Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අදත් ලස්සනයි කතාව..හිමාලි නිසයි බලන්න පට න් ගත්තේ. ❤️❤️
Ruwan kumara
හරි ලස්සන කතාවක්.හිමාලි ඉන්න Teledramas බලන්න හිතෙනවා❤️
ගොඩාක් ලස්සනයි කතාව ගැමි කතා නිසා අාසාවෙන් බලනවා
කාලෙකින් ලස්සන කතාවක් බලන්න ලැබුනේ දිගටම දාන්න
ලස්සන කතාවක් හිමාලි ලස්සනට රඟපානවා ❤️❤️🌸🥰
කව්ද අනේ හිමාලි
@@anjani9958 me kathawe malanita raga pana kena
@@piumihansika4054 එයා හිමාලි සයුරන්ගිද
@@anjani9958 හිමාලි සිරිවර්ධන
ඇත්තටම නිරෝශන් විජේසිංහ ඉන්න නිර්මාන ගොඩක් ලස්සන නිසා තමයි බලන්න හිතුනෙ.මොකද ඔහුට සම්මාන නොලැබුනත් ඔහු රංගනයෙන් දායක වන බොහෝ නිර්මාන සම්මානනීය තත්වයට එනව.
ඒකනෙ එ මොකො.සම්මාන nette.ගොඩාක් නාට්‍යය වල ඉන්නව
චීනාට ජැක්සන් අයියගෙ ඡෝක් පාතාලේ එපා වෙලා බේන් මෙහෙ අරක්කු පෙරනවා යකූ🤣🤣🤣🤣
Band keruwawath epa wela.wage.
කාලෙකින් හොද ටෙලිනාට්‍යයක්..අනිල් ජයසිංහ අති විශිෂ්ඨ නලුවෙක්.....❤❤❤❤
හිමාලි මේ චරිතය ලස්සනට කරනවා
🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰👍👍👍මෙගා ටෙලි බල්ලට 😂😂😂
ගගන පියවර ...මට හිතෙන්නෙ ජාලිය ටික ටික දියුණුවේ හිනිපෙත්තටම යයී...එහෙම උනොත් නම් ශෝක් ....💐💐😊😊
Ow eya ehema diunu wenawa.eya manthiri kenek wenawa
@@piumihansika4054 මේක පොතක්ද....එතකොට මාලනීව අමතක කරනවද...
@@madhuranathunga9169 ow malaniwa amathaka wenawa.
@@piumihansika4054 ඔව් ජාලිය මාලනී අමතක කරයි වේම විවහයක් වෙයි නේද
ලස්සනයි මේ කථාව
ලස්සන කතාවක්
ලස්සනයි කතාව👍👍👍👍
නිහඩව හුදකලාවක රදවන සිත...නිසල විලක ජලය මෙන් ගැඹුරුයි...පැහැදිලියි...රැලි නොනගියි...❤️❤️❤️සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම ඔබට දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි.❤️🇱🇰🙏
හා චීනත් ඉන්නවා 😘
හිමාලි මම ආසම නිලියෙක්.එයාගෙ මූණෙ දැලි ටිකක් අතුල්ලලා කළු කරලද කොහෙද
රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ...... ❤️❤️
හරිම ලස්සනයි කතාව යිස්තුයි 💞💞👌 සුපිරියි 👌
අනේ චීනා
mecup thawalara bonikko wage putuwak uda adak uda debas kiyana namata niliyo kiyana aya wageda himalige ragapama❤
ඉගෙන ගත්තෙ නැති එවුන් නීති විරෝධී වැඩ කරන්න ඕන කියලා කොහෙද දන්නෙ නෑ තියෙන්නෙ...🤨🤨😡😡
එවා වාසියට හදාගත්ත දෙවල්
ලස්සනයි ,,hama,caritama,hodata,karanawa,❤👍👍
චීනත් ඉන්නව කියන්නේ මේ නාට්‍යය අලුත් ☝ ක් නේද ..කලින් ගිය නාට්‍යයක් නෙමෙ නේද
පෙරලුන මීහරකට තුවාල උනද දන්නැහැ, ඌව රංචුවටම පෑගුනා.
