ජනාධිපති කාර්යාලයෙන් වාහන දීපු නම් ලිස්ට් එක සිවිල් සංවිධාන හෙළිකරයි | වාහන අල්ලස් සැරටම ගිහින් වගේ
HTML-код
- Опубликовано: 15 ноя 2024
- #lka
ජනාධිපති කාර්යාලයෙන් වාහන දීපු නම් ලිස්ට් එක සිවිල් සංවිධාන හෙළිකරයි | වාහන අල්ලස් දීම නම් සැරටම ගිහින් වගේ | මෙන්න ගෝල්ෆේස් වාහන ගැන තවත් කතාවක්
ඔබතුමාලට බොහොම ස්තූතිය රටට ඇත්ත ප්‍රාකාශ කිරීම පිළිබඳව,,,,,අනුර ජනපතිට ජය වේවා❤
ඔන්න ඔයා හොද වැඩක් කළා කාමන්ත.
මීට කලින් තිබුන හැම රජයක්ම..මේවාට වග කියන්න ඕන අපෙ ජානාදිපති තුමාට සියලුම දෙවියන්ගේ ආරාක්සාවෙන්.අපෙ රට රැක ගන්න සක්තිය ලැබේවා
Niyamai niyamai okkoma hoyanna ...weradi karapu un daduwam denna .thanks
ජයවේවා ස්තුතියි 🌹හරි දේ වෙමින් පවතිනවා, තවත් හොර වැඩ ඇති,,, අනිවාර්යෙන් මේ වගේ දේවල් කරන්න අවන්කවම වැඩ කරන්න ස්තුතියි 🌹🌹🌹🌹වැඩ කරමු ජයවේවා
මේවට නිසි දඩුවම් ලබා දෙන්න, මහජන මුදල් අවභාවිතය, කඩිනමින් මේ ගැන සොයා බලන්න. අදාළ ඇමතිවරුන්ට ඇතුළු සියලු දෙනාටම දඩුවම් ලබා දෙන්න.ඇමතිවරුන් ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු..
මේ වගේ හොරු හෙවුවොත් 5/6ක බලයක් NPP එකට ලැබෙයි
Sure🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන්ම හොරුන්ව තේරුම් ගන්න බැරි කේවට්ටයො කේවට්ටියො තව ඉන්නව මොකද අර සමිතට වාහන 3ක් දීල තිබිල ඒවගේ පුක පලපු වේස ගෑනුයි උන්ගෙ මිනිස්සුයි විතරයි ඒ පිරිමි නොවෙයි උන්ගෙ අම්මව පවා මුන්ට දීල පුකවල් අර ලොකු මෝයවල් වගේ කරගෙන ඉන්න පොන්ටියො විතරයි ඔය සේරම අනුර සහෝදරය අය කර ගන්නව කිසිවෙකුටත් වලක්වන්න බෑ සොයුර
හොද දේට එකෙන්ම කැමතියි
අධිකරණයෙන් රන්ජන් ගේ ප්‍රජා අයිතිය අහෝසි කළා නම් මෙවාට දෙන්න ඕන දඩුවම් මොනවාද..
