අත්පත්‍රිකා ගන්න බෑ කිව්ව නිසා සජබයෙන් මාලිමාවට ලැබුණු සංග්‍රහය | Neth News

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 1,6 тыс.

  • @gajalanka95
    @gajalanka95 Месяц назад +501

    මාලිමාවට කොච්චර මඩ ගහන්න ආවත් අපි දන්නවා සජබේ යූඑන්පී මැරයෝ 🤮

    • @UnitedPeoplesFriendlyFront
      @UnitedPeoplesFriendlyFront Месяц назад +6

      එහෙම කියන්න බෑ. භාර ගැණීම / නොගැනීම ඔහුගේ අයිතියක් සමහරවිට ඔහු නිර්පාක්ෂිකයෙක්ද විය හැක. එය ඔහුගේ කැමැත්තයි

    • @nihalpeiris8524
      @nihalpeiris8524 Месяц назад +3

      මැරයෝ newei bro,,oya enne ponnayo .❤

    • @upulmanavadu5057
      @upulmanavadu5057 Месяц назад +1

      @@UnitedPeoplesFriendlyFront එච්චර හිතන්න පුලුවන් මොලයක් උන්ට නැහැ.මොල කුහර වයිරෙන් පිරුනම සත්තු වෙනවනේ.එතකොට මොලය ...කට බහිනවනෙ.එහෙම එව්වො උන් වීරයො වගෙ පොර ටෝක් දෙනව.උන් කියනදේ උන්ම දන්නෙ නැහැ.අනික රුපියල් 20,20 ලැබෙනවනෙ කුනුහරුප ටිකක් විද්දම.කුලී කුනුහරුප විදින්නෝ මේ නහින එවුන් වැඩි හරිය.

    • @d-7498h
      @d-7498h Месяц назад

      සජීගේ මැරයෝ

  • @අනුර-එක්ක-රට-පෙරට

    වහාම ක්‍රියාත්මක වන පරිදි, නිතිය හමුවට ❤️. නොසැලී, ඒ කොල්ලට උන අවනම්බුවට ගන්න ඕන සියළුම ක්‍රියාමාර්ග ගන්නවා ❤️.

    • @anuradhalakshmi2718
      @anuradhalakshmi2718 Месяц назад +7

      අනේ එයා වෙනුවෙන් පෙනී සිටින්න. එයාට වයාපාරය කරගෙන යන්න උන්ගෙන් වෙන කරදර වලට මුණ දෙන්න ඔයාලත් එයා එක්කම ඉන්න ❤❤

    • @අනුර-එක්ක-රට-පෙරට
      @අනුර-එක්ක-රට-පෙරට Месяц назад

      @@anuradhalakshmi2718 අනිවාර්යෙන්. ඒ වෙනුවෙන් දැනටමත් ඒ ප්‍රාදේශීය භාර සියළුම ම දෙනා කටයුතු කරනවා. ස්තුතියි

    • @shiromaniperera3859
      @shiromaniperera3859 Месяц назад

      ​@@anuradhalakshmi2718අනිවාර්යයෙන් ඒක කරන්න වෙයි ❤❤❤

    • @AnjuRathnayake-t8g
      @AnjuRathnayake-t8g Месяц назад +1

      නාවලපිටිය එල කොල්ලෙක්

  • @sarasavi7898
    @sarasavi7898 Месяц назад +827

    88 89 යූඑන්පී භීෂණ කාලෙත් ඔහොම තමා වුණේ. යූඑන්පී මිනීමරුවන් ගෙවල්වලට පැනලා ජේවීපී ජේවීපී කියාගෙන මිනීමැරුවා හොරකම් කරා

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 Месяц назад +72

    මෙවැනි දේශපාලකයන් අතුගා දැමීමට කටයුතු කරමු.

  • @Bro.me.
    @Bro.me. Месяц назад +842

    ⁣ලංකාවෙ ගොඩක් උන්ට නැති කොන්දක් තියෙන පට්ට කොල්ලෙක්.ආදරෙයි බන්🌹

    • @anomawijesinghe3861
      @anomawijesinghe3861 Месяц назад +30

      ආදරෙයි දරුවෝ....
      ඔය දර්ශන තව සතියයි......

