Tips to Get First Order on Fiverr | Freelancer on Fiverr

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 69

  • @kamalpriyashantha6339
    @kamalpriyashantha6339 2 года назад +41

    උබ මරු බන්... රෑ වෙලා උදේ වෙද්දී කෝටිපතියෝ වෙන්න හිතන් ඉන්න ලංකාවේ ගෝතයෝ තමා බං වැඩි පුරම පිරමීඩ කාරයන්ටයි කෝස් කාරයන්ටයි අහු වෙන්නේ.. ඊට පස්සේ අනිත් උන්ව අමාරුවේ දානවා.... මං උබේ වීඩියෝ ඒ වගේ ගෝතයන්ට දාලා තියෙනවා... උබ හොදට ඇත්ත ඇත්ත විදියට කියලා දෙනවා.... එළ කිරි දිගටම කරගෙන පලයන්....

  • @gayathridasanayaka8708
    @gayathridasanayaka8708 Год назад +5

    වටේ යන්නැතුව හරියට point ටිකක් කීවෙ ඔයා තමයි.. Thank u so much ❤

  • @thaksalaweerasekara2358
    @thaksalaweerasekara2358 2 года назад +5

    Keep up the great work mate! Freaking love these videos 🙌❤️

  • @SahanMaxx-v4c
    @SahanMaxx-v4c 2 месяца назад

    Pattah bnh❤️‍🔥👍🫂

  • @GagziProductions69
    @GagziProductions69 Год назад +2

    great work love your attire good luck

  • @malingasasindusiri844
    @malingasasindusiri844 8 месяцев назад +1

    මට massages එනවා අයගෙන් ඊටපස්සෙ ටික වෙලාවකින් can no longer be contacted.This will not affect your response rate. කියලා වැටෙනවා ඇයි ඒ 😢😢😢

  • @whitesenz
    @whitesenz Год назад +1

    tnx bn godak deewal igena gaththa

  • @slimacreation8035
    @slimacreation8035 Год назад +1

    කවුද මේ වීඩියෝව හොදයි භාෂාව අන්තිමයි මල්ලි මාධ්‍ය සදාචාරය කියලා එකක් තියෙනවා හදා ගන්න ඔයාට යමක් කරන්න පුලුවන් තරහා වෙන්න එපා

  • @lankeshwara7342
    @lankeshwara7342 2 года назад +2

    එළකිරි බොමු 👍

  • @Anura666
    @Anura666 Год назад

    😎😎elaa..

  • @MrDrewBoy
    @MrDrewBoy 9 месяцев назад

    Thanks boss ❤

  • @AH-es1yu
    @AH-es1yu Год назад

    Thava fiver update karanda

  • @spbro-ic8qf
    @spbro-ic8qf Год назад

    hodai good vidio
    😀😀😀

  • @NoopyS-eg3vn
    @NoopyS-eg3vn Год назад

    මෙන්න චරිත ❤🖤

  • @ChathuraWikramanayaka
    @ChathuraWikramanayaka 10 месяцев назад

    Patta...

  • @lahirumadushanka18
    @lahirumadushanka18 2 года назад +4

    Bro mama danata logo design gig ekak dala thiyenawa...eka thiyeddinma pattern design gig ekakuth danna plwnda ehema naththam...ekata wenama aluth gig ekak hadanna oneda...help

    • @nimeshperera3247
      @nimeshperera3247 2 года назад +1

      ඕක තියෙද්දිම අලුත් එකක් දාන්න බං. Acc එකකින් gig 7k දාන්න පුලුවන්

    • @lahirumadushanka18
      @lahirumadushanka18 Год назад

      @@nimeshperera3247 thanks bro...ekiyanne ekama catogary eke sub catogery walinda danna plwn(graphic deaign nam eke thiyena sub catogery walin witharada ehema naththam writing and translation wage wena catogery walin dannath plwnda..)

    • @nimeshperera3247
      @nimeshperera3247 Год назад

      @@lahirumadushanka18 එකම category කියල නෑ බන්. Graphic design , writing , audio, lifestyle වගේ ඕනම category එකකින් gig 7 දාන්න පුලුවන්.

    • @lahirumadushanka18
      @lahirumadushanka18 Год назад

      @@nimeshperera3247 a ha ha..elm thanks a..thama orders na thawa gig tikak dala balanwa

    • @nimeshperera3247
      @nimeshperera3247 Год назад

      @@lahirumadushanka18 music category එකෙන් වගේ gig දෙකක් වගේ දාල බලපන් fiverr එකේ music category එක දැන් demand වෙලා තියෙන්නෙ

  • @DanushkaLakshan-u8d
    @DanushkaLakshan-u8d Год назад

    Aiye seller profile eka appoved wela nane.Udau karannako

  • @kavinduhslnk
    @kavinduhslnk 2 года назад +2

    seo ganath video ekak dapan

  • @dinukasilva943
    @dinukasilva943 Год назад +2

    Good explanation

  • @rangiribtc
    @rangiribtc 2 года назад +1

    එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕💕💕🤟🤟🤟💕💕

  • @ydastudio
    @ydastudio Год назад

    Best video ever❤

  • @slheroedits
    @slheroedits Год назад

    gammak bro....😎🤟

  • @GraphicEditLK
    @GraphicEditLK Год назад

    Kiyanna Ona Eka Kelinma Kiyano .. Ammo Eka 😂

  • @BioAacademy
    @BioAacademy Год назад

    Gamma ❤

  • @samithasanjeewa8150
    @samithasanjeewa8150 2 года назад +9

    අඩෝ තම්බනේල් නෙමෙයි තම්බ්නේල් ඕයි වැරැද්දක් පෙන්නුවෙ හදාගන්න මචං ❤️

    • @Parodude
      @Parodude  2 года назад +5

      🤧මන් කියන්නෙ තම්බනේල්. ඇයි අව්ල් ද?

