JACKSON ANTHONY

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 112

  • @srimaabedesa2402
    @srimaabedesa2402 11 месяцев назад +10

    ඔබ තුමාගේ. හඩ මෙහෙම. හරි අහන්න ලැබීම සතුටක් .හරිම වේදනාවයි.ඔබතුමාට උතුම් වු නිර්වාණ සුවයම ලෑබේවා.!!!!!!!😊

  • @nandaniperera1775
    @nandaniperera1775 11 месяцев назад +1

    මට.නමිදාරාගන්න.ඔබතුමා .නැතිදුක❤❤💐💐💐

  • @krishankgamage4814
    @krishankgamage4814 11 месяцев назад +1

    kisivak siduvee avasana vanne natha.... siyalla sama vitama siduvemin pavathi....
    obe handa obe ruva me videos dakkama thama dukayi oba apa athara nathibava mohotha kata apita amathaka veeyanava. kiyanna deyak na ane thamath meva dakiddi duka aluth venava.. JAKSON ANTHONY manathanani maha kala karuvanani obata nivansuwa...

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 11 месяцев назад +2

    දරුවන් දිරි ගන්වන
    ඔබේ කතා ..කතාවන්
    පාසැල් දරුවන් ඇසිය යුතුමයි.

  • @gamingkeshara8811
    @gamingkeshara8811 Год назад +16

    ආදරණීය රංගදරයානෙනි ඔබතුමා දුර ගමනක් යන්න යනබව ඉවෙන් මෙන් ගලහිටියාව විද්දියාලේට දැනුනාදෝ ඔබතුමාගේ අග්‍රගන්ය විසිස්ට දක්ෂතාවයට හිමිවිය යුතු සම්මානය එතුමාගේ දෑතටම ලබා දි එතුමා සතුටට පත්කල නිසා එතුමාගේ අර්ථවත් රසවත් ජිවිත කථාව අපිට අහන්න ඉතිරිකර ගියේ ජැක්සන් මහත්මයානෙනි, ඔබතුමාට අමා මහා නිවන් සුව ලැබේවා මතුබවයේ මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chitradesoysa1272
    @chitradesoysa1272 Год назад +2

    Mage mahamayage gedra tibenne ganemullta kittuva kadana🎉🎉🎉😢

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 11 месяцев назад +3

    පුදුම දුකක් දැනෙන්නේ හිතට, එතුමා උතුම් වූ නිවනින් සැනසේවා .....!!🙏

  • @nalanisriyalatha2346
    @nalanisriyalatha2346 11 месяцев назад +2

    Anea mea සම්පත අපට අහිමි una a haada hinawa කතාව aragana නැවත annama annama ona mathiduni 🙏🙏🙏🙏🙏🙏🙏🙏adarei mea වගේම ආදරෙයි හැමදාම නැවත anawada daviyanea නැවත anna ජැක්සන් ඇන්තනී mathiduni ඔබතුමා නැවත annama ona නැවත oya hinawa කතාව aragana anna.උතුම් මිනිසsanani👍🌹💓🙏👍🌹💓🙏👍🌹💓🙏🌹🙏💓🙏💓🙏💓💎🙏💎🙏💎🙏💎🙏🙏🙏🙏🙏🙏🙏

  • @GeethaniThilakarathna-y1o
    @GeethaniThilakarathna-y1o Год назад +18

    ආදරණීය කලාකරුවාණෙනි, සසර ගමන තුල මෙවන් වියෝවන් නොමවේවා ! ඉක්මන් භවයක නිවන් සම්පත් ලබත්වා ! 😢

  • @shanthrikacool4153
    @shanthrikacool4153 Год назад +6

    ආදරණීය සොඳුරු කලාකරුවනෙනි ඔබට සදාතනික නිත්‍ය සැතැපිම ලැබේවා ...😢😢❤❤❤

  • @shanthrikacool4153
    @shanthrikacool4153 Год назад +4

    ඒ ලස්සන හිනාව හරිම පින්පාටයි....යලිත් දකින්නට හැකි නම් ....

