Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
චතූ හිනා වෙලා හිටියට මහත්තයා ඉන්නෙ දුකින් .... එයාගෙ මූණෙ මහා දුකක් පෙනුණා .. .. මෙවැනි සැමියන් සදා වාසනාවන් ..... බිරිදට දුන් අවංක ආදරයට සහ ගෞරවයට ඔබට අපේ ගෞරවය අර්ජුන් ..... 🙏🙏🙏🙏
Anna. Ethena. Math. Natharauna. Mahathma. Gathi. Wali.n. Pirunu. Sebeawatama. Mahathmayek. Oba garukalauthu. Pirimiyek. Adarei. Daruwo. Chathu. Obata. Niwan. Suwa. 🙏🙏 A wagema. Arjun mahathmayata. Suba. Anagathayak. Jeewithe. Heti. Ohoma thamai. Eth. Marama. Dukai
මේ පණිවිඩේ දැන ගත්ත වෙලාවේ ඇත්තටම හිතට දුකක් ආවා,ඇඩුනා.ඔබට නිවන් සුව පතනවා 🙏
😢
අනේ හිතාගන්න වත් බැහැ ,,😥😥😥,,ඔබට නිවන් සුව ලැබේවා සොයුරිය එදා හිත ඉල්ලන තරු එකේ ඔයා ගොඩක් සතුටින් අනිත් අයට හිත හයිය කරන් ජීවත් වෙන විදිය රටට කියලා දුන්නා ,,ඒත් අද එයා ගියා ,දරුවන්ට සහ සැමියාට හිත හදාගන්න ශක්තිය ධෛර්ය ලැබේවා ,,🙏😥🙏😥😥❤️
නිවන් සුවය ලැබේවා මෙවන් අකල් මරණයක් යළි කිසිදු භවයක නොම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺🥺🥺🥺
මරණය අභියෝගයක් කර නොගත් නුඹ සැබවින්ම යකඩ ගැහැණියක් නිවන් සුව ලැබේවා!!.😥😥
දකිද්දී හිත වාවන්නෑ.සොයුරිය ඔබට නිවන්සුව ලැබේවා!😪
අද දවසේ ඇස් වලට කදුලක් ගෙනා එකම පුවත .....ගොඩක් දුකයි.....නිවන් සුව ලැබේවා ඔබට
ඔබ තුමියට නිවන් සුව ලැබේවා 🙏කියලා මං මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🥺😥💔🙏🙏🙏
නිවන් සුව ලැබේවා...යළි කිසිදු ආත්මයක අකල් මරණයක් සිදු නොවේවා...🥺❤
අනේ හිතාගන්නවත් බැහැ හීනයක් වගේ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා මතු උපන්දින ආත්මයක මෙවැනි අකල් මරණයක් නොමවේවා
ammo papuwa palenna enawa deviyane dara gannam ba niwan suwa obata
ඔබ තුමියට අමා මහ නිවන් සුවය ලැබේවා !
මරණය ට නොබියව දුන් යකඩ .උපදිනා ආත්මයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා .
චතු මහත්මියට නිවන් සුව ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා.මෙවැනි දෙයක් තමන්ගේ මිතුරෙක් ට වත් හා හතුරෙකුට වත් මෙවන් ඇබැද්දියක් කිසිදු දිනෙක සිදු නොවේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා ඔබතුමියට හොඳ නිදුක් නිරෝගී සුවපත් රූමත් සැපවත් කිසිදු දිනෙක කරදරයක් හා හිරිහැරයක් නැති අලංකාර වත් වාසනාවන්ත පිංකාර මනුස්ස ආත්මයක් ඊළඟ ආත්මය තුළ ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා.චතු මුණසිංහ මහත්මියට තෙරුවන් සරණායි. දෙවි පිහිටයි. යහපතක් වේවා. නමෝ බුද්ධාය.🙏🙏🙏🙏😥😥😥😥🌺🌺🌷🌷🌷🌹🌹🌹🌹💐💐💐💐
නිවන්සුව ලැබේවා චතූ අක්කේ😥 මනසින් වැටුන කෙනෙක්ට ශක්තියක් වීම කියන්නෙම ලොකු පිනක්. ඔයා මේ කල සේවාවෙ පිං බලයෙන්ම කිසිම බවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා🙏 මාගේ ඒකායන ප්‍රාර්ථනය එයයි.
