සමලිංගිකත්වය ගැන හරියට දැනගන්න

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 642

  • @upulsomiruwan9560
    @upulsomiruwan9560 4 месяца назад +8

    සමලිංගිකත්වය කියන්නේ ...හරිම ආදරනිය හැඟීමක් ..හොද..අවංක බුද්ධිමත් යලුවෙක් නැති එකම මගෙ ජිවිතේ ලොකු අඩුවක්.

  • @shashjohnson523
    @shashjohnson523 3 года назад +61

    මම කොල්ලෙක් වගේ ඉන්න කමැති කෙල්ලෙක්. ඒත් ගෙදරින් එන ප්‍රශ්න නිසා මට මගේ හිතට එකඟව ජීවත් වෙන්න නිදහසක් ලැබිලා නැ. දැන් කල්පනා කරලා බලද්දී මට මතකයි තවත් girl කෙනෙක් ට ම attract වුණේ අවරුදු 4 වගේ ඉඳලා.. එ කාලෙ ඉතින් ඒවා තේරෙන්නේ නැ.. පස්සේ කාලෙකදි යාළුවෝ එක්ක ඉද්දි මට මගේ වෙනසක් දැනුනා. වෙන girls ලා වගේ ලස්සනට dress up, make up කරලා ඉන්න කිසි ආසාවක් තිබ්බේ නැ. කොන්ඩෙ කොටට කපලා සැහැල්ලු ඇඳුමක් ඇඳලා ඔහොම තමයි ආස. ඒත් කොන්ඩෙ ට අත වත් තියන්න දුන්නෙ නැ. ඔහොම ඉද්දි මගේ පාසලේ ම ඉන්න ලස්සන girls ලාට attract වුණා. ආදරයක් නම් තිබ්බේ නැ පාසල් කාලේ. මට මාව වෙනස් ලෙස දැනුනා. මන් හිතුවා සමලිංගික වීම ලෙඩක් කියලා. ඒත් මම මගේ ඉගෙනීම හරි යට කරා. මේ කියන්නේ OL කාලේ. හැම දාම පංතියේ 1,2,3 අතර හිටියේ. දැනුන වෙනස නිසාම මම මන් ගැන හොයන්න ගත්තා. කාළයක් එක්ක මට මන් කවුද කියලා හොයාගන්න පුළුවන් වුණා.. Homosexuality කියන්නේ ලෙඩක් නොවන බව. ලෝකේ දියුණු රටවල් වල නිදහස තිබ්බත් ලංකාවේ homo අයට දෙන තැන ගැන මන් අවබෝධයක් ගත්තා. මන් AL වලට මහන්සි වෙලා වැඩ කරා. එ කරේ කවදාහරි මට මම වෙන්න, කවදාහරි සතුටින් ජීවත් වෙන්න මම කමැති girl කෙනෙක් එක්ක, මාව පිළිගන්න සමාජය ක.. මන් ඉහලින් සමත් වුණා. දැන් රජය විශ්වවිද්‍යාලයක degree එක කරනවා.. මගේ අම්මා මම සමලිංගික කියලා දැන ගෙන මාව පුළුවන් තරම් මානසික ව වට්ටන්න උත්සාහ කරන්වා. එ මන් වගේ කෙනෙක් ඉගෙනගෙන වැඩක් නැ කියලා. මන් ඉගෙනගන්න ඉර අල්ලන්න නෙමේ.. මගේ හිතට එකඟ ව ජීවත් වෙන්න. එතැන තමයි සැනසීම තියෙන්නේ. මගේ අම්මා එක තේරුම් ගන්නේ නැ. මගේ අම්මා මට ගොඩක් ආදරෙයි. මන් පිළිගන්නවා. නමුත් මේ comment එක කියවන ඔයාගෙ ලමයා gay, lesbian නිසා ඔයා මේ ගැන හොයන්න ඇවිත් මේ comment එක කියවනවා නම් මට කියන්න තියෙන්නේ, කවදාවත් ඔයාගෙ ළමයාට එයා නොවන කෙනෙක් වෙන්න බල කරන්න එපා,ඒකෙන් වෙන්නේ එ ලමයා ගෙ හිතේ ඔබට තියෙන ආදරේ නැති වෙන එක. ඔබට ලැජ්ජ ඇති ඔබ සමාජෙ ට මුණ දෙන්නේ කොහොමද කියලා අම්මා කෙනෙක් විදිහට. නමුත් ඔබ ඔබගේ දරුවාට කොන්දේසි විරහිතව ආදරේ නම් ඔබට එය ප්‍රශ්නයක් වෙන්නේ නැ. මම ගොඩක් මානසික ව වැටිලා ඉන්නේ. මට මම වෙන්න මගේ අම්මා ඉඩ නොදෙන නිසා. එය ගොඩක් අමාරුයි.. නමුත් මන් ඉක්මනට ම නැගිටිනවා.. මගේ ජීවිතේ නිදහස විඳින්න.
    කාගෙ ආදරේ වුණත් කොන්දේසි වලට යටත්. එය පිළිගන්න. මට මේ සමාජෙ වෙනස් කරන්න ඕනේ නැ.. වෙනස් වලට අනුවර්තනය වෙන්න ලංකාවට බැහැ.. සමාජෙ වෙනස් කරන්න බැරි නම් අපි සමාජෙ න් අයින් වෙන්න ඕනේ. ජීවිතේ විඳින්න ඕනේ.. අනික ගෙ නිදහස ට ගරු කරන රටකට ගිහින් ජීවත් වෙන්න මන් හිතන් ඉන්නේ.

    • @pravferna4481
      @pravferna4481 3 года назад +6

      මමත් ඔයා වගේ හිතන, නිදහස ගොඩක් අගය කරන කොල්ලෙක් . කැමති ඔයාව අදුනගන්න.

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/dd2-3g9yj7g/видео.html meka බලන්න budusaranai kohoma hari oya paw walin midenna,niraya gaami nowi

    • @upekshagammampila2108
      @upekshagammampila2108 2 года назад +1

      Akke mage hodama yaluwek oya widiyatama prashna godaka hira wela innawa.....igena ganna harima dakshai...eth awinishchitha anagathe nisa.....kisi motivation ekak na....igena ganna ekath krnne onewata epawata .eyage sithuwili hira karagena paya 24ma ragapana wela thiyena eka hari pidanayak eyt.gedara ayt kiyaganna baruwa..,monawa krnnada kiyl hitha ganna baruwa... eya eyawa hoyagena oya wage rata atha arala giyoth amma thaththa balaganne kauda kiyl hitha hitha jiwithe gewanawa dakkama mata kauda me asadarana kam krnne kiyl hama welema hithenawa.... naththam eya puduma manussakam godak thiyena manussayek ...ai jiwitha kalema duk denne 😥😥 e mage yaluwa nisa thama mmth me sambanda dewal dana gaththe.... habai mm hamadaamath manussakamata,hakiyawata garu krna kenek....hamogema manasika sathuta,sanaseema wenuwen wada krnna asa kenek...e nisa mage yaluwata hamadama sathutin jiwath wenna widiyak digatama hoyanawa...

