ඉක්මනින් කිරි අඩුවෙන් මෙලෙකට පොලොස් උයන රහස / පොලොස් ඇඹුල / Polos Ambula/ Baby Jackfruit curry

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 99

  • @chithraniranasinghe3562
    @chithraniranasinghe3562 Год назад +7

    මේ ක්‍රමේ ගොඩක් ලේසියි පොලොස් ටිකත් රස පාටයි ඔයාට ස්තුතියි අපිට දැනුම ලබාදෙනවට රසට උයන්න කියල දෙනවට 🙏❤️🌺

  • @malijayaraj7130
    @malijayaraj7130 Год назад +1

    ඇත්තටම හොද විදියක් ගොඩක් ස්තුතියි ❤

  • @sriyaniweerasooriya5378
    @sriyaniweerasooriya5378 12 дней назад

    ශා එක නම් හොදම ක්‍රමයක්❤කියඩුන්නට

  • @chathuwedage6757
    @chathuwedage6757 Год назад +12

    ඒකනම් රසම රස පාටයි. හෙට දිහා හදන්න ඕනේ. Thanks අක්කා 😘😘😘

  • @lillyd3016
    @lillyd3016 Год назад +3

    හොද ක්‍රමයක්. පොලොස් අවාරෙට මේ වගේ steam කරලා freeze කරලා අවශ්‍ය වෙලාවට උයා ගන්න පුළුවන් 👍

  • @chandraalvis2301
    @chandraalvis2301 Год назад +3

    Oyata godk Sthuthi me vage aluth deval kiyala denavata theruvan sarani!

  • @arunishanthi3008
    @arunishanthi3008 Год назад +2

    ෂා... මං මේ හෙට පොලොස් උයන්න ඉන්නෙ ... ඉක්මනින් උයන්න බෑ කියලා පස්සෙ හෙමින් උයන්න හිතුවෙ ... දැන් හරි උයන්න පුළුවන් ... ස්තුති ඔයා ට 🎉❤

  • @krishnadasamanike3088
    @krishnadasamanike3088 Год назад +5

    පොලොස් ඩෙවල් ඵක හැදුවා.හරිම රසයි.බොහොමත්ම ස්තූතියි. ඵවැනි වෙනස් දෙයක් කියා දෙන්න. 👌👌

  • @ThushariDeSilva-r8l
    @ThushariDeSilva-r8l Месяц назад +2

    Oya hadana kama kohomath rasai mama pudim jathi try kala rasata awa thanks oyata❤ 😊😊

  • @inokaweerasinghe630
    @inokaweerasinghe630 Год назад +2

    දර ලිපක් නැති නිසා හදන්නේ නැතිව හිටියේ.ඔයාට ගොඩාක් පිං අක්කේ.

  • @achinthyadissanayake4412
    @achinthyadissanayake4412 Год назад +6

    පිනට ලැබුණු කටහඬක්..
    මං හරිම ආසයි නෙහාන්ගෙ ඇස් වලටයි ඔයාගෙ කටහඬටයි.❤🥺

  • @weerasekaragekumudini4006
    @weerasekaragekumudini4006 Год назад +7

    ඔයා කතා කරන විදියට උයන්නත් ආසයි . හරිම පැහැදිලියි.

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 Месяц назад +4

    වැඩසටහනට වසරක් පමණ ගෙවී ගොස් තිබුනද ,,,,,,,ඉදහිට හෝ පොළොසයක් සමග ඔට්ටුවෙන මට ....මේවිදියනම් මහගු අස්වැසිල්ලක් ...........සොයුරිය ඔබට ස්තූතියි ගොඩාක් ගොඩාක්...........🌹🌹

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 Год назад +1

    Thanks lot for giving detail receipees

  • @surangi882
    @surangi882 Год назад

    Onna mamat haduwa.. wenasma rasayak.. thanks ❤️

  • @buddikanilmini3971
    @buddikanilmini3971 Год назад +6

    අනේ නන්ගි වෙනදාට පැයක් විතර පොලොස් තම්බ්බනවා ඔයා කියපු විදියට තැම්බව පැය කාලයි ගියේ ඔයාට ගොඩක් ස්තුතියි කියලා දුන්නාට තෙරුවණ් සරනයි

  • @asangafernando3344
    @asangafernando3344 Год назад

    ගොඩාක් ස්තුතීයි ඔබතුමියට 🌷🌷🌷

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen Год назад +1

    දැක්කම ආස හිතුනා අනිවාර්යෙන්ම හදනවා ගොඩක් ස්තූතියි ගොඩක් පැහැදිලිව කියල දුන්නා නියමයි ❤️❤️❤️😋😋😋

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Год назад

    බොහොම ස්තුතියි ඔබතුමියට ........