රංගන සර් ගොඩක් පින් චතු අක්කී එදා හිත ඉල්ලන තරු වලට ආරාධනා කරපු එකට එක ලොකු මතකයක් හැමොම ආයෙ ආයෙ බලනවා එදා හිත ඉල්ලන තරු නිවන් සුව ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවියන් ගෙ පිහිටයි
ගොඩ දෙනෙක් ඔයාට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කළා ඒත් ඔයා ගිහින් ගොඩාක් දුක හිතුනා දන්න කෙනෙක් නොව්නට හදවතට දුකක් දැනුනා චතූ අක්කේ.ඔයා කොහේ හරි ඉදන් ඔයාගේ ආදරණිය සැමියයි දරුවෝ දෙන්නයි දිහා බලන් ඉදීවී.හොද තැනක ඉපදිලා ආයෙත් මෙවන් අකල් මරණයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔබට නිවන් සුව.🙏🙏
අවසන් මොහොත එක්කම හුස්ම සමග ගණුදෙනු කල දිරිය කත නුබය මරණය පෙනි පෙනි ඊට අභියෝග කල ඔබ ශක්තිමත් කාන්තාවක් මං මගේ ජිවිතේ ලොකුම mortivation එක ගත්තේ ඔයාගෙන් අක්කේ ආදරෙයි ඔයාට 🙏🙏🥺🥺😭අපිට අඩන්නවත් අයිතියක් නෑ අක්කේ ඔයා ඉගැන්නුවේ එහෙමයි ඒත් ඔයා නැති වෙලා කියලා දැනගත්ත්ම ලොකු වේදනාවක් ඇති උනා බුදු සරණයි 🥺🥺🙏🥺😭😭 නිවන් සුව ලැබේවා අක්කේ 🙏🙏😭😭🥺🥺🥺
නිවන් සුව වේවා.. පවුලේ හැමෝගෙම හිත් වල දුක් නිවේවා
ජීවිතය ආදර්ශමත්ව ධර්‍යමත්ව ජීවත්වෙන්න යැයි ලොවට හඩනගා කියූ ඔබ අද සදහටම යන්න ගිහින් නිවන්සුව ඔබට ප්‍රාර්ථනා කරනවා.
සසර බොහෝ දුර නොවේවා ! 🙏💖
නිවන් සුව ලැබෙවා ...උපදින කිසිම අත්ම බවෙක මෙවන් රොගයක් ඇති නොවෙවා ...🙏🙏
Rest in peace 🙏🙏😥😥
ගොඩාක් දුකයි ඔයාට නිවන් සුවයම ලැබේවා...! 😥😥🙏🙏🙏
Ane oyata niwansuwa akke 🙏🙏🥺🥺jesu pihitai🙏🙏
ජිවිතයට පාඩමක් කියලාහිනාවෙන් හැම දවසම ගෙවලාවේදනා සතුටින්ම විදලා ඈත් යනවා අපෙන් මැකිලා...... භයානක මරු සමග ගැටිලා හිමිට නොමැකෙන මතක තබලාදෝණියන් ලග සෙනෙහේ රදලා ඈත් යනවා අපෙන් මැකිලා.......අප හැමගේ නෙතේ කදුලු සදලා සුරගනන් හා මිතුරු වීලාදිව්ය ලෝකෙට දෙපා තබලා ඈත් යනවා අපෙන් මැකිලා..... ආදරණීයම චතූ.... උපදින හැම ආත්මයකම නිරෝගිසුව ලැබේවා!!!රූපසම්පත්තිය, සත්පුරුෂ සේවනය, බුද්ධිමත්භාවය , හිමි ..දෙව්, මිනිස් ආත්මභවයන් හිමි වේවා !!! ඔයාගේ ආදරණීයන් නැවතත් හමුවේවා!!! සියල්ල කෙලවර උතුම් වු නිර්වානවබෝධය ලැබේවා ! ලැබේවා !! ලැබේවා !!!🙏🙏🙏🙏
මාරයාට පවා අභියෝගයක් වූ දිරිය සොයුරියනි, යලි.කිසිදු භවයක මෙවන් අකල් විපතක් සිදු නොවේවා! ඔබට නිවන් සුව ලැබේවා! 🙏😢🏳️
තව ටික දවසකින් ඔයා හිටියා කියලවත් මිනිස්සුන්ට මතක තියෙයිද දන්නේ නෑ හැබැයි ඔයා හොද ආදර්ශයක් දීලා ගියා 🥺🥺 නිවන්සුව ..