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад +4

      @@nadeeshakumuduni8313 ඔයා ඉන්නෙ වැරදි වැටහීමක...ඔයිට වඩා ඉතා විස්තරාත්මක වීඩියෝ තියෙනවා බුද්ධ දැක්ම අනුව සමලින්ගිකයන්ට පිහිට් වීම සදහා.ඒත් ඔයා දාන ලින්ක් එකේ තියෙන්නේ ඒ අයව අන්තයටම හෙලා දැකල.මේ නිර්මල දහමෙන් කිසි කෙනෙක්ව හෙලා දැකල නෑ.ගනිකාවන් මිනී මරුවන් පවා එක සමාන පිහිට ලැබූ දහමක උපතින් උරුම වූ ලින්ගිකත්වය නිසා මිනිසෙකුව හෙලා දකිනවා යැයි කීම සිතීමත් විහිලුවක්.එකම හේතුව ඔය ස්වාමින් ව්හන්සේ ඒ ගැන හරි කරුනු දැන නොගෙනයි ඉන්නේ.සමලිංගිකත්වය කියනෙ මොකක්ද ක්‍යලවත් උන්වහන්සේ දනෙ නැති බව ඒ වචන වලින් පැහැදිලි වනවා.බෞද්ධ අද්‍යාත්මික නායක අති උතුම් දලයි ලාමා පවා සමලිංගිකත්වය පිලිබද ජීව විද්‍යාත්මක කරුනු හා ආගමික කරුනු හදාරා කල ප්‍රකාශයන් අනුව පැහැදිලි වන්නේ බුදු හිමියන් කිසි විටෙකත් ඔවුන්ව හෙලා නොදැක්ක බවයි.(සෝරෙයිය සිටු)ඉතින තවත් බොරු මුලාවන්ට රැවටී පව් පුරවා ගන්න එපා.
      තව දුරටත් නිසි දැනුම නොමැතිව ඔබ මෙවන් දේ කලොත් ලබන භවේ ඔබට උරුම වන්නෙත් අද ඔවුන් විදින්නාවූ ඉරනමයි.
      හෙට ඔබ අත්විදින්නේ අද ඔබ වපුරන දෙයයි.
      මිනිසත්බවට ආදරය කරන්න.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад +1

      ruclips.net/video/ddCk5ZgbUp4/видео.html අනිවාර්යෙන් මෙය නරබන්න ඔබ.තෙරුවන් සරනයි.

  • @අමායශ්රී
    @අමායශ්රී 4 года назад +248

    මමත් සමලිංගික.මටනම් මේ දෙයින් මිදෙන්න ඕනෙ නෑ..මම වැරදි ලිංගික ක්‍රියා වලට පෙළඹුනේ නෑ... හොඳට ඉගෙන ගන්නවා..ඇයි මම ලැජ්ජ වෙන්නේ...මම සමාජෙට බරක් නෙවෙයි.මට ලංකාවේදි විවාහා වෙන්න බැරිවෙයි.ඒත් යනවා සමලිංගිකත්වය පිලිගත්ත රටකට ඒ රටේ විවාහ වෙනවා.. වෛද්‍ය විද්‍යාව ඉතා ඉහලමට්ටමින් දියුනු වෙලා තියෙන ලෝකයේ මටත් දරුවෝ එකට දහයක් හදාගන්න පුලුවන්.මගේ මානසිකත්වයත් ඉතා හොඳයි.අපේ සිංහල හැදියාවයි culture එකයි කිය කියා ඉන්නවා.. ඒකේ සාදාරනද ස්ත්‍රී දූෂණ,අමු අමුවේ චූටි ළමයි මරන එක,ගබ්සා කරන එක, මෙව්වා සාදාරනය කරන රටේ.. සමලිංගික වුනත් ආදරයක් කරන කෙනෙක්ට ගරහන ලිංමැඩි සමාජයක් තියෙන්නෙ ලංකාවේ...

    • @shanjaya6755
      @shanjaya6755 4 года назад +18

      1000% aththa....mamath ehemma thama....mn hithana widiyata lankawe issara indala meka thibba deyak....habai den minissu tradition and culture kiyana 1 interpret karana widiya nisa thamai mehema deyak wela thiyenne...makada mamath godak asai lankawe culture 1ta anuwa jeewath wenna....ekata orientation 1 kohethma balapanne ne mn hithanne....minissunge akalpa thama wenas wenna oni

    • @channabandara4026
      @channabandara4026 4 года назад

      Amaya sri.Lesbian da?

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 4 года назад +6

      @@channabandara4026 ubatat ona nati deyak nene...hiks

    • @channabandara4026
      @channabandara4026 4 года назад +1

      @@nuwangurusinghe300 😌

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 4 года назад +2

      @@channabandara4026 joke kale bn..hode

  • @madhusankakumara7303
    @madhusankakumara7303 4 года назад +51

    Doctor video thumbnail එකේ තියෙන රතු පාට ලයින් දෙක අයින් කරන්න කැමතිනම්. මොකද ගොඩක් අය හිතනවා එයාල කලින් බලපු video එකක් කියලා. thank you :-)

    • @shanjaya6755
      @shanjaya6755 4 года назад +1

      Math oka kiyannamai hitiye...kathawa aththa doctor

  • @ruwanmadusanka8382
    @ruwanmadusanka8382 4 года назад +26

    ඇත්තටම ගොඩක්ම වටින වැඩක්. ඩොක්ටගේ මෙවැනි පැහැදිලි කිරීම්වලින් මානසික ව්‍යාකූල තත්වයෙන් ඉන්න ගොඩක් දෙනෙක් නිරවුල් මනසක් සහිත අය බවට පත්වෙනවා නොඅනුමාන යි. සමාජ මතවලම එල්බගෙන ඉදන් සමාජය තවත් අයහපත් තත්වයට ඇද දමන පුද්ගලයන් අතර ඩොක්ට ගොඩක්ම වටින මනුස්සයෙක්. හැමදේකටම ගොඩක් ස්තූතියි. Wish you good luck...

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/dd2-3g9yj7g/видео.html meka බලන්න budusaranai

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад

      @@nadeeshakumuduni8313 ඔයා මේක බලන්න.
      ruclips.net/video/ddCk5ZgbUp4/видео.html

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 года назад

      Ou neda

  • @prabhathhiru2857
    @prabhathhiru2857 Год назад +9

    හැමෝම මිනිස්සු කියල හිතලා, යල් පැනපු අදහස් ගල් යුගේ මත අයින් කරලා හැමෝටම සම තැන දෙන්න ඕන. යම් පණතක් ඇත්නම් සම්මත කල යුතුයි. මානසික පීඩනයෙන් සිටින හැමටම සහනයක් දැනෙයි, නිදහසක් දැනෙයි

  • @pramuthdesilva6790
    @pramuthdesilva6790 4 года назад +51

    මේ වීඩියෝ එක 3.3k බලලා තියෙනවා ලයික් කරල තියෙන්නේ 223යි. පුදුම එවුන් තමයි අපේ ඉන්නේ

    • @swarnalkdk
      @swarnalkdk 4 года назад +1

      Pramuth de silva ea ya asai bayai aya bro

    • @swarnalkdk
      @swarnalkdk 4 года назад +2

      Pramuth de silva eamokada ape aya thama asai bayai. Athmasaktiyak na bhodenekuta

    • @madushansajith5742
      @madushansajith5742 4 года назад

      Num eka dennako

  • @TheChicKenHuman
    @TheChicKenHuman 3 года назад +36

    මේකෙ කමෙන්ට් වලත් ඉන්නවනෙ මනුෂ්‍යත්වයට වඩා ආගම ලොකු උන්. ලංකාවට අබ සරණයි!

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад +7

      නමුත් බුදු දහම ත්ලනම් සමලිංගිකත්වය ගරහන්නේ නැහැ...

    • @lincolnloud8011
      @lincolnloud8011 2 года назад +4

      බුදුදහම සැමට සමානාත්මතාවය දක්වනවා බෞද්ධ අය සමලිංගික අයට බැන්නට බුදුන් වහන්සේ එහෙම කියල නෑ සියලු සත්ත්වයෝ කියන්නේ සමලිංගික අයත් අයිතියි.

    • @thushariwijesiri996
      @thushariwijesiri996 12 дней назад

      ​@@sadevabhiman3335 piccuda bn Catholic uth ehemai Bible eketh liyala thiyanawa kiyanne...😂

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha 6 месяцев назад +6

    මට වයස ගැටලුවක් නැහැ ....පිරිසිදුව ඉන්න ශක්තිමත් පිරිමින්ට කැමතියි .....

