Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බෝහොම ස්තුතියි කලිඳු අයියේ❤ මගේයි නංගීගෙයි ඇත්තම කතාව අපිට ආදරය කරන අයට කියන්න අවස්ථාව දුන්නට🥰ඔයාටත් ඉදිරියට තවත් මේ වගේ හොඳ අයව Interview කරන්න වාසනාව ධෛර්‍ය ශක්තිය ලැබේවා 🙏
ආදරෙයි හදවතින්ම♥️😍
එක බල්ලෙක්වත් මෙ ලමයි දෙන්නාට මුකුත් කියන්න එපා වෙඩි තියලා මරනවා
මම මෙයාලගෙ කැමතිම ඉස්කුබිඩු dancing එකට❤😂😂
@@clown45178 😂😂🤟
ඇත්තටම ඔයයි නන්ගියි ලස්සනයි ඔය දෙන්නගෙ සහෝදර බැදීමත් මාරම සුන්දරයි ඔය නෝන්ඩි කරන එවුන්ට හරියන්නෙ නෑ කොල්ලො කවදාවත් ආදරෙයි දෙන්නටම ඕන දේකට මේ අපි ඉන්නව 💖💖💖💖😘
වෙන කෙල්ලො එක්ක ඩාන්ස් කරන්නෙ නැතුව නංගි එක්ක ඩාන්ස් කරලා වීඩියෝ දාද්දි කොච්චර ෂෝක්ද. එයාලගෙ සහෝදර බැදීමත් වැඩි වෙනවා. අනේ මන්ද ඇයි ඒ නංගිටයි අයියටයි බනින්නෙ කියලා. අයියයි නංගියි ඉදිරියටම යන්න. බුදු සරණයි 🙏
❤❤
Ekanam aththa ❤❤❤😊
❤❤❤❤
ඔව් එ් කතාව අැත්ත
@😅dinukumari4489
නරි හූ කිවාට ඔයාලාගෙ ගමන ඔයාලා යන්න .ඒවා අහන්න ඔයාලගේ කාලය නාස්ති නොකර .ජය වේවා.අයිය ටයි නංගී ටයි.බුදු සරණයි .❤❤
අනේ ඔයාලා දෙන්නා දකිනකොට හරි ආදරයක් හිතෙනවා දුවේපුතේ. සතුටින් ඉන්න හැමදාම
ඔව් ඇත්තටම ඔයාලා පිටරටක හිටියා නම් මීට වඩා හොද තත්ත්වය කට එන්න තිබුනා. දියුනු වෙනවා බලන් ඉන්න බැරි අය තමයි ඔය විදිහට එක එක කතා කියන්නේ. ඇත්තටම ඔයාලගෙ සහෝදරත්වය හැමදාම තියෙන්න ඕනී. මන් ඔයාලට සුභ පතනවා ❤️
මට අයියා කෙනෙක් නෑ කියලා මං කොච්චර දුක් වෙලා තියෙනවද ඒකට මෙයාලා දෙන්නා බලන්නකෝ අනෙ ඇස් වහක් නම් වදින්න එපා❤❤
ඔයාල දෙන්න වෙන රටක හිටිය නම් අද මීට වඩා තැනක. කාටද අපේ කට්ටිය මොකුත් නොකියන්නෙ වැරැද්දක් නැතුව . අගය කරන්න හොදක් දකින්න කැමති නැති කුහකයො. ඔයාල නම් ඔවා ගනන් ගන්නම එපා.
අනේ ඔයාලා දෙන්නා හරි ලස්සනයි මිනිස්සුන්ගේ කතාවලට ඔයාලා වැටෙන්න එපා උන්ට පිස්සු අනේ අපි අාදරෙයි හොදේ.❤❤❤❤
මන් දන්නේ එක දෙයයි,අපි මොන දේ කරත් මිනිස්සු කතා හදන්න බලන්නේ ,තමන්ට දෙයක් කරගන්න බැරි උන් තමා ඔහොම කතා හදන්නේ.අම්මා තාත්තාට ප්‍රශ්නයක් නැත්තන් වටපිටාවේ උන් මොනව කීවත් ගනන් ගන්නෙපා.