2021 07 11හිත ඉල්ලන තරැ ඇවිත් 2021 10 11අප අතරින් ගොඩාක් ඇතට ගිහින් සොයුරිය හිත වාව ගන්න අමාරැයි යලි උපදින ආත්්මයකම මෙවන් අකල් මරනයකට ගොදුරු නොවෙිවා නිවන් සුවය ලැබේවා ගොඩක් ආදරෙයි මම වාරියපොල රේණුකා
නිවන් සුවය ලැබේවා ඔබට
හිත වාවන්නේ නෑ චතු ...ඔයා කිඋවා වගේ හිත හයිය කරන් ඉන්නෙ...නිවන් සුව ලැබේවා !!!!
චතු අක්කි ඔයා අපිට දුන්නේ ලොකු ශක්තියක්. නිවන් සුව චතු අක්කේ 🥺🥺🥺🥺🥺 කියා ගන්න බැරි තරම් මාරම දුකක් අක්කි ඔයා අපිට නැති උන එකට 🥺🥺🥺
Bs
නිවන් සුව ලැබේවා ඔබට !
හරිම දුකයි එත් මොනා කරන්නද යන්න වේලාව ආවාම අපි හැමෝටම යන්න වෙනවා. සොයු ඔබට අජරාමර නිවන් සුව ලැබේවා .ඔබගෙ සැමියට දරුවන්ට ඉදිරි ජිවිතේ ශක්තිය ධයිරිය ලැබේවා
නිවන්සුව අක්කා
අනේ මං නම් ඇත්තටම හිතුවේ ඔයා සනීප වෙයි කියලා දෙයියනේ ඇයි සතුටින් ඉන්න අහිංසක මිනිස්සු වෙන් කරන්නෙ ඔබට නිවන් සුව ලැබේවා චතු
ඇත්තටම ඇඩුවා සොයුරිය ඔබ වෙනුවෙන් සහ ඔබ නැතිව තනිවුණු ඔබේ ආදරණීය ස්වාමීපුරුෂයා සහ දරුවන් වෙනුවෙන් ගොඩක් දුකයි ඔබට නිවන්සුව ලැබේවා 😭😭😭😭😭😭
අනේ තාම හිතාගන්නවත් බෑ මේ දේ😔🥺 ඇත්තටම ඇඩුනා... මන් හැමදාම ප්‍රාර්ථනා කළා චතූ අක්කට හොඳ වෙන්න කියලා😔 ඒත් එයා යන්න ගිහින්... නිවන් සුව ලැබේවා චතූ අක්කේ😔😔🙏
ඔබට අමා මහ නිවන්සුව ලැබේවා !!!