    • @PrasannaAmila-ju4kv
      @PrasannaAmila-ju4kv 2 месяца назад +1

      Inbox

    • @Senadeerapriyantha
      @Senadeerapriyantha 2 месяца назад +3

      @@PrasannaAmila-ju4kv බිංදුවයි හැත්තෑව හය.. දෙසිය විසිදෙක තුන්සිය විසි නවය

    • @ChathuraChamath
      @ChathuraChamath 2 месяца назад +1

      💙

    • @Senadeerapriyantha
      @Senadeerapriyantha 2 месяца назад

      @@ChathuraChamath බිංදුවයි හැත්තෑව හය දෙසිය විසිදෙක තුන්සිය විසි නවය...

    • @Senadeerapriyantha
      @Senadeerapriyantha 2 месяца назад

      @@PrasannaAmila-ju4kv නම්බර් එක දාලා තියෙනවා

  • @LondonBandara
    @LondonBandara 4 года назад +6

    According to my understanding, everyone has a percentage of genes, for an example a male have high percentage of male jeans and also a small percentage of female genes, same way a female has more percentage of female genes and small percentage of male genes, that is how male and female separate. In some cases if a female has more male genes, her attitude is most like a man even though she is a female, same way if a male has more female genes than male genes, his behaviour is most like a female, that is the science behind it I believe. In summary Male and Female both has MALE and FEMALE genes. Their behaviour and the feelings depend on the percentage of Male/Female jeans.

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 5 месяцев назад +1

    ගොඩක් වටිනවා වීඩියෝ එක.

  • @umayangadisanayaka905
    @umayangadisanayaka905 4 года назад +27

    සමලිංගික පුද්ගලයකු හරියට ම හදුනා ගන්නේ කොහොමද

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/HdGCf9AxURw/видео.html

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад

      @@nadeeshakumuduni8313 මේක බලන්න.
      ruclips.net/video/ddCk5ZgbUp4/видео.html

    • @Haloo564
      @Haloo564 Год назад +1

      Kannadiyen balpn😂😂

    • @thushariwijesiri996
      @thushariwijesiri996 12 дней назад

      ​@@Haloo564ado ado...😂💔

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha 2 месяца назад +1

    අවයවය ලොකු ශක්තිමත් පිරිමින්ට මම කැමතියි ....අමතන්න මාව.....බිංදුවයි හැත්තෑවයි හයයි දෙසීය විසිදෙකයි තුන්සිය විසි නවය

  • @cheerssrilanka2394
    @cheerssrilanka2394 3 года назад +4

    සමලිංගිකයින් මානසික රොගීන්ද? යහපත් මානසික සෞඛ්‍යය හැමෝටම වැදගත්! | Mental Healthcare for LGBT People
    Link : ruclips.net/video/E6sxtihqo1o/видео.html

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад +1

      Keep it up

    • @ChumithuM.Y
      @ChumithuM.Y 2 месяца назад

      මචන් උබ පට්ට ගේමක් දෙනව මේ වැරැදි මිනිස්සුන්ව නිවැරදි කරන්න. මමත් උබ වගේ හිතන කෙනෙක් ❤ උබල වගේ මිනිස්සු මේ ගොබ්බ රට කාලකන්නි සංස්කෘතියක් තියෙන රටක් ගොඩ දාන්න ඕන බන්. සංස්කෘතියෙ වැරැද්දක් නෑ තමන් කැමති විදිහට ජීවත් වෙන්න අයිතියක් නැඩති රටක් මේක. ​@@sadevabhiman3335

  • @hashanihashani3893
    @hashanihashani3893 4 месяца назад

    Ethakota doc badinna kalin tharuna kale girl kenek ekka lingika asurak geniyanna baya unama ekata boy kenek thoragannawada... Man danna husbandge yaluwo godak badinna kalin eyala eyala ehema idala tiyenawa.. Dan e aya badala. Ehema wenna puluwanda

  • @dammikashantha3684
    @dammikashantha3684 4 года назад +13

    👍👍👍දිගටම විඩියෝ කරන් යන්න

  • @ManojDivanka
    @ManojDivanka 4 года назад +33

    ස්තුති ඩොක්ටර් ....

  • @sujithwimalasena4512
    @sujithwimalasena4512 3 месяца назад +1

    මේකෙ තියෙන කමෙන්ට්ස් දැක්කාම පෙනෙනවා ලංකාවේ මිනිස්සු දැනුමෙන් යාවත්කාලීන වී නැති බව.

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 4 года назад +75

    අනේ පිංස්ද්ද වෙනවා මේවා ගැන කතා කරනවාට. අපි මේ ලබ්බේ ගම්වල ජීවත්වෙන්නේ පුදුම දුක් වේදනා විදව විදවමින්

  • @ruchirabandara
    @ruchirabandara 4 года назад +10

    කොහෙට වත් නැති මිනිස්සු ගැනත් video එකක් දාන්න.shemale ,gay, leabian කාණ්ඩ ගැනත් පැහැදිලි කරන්න.

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 года назад +5

      Gay කියන්නෙ සමලිංගික පිරිමි. Lesbian කියන්නෙ සමලිංගික ගැහැණු. දැන් ඒක ගැන කිව්වනෙ. Shemale කියන්නෙ ලිංගික සංක්‍රාන්තික.

    • @Tk-th2zt
      @Tk-th2zt 4 года назад +4

      ruchira bandara kohetawath nathi minissu kiyala jathiyak na..😌

    • @differentsee9314
      @differentsee9314 4 года назад +1

      ගොං ප්‍රශ්නයක්

    • @sarangarajapaksha1896
      @sarangarajapaksha1896 4 года назад

      ruchira bandara ai bn uba ipadune..kochchra modaida a kathawa...manasika ledak mn hithanne..internet thiynwa neda owa okkoma wikipedia eke thiynwa poddk balala enna..i pity ur mind

    • @sarangarajapaksha1896
      @sarangarajapaksha1896 4 года назад +1

      ruchira higanno data thiynawa nm me doctorge video eka balala comment krpan..

  • @rjayasena8073
    @rjayasena8073 4 года назад +6

    Thanks docter mawaga vedio akak karata . Mamat samalingika tama Mata samaja jiwat wannat ba. Mawaga vedio akak karata godak thanks docter.mawaga vedio tawat karanna bocter.

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/dd2-3g9yj7g/видео.html meka ahala owa paw wada

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/dd2-3g9yj7g/видео.html meka බලන්න budusaranai

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад +1

      @@nadeeshakumuduni8313 ඕක නෙවේ මේක බලන්න.
      ruclips.net/video/ddCk5ZgbUp4/видео.html

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 года назад

      Ai ehema kiyanne sahodaraya mokakda gataluwa mata oyawa cantakt karaganna puluwanda

  • @moonbeam2951
    @moonbeam2951 5 месяцев назад

    Thank you so much doctor. Mama bisexual girl genek. Mama podi kale indala girls lata kamaththen hitiye. Therune naha eka aththa deyak kiyala. Dang mama 25 cross karala, mata sure mama bisexual kiyala. Mama kollonthath kamathi, mage past lovers la kollo. Mama kellonta kamaththa bawa godak hanganna baluwa, godak amathaka karanna baluwa. Eth eka hariyanna. Mama straight widihata jeevath wenne mama boys latath kamathi nisa. Eth harima amarui ape culture eke bisexual wenna. Mama dang adare karanne kellekta. Eth mama dannnawa eyath ekka mata jeevitheta inna baha kiyala. Eka nisa mama ikmanin western country ekakata yanna balanawa.