    • @AKN30057
      @AKN30057 Месяц назад +17

      Niyama lanka kollek👍👍👍

    • @sunilbatuwitage9319
      @sunilbatuwitage9319 Месяц назад +8

      Jayawewa jayawewa jayawewa

    • @J.oPerera
      @J.oPerera Месяц назад +8

      Okun thawa dawas tikai dardana danne?

    • @Mrdramarasinghe
      @Mrdramarasinghe Месяц назад +13

      ඔහොමනේ ඉන්න ඕන ❤

  • @rasikagerasikayo
    @rasikagerasikayo Месяц назад +10

    ඔබගේ ඉවසීම ට අපගේ ප්‍රණාමය ඔබට ජය මාලිමාවට ජය

  • @sriyaniperera9468
    @sriyaniperera9468 Месяц назад +332

    පුතුනේ ඔබ මාලිමානුවෙක්.නොබියව නොසැලී ගත් තීරණයට මගේ හදපිරි පුානාමය ....
    පරිස්සමෙන් ඉන්න..
    ජය නියත මාලිමාව .

    • @somawijeesinhe738
      @somawijeesinhe738 Месяц назад +2

      අනේ කූබින්නේ නුබටත් රජෙකු ඉන්නේ රජෙකු නැතිව සිටි අපිට ලැබුනා රජෙකු ඉතින් අපි කැවුම් කකන්නම් පෙර හැර කරන්නම් .සාදුකාර ගිගුම්නද දෙන්නම් .නන්දා මාලනී යනි ඔබටාපේ ප්‍රනාමය මාලිමාවට කෝටියක් ජන්ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @UnitedPeoplesFriendlyFront
      @UnitedPeoplesFriendlyFront Месяц назад +1

      එහෙම කියන්න බෑ. භාර ගැණීම / නොගැනීම ඔහුගේ අයිතියක් සමහරවිට ඔහු නිර්පාක්ෂිකයෙක්ද විය හැක. එය ඔහුගේ කැමැත්තයි

    • @sachi8072
      @sachi8072 Месяц назад +1

      22නඩුවක් දාපන් මල්ලී...
      නීතිය අකුරට ම ක්‍රියාත්මක වේවි...
      ජය අනුරට❤

    • @ChamathkaDissanayake-r8m
      @ChamathkaDissanayake-r8m Месяц назад

      ​@@sadeepalakshan8650 ඒක ඉතින් මේ කමෙන්ට් එක දාපු කෙනා දන්නෙ නැනෙ නෙත් නිව්ස් එකෙන් ගහලා තියෙන්නෙ මාලිමාවට කියලනෙ

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 Месяц назад +35

    දැන්වත් මිනිසුන් තේරුම් ගන්න ඕනෙ අසාදාරන වැඩ කවුද කරන්නේ ,මාලිමාවට ජයවේවා 🙏🙏🙏🙏

  • @dumindawasana9250
    @dumindawasana9250 Месяц назад +547

    අත් අඩංගුවට ගත යුතුමයි මේක තනිකරම ප්‍රචන්ඩ ක්‍රියාවක්

    • @adsalahakoon5136
      @adsalahakoon5136 Месяц назад +2

      ‍රට බන්කොලොත් වෙලයි තියෙන්නේ , එ තත්ත්වය තවත් උත්සන්න කර රට බන්ග්ලදේශයක් නොකරන්න 😢

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn Месяц назад

      සජිත් කියන්නේ පට්ට හොරෙක් ආවෝත් රටට අබසරනයි
      ලංකාවේ ඉගෙන ගන්න මෝලය නැති මෝඩයේක් නිසා සල්ලි දිලා පිටරට ගිහින් ඉගෙන ගත්තු මෝඩ මිනිහෙක්
      නිවාස අදිකාරියේ හොරා
      සංස්කෘතික අරමුදලේ හොරා
      ඉජිනෙරු සංස්තාවේ හොරා
      අනිවාර්යයෙන් සජිත් කියන හොරා සිරගත කල යුතුය පල් හොරෙක් ලංකාවේ ඉන්න
      ​@@adsalahakoon5136

