Ane mage mallige aga purana gedi godak dala thiyanawa hama doctor kenekutama pennuwa a genius waratah beneath nahalu mage malli Dan getama wela inner eliyata yanna baha miniscule aya diha sathek diha balanawa wage balance ane guru piyathumani aka wathawak Obawa dakkoth mage malli suwa we've apta Obama munagahenna awasthawak dennako obathuma inna thank kiyanna api hoyagena Anna obathumawa jess pihitai
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!
නිදුක් .නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ගරු පියානණි .දිර්‍ර්ඝායුෂ ලැබේවා
❤❤ budu saranai❤❤ guru piya ඉක්මන් සුවය ලැබේවා❤❤ හොද වැධගත් දේශනා❤❤ අහන්න❤❤ සියලු දෙනාට❤❤ අවබෝධ වේවා❤❤ බුදු සරණයි❤❤
අපේ ගුරු පියාණන්ට ඉක්මන් සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
පියාණනි ඔබ මතු බුදු වේවා කරැනාව දොරේ ගලන හැටි ඔබේ දෙනෙතින් මා දුටුවා
අපට සෑම දෙයක් ගෑන ම ගුරු හරි කම් උගන්වන ගුරු පියාණන් වහන්සේ ඔබ ට ඉක්මන් සුවය ලැබේවා ❤
සියලුම දෙනා සුවපත් කරන ,ඒ උතුම් පින් බලයෙන් අපේ දිව්‍යමය පියානන්ට ඉක්මනින් සුවය ලැබෙනවා සත්‍යයි .🙏🙏🙏පියානන්ට,මෑණියන්ට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි .🙏🙏🙏සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
පියාණනි අද මම සිත් සුව යට සුදු ලේන්සුවක් රැගෙන ආවේ ඔබේ දෙපා නමදින්නටයි මගේ පැතුම ඉටුවුනා ශිව හා විෂ්ණු දෙවියන් ගේ අශිර් වාදය නිසයි මට වාසනාව ලැබුනේ
ගුරු පියානනි ඔබතුමාට ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ගුරුපියානන්ට ඉතාමත් ඉක්මනින් සුවය ලැබේවා!!! සැමටම නිදුක් නිරෝගී සුවය. තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
දෙවිපියාණන්ට.❤❤ස්තුතියිනීරෝගීසුවයලැබේවා🙏🙏🙏
නිදුක් නිරෝගි වෙිවා මැතිතුමා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏❤❤❤
සුදු අප්පcchi නිදුක් වේවා නිරෝගි වේවා දිර්ඝායුෂ ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා තෙරුන්වන් සරනයි දෙව් පිහිටයි
ආදරණීය පින් වත් පියතුමණි සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට කටයුතු කරන දැනට රෝගීව සිටින ඔබතුමාට සියලු රෝග විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් විශ්නු දේව ආශිර්වාදයෙන් මහා භද්දුකාලී දේවාශිර්වාදයෙන් සැනකින් නීරෝගී සුවය ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
දෙව්පියාණනි ඔබටඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා🙏පෝන් එක කැඩිලා තිබුණා. මට සහභාගි වෙන්න බැරි වුණා. මට සමාවෙන්න පියාණෙනි ආදර සුදු අම්මාටත් ආදර පියාණෙනි ඔබටත් දෙවසුව පවුලේ සියලු දෙනාටත්තෙරුවන් සරණයි! දෙවි පිහිටයි🙏❤ස්තුතියි ගුරුපියාණෙනි❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
ගුරුපියානන්ට ඉක්මනින්ම සුවවී මුලු මිහිථලයම සත් දහමින් නැහැවේමට ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි
ඔබට සුවපත් වෙත්වා ජෙසූ පිහිටයි
පියාණනි මට නැවත ඔබ ව ජීවමානව දැක ගන්න ලැබේවා
❤❤❤ නමෝ ඛූද්ධාය ආධ්‍යාත්මික ගුරු පියණන්ට නමස්කාරය වේවා ගුරු පියණන්ට ඉක්මනින්ම සුවය ලැබේවා 🙏🙏🙏සොරගුණේ හල්දුම්මුල්ල
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
ගුරු පියාණනි ඔබ තුමාට විශ්වයේ ආශිර්වාදයෙන් ඉක්මනින්ම සුවපත් වේවා සියලු දෙවිවරුන් ගේ පිහිටෙන් ඉක්මනින්ම සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
Guru piyannta Ikman suwaya labewai parthana karami sadu sadu sadu
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට .. තුමියටත් වේවා !!! ඔබතුමගේ සියලුම ලෙඩ රෝග සුවපත් මම වේවා !!සියලුම සත්වයෝ සුවපත් වේවා !
