Thank u for sharing this. Like lamprais is a gift from the Dutch burghers to our country, kidu rice is a traditional muslim menu and it was mainly cooked in our mosques during festive seasons or alms givings. Also it was served for 5 or 6 people in banana leaves which is put inside a coconut palm leaf weaved basket. Love ur videos. Keep posting. ❤
Thank you so much... Please cook combinations of a veg rice packet or game kade... I am Muslim I love sinhala veg rice packet and the combo.. sinhalese people know how to match vegetables...
අවශ්‍ය ද්‍රව්‍ය:
කලියා කරියට
අල ගෙඩි 2ක්
අළු කෙසෙල් ගෙඩි 3ක්
වම්බටු ගෙඩි 3ක්
කරපිංචා
අමුමිරිස් කරල් 2ක්
චිකන් පීකුදු කෑල්ලක්(අත්‍යවශ්‍ය නෑ)
රම්පේ කෑල්ලක්
බීලූණු ගෙඩියක්
උළුහාල් ටිකක්
මිරිස් කුඩු මේස හැඳි 2ක්
කහකුඩු ටිකක්
ගම්මිරිස් තේ හැන්දක්
බැදපු තුනපහ මේස හැන්දක්
රස අනුව ලුණු
සීනි තේ හැඳි 1 1/2ක්(අත්‍යවශ්‍ය නෑ)
පොල්කිරි
අඹ කරියට
අමු අඹ ගෙඩි 4ක්
අමුමිරිස් කරල් 2ක්
කරපිංචා
රම්පේ
ලූණු ගෙඩි 1/2ක්
උළුහාල් ටිකක්
මිරිස්කුඩු මේස හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
බැදපු තුනපහ මේස හැන්දක්
රස අනුව ලුණු
තෙම්පරාදුවට
ලූණු ගෙඩි 1/2ක්
සුදුලූණු බික් 3ක්
අබ ටිකක්
කරපිංචා
සීනි කැරමල් ටිකක්
එනසාල්,කරාබුනැටි
කුරුඳු පොත්තක්
ගී රයිස් එකට
සම්බා හාල් ග්‍රෑම් 750ක්
එනසාල්,කරාබුනැටි
ගී ඔයිල් මේස හැඳි 3ක්
ලූණු ගෙඩි 1ක්
සුදුලූණු බික් 2ක්
රම්පේ කෑලි 2ක්
අපිට හදාගන්න දෙන්නේ නැ අක්කේ
ඇයි නංගා🤔
ඛුදසරණයී ඔයාට🙏🏻🙏🏻🙏🏻🙏🏻🥀🥀🥀🌹🌹🌹🌹🪷🪷🪷👌🏼👌🏼👌🏼👌🏼👌🏼🌷🌷🌷👌👌👌💞🥀🥀🥀🥀🥀🥀❤️❤️❤️❤️❤️❤️❤️
බොරු කැටයම් නැතිව වේගෙන්
ලස්සනට පැහැදිලි කරන ඔබට
ස්තුතියි. කෙල ගිලුනනේ අනේ 💖💖💖
බොහොම ස්තූතියි ඔබට❤️😍😍
Oya thamai හොඳටම කියලා දෙන්නේ ❤❤❤
ඇත්තටම බොරු ආටෝප නෑ පැහැදිලිව ලස්සනට හැමදේම කියනව.😍😍😍😍
බොහොම ස්තූතියි😍❤️😍
අම්මෝ ඒ බත් වෙලේ රස පාට අදමයි එ නම ඇහුවේත් ගොඩාක් දවසකට පස්සෙ ඔන්න අද දැන් තමා වෙලාවක් හම්බුනේ විඩියෝ එක බලන්න. එක හුස්මට විඩියෝ 3ක්ම බැලුවා සුදු හරිම රසයි. නියමයි තවත් මේ වගේ රස රෙසිපි අරගෙන එන්න. ❤️❤️❤️
අනේ ඒකනේ කමක් නෑ ස්වීටි කමෙන්ට්ස් දැම්මත් නැතත් ඔබ නිරන්තරයෙන් අපි එක්ක ඉන්න බව දන්නවා😍❤️❤️බොහොම ස්තූතියි මේ ආදරණීය කමෙන්ටුවට ස්වීටි😘😘😘🥰🥰🥰💐💐💐