    • @drkele
      @drkele Месяц назад

      ​@@adsalahakoon5136 ඒක තමා අනුරව දිනවන්නේ සීයට ඇවිදින්න පනත් නෑ 21 පස්සේ ගෙදරට වෙලා rest කරන්න😊

    • @lalithfernando5264
      @lalithfernando5264 Месяц назад +1

      Bath kana harak wahama ath adanguwata ganin

    • @krishanthiwedage127
      @krishanthiwedage127 Месяц назад

      එතකොට අර ගහනවා කියපු මැරයා

  • @somawijeesinhe738
    @somawijeesinhe738 Месяц назад +13

    කොහොමද ප්‍රේමදාස මැර දේශපාලන 88/89/ඔහොම තමයි සහෝදරවරුනි බයවෙන්න එපා අපි එක මිටකට ඉදිමු පරාජයේ වියරුව සැබෑ වීරයෙකි ඔබ. තෙරුවන්සරන්‍යි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @samanwijesinghe993
    @samanwijesinghe993 Месяц назад +273

    අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි මැතිවරණ කොමසාරිස්ගේ අවධානයට ලක්කළ යුතුමයි.

  • @southlanka2911
    @southlanka2911 Месяц назад +26

    ඒ තරුණයාට පහර දුන් තක්කඩියට අනිවාර්යෙන් නීතියෙන් දඩුවම් ලබා දෙන්න..

  • @hccreations5478
    @hccreations5478 Месяц назад +163

    මචන් උබ ගුටි කෑවට උබ සතුටු වෙයන් කොන්ද කෙලින් වැඩ කරන එක ගැන ❤

    • @apiobasamagai2576
      @apiobasamagai2576 Месяц назад

      ගුටි කාල කොහොමද බං සතුටු වෙන්නෙ ඌට ගහපු එකට මටනම් මාර ආතල් 😂😂😂😂

  • @buddikachathuranga215
    @buddikachathuranga215 Месяц назад +24

    වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි සාමාන්‍ය ජනතාවට එහෙම පහර දෙන්න බෑ

  • @Kotaluputhano
    @Kotaluputhano Месяц назад +404

    වහාම අත් අඩංගුවට ගනු !

    • @Tha2001Jay
      @Tha2001Jay Месяц назад +5

      ප්‍රචණ්ඩත්වය වපුරන්නේ සජබය

    • @Tha2001Jay
      @Tha2001Jay Месяц назад

      හාමුදුරුවෝ stage නැගලා බීපු මිනිසුන්ව කුපිත කරනවා

  • @nandaniranasinghe6274
    @nandaniranasinghe6274 Месяц назад +19

    මෙන්න මේව් නතර කරන්න තමයි අපි හරියට චන්දෙ පාවිච්චි කරන්න ඕනි

  • @kaputakak-kak
    @kaputakak-kak Месяц назад +396

    මේ ගොබ්බ සංස්කෘතිය අනිවාර වෙනස්කරන්න ඕන.. මේ ගොබ්බ පයය වහාම ඇරෙස්ට් කරන්න ඕන

  • @MaddumabandaThilakarathna-w7p
    @MaddumabandaThilakarathna-w7p Месяц назад +8

    මාලිමාවට ජය නියතයි පුතා උඹ ගැන ආඩම්බරයි

  • @indikasamarawera6101
    @indikasamarawera6101 Месяц назад +200

    කලබල වෙන්න එපා ප්‍රශ්න ඇති කරගන්න එපා කතිරයෙන් උත්තර දෙමු මාලිමාවට ජය වේවා හිත හයිය අවංක එඩිතර කොල්ලෙක්

  • @sunilwijesinghe4751
    @sunilwijesinghe4751 Месяц назад +5

    මේ කාලකණ්ණි දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට නමී මාලිමාව දීනවිය යුතුමයි...ඒ සහෝදරයට එකෙන්ම Respect 🙏 🫡 ♥️