  • @inokainako2774
    @inokainako2774 4 года назад +6

    ගොඩක් වටිනවා

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      Meka බලන්න

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/V4sVS0RbhfE/видео.html

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад +1

      @@nadeeshakumuduni8313 ඔයා මේක බලන්න.
      ruclips.net/video/ddCk5ZgbUp4/видео.html

  • @anuradhalakruwan1918
    @anuradhalakruwan1918 4 года назад +6

    Thank you Doctor. 👍👍👍👍👍

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/dd2-3g9yj7g/видео.html meka ahanna

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад +1

      @@nadeeshakumuduni8313 එහෙමද?
      මේකත් බලන්න.
      ruclips.net/video/ddCk5ZgbUp4/видео.html

    • @varundhanu1963
      @varundhanu1963 2 года назад

      @@sadevabhiman3335 ඔයා මැදගොඩ අභයතිස්ස හිමි ගෙ බන ද අහන්නෙ

  • @samee1865
    @samee1865 4 года назад +3

    Super thanks 😊👍 😍

  • @TharuSubaCreations
    @TharuSubaCreations 4 года назад +1

    Doctor .. your doing grate

  • @ruchirabandara
    @ruchirabandara 4 года назад +2

    සතුන් යොදා ගනිමින් කරන ලිංගික ක්‍රියාකාරකම් ගැනත් video එකක් කරන්න. සුනඛයන් , අශ්වයන් , හො ඕනෑම සතෙකු සම්බන්ධයෙන්.

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 года назад +12

      ඒකට මොකටද වීඩියෝ එකක් කරන්නෙ. සතුන් සමග ලිංගිකව හැසිරීම මානසික රෝගයක්.

    • @channabandara4026
      @channabandara4026 4 года назад +3

      😂😂

    • @si3643
      @si3643 3 года назад

      Pisu

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад

      ruclips.net/video/yHU9XtpevBs/видео.html

    • @hhmm1936
      @hhmm1936 2 года назад

      Mama ahala thiyenne manasika rogayak kiyala.ahinsaka saththunta hinsa karana eka paw wedak.hodama de thamai mansika rogawalata prathikara karana doctor kenek hamuwena eka.

  • @minosilva9857
    @minosilva9857 4 года назад +5

    Mata vayasa 20 kauruhari innavanam help karanna meken gelavenna, straight kenek nam godak hodai,

    • @madushansajith5742
      @madushansajith5742 4 года назад

      Num eka denna

    • @minosilva9857
      @minosilva9857 4 года назад

      0716062359

    • @ravindupamod6854
      @ravindupamod6854 4 года назад +1

      meken gelawenn onii ne ai oya ehema hithanne

    • @nikolatesla795
      @nikolatesla795 3 года назад +1

      e manasika athathiya nisada? straight wenna ona? oya gay nam oya kamathi straight ayata newe piriminta?

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад

      ruclips.net/video/ddCk5ZgbUp4/видео.html

  • @chamikaweerasinghe7874
    @chamikaweerasinghe7874 4 года назад +3

    doctor... mama 31 haviridi avivahaka
    tharunayek...mata kanthawak ekka inna hadadhdhi pranawath wenne na... eth passe swanvindanayedhi pranawath weawa me hethuwa nisa mama vivaha wenna bayai...meka ledakda? mekata hethuwa mokakda?

  • @UmangaSaharajanee
    @UmangaSaharajanee 2 месяца назад

    Thankyou

  • @PrabodhaNethsara-jk2yi
    @PrabodhaNethsara-jk2yi 8 месяцев назад

    Thaks

  • @nilanthalakmal7231
    @nilanthalakmal7231 Год назад +1

    ඩොක්ට සමලිංගික ගුද මාර්ග සංසර්ගයකදී පිරිමින්ට ලමයි
    හම්බවෙනවද එහෙම උන දුර්ලභ වාර්තා තියෙනවද?

  • @supunprasad-iq4ph
    @supunprasad-iq4ph Месяц назад

    Mama hoynna aedra kernn puluwn hoda kollek thmiy kwruhari innwada aedra kernn kemathi kenkk innwnm mate number awnn ok mama inn tissa maharamya waysha 29 kwruhari innwada aedra kernn hoda kenkk thamiy hoynna love kernn

  • @harshaprabath757
    @harshaprabath757 4 года назад +5

    Samarisi aya munata muna hambawenna puluwan places,program thiyenawada

    • @madushansajith5742
      @madushansajith5742 4 года назад

      Num eka dennako ane

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/dd2-3g9yj7g/видео.html meka බලන්න budusaranai

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад

      @@madushansajith5742 කුමන ලින්ගිකයෙක් වුවත් තුන් වන සිල් පදය රකින්න.එක් විශ්වාසවන්ත ආදරනීයෙකුට පමනක් ඔබේ සබදතා සීමා කරන්න.එවිට ඔබට පව් සිදු වන්නේ නෑ

  • @muthumathuata-ip8el
    @muthumathuata-ip8el Год назад

    Doctor නුවර කොහෙද තියෙන්නෙ සයනයක්

  • @ashanaks5640
    @ashanaks5640 2 года назад +1

    Nice work ☺️

  • @lakmaljayarathna
    @lakmaljayarathna 4 года назад +1

    Great program

  • @sanjeewasanjeewa6965
    @sanjeewasanjeewa6965 2 года назад +1

    Thanks doctor

  • @asankaishara
    @asankaishara 4 года назад +2

    Great job

  • @chaminduudara3866
    @chaminduudara3866 4 года назад +3

    ඔබතුමා කිව්වා සමාජයෙන් සහ පුද්ගලයන් ගෙන් එල්ලවෙන බලපෑම මත sexual orientation එක වෙනස් වෙලා heterosexual කෙනෙක් homosexual කෙනෙක් බවට පත්වෙන්න පුලුවන් කියල​. ඒ දේ අනිත් පැත්තටත් වෙන්න හැකියාවක් නැද්ද ?

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/dd2-3g9yj7g/видео.html meka balanna oya paw wada

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад

      @@nadeeshakumuduni8313 ඒ ඔයා දන්න විදිය.මේක බලන්න.
      ruclips.net/video/ddCk5ZgbUp4/видео.html

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 года назад

      @@nadeeshakumuduni8313 ou

  • @madhavirajapaksha6365
    @madhavirajapaksha6365 2 года назад

    කෙනෙක් මෙහෙම වෙන්න බලපාන මූලික හේතූන් මොනවාද ඩොක්ට? මවුකුසේදීමද වෙන්නේ? එහෙමනම් එහෙම වෙන්නේ ඇය්?

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 года назад

      Homona kiyakarithwaye yam yam wenas vim thulin sharirika ha manasika hethun balapanawa

  • @kasunidsilva8886
    @kasunidsilva8886 Год назад

    Grl grl akathu una prenta wenawada

    • @Haloo564
      @Haloo564 Год назад

      Ubata trackda huto😂

  • @piyumimadushani4859
    @piyumimadushani4859 4 года назад +3

    Well done

  • @Ram_Dulip_Official
    @Ram_Dulip_Official 3 года назад +5

    ඩොක්ටර් සමලිංගිකත්වය හොද කරන්න එන්න කියන සායන වල ඉන්න අය කරන්නෙ පිලිකුල් චිකිත්සාව නොහොත් Aversion therapy . මේ චිකිත්සාව සමලිංගික අය විශම ලිංගික කිරීමට භාවිතා කරන එක කොච්චර ප්‍රායෝගික ද ? එහි භායානක දේවල් මොනවද ?

    • @madhushanianderson5333
      @madhushanianderson5333 3 года назад

      අඩෝ Ram අයියා 😁😁😁

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/dd2-3g9yj7g/видео.html meka බලන්න budusaranai

    • @Ram_Dulip_Official
      @Ram_Dulip_Official 3 года назад +2

      @@nikolatesla795 පිලිකුල්
      චිකිත්සාවේ තියෙන භයානක කම පැහැදිලි කරන්න කියලයි කියලා තියෙන්නේ.. ඒක භයානක ක්‍රියාවලියක්. ඒකෙන් සමලිංගකත්වය නැති කරන්න බැහැ ...