ගණන් ගන එපා සහෝදරයා 😢අපිටත් ගමේ ගොඩේ ඉන්න උන් ඔහොම තමා සහෝදරයා 😢උන්ට බැරි දෙයක් අපි කරාම අපිට කෙලවන්න බලාගෙන ඉන්නේ ඒවා උන්ගේ දුර්වලකම් 😢ආදරෙයි දෙන්නටම ❤🎉
😍
අනේ මායි අයියයි නම් මේ දෙන්නට මාරම ආදරෙයි. මගෙ වයස අවුරුදු 14 යි, මගෙ අයියත් A/L. අපි ඇත්තටම මේ අයියගෙ dance වලට ආසයි its so nice..ඔයාලා දිගටම යන්න. සහෝදර බැදීම් කියන්නෙ ඇත්තටම ජීවිතේ කොටසක්. මායි අයියයිත් ඔයාලා වගේමයි. ඇත්තටම හරිම දුකයි සමාඡෙ ඉන්න තිරිසනුන් ගැන..චික් විතරක්.! මට ඔයා වගේ ම අයියෙක් ඉන්නෙ නංගො . ඉස්සර ඔයාල vidio එකක් දාල තිබ්බම අපෙ අයිය " නංගි මෙන්න තවත් ලස්සන එකක් දාල එන්න බලන්න" කියල..ඇත්තටම ඔයාලාට බුදු සරණයි ! ලාංකික සමාඡෙ ඡීවත් වෙන අත ලොස්සක් ගෙ වගේම ඉරිසියාව පිරිල ... හරිම කැතයි. උන් හිතන් ඉන්නෙ හෙන ලොකු වචනයක් කිව්වම උන් හෙන මාර පොරවල් කියල...ඔය දෙන්නටම අයියෙ නංගි බුදු සරණයි ! ❤️
කොහොමත් මිනිස්සු එහෙම තමයි මනුස්සයෙක් දියිනු වෙද්දි ඔකොමටම ඉරිසියාවයි මිනිස්සුව වට්ටන්න බලන්නෙ 🥺
සැලෙන්න එපා Guys.මම ඔයාලගෙ fan කෙනෙක්
Me too❤
මම නම් කලින් බැනලත් නෑ ඉස්සරහට බනින්නෙත් නෑ ඇත්තටම දෙන්න්ම ලස්සනයි ඔය දෙන්නගෙ සහෝදර බැදීමත් මාර සුන්දරයි ආදරෙයි දෙන්නටම ඔය දෙන්නට හොද ගමනක් යන්න පුලුවන් 💖💖💖😘
Ow anee math banalath na baninneth na oyal ලස්සනයි sathutin inna one
එ කතාව අහලා මට දුක හිතුනා මං නම් හරිම ආස සහොදර බැදිමක්❤️❤️❤️❤️❤️❤️
අපරාදෙ ඔයාලට ඇත්තටම රට ජීවත් වෙන්න තිබ්බේ , මේ ලංකාවෙත් ඉන්නෙ මහ බලු මිනිස්සු කොහොමත් ලංකාවෙ ඉන්න එවුන් ට්‍රයි කරන්නේ ඉදිරියට යන මිනිස්සු පල්ලෙහාට වට්ටන්න , කොහොමත් වුන්ට ඒව ඊලග ආත්මේ පඩිසම් දෙයි 😂😂
අඩෝ ඉරිසිය කරන්න එපා අයියාල නෑ කියලා.ඔහොම තමයි සමහර තැන් වල අයියාලා නංගිලා.🙄💝
ඔයාලා දෙන්නාට බනින්නේ ඇයි කියලා මට හිතා ගන්න බැ අනේ මද්දා අපේ රටේ මිනිස්සු 🤮🤮🤮 එක ඇත්ත අම්මා තාත්තාට ප්‍රශ්නයක් නැත්තම් එච්චරයි ❤❤❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්
පව් ඉතින් අහිංසකයෝ දෙන්නෙකුට බනින මිනිස්සුත් ඉන්නවානේ . කාගෙවත් හිත රිද්දන්න එපා please ❤️
මේ සහෝදර බැදීම දැක්කම හරිම සතුටුයි.... කවුරු නිසා වත් මොනම හේතුවකට වත් ඒ බැදීම නැති වෙන්න දෙන්න එපා. ඉදිරියට හිතාගෙන ඉන්න හැම බලාපොරොත්තුවක් ම හිතාගෙන ඉන්නවට වඩා සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරන්නම්..... බුදු සරණයි. කුමාර අයියා......
මිනිස්සුන්ට ඇස් පේන්නේ නැද්ද කොහේද... මටනම් කලින් ඉදන්ම තේරුනා ඔයාලා දෙන්නා අයියයි නංගියි කියලා 😌
පුතේ සමහර අය එහෙම තමයි මෙහෙ අය එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි ඔයාලා තවම පුංච් පැටව් ලංකාවේ ගොඩක් වැරදි වලට තමයි උදව් කරන්නේ ඔයාලට ගොඩක් දුර යන්න පුළුවන් කෙනෙක් යමක් හොදින් කරනවට තව කෙනෙක් කැමති නැ පුතේ හිතන්න එපා ඉදිරියට යන්න ලංකාවේ සුපිරි වැරදි කරන අය ඕනෙ තරම් ඉන්නවා දුක් වෙන්න එපා පුතේ සුබ පැතුම් තෙරුවන් සරණයි පුතේ
සුභ අනාගතයක් නංගිටයි මල්ලිටයි. ඔයාලට එන කරදර කෙනහිලිකම් අභියෝග විදියට මුහුණ දෙන්න. අනිවා ගමනක් යන්න පුලුවන් මල්ලී🌹
අනේ දෙන්න මරු හෝදේ මිනිස්සු කියන දේවල් වැඩක් නෑ කරන්නෙ හොද දෙයක් කියල ඔයාලට හිතෙනවා නම් එච්චරයි ..👍💕💕💕
විදූශ මල්ලි ,ජනුශි පැටියො ආදරෙයි..... ඔය දෙන්නගෙ සහෝදර බැඳීම හරිම ආදරනීයයි.. සුබ අනාගතයක් දෙන්නටම
මං නම් මේ දෙන්නට ගොඩක් කැමතියි 😍♥️♥️♥️✨
අනේ දුවේ පුතේ ඔයාලාට ඉදිරියටම යන්න ඔයලා දෙන්නා නියමයි....මන් ශුභ පතන්නම් ජය
මං බලනව දරුවනේ මොරොක්කෝවේ කිලී පර්ල් සහ නීමො පර්ල් අය්යයි නංගිගෙයි ටික්ටොක් hindi songs වලට හරි ලස්සනට dance කරන මං ඒවගේම බලනව ලස්සනට dance කරනඔය අය්යගෙයි නංගිගෙයි ටික්ටොක්!👍 පුතේ දෙන්නටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණින් සියළු දෙවිරැකවරණින් සිතන සිතුම් පතන පැතුම් ඉටුවේවා !!!🙏🙏🙏🌹🌹🌹☸️🪔👌😊💎💎💖💖🌹🌹🎼🩺👑️👍🙏