    • @emoneycycle
      @emoneycycle 2 года назад

      u ochchara video eke kata kadenakan kiypuwa ahala na podi waraddak dakkoth eeka nm peenwa ublta itin kohomda kiypnko ratak widihta issarahta yanne🥴

    • @samithasanjeewa8150
      @samithasanjeewa8150 2 года назад

      @@emoneycycle ubath avilla sagor varaddakne kiyanne ithin kohomada ratak vidihata issarahata yanne 😅

    • @emoneycycle
      @emoneycycle 2 года назад

      මං කියන්නෙ අඩුපාඩු හොයන්න එපා කියල 😒

    • @Parodude
      @Parodude  2 года назад +6

      @@emoneycycle හත්තික්කේ හරි හරි හරි. ඕක සාමන්‍ය දෙයක්. මේ මාස්ක් රෙද්ද නිසා ගොඩක් වචන හරියට උච්චාරණය වෙන්නෙ නෑ. ඕක විතරක් නෙවේ ගොඩක් විඩියෝ වල වචන වැරදියට කියන සීන් එකක් තියෙනවා. තොපි බැනගන්න එපා මගෙ සීන් එක්කට.

  • @SriLanka945
    @SriLanka945 Год назад

    මූ හොරෙක්ද 😂❤

  • @Heshansuraweera
    @Heshansuraweera Год назад +3

    එකම account eken gigs ගොඩක් හැදුවට අව්ලක් වෙන්නෙ නැද්ද account ekata 🙄

    • @Parodude
      @Parodude  Год назад +1

      නෑ ගිග්ස් 7ක් දෙන්නෙ බලන් ඉන්න නෙවේ

    • @Heshansuraweera
      @Heshansuraweera Год назад +1

      @@Parodude 😂KK

  • @ekanayakerambukwella7508
    @ekanayakerambukwella7508 2 года назад +2

    UBANAM MARA BADUWAK KOLLO ELA SUPIRI

    • @Parodude
      @Parodude  2 года назад +1

      අඩෝ බඩුවක් කියන්න එපා ඉතින් 🙂

  • @AH-es1yu
    @AH-es1yu Год назад

    Teach us some eazy gigs bro ❤

  • @lakshikairosani4696
    @lakshikairosani4696 Год назад

    Super ❤❤❤

  • @TreasureCrypt
    @TreasureCrypt 2 года назад +1

    Thanks bn

  • @aveeshi
    @aveeshi Год назад +1

    Ai ithin oya muuna wahagana inneh

  • @EarnMoneyWith_Vihanga
    @EarnMoneyWith_Vihanga Год назад +5

    උබට දාඩිය නැද්ද bn 😂

    • @Parodude
      @Parodude  Год назад +4

      ඔය ඇදුම ඇදගෙන ඔච්චර වෙලා කියවන එකට මට ගානක් දියන්

    • @E.gSachithaPradeep
      @E.gSachithaPradeep Год назад +3

      ඊට වැඩිය හොදයිනේ තෝ ඕක ගලවගෙන කරානම් ගොබ්බ වැඩ😂👌

  • @janmi.rameshjoseph9051
    @janmi.rameshjoseph9051 7 месяцев назад

    Ilovethewayhetalks

  • @Ck0165
    @Ck0165 2 года назад +2

    Bro oyawa kohmadha contact karaganne WhatsApp?

    • @Parodude
      @Parodude  2 года назад

      එ අහවල් එක්කටද?

    • @Ck0165
      @Ck0165 2 года назад

      @@Parodudefiver eke dout tikak tiyenawa mg gig 5k dhala tiyenne a tika haridha kiyala check karanna

    • @Parodude
      @Parodude  Год назад

      @@Ck0165 Discord එකට join වෙලා මාව්ව් මෙන්ශන් කරහන්

  • @samithathilakarathna3533
    @samithathilakarathna3533 Год назад

    When you change your language you can go a long trip...

  • @TNEdtz
    @TNEdtz 11 месяцев назад +1

    176 nuth 1 eida bn itm 🥲🥲

  • @Familyvillage.
    @Familyvillage. Год назад +2

    ටික්කා වගෙ නිකන් 😂

  • @PoornaDineth
    @PoornaDineth 2 года назад +2

    Stuti :D

  • @shadeesh9984
    @shadeesh9984 2 года назад +1

    😎❤️

  • @namalikasenanayake9924
    @namalikasenanayake9924 Год назад

    👍👌👌👌👌👌👌👌👌

  • @sucharithagunasekera4933
    @sucharithagunasekera4933 Год назад

    Mokada yako hangila keranne

  • @SURESHHERATH-rs1ke
    @SURESHHERATH-rs1ke Год назад +1

    😄

  • @UnsettlingTruthUT
    @UnsettlingTruthUT 2 года назад +3

    Impression 10k 20k hanadama enawa, habai sales na 🥲🥲🥲

    • @Parodude
      @Parodude  2 года назад

      අනිත් කියපු දේවලුත් කරල බලන්න

  • @-ashclickssinhala2756
    @-ashclickssinhala2756 Год назад +1

    මම එච්චර කුහක නැහැ බං sub කරා 😅😅