අමා මහා නිවන් සුව..ඔබවන් ආදර්ශමත් චරිත කාන්තා සමාජයට සම්පතක්..මෙවන් අකල් මරණ යලි කිසි ආත්මභවයක නොම වේවා...
කාන්තා සමාජයට විතරක් නෙවෙයි මිනිසුන් වන අපි හැමෝන්ටම සහෝදරයා 🙏
ඇත්තටම ආස කරපු චරිතයක් ඔයා. හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න කියපු ඔයා වෙනුවෙන් අද ගොඩාක් අය දුක් වෙනවා. ඉස්සර ඔයාය ඉක්මන් සුව ප්‍රාර්ථනා කරා හරිම දුකයි අද අපි ඔයාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. වෙන කිසිම ආත්මයක මේ වගේ අකල් මරනයක් නොවේවා 🙏🙏🙏🙏 ඒ දරුවොන්ගෙ , මහත්තයගෙ හිත හදා ගන්න එයාලට ශක්තිය ලැබේවා..
හිරිගඩු පිපුනා 🥺🥺 නිවන් සුව ඔබට 🙏
නිවන් සුව චතු ඔබ gana ගොඩක් dukai මැණික මෙවැනි අකල් මරණයට ගොදුරු nowewa දෙවියනේ...😥😥😥😥😥
පුදුමාකාර දුකක් ඇත්තමයි ඒක කියල නිම කරන්න බැහැ ඔබට නිවන් සුව ලැබේවා උපදිනා මතු ආත්මයක මෙවන් අකල් මරණයක් ඔබට නොම වේවා
ලොකෙට ලොකු පාඩමක් කියලා දිලා ඔයා යන්නගියා චතු මුනසිංහ ඔබට නිවන් සුව🙏🙏
අර්ජුන aiye...hitha hadan imu akki e ශක්තිය oyage lagatama kiyala denna athi apita wagema akki pin e siyalu detama aiya oya wage husband kenek akkita lokku haiyak unaa.....ස්තුතිය aiye oyata pin aiye....
ඇයව මාධ්‍ය වලට ගෙන්නපු එක වැරදි. මාස්ක් දාගෙන වත් හිටියා නම්. මාධ්‍ය ට ඕනේ කවුරු හරි දාලා ජනප්‍රිය වෙන්න.. එයාගෙ ජීවිතේ වටින්නේ එයාගෙ ලමයින්ට, සැමියට..
ලස්සනයි අක්කි ඔයා නිවන් සුව ලැබෙවා
ඇත්තටම පට්ට දුකයි සහොදරි..අපිට දහිරිය ගැන මාර විදියට කියාදුන්නා..එත් නුබ අද ගිහින් ගොඩාක් දුර කියන්න තියෙන්නේ නිවන් සුව ලැබේවා කියලා මතු මෙවන් අකල් මරනයක් නොවෙවා
Ane mama me akkige siyalu wedasatan beluwa නිවන සුව ලැබේවා akkiyoooooo
එදා හොඳට ඉදලා අද අපිව දාලා ගියා. ඒ වගේ අපි කවදා යයිද දන්නේ නෑ. 😥😥😪😪 හරිම දුකයි.