අනේ ඔය දෙන්නාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි අයියේ ඔයාට කවදාවත් වරදින්නෑ 🥺❤️
නංගී පැටීයානම් හරිම කියුට්,සුන්දර සහෝදර බැදීමක්,ඔයාලට බනින මිනුස්සුන්ගේ පපුව හොද නැහැ ,උන්ට පිස්සූ, ඔයාලාට මන් හදවතින්ම සුබ පැතුම්,ගොඩක් දුකයි ලංකාවේ මිනූස්සු ගැන ,කාම ආශාවේන් කුනු වෙන ජරා මිනුස්සූ ඔහෝම පද හදන්න ගොඩ වෙලාවක් යන්නේ නහැ ,ආදරෙයි ♥️♥️♥️♥️ නංගීව කාටවත් දෙන්න නෙවෙයි එයාට නිදහසේ ඉගිල්ලෙන්න දෙන්න ,අයියා එයාගේ හෙවනැල්ල වේලාම ඉන්න
මේ දෙන්නම හරි ම හොදයි කිසිම ලොකු කමක් නෑ හැමොත් එක්කම මාරම friendly.... කියන හැම දේම ඇත්ත...... විදුෂ මල්ලී, ජනුෂි නංගිටත් මං සුභ පතනවා ඔගොල්ලෝන්ගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා.. ❤️ ❤️
❤😍
ගොඩක් ආදරේ කරන ආසම කරන දෙන්නෙක් දෙන්නත් එක්ක හැමදාමත් සතුටින් ඉන්න
මං මේ දෙන්නාට හරිම ආදරෙයි මං මේ දෙන්නාගේ විඩියෝ බලන්න හරිම ආසයි😍ඔයාලාට කවුරු මොනවා කිව්වාත් ගණන් ගන්න එපා.ඔයාලා දෙන්නාගේ ගමන ඔයාලා යන්න.😗
මෙ සමාජෙ හැටි ඔක මමටත් ඔය වගෙ දෙවල් වෙලා තියෙනවා මමයි අයියයි පාරෙ යනකොට සෙනග මහ කැත අමුතු විදියට බලනවා එක අපෙ සමාජෙ හැටි ඔවා ගනන් ගන්නෙ නැතුව ඔයාලගෙ ගමන ඔයාලා යන්න 😊❤️
එ අයගෙ ටැලන්ටෙක එයාලා නරක වැඩ කරන්නැ ඉරිසියාව ඇතඇරපල්ලා ලංකාවෙ මිනිස්සු ගොඩක් ඉරිසියයි
මෙි ලකේ ඉන්න කාලකන්නි මිනිස්සු බයිනවා කියලා ඔයාලගේ ගමන නතර කරගන්න ඓපා මෙි රට ඓදා ඉඳන් ඉරිසියාව,කුහක කම,තියන මීනිස්සු ඉන්න රටක් ඔයාලා ඓවා ගනන් ගන්න ඓපා 👍 ඔයාලාගේ ඉදිරි ආනාඟතේට සුභ පතනවා Good luck 🥰😍❤️💗 ආදරේයි ❤️
මරු ඩබල ආ අසම දෙන්නා සුපිරි විඩියො ටිකක් තියෙන්නෙ,😁🥺❤️🩹
මම නම් හරි ආසයි මේ දෙන්නට 🤍🥺 මායි අයියයි වගේමයි ඒ දෙන්නත්
dancing ඉදිරියට යනවා වගේම පොඩි අය නිසා තව හොඳ දේවල් කරන්න දියුණුව ගැන සතුටුයි ඉදිරියටම යන්න. දකුණු කොරියාවේ සිට ලියන ලද සටහනකි. ගොඩක් තරුණ පිරිස් ඔබ වටා එක්වී විනෝද වන අවස්ථා බොහෝමය. ජය
Jaya❤
ලගම ඉන්න කට්ටිය තමා ඔක්කොම කරන්නෙ
පව් මේ ලමයි දෙන්නා ❤️
හරිම ආදරණිය දෙන්නෙක් 🥰
ඔයාලා දෙන්නගේ සහෝදරත්වය හරිම සුන්දරයි. අනික මන් මේ වෙනකම් දැක්කේ නැහැ ඔයාලා දෙන්නගේ නරක දෙයක්. ලස්සනට නටනවා. දක්ෂතාවයෙන් ඉදිරියට යන්න සුභ පැතුම් නංගි මල්ලි .
ජේසු පිහිටයි දෙන්නට.✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️❤️❤️😘❣️😍💖💚💝💝💗💕😘😘
ජේසු පිහිටයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න.💕💕💕💗💗💗💝💝💚💚💖😍😍😍😍😍😍❣️❣️😘😘😘😘✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️පිස්සා කලබල වුනාකියලා ඩොක්ට කලබලවෙන්නැනේ.🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤📯📯📯
අනෙ අපි ඔයාලට ගොඩාක් ආදරෙයි ❤🎉
මගේයි අයියගෙයි වයස් පරතරේමයි .... මගෙ වයස 13 අයියට 19 🌏😚 කවුරු කොහොම කිව්වත් අපි ඔයාලට ආදරෙයි ❤
අපෙත් ❤
ඔයාලට කවදාවත් කරදරයක්නම් වෙන්නේ නෑ ❤️
ලස්සන සහෝදර බැදීමක් 😘
ඔයාලා අයියයි නංගියිනෙ.අපි අක්කයි මල්ලියි.ඔයාලගෙ වයසේම.සතුටුයි ඔයාලා ගැන විදූ
හරිම ලස්සන සහෝදර බැදීමක්❤️❤️❤️
මම නම් මෙයාලගෙ බලපු වීඩියෝ එකේ ඉදන් මේ දෙන්නට මාර අාසායි බලපු දවසේ මායි මල්ලි වීඩියෝ බාගෙට බාගයක් බලලා ඉවර කලා දවසින්❤😍💯
😍♥️
රටට අසාධ්‍යයි, ඇහැරෙන්න 😃
Eka eka ponna hathikra krna ewa ganan ganne nathuwa oyalage gamana ynna...❤🎉 lagama inna ungen hodatma irisiya krnne නෑදැ උන් තමයි....ඒ උනාට ඉන්නේ මුකුත් නෑ වගේ...කාලකන්නි හැත්ත....ඔයාලට ජය..❤❤🎉
වැටි වැටි තමා නැගිටින්න ඔනේ ලමයි .....