Ekanm eththa pau 😔
මේ කාලේ ආදරේ කරද්දී මග බලන් ඉන්න ඕනි ලිවුමක් එනකල්, ,හදිසි දෙයකදී නම් දුකින් තමයි ඉන්න වෙන්නෙ දැන ගන්න ,දැන් හොදයි ,, phone තියෙන නිසා ,,
Katawa ලස්සනයි et ara sata watila අනිත් unta pagena kota dukahituna
Ane ow 😥😥😥😥
Matath
ලස්සන කතාව නිරොෂන් ඉන්නවා
මිනිස්සුන් ට ගින්දර වතුර පොවල මුදල් හොයන්න එපා
Eke Nam aththa
@@piumihansika4054 බොහොම ස්තුතීයි
ලස්සන කතාව
පවි දුකයි 😢😢😢
ලස්සනයි
ගූඩ් 👍
Ammo chheena oya🤪🤪🤪🤪🤪
පව් අර වැටිච්ච මී හරකා..වීඩියෝ කරපු මී හරකට ඒ වෙලාවෙ මුකුත් කරන්න බැරිඋනාද..දන්නෑ..පව්
Ekamai matath hitunee
Appa chinath enne me😁😁
13:00 කවුද දැක්කෙ ඒක 😁
පව් ... එයාව පාගගෙන යනවා අනිත් කට්ටිය
දැක්කා මී හරක් පට්ටිය 😁
Naluwalniliyak unama hema wedak ma dannawa nada dukvdinawedai sepata enna wedai sarama tiyanawa muttakara gahala hari hodatenakata aiwaga budu saranai
Lassanai gemi kathawa
කථා දැනට ok 👍
අය්යෝ ඉවරයි අර අහිංසක වහු පැටියා . ඌ මැරෙන්න ඇති. හරක් පට්ටිය කුලප්පු කරලා ගියා ගෙවිලිය උන්ට කන්න දෙන්න පන්නාගෙන මදැයි පැන්නුවා . අර අහිංසක මනුස්සයාගේ හරකත් මැරිලා ගියා. පව් වහුපැටියා. ගම්මානවලට ගිහින් ඩ්‍රාමා කරද්දී ඒ ගම්වල දුප්පත් මිනිස්සු ගැනත් අහිංසක සතා සිව්පාවුන් ගැනත් හිතලාවැඩකරපල්ලා. උඹලා ගම්වලට ගිහින් හරක් වගේ වැඩ කරන්න එපා. දුප්පත් ම්නිස්සු ජිවත් වෙන්නෙ ඒ සත්තුන්ගෙ කිරි ටික විකුණලයි . උඹලා ගිහින් කරන විනාස වලටයි අපරාධ වලටයි දුක් විදින්නේ ඒ දුප්පත් මිනිස්සු . නිලියෝ කවද්ද හරක් පට්ටියක් බලාගත්තේ. සතුන්ගේ මලමිනී උඩින් කරන ඩ්‍රාමා වලින්ද උඹලා හම්බ කරන්නේ . කිරි ගවයෙක් මැරැන එක උඹලට නෙවෙයි පාඩු . ඒ දුප්පත් මිනිස්සුන්ටයි පාඩුව . මොලයක් නෑ එතන හිටපු උන්ට.
මැදවච්චිය නෙමෙ මෙ අතරගල්ල අපෙ ගම
Beautiful village
Balanna pulywan lassana katawak
Lassana kathawak
❤❤👍👍👍
Ade meke chinath innawane.
අටෙි බොලේ හරකෙක් වැටිලා පැගුනානේ.
මමත් දැක්ක
Ow anee mamat dakka
Ekane.