Jayawewa ❤️🌹 thanks again 👏
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
1. මහින්දානන්ද අලුත්ගමගේ
2. රෝහිත අබේගුණවර්ධන
3. පවිත්‍රා වන්නිආරච්චි
4. කංචන විජේසේකර
5. ගීතා කුමාරසිංහ
6. නිමල් සිරිපාලද සිල්වා
7. එසේ එම් චන්ද්‍රසේන
8. එස් බී දිසානායක
9. දුමින්ද දිසානායක
10. ඩිලාන් පෙරේරා
11. ප්‍රසන්න රණතුංග
12. ප්‍රසන්න රණවීර
13. විමල් වීරවංශ
14. උදය ගම්මන්පිල
15. නිමල් ලාන්සා
16. සුසිල් ප්‍රේමජයන්ත
17. ශෙහාන් සේමසිංහ
18. මහින්දු අමරවීර
19. රංජිත් සියඹලාපිටිය
20. විමලවීර දිසානායක
21. වාසුදේව නානායක්කාර
22. චොකා මල්ලි
23. තිස්ස කුට්ටිආරච්චි
24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
25. ඉන්දික අනුරුද්ධ
26. DV චානක
27. D වීරසිංහ
28. දිළුම් අමුණුගම
29. බන්දුල ගුණවර්ධන
30. දයාසිරි ජයසේකර
31. ඩලස් අලහපෙරුම
32. චාමර සම්පත්
33.රාජිත සේනාරත්න
34.අජිත් මාන්නප්පෙරුම
35.ඉන්දික අනුරුද්ධ
36.හරින්
37.වෙල්ගම
38.මහින්ද යාපා
39.මනූෂ නානායක්කාර
40.රාවුෆ් හකීම්
41.රිෂාඩ් බදීයුදීන්
42.අජිත් පී පෙරේරා
43.සංජීව එදිරිමාන්න
44.තොණ්ඩමන්
45.නාමල්
46.ගෙවිඳු
47.ටිරාන්
48.ශාන්ත බණ්ඩාර
49.සමන් ප්‍රිය හේරත්
50.Maithree Pala sirisena
51.රංගේ බන්ඩාර
52.අලි සබ්‍රි
53.ලක්ශ්මන් යාපා
54.සුසන්ත පුංචිනිලමේ
55.ඩයනා ගමගේ
56.කනක හේරත්
57.තාරක බාලසූරිය
58.කබීර් හෂීම්
59.රාධිකා වික්‍රමසිංහ
60.උදයකාන්ත ගුණතිලක
61.සුජිත් සංජය පෙරේරා
62.දුෂ්මන්ත මිත්‍රපාල
63.ශෙහාන් සේමසිංහ
64.අජිත් පී පෙරේරා
65.ගාමිණී ලොකුගේ
66.දිලිත් ජයවීර
67. වේලු කුමාර්
68.දිගම්බරම්
69.කෙහෙලිය රබුක්වැල්ල
70.මහින්ද රාජපක්ෂ
71.රවි කරුනානායක
72.අකිල විරජ්
73.තලතා අතුකෝරල
74.චම්පික රනවක
75.සජිත් ප්‍ර්‍රේමදාස
76.නාමල් රාජපක්ෂ
77.අජිත් රාජපක්ෂ
78. නලින් බන්ඩාර
මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......
සමිතා ජොන්ස්ටන්ගෙ මාධ්‍ය ප්‍රරකාසක නිසා ද වාහන 3 දිලා තියෙන්නෙ
Nisi paridi vehicle handover nokirimata neetiya kriyathmaka karanna oni…. Boru show danne nethuwa 😮😮
Jayawewa marlimarwata jayawewa niyamai
චතුර අල්විස්..ඒ ඔයාද..😂😂😂🤭🤭🤭 අපි හිතුවා..නිකම්ම ඔච්චර මහන්සි වෙන්නෑනේ..😂
ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න රටේ දේපොල විනාශ කරාට
මේරටේ ජනතාව වෙනුවෙන් අල්ලස දුෂණයට විරුද්ධ ව පෙනීසිටින ඔබතුමාට ස්තුතියි.
අල්ලන්න හොරැ ජය යවෙවා
චතුර සහ හරේන්ද්‍ර ටත් වාහන දීලා ?????
ජනාධිපති කාර්‍යාලයේ දැන් භාවිතාවන වාහන ගණන අපට දැනගන්න ප්‍රසිද්ධ කළොත් හොඳයි......
ජය ❤❤
දමිතා ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. ඕකි ඔච්චර නටන්නෙ මොකද කියලා
ජය වෙවා.
රන්ජන්ව නිදහස් කරමු දැන්.
We r stand with new president 🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤
චතුර අල්විස් රැඟුවේ. මේක නිසා එහෙනම්. එක පට්ට රැඟිල්ලක් 😂😂
බලාගෙන ගියාම රනිලත් කූට වැඩ කරලා මුන් සේරම හිරේට දැම්මොත් තමයි හොද
ජොන්ස්ටන් සමිතාටත් වාහන 3ක් පාවිච්චියට දුන්න කියල ආරංචියි ඒ ගැනත් සොයා බලන්න
සවන් දිපල්ලා. දැන් රනිල් තමාගේ කාලය තුල ගෙන්නා බෙදා හරින ලද වාහන ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරාවි. වැදගත් දේශපාලකයෙක්.