😭😢😢😭නිවන් සුව ලැබෙවා😢😢😢
අනේ හිතා ගන්න බැ අක්කි පැටියො ඔයා මෙච්චර ඉක්මනට අපෙන් ඈත් කරයි කියලා . ඔයා කවදාවත් දැකලා නැ තමයි ඒත් ඔයා මට වගේම ගොඩක් අයට උදව් කරා. ඔයාව දැනෙන්නෙ මගේම අක්කා වගේ ඒතරම් ඔයා උදව් කරා. දරා ගන්න හරිම අමාරුයි ඔයාගෙ වියෝව . ඔයාගෙ මතක හැමදාම අපේ හිත් වල තියෙනවා ආදරෙයි චතූ අක්කි පැටියෝ ♥️.ඔයාගෙ ඒ ශක්තිමත් වචන හැමදාම හැමෝටම ශක්තියක් ම වේවා 🙏. අමා මහ නිවනින්ම සැනසේවා🙏*චතූ මුණසිංහ *🙏
නිවන් සුබ ලැබේවා
ඒ ආරංචිය ඇහුන ගමන් බොරු කියලා හිතුන 😔😔😔දුකයි ගොඩාක් 🙏🙏ඔයා ශක්තිමත් ගැනියෙක් ජිවිතේ ගැන ගොඩක් දේවල් දැන ගත්ත 🙏🙏🥺🥺🥺ආපහු මේ ලෝකෙට මනුස්සයෙක් වෙලා එන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🥺🥺🥺😔😔🙏🙏🙏
අක්කේ ඔයාට නිවන් සුව. ඉක්මනින්ම මේ දුකින් නිදහස් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.🙏🙏🙏
Niwan suwe ලැබේවා උපදින bawayakadi mmawana akal maranayak sidu නොවේවා
Chathu akke newath api atharema ipadewa niwan suwa ledewa akkiyo😭😭😭💓
නිවන් සුව ලැබේවා chathu😥😥😥
ඔබට නිවන් සුව ලැබේවා
ඔයා. අපේ හිතේ සදා කල් ඉන් නංවා චතූ නංගී.
අනේ දෙයියනේ මේ මොකද්ද වුනේ 😭😭😭 මට මේ Notification එක ආවම මාව කරකලා අත ඇරියා වගේ වුනා අනේ මේක ඇත්තමද Please 10News වලට කියන්න ඇත්ත නම් මට විස්වාස කරන්නත් අමරුයි 😭😭😭😭
Ane meya pastor Josephge dewa meheyata giya nam ada suwa welane appa obata niwan suwa
වර්තමානයේ දැකපු දිරිය ගැහැනිය තමයි ඔයා චතු අක්කි ඔයා යන්න ගියත් ඔයාගේ මතකය ඔයගෙ ශක්තිය හෙමකෙනෙකුටම මතක තියෙයි
Anee obata niwan suwayama ath wewa!athwewa!athwewa!
නිවන්සුව ලැබේවා යලි කිසිදු ආත්මයක මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා🙏🙏🙏
ඔබට නිවන් සුවය පතමි
කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා... නිවන් සුව ලැබේවා!!!
නිවන් සුව ලැබේවා
නිවන් සුව අත් වේවා 🙏🙏
Mulu lokayak adawala oya yanna giya akkiyo..... hemdamath oya ape hade redey....😚😚😚😚❤❤❤🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻
පව් අනේ චතූ අක්කි නිවන් සුව♥️💝
අනේ ගොඩක් දුකයි . සොයුරියේ ඔබට නිවන් සුව ලැබේවා😢😢 !!..
අනේ දෙයියනේ ඇයට ජීවිතේ දුන්නෙ නැත්තෙ ඇයි.😢😢😢😢😢අමා මහ නිවන් සුවය ලැබේවා සොයුරියේ
අම්මෝ මටනං බලන්න බැරි තරම් චතු එදා මේ ආපු වෙලාවේ මන් බැලුවා එයාගේ මේ වීඩියෝව..හරිම දුකයි මැණික..ඔයා ඉන්න තිබ්බේ තව.🥺
Chathu munasinha soyuriya obata niwan suwa labewa....😥😥😥😥😥
Eda hitha illana tharu program akan thamai Akka oya gana dana gaththe. Ane me karadaraya dana dana gaththama mata kadulu awa. Godak dukai Akka. Ikkan suwaya oyata math parthana kara. Eth maraya oyawa aragana giya. Niwan suwa Akka.
එදා වගෙ නෙවෙයි අද ගොඩක් ඇඩුවා..
හමදේමදුකක් නිවන් සුව ඔබට
මතු ආත්මයක මෙවන් අකල් මරනයක් නොවේවා ..නිවන් සුව අක්කේ ...❤️😥
නිවන් සුවය ලැබේවා ..