මිස් ඔබට ගොඩාක් පින් දෙනවා .එක වීඩියෝ එකෙන් ටක් ටක් ගාලා ඔක්කොම ටික කියලා දුන්නා ,මේ විදියට කවුරුවත් ,පැහැදිලිව කියලා දෙන්නේ නම් නැහැ .ඔබ ඉතාමත් කරුණාවන්ත කාන්තාවක් කියලයි මට නම් හිතෙන්නේ .ඔබගේ අම්මාටත් දීර්ඝායු ලැබේවා .ඔබටත් ජයෙන් ජයම වේවා 💖💖🙏🙏👍👍😊😊
බොහොම ස්තූතියි ඔබට😍😍😍බුදු සරණයි🙏💐❤️
👍💐
🥰💐💐
කලියා කරි එක හදන විදිහ මන් හොයන් හිටියේ nangi. අනේ ඔයාටත් ඔයාගේ ආදරණිය අම්මටත් ගොඩක් ස්තුතියි. ගොඩක් පින්. මන් කාලා තියෙනවා මුස්ලිම් මගුල් ගෙදරකින්. එත් හදන විදිහ හොයා ගන්න බැරිව හිටියේ. ඔයාලට ගොඩක් ස්තුතියි මේ වගේ රසවත් රෙසපි අරන් එනවට. කිතුල් තලප එකත් මන් හැදුවා නංගි කියලා දුන්න විදිහට. පරිස්සමින් ඉන්න බුදුසරණයි
ඇත්තද අක්කියෝ දැන් ඉතින් හදන්න පුලුවන්😍😍😍බොහොම ස්තූතියි ඔබට❤️බුදු සරණයි🙏💐❤️
මේ අබ මාලුව නම් පිස්සුවක් කෙලත් උනනවා හරිම රස පාටයි ❤️
බොහොම ස්තූතියි ස්වීටි😍😍
ඔයා හදන කෑම නම් හරිම පහසුයි.ගොඩක් කෑම වල නම් අහලවත් නෑ. ස්තුතියි මේ දේවල් කියලා දෙනවට.❤
බොහොම ස්තූතියි ඔබගේ වටිනා කමෙන්ටුවට😍❤️😍
මම මේ චැනලය බලන්නෙ විශේෂයෙන් ඔයාගෙ කට හඩ අහන්න හරිම ලස්සනට අාදරෙන් කතා කරනවා.මේ කෑම ජාතිත් හරිම විශේෂයි.තිසරණසරණයි.මම කුවෙට් සිට.
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
හරිම රසවත් පාටයි.. හදල බලන්න ම්.. Thank you නංගී.. 😀😀👍
බොහොම ස්තූතියි අක්කියා☺️😍
මට හමුවුන හොදම කුකරි චැනල් එක,, ලෝබ නැතුව කියලා දෙනවා. අහගන ඉන්න ආසයි. ඒවගේම හරිම රසපාටයි ❤
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
Thank you ...as a sri lankan muslim we are so proud of you for making our menu perfectly ..❤❤❤❤ thank you so muchhhhĥhjj
Really appreciate your comment dear😍😍😍Thank you soooo much💐🥰🥰
ඔයාගේ කෑම රසවත් වගේම කටහඩත් හරිම රසවත් ලස්සනයි හොදට කියාදෙනව අහගෙන් ඉන්න ආසයි ස්තූතිය ඔයාට අපි නොදන්න කෑමජාති කියාදුන්නට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
බොහොම ස්තූතියි❤️😍😍බුදු සරණයි🙏💐❤️
හරිම ලස්සන කටහඩක් අනේ ඔයාට තියෙන්නේ....මටත් ඉන්නවා ඕනම කෑමක් රසම රසට හදන්න පුලුවන් රත්තරං අම්මා කෙනෙක්,ඔයාගේ අම්මටත් දීර්ඝායුෂ ලැබෙන්න ප්‍රර්ථනා කරනවා නංගි ඔයාටත් සුභ පතනවා,.....මේ වගේ රස කෑම කියලා දෙන ඔයාලා දෙන්නට පිං....🙏🙏🙏
බොහොමත්ම ස්තූතියි ඔබගේ ආදරණීය කමෙන්ටුවට🥰❤️😍බුදු සරණයි🙏💐❤️
@@rooeats 🤗🤗🤗🤗
😍😍😍
Wooow "Kidu Rice Menu" No Words to Say Roo Eats Utube Channel, excellent sharing 💖💖💖 🔥👍😋 😍🔥👌
Thank you soo much ayya🥰🥰🥰
ඉස්සෙල්ලා ම අද තමයි ඔයාගේ vedio ekak බැලුවේ .හරිම ලස්සනයි .පැහැදිලි යි.