🙏🪷🙏🌏🙏🪷🙏❄️
සියලුම දෙනාට තෙරුවන් සරණයි දේ පිහිටයි
🌹🌹🌹♥️♥️♥️
කුමරැනි දිව්‍යමය තෙජසින් බැබලේවා දිව්‍යමය හදවත් බඳ්දවි ඔබ සුවපත් වෙිවා අදිශ්ටාන කරනවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනේ පුතේ ඔයාට තෙරුවන් සරණයි දිවිපිහිටයි
Ana සර් අපේ ගුරු පියාණන් වහන්සේ අසනීප උනා කියල කිව්ව ගමන් maga අග කිරි ගඩු
හදුනා හොඳටම භය උනා අනන්ත බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරු wawa අපේ ගුරු පියාණන් වහන්සේ දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔබට ana දෙවියනේ ඔයාලා ගේ 12:48 ආශිර්වාදය ලැබේවා අපේ රටේ සම්පත්
දීගොඩ කුමාර දෙව් පියානනි..ඔබතුමාට තෙරුවන් සරනින් සියලු දෙව් පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
අපේ ආධ්‍යාත්මික ගුරු පියාණනි ඉක්මන් සුවය ලැබේවා
සසර කතරේ අතරමංව සිටි
ලෙඩ රෝග වලින් පෙළෙන පීඩා විදින
සියළු දෙනාටම හෘද මනසින් ආශිර්වාද කර දුකට පත් සියළු දෙනාටම සතුට ලබා දෙන උතුම් ඍෂිවරයන් වහන්ස ආයුරාරෝග සම්පත්තිය ලැබේවා
අද දවස ගෙවී යන්නට කලින්
සියළු අසනීප සුවපත් වේවා
දෑස් කදුලින් පිරෙනවා. අසනීප තත්වය
පසෙකට දමා සෑම දෙනාටම සුවපත් බව ලබා දෙන ඍෂිවරයන් වහන්ස ඔබට ඉක්මන් සුවය ලැබේවා
මා සංසාරයේ සිට මේ දක්වා කර පින් කුසල් ඇත්නම් ඒ කුසල් බලයෙන් ආදරණීය ගුරු පියාණන් සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ මෑණියනි නමස්කාර වේවා 🙏 සාදු සාදු 🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා අපේ ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා අනිවාර්යෙන්ම සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ගුරුපියාණනි ඔබට ඉක්මන් සුවය ලේබෙවා 🙏🙏🙏🙏🙏🙏
Theruwan sarnai deweepitai bohoma pin sithuthi sithuthi sithuthi sithuthi sithuthi
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සුදු අම්මාටත් අපේ ගුරු පියාණන්ටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මහ බත්රකලි මැණියන් ගේ පිහිටෙන් රැවන්වැලි මහ සෑයේ ආශිර්වාදය ලැබේවා උතුම් ජයසිරිමා බෝ සමිඳුන් ගේ පිහිටෙන් අනේ අපේ ගුරු පියාණන් ඉක්මනින්ම සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අපෙ ගුරු පියනන්ට ඉක්මන් සුවය ලැබේවා පැමිණි සිටි සියලු දෙනාගේම සිත් ගතත් සුවපත් වෙවා සුදු අම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි ගුරු පියාණන් ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි!🙏🙏🙏🙏
කුමාර මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා වේවා! ඉක්මනින්ම සුවපත්භාවයට පත්වෙනවා විශ්ව ශක්තිය ලැබේවා විශ්වයේ ආශීර්වාද ලැබේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 4:28
මැතිදුනි ඔබතුමන්ට තෙරුවන් සරණයි. සියළුම දෙවි රැකවරණය ලැබී ඉක්මනිම නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා.