  • @asokakarunarathna5686
    @asokakarunarathna5686 Год назад +3

    ජැක්සන් මහතා,ඔබ අමරණීයයි,ගලහිටියාව පාසලට Thanks,,

  • @ayeshajeewanthi8753
    @ayeshajeewanthi8753 11 месяцев назад +5

    " මම ආපහු එනවා. " අනේ කොච්චර හොඳයිද එහෙම වෙනවා නම්..🙏❤️

  • @indranidesilva8614
    @indranidesilva8614 Год назад +6

    මතු භවයන්හිදී මෙවන් අනතුරු සිදු නොවේවා ! අකල් මරණයන් සිදු නොවේවා !

  • @arsisilat5715
    @arsisilat5715 Год назад +5

    මේ මැනික මේ රටට අහිමි උනා .නිවන්සුව අතවේවා .

  • @dilushiakalanka7031
    @dilushiakalanka7031 8 месяцев назад +2

    මේවා දකිනකොට ඇග කිලිපොලා යනවා,දෙයියනේ ඔලුවම අව්ල් වෙනවා...මම පිස්සුවෙන් වගේ ගරු කරන චරිතයක් ,ඔහු අප අතරට එනවාමයි...❤🙏

  • @army-ue9lo
    @army-ue9lo 11 месяцев назад +2

    අනේ හරිම දුකයි ඔබ. තුමාගේ කතාව ඇහුවාම අපේ කරුමෙට තමා ඔබතුමා නැති උනේ

  • @cmusic-rc8hd
    @cmusic-rc8hd Год назад +7

    ආදරණිය සහෘදයාගේ ආදරණිය කථාවන් වලින තවත් කථාවක් අමාමහා නිර්වාණ සුව අත් වෙිවා!!!

  • @sasindunimsharajhd5460
    @sasindunimsharajhd5460 Год назад +4

    ඉක්මනින් ලෝකය දිනන මිනිස්සු කලින් ලෝකයෙන් යනවා... නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජැක්සන් මහත්තයා ❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm Год назад +1

    Me wachana eheddi mahe papuwa pichchebwa..e tharam adarei jakson sir oyata..niwan suwa lebewa kiyanna be..api atharama ipadenna kiyala prarthana karanwa.....❤❤❤❤😢😢😢

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 Год назад +2

    අපිත් බොහොම හැගීම්බරයි ඔබේ කතා ඇහෙද්දී. තාමත් හීනයක් ඔබේ වියෝව

  • @aindu4690
    @aindu4690 Год назад +14

    සියුම් පිහාටුවක් සේ, බෙදාගත් සිනහවෙන් හා මුමුණන ලද බර දරාගෙන, ඔබගේ වෙන්වීම කාලය නමැති සුළඟේ පාවී යයි.

  • @AaAs-e6x
    @AaAs-e6x Год назад +8

    අනේ ඒ නිහතමානී කමට ගොඩක් ආදරෙයි මහමෙරකටත් වඩා වටිනා සම්පතක් අහිමි උනේ අවාසනාවකට අපේ ජැක්සන් සර් ආදරෙයි ❤️❤️

  • @Rani-o6w5s
    @Rani-o6w5s 11 месяцев назад +2

    Him dukai❤

  • @tharushikaavya9672
    @tharushikaavya9672 Год назад +5

    කොයිතරම් වටිනා කමක් thiyana මනුස්සයෙක්ද apata රටට nathi unee dukay anee🙏🙏🙏🙏😥😥😥😥

  • @GaminiAjith-r7e
    @GaminiAjith-r7e Год назад +9

    දියමන්තියක් ❤️❤️❤️🥰🥰🥰🥰

  • @kudagamaks8493
    @kudagamaks8493 Год назад +7

    ඔව්.ගලහිටියාව..ගැන ඇහුවෙත් ,ජැක්සන් නිසා..ජැක්සන් මහත්මයා ගෙන්මයි..ඔහු නිතරම ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය ගැන කියනව..හැමෝම තම පාසැලට පහනක් වෙන්න හිතට ගන්න .ජැක්සන් සදා නොමැකෙන මතකයක්...ඔහු අමරණීය යි..❤️💐🙏