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
හරිම රසපාටයී. බොහෝම ස්තූතියී .අද අපිත් කනව කිඩූ රයිස්.❤️❤️❤️👍👍👍
ශා❤️❤️❤️බොහොම ස්තූතියි🥰🥰🥰
Waw niyami oyatai ammatai suba pathanawa digatama me wage aluth rasa kema apita gena enawata
Bohoma sthuthi obata😍😍😍
නියමයි නංගා👌👌 හරිම ඉක්මනින් ,හරිම පහසුවෙන් හදාගන්නත් පුලුවන් මේ වගේ රෙසිපි අපිට දෙනවට බොහෝම ස්තූතියි නංගා❤️❤️❤️
බොහොමත්ම ස්තූතියි වාසනා අක්කියෝ😘💐🥰❤️😍
Oyalage chiken curry eka mn ada haduva.niyamai.rasama rasaaaai
Woow harima sathutui dear😍😍😍bohoma sthuthi hadala rasaya ganath apita comment ekakin kiwwata❤️❤️❤️
ගොඩක් ස්තුතියි මම කලියා එක හදන්නේ කොහොමද කියලා හොය හොයා හිටියේ 😍❤️
ම්ම්ම්ම් ඇත්තෙන්ම පින් ...🇱🇰 අපේ සංහිඳියාවට...රස මුසුවක්
බොහොම ස්තූතියි😍😍😍
Godakrasa ayti kaliyakariya abamaluwa.oyata godak thanks.m hadala balannam.💖💖👍👍.
Aniwaryen dear❤️❤️❤️bohoma sthuthi obata😍😍😍
හරිම රසවත් මෙනූ එකක් 👍♥️ මටත් කටත් කන්න හිතුනා ♥️👌❤️🤗👍
හිටියානම් දෙනවා ඩියර්😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️
Short and sweet . Excellent.
Thank you🥰🥰🥰
කට හඩ වගෙම කැම එක්ත් නියමයි
ෂා නියමයි අක්කේ. මාරම රස ඇති. බොහෝම ස්තුතියි.😍😍
බොහොම ස්තූතියි නංගා😍😍😍
හර හරිම සතුටුයි මෙි වගෙ රසවත් වර්ණවත් ආහාර සැකසුමක් ලබාදුන්නට තෙරුවන් සරනයි යහපතක්ම වෙිවා
බොහොම ස්තූතියි ඔබට😍❤️😍බුදු සරණයි🙏💐❤️
හරිම රසවත් පාටයි හදන්න ඕන
අනිවාර්යෙන් ඩියර්😍😍😍
Great recipes, thank you for sharing 😋
Thank you❤️😍❤️
Great recipes, thank you for sharing ❤
Thank you😍😍😍
Kaliya kariya kala thibunath hadana hati igena ganna asawen hitiye. man hari asai kaliya kariyata. oyata sthutin .👌🔥❤.budusaranai .parissamata inna ❤❤❤👋👋👋
Bohoma sthuthi obata😍😍😍බුදු සරණයි🙏💐❤️
මේක දැනගෙන හිටියේම නැහැ නංගී . මම ඔයාගේ පරණ විඩියෝ ටික ටික බලනවා මේ දවස්වල . අමු අඹ කපපුවා මෙහෙ ඉන්දියන් කඩේ තියෙනවා . ආසයි අඹ මාලුව ඒ විදියට හදන්න ❤️❤️❤️❤️
අනේ❤️❤️❤️ගොඩක් ගොඩක් ස්තූතියි ඔබට😘😘😘දවසක අක්කිට අඹ කරිය හදන්න පුලුවන්💐❤️
Nice presentation and awesome recipes! I'm glad that I came across your channel.
