Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලෝබයි දැන් බලන්ට ගෙදර සියලු වැඩ ඉවර කරා , බලනවා. තනූජා ආදරෙයි මන් ගොඩක්ම . අපේ තාරුණ්‍යය මතක සිරස. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤ආදරණීය නිහතමානී චරිතය..හදවතින්ම අගයමි...❤ ඔබව පුද්ගලිකවම මුනගැසුන නිසා එය සැබෑවක්මැයි.❤ මේ කතා පෙළ අපිට හරිම ජීවිත ආදර්ශයක්...❤ ජය වේවා අක්කේ...❤
කන්දකට හැකිනම් දියවෙන්න, මුහුදකට බැරි ඇයි ගිනිගන්න?❤❤තනුජ ඔබට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏💝🙏
One of the greatest personality and character .. I hv seeing in my life ❤
1:03:47 me closeup eka mara adraniyai❤❤අක්කා ඔයා සහ අපේ නාරද අයියා ඉන්න program හොය හොයා බලන කෙනෙක් මම.ඔයා ධම්මික බන්ඩාර මාහත්මයා එක්ක කරපු program එක මගේ ජිවිතයේ හුගක් තැන් වෙනස් කෙරුවා ඔයා තමා මගේ අම්මා සහ මගේ අදරනිය බිරිද හැරුනුකොට මෙ ලොකෙ මම වැඩියෙන්ම ගරු කරන කන්තා චරිතය අපේ රට ලස්සන තැනකට ගෙනියන්න ඔයා තනියම සටනක් කරනවා කියලා මම දන්න කරුනක්..එය සාර්ථක කරගනිමට ඔබට හැකි වෙවා❤❤🙏 (අක්කා කිවුවට sorry ) දුකා අයියේ මෙ වගේ ලස්සන හදවත් තියන අය ඔයාගේ program එකට ගෙන්න අපි එවා ආසවෙන් රස විදිනවා ජයෙන් ජය❤❤🇮🇱🇮🇱
හැමදාමත් කැමති අාදරය කරන කෙනෙක් ❤❤❤❤❤❤
Adarai Hamadama Thanuja.❤
Best Programme Ever 😍😍😍
අාසම කෙනෙක් අාදෙරයි හැමදාමත්❤🙏😘
👍👍♥️♥️♥️♥️♥️♥️ මම ආසම kenek.❤
You are a respectable. Humble and intelligent lady. Also you are marvellous. ❣️❣️❣️❣️
තනුජා මෙි වැඩසටහන බලද්දි මට දැනුනෙම ඔයාට තවමත් අපි ආදරය කරන්නෙ මෙි පරිනත බව නිසයි කාලයක් ඔබ තරමි විවෙිචනයට ලක්වුන කෙනෙක් නැතුව ඇති එහෙත් ඇතුලාන්තයෙන් ඔබ කෙතරමි අදහස් වලින් පොහොසත් කෙනෙක්ද
Tanuja oba kiyaviya utu pustakayak
තනූජා ස්වර තරු විසුරුණ නීල අඹරකපිරිපුන්ව සඳවතිය දිදුලතසෞම්යයි සොඳුරුයි සොමි රැසනිවී සිත සිහිනයක පා කරත වියක්තයි මුකරියි මිහිරි නදසිතුවමක් නොව අන් නෙත් පිනවනඋප ග්‍රහයෙක් විශ්ව නැණ උරුමනොරිදවා හද පැවසුවා ඇය සාවියකගෙ ටැටුවක් නොව ගත කෙටුදුක් කඳුළු සිත් රිදුම් ආවාට ඈ දැරූවියලිලා හද කඳුලක්වත් නොරැඳුනඑනමුඳු සතුටම ජන හද නිති නන්වන සිනාසී නිරතුරු ලොවම සනසාලනසඳවතිය සැනසෙන්නෙ හිත නිවාගෙනබොරු ආටෝප නැතුව ලොව රවටනඇය හිදි ග්‍රහ මඩල පය තබා ගෙන මාලිංග සෙනෙවිරත්න
Wowwwee ♥️♥️♥️♥️
Thanja keywanna bere pothak eththa mama aashama kenek obata jaya pathame ❤❤❤❤
Tanuja jayawardana kiyanne etama shaktemath kenek..e wagema buddemath..kelen katawa..jeweta wala labem nolabem godai..e dewal sapekshi..wayase parenata bawayath ekka hama deyak desama upekshawen balanna puru unama hare lese..budda darshanaya ape jeweta walata galapa gathtahama tawath lese..adare godak oyata..❤️❤️❤️
I'm respect you
Excellent information and excellent interview. Thankfully thanuja respect you..hats off....love you ♥️♥️♥️♥️♥️♥️♥️
V like her very much, still she is young ❤️🌹👍👌🙏🙏🙏👍Remember her programmes with Narada Bakmiwewa
Wowwwee my favourite ♥️♥️♥️♥️♥️
Niyamai akke❤ Nimanthi akka and thanuja akka
❤️
Godak adaraniya charithayak
Nil Armstrong 's what is the name of that film♥️
GREAT CHARACTER, VERY MUCH MANY THINGS TO LEARN FROM HER, SO MUCH WORTH TO WATCH.. one thing can suggest here... Singers not suitable for this program. their standard NOT MATCHING WITH WASANTHA DUKGANNARALA's program. this is just a general comment.