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 Месяц назад +81

    පුතා උබගැන ආඩම්බරයි.❤❤❤

  • @tharukanadeeka
    @tharukanadeeka Месяц назад +16

    කොන්ද පණතියන සුපිරි කොල්ලෙක්,, ජයවේවා සහෝදරයා ඔයාට

  • @niroshikagayani2224
    @niroshikagayani2224 Месяц назад +172

    අත් අඩංගුවට ගත යුතුයි වහාම ..... සජබ යනු UNP එකේම කොටසකි🤮🤮🤮🤮🤮

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha Месяц назад +17

    මුන් හොර හැත්ත එලවලා මහජනපාලනයක් හදාගමු

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 Месяц назад +205

    ඔන්න මොඩ සජියාගෙ ගොබ්බ වැඩ මාලිමාව කලානම් හිරු විනාඩියෙන් විනාඩිය පෙන්නයි

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs Месяц назад +16

    ඕක තමයි උන්ගේ දේශපාලන සංස්කෘතිය. දැන් ආගම අල්ලාගෙන මාරහඩ දෙනවා... Unp නිවුන් සොහොයුරා තමයි sjb

  • @vitharana3784
    @vitharana3784 Месяц назад +121

    මෙතන වැරදි දෙකක් වෙනව.
    1. අනිසි බලපෑම් සහ බලහත්කාරය.
    2.පස් දෙනෙකුට වඩා canvassing යාම.

    • @wasantha-br3cb
      @wasantha-br3cb Месяц назад +1

      119 ගහලා call කරන්න. තිබුනේ. 😀

    • @wasantha-br3cb
      @wasantha-br3cb Месяц назад

      ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතිව කොලටික ගන්න තිබ්බේ. පසුව 119 call කරන්න තිබුනේ පිරිස් රැස්වීම් වලට

    • @evaperera1087
      @evaperera1087 Месяц назад

      නෑ ප්‍රතික්ෂේප කිරීමේ සම්පූර්ණ අයිතිය තිබෙනව ,ඒ වගේම් එය කිරීමට හො‍‍ඳ කශේරුකාවක් තියන්න ඕන , මේ රට මෙහෙම වැටුනෙ කෙනෙකුට කෙලින් කතා කිරීමට වාතාවරණයක් නැති කරන්නේ ඔබවැනි අයගේ ආකල්ප නිසා බව හිතට ගන්න...අභිමානවත් මිනිසෙකුසේ ජීවත්වීම සතුටක්....ඒ තරුණයාට අපගේ ප්‍රනාමය...

  • @dinukaperera4478
    @dinukaperera4478 Месяц назад +8

    රටට ජනතාවට මාලිමාවට ජයවේවා ✌✌✌ ..

  • @Krishanjaguar
    @Krishanjaguar Месяц назад +142

    ඌට 22 උදේ වෙනකොට කොහොමත් පොලිසියෙන් සොට් එක හම්බෙනවා😂

    • @DilkiNisansala-os7ui
      @DilkiNisansala-os7ui Месяц назад +4

      21 unata api owata uthara denawa guti kgena hari iwasan imu machan nethama nethi ewath apita danawa sakkiliyo

    • @UnitedPeoplesFriendlyFront
      @UnitedPeoplesFriendlyFront Месяц назад +3

      ඒ වෙනකම් බලාගෙන අවශ්‍ය නැ. ඔහුට පුළුවන් අදාළ රාජකාරී සිදු කරන්න නීතිමය වශයෙන්

  • @chameeshadasanayaka3133
    @chameeshadasanayaka3133 Месяц назад +6

    සුපිරි මචන් ඔය නාකි හැත්ත රගන්නේ තව දවස් 5❤

  • @senewirathnafernando3173
    @senewirathnafernando3173 Месяц назад +205

    ඔකව දැනම අත්අඩගුවට ගන්න නිතිය කාටත් එකයි

  • @Surangika123-o4r
    @Surangika123-o4r Месяц назад +3

    බලෙන්ම දීල ගියත් වැඩක් නෑ...රටම මාලිමාව ට...ආදරෙයි සහෝදර යා

  • @Chandaniaa00
    @Chandaniaa00 Месяц назад +192

    දිනුවොත් කොහෙොම සලකයිද දැනට ඔහොම නම්

  • @udaidunil9372
    @udaidunil9372 Месяц назад +5

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන්න නිකම් ඉන්න එපා

  • @ShiranRathnakumara
    @ShiranRathnakumara Месяц назад +78

    මුං චන්දේ හිගා කන වෙලාවේ මෙහෙමනම් දිනුවොත් කොහොම තියේවිද නමුත් මුං දිනන්නේ නැහැ. මාලිමාව ට ජය වේවා

  • @stevanmathew858
    @stevanmathew858 Месяц назад +2

    මුන් අපේ ගෙවල් පැත්ත හම්බුනොත් නම් මුන්ට වෙන්න මේක නෙමෙයි, පව් ඒ කොල්ලා...