  • @pathiranakumari5640
    @pathiranakumari5640 Год назад +2

    ඇයි යන්නම ගියෙ මෙහෙම...නිවනින් සැනසෙන්න ඔබතුමා

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Год назад +18

    මාර වටින සම්පතක් නැතිවුනේ අපිට ඒ තැන ගන්න එයාගෙ පුතාල දෙන්නටවත් බෑ නිවන්සුව ලැබේවා එතුමාට

  • @S.Perera-l3w
    @S.Perera-l3w Год назад +1

    Oba thuma newath epadila galahitiyawa M. M. Vidyalayatama sisuwek wela newathath peminethwa. A... Apage parrthanawai..! 🙏💐🙏👁️👁️🧒✍️📖🖋️💼🙏💝😊

  • @sudamdharmarathna5092
    @sudamdharmarathna5092 11 месяцев назад +1

    ❤❤❤

  • @TharushiAnjali
    @TharushiAnjali 28 дней назад

    මට නමි දරාගන්න බැ ජැක්සන් ඇන්තනී.මාමි නැති දුක . ගොඩක් දුකයි..😢😢අපිට ඔබ ගැන දුකයි ..අපේ කරුමේට ජැක්සන් ඇන්තනී මාමිවගෙ හොඳ කෙනෙක් නැති උනෙ 😢😢❤❤❤

  • @malikaekanayake8291
    @malikaekanayake8291 10 месяцев назад +1

    🙏💐❤️

  • @akalankakawshalya7482
    @akalankakawshalya7482 Год назад +3

    මට දුක තව අත්දැකීම් මේ රට එක්ක එතුමාට බෙදාගන්න නොහැකිවීම ගැනයි.. 😢

  • @tharakaruweni3971
    @tharakaruweni3971 Год назад +3

    ඇත්තටම දෙනෙතට කඳුළක් උනනවා 😢😢😢😢😢😢😢

  • @kusumawathikusuma2636
    @kusumawathikusuma2636 Год назад +6

    Ane godak dukai me katahade aheddi obe tumate niwan suwa at weewa

  • @dharmajayathunga
    @dharmajayathunga Год назад +7

    ඇත්තටම මිය ගියාද ? ඔබ ...... රටට පින් නැති වුනාද , ඔබට පිං මදි වුනාද . ...

  • @SandyaPushparani-st5ni
    @SandyaPushparani-st5ni Год назад +1

    ඔබ‍ට නිවන් සුව ලැබේවා සහෘදයාණෙනි🙏🙏🙏🙏🙏

  • @pandaarmyproductions4348
    @pandaarmyproductions4348 Год назад +1

    මේවාගේ කොයිතරම් දේවල් තියනවාද බලන්න..එත් ඔබතුමා නැති අඩුව.....කොහොමද පියවා ගන්නේ...කලාකරුවානනේ..🌹🌹

  • @chitrakonari6522
    @chitrakonari6522 Год назад +1

    නිවන් සුව ජැක්සන් අප්පචිචි

  • @NandaniWijesekara-lk8tt
    @NandaniWijesekara-lk8tt Год назад +2

    Nihathamanee kalakaruwaneni oba thumata niwan suwa.🙏

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 Год назад +2

    ,මේ මනුස්සයා දක්ෂතම කථිකයෙක්.

  • @PearlNandakumara
    @PearlNandakumara Год назад +5

    ඔබතුමාට නැවත එන්න තිබුනා සිංහල වෙද කමක් කලානම් පණ්ඩිත දොස්තර ලා එක්ක උද්දච්ච පවුල් එවුන් එකතුවෙලා ඒක නැති කලා

  • @capt-Madhawa
    @capt-Madhawa Год назад +3

    මගෙ පාසල. මාත් හරඹ කරපු main hall එක. ස්ටේජ් එක. ආදරෙයි ගලහිටි මැදි විදුහල් මවුනි.