    • @nikolatesla795
      @nikolatesla795 3 года назад

      @@Ram_Dulip_Official hari aiya

    • @nikolatesla795
      @nikolatesla795 3 года назад

      @@Ram_Dulip_Official අයියා අපේ නිදහස වෙනුවෙන් අපිට මොනවද කරන්න පුලුවන්

  • @ruchirabandara
    @ruchirabandara 4 года назад +4

    සහකාරිය ගර්භනී අවස්ථාවෙ ලිංගික සබඳතා පැවැත්වීම සුදුසු ද? ලැබෙන්නට යන දරුවාට එයින් බලපෑමක් තිබේද ? මිත්‍යා මත මොනවාද ?

    • @manukalpabandara
      @manukalpabandara 4 года назад +2

      ගර්බනී අවධියෙදි ලිoගිකව එක්වීම වරදක් නෑ, නමුත් උදරය තෙරපීමටකට ලක්නොවෙන ලෙස ලිoගිකව එක්වීම වරදක් නැත. නමුත් සමහර අවස්තා වලදී එනම් කාන්තාවගේ ගැබ්ගෙලෙහි පවතින යම් යම් ප්‍රශ්නයක් තිබේ නම්, ඒ කියන්නේ ගැබ් ගෙල විවරයේ ප්‍රශ්නයක් තිබුනොත් ඩොක්ටර් කියනවා, ලිoගිකව එක්වීම නුසුදුසු බව. මේ දේ පුද්ගයාගේන් පුද්ගලයාට වෙනස් වෙනවා. හොදම දේ තමා ඩොක්ටර්ගේන් උපදෙස් අරගෙන ලිoගික සබදතා පැවැත්වීම

    • @ruchirabandara
      @ruchirabandara 4 года назад

      කලලයට විසබිජ යන්න පුලුවන් , පිරිමින්ගේ සිශ්නය හරහා.

    • @maanumusic
      @maanumusic 4 года назад +1

      @@ruchirabandara 😂😂 අපිට bio වලට උගන්නන්නෙ නම්...ගැබ් ගෙල ශ්ලේෂ්මල යෙන් ගන වෙනවා කියලයි...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 года назад

      ප්‍රසුතියට පහසු වෙනවා, නමුත් Dr කෙනෙක්ගේ උපදෙස් මත..

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 года назад

      Wenada karanawa wage nathuwa daru gaba therapimakata lak nowana iriyau walata ekathuwenna

  • @ranmaperera3443
    @ranmaperera3443 3 месяца назад

    Math gay . Mata nam eka prashnayak neme .anith ayata eka prashnayak nam eka mage prashnayak nemeyi

  • @BriyonNadhal
    @BriyonNadhal 6 месяцев назад

    මම දකින්නෙ, මේ ලෝක ගෝලය තුල සමබරතාවයක් තියෙනව, ඒ සමබරතාවය විනාශ කරන, එහෙම නැත්නම් සමබරතාවය බිඳින එකම සත්ව වර්ගය තමයි මනුස්සය. ඉතින් ඒ සමබරතාවයට දැඩි ලෙස තර්ජනයක් නිසා, ඒ සමබරතාවය රැකගන්න ඕන නිසා, සොබාදහම විසින් මිනිසාගේ බෝවීම වැලැක්වීමට, එහෙම නැත්නම් මිනිසා කියන ජරා සත්වයින් අඩුකිරීමට හෝ තුරන් කිරීමට සමලිංගිකයින් සොබාදහම විසින්ම බිහිකරනව කියල මම හිතන්නෙ. එතකොට වර්ගයා බෝ වීමක් සිදුවෙන්නෙ නෑ. 🗣️🗣️🙏

    • @thushariwijesiri996
      @thushariwijesiri996 12 дней назад

      සමලිංගික අයටත් ලමයි හදන්න පුලුවන් කියලා ඔයාගේ කුඩා මොලේ දන්නෙ නැද්ද😂💔🤌🏻 ඔක්කෝම දන්නවා වගේ කියවන්නෙපා බං😂

  • @ranjithbasnayaka1003
    @ranjithbasnayaka1003 2 года назад

    Mama nigambo heta set wela sapak ganna kamathi kauda

  • @salamrocky4874
    @salamrocky4874 3 года назад +1

    Smalingika upathimmada

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/dd2-3g9yj7g/видео.html meka බලන්න

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад

      ඔව් උපතින්ම සිදුවන ජාන වෙනස් වීමක්.ඒ ජාන අනුව ඔවුන්ගෙ හයිපොතැලමසවල පිහිටන හෝමෝන අනුවයි එය තීරනය වන්නේ.පරිනත වන විට එය ඔවුන් දැනගන්නවා.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад

      ruclips.net/video/ddCk5ZgbUp4/видео.html මේක බලන්න.

  • @nalakanandana9355
    @nalakanandana9355 Год назад

    YES

  • @GGJHGGJHD
    @GGJHGGJHD Год назад +1

    සමලිංගික කෙනෙක්ට විශමලින්ගික වෙන්න වෙන්න ක්‍රමයක් නැද්ද

    • @moonbeam2951
      @moonbeam2951 5 месяцев назад

      Naha. Science kiyanne meka normal deyak wenas karanna bari. Santhungeth me dewal thiyenawa.

  • @amntha
    @amntha 4 дня назад

    ආදරනීය හද්වත්

  • @hashanihashani3893
    @hashanihashani3893 3 года назад +1

    Docter mata tiyena prashne mahaththayata mawa badinna kalin samalingika asuru kipayakma thibila tiyenawa. Api badala awu 6k dan. Puthek innawa. Eth parana dewal mata aranchi wenne dan.. Mawa bandata passe unu samahara siduwim ekka mata dan sakayak tiyenawa thama eyata me dewal tiyenawada kiyala.. Mawa godak manasika washayen watila inne docter.mata mewa hoyaganna bayai.. Mage daruwa gana dukai.. Eth mahaththaya hada ganne kohomada. Mata hitena saka dewal aththamada kiyala mata danaganna oni..

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 года назад

      Oyala denna ekka mata katha karanna puluwanda hoda yaluwek vidiyata

    • @moonbeam2951
      @moonbeam2951 5 месяцев назад

      Oyage husband ge sexual orientation eka wenas karanna baha. Bisexual kiyanne piriminta ganunta dekatama asa kattiya. Eyath ehema athi. Bisexual 50 50 nemei. Samanayen bisexual genek eka gender ekak wadiya kamathi. Godak samalingika aya opposite gender eka bandinawa egolonge sexual identity eka rahasin thiyenne.

  • @dinabro5739
    @dinabro5739 4 года назад +1

    Great video sir

  • @sandundharmadasa521
    @sandundharmadasa521 4 года назад +3

    Samalingikathwaya nisa samaja roha pathira yaama wadi weemata hethuwa owun me lingika karthawya godak ayath ekka karana eka. Ekata hethuwa nithya sahakaruwek nathi kama.ekata hethuwa lankawe neethiyen meka waradak nisa horen kirima. Enisa ekinekata danne naha eki nekage sahakaruwo kawda kiyala.
    Ithin mekata piliyamak widiyata lankawe neethiyen samalingikathwaya waradak newei kiyala piligena me neethiya wenas karanna puluwannam indiawa kala wage, owunta nithya sahakaruwek thawaganeemata siduweema ho hakiweema nisa owun athara samaja roga pathireema adu kara ganeemata puluwan.
    Ema neethi dampadanaya kirima sandaha lankawe sawkya anshayen rajayata illeemak kerimata ho e sandaha awashya katayuthu sampadana keerimata hakida?