මුන් මේවා අරගෙන හදපු රට මේකද. ඕකුන්ට චන්දෙ දීපු අය මේගැන දැනගනිල්ල
දැන් මෙහෙම හොරු ගැන කියලා වැඩක් නෑ. උන්ව හිරෙ දාන්නයි ඕනි
රෙන්ට් අ කාර් දීලා හම්බකර ඒකෙන් ජොලියට ඉන්න එති.
V.8 පිරිකරත් මේවාට ඇතුළත් විය යුතුය
යකෝ හිරු අයිතිකාරයාටත් ඔච්චර මාධය මන්ඩලයක් නැහැලු මුන් ඔක්කෝම යු ටියුබි කාරය මල්ලි උන්ට තමයි වාහන දිලා තිතියෙන්නේ
Well done 🎉bro
රනිල ge ammata hikuwa wal පාලමෙන් arangiya kattiya.oka බැංකුව මංකොල්ල kawa නීතිය kriyathmaka karapalla
චතුරංග අල්විස් කියල කියවුනේ දෙරණෙ චතුර ද ?
ඒ වෙන්නැති නේද..ඒක නිසා වෙන්නැති එයා අච්චර බුරන්නෙ
ඔය තනතුරු වලට වාහන දෙන්න පුළුවන්ද ? වාහනයක් දෙන්න පුළුවන් තනතුරු තියෙනවා. එහෙම නැත්නම් එය වැරැද්දක්. දුන්නත් වැරදියි ගත්තත් වැරදියි. දෙගොල්ලටම නිතිය ක්‍රියාත්මක විය යුතුයි.
සජියා නාමල් රනිල් දින්වනනම් ඔවා නෙමෙයි තව අලුත් හොදම එවා ගෙනවා.ගෙනල්ලා වුන්ට කඩේ යන වුන්ට දෙනවා
ලේකම්වරුන් හා යාලුවො පාවිච්චි කරේ මේවානම් දේසපාලකයින්ගෙ වාහනයක් කොහොම වෙන්ටඑතිද?
වැල් පාලමේ යන්න ඔයවගේ අධි සුඛෝපබෝගී වාහන ඕනේ.😂😂😂😂සීයා එයාගේ මිනිස්සු ටික නම් වැල් පාලමේන් එගොඩ කරලා වගේ😂😂😂😂
😂😂😂😂😂
මේ අයට සුදුසු රැකියාවක් සොයා දෙන්න මයික් අල්ලන්න එපා
ඔහොම කරල තමයි මාධ්‍ය සන්දර්ශන දැම්මෙ...
AKD ta jayawewa
Godak Sthuthi ❤
හොරෙන්.වාහන.දාලා.දිව්වෙඉක්මනට.මේ ලොව.පරලොවසිපිරි.ගෙට.යන්ට
යකෝ මුන්ව කොටියම කන්න එපාය. පුදුම මාද්‍ය අන්ස හොරැ ගොඩක්නෙ ඉදල තියෙන්නෙ .මේව මෙහෙම වෙලා කියන්නෙ අපිට පුදුමයි වැල්පාලමක්වත් තිබුන.😢
Shameless, corrupt politicians. Disgusting n disgraceful. Brood of thieves. May justice be served under AKD n his team. ❤❤
මුනටම දීපල්ලා
මේතරමි වාහන ගොඩක් පාවිච්චි කරල මේ යක්කු රට වෙනුවෙන් කරපු දෙයක් නැහැනේ මේවා පාවිච්චි කල අයගෙන් කල සේවය ගැන වාර්තාවක් ඉල්ලන්න
Obata api shakthiyk wnwa.