Theruwansarani 🙏🌹🙏 uthum guru piyaneni obata deergau wewa🙏 niduk nirogi duwa wewa🙏 Chiran jayathu🙏🌹🙏
සියලුම දෙනාම සුවපත් කරන දෙවිපියානන්ට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයී
ඔබ තුමාට සියලු දෙවි රැකවරණ ලැබේවා නිරෝගී සුවය ලැබේවා
තෙරුවන් සරණයි ආදරණිය සපියාණන්ට විශ්ව මාතාවගේ අසිර්වාදයෙන් ඉක්මනින් සුවපත්වෙවා සාදු සාදු සාදු
මගේ දුවගෙ අද අවසාන පන්ති දිනය
විභාගෙට සතියයි ඇයට සහාය දැක්වීමට මම අද ආවෙ නැත්තෙ
මේහෙම සජීවීව දැකගැනීමට සැලැස්වූ සැමට පින්අනුමෝදම් කරමි🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරුපියාණන්ට ඉක්මනින්ම සුවපත් භාවය ලැබේවා. ස්තූතිය 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
Gurupiyanani obata ikman suwaya labawa taruwan saranai davi pihitai
උතුම් දෙවිපියානනි, මෑනියනි ආදරනීය ගුරු පියානන්ට ඉක්මන් සුවය ලැබේවා. මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අප සියලු දෙනාගෙම ආසිර්වාදයෙන් ඔබතුමා සුවපත් වේවා සුවපත් වේවා. අද සහබාගිවීමට නොහැකි වුනා. සජිවි සම්බන්ද වුනේ හරිම සතුටුයි රෝගින් සුවපත් වෙනව දකිනකොට .නමුත් දුකක් හිතෙනව ගුරු පියානන්ගේ අසනීප තත්වය නිසා.. තෙරුවන සරනයි දෙවිපිහිටයි
ගුරුපියාණන්ට දෙව් සුව පවුලේ සියළුම දෙනාගේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා.. 🙏🏻🙏🏻🙏🏻
ගුරුතුමානන් ට ස්තුතියි .
ගුරු පියාණන්ට. නිදුක් නිරෝගී සුවය ලැබේවා. සුදු අම්මා ඇතුළු සියලු දෙනාටම. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි ❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Ape Adaraniya Guru piyananta Uthum Dalada Samidu pihiten Siyaluma Deviyange pihiten ikman Suwayama Labewa Esema wewa Ape Uthum piyananta Uthum Maniyanta pinwath Karraya Mandalaye Daruwanta Niduk Nirogi Suwa Dirgausa Labewa Sakthiya Dahiriya Labewa Hamadama Sathuta Labewa ikman Bawayakadi Uthum Nirwana Suwayma Labewa Esema wewa Godakm Adarei Godakm Garu karanwa piyanani Maniyani Daruwane Ape Adaraniya Guru piyanange Uthum Asiri Wadayen Siyaluma Sathwayo Suwapath Wewa Esema wewa Theruwan Saranai Devi pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤
තෙරැවන් සරණයි දෙවි පිහිට යි ගුරැ පියාණන් ටයි නිදුක් නිරෝගි භාවය ලැබෙිවා මගේ තිබෙන ඔළුවෙ කැක්කුම බෙල්ලෙ කැක්කුම නින්ද නොයන ගතිය දු
ගුරු පියාණනි මන් 35වෙනි සිත් සුවය weda සටහන ට එන්න බලාපොරොත්තු වෙනවා මොකද මා මෙරෙන්න කලින් ඔබතුමාගේ සියසින් දෙක ගෙනිමට තෙරුවන් සරණයි සුදු අම්මට ත් තෙරුවන් සරණයි
අද මමත් සහභාගි උනා දෙවිපියාණන් සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
Dewe peyanani obata ikman suwaya labewa
උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Guru dewiyanta puurna suwapathbhawaya lebeewa....siyalu suwa pahasuwa selasewa🙏🙏🙏🙏
Nimesh, wathura athata gaththe mama.mama Oyata apahasa naduwak danawa Mahathmiya kiyala kiwwata. Mama menawiyak 😬 (wihiluwak hondee)
Devi piyanan ikmanin suwapath wewa!🙏🙏🙏
Piyanani, suduamme, karyamadullata, ba sematam sueapath wewa. Budu daranai.
Dew peyanani Oba Tumata Ikman Suwaya Labewa Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
කුමාර් මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා හැමෝම සුවපත් කරන ඔබතුමාට හැමෝම ආශිර්වාද කර සුවපත් කරමු ඔබට දීර්ඝායුෂ ලැබේවා අපිට සහාය වන ඔබතුමා නිදුක් නීරෝගී වේවා
ගුරු මැතිදුන් ඉතා අපහසුවෙන් කතා කරනවා දකිනවිට, රෝග වී සිටින විට ඇස් වලට කදුලු පිරෙනවා.දුකින් පිරුණු සිත් ජීවය කැප කරමින් සුවපත් කලත් ගුරු මැතිදුනි ටිකක් විවේක ගෙන ඉක්මණින්ම සුවපත් වෙන්න.මේ තරම් මෙහෙයක් කරන ඔබ තුමාගේ වටිනා කමට මිලක් නැත.විෂ්නු දෙවිදුනේ භද්‍රකාලි මෑනියනේ . විශ්ව මාතාවනී ගුරු මැතිදුන් ඉක්මනින්ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
🙏 🙏 🙏 ආදරණීය සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටම සියලු දෙව් රැකවරණයි 🙏 🙏 🙏
අපේ ගුරු පියාණන්ට ඉක්මනින්ම සුවපත් වේවාදීර්ඝ ආයුෂ ලැබේවාතෙරුවන් සරණයි දෙයි පිහිටායේ ගුරුපියාණෙනි🙏🙏🙏🙏🙏🙏🙏
මැතිදුනි ඔබට ඉක්මනට නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙව් පියානනි ඔබට ඉක්මනින් සුවපත් වේවා !!!! දෙව් සුව සමස්ථ කාර්ය ම්න්ඩලයට ස්තුතියි .......