  • @nihalsoyza6977
    @nihalsoyza6977 Месяц назад +38

    පුතා ඔයා නියම කොන්දක් ඇති ශක්තිමත් කොල්ලෙක්.ගොඩක් ආදරෙයි.

  • @sureshsanjeewasanjeewa536
    @sureshsanjeewasanjeewa536 Месяц назад

    අනිවාර්යයෙන්ම නිතිය ක්‍රියාත්මක විය යුතුයි ඔහුගේ අයිතිය සුරැකිය යුතුයි අනිවාර්යයෙන්ම ..ජයවේවා සහෝදරයා ..❤

  • @Slbike-u8f
    @Slbike-u8f Месяц назад +99

    නීත්‍යනුකූලව කටයුතු කරමු.........

  • @Sahelisaheli23
    @Sahelisaheli23 Месяц назад +3

    කරදරයක් නම් වෙන්න එපා ඒ අයියා ට❤❤😢

  • @rasikaweerasekara3874
    @rasikaweerasekara3874 Месяц назад +36

    නියමයි සහෝදරයා.. කලබල වෙන්න එපා.. රිටර්න් එක කතිරෙන් හම්බෙයි...👌

    • @UnitedPeoplesFriendlyFront
      @UnitedPeoplesFriendlyFront Месяц назад

      ඒ වෙනකම් බලාගෙන අවශ්‍ය නැ. ඔහුට පුළුවන් අදාළ රාජකාරී සිදු කරන්න නීතිමය වශයෙන්

    • @rasikaweerasekara3874
      @rasikaweerasekara3874 Месяц назад

      @@UnitedPeoplesFriendlyFront ඔය වගේ මෙච්චර කල් කරපු උන්ට රාජකාරි උනාද බං... ඔය දෙකම ඕනෙ

  • @sampathmadu2565
    @sampathmadu2565 Месяц назад +1

    දැන් ඔහොම නම් දිනුවොත් මුන් කොහොම හැසිරෙයිද කාලකන්නි

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 Месяц назад +54

    හෙළා දකිමු ඒ පහරදීම. මල්ලි නිතියට බාර දෙන්න.

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it Месяц назад +2

    මුත් උන් එක්ක ම එකතුවෙලා පිනට කාපු එකෙක් වගේ
    සයිස් එක දැක්ක නේ
    ජයවේවා සහෝදරයා ප්‍රතික්ෂේප කරන්න තරම් කොන්දක් තිබුණ එක ගැන සතුටුයි ජයවේවා 🫡

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada Месяц назад +65

    කොන්දක් තියෙන කොල්ලෙක්👍👍👍

  • @Malithvidushan
    @Malithvidushan Месяц назад +1

    ´´ඔබ අරගල කළ යුත්තේ පාලකයන් වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමටය . අමන ජනතාවක් කිසි දිනෙක පාදඩ දේශපාලනයන්ට එරෙහි වන්නෙ නැත.``
    බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්.

  • @santi-gm5zo
    @santi-gm5zo Месяц назад +110

    මාලිමාවට ❤️ කෝටියක් ❤️❤️මාලිමාවට ❤️ කෝටියක් ❤️❤️

    • @kumarakumara8837
      @kumarakumara8837 Месяц назад

      Puke athal Ubalata yako denim walata banapu Thopi anuraya denim adinawa tie coat walata banna jvp madiyo Dan anuraya coat danawa habai kalisamata yatin ambudelu

    • @sandundevinda3900
      @sandundevinda3900 Месяц назад

      ​@@kumarakumara8837😂😂

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 Месяц назад

    Niyama kollek. Jayaweewa sahodaraya ❤❤

  • @tikiriBA
    @tikiriBA Месяц назад +69

    සජිත් ගේ ගොලයන්ට අනික් අයගේ මතය ඉවසීමට උගන්නන ඕනේ පළමුවෙන්ම.