    • @SadIYa08
      @SadIYa08 Год назад

      Dan sapada

    • @capt-Madhawa
      @capt-Madhawa 11 месяцев назад

      ​​@@SadIYa08ඔව් දැන් සැපට ඉන්නෙ මගෙ ඉස්කෝලෙ න් ලැබූ අධ්‍යාපනය නිසයි.

  • @arsisilat5715
    @arsisilat5715 Год назад +4

    අතීතයේ සිට ම රාගම පොඩ් වී කුඹුරේ උපන් අය දක්ෂයි .එහි ඇති සමාජ වට පිටා නිසයි .සමහරුන්ට ජීවිතය ජය ගන්න බැරි උනේ .

  • @agrawijesinghe1723
    @agrawijesinghe1723 Год назад +3

    Adaraneeya kalakaruwaneni obata niwan suwa labewaa

  • @kumarisamaranayake8347
    @kumarisamaranayake8347 Год назад +1

    නිවන් සුව අත්වේවා

  • @shamashudagama8194
    @shamashudagama8194 Год назад +5

    මතු ඉපදී අපේ පාසලට එන්න ලැබේවා

  • @kusumltr2034
    @kusumltr2034 Год назад +5

    සරල මානවයෙක්.නිවන්සුව ලැබේවා !

  • @upulimahaliyana1302
    @upulimahaliyana1302 Год назад

    මේ මනුස්සයා මැරුණනේ ..
    .😢😢😢😢😢

  • @sugathmunasinghe9641
    @sugathmunasinghe9641 Год назад +2

    ඔබ දේශපාලන ගොදුරක් වීම හරිම දුකයි

  • @nandaniperera1775
    @nandaniperera1775 11 месяцев назад

    💐💐💐💐❤❤

  • @sunandarajpkh9832
    @sunandarajpkh9832 Год назад

    Ane oya wage ktha ahanna අපට kawada wath ලැබෙන්නේ na thama mthak වෙනකොට adenaewa.obata niwam suwa.

  • @gfjgggdrjfhgf6006
    @gfjgggdrjfhgf6006 Год назад

    Ane ketharam proude the attatama mea wage daksha purusayakutada minissu madagahanne deiyane.obta niwan suwa.

  • @lineyageramya1553
    @lineyageramya1553 Год назад +1

    මේ වගේ දක්ෂයෙක් නැවත බිහිවේවද.

  • @gamunu2420
    @gamunu2420 Год назад +3

    මටත් එදා නිබ්බුත පද කියපු ගුරුවරු හිටියා නම්, මමත් අද ජැක්ෂන් මෙන් හෝ ඊට වඩා කෙනෙක්… මටත් එදා ගලහිටියාවට යන්න තබුණා නම්… නමුත් හද්ද පිටිසර… වටිනා මිනිසුන් නිමවන දේ ඉතා වැදගත් වන්නේය…

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 Год назад

    👍👍👍👍Hoda arthmeka epadewa..mevani katayuthu karanna...🙏

  • @nadikanadikaamil8348
    @nadikanadikaamil8348 Год назад

    Appachchi 😭🙏🙏🙏💓💓💓

  • @nalanisriyalatha2346
    @nalanisriyalatha2346 11 месяцев назад

    Ai yanna ගියේ apaathahara ඔහොම .onathumawa බේරා ගන්න උවමනා una නැද්ද dawiyana anea haramitiyan හරි anna mathiduni 🙏🙏🙏🙏🙏🙏🙏🙏galahitiyawatawath anna.papuwa palenna තරම් dukai ජැක්සන් මැතිතුමාanani 🙏💎💓🙏💎💓🙏💎💓🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🙏🙏

  • @sunilpremarathna5508
    @sunilpremarathna5508 Год назад

    Kalakaruwaneni obata

  • @sriyanimanolatha6059
    @sriyanimanolatha6059 11 месяцев назад +1

    Dukai. Echcharai.

