තවත් ප්‍රභූ බිස්නස් එකක්.....! | මේ තරම් බුදුධිමතුන් සිටින රටේ..? | sri lanka | budhism | dharma |

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 16

  • @ireshawood7710
    @ireshawood7710 9 месяцев назад

    ඉතා අනර්ඝ මාතෘකාවක් මෙලෙස අර්ථ කරුණු දක්වමින් විචාරයක යෙදුනාට ඔබ තුමාට මාගේ ගෞරවය පුද කරමි🙏
    එමෙන්ම, තමන් මේ කරන්නේ වරදක් යැයි නොසිතන තරමටම ඇතැම් නොසරු දේ සරු ලෙස ගනිමින් බොහෝ ජනයා මං මුලා වී ඇති සෙයකි.. ඒ අන්ධ කම කොතරම්ද යත් නිවැරදි අවබෝධය ඇත්තෙකු විසින් ධර්මය ගැන සැබෑ ව පැවසුවහොත්; "ආහ් මේකා මාගේ දහම ට අපහාස කරන්නේ යැයි කියා කෝලාහල ද කරනු ඇත. අප මේ පිළිවෙත් රකින්නේ බොහෝ පුරාණයේම සිට ය, ඒවා විවේචනය කොට මූ අපගේ දහමට අපහාස කරන්නේය" යැයි පවා ඔවුන් හඬ නගනු ඇත..ඒ තරමටම අන්ධ වූවන්ගෙන් ලොව පිරී පවතී. අවධි වන්න, ඇහැරෙන්න, මෙවැනි කතිකාවන් වලට සවන් දෙමින්. යථාර්ථය අවබෝධ කර ගන්නයැයි මා ජනයාට යෝජනා කරමි.❤️

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  9 месяцев назад

      ස්තුතියි ඔබට ඔබ මා දෙස කලක් බලා සිටි බවද පෙනේ මා තේරුම් ගැනීම ගැන නැවත ස්තුතියි මා යම් මෙහෙවරක් නිසා මාතෘකා වෙනස් කලද ප්‍රධාන මාතෘකා ඉදිරියට සූදානම් බවත් නැවත මතක් කරමි මේ සේවය කිරීම තුල ඔබ වැනි තේරුම් ගන්නා අය සිටීම ගැන සතුටු වෙමි ස්තුතියිGod bless!!!

  • @ruwanganiarachchi2291
    @ruwanganiarachchi2291 9 месяцев назад

    GREAT!!!

  • @hansanisandamali2739
    @hansanisandamali2739 9 месяцев назад

    🎉🎉🎉❤❤

  • @මොරගසන්නා
    @මොරගසන්නා 9 месяцев назад

    watina adahas !

  • @vennoruwesumanakiththi
    @vennoruwesumanakiththi 9 месяцев назад

    ඔබ හැමදාම සමාජයට හොද අදහස් දෙන කෙනෙක් කෙරුවන් සරණයි!

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  9 месяцев назад

      ස්තුතියි! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!

  • @shanthabandara4016
    @shanthabandara4016 9 месяцев назад

    උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ එනම් චතුරාර්ය සත්‍යය ධර්මය සම්බන්ධ අවබෝධයක් තියෙනවා නම් ඇත්තටම ඔහු බෞද්ධයෙක් එවැනි බෞද්ධයන් මෙවැනි ක්‍රෝට උපක්‍රමවලට අහුවෙන්නේ නෑ චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නා පුද්ගලයා තෙරුවන් සරණ ගියා කියලා කියන්න පුළුවන්කමක් නෑ යමෙක් පටිච්චසමුප්පාදය දකිනවා නම් ඔහු ධර්මය දකිනවා මම බුදුන් දකිනවා ඔහු සඳුන් දකිනවා එවැනි උත්තමයන් වහන්සේලා සම්මා තෙරුවන් සරණ යන්නේ ඔබට මේ වගේ වැඩසටහන් කිරීමට තෙරුවනේ ආශිර්වාදී ලැබේවා

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  9 месяцев назад

      ස්තුතියි ඔබ තුමාගේ ආශීර්වාදය මට ලොකු ශක්තියන් ස්තුතියි තෙරුවන් සරණයි!!!

  • @sumanasingheudagedara3707
    @sumanasingheudagedara3707 9 месяцев назад

    අනේ නොදකින් මැතිතුමනි ඔබ තුමාට ස්තුතියි

  • @thambaradewapriya5013
    @thambaradewapriya5013 9 месяцев назад

    මහත්මයා මට දැන ගන්න පුළුවන් ද බුදුරජාණන් වහන්සේට කලවයෙන් කෑල්ලක් කපලා දනට පිලිගන්වපු කථා විස්තරය. මට මේ ගැන දැන ගන්න සුදුසුම පුද්ගලයා ඔබ තුමා බැවින් පිලිතුරු බලාපොරොත්තු වෙමි.

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  9 месяцев назад

      ස්තුතියි මේ කතාව ලළිතවිස්තරයේ සදහන් වන්නකි රෝගාතුරවූ එක්තරා භික්ෂූන් වහන්සේ නමකට සතුන් නොමරන ලද පෝය දවසකදී ඒ භික්ෂුවද දුන් දානයක් ලෙස සදහන් වේ සුප්පියා උපාසිකාව ඉතා ශ්‍රද්ධාවෙන් කරනලද ක්‍රියාවකි ඒ මස් නොදැන වැළදූ භික්ෂුවට අවවාද කොට බුදුන් වහන්සේ ඉසිපතනයට වැඩම කල බව සදහන්වේ නමුත් ත්‍රිපිටකයේ එවැනි දීර්ඝ දෙයක් සදහන් නොවේ විනය පිටකයේ මහාවග්ගපාලියේ භෙසජ්ජ ඛන්දකය සදහන් මනුස්සමංස පටික්ඛෙපකාය ලෙස සදහන් කලේ මේ අනුවය මේ ස්ථාන දෙකෙහි කතාව ටිකක් දිගයි වෙනම වීඩියෝවකදි කියන්නම් තෙරුවන් සරණයි!

    • @thambaradewapriya5013
      @thambaradewapriya5013 9 месяцев назад

      @@sahanapiyasa5201 THANK you