  • @artoflife1760
    @artoflife1760 2 года назад

    Doctor
    ..How to meet you

  • @artoflife1760
    @artoflife1760 2 года назад

    Dr.how to meet you

  • @ranjithfernanndo6222
    @ranjithfernanndo6222 Год назад

    mama sama lingika.mama gay.mama inne taniyan mama hoda awanka adarayak hoyanawa gay boyfriend kanek

  • @oggy637
    @oggy637 4 года назад +1

    Doctor gym yanakota penis eke size eka adu wenwada

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 года назад

      Nisiyakarawa yata adum andanam aulak Naha ewagema bara Yoda karanna viyayama walin husma ihala pahala damana tek nik thiyanawa

  • @box6797
    @box6797 4 года назад +4

    ඩොක්ටර් මම shemale video බලන්න පුරුදු වෙලා මට එක අත් ඇරගන්න බෑ...porn video බැලුවට ලිංගය ප්‍රනවත් වෙන් නෑ..,shemale video වලට ප්‍රානවත් වෙනවා..මෙකෙන් මිදෙන්නෙ කොහොමද ..ඩොක්ටර්

  • @grafymoon
    @grafymoon 4 года назад +2

    කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් අහන්නම්, මේකට වීඩියෝ එකකදි හරි පොඩි උත්තරයක් දෙන්න ඩොක්ට. මගෙ එක්තරා යාලුවෙක් ඉන්නවා ඔය වගේ. එයා මාත් එක්ක ඕනම දෙයක් කියනවා මාව විශ්වාස නිසා වෙන්න ඇති. කොටින්ම, එයා සමලිංගිකයි කියලා පවා මට විතරයි කියලා තියෙන්නෙ.දවසක් මේ ප්‍රශ්නෙ එයා මගෙන් ඇහුවා....
    " සමලිංගික හැගීම් තියන අයටත් ශුක්‍රාණු පිටවෙන නිසා, ඒ සමරිසි භැගීම් අතහැරලා අනාගතයේ ස්ත්‍රීයක් සමග විවාහවෙලා සාමාන්‍ය ස්ත්‍රී පුරුශ සංසර්ග ක්‍රියාවලියක් මගින් දරුවන් බිහිකිරීමේ හැකියාවක් තියනවා ද ? "
    එයා මේ ප්‍රශ්නෙට යම්කිසි උත්තරයක් බලාපොරොත්තු උනා මගෙන්, ඒත් මටත් මේකට හරියටම උත්තරයක් දෙන්න බැරිඋනා මොකද මම එ ගැන දන්නෙ නැති නිසා. ඒ ප්‍රශ්නෙට ඔබතුමන්ගේ පිලිතුර කුමක්ද ?

    • @SexEdLk
      @SexEdLk  4 года назад +4

      එහෙම හැකියාවක් විද්‍යාත්මකව තියෙනව. නමුත් ලින්ගික සම්බන්ද වලට ප්‍රශ්නයක් තියෙනව

    • @grafymoon
      @grafymoon 4 года назад

      @@SexEdLk තරමක පැහැදිලි කිරීමක් අවශ්‍යයි

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 года назад +3

      @@grafymoon සමලිංගිකත්වය තියෙන්නෙ හිතේ. ශුක්‍රාණු වල නෙවෙයි. සමහර රටවල සමලිංගික පිරිමි යුවලවල් තමන්ගෙ ශුක්‍රාණු, (ඩිම්බයක් සමග සංසේචනය කර) ගර්භාෂයක තැන්පත් කරලා ලමයි හදනවා. ඒවට ඒ රටවල නීතිමය අවසර තියෙනවා. ලමයෙක් හදන්න ලිංගික සංසර්ගයේම යෙදෙන්න අවශ්‍ය නෑ. ඒ වගේම සමලිංගික කාන්තාවන්ගෙත් ඩිම්බ නිපදෙවෙනවා සාමාන්‍ය පරිදි. සමලිංගික විවාහයකදි වෙන්නෙ ඒ දෙදෙනාගේ ලිංගික දිශානතිය අනුව එකට ඉන්න දීම පමණයි.

    • @grafymoon
      @grafymoon 4 года назад +5

      @@nuwanduminda5599 ඒ කියන්නෙ සමලිංගිකත්වය කියන්නෙ සිතුවිල්ලක් පමණයි නම් ඒ අයටත් කාන්තාවක් සමග සංසර්ග ක්‍රියාවලියක් මගින් ලමයෙක් බිහිකරන්න පුලුවන් කියන එක නෙ. එහෙම තියෙද්දිත් මේ මෝඩ මිනිස්සු එහෙම අයට නපුංසක ගනයට දාලා කතා කරන එක මොන කාලකන්නි කමක්ද 😑
      ඕවා එහෙම කියන එවුවො තමයි සිරාම #න්නයො 😂🔫
      මම නම් කියන්නෙ

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 года назад +5

      @@grafymoon ඔව් සමලිංගිකයෙකුට ජීවියෙක් බිහිකරන්න පුළුවන්. නමුත් ඒ සඳහා ලිංගික ක්‍රියාවලිය කරන්න ආකර්ෂණයක්, ඇල්මක් විරුද්ධ ලිංගිකයා කෙරෙහි ඇති වෙන්නෙ නෑ. ඒ වෙනුවට එම ආකර්ෂණය ඇතිවෙලා තියෙන්නෙ සමාන ලිංගිකයන් කෙරෙහි පමණයි. ඒකට තමයි සමලිංගික කියලා කියන්නෙ. එයාලට ලිංගික හැඟීම් ඇති වෙන්නෙ සහ ආදර හැඟීම් ඇති වෙන්නෙ සමාන ලිංගිකයන් කෙරෙහි පමණයි.

  • @newuser5175
    @newuser5175 Месяц назад

    Gay ayagen hari adaren illanne kawadawath ammala thaththala sathutu karanna kiyalawath thamange nambuwa gawrawaya gana hithalawath ahinsaka kellek amaruwe daanna epa Man ehema kenek bandala ada apaa dukak widinawa marenna bari nisa jeewath wenawa.eth koi welawe hari iwasaganna bari wela marennama hitheida kiyala baya hithenawa Hamadama mari mari jeeewath wenawa karanna deyak na
    Ammala thaththalagenuth adaren illanne thamange daruwek badinna ba kiyanawa nam hethuwa hoyala balanna Gay nam eyawa bandala deela thawath ammekge thaththekge ahinsaka daruwekge jeewithe winasa karanna epa 🙏

  • @Navo723
    @Navo723 Год назад

    ❤️👌

  • @gunasingheaberathna1937
    @gunasingheaberathna1937 3 года назад +1

    ඩොක්ටර් හමුවෙන්න පුලුවන් කොහෙදිද

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/dd2-3g9yj7g/видео.html meka බලන්න budusaranai

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад

      ruclips.net/video/uEcuSN15YQk/видео.html
      මේක බලන්න අනිවාරෙන්

  • @sihina7994
    @sihina7994 4 года назад +2

    Doctor gym Yana aya ta daruwo hadanna Bari wenawa da

    • @SexEdLk
      @SexEdLk  4 года назад +3

      ජිම් එකට යන එකෙන් විතරක් එහෙම වෙන්නෙ නෑ. හැබැයි තහනම් උත්තේජක ගත්තොත් වෙන්න පුලුවන්

    • @madhushanianderson5333
      @madhushanianderson5333 3 года назад

      @@SexEdLk Doctor තහනම් උත්තේජක කියන්නෙ Steroidsද මගේ Bf Steroids ගන්නවා Doctor 🙄🙄🙄

  • @ud8661
    @ud8661 4 года назад +1

    ❤️😍❤️👑

  • @cattylovers3829
    @cattylovers3829 3 года назад +1

    Mona 40,000, milliona 5 k wath gay lesbiansla lankaawe innawa. Doctor danne nane, samaaje wena dewal.