Niwansuwa labewa akke ,atthatama dukai ,aswalata kadulu enawa oyage adare dakkama pawu deiyane aiyai bala dennai.😢😢🙏🙏🙏🙏🙏
අනේ හිතාගන්නවත් බැ හරිම දුකයි 😭😭😭
නිවන් සුව ලැබේවා සොයුරිය
Ane obathumiya ai giye daruwo husband dala . Harima dukai deviyane . Niwan suwa 🙏🏼 🙏🏼
ඔයාට නිවන් සුව අක්කි 😭😭😭😭😭😭
බලන්න බැ ඇය ගැන ඇඩෙනවා අපි කොච්චර නමි ඇයට ආදරේ කරාද ?අපිට මෙහෙම දුකයි නමි ඒ අයියා ට දරැවන්ට මොන තරමි දුකක් වේදනාව ක් ඇත්ද?හිතාගන්න බෑ.හීනයක් වගේ ඇගේ වියෝව සොයුරියනි ඔබට නිවන් සුව ලැබේවා!!!
මටත්. හීනයක් වගේ.හැමදාම දෙවියන්ගෙන් ඉල්ලුවේ ඔයාව හොදවෙන්න. මම කවදාවත් හිතුවේ නෑ මෙහෙම දෙයක් අහන්න.
Aneee metharam ikmanin oba.....maarama dukak....obata niwan suwa
අනේ මාර දුකක් දැනෙනවා
නිවන් සුව!
අනේ සොහොයුරිය RIP god bless you , 🙏🙏🙏🙏 ආයෙත් එන්න අපි අතරට ,
නිවන් සුව අක්කි
Niwan suwa labewa! Soyuriya...
නිවන් සුව ලැබේවා සොයුරියේ මෙවන් අකල් මරණයක් යලි කිසිදු ආත්මයක අත් නොවේවා !!!
Niwan suwa labewa soyuriya.
නිවන දුර නොවේවා !!!
නිවන් සුව ලැබේවා !!!
Mama newan suwa labewaa🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා සොයුරිය 😞😞මතු ආත්මයේදී මෙවන් අකල් මරණයක් සිදු නොමවේවා! 😞🙏🙏🌹🌹
Adannathuwa inna khomada oba wanuwan....oyata niwan suwa nangee.....
හරි අමාරුයි හිතට මේව දකිද්දි.
නිවන් සුව ලැබේවා සොහොයුරිය ....😢😢😢😢😢🙏🙏🙏🙏🙏....!
නිවන් සුව ලැබේවා අක්කෙ උපදින කිසිම බවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා🥺😭😭
චතූ හිනා වෙලා හිටියට මහත්තයා ඉන්නෙ දුකින් .... එයාගෙ මූණෙ මහා දුකක් පෙනුණා .. .. මෙවැනි සැමියන් සදා වාසනාවන් ..... බිරිදට දුන් අවංක ආදරයට සහ ගෞරවයට ඔබට අපේ ගෞරවය අර්ජුන් ..... 🙏🙏🙏🙏
Anna. Ethena. Math. Natharauna. Mahathma. Gathi. Wali.n. Pirunu. Sebeawatama. Mahathmayek. Oba garukalauthu. Pirimiyek. Adarei. Daruwo. Chathu. Obata. Niwan. Suwa. 🙏🙏 A wagema. Arjun mahathmayata. Suba. Anagathayak. Jeewithe. Heti. Ohoma thamai. Eth. Marama. Dukai
මේ පණිවිඩේ දැන ගත්ත වෙලාවේ ඇත්තටම හිතට දුකක් ආවා,ඇඩුනා.ඔබට නිවන් සුව පතනවා 🙏