❤
❤️❤️❤️❤️❤️
❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
ලෝබයි දැන් බලන්ට ගෙදර සියලු වැඩ ඉවර කරා , බලනවා. තනූජා ආදරෙයි මන් ගොඩක්ම . අපේ තාරුණ්‍යය මතක සිරස. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤ආදරණීය නිහතමානී චරිතය..හදවතින්ම අගයමි...❤ ඔබව පුද්ගලිකවම මුන
ගැසුන නිසා එය සැබෑවක්මැයි.❤ මේ කතා පෙළ අපිට හරිම ජීවිත ආදර්ශයක්...❤ ජය වේවා අක්කේ...❤
කන්දකට හැකිනම් දියවෙන්න, මුහුදකට බැරි ඇයි ගිනිගන්න?❤❤තනුජ ඔබට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏💝🙏
One of the greatest personality and character .. I hv seeing in my life ❤
1:03:47 me closeup eka mara adraniyai❤❤අක්කා ඔයා සහ අපේ නාරද අයියා ඉන්න program හොය හොයා බලන කෙනෙක් මම.ඔයා ධම්මික බන්ඩාර මාහත්මයා එක්ක කරපු program එක මගේ ජිවිතයේ හුගක් තැන් වෙනස් කෙරුවා ඔයා තමා මගේ අම්මා සහ මගේ අදරනිය බිරිද හැරුනුකොට මෙ ලොකෙ මම වැඩියෙන්ම ගරු කරන කන්තා චරිතය අපේ රට ලස්සන තැනකට ගෙනියන්න ඔයා තනියම සටනක් කරනවා කියලා මම දන්න කරුනක්..එය සාර්ථක කරගනිමට ඔබට හැකි වෙවා❤❤🙏 (අක්කා කිවුවට sorry ) දුකා අයියේ මෙ වගේ ලස්සන හදවත් තියන අය ඔයාගේ program එකට ගෙන්න අපි එවා ආසවෙන් රස විදිනවා ජයෙන් ජය❤❤🇮🇱🇮🇱
හැමදාමත් කැමති අාදරය කරන කෙනෙක් ❤❤❤❤❤❤
Adarai Hamadama Thanuja.❤
Best Programme Ever 😍😍😍
අාසම කෙනෙක් අාදෙරයි හැමදාමත්❤🙏😘
👍👍♥️♥️♥️♥️♥️♥️ මම ආසම kenek.❤
You are a respectable. Humble and intelligent lady. Also you are marvellous. ❣️❣️❣️❣️
තනුජා මෙි වැඩසටහන බලද්දි මට දැනුනෙම ඔයාට තවමත් අපි ආදරය කරන්නෙ මෙි පරිනත බව නිසයි කාලයක් ඔබ තරමි විවෙිචනයට ලක්වුන කෙනෙක් නැතුව ඇති එහෙත් ඇතුලාන්තයෙන් ඔබ කෙතරමි අදහස් වලින් පොහොසත් කෙනෙක්ද
Tanuja oba kiyaviya utu pustakayak
තනූජා ස්වර
තරු විසුරුණ නීල අඹරක
පිරිපුන්ව සඳවතිය දිදුලත
සෞම්‍යයි සොඳුරුයි සොමි රැස
නිවී සිත සිහිනයක පා කරත
වියක්තයි මුකරියි මිහිරි නද
සිතුවමක් නොව අන් නෙත් පිනවන
උප ග්‍රහයෙක් විශ්ව නැණ උරුම
නොරිදවා හද පැවසුවා ඇය
සාවියකගෙ ටැටුවක් නොව ගත කෙටු
දුක් කඳුළු සිත් රිදුම් ආවාට ඈ දැරූ
වියලිලා හද කඳුලක්වත් නොරැඳුන
එනමුඳු සතුටම ජන හද නිති නන්වන
සිනාසී නිරතුරු ලොවම සනසාලන
සඳවතිය සැනසෙන්නෙ හිත නිවාගෙන
බොරු ආටෝප නැතුව ලොව රවටන
ඇය හිදි ග්‍රහ මඩල පය තබා ගෙන
මාලිංග සෙනෙවිරත්න
Wowwwee ♥️♥️♥️♥️
Thanja keywanna bere pothak eththa mama aashama kenek obata jaya pathame ❤❤❤❤
Tanuja jayawardana kiyanne etama shaktemath kenek..e wagema buddemath..kelen katawa..jeweta wala labem nolabem godai..e dewal sapekshi..wayase parenata bawayath ekka hama deyak desama upekshawen balanna puru unama hare lese..budda darshanaya ape jeweta walata galapa gathtahama tawath lese..adare godak oyata..❤️❤️❤️
I'm respect you
Excellent information and excellent interview. Thankfully thanuja respect you..hats off....love you ♥️♥️♥️♥️♥️♥️♥️
V like her very much, still she is young ❤️🌹👍👌🙏🙏🙏👍
Remember her programmes with Narada Bakmiwewa
Wowwwee my favourite ♥️♥️♥️♥️♥️
Niyamai akke❤ Nimanthi akka and thanuja akka
❤️
Godak adaraniya charithayak
Nil Armstrong 's what is the name of that film♥️
GREAT CHARACTER, VERY MUCH MANY THINGS TO LEARN FROM HER, SO MUCH WORTH TO WATCH..
one thing can suggest here... Singers not suitable for this program. their standard NOT MATCHING WITH WASANTHA DUKGANNARALA's program. this is just a general comment.
❤
❤
❤️❤️❤️❤️❤️
❤❤
❤
❤❤❤❤
❤❤❤❤
❤❤
❤❤❤❤❤
❤❤❤❤❤
❤❤
❤❤❤
❤❤