අනෙ මිට වැඩිය දෙවල් තියෙන රටෙි තියෙනවා පුතේ ගනන් ගන්න එපා ජයම වෙිවා❤❤
මං ආසම දෙන්නා ❤️... ආදරෙයි දෙන්නාටම
මටාහ් කලින් ඇල්ලුවෙ නෑ. හැබැයි මිනිස්සු අනං මනං කියද්දිත් tik tok කරපු නිසා මටත් හිතුන සහෝදර වරු වෙන්න ඇති කියල.😁 හැබැයි Bio කරන්න ඉන්නවන්න ඒකට හොද attention එකක් දීල කරන්න වෙනව. Tik tok කර කර කරන්න යන්න එපා..🛑 Anyway Good luvk guys💕
🥺❤️ ආසම දෙන්නෙක්
සහෝදර කැක්කුමක් නැති කුහක මිනිස්සු තමා කතා හදන්නේ............. 🤮🤮🤮ශික්
තුන්දෙනා ටම ජය වේවා!!!!!!
ඔයාලා දෙන්නාගේ සහොදර බැදිමට ආදරේයි
Oya nangi babawa ellana ayata nangila nethuwa athi unge nangila wate yanawa athi akai anith nangilawa ellanne...manasika leddu ane..oyala hodin enna petiyooo❤
ඔය දෙන්නට හොද ගමනක් යන්න පුලුවන් අයියේ❤😊
මං ආසම දෙන්නෙක් හරි ලස්සනයි
මේ පකේ රටේ ඉන්න දෙන්නෙ නෑනෙ කොල්ලෙක්ට කෙල්ලෙක්ට පාඩුවෙ 😡 මෙහෙ ඉන්න උන්ගෙ ආකල්ප හදන්නයි ඕනෙ බන් 😡💔 ( සුබ පතනව මල්ලිටයි , නන්ගිටයි )
රට පකේ නෙමෙයි. ඉන්න මිනිස්සු තමයි පකේ.
@@thor3426 yep eka thama unge akalpa hadanna ona kiuwe
බුදුසරණයි මල්ලියෝ සැලෙන්න එපා
අපි නම් ඔයාලා දෙන්නට ගොඩක් කැමති ❤️❤️❤️❤️❤️
සහෝදර බැඳියාවට ආදරෙයිබුදු සරණයී☸😍☸ඇහැරෙමු😍❤😍
දෙන්නටම සුභ පතනවා.❤️
සමහර අයියලා නංගිලාට පුදුම අදරෙයි සහොදර බැදිම
Tiktok ලන්කාව ඇතුලෙ පල්ලෙහට වැටිල තියෙන්නෙ ලන්කාවෙම creatorsල නිසා creatorsල කියන්නත් බෑ එයාලට මමත් prsnly ලන්කාවෙ tiktok වලට පොඩ්ඩක්වත් කැමති නෑ😇💔 ඒව හරිම ප්‍රාතමිකයි හැමෝම එහෙම නෑ හැබැයි😅
Oo kisima creative gathiyak na
Mn nm tiktok 1th,youtube 1th godakma aadare dennek thmy me vidusha ayyay janisha nangiy❤thank you kalindu ayye meyaala gana video 1k karaata❤😊
ආසම දෙන්නෙක් u tube එකෙන් වීඩියෝ දැක්කේ🥰
දහතුනයි මගෙ වයස එයා
Ane oya denna hoda...ලස්සන....සහෝදරයෝ දෙන්නෙක් ...oyala kuruth kiyna දේවල් ahanna epa....oylge wda hodata kra gnna❤❤❤
Minisu monawa kiuwath ganna ganna epa ❤ mn kemathi denek oyala dennm . adreyi denatama parisami weda tika karagena inna ❤❤️❤️😊
මේ ලන්කාවනේ බන් ගනන් ගන්න එපා.. ජේසු පිහිටයි ❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි පුතේ
අපේ විදුශ බොසා🥰
💓දෙන්නම ලස්සනයි
eyalata baninna kisima hethuwak naha.. sahodara bandeema kiyanne maarama deyak.. asa hithenwa dakkma.. ewage care karana adare karana ayya kenek labenwa kiyala kiynneth eka nangi kenekta loku haiyak... minissu hamawelema balan inne onema dekata baninnane ganan ganna epa.. oyalage jeewithe oyala asa dewal karala asa widihata hadaganna.. suba pathum♥️
ඔය දෙන්නට මම ආදරෙයි.❤
හොද කන්ටෙට් ගෙනවානම් ඔහොම වෙන්නැ වයසට ගැලපෙන විදිහට tik tok කරානම් අවුලකුත් නැ (තොගෙ නොටිෂිකෙෂන් එන්නෙත් නැ පරයා) හෙනම දුකයි ලංකාවට මෙහෙම වෙච්ච එක😩😩😩🙂🙂😂😂
Maru අයියයි නංගියි ❤❤❤☺☺☺
අාසම දෙන්නෙක්.😍❤❤
අපිට පේන්නෙ නැතිවුණාට සෑහෙන අමාරු වෙන් නේද ඔයාලා Tiktok කරන්නේ 😥😥
Man nam banala naa oyala denna lassanaiiii 😍😍😍 ee sahodara badiima puduma badimak
janushi nangi mage scl eke...oya kiwwe wage meh akkath oyata godak asayi...oyawa sportmeet dawas wala ground eke dakiddi yaluwo ekka pissuwen wage kiyewwe oyageyi ayyageyi tiktok gana....anagatheta suba pathum dennatama...