😢
අනේ හිතාගන්න වත් බැහැ ,,😥😥😥,,ඔබට නිවන් සුව ලැබේවා සොයුරිය එදා හිත ඉල්ලන තරු එකේ ඔයා ගොඩක් සතුටින් අනිත් අයට හිත හයිය කරන් ජීවත් වෙන විදිය රටට කියලා දුන්නා ,,ඒත් අද එයා ගියා ,දරුවන්ට සහ සැමියාට හිත හදාගන්න ශක්තිය ධෛර්ය ලැබේවා ,,🙏😥🙏😥😥❤️
නිවන් සුවය ලැබේවා මෙවන් අකල් මරණයක් යළි කිසිදු භවයක නොම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺🥺🥺🥺
මරණය අභියෝගයක් කර නොගත් නුඹ සැබවින්ම යකඩ ගැහැණියක් නිවන් සුව ලැබේවා!!.😥😥
දකිද්දී හිත වාවන්නෑ.සොයුරිය ඔබට නිවන්සුව ලැබේවා!😪
අද දවසේ ඇස් වලට කදුලක් ගෙනා එකම පුවත .....ගොඩක් දුකයි.....නිවන් සුව ලැබේවා ඔබට
ඔබ තුමියට නිවන් සුව ලැබේවා 🙏කියලා මං මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🥺😥💔🙏🙏🙏
නිවන් සුව ලැබේවා...යළි කිසිදු ආත්මයක අකල් මරණයක් සිදු නොවේවා...🥺❤
අනේ හිතාගන්නවත් බැහැ හීනයක් වගේ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා මතු උපන්දින ආත්මයක මෙවැනි අකල් මරණයක් නොමවේවා
ammo papuwa palenna enawa deviyane dara gannam ba niwan suwa obata
ඔබ තුමියට අමා මහ නිවන් සුවය ලැබේවා !
මරණය ට නොබියව දුන් යකඩ .උපදිනා ආත්මයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා .
චතු මහත්මියට නිවන් සුව ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා.මෙවැනි දෙයක් තමන්ගේ මිතුරෙක් ට වත් හා හතුරෙකුට වත් මෙවන් ඇබැද්දියක් කිසිදු දිනෙක සිදු නොවේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා ඔබතුමියට හොඳ නිදුක් නිරෝගී සුවපත් රූමත් සැපවත් කිසිදු දිනෙක කරදරයක් හා හිරිහැරයක් නැති අලංකාර වත් වාසනාවන්ත පිංකාර මනුස්ස ආත්මයක් ඊළඟ ආත්මය තුළ ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා.චතු මුණසිංහ මහත්මියට තෙරුවන් සරණායි. දෙවි පිහිටයි. යහපතක් වේවා. නමෝ බුද්ධාය.🙏🙏🙏🙏😥😥😥😥🌺🌺🌷🌷🌷🌹🌹🌹🌹💐💐💐💐
නිවන්සුව ලැබේවා චතූ අක්කේ😥 මනසින් වැටුන කෙනෙක්ට ශක්තියක් වීම කියන්නෙම ලොකු පිනක්. ඔයා මේ කල සේවාවෙ පිං බලයෙන්ම කිසිම බවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා🙏 මාගේ ඒකායන ප්‍රාර්ථනය එයයි.