අනුර ජනාදිපති තුමා රටට සමිපතක් රටෙි ජනතාවට සාදාරනව ජිවත් වෙන්න ලැබෙයි
ඔව් ඔව් ඔබතුමා පීයවර ගන්න් වාහන ප්‍ර්‍යනන්බිකාවනට
මහ චන්දෙත් බලමු හොරු ටික නැවත ගේමක් ගහලා බලය ඇල්ලුවොත් විනාසයි
කොහොමද අනුර මහත්තය නිසා නේද ඔය ටික හරි නැතුව වෙන එකෙක්වත් බැලුවේ නැහැනේ මෙච්චර කල්. ඒක නිසා හිටපල්ලා ටිකක් ඒ මනුස්සයෙ කරයි ඔය ටික
අැත්තටම අපේ රට මෙහෙමවත් තියෙනවා ඇති අනුර ආවෙ නැත්නං රට විනාශයට ම යනවා.
ලන්කාවෙ මිනිස්සු ගැන ඳූක හිතෙනව මේව දැක්කම. කොචිචර ගොනාට අන්ලද ලද කියල.
අහිංසක මිනිසුන්ට දුක අගහිග කම් බාර කරලා ඒක සාපයක් විදියටම බලන්න කියලා දිලා ඒ අහිංසක මිනිසුන්ගේ ජිවිතේ සුවදායි ලෙස පාලකයින් මේකට අවසානයක් අනුර ජනාධිපති පාලනය යටතේ ඒ පක්ෂයේ සියලුම දෙනා එකතුව තියෙයි කියලා විස්වාසයි
Last 76 years need to check know men…
රනිල් සීය පව්
All presidents are responsible. Three times of value to be recovered from respective late presidents.
මෙවා නම් ගම් සහිතව මඨ්‍යයට දෙන්න ඔන
මහා දනස් කන්දයක් විනාශ කරපු උන්ට නැවත නැවත බලය දෙනවද..?
ඒව හොයයි උඔ නටන්නැතිව ඉදපං පනින්නැතිව
00.000😊
Take legal action against all those involved including past presidents in these irregular activities causing a huge loss to the government. They are telling us to fasten our belts while they waste public funds as they please.
රටෙ අහින්සක සල්ල්‍ය් මන්ඩි ගහපු හමොටම මිනිස්සු ඉල්ලන හෙන වඩිනවමය්
මේ වාහන වලින් රටට සිදු උන අලාබය රජයට ගත යුතුයි
අනේ අප්පේ මේවා දිව්වේ මුහුදු වතුරෙන්ද?මොනතරමි සල්ලි කන්දරාවක් කබාසීනියා කරලද හොරැටික
අපි රස්සාවට බස් එකේ යනවනම් මුන්ට බැරිද පුද්ගලික වාහනෙන් යන්න. මුන් රස්සාවක් නෙවෙයද කලේ. හොරා කව එක නේ කලේ
වහන නෙවෙයි බන් කියාපන් වාහන
Bro only npp balandeko lankiyo anure sir akke no dout only npp
රාගල ආර්‍යාව ට වාහන සිය ගානක් දෙන්න ඇති බටලන්දයා
Damitha and jonstan time that y
Piyumi Handalee is one. Please call and get the vehicle!
කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්...!! වෙලාවකට හිතෙනවා මේ මිනිස්සු ටිකක් මේ රට, මිනිස්සුන්ගෙ ජීවිත ගොඩගන්න දරන මේ උත්සාහය කෙටි කාලීන වේවිදත් කියලා..? අපේ මිනිස්සුම ආයිත් අර කම්බ හොරුන්වම පාර්ලිමේන්තුවට ගෙනාවොත්...? මොකද ඔය හොර තක්කඩියන්ගේ වංචා, දූශන ගැන තේරුනේ මේ රටේ 42% කට විතරනේ.ඉතුරු 58% ක්ම හිතුවේ අපි මේ විදින දුක් විදගෙන ජීවිතේ ගැටගහගෙන ඉන්නම් උඹලා ඔය හිටිය විදියටම අපේ මනාපෙ අරන් සැප ජීවිත ගතකරපල්ලා කියන එකනේ... රටේ ජනතාව දුප්පත් වෙන තරමට, නූගත් වෙන තරමට හා බෙදෙන තරමට ඒ හොරුන්ට බලය ගන්න සහා ඉන්න එක ලේසියි...