  • @IndikaPerera-t1l
    @IndikaPerera-t1l Месяц назад +3

    මුන්ව අල්ලලා රිමාන්ඩ් කරන්න ඕන

  • @chathurangachathuranga6925
    @chathurangachathuranga6925 Месяц назад +88

    මේවගේ video දැක දැකත් සජිත්ට ජය වේවා කියන උන් ......... හිස්තැන සම්පූර්න කරහන්න 😂

    • @kavithakarunarathna
      @kavithakarunarathna Месяц назад +2

      ,🐂🐂

    • @Darshi-y8s
      @Darshi-y8s Месяц назад +3

      බත් කන හරක්

    • @Sadeepalakshan-fd8hf
      @Sadeepalakshan-fd8hf Месяц назад +2

      බත් කන හරක්

    • @Konar-n8l
      @Konar-n8l Месяц назад +1

      අඩූ මාසෙන් උපන් 👉🍒නැති..හිකනැල්ලූ😂

    • @GBmeme
      @GBmeme Месяц назад +2

      මොංගල් සජියගෙ පූරුවෙ ණයකාරයො

  • @NimalKarunarathna-pi4zj
    @NimalKarunarathna-pi4zj Месяц назад +4

    ඕකුන් 88/89 ත් පසුගිය කාලයෙත් මිනි මරලා ගෙවල් ගිනිතියලා ජේ ව් පි යට පැටෙව්වෙත් ඔහොම තමයි

  • @sandaruwanperera9780
    @sandaruwanperera9780 Месяц назад +71

    අපි ගන්න බෑ කිව්ව වෙලේක වරෙන්කෝ අතපය දික් කරන්න.කදයි බඩයි විතරයි මේ සජබ උන්ගේ තියෙන්නේ.මොලයක් තියෙනවනම් සජියා එක්ක ඉදීද

  • @Supportsuresh
    @Supportsuresh Месяц назад

    හොද වැඩේ

  • @muzamlathiff4790
    @muzamlathiff4790 Месяц назад +65

    5ස් දෙනෙක්ට වැඩිය කැන්වසින් යන්න බෑ කියලා එදා ස්වාමින්වහන්සෙලාව නතර කෙරූවා. ඔය යන්නේ රොතු පිටින් කෝ නිතීය.

    • @pradeepgamage4575
      @pradeepgamage4575 Месяц назад +7

      මුන්ගෙ නීති අහිංසක මිනිස්සුන්ට විතරයි බන් ලකේ පංකාව 👍

    • @TharukaWanniarachchi
      @TharukaWanniarachchi Месяц назад +1

      Unge anduwa Unge Nithiya. Kala kanni

    • @greytauluwaduge666
      @greytauluwaduge666 Месяц назад +4

      මාලිමාවට හදවතින්ම බැඳී ඉන්නෙ මනුස්සකම ඇති උන්.
      ඊට එරෙහිව කටයුතු කරන්නේ
      අධම නිවට ජඩයින්...

  • @DulajPremarathna
    @DulajPremarathna Месяц назад +1

    Malimawa pirisidui..a nisa a jaya isthirai ❤❤❤❤❤❤❤❤❤❤

  • @Mahesh.3303
    @Mahesh.3303 Месяц назад +36

    දැන් පරදින බව දන්න හින්දා වියරු වැටිලා ඉන්නේ

  • @rainbowdiomand4284
    @rainbowdiomand4284 Месяц назад

    නෙත් උඔලට අපි පට්ට ආදරෙයි. හැබැයි සාදාරණ වෙයල්ලා.❤❤❤

  • @nandanaatigalanandanaatiga7499
    @nandanaatigalanandanaatiga7499 Месяц назад +44