රංගන සර් ගොඩක් පින් චතු අක්කී එදා හිත ඉල්ලන තරු වලට ආරාධනා කරපු එකට එක ලොකු මතකයක් හැමොම ආයෙ ආයෙ බලනවා එදා හිත ඉල්ලන තරු නිවන් සුව ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවියන් ගෙ පිහිටයි
ගොඩ දෙනෙක් ඔයාට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කළා ඒත් ඔයා ගිහින් ගොඩාක් දුක හිතුනා දන්න කෙනෙක් නොව්නට හදවතට දුකක් දැනුනා චතූ අක්කේ.ඔයා කොහේ හරි ඉදන් ඔයාගේ ආදරණිය සැමියයි දරුවෝ දෙන්නයි දිහා බලන් ඉදීවී.හොද තැනක ඉපදිලා ආයෙත් මෙවන් අකල් මරණයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔබට නිවන් සුව.🙏🙏
අවසන් මොහොත එක්කම හුස්ම සමග ගණුදෙනු කල දිරිය කත නුබය මරණය පෙනි පෙනි ඊට අභියෝග කල ඔබ ශක්තිමත් කාන්තාවක් මං මගේ ජිවිතේ ලොකුම mortivation එක ගත්තේ ඔයාගෙන් අක්කේ ආදරෙයි ඔයාට 🙏🙏🥺🥺😭අපිට අඩන්නවත් අයිතියක් නෑ අක්කේ ඔයා ඉගැන්නුවේ එහෙමයි ඒත් ඔයා නැති වෙලා කියලා දැනගත්ත්ම ලොකු වේදනාවක් ඇති උනා බුදු සරණයි 🥺🥺🙏🥺😭😭 නිවන් සුව ලැබේවා අක්කේ 🙏🙏😭😭🥺🥺🥺
නිවන් සුව වේවා.. පවුලේ හැමෝගෙම හිත් වල දුක් නිවේවා
ජීවිතය ආදර්ශමත්ව ධර්‍යමත්ව ජීවත්වෙන්න යැයි ලොවට හඩනගා කියූ ඔබ අද සදහටම යන්න ගිහින්
නිවන්සුව ඔබට ප්‍රාර්ථනා කරනවා.
සසර බොහෝ දුර නොවේවා ! 🙏💖
නිවන් සුව ලැබෙවා ...උපදින කිසිම අත්ම බවෙක මෙවන් රොගයක් ඇති නොවෙවා ...🙏🙏
Rest in peace 🙏🙏😥😥
ගොඩාක් දුකයි ඔයාට නිවන් සුවයම ලැබේවා...! 😥😥🙏🙏🙏
Ane oyata niwansuwa akke 🙏🙏🥺🥺jesu pihitai🙏🙏
ජිවිතයට පාඩමක් කියලා
හිනාවෙන් හැම දවසම ගෙවලා
වේදනා සතුටින්ම විදලා
ඈත් යනවා අපෙන් මැකිලා......
භයානක මරු සමග ගැටිලා
හිමිට නොමැකෙන මතක තබලා
දෝණියන් ලග සෙනෙහේ රදලා
ඈත් යනවා අපෙන් මැකිලා.......
අප හැමගේ නෙතේ කදුලු සදලා
සුරගනන් හා මිතුරු වීලා
දිව්‍ය ලෝකෙට දෙපා තබලා
ඈත් යනවා අපෙන් මැකිලා.....
ආදරණීයම චතූ....
උපදින හැම ආත්මයකම
නිරෝගිසුව ලැබේවා!!!
රූපසම්පත්තිය, සත්පුරුෂ සේවනය, බුද්ධිමත්භාවය , හිමි ..දෙව්, මිනිස් ආත්මභවයන් හිමි වේවා !!!
ඔයාගේ ආදරණීයන් නැවතත් හමුවේවා!!!
සියල්ල කෙලවර උතුම් වු නිර්වානවබෝධය ලැබේවා ! ලැබේවා !! ලැබේවා !!!
🙏🙏🙏🙏
මාරයාට පවා අභියෝගයක් වූ දිරිය සොයුරියනි, යලි.කිසිදු භවයක මෙවන් අකල් විපතක් සිදු නොවේවා! ඔබට නිවන් සුව ලැබේවා! 🙏😢🏳️
තව ටික දවසකින් ඔයා හිටියා කියලවත් මිනිස්සුන්ට මතක තියෙයිද දන්නේ නෑ හැබැයි ඔයා හොද ආදර්ශයක් දීලා ගියා 🥺🥺
නිවන්සුව ..