Daduwam dima janadipathithumage
ඇයි පත්වුනු ආන්ඩුව ඔිික නොකරන්නේ පැය 24 කරල පෙන්වන්න එහෙමනේ කිිවෙ ,වෙන්ඩ ඔිිිනා ඒ්කනෙ
ජෙසුනේ
සමිතත් නිකන් ඉදලා න්හ හොදට වාහන අවබව්තා කරලා තියෙන්නේ කමක් න්හ ජොස්ටන් එක හොර මිනියක්නය😂 මාලිමාවට ජයවේවා
සිංදු කියල එයාල දැන් ගතකරන සුඛෝපභෝගී ජිවිතය ගෙවන්න බැ ඇය පදිංචි සිටින කෝට්ටේ නිවස තව දුවටත් විවාහයට අළුත් නිවසක් ඇය දුන්නාලු එලෙසම ලඟදි දුවගේ විවාහය ගැනිමට සැරසෙනවා මේ සියල්ලම හිටපු ඇමතිගෙන් ලැබුණු දේවල් විය හැකියි අහිංසක මිනිසුන් ගැන කණගාටුයි
Muwadora uyana fergusas rond colombo 15 mahal newasa koliya kawanda amaroi ekath bala
Okunwa maran kamuda?
ඔයා ප්‍රකාශ කීරීම ,, ප්‍රමාණවත් පාරක්කුඊ😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 🤔
ඔය නම් ලිස්ට් එක ඩන්න හමොටම බලන්න
Palam bokku parawal tara danda,all road side plastic garbage bin,danda,drinking water facilities hospital cleaning viyadam karanna, dear President
Appalage keruwawa
🧭🧭🧭🧭🙏🧭🧭🧭🧭❤️❤️🚩
Chathura alwis 😅
Mun monawada kale Rate Minissunta ???????????????
😂government duty to action not civil organization / past government misconduct
Chathura alvisge name ekath thiyenawa
කිඹුලා කාපිය......
Nisi paridi vehicle handover nokirimata neetiya kriyathmaka karanna oni…. Boru show danne nethuwa 😮😮
Muta danaui wahana mathak wela theyana. Muth ragana ragilak ai lowath na😂😂😂😂😂😂😂
Para ballo mun aurudu ganaka hora kapu eka vitharai karala tiyenne?dan Wath ape minissu as arala balanna purudu wenna.
Creating jobs in Media....not liable to Tax...what a plan to create employment using People's Tax Revenue 😡😡😡😡😡
තුෂාර ඉඳුනිල් බල්ලෝ තුවාලියාව අපිට පේන්න ලැජ්ජයි යකෝ අයියකු මිහින්තලේ හාමුදුරුවෝ එක්ක හිටියනේ චන්දෙ ඉල්ලන්න නේ. මන්ත්‍රය දුර අරගන්න වැඩේඒකාලේ පෙනුන් නැද්ද මට ඔය ජනාධිපති ලේකම් කාර්යාල වල මෙච්චර දේවල් තියෙනවා අයතා දේවල් තියෙනවා කියලා මට පේන්නෑ. ගෝඨා එක්කම හිටියේ නෑ. මෛත්‍රී එක්ක හිටියේ නෑ උඹකොහොමද මිහින්තලේ හාමුදුරුවෝ මේ පොලිස් කාන්තාවක් හා අල්ල ගන්න දීලා තියෙන ගේම බර් ඒක කතා කරන්නේ මිහින්තලේ ඉස්සරහට ගිහිල්ලා පාරේ අතෝ පර්යෙක්
Me rajaya oka balagani.boradiye malu banna hadanne.janadipathi wenna udau kalada
Bala tanhawen porakana hetta. Okun mokunda un. Muhude gillawanna ona prasiddiye.
මුංට Sapaweea
Mawa aran rateta monada mun karee
Munte henagahanawa minisu duk vididi sapa gannawa