😶🌫️😶🌫️
මනියව හරි චබියව හරි ගෙන්නකො 🖤
සැ.යු ඒලෙවල් බයො කරනවානම් ටිප් ටොප් හරියන් නැ😂😓💔
අම්මොහ් ඔවු 😂
Sirawatm 😂
A/l Bio science කරලා tik ටෝකුත් කරලා campus ගිහිල්ලා එහේදිත් tik tok කරලා stress release කරගෙන වඩා කරන එසුන් දැකලම නැත්තං......Me comment ekah highly recommend 😂👍
Hamadama sathutin parissamin inna ❤️❤️❤️❤️
Ubalata waradinne na kawadawath jaya wewa 👍🔥❤️❤️❤️
ආදරෙයි දෙන්නටම😍😍🥺 All the very best අයියා නගෝ😍😍😍
Lankave hoda karana ayatathamai godak baninne e gana sathutu wenda jayawenda ona
නංගිටයි මල්ලිටයි ඕනදේ ඒදෙන්නා කරන්නෙ තොපිට පාන්ද ඒදෙන්නා තොපෙන්ද කන්නෙ බොන්නෙ ඒවෙසිගේ පුතො පුදුම කැහිල්ලක් තියෙන්නෙ සිංහල හුත්තිගෙ බැල්ලියොන්ටයි බල්ලොන්ටයි.යකො තොපිට වෙනවැඩ නැද්ද.හරිනම් කුඩු ජන්ජා ගහන වුන්නෙවෙයි අල්ලන්න ඕනෙ ක්‍රමෙන්ට්දාන වෙසිගෙපුතාලා ඕකුන්ට දාන්නඕන අපහස නඩුවක්.කෙලවිලාමයන්න.දැන්බානී සිංහල මොකෙක් හරි බයත්නැ නයත්නැ.SF.මේනම දැම්මෙ නිකන්නෙවෙයි.දෙමට ගොඩ ආවනම් බලාගන්න තිබ්බා.වැඩකොහොමද කියලා.අයිත් පොලිස් එනකන් යන්නදෙන්නැ ඉතින් කොච්චර එක්කන් ආවත්.
Kisima kenek mona kiuwath oyala kawadawath watenna epa oyala digatama chanel eka karagena yanna....man oyalage videos walata godak kamathi..oyala dennata suba pathanawa aiye saha nangi....✌️❤️🔥
මම ඔය දෙන්නාට මම අාදරෙයි
මේ දෙන්නා ශෝක් ❤️❤️
Oyala denna patta🎉♥️🥰
බෝහොම ස්තුතියි කලිඳු අයියේ❤ මගේයි නංගීගෙයි ඇත්තම කතාව අපිට ආදරය කරන අයට කියන්න අවස්ථාව දුන්නට🥰
ඔයාටත් ඉදිරියට තවත් මේ වගේ හොඳ අයව Interview කරන්න වාසනාව ධෛර්‍ය ශක්තිය ලැබේවා 🙏
ආදරෙයි හදවතින්ම♥️😍
එක බල්ලෙක්වත් මෙ ලමයි දෙන්නාට මුකුත් කියන්න එපා වෙඩි තියලා මරනවා
මම මෙයාලගෙ කැමතිම ඉස්කුබිඩු dancing එකට❤😂😂
@@clown45178 😂😂🤟
ඇත්තටම ඔයයි නන්ගියි ලස්සනයි ඔය දෙන්නගෙ සහෝදර බැදීමත් මාරම සුන්දරයි ඔය නෝන්ඩි කරන එවුන්ට හරියන්නෙ නෑ කොල්ලො කවදාවත් ආදරෙයි දෙන්නටම ඕන දේකට මේ අපි ඉන්නව 💖💖💖💖😘
වෙන කෙල්ලො එක්ක ඩාන්ස් කරන්නෙ නැතුව නංගි එක්ක ඩාන්ස් කරලා වීඩියෝ දාද්දි කොච්චර ෂෝක්ද. එයාලගෙ සහෝදර බැදීමත් වැඩි වෙනවා. අනේ මන්ද ඇයි ඒ නංගිටයි අයියටයි බනින්නෙ කියලා. අයියයි නංගියි ඉදිරියටම යන්න. බුදු සරණයි 🙏
❤❤
Ekanam aththa ❤❤❤😊
❤❤❤❤
ඔව් එ් කතාව අැත්ත
@😅dinukumari4489
නරි හූ කිවාට ඔයාලාගෙ ගමන ඔයාලා යන්න .ඒවා අහන්න ඔයාලගේ කාලය නාස්ති නොකර .ජය වේවා.අයිය ටයි නංගී ටයි.බුදු සරණයි .❤❤
අනේ ඔයාලා දෙන්නා දකිනකොට හරි ආදරයක් හිතෙනවා දුවේ
පුතේ. සතුටින් ඉන්න හැමදාම
ඔව් ඇත්තටම ඔයාලා පිටරටක හිටියා නම් මීට වඩා හොද තත්ත්වය කට එන්න තිබුනා. දියුනු වෙනවා බලන් ඉන්න බැරි අය තමයි ඔය විදිහට එක එක කතා කියන්නේ. ඇත්තටම ඔයාලගෙ සහෝදරත්වය හැමදාම තියෙන්න ඕනී. මන් ඔයාලට සුභ පතනවා ❤️
මට අයියා කෙනෙක් නෑ කියලා මං කොච්චර දුක් වෙලා තියෙනවද ඒකට මෙයාලා දෙන්නා බලන්නකෝ අනෙ ඇස් වහක් නම් වදින්න එපා❤❤
ඔයාල දෙන්න වෙන රටක හිටිය නම් අද මීට වඩා තැනක. කාටද අපේ කට්ටිය මොකුත් නොකියන්නෙ වැරැද්දක් නැතුව . අගය කරන්න හොදක් දකින්න කැමති නැති කුහකයො. ඔයාල නම් ඔවා ගනන් ගන්නම එපා.