  • @nilushadeepani9708
    @nilushadeepani9708 Год назад +1

    😪❤

  • @danajaneekarunaratne4274
    @danajaneekarunaratne4274 Год назад +2

    අද වරදකට ගුරුවරයෙක් දරුවෙකුට පාරක් ගැහැවුවොත් දෙමාපියන් එනවා ගුරුවරු න්ට ගහන්න .දෙමාපියන්ගේ නූගත් අදිමාන්නය නිසා අද ගුරුවරු අසරණ වෙලා.දරුවන් වල්මත් වෙලා.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 Год назад

    Ratataahimikarauoo Udara minisayame Aya Rajasewane Honda mage giyanam Me uthum Rata Walla pallata Yanne Netha. UTHUM kannangarayange Maga yana kiseema Golayekuta Maga Waradinna Netha.

  • @gliyanage5001
    @gliyanage5001 Год назад +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @inokachandrakanthi2727
    @inokachandrakanthi2727 Год назад +2

    ❤❤❤❤❤❤❤

  • @AyeshaNimanthi-w7g
    @AyeshaNimanthi-w7g Месяц назад

  • @MGurugoda-sg5dq
    @MGurugoda-sg5dq Год назад +2

    🌹🌹🌹

  • @awanthamadu8661
    @awanthamadu8661 Год назад

    Watena menesaku akalayama apa ratata ahemeweya

  • @maneeshapiumanthivithana1463
    @maneeshapiumanthivithana1463 Год назад

    Magea iskolea 😊😊😊😊

  • @donranjith5371
    @donranjith5371 Год назад

    Oba nawata ape rate ipadewa

  • @chitradesoysa1272
    @chitradesoysa1272 Год назад +2

    Duki meva balnakota

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 Год назад +1

    PALINGU MANIKE, ~~~~~~GANGA DIGE ~~~~~~~OBATHUMATA NIWANSUWA PATHAMI

  • @priyadarshanisenanayaka
    @priyadarshanisenanayaka Год назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikanilmini2425
    @chandrikanilmini2425 Год назад

    🥺🥺🙏🙏

  • @nuwanthimarasighe8613
    @nuwanthimarasighe8613 Год назад

    😢😢😢😢🙏🙏🙏🙏

  • @sunilpremarathna5508
    @sunilpremarathna5508 Год назад

    Adaraneeya kalakaruwanani obathuma nawatha. Apa atharama ipadeewa,

  • @DevikaPerera-b1j
    @DevikaPerera-b1j Год назад

    ❤❤❤🎉

  • @LeelaAbey
    @LeelaAbey Год назад +1

    Ane ada oya hitiyanam ape ratata kotharam sewayak karanna thibunada Apita harima dukai. Ane puthe oya aye ipadila me ratatama enna puthe Ane Apita harima dukai

  • @kumararanathunge9735
    @kumararanathunge9735 Год назад +1

    Oyala hitha gattha da budu dahama mokada kiyala Mahinda nayo budun kiyapu ekane afgen budu pilima vinasa kala Dan rata duvili wenna to piya labunane Muslim rata kata budu pilima thanamlu sawdi enna Minissu kiyanawa loke thiyanna o ne alla vithara da Muslim vithrada ballannako soon kali suniym kdwara. Nathi wenna denawa udainne ape ganunta dasa wada deep Un kudu wela yanawa. Dan Ada Ada duka Dan awada essarata ballannako

  • @برينكابرينكا
    @برينكابرينكا Год назад

    Oaba ta nivan suva

  • @kusumchaya3610
    @kusumchaya3610 Год назад

    Saba appachchi nubai

  • @jayalal966
    @jayalal966 Год назад

    ❤🎉😮❤❤❤❤

  • @LalithaIrangani-qi3kc
    @LalithaIrangani-qi3kc Год назад

    Dukai r I. P

  • @kumara9933
    @kumara9933 Год назад +1

    Jakata apaye suwa sampath labewa
    Lodiya rasaya divagata danewa
    Katu imbule ulkatu ulwewa
    Yamayata kade yanna wasanawa labewa

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 9 месяцев назад

    Ane deviyane

  • @nandamenike-fk6nn
    @nandamenike-fk6nn Год назад +2

    Ane Kumari kohomada iwasannada mewa ahala.jevithe heti.