Thank you sooo much💐🥰means a lot💐
Wow. Delicious. One of my favourite dish. Today I made mango curry. This recipe only making at mosque.
Woow nice dear😍😍😍Thank you sooo much🥰💐💐
ෂා.......නියමයි යාලු...කෙල ගිලින්න එපා කිව්වා ට කෙල නම් ගිල්ලා.....හරිම රස පාටයි........birthday එකක් ළඟ එනව, එදාට ගෙදර පැටවුන් ට හදල දෙනවා .... thank you oyala dennatama
අනේ ඒකනම් නියමයි ඩියර්❤️❤️❤️බබාලා ආස වේවි😍😍😍බොහොම ස්තූතියි ඔබට🥰🥰🥰
@@rooeats 👍👍👍👍
💐💐💐
Godak wadagath dewal igana gathta . thank you mis ❤️💖 Jesu pihitai oyala hamotama parissamin Inna.
Bohoma sthuthi obata😍😍😍බුදු සරණයි🙏💐❤️
කන්න තිබ්බනම් මරේ මරු
ඒකනේ😍😍😍
හරිම ලස්සන කටහඩක්ඔයාට බදුසරනයි
බොහොම ස්තූතියි😍😍බුදු සරණයි🙏💐❤️
Thank you so much sister
මම හෙට හදන්ස්වා ඉස්තුතීයි ඔබට
ශා නියමයිනේ😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️
Harima pahadili...thawath vedeo danna dr..
Aniwaryen❤️❤️❤️
Thank you so much very good kind explanation ❤🙏
My pleasure dear💐😍
කටහඬ හරිම ලස්සනයි 🌹🌹🌹
බොහොම ස්තූතියි❤️❤️❤️
නියමයි ස්තුතිය ඔබට
❤️❤️❤️
❤❤❤ superb
Thank you😍😍😍
MASHA ALLAH❤❤❤What a lovely voice & yummy authentic recipies 😋😋😋❤️❤️❤️
Thank you😍😍😍
Well explain dear (it's our culture menu)
Thank you😍💐💐
Thank u for sharing this. Like lamprais is a gift from the Dutch burghers to our country, kidu rice is a traditional muslim menu and it was mainly cooked in our mosques during festive seasons or alms givings. Also it was served for 5 or 6 people in banana leaves which is put inside a coconut palm leaf weaved basket.
Love ur videos. Keep posting. ❤
Thank you soo much❤️means a lot💐😍
Thank you very much.
Lassanata pahadili karala denawa.ahan inna asai manika ❤❤
බොහොම ස්තූතියි ඔබට😍😍😍
Mmm
💐💐💐
Short & sweet, but verry Clear and valuable
Thank you very much, really appreciate the comment ❤❤❤
@@rooeats 💐 The Channel has a Good future
🙏💐❤️
You and your recipe mistry sister
Thank you ❤️❤️❤️
Thanks ......
💐💐💐
Supiri good luck 👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
Thank you ❤️❤️❤️
Mouth watering niyamai ❤❤❤❤❤
Thank you😍😍😍
Oh wanna eat this right now 😮😮😮😮
❤️😍❤️
Aththamai kiyala Dena Ewa hrima pahadili
Thank you🥰🥰🥰
I love your cooking ❤,god bless you.
Thank you❤️😍බුදු සරණයි🙏💐❤️
Dakiddi asa hithenawa isthuthi 😋😋😋
❤️❤️❤️
කෙල ගිල්ලා. 😁😁😁❤❤❤😍😍😍 රසයි අනේ.
මට හිතුනා😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️
Hadala balannam👍
😍😍😍
That's look awesome ❤
Really impressed my sister 👏
Thank you sooo much🥰❤️❤️
Ane oyalage gedara awith amma athin uyapu kama tikak kanna asa hithuna.😋😋😋😋.ammage kama rasa patai
Ekane dear😍😍😍bohoma sthuthi obata❤️❤️❤️
Wow niyamai akkiyoo..💖
Thank you nanga❤️❤️❤️
පැහැදිලි කරන විඳිය හොඳයි❤❤❤❤ නංගී. Uyapuwath niyamai.💜💜💜
බොහොම ස්තූතියි අක්කි😘😘😘❤️❤️❤️
මේකට නම් කෙල ගිලෙනව.