අනේ ඔයාලා දෙන්නා හරි ලස්සනයි මිනිස්සුන්ගේ කතාවලට ඔයාලා වැටෙන්න එපා උන්ට පිස්සු අනේ අපි අාදරෙයි හොදේ.❤❤❤❤
මන් දන්නේ එක දෙයයි,අපි මොන දේ කරත් මිනිස්සු කතා හදන්න බලන්නේ ,තමන්ට දෙයක් කරගන්න බැරි උන් තමා ඔහොම කතා හදන්නේ.අම්මා තාත්තාට ප්‍රශ්නයක් නැත්තන් වටපිටාවේ උන් මොනව කීවත් ගනන් ගන්නෙපා.
ගණන් ගන එපා සහෝදරයා 😢
අපිටත් ගමේ ගොඩේ ඉන්න උන් ඔහොම තමා සහෝදරයා 😢
උන්ට බැරි දෙයක් අපි කරාම අපිට කෙලවන්න බලාගෙන ඉන්නේ ඒවා උන්ගේ දුර්වලකම් 😢
ආදරෙයි දෙන්නටම ❤🎉
😍
අනේ මායි අයියයි නම් මේ දෙන්නට මාරම ආදරෙයි. මගෙ වයස අවුරුදු 14 යි, මගෙ අයියත් A/L. අපි ඇත්තටම මේ අයියගෙ dance වලට ආසයි its so nice..ඔයාලා දිගටම යන්න. සහෝදර බැදීම් කියන්නෙ ඇත්තටම ජීවිතේ කොටසක්. මායි අයියයිත් ඔයාලා වගේමයි. ඇත්තටම හරිම දුකයි සමාඡෙ ඉන්න තිරිසනුන් ගැන..චික් විතරක්.! මට ඔයා වගේ ම අයියෙක් ඉන්නෙ නංගො . ඉස්සර ඔයාල vidio එකක් දාල තිබ්බම අපෙ අයිය " නංගි මෙන්න තවත් ලස්සන එකක් දාල එන්න බලන්න" කියල..ඇත්තටම ඔයාලාට බුදු සරණයි ! ලාංකික සමාඡෙ ඡීවත් වෙන අත ලොස්සක් ගෙ වගේම ඉරිසියාව පිරිල ... හරිම කැතයි. උන් හිතන් ඉන්නෙ හෙන ලොකු වචනයක් කිව්වම උන් හෙන මාර පොරවල් කියල...ඔය දෙන්නටම අයියෙ නංගි බුදු සරණයි ! ❤️
කොහොමත් මිනිස්සු එහෙම තමයි මනුස්සයෙක් දියිනු වෙද්දි ඔකොමටම ඉරිසියාවයි මිනිස්සුව වට්ටන්න බලන්නෙ 🥺
සැලෙන්න එපා Guys.මම ඔයාලගෙ fan කෙනෙක්
Me too❤
මම නම් කලින් බැනලත් නෑ ඉස්සරහට බනින්නෙත් නෑ ඇත්තටම දෙන්න්ම ලස්සනයි ඔය දෙන්නගෙ සහෝදර බැදීමත් මාර සුන්දරයි ආදරෙයි දෙන්නටම ඔය දෙන්නට හොද ගමනක් යන්න පුලුවන් 💖💖💖😘
😍
Ow anee math banalath na baninneth na oyal ලස්සනයි sathutin inna one
එ කතාව අහලා මට දුක හිතුනා මං නම් හරිම ආස සහොදර බැදිමක්❤️❤️❤️❤️❤️❤️
අපරාදෙ ඔයාලට ඇත්තටම රට ජීවත් වෙන්න තිබ්බේ , මේ ලංකාවෙත් ඉන්නෙ මහ බලු මිනිස්සු කොහොමත් ලංකාවෙ ඉන්න එවුන් ට්‍රයි කරන්නේ ඉදිරියට යන මිනිස්සු පල්ලෙහාට වට්ටන්න , කොහොමත් වුන්ට ඒව ඊලග ආත්මේ පඩිසම් දෙයි 😂😂
අඩෝ ඉරිසිය කරන්න එපා අයියාල නෑ කියලා.ඔහොම තමයි සමහර තැන් වල අයියාලා නංගිලා.🙄💝
ඔයාලා දෙන්නාට බනින්නේ ඇයි කියලා මට හිතා ගන්න බැ අනේ මද්දා අපේ රටේ මිනිස්සු 🤮🤮🤮 එක ඇත්ත අම්මා තාත්තාට ප්‍රශ්නයක් නැත්තම් එච්චරයි ❤❤❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්
පව් ඉතින් අහිංසකයෝ දෙන්නෙකුට බනින මිනිස්සුත් ඉන්නවානේ . කාගෙවත් හිත රිද්දන්න එපා please ❤️
මේ සහෝදර බැදීම දැක්කම හරිම සතුටුයි.... කවුරු නිසා වත් මොනම හේතුවකට වත් ඒ බැදීම නැති වෙන්න දෙන්න එපා. ඉදිරියට හිතාගෙන ඉන්න හැම බලාපොරොත්තුවක් ම හිතාගෙන ඉන්නවට වඩා සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරන්නම්..... බුදු සරණයි.
කුමාර අයියා......