  • @himaliopatha5785
    @himaliopatha5785 Месяц назад

    සජිතගේ දරුවෙක් ලෙස නැවත ඉපදි සිංහලයේ වංශ කතාව ඉදිරියට ගෙනයන්න ඔබට කරන කුසල් හේතු වේවා!

  • @asokakarunarathna5686
    @asokakarunarathna5686 Год назад +1

    So sad 😂

  • @anuruddhasamaradiwakara155
    @anuruddhasamaradiwakara155 Год назад

    😢😢😢😢😢😢

  • @sunilpremathilaka7685
    @sunilpremathilaka7685 Год назад +3

    මෙවන් අමරනීය ම්නිසානොහොබිනා දේසපාලජ්ජයීන්ගේ එගොඩ වීමේ උපාය මාර්ගයන්ට යොදා ගැනීමෙන් ඔහුටත් කලාක්සෙස්ත්‍රයටත් කලා කාමීන්ටත් රටටත් කලා වූ අපරාධයන්ට දඩුවම් දීම සොබාදහම බාර ගනීවා

  • @youraviinfinity
    @youraviinfinity Год назад

    Aye epa

  • @agrawijesinghe1723
    @agrawijesinghe1723 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LasanPeiris-mb9mf
    @LasanPeiris-mb9mf Год назад

    තෝනම් ආයෙ එන්න එපා අර අවජාතකයො බුදුන්ගෙ දෙමව්පියෝ කියයි..හොරු....

    • @user-yi2m456
      @user-yi2m456 Год назад +1

      Thota mokakda Budu Hamuduruwan gena thiyena kekkuma ? Tho kurusa aagame ekek neda ?

    • @LasanPeiris-mb9mf
      @LasanPeiris-mb9mf Год назад

      @@user-yi2m456 ඕන්න රාජපකාලගෙ ගු කන එකෙක්...හොදටම රිදිල....හොරා කාපු උන් හොදවෙල...ලෝකයක් දැකල නැති තොපිවගේ උන්. දිගටම අමුඩෙම ගහගෙන කැලේට වෙල ඉදපිය...

    • @LasanPeiris-mb9mf
      @LasanPeiris-mb9mf Год назад

      @@user-yi2m456 රාජපකාලත් කුරුසයො තමා....

    • @padmamunasinghe4414
      @padmamunasinghe4414 11 месяцев назад

      Mona adupaduwak thibunath dakshathawa agayakaranna igenaganna

    • @LasanPeiris-mb9mf
      @LasanPeiris-mb9mf 11 месяцев назад

      @@padmamunasinghe4414 ඕකගෙ දක්ෂතාවය වැඩියෙන්ම තිබුනෙ හොරාකන්න......

  • @rhythmicash3180
    @rhythmicash3180 Год назад

    අම්ම්මෝ ආයෙ එපෝ රටේම ජනතාව හොදටම ඇන්දුනා

  • @jayaweera9360
    @jayaweera9360 Год назад +1

    අවසාන මොහොතේ හිත හොදින් යන්න තිබුනා.රාජපක්ෂ සමග හම්බ කලේ නැති නම්.,...

  • @agithpannilage5364
    @agithpannilage5364 Год назад +1

    Mademulane.whalekwala.waren

  • @ChameeHome
    @ChameeHome Год назад

    🩷🩷🩷🩷🩷🙏🙏🙏🙏🙏