  • @kumarsir7219
    @kumarsir7219 4 года назад

    Sayana koheda thiyane

    • @SexEdLk
      @SexEdLk  4 года назад

      Whatsapp කරන්න 0764937817

  • @dushiperera4141
    @dushiperera4141 3 года назад +1

    කුඩා අවදියේ ඇයි එහෙම වෙන්නෙ

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/dd2-3g9yj7g/видео.html meka balanna

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад

      @@nadeeshakumuduni8313 ඔබටනම් පැවසිය යුතු දේ මම වෙනත් තැන්වලත් පවසා තිබෙනව.එම නිසා මෙතන නිහඩ වන්නම්.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад

      එය ජානමය ප්‍රශ්නයක්.එය තීරනය වන්නේ උපතේදී.

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 года назад

      Mata katha karanna

  • @nadeeshakumuduni8313
    @nadeeshakumuduni8313 3 года назад

    ruclips.net/video/dd2-3g9yj7g/видео.html doctors la danne monawada oun kiyana dewal ahala nirayagamiwa duk windinna epa waradi walin midenna ruclips.net/video/dd2-3g9yj7g/видео.html meka බලන්න budusaranai

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад

      වෛද්‍යවරු නෙමේ ඔබ දන්නෙ මොනවද?බෞද්ධ අද්‍යාත්මික නායක අති උතුම් දලයි ලාමා පවා සමලිංගිකයන්ව හෙලා දැක්කෙ නෑ.බුද්ධ දැක්ම අනුව බොහෝ වීඩියෝ තියෙනවා .උත් ඔබ ස්වාමින් වහන්සේලා එක්කෙනෙකු හෝ දෙන්නෙකුගේ වීඩියෝමගින් ඔවුන්ව හෙලාදකිනව.ඕක විතරක් නෙමෙ තියෙන්නේ .ඇස් ඇරල බලන්න.
      ඔබ ඔවුන්ට අපහස කොට ඔවුන් ගැන බොරු මත පැතිරීමට තුඩු දී ලබන භවෙ දුක් විදීමට හෙතු හදාගන්න එපා.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад

      ruclips.net/video/ddCk5ZgbUp4/видео.html
      මේක බලන්න .තෙරුවන් සරනයි ඔබට.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад

      ruclips.net/video/ddCk5ZgbUp4/видео.html

  • @dhanukulathunga1314
    @dhanukulathunga1314 4 года назад +2

    Doctor channel krnne khd mt wisthr tikk kiymn mt obathum hmu wimt awasyai

  • @amesamal8973
    @amesamal8973 4 года назад

    Thawa godak pasn tiyan wa

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/dd2-3g9yj7g/видео.html meka බලන්න budusaranai

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад

      ඔයා මේක බලන්න...
      ruclips.net/video/ddCk5ZgbUp4/видео.html

  • @gunasekaralakmal9247
    @gunasekaralakmal9247 4 года назад

    😘😘😘😘😘

  • @dkgaming574
    @dkgaming574 4 года назад +1

    Strech marks gana video ekak karnnko

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/dd2-3g9yj7g/видео.html meka බලන්න budusaranai

  • @sakuva7819
    @sakuva7819 4 года назад +4

    Gf lesbian උනොත් මොකො කරන්නෙ 🙄🙄🙄

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 года назад +2

      එහෙම කෙනෙක් කීයටවත් විරුද්ධ ලිංගයකට ආකර්ශනය වෙන් නැහැ , උනට් අපිට තේරෙනවා හැසීරිමෙන්..

    • @sakuva7819
      @sakuva7819 4 года назад

      @@yasasediriweera8281 තේරුනා කොල්ලො 😐

    • @crcreations5261
      @crcreations5261 4 года назад

      @@sakuva7819 😁😁😁😁☺️☺️☺️

    • @gayaneranga7109
      @gayaneranga7109 4 года назад

      True love ekakta karanna bari deyak na..try karapan samahara wita eyawa change karanna oyata puluwan wei..👍👍👍

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/dd2-3g9yj7g/видео.html meka ahanna denna eyata

  • @senalinduwara8966
    @senalinduwara8966 2 года назад +1

    Gya aya kawda inene

  • @ab-Don
    @ab-Don 4 года назад +35

    පෙර කරපු කුසල අකුසල අනුව තමා හැම ආත්ම භවයකම හැමදෙම ලබන්නෙ...😘😘

    • @SharkRoads
      @SharkRoads 4 года назад +14

      😂😂😂 තාම ගල් යුගයෙද

    • @ab-Don
      @ab-Don 4 года назад +12

      @@SharkRoads ලිදක ඉන්න ගෙම්බට පෙන්නෙ ලිං කටේන් උඩු අහස විතරයි ..👍👍👍 හැබැයි මුලු ලොකය දැකපු කෙනෙක්ට එ ගෙම්බා ගැන ඇති වෙන්නෙ අනුකම්පාක් විතරයි අද දවස දිනය වගේම මෙ කතාව පොතක ලියලා තියාගන්න... දවසක් එයි අනිවාර්යයෙන් පසුතැවෙන්න...🙏🙏🙏🙏

    • @SharkRoads
      @SharkRoads 4 года назад +4

      ඔබ තුමා ලිදක ඉන්න ගෙම්බෙක් කියලා ඔබ තුමාම පිලිගත්ත එක ලොකු දෙයක් 😂😂🙏

    • @ab-Don
      @ab-Don 4 года назад +4

      @@SharkRoadsසාම්ප්‍රදායිකව ඔබේ දැනුමට සාපේක්ෂව ඔබ තුමා හරි ඇති.. යාතාර්තයෙන් හිතන්න පුළුවන් දවසක් යාතාර්තය දැනගන්න පුළුවන් දවසක් එයි... එදාට කවුද ලිදේ හිටියේ කවුද ගෙම්බා කියලා තෙරුම් ගනිවී...🙏🙏👍

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 года назад +13

      @@ab-Don කෙනෙක් සමලිංගික වුනා කියල එයාගෙ බුද්ධි මට්ටමේ අඩුවක්වත් ආයු මට්ටමේ අඩුවක්වත් හෝ වෙන කිසිම නෙගටිව් බලපෑමක් ඇති වෙන්නෙ නෑ. ඔවුන්ට ඇතිවන්නෙ සමාජයෙන් එල්ල වන බලපෑම් විතරයි. සමලිංගිකත්වය කියන්නෙ උපතින් එන ලිංගික දිශානතියක්. මේක සාමාන්‍ය තත්වයක්. ලෙඩක් නෙවෙයි. පාපයකුත් නෙවෙයි.

  • @sudhi5856
    @sudhi5856 4 года назад

    😣😣😣😣

  • @sakuva7819
    @sakuva7819 4 года назад +1

    මෝහනය පුලුවන් ද

    • @chamalkanchana1386
      @chamalkanchana1386 4 года назад +1

      Machan ubata problem ekak thiyena neda oyage girl gana. Mata puluwan help karanna. Mage yaluwekthh thibba

    • @ravindupamod6854
      @ravindupamod6854 4 года назад +2

      @@chamalkanchana1386 thpoi denntama pissu thoge geni lesbian newei huththo pakak kiynowa idagena

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 года назад +1

      Hambho...ai bn...ema....