මිනිස්සුන්ට ඇස් පේන්නේ නැද්ද කොහේද... මටනම් කලින් ඉදන්ම තේරුනා ඔයාලා දෙන්නා අයියයි නංගියි කියලා 😌
පුතේ සමහර අය එහෙම තමයි මෙහෙ අය එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි ඔයාලා තවම පුංච් පැටව් ලංකාවේ ගොඩක් වැරදි වලට තමයි උදව් කරන්නේ ඔයාලට ගොඩක් දුර යන්න පුළුවන් කෙනෙක් යමක් හොදින් කරනවට තව කෙනෙක් කැමති නැ පුතේ හිතන්න එපා ඉදිරියට යන්න ලංකාවේ සුපිරි වැරදි කරන අය ඕනෙ තරම් ඉන්නවා දුක් වෙන්න එපා පුතේ සුබ පැතුම් තෙරුවන් සරණයි පුතේ
සුභ අනාගතයක් නංගිටයි මල්ලිටයි. ඔයාලට එන කරදර කෙනහිලිකම් අභියෝග විදියට මුහුණ දෙන්න. අනිවා ගමනක් යන්න පුලුවන් මල්ලී🌹
අනේ දෙන්න මරු හෝදේ
මිනිස්සු කියන දේවල් වැඩක් නෑ කරන්නෙ හොද දෙයක් කියල ඔයාලට හිතෙනවා නම් එච්චරයි ..👍💕💕💕
විදූශ මල්ලි ,ජනුශි පැටියො ආදරෙයි..... ඔය දෙන්නගෙ සහෝදර බැඳීම හරිම ආදරනීයයි.. සුබ අනාගතයක් දෙන්නටම
මං නම් මේ දෙන්නට ගොඩක් කැමතියි 😍♥️♥️♥️✨
අනේ දුවේ පුතේ ඔයාලාට ඉදිරියටම යන්න ඔයලා දෙන්නා නියමයි....මන් ශුභ පතන්නම් ජය
මං බලනව දරුවනේ මොරොක්කෝවේ කිලී පර්ල් සහ නීමො පර්ල් අය්යයි නංගිගෙයි ටික්ටොක් hindi songs වලට හරි ලස්සනට dance කරන මං ඒවගේම බලනව ලස්සනට dance කරනඔය අය්යගෙයි නංගිගෙයි ටික්ටොක්!👍 පුතේ දෙන්නටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණින් සියළු දෙවිරැකවරණින් සිතන සිතුම් පතන පැතුම් ඉටුවේවා !!!
🙏🙏🙏🌹🌹🌹☸️🪔👌😊💎💎💖💖🌹🌹🎼🩺👑️👍🙏
අනේ ඔය දෙන්නාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි අයියේ ඔයාට කවදාවත් වරදින්නෑ 🥺❤️
නංගී පැටීයානම් හරිම කියුට්,සුන්දර සහෝදර බැදීමක්,ඔයාලට බනින මිනුස්සුන්ගේ පපුව හොද නැහැ ,උන්ට පිස්සූ, ඔයාලාට මන් හදවතින්ම සුබ පැතුම්,ගොඩක් දුකයි ලංකාවේ මිනූස්සු ගැන ,කාම ආශාවේන් කුනු වෙන ජරා මිනුස්සූ ඔහෝම පද හදන්න ගොඩ වෙලාවක් යන්නේ නහැ ,ආදරෙයි ♥️♥️♥️♥️ නංගීව කාටවත් දෙන්න නෙවෙයි එයාට නිදහසේ ඉගිල්ලෙන්න දෙන්න ,අයියා එයාගේ හෙවනැල්ල වේලාම ඉන්න
මේ දෙන්නම හරි ම හොදයි කිසිම ලොකු කමක් නෑ හැමොත් එක්කම මාරම friendly.... කියන හැම දේම ඇත්ත...... විදුෂ මල්ලී, ජනුෂි නංගිටත් මං සුභ පතනවා ඔගොල්ලෝන්ගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා.. ❤️ ❤️
❤😍
ගොඩක් ආදරේ කරන ආසම කරන දෙන්නෙක් දෙන්නත් එක්ක හැමදාමත් සතුටින් ඉන්න
මං මේ දෙන්නාට හරිම ආදරෙයි මං මේ දෙන්නාගේ විඩියෝ බලන්න හරිම ආසයි😍ඔයාලාට කවුරු මොනවා කිව්වාත් ගණන් ගන්න එපා.ඔයාලා දෙන්නාගේ ගමන ඔයාලා යන්න.😗
මෙ සමාජෙ හැටි ඔක මමටත් ඔය වගෙ දෙවල් වෙලා තියෙනවා මමයි අයියයි පාරෙ යනකොට සෙනග මහ කැත අමුතු විදියට බලනවා එක අපෙ සමාජෙ හැටි ඔවා ගනන් ගන්නෙ නැතුව ඔයාලගෙ ගමන ඔයාලා යන්න 😊❤️
එ අයගෙ ටැලන්ටෙක එයාලා නරක වැඩ කරන්නැ ඉරිසියාව ඇතඇරපල්ලා ලංකාවෙ මිනිස්සු ගොඩක් ඉරිසියයි
මෙි ලකේ ඉන්න කාලකන්නි මිනිස්සු බයිනවා කියලා ඔයාලගේ ගමන නතර කරගන්න ඓපා මෙි රට ඓදා ඉඳන් ඉරිසියාව,කුහක කම,තියන මීනිස්සු ඉන්න රටක් ඔයාලා ඓවා ගනන් ගන්න ඓපා 👍 ඔයාලාගේ ඉදිරි ආනාඟතේට සුභ පතනවා Good luck 🥰😍❤️💗 ආදරේයි ❤️
මරු ඩබල ආ අසම දෙන්නා සුපිරි විඩියො ටිකක් තියෙන්නෙ,😁🥺❤️🩹
මම නම් හරි ආසයි මේ දෙන්නට 🤍🥺 මායි අයියයි වගේමයි ඒ දෙන්නත්
dancing ඉදිරියට යනවා වගේම පොඩි අය නිසා තව හොඳ දේවල් කරන්න දියුණුව ගැන සතුටුයි ඉදිරියටම යන්න. දකුණු කොරියාවේ සිට ලියන ලද සටහනකි. ගොඩක් තරුණ පිරිස් ඔබ වටා එක්වී විනෝද වන අවස්ථා බොහෝමය. ජය
Jaya❤
ලගම ඉන්න කට්ටිය තමා ඔක්කොම කරන්නෙ
පව් මේ ලමයි දෙන්නා ❤️
හරිම ආදරණිය දෙන්නෙක් 🥰
ඔයාලා දෙන්නගේ සහෝදරත්වය හරිම සුන්දරයි. අනික මන් මේ වෙනකම් දැක්කේ නැහැ ඔයාලා දෙන්නගේ නරක දෙයක්. ලස්සනට නටනවා. දක්ෂතාවයෙන් ඉදිරියට යන්න සුභ පැතුම් නංගි මල්ලි .
