Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා. තුන්පාරක් touch කරාම reply section එක open වෙනවා කියල පිපි
😢😢ඒකනෙ
ඔව්මයි😮
😊.
ඒ කිව්වේ
අපිත් campus නම් ගියා, eth රැග් එකේදි මේ වගේ දේවල් දැකලා නෑ, අනික කවුරුවත් කාගෙවත් ඇගට අත තියන්නේ නැහැ...
සර්ගේ ගෙදර ඉන්න wife මැටි මෝලියක් එහෙම බලනකොට පව් 😂😂සර් කුකුලා
ලෙක්චර්ගේ බබාගේ ලස්සන 🥺❤️ හා පැටියෙක් වගේ
ලෙක්චර් ස්ර් ට ලස්සන පවුලක් දරුවෙක් ඉද්දි කැම්පස් කෙල්ලොන්ට කෙල හලනව ඇයි එහෙම එ නොන කොච්චර ආදරෙද
තරින්දි යශ්, චානුක..❤❤❤
දරුවන් එක්ක අසරණ වෙන අම්මාලා ගෙවල් වල ඕනි තරම් ඉන්නවා 😢
ඇති යන්තම් මේකෙ කාගෙවත් comment double click වුනේ like වෙලා නැද්ද කොහෙද වෙලාවට.. අනිත් කතා බලන එවුන් ඔක්කොගෙම එහෙම වෙලා 😅😅😅
😂😂🤣🤣
එක්සෑම් ගොඩදාගන්න ශෝට්කට් හොයන මාෂිය මරු ඈ 😂
😂
පලවෙනි episode eke කැළණි කැම්පස් එකෙ නම පෙන්නලා colombo campus එකේ ශූට් කරපු එක වැරදී හැබැයි😂♥️
කියලා වැඩක් නැ.අනික නුවර කැම්පස් ගිහින් වගෙ උදේට සිතලේ වෙව්ලන්නෙ😅😅😅
Eka aththa machan kelaniyeth podi podi kali thiyenawa 😂😂😂😂😂😂
කැලනියේ ශූට් කරන්න ඇවිත් එලවගත්තා නේද...😁😁
මටත් හිතුණා🤣
ප්‍රොෆෙසර් ගේ ගෙදර කොටස් හෙන මෝංගල් 😂😂😂
😅😅😅😂😂😂😂❤❤❤❤❤lasni...hamoam
පව් අර sirගේ wife ගෙදර ඉන්න 😂
Chanuka nisa blana aya nadda man wage❤😊
චනුක කියන්නේ මියුරුටද මිතු කතාවේ...එයයි දෙවනි අනයි නිසා අපිත් බලන්නේ❤❤❤
මම
Man nam balanne yash nisa❤
@@nisansalamaheshani Anai miurui masi nishai api balnne
Patta handya
අපේ කැම්පස් වල රැග් කරන කොට මෙහෙම දේවල් වුනේ නැහැ .. කොණ්ඩ අල්ල අල්ල. එහෙම පුළුවන් ද😂😂😂
මමත් බලන්නෙ අනා නිසා 😃😃😃😃😃👍👍👍👍👍
යෂ් ඉන්න කතානමි මරැ. මම ආසම නලුවා❤❤❤❤❤
හූව නම් නියමයි තාත්විකයි 😂
හෂාන් අයියා ස්වප්නා කතාවේ සුරාජ් වගේ මම එක දවසක් දැක්කා කිසිම ආඩම්බර කමක් නැති නලුවෙක් Good luck aiye❤
සන්කල්ප ට හම්බෙන්නෙම වයස මනමාලියො ශශී පබා එක්ක මුලින්ම දැන් තරින්දි අක්කා අද මල් පොකුරකුත් හිස් මුදුනේ ගහලා 😂
සර්ගේ පවුල හරිම ලස්සනයි ❤
ප්‍රොපෙස ගේ wife නම් ගැලපෙනවා විසේකාරිට
යෂ් අයියා නිසාමයි ආසාවෙන් බලන්නේ ❤❤❤❤
යස් කතාවෙ නාහරයක් වැඩියි
❤❤❤❤❤❤ අදරේයි
පොඩි අක්කයි දෝනි පවු. දුක හිතුනා ඒකටනම්.
කොස්තා අයියා ඉන්නෝ😂මරු
Yash ayya inn nisa kathawa balana set ek koo..😊❤
කතාවේ ඩයලොග් අතාත්ත්වික යි. The leading actress looks a bit older than the actors.
Yes ❤
ජෙනට් නම් නියම නලුවෙක් ❤️
තරින්දි සුපිරි ❤️❤️
කැම්පස් එකේ අමතක නොවන ලස්සන තැනක් 😢❤
Chanuka the most handsome❤❤🩹
අනෙ අර කොල්ලො ටික ලස්සනයි ❤😮😊
තරින්දි හරියන්නේ නැ මේ කතාවට එයා හොද නපුරු පලිගන්න වගේ චරිත වලට විතරයි 🙂🙂🙂
Mal akka mra lssnyyy😩❤
Yasho nm deerata patta athal denne❤❤❤😂😂
❤❤❤❤❤❤අදරේයි
ලස්සනයි අදත්..❤❤
ලස්සනයි
යකූ මේ ප්‍රොෆෙසර් මහ වලා නේ😂😂😂
සෝස මලක් ඉන්නවා ❤️❤️❤️
Chanuka and yash 😍
Ara konde pokutu ekkenage ahinsaka lassanak thiyenne🩷🌺
❤ දෝනි හරිම ලස්සනයි
හූ කියපු කෑල්ල 10 පාරකට වඩා බැලුවා😅😅😅😅
Donita inna baba nm hri shok❤️😍
😊😊😊😊
Lecture sirt kello inn thrm 😂
ප්රොපෙසනම් ඇබලයෙක් වගේ .