    මාලිමව අව්ස්සන්න හදන්නෙ.ඕවට අහු උනෙ ඒ කාලෙ.veriry sorry

  • @SumithGallage-vn7le
    @SumithGallage-vn7le Месяц назад +1

    මුන්ට පරජය දරගන්න බැ.මාලිමාවට ජය වේවා

  • @chandrasenaaladuwage-yb4xu
    @chandrasenaaladuwage-yb4xu Месяц назад +96

    නාවලපිටියේ ස.ජ.බෙ සoවිදායක වළහා ගෙ චන්ඩි පාට්

  • @ajithfranandu4868
    @ajithfranandu4868 Месяц назад

    අපේ කෝටියෙන් එකෙක් ....ආදරෙයි ....❤❤❤❤❤

  • @yamuna4041
    @yamuna4041 Месяц назад +18

    තෙරැවන්.සරණයි.අනුර කුමාර දිසානායක ජයවෙවා❤❤

  • @ShalikaWeerasinghe-ev8ws
    @ShalikaWeerasinghe-ev8ws Месяц назад +1

    හි⁣රු එකේ ඕවා පෙන්නන්නෙ නෑ බං......රෙනෝ ගූ කනෝ😂😂😂😂😂

  • @turneyindrajith8967
    @turneyindrajith8967 Месяц назад +36

    කරුනාකර නීතිය ක්‍රියාත්මක කරන්න

  • @ranjithpremalal9748
    @ranjithpremalal9748 Месяц назад

    Niyama පුතෙක් ❤❤❤❤
    ජයවේවා

  • @prasathnilantha5375
    @prasathnilantha5375 Месяц назад +34

    වහාම ඔය කාලකන්නියා අත්අඩංගුවට ගන්න

  • @tharushavimukthi4101
    @tharushavimukthi4101 Месяц назад +1

    කාලකන්නී මුන්ට රට ගියොත් ඉවරයි, මේ පාර අපි වෙනසක් කරමු, මේ පාර මාලිමාවට දෙමු 🧭 ❌

  • @GayaniKanchana-xk6fq
    @GayaniKanchana-xk6fq Месяц назад +55

    අම්මට හුඩු කෙහෙල් හොරා ගමේ බඩු ටිකත් අරගෙන ඇවිත්

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne Месяц назад +4

      මූ කෙහෙල් හොරෙක්ද .මම කලින් comment එකක් දැම්මා මෙකා අමු හොරෙක් කියලා .

  • @ravindraoss7063
    @ravindraoss7063 Месяц назад

    You great my brother.🔥💯 Respect 👍

  • @buhansasamarakoon
    @buhansasamarakoon Месяц назад +31

    නීතිය අකුරටම වෙන්න ඕනෑ තැනක්

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 Месяц назад

    නියමයි කොල්ලො උබන්ම්.. 👌 කොන්ද පනතියෙන කොල්ලෙක්....❤❤ ජයවේවා මාලීමාවට .. AKD නියත ජනාධිපති ...💪💪💪💪💪

  • @Pahan9070
    @Pahan9070 Месяц назад +25

    Npp ekan උනානම් අද හිරු එකේ brakin නිව්ස් එකක් 😡😡😡😡😡😡

  • @harshikahimawantha3924
    @harshikahimawantha3924 Месяц назад

    Niyamai malli oba

  • @merilkurera7815
    @merilkurera7815 Месяц назад +20

    අනිවාර්යයෙන්ම මුන්ව අත් අඬංගුවට ගත යුතුමයි..

  • @nihalfernando1881
    @nihalfernando1881 Месяц назад

    සුපිරි චාරිතයක්, ජයවේවා පුතා

  • @Lakeylove
    @Lakeylove Месяц назад +23

    තමන් කැමති එකාටනෙ යකෝ චන්දෙ දෙන්නෙ.😂😂😂

  • @edcf5u836
    @edcf5u836 Месяц назад +1

    නියම කොල්ලෙක් ❤❤❤

  • @Ashi12390
    @Ashi12390 Месяц назад +13

    ඔන්න ඕකමයි මේ කාලකාන්නි දේශපාලනය ඉවර කරන්න ඕන

  • @sameesamee737
    @sameesamee737 Месяц назад

    අල්ලන් ඉමු සහෝදරයා ❤

  • @l5b89r
    @l5b89r Месяц назад +9

    ඔන්න ඕක තමා 88/89 උනේ.අවාසනාවකට ඒ කාලේ cctv,phone camera තිබ්බෙ නෑ.