රසය් වගේ. හදන්න ලේසියි.
ස්තුතිය්
❤️❤️❤️
❤mn oyata hari adarei akke..hari lassanai voice eka
Bohoma sthuthi nangooo adarei😘😘😘❤️❤️❤️
Elakiri
Thank you😍😍😍
Harima pahadiliy
Bohoma sthuthi💐😍
මාත් හදනවා හරිම රස පාටයි .
❤️❤️❤️
Mamth adarin baluwa hadala kiyanname kolapata sambole kohomada hadanne nangie❤❤❤
Niyamai👍👍🎂
😍😍😍
ඔබට තුති වැල්වටාරම් නැතිව වීඩියෝව ඉදිරිපත් කිරිම ගැන
අහගෙන ඉන්න ආසයි.
බොහොම ස්තූතියි❤️❤️❤️
Lassanata kiya denawa asaiahagena inna
Bohoma sthuthi😍💐💐
Amamoo dear mara lasasanai dear asave ba
Bohoma sthuthi obata😍😍
Thank youu❤️
❤️❤️❤️
Mehema hadana kramayak me dakkamai.rasa athi.hadala balanda ona
Hadala balanna dear😍😍😍bohoma sthuthi💐❤️
Wow akki 👏👏❤
Thank you nango❤️❤️❤️
Wow math hadanawa 😆
💐💐💐👌🏻❤️
Thanks
😍😍😍
ලංකාවේ කොළඹ මූස්ලීම් අයත් කුකුල් පීකුදූත් බැදල දානව මගේ ප්‍රියතම කෑමක් කලිය හරිම රසයී
Thank you
😍😍😍
Chicken curry recipe එකත් පුළුවන් නම් vedio එකක් කරන්න
හදමු ඩියර්😍😍😍හැබැයි චිකන් කරිස් අපි කීපයක් හැදුවා චැනල් එකේ බලන්න ඩියර්
කට පිස්සු වට්ටන්න රසට,පාටට සුපිරියට චිකන් කරියක් හදන්නේ මෙහෙමයි|Spicy Srilankan Chicken Curry Recipe
ruclips.net/video/jiVbiAsCRZU/видео.html
කේරලෙන් ගෙනාව සුපිරි චිකන් කරිය | Kerala Style Chicken Curry
ruclips.net/video/f2Yo_U_1Kro/видео.html
👍👌❤
😍😍😍
👍👍👍👍
😍😍😍
Godak pin karala thiye oya amma athin eka eka wargaye rasa kema kanna 😊😊 oi wage rasawathi kema saha api danethi vivida kema jathi kiyal denawa nethitham oi wage rasata dana dewal hangan enno visak kiya dennane oyalage chenel eke visheshthiwe onna okai mai asahasanam ❤❤ ammata thawa thawa kema warga hadanna me nagiya kiuwa kiyana thawa thwa shakthiya dairya lebenna kiuwa kiyanna 😊
Onna ammath obawa mathak kala kiyanna kiwwa bohoma sthuthi me adarayata dear❤️😍❤️wachana tikenma adaraya apita danenawa💐💐💐
කෙලනම් ඉනුවා...ස්තූතියි ❤️
අනේ😍😍😍
😋😋😋😋😋
❤️❤️❤️
ශා මරැනෙ
❤️❤️❤️
Like 🏖️️
😍😍😍
nangie kolapata sambole hadanne kohomada mama hadala kiyanname Thanks
Api issaraha video ekakin aran ennam akki ewage sambol warga keepayak hadana hati❤️❤️❤️
❤❤
KIDUHU RICE SUPER ❤️ 💙 ❤
Thank you😍😍😍
❤❤
😍😍😍
Thank you so much... Please cook combinations of a veg rice packet or game kade... I am Muslim I love sinhala veg rice packet and the combo.. sinhalese people know how to match vegetables...
Sure dear💐Thank you😍😍😍
❤️
😍😍😍
🤩🌹👍
Thank you ❤️❤️❤️
කාලෙකින් ඔයාගෙ ලස්සන කටහඬ අහුනා,
😍❤️😍