගහගෙන අහනකොට ඉතින් වෙනම ලොකෙකට යනො.. දිගටම විඩියො දාමු.. ටග්ගාලා ටග්ගාලාවිඩියො දාන්න ඉස්සරහට..

  • @hasandihimaya2204
    @hasandihimaya2204 Год назад +2

    ❤️රෝන්දේ ........නම් ඉතින් 👍👍👍❤❤❤❤

  • @chathurangarathnayake1963
    @chathurangarathnayake1963 Год назад +4

    නියමයි.. හැමදාම වගේ master piece එකක්.. පුලුවන්නම් "රූකඩ මඩු යාග පොලේ" එකත් ගන්න

    • @lahirunishanka7701
      @lahirunishanka7701 Год назад

      ඒක තව රහට තියෙයි රෝන්දෙ එක්ක.😍

  • @sasankaperera6461
    @sasankaperera6461 Год назад +1

    හැන්ද වැටුනෙත් තාලෙට❤

  • @lahirudayarathna339
    @lahirudayarathna339 Год назад

    ඒකත් ඉතින් එලම තමයි.

  • @Azoxy
    @Azoxy Год назад +1

    සුපිරියක් 🥰😍🤩😘❤‍🔥🔥

  • @damithkumara1946
    @damithkumara1946 Год назад +1

    ඉක්මනට වීඩියෝ දාන්න😁 , ඇබ්බැහි වෙලා ඉන්නෙ අපි❤️ මේකනම් පිස්සුවක් බ්‍රෝ

  • @nayomirathnayake7751
    @nayomirathnayake7751 Год назад

    හරිම ලස්සනයි ....සුදු T shirt මල්ලී නේ වෙනදා music දෙන්නේ.....

  • @dushanthinishama4392
    @dushanthinishama4392 Год назад +1

    Mru set ekak thama 👍👍

  • @adinushamaduranga4198
    @adinushamaduranga4198 Год назад

    නියමයි

  • @chamila1080
    @chamila1080 Год назад +1

    ලස්සනයි

  • @Bunny-wx7rx
    @Bunny-wx7rx Год назад

    දොඹමල් කැලෑවේ ඕනී......❤️

  • @dilinicooray1991
    @dilinicooray1991 Год назад +1

    අම්මෝ සෙට් එක .... ආඩලෙයි ...❤️❤️

  • @naazi_.x
    @naazi_.x Год назад +3

    Kiyanna deyak na ithin 🔥🔥

  • @lasithaminith8584
    @lasithaminith8584 Год назад +1

    පට්ට නියමයි ජයවේවා

  • @nuwanjayasinghe7560
    @nuwanjayasinghe7560 Год назад +3

    Love you boys amazing ❤️❤️💪💪

  • @akalankavidushika7212
    @akalankavidushika7212 Год назад +3

    හදෙ ඉන්න වෙලෙමයි රෝන්දෙන් සින්දුවක් දාන්නෙ 💥 පට්ටම ඇහ්හ්හ්හ්හ් 🤤😘

  • @champadiasdias7476
    @champadiasdias7476 Год назад

    Supiri hode.adarei ronde 🥰🥰🥰🥰🥰🥰🌷🌷🌷🌷🌷🌷

  • @kamilaratnayake573
    @kamilaratnayake573 Год назад +1

    Superb drumming Durbuk 👏👏👏👏👏👏👏

  • @lahirusayanjana6730
    @lahirusayanjana6730 Год назад +2

    😍😍😍😍😍 බේස් බ්‍රෝ😍💖

  • @kanishkeweerasinghe8195
    @kanishkeweerasinghe8195 Год назад +1

    කියන්න වචන නැහැ...❤❤❤❤

  • @sudirasagsrs6037
    @sudirasagsrs6037 Год назад

    ඇත්තටම ලස්සනයි

  • @susithmadusha4576
    @susithmadusha4576 Год назад +1

    සුපිරි සෙට්ටෙකක් ❤️❤️❤️🎧

  • @himashasamuduni9310
    @himashasamuduni9310 Год назад

    සුපිරි .එක අහද්දි වෙනම ආතල් එකක්❤

  • @nadeerkhan4181
    @nadeerkhan4181 Год назад +1

    Patta patta brothers

  • @jithnukabatagoda
    @jithnukabatagoda Год назад +1

    super...✌️✨🔥

  • @kasthuritharuka8955
    @kasthuritharuka8955 Год назад +1

    කුමුදුලියේ සද එලියේ....👆

  • @sadunshamal8921
    @sadunshamal8921 Год назад +1

    සුපිරි 😍

  • @lakshanniroshan8167
    @lakshanniroshan8167 Год назад

    මරු බන් ගැම්මක් 🤩🙏

  • @jeewanichanuka7486
    @jeewanichanuka7486 Год назад

    ලස්සනායි👍👍👍👍😍😍

  • @lasanthapradeep1384
    @lasanthapradeep1384 Год назад +1

    සුපිරියක්❤❤

  • @KengatheviKengathevi
    @KengatheviKengathevi Год назад

    Ayiye thawamath ubalage sindu ahana kariyo..halawatha api ..paharak ..api gayakayoo hoda..paharak ..apith athal eke inna kollo hoda...halawatha awama..auroraa hotel ekata avith yanna..dear s.j