  • @AnushaPArachchige
    @AnushaPArachchige Месяц назад

    අනිවාර්යෙන්, මාලිමාවේ නීතීඥ මහත්වරුනි, මේ ඔබේ අවධානය පිණිසයි!! වහාම මේ දේශපාලන මැරයන් අත්අඩංගුවට ගත යුතුයි!😊

  • @Shantha-y3l
    @Shantha-y3l Месяц назад +15

    88/89 ගැන අහන වුන් මේව බලපියව්...

  • @dild3732
    @dild3732 Месяц назад +1

    88 89දී මට අවුරුදු එකොළහක් විතර ඇති...අපේ ගෙදර කොල්ලොම තුන්දෙනයි...අපේ දෙමව්පියෝ බයෙන් හිටියේ ප්‍රේමදාසගේ මිනීමරු හමුදාවෙන් අපිව උස්සලා මරා දායි කියලා..ජේවීපී එකෙන් අපිව මරයිද කියලා කිසිම බයක් තිබුණේ නෑ අපිට නම් ඒ කාලේ...

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf Месяц назад +27

    සජබෙ නෙවෙයි කවිරැ කරත් හිරෙ

  • @Nilusha-qd6mi
    @Nilusha-qd6mi Месяц назад +2

    21 වෙනිදාට ❌ උත්තර දෙමු. ඉවසන්න එතකන්.... 🧭🧭🧭🧭🧭🧭 ජය වේවා....

  • @roselanka9004
    @roselanka9004 Месяц назад +24

    කාලකන්නී නොදකීන්

  • @ChamodNiwantha
    @ChamodNiwantha Месяц назад

    අඩංගුවට ගත යුතුය

  • @upaliherath4029
    @upaliherath4029 Месяц назад +20

    ඕවාට පොලිත් එක්කම බොහෝ දුරට හම්බවේවී.😅😅😅

  • @lakshmijayasinghe5634
    @lakshmijayasinghe5634 Месяц назад

    ❤❤malimawata ජයවේවා ❤❤❤

  • @asanka9879
    @asanka9879 Месяц назад +18

    සජබේ උන් නොදැක්කා වගේ යන්නේ....😅😅😅

  • @LalithPerera-x9l
    @LalithPerera-x9l Месяц назад

    රටට ජාතියට ආගමට අදරය කරන කොල්ලෙක් උබ මාලිමාවට ආභරණයක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NilminiJayasekara-o6n
    @NilminiJayasekara-o6n Месяц назад +14

    හිවල් හැත්තට 21 පෙන්වන්නේ හිටපියව්😢😢😢

  • @mcjm2
    @mcjm2 Месяц назад

    Brave guy. We salute you. ❤

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 Месяц назад +16

    මුන්ට වාහා නිතිය කිුයාත්මක කරන්න අපි ජනතාවට ආදරේන් ඉල්ලන්නේ UNPසජබේ පොහොට්ටුවේ ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ විමල් විරවංස ඥනසාර රතන චම්පික මුන් ඔක්කොම එකට එකතු වේලා මැර බලයෙන් චන්දය ගන්න හදන්නේ මුන්ට කතිරේන්ම උතරය දිලා එලවන්න කරුනාකරලා මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏

  • @SamanRavindraHINIDUMALIYANAGE
    @SamanRavindraHINIDUMALIYANAGE Месяц назад

    ලංකාවාසී සියලු දෙනාම malimawata ඡන්දය ප්‍රකාශ කිරීමට සිත් පහළ වේවා.

  • @kanishantha4318
    @kanishantha4318 Месяц назад +13

    පුදුම රටක් . ඔහොම බලෙන් kagewath ඡන්ද ganna පුළුවන් da . Ape අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා

  • @sudanapoli6016
    @sudanapoli6016 Месяц назад +1

    Good news Malli budusaranai ❤❤❤anura shavodaraya presidente srilanka malima jaya veaya budusaranai srilanka ❤❤❤❤

  • @RiyenziRuparathna
    @RiyenziRuparathna Месяц назад +23

    එහෙම කොහොමද ගහන්නේ?අර තඩියාගේ ඇට දෙක තලන්න ඕනේ.

  • @Talent1984
    @Talent1984 Месяц назад

    නොවැටී නොසැලී ඉදිරියටම යමු මාලිමා.
    මෝඩ බුරු තක්තීරුවන්ට උගන්වමු පාඩමක්