    • @sakuva7819
      @sakuva7819 3 года назад

      @@chamalkanchana1386 දැන් හරි බන් ❤️

    • @ravindupamod6854
      @ravindupamod6854 3 года назад +1

      මෝහනය කරපන් තොගේ ආච්චිව

  • @ruchirabandara
    @ruchirabandara 4 года назад +16

    සමලිංගිකත්වය ප්‍රවර්ධනයට පාසල් පෙල පොත් ලොකු දායකත්වයක් ලබා දෙනවා. පොතක් අරගෙන බලන්න නිමල් කමල් කියලා දෙන්නෙක් ඉන්නවා එයාල ගොඩාක් වෙලාවට එකට ඉන්න අවස්ථාව උදාහරණ විදියට දක්වා තියෙනවා. සමලිංගිකත්වය එකපාරට ජීවිතයට එන දෙයක් නොවෙයි. ප්‍රාතමික ලමා කාලයේ සිට හුරුකරමින් පාසල් කරන කුමන්ත්‍රණයක්. ඕනෑම පාසලක සමලිංගික සිසුන් ඉන්නවා. ගැහැණු පිරිමි කියලා වෙනසක් නැ. පොඩි ළමයින්ගේ මනස හදන්න ඕනෙ පොඩි කාලෙදී. සමලිංගිකත්වය සඳහා අනුග්‍රහය දක්වන වෙළඳ දැන්වීම් , පාසල් පොත් , තරග විභාග ප්‍රශ්න , චිත්‍රපට , music video , සමාජ ජාල දැන්වීම් , youtube video, instagram post , party සීමා කරන්න ඕනෙ. සමලිංගික social media group සීමා කරන්න ඕනෙ. මේක නීතිගත කරොත් සමලිංගික මිනිස්සු වැඩිවෙනවා මිසක් අඩුවීම වෙන්නේ නැත.

    • @shanleo2291
      @shanleo2291 4 года назад

      @@nuwanduminda5599 ubath ehema ekek wageee... samalingika hukanno

    • @tharangafernando2691
      @tharangafernando2691 4 года назад +1

      Then say you are homophobic and leave

    • @maanumusic
      @maanumusic 4 года назад +2

      @@nuwanduminda5599 කොල්ලො මේකත් පොඩ්ඩක් අහපන් කො... මේකත් ආටිකල් එකක තිබ්බෙ...සමලිංගික යෙක් සමලිංගික නොවන කෙනෙක් ව බලහත්කාරයෙන් හෝ මොන යම් වීදියකින් ලිංගික ක්රියාවකට නතු කරගත්තොත් ඒ සමලිංගික නොවන පුද්ගලයාත් සමලිංගික ඇසුරට ප්‍රිය කරනව ලු...

    • @maanumusic
      @maanumusic 4 года назад +1

      @@nuwanduminda5599 විද්‍යාත්මකව ඔප්පු කරන්නත් බෑනෙ😂😂

    • @maanumusic
      @maanumusic 4 года назад

      @@nuwanduminda5599 ඔව් මම හිතන්නේ පුලුවන්... මොකද මෙච්චර කාලයකට සමලිංගික යෙක් විෂම ලිංගික ක්‍රියාවකට යොදවාගෙන නෑ... මම දන්න විදියට නම්..එහෙම යොදා ගත්තා නම් ඔහු හෝ ඇය සම්පූර්නයෙන්ම විෂම ලිංගික වන්නේ නෑ.... බොහෝ විට bisexual වේවි.... මම දන්නේ නෑ මගේ තර්කය කොච්වර සාදාරණ ද කියලා.. ඒත් මම හිතනවා එහෙම වේවි කියලා...

  • @ntjbro9394
    @ntjbro9394 3 года назад

    ලිංගිකව 2 පාරක් වුණාම ලෙඩ හැදෙනවද??? ඒක වැරදි දෙයක් නේද?

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 года назад

      ruclips.net/video/HdGCf9AxURw/видео.html

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 года назад

      මේක බලන්න.
      ruclips.net/video/ddCk5ZgbUp4/видео.html

  • @varundhanu1963
    @varundhanu1963 2 года назад +1

    🤣🤣🤣🤣🤣

  • @mudithakularathna2237
    @mudithakularathna2237 4 года назад +3

    Ane mn ahemai.mn mokada karanne😢😢😢

    • @naveeneranga8529
      @naveeneranga8529 4 года назад +1

      muditha kularathna 🤭

    • @AnuAnu-hx5vs
      @AnuAnu-hx5vs 4 года назад +2

      Muditha oyama hithala thamai eken ain wenna ona.e welawata oya wena wedak karanna oyage kalaya yodawanawa nam hodai

    • @mudithakularathna2237
      @mudithakularathna2237 4 года назад +1

      @@AnuAnu-hx5vs thank u.mata oni hoda pirimi rekavaranayk.man asi akta.mn asa nee hemakenamath ekkr sex kalnna.mage hitha kiyannema boy kanek ekkr jivath wenna😢😢😢

    • @AnuAnu-hx5vs
      @AnuAnu-hx5vs 4 года назад +1

      @@mudithakularathna2237 pissu manasgatha hithin ain kara ganna seratama kalin

    • @sjsbsussissgggvuubusssiiis7895
      @sjsbsussissgggvuubusssiiis7895 4 года назад

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ruchirarandika9048
    @ruchirarandika9048 4 года назад

    Ane manda neh

  • @sakuva7819
    @sakuva7819 4 года назад +1

    ඩොක්ටර් මෝහනය මගින් ඔය සිතුවිලි වෙනස් කරන්න බැරිද ප්ලීස් මට ඉක්මනින් රිප්ලයි එකක් ඕනෙ

    • @ravindupamod6854
      @ravindupamod6854 4 года назад +1

      be huththige putho

    • @sakuva7819
      @sakuva7819 4 года назад +1

      @@ravindupamod6854 වේසිගෙ කොල්ලා මේ මන් උබෙන් නෙමෙ ඇහුවේ කරුනාකරලා පුක නොදි ඉදහන් මගෙ කමෙන්ට් වලට උබ වේසිගෙ පුතා අනුන්ගෙ කමෙන්ට් වලට එල්ලෙන් නේ ගිහින් පයියට පොරෝ පාරක් ගහන් ජන්ගියක් ඇද ගනින් වේසි ගෙ කොල්ලො 😂😂😂😂

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 года назад +1

      Mko bro..ubat sirawatama aula....

    • @sakuva7819
      @sakuva7819 3 года назад +1

      @@nuwangurusinghe300 ❤️ දැන් හරි බන්

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 года назад

      @@sakuva7819 mko bn..seen eka..wela tibbe..mama adai dakke....

  • @sakuva7819
    @sakuva7819 4 года назад +1

    ලෙස්බියන් වැඩී නේ

    • @ravindupamod6854
      @ravindupamod6854 4 года назад +1

      ithin tho thota gelapena kellek hoya gnin lesbian eun hoyanne

    • @sakuva7819
      @sakuva7819 4 года назад +2

      @@ravindupamod6854 උබට ඕන් නැති හුත්තක් නැ නෙ වේසිගෙ කොල්ලො ගිහින් චීත්තයක් ඇද් ග්නින් කෝ පකෝ අනුන්ගෙ කමෙන්ට් වල එල්ලෙන් නෙ 😂😂😂 ලුනු ඇබුල් ඇතිව අහගන්න යන්නෙ

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 года назад +1

      @@sakuva7819 ai yaku..ubl me කුණුහරුප kiya kiya...රණ්ඩු wenne

    • @sakuva7819
      @sakuva7819 3 года назад +2

      @@nuwangurusinghe300 නැ බන් මේ මන් ඩොක්ටර් ගෙන් ඇහුවහම මුන් මට බැනන් එනවා නෝන්ඩි දානවා මල.පනින් නැද්ද කියහන්කෝ මේක මගෙ පවුද්ගලික ප්‍රශ්නයක් මන් අහන්නෙ මේ ඩොක්ටර් ගෙන් මුන්ට තියෙන ඇම්ම මොකක්ද කියහන්කෝ 💔😑

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 года назад

      @@sakuva7819 aniwa....dn සමාජයේ patta විදිහට hamadema wenas bn..හැමදේම tiynwa...lesbian kiyl ne..හැමදේම වැඩියි .....

  • @chamildiss
    @chamildiss Год назад

    නොදකිං ඔය පෙරේතයෝ

  • @suggathjayarathna7760
    @suggathjayarathna7760 2 года назад

    Whatsapp n thiyeda