  • @srimathifernando5424
    @srimathifernando5424 Год назад +1

    Nangi adath rasa video akak genawata oyata thanks mamanam oya hadana kama hama akakma wage hadanawa polos gediyak genalla me widihatama hadanawa hetama theruwansaranai oyage pawule siyalu denatama

  • @dilhanigajasinha8273
    @dilhanigajasinha8273 Месяц назад +1

    Thanks sis❤❤❤

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 Год назад +1

    I like it my favorite ❤

  • @shriyakanthi4884
    @shriyakanthi4884 Месяц назад

    පොලොස් ගෙඩියක් තියෙනවා මිස් හදලා පෙන්නුව විදියට මාත් හදනවා බොහොම ස්තුතියි ඔයාට...

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 Год назад

    නියමෙට නියමයි ♦♦♦♦♦

  • @anulavidanagamage3159
    @anulavidanagamage3159 Год назад

    මම ඔයාගෙ polos recipe එක follow කලා හරිම රසයි.

  • @ayranganichithralatha4504
    @ayranganichithralatha4504 10 месяцев назад

    Mama haduwa rasai tanks miss

  • @SujihYomal
    @SujihYomal 4 месяца назад +1

    Mn අද uynwa ❤️❤️❤️

  • @mahindaratnepahalawattaara4492
    @mahindaratnepahalawattaara4492 Год назад +2

    නියමයිනේ ,හදලා කාලා බලලා කියන්නම් .

  • @pathminipathmini817
    @pathminipathmini817 Год назад

    රසටම හැදුව නේද ගොඩක් ස්තුතියි

  • @madusharoshini1629
    @madusharoshini1629 Год назад +1

    හ්ම්ම්ම් 😋😋😋😋😋

  • @reneemcbee3805
    @reneemcbee3805 10 месяцев назад

    Thank you ❤

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 Месяц назад

    ස්තුතියි ඔබට

  • @AjanthaPushap
    @AjanthaPushap Месяц назад

    Niyamayi

  • @ranimalkanthi5809
    @ranimalkanthi5809 Год назад

    Thank you. Dan hadanna yanawa.

  • @nimalarachchilage4209
    @nimalarachchilage4209 Год назад

    Very.good.obata jayawava

  • @thilinikanchana6778
    @thilinikanchana6778 Год назад

    Man haduwa me polos eka... Godak rasai..

  • @sunetrakarunarathna8629
    @sunetrakarunarathna8629 Год назад +1

    Thank you ..

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 Год назад +1

    පොල් පොඩ්ඩක්.බැදලා කුඩු කරලා දැම්මා නම් තවත් රසයි.❤️❤️

  • @vllokuliyana2923
    @vllokuliyana2923 Год назад

    නියමයි

  • @lamahewagenethmi7225
    @lamahewagenethmi7225 Год назад +1

    මාත් මේ හදන ගමන්,තාම ලිපේ,උතුරන ගමන්,පෙනුමනම් හරිම රස පාටයි 😝,තාම කාලා බැලුවෙ නෑ,ඉවසිල්ලක් නෑ බානකම් 😛

  • @ChandaniSilva-p6e
    @ChandaniSilva-p6e Месяц назад

    Good easy curry

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 Год назад +1

    " *WOWWWW* .!!" 😮
    ( _Akkiyoooooò_ )
    " *Ape kos* _Gaheth gedi samnya_ _podi tika dawsakin ganata_ tiynwaa_ .!! .."
    " *Dawal* _wagema me wenjenth_ _Hadanwaa_ .!!"😅😊

  • @shiranihiswalla8674
    @shiranihiswalla8674 Год назад

    Thanks sister 😅

  • @girlieirathnapala7010
    @girlieirathnapala7010 Год назад

    Thank u very much

  • @clashofclan6754
    @clashofclan6754 10 месяцев назад

    අලුත් ක්‍රමයක්

  • @kumarirenuka690
    @kumarirenuka690 Год назад +1

    Thank you sister

  • @kumudiniwijewardena4126
    @kumudiniwijewardena4126 Год назад

    ස්තුතියි ❤

  • @kumaragamage2808
    @kumaragamage2808 10 месяцев назад +1

    Alabama maru❤

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr Год назад +1

    Hi nanga kohomada mn oyage dana hamadema balanawa ath tika dawasak bari una pone aka aulak una ada ayama oyawa adda karagaththa bs parissamin enna mn malesiyawe