Ane ow😥😥😥😥😥
Lassanai godak katawa 👍👍👍👍
👌👌👌👌
යකෝ අර මී හරක්ට මුන්ට බයේද කොහෙද දුවන්නේ..පව් සත්තු
nice 👍
අර පැගුන පැටියට මොකද උනේ
❤❤❤
💔💔💔💔😭😭😭😭
කව්ද චීනා කියන්නේ
පාර වසා ඇත කතවේ ඉන්නේ.මේකේ සුදු බණ්ඩට ඉන්නේ
🤔🤔🤔🌹🌹🌹💕💕💕💕💐💐💐💐
lassani
Me kthawe ganu aywa ktha krla onewta wada
Hi
Jaliya wenase wenawa ediriyata
Ow eya manthiri kenek wenawa
kathawa gamen patan aran kolabama nathara weida danne
Asai mewage polatu geyaka wessata enna.
wadikal noges e thathweta watenawa lankawa.
💞💞💞💞💞💞
Ai me lassana niliyo me tharam katha karala
හරිම ලස්සනයි
👌❤️👍
❤❤❤❤
අදත් ලස්සනයි කතාව..හිමාලි නිසයි බලන්න පට න් ගත්තේ. ❤️❤️
Ruwan kumara
හරි ලස්සන කතාවක්.හිමාලි ඉන්න Teledramas බලන්න හිතෙනවා❤️
ගොඩාක් ලස්සනයි කතාව ගැමි කතා නිසා අාසාවෙන් බලනවා
කාලෙකින් ලස්සන කතාවක් බලන්න ලැබුනේ දිගටම දාන්න
ලස්සන කතාවක් හිමාලි ලස්සනට රඟපානවා ❤️❤️🌸🥰
කව්ද අනේ හිමාලි
@@anjani9958 me kathawe malanita raga pana kena
@@piumihansika4054 එයා හිමාලි සයුරන්ගිද
@@anjani9958 හිමාලි සිරිවර්ධන
ඇත්තටම නිරෝශන් විජේසිංහ ඉන්න නිර්මාන ගොඩක් ලස්සන නිසා තමයි බලන්න හිතුනෙ.
මොකද ඔහුට සම්මාන නොලැබුනත් ඔහු රංගනයෙන් දායක වන බොහෝ නිර්මාන සම්මානනීය තත්වයට එනව.
ඒකනෙ එ මොකො.සම්මාන nette.ගොඩාක් නාට්‍යය වල ඉන්නව
චීනාට ජැක්සන් අයියගෙ ඡෝක් පාතාලේ එපා වෙලා බේන් මෙහෙ අරක්කු පෙරනවා යකූ🤣🤣🤣🤣
Band keruwawath epa wela.wage.
කාලෙකින් හොද ටෙලිනාට්‍යයක්..අනිල් ජයසිංහ අති විශිෂ්ඨ නලුවෙක්.....❤❤❤❤
හිමාලි මේ චරිතය ලස්සනට කරනවා
🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰👍👍👍මෙගා ටෙලි බල්ලට 😂😂😂
ගගන පියවර ...මට හිතෙන්නෙ ජාලිය ටික ටික දියුණුවේ හිනිපෙත්තටම යයී...එහෙම උනොත් නම් ශෝක් ....💐💐😊😊
Ow eya ehema diunu wenawa.eya manthiri kenek wenawa
@@piumihansika4054 මේක පොතක්ද....එතකොට මාලනීව අමතක කරනවද...
@@madhuranathunga9169 ow malaniwa amathaka wenawa.
@@piumihansika4054
ඔව් ජාලිය මාලනී අමතක කරයි වේම විවහයක් වෙයි නේද
ලස්සනයි මේ කථාව
ලස්සන කතාවක්
ලස්සනයි කතාව👍👍👍👍
නිහඩව හුදකලාවක රදවන සිත...
නිසල විලක ජලය මෙන් ගැඹුරුයි...
පැහැදිලියි...රැලි නොනගියි...❤️❤️❤️
සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම ඔබට දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි.❤️🇱🇰🙏