ජේසු පිහිටයි දෙන්නට.✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️❤️❤️😘❣️😍💖💚💝💝💗💕😘😘
ජේසු පිහිටයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න.💕💕💕💗💗💗💝💝💚💚💖😍😍😍😍😍😍❣️❣️😘😘😘😘✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️පිස්සා කලබල වුනාකියලා ඩොක්ට කලබලවෙන්නැනේ.🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤📯📯📯
අනෙ අපි ඔයාලට ගොඩාක් ආදරෙයි ❤🎉
මගේයි අයියගෙයි වයස් පරතරේමයි .... මගෙ වයස 13 අයියට 19 🌏😚 කවුරු කොහොම කිව්වත් අපි ඔයාලට ආදරෙයි ❤
අපෙත් ❤
ඔයාලට කවදාවත් කරදරයක්නම් වෙන්නේ නෑ ❤️
ලස්සන සහෝදර බැදීමක් 😘
ඔයාලා අයියයි නංගියිනෙ.අපි අක්කයි මල්ලියි.ඔයාලගෙ වයසේම.සතුටුයි ඔයාලා ගැන විදූ
හරිම ලස්සන සහෝදර බැදීමක්❤️❤️❤️
මම නම් මෙයාලගෙ බලපු වීඩියෝ එකේ ඉදන් මේ දෙන්නට මාර අාසායි බලපු දවසේ මායි මල්ලි වීඩියෝ බාගෙට බාගයක් බලලා ඉවර කලා දවසින්❤😍💯
😍♥️
රටට අසාධ්‍යයි, ඇහැරෙන්න 😃
Eka eka ponna hathikra krna ewa ganan ganne nathuwa oyalage gamana ynna...❤🎉 lagama inna ungen hodatma irisiya krnne නෑදැ උන් තමයි....ඒ උනාට ඉන්නේ මුකුත් නෑ වගේ...කාලකන්නි හැත්ත....ඔයාලට ජය..❤❤🎉
වැටි වැටි තමා නැගිටින්න ඔනේ ලමයි .....
අනෙ මිට වැඩිය දෙවල් තියෙන රටෙි තියෙනවා පුතේ ගනන් ගන්න එපා ජයම වෙිවා❤❤
මං ආසම දෙන්නා ❤️... ආදරෙයි දෙන්නාටම
මටාහ් කලින් ඇල්ලුවෙ නෑ. හැබැයි මිනිස්සු අනං මනං කියද්දිත් tik tok කරපු නිසා මටත් හිතුන සහෝදර වරු වෙන්න ඇති කියල.😁 හැබැයි Bio කරන්න ඉන්නවන්න ඒකට හොද attention එකක් දීල කරන්න වෙනව. Tik tok කර කර කරන්න යන්න එපා..🛑 Anyway Good luvk guys💕
🥺❤️ ආසම දෙන්නෙක්
සහෝදර කැක්කුමක් නැති කුහක මිනිස්සු තමා කතා හදන්නේ............. 🤮🤮🤮ශික්
තුන්දෙනා ටම ජය වේවා!!!!!!
😍
ඔයාලා දෙන්නාගේ සහොදර බැදිමට ආදරේයි
Oya nangi babawa ellana ayata nangila nethuwa athi unge nangila wate yanawa athi akai anith nangilawa ellanne...manasika leddu ane..oyala hodin enna petiyooo❤
ඔය දෙන්නට හොද ගමනක් යන්න පුලුවන් අයියේ❤😊
මං ආසම දෙන්නෙක් හරි ලස්සනයි
මේ පකේ රටේ ඉන්න දෙන්නෙ නෑනෙ කොල්ලෙක්ට කෙල්ලෙක්ට පාඩුවෙ 😡 මෙහෙ ඉන්න උන්ගෙ ආකල්ප හදන්නයි ඕනෙ බන් 😡💔 ( සුබ පතනව මල්ලිටයි , නන්ගිටයි )
රට පකේ නෙමෙයි. ඉන්න මිනිස්සු තමයි පකේ.
@@thor3426 yep eka thama unge akalpa hadanna ona kiuwe
බුදුසරණයි මල්ලියෝ සැලෙන්න එපා
අපි නම් ඔයාලා දෙන්නට ගොඩක් කැමති ❤️❤️❤️❤️❤️
සහෝදර බැඳියාවට ආදරෙයි
බුදු සරණයී☸😍☸
ඇහැරෙමු😍❤😍