Mashi lassanayy❤
අනා නිසා බලන්න හිතුන.❤
Ada episode eka maru❤
🎉🎉
කොස්තා😊
Kostha ayh...meketh mru 😂
දුක Professor වෙන කෙල්ලෙක් එක්ක සෙට් උන එක
ඒ කොළඹනි 😏 කැළණි නේද මුලින්ම පෙන්නුවේ
Ekaneeee
තරින්දි වෙනුවට එමාශා ගත්තානම් හරි
එයා තරින්දි වගේ active නෑ
සුකු ..♥️
දෙවනි මියුරුයි ❤❤ නිසා බලන්නේ අම්මො අයිරා අම්මා කොහොමද😮😮 මියුරුගේ නම මොකක්ද හරි එක කමිබිලි එකේ කොල්ලා නේද සර්ට ඉන්නේ
Professor ❤
නිමන්ති ගේ ඇක්ටින් සුපර්බ් ❤
Pau ane ammai duui ❤❤❤❤❤
ප්‍රොපෙස නම් මහ පැනියෙක් වගේ
තරින්දි හොඳයි.ඒත් එයා වෙනුවට මේකෙ සචින්තනී හිටියනම් තව ලස්සනයි❤
Iya ekita wada nam හොඳයි
@@DilhaniDilhani-e9h eka oyage kemaththa.. mokada sachinthani thamai yashta gelapennema..
@@shenusahanya1887එව්..එයා නම් ගැලපෙන්නේ නැ.😅
එමල හොන්තුව ගත්ත නැති එක හොඳයි කැතේ බෑ..
Apo welawt nathi unee..😂
Doni cute ❤️❤️🥰
රැග් දැක්කම තව ටික දවසකින් කැම්පස් පටන් ගත්තමයන්නත් බයයි අප්පා
Colombo ne
😂😂
Doni.... Cute ❤️❤️❤️
University of Colombo 😍
සර් පැනියා
මේ රතු අක්කට හක්මන භාශාව පුරුද්දට ගිහින් වගේ...😂😂
නිමන්ති පෝරගේ ❤
කොච්චර ට්‍රයි කරත් 3 Idiot වගේ වෙන්න බෑ ...
දෝනි ❤❤❤❤❤
තරින්දි හරියන්නැ
Professor ගෙ shirt එක මාරු උනේ කොහොමද ?
Pani lectures la mathak una Kenaliya hitapu😂😂
මම ආවෙ බලන්න සුකු නිසා
මේකට දුශේනි සෙට් තරින්දිට වඩා
Ow tharindi napuru wediy kisima filling ekak ne suda wethari ralla weralata eka waga napuru kuhakai waga mata dananni
එමාශා
මාත් හිතුවා
දුෂේනි තමා හරියන්නේ
@@chandanifernando7456 එයා ජබ්බයි.සෙට් නැ.
😂😂😂Super b😍
Tharindi wayasa paata wadi me character ekata. Actorsla dennatama wada wayasa paatai ne eya.
❤
Professorනම් සෙවලයා😒
Tharindu set na wayasa wadi 😢
දුශේනිව වත් ගත්ත නම් 😐
අපෝ බබෙක් වගේ හිතලනෙ දෙබස් කියන්නෙ එයා
Tharindi hari ne mekata
❤❤❤❤
අම්මෝ සර්
පැණී ප්රෝෆෙසර් 😂
❤❤😂😂
Meke thiyena sir ge car ekamai hiripodawessa dramaa eketh thiyenne😅
Eth tharindi godaak wasapatai..kampus girl kenekuta galapennaha..
තරින්දි වෙනුවට නයනතාරා ගත්ත නම් හොඳයි .
eya lankawe nh ne
සුහන්දිත් හොදයි
😂😂 හරි හරි ඊලග පාර Director ඔයාල ගෙන් උපදෙස් ගනී cast කරන්න කලින් චරිත වලට රගපාන්න ගන්නේ කවුද කියලා. අවුලක් නෑ ඒ අයට රගපාන්න බැරි උනාට ඔයාලා කැමතී නේ😂
Eeeeya professor
wow🥰
Haaaa....patiyoooo...kohomada
Professor ගේ wife හොදයිබලාංශයට යවන්න.එයා ලද බොලද වැඩියි.මහත්තයා මනමාලයා කියලා තේරුම් අරං නෑ.මෙහෙම wife ලා අද රටේ නම් නෑ.අරං නෑ.
♥️♥️♥️♥️♥️♥️♥️
Apooo hena katai tarindige konda katta.kondeta gahala tiyena hati
😂😂😂
හිතයිෂිගෙ අම්ම නේද රතු අක්කට ඉන්නෙ ?
Tharindi nam galapennema na
Haaaa...patiyooo,.kohomada

Professor ගේ wife හොදයි
බලාංශයට යවන්න.එයා ලද බොලද වැඩියි.
මහත්තයා මනමාලයා කියලා තේරුම් අරං නෑ.
මෙහෙම wife ලා අද රටේ නම් නෑ.
අරං නෑ.
♥️♥️♥️♥️♥️♥️♥️
Apooo hena katai tarindige konda katta.kondeta gahala tiyena hati
😂😂😂
හිතයිෂිගෙ අම්ම නේද රතු අක්කට ඉන්නෙ ?
Tharindi nam galapennema na
Haaaa...patiyooo,.kohomada