.
නැවත දිනෙක අපව සහබාගිකර ගැන්මට හැකි නම් ස්තුතියි සුදු අම්මෙ.ජේසු පිහිටයි.
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!
Wiswa maatawaga.asimita.paaramayan.gaurawaniya.apa.gurupiyanan.sanayakin.suwapat.wawa.suwapat.wawa.aya.asa.wanwamai.tauruwan.ssranai.dawe.pihitai❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ඉක්මනින් සුවපත් වෙත්වා ගුරුතුමා ❤🎉 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට
සුබ උපන්දිනයක් වේවා පියානෙනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි
❤❤❤ ගුරුපියාණන්ට ඉක්මන් සුවය ලැබේවා ...දීර්ඝායු ලැබේවා❤❤❤
Thunuruwen Gema saranai 💐 🙏🏻 budu piyanan wehanseta Ekman suweya labewa niduk wethwe nirogi wethwe suwepath wethwe ❤❤❤❤❤😅😅😅
Thruvansaranai devipihitaii guru පියාණන් ඇතුලු dewsuwa desaye සැමටම gurupiyanananta නිරෝගී suwaya ඉක්මනින්ම ❤❤❤❤
Theruwansaranai deviphitai..!🌹
Ape. Guru. Piyanani. Obathumata. Suduammatath. Siyalu denatama. Theruwansaranayi❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!🙏🙏🙏
Guru piyananta ikman suwaya labeewa kiyala mage hadawathin prathsna karanawa.thruwan saranai obathumata
🙏🙏🙏🙏🙏🙏🙏❤️guru piyanan hata niduk nirogi suwaya lebewa theruwansaranai dp
Ov
Bathumata niduk neerogee suwaya lavawa!!!
දහම ගැන අවබෝධ කරගන්න ලැබීම සතුටක්
🙏🙏guru piyananta theruwan saranai. Devi rekawaranai 🙏🙏🙏❤️❤️❤️
තෙරුවණ් සරණයි කුමාර මතාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් 🙏
බුදු සරණයි දෙවි පිහිටයි !🙏
තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
Ane obathumata ikman suwaya labewa..labewa..siyalu dew pihitai..budu saranai...
🙏🙏🙏💐💐💐🌹🌹🌹❤❤❤ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු❤❤❤🌹🌹🌹💐💐💐🙏🙏🙏
ලක් දෙරණම සත් දහමින් නැහැවීමට කුමාර මහතාට තව තවත් ශක්තිය ලැබේවා .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Gathin niwasesitiyath sithin b m i c h eke inne gurumaniyanan nangi wewa hadawathinma karanaprarthanayai ❤❤❤❤❤ amparen sriyani
තෙරුවන් සරණයි
Ane mage mallige aga purana gedi godak dala thiyanawa hama doctor kenekutama pennuwa a genius waratah beneath nahalu mage malli Dan getama wela inner eliyata yanna baha miniscule aya diha sathek diha balanawa wage balance ane guru piyathumani aka wathawak Obawa dakkoth mage malli suwa we've apta Obama munagahenna awasthawak dennako obathuma inna thank kiyanna api hoyagena Anna obathumawa jess pihitai
🙏🙏🙏සුදු අම්මාට මගේ නමස්කාරය වේවා යහපතක්ම වේවා ❤❤❤තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරු පියණන්ට ඉක්මනින්ම සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
🌹🙏🌹 🙏 🌹 🙏 🌹 🙏 🌹
බුදුසරණයි 🙏
මට කියන්න දේවල් ගොඩයි .ස්තුතියි ස්තුතියි ස්තුතියි අතිඋතුම් පින්වත් පියතුමනි මව්තුමියනි .සියලු දෙනට තෙරුවන්සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏♥️♥️♥️♥️දිපානි
Ikmanen guru piyanan neroge wewa apa hamage payhumai
🙏🙏🙏🤲🌻🌻🤲🙏🙏
🙏 💐
Dew piyananta ekman suwaya pathanawa dewsuwa paulata theruwan sarnae
🙏🙏🙏🙏🙏🙏💐💐🌺🌺🌷🌷🌸🌸