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  Год назад

      ස්තුතියි ගොඩක් ..පුලුවන් වෙලාවට බලන්න ❤❤

  • @t.tgaming375
    @t.tgaming375 2 месяца назад +1

    අක්කා ,,,,බත් උයනකොට ම ස්ටිමර් එකට දාලා පොලොස් ටික තම්බගත්තාට කමක් නැද්ද ,,,රසේ වෙනසක් වෙන්නෙ නෑ නේද

  • @nayanaperera360
    @nayanaperera360 Год назад

    Kade tiyana goraka paste hodada

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 8 месяцев назад +1

    Mmt haduwa gdk rasata awa akke

  • @nilanthikiriella9149
    @nilanthikiriella9149 8 месяцев назад

    Malu ebul thutal hadaan heti keya denna😊

  • @madushikasandamali648
    @madushikasandamali648 Год назад

    Tnks dr

  • @AnneHerath
    @AnneHerath Месяц назад

    Graps wain hadana widiya dannako

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 Год назад

    " *Guna* _Rekena widihata thawath_
    _Niyamaiiiiiiiii , Wowww_ .!!" 😮
    " *Godakkkkkkkkk* _Adareiiiiiiiiì_ , _Isthuthiiiiiiiiì_ .!!" 🎉😊
    (❤" _KUSALA'S SIMPLE LIFE_ "❤)

  • @kusumakusuma7047
    @kusumakusuma7047 Год назад +1

    Siyabala dapuwama wadiya thiya gannaba goraka thama godak hoda

  • @tharindusupun775
    @tharindusupun775 Год назад

    sooke thnkss

  • @jayanthiperera9111
    @jayanthiperera9111 Год назад

    ❤❤❤ස්තුතිය මිස්ට

  • @kaweeshabimsaranikaweesha3728
    @kaweeshabimsaranikaweesha3728 Год назад

    👍👍👍👍

  • @ChandraVidyarathna-fd2yy
    @ChandraVidyarathna-fd2yy Год назад

    Wow

  • @dayayapa5348
    @dayayapa5348 Год назад +5

    ප්‍රෙෂර් කුකර් එකේ ඔයිට වඩා ලේසියිනේ ??

  • @janatj3030
    @janatj3030 Год назад

    👌👌👌❤️

  • @MendisFAMILY-bb8gn
    @MendisFAMILY-bb8gn Год назад

    ❤❤

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj Год назад

    ❤❤❤❤❤

  • @bonnyjayasinghe2254
    @bonnyjayasinghe2254 Год назад

    👍👍👍👍❤️❤️❤️❤️

  • @doom752
    @doom752 Год назад +1

    👍👌👌👌👌👌❤

  • @singithidissanayake8524
    @singithidissanayake8524 Месяц назад

    6:1

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 Год назад +19

    ගොරකා තමා පොලොස් ඇබුලට අපේ ආත්තම්මලා දාන්නේ පොලොස් ඇබුල වෙන්නේ එතකොට 👍

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 Год назад +1

    Mmmmm....Tasata ethi.... .

  • @clashofclan6754
    @clashofclan6754 10 месяцев назад

    මාත් හැදුවා.හැබැයි තෙල් දැම්මේ නෑ

  • @AjanthaPushap
    @AjanthaPushap Месяц назад

    Estimat. Karala. Hadana. Akeanam. Niyama. Ethi

  • @yamunadissanayaka1492
    @yamunadissanayaka1492 Месяц назад

    😅❤

  • @minuwa5742
    @minuwa5742 Месяц назад +1

    රම්‍පෙවල මැද දාරෙ කෑමට එකතු කරගන්නෑ

  • @wphishanthakurera7233
    @wphishanthakurera7233 Год назад +1

    😅😅ihhj9
    0😅😅😊😊😊😊

  • @ariyawathikalubala
    @ariyawathikalubala Год назад +1

    😂🎉

  • @manelpremarathna1286
    @manelpremarathna1286 Год назад

    ඔයා මොන රටේද ඉන්නෙ දුව

  • @subashsanjeewa8358
    @subashsanjeewa8358 Год назад

    Man damayanthi.

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 Год назад

    P

  • @ManikeYatawara
    @ManikeYatawara Месяц назад

    McNabb hedge St c

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Год назад

    👌👌👌👌👌👌👏👏👏👏👏👏👏❤️

  • @doctorbGamer
    @doctorbGamer Год назад

    🤬🤬🤬🤬🤬🤬

  • @ranjaniperera-q6e
    @ranjaniperera-q6e Месяц назад

    😂

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz Год назад +1

    Thanks ❤❤

  • @RenuRenuka-w6o
    @RenuRenuka-w6o 26 дней назад

    ❤❤❤❤❤