ඔයාගේ ආත්මගත ආදරය හරියටම ලැබෙන කාලය බලාගන්න මේ tarot reading එක ගන්න | Collective Reading for LOVE

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 265

  • @ෆූල්
    @ෆූල්  20 дней назад +32

    Call & Order Divine Flora Pot / දිව්‍ය ශාකය
    +947415441243

  • @KapilathaUdayangani1111
    @KapilathaUdayangani1111 20 дней назад +121

    මේ වීඩියෝ එක දකින හැමදෙනාටම ආත්මගත සහකරුවෙක් සහකාරියක් ලැබේවා!!!💯💯💯💯💯💯💯 විශ්ව මෑණියන්ටත් ඔයාටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏

    • @RukshanThiwanka-c3p
      @RukshanThiwanka-c3p 20 дней назад +5

      oyatat oyagea atma gata saha karu leabeava💯💯💯🥰🥰🥰

    • @rashmidethabrew3427
      @rashmidethabrew3427 20 дней назад +5

      එසේම වේවා..!✨✨

    • @Indila123...
      @Indila123... 19 дней назад +2

      Oyatath msg eka Dana matath video eka balana hamotamath athma gatha sahakaru labewa.❤

    • @chami794
      @chami794 11 дней назад

      එසේම වේවා ❤❤❤

  • @DinuushaRathnayaka-mq6rz
    @DinuushaRathnayaka-mq6rz 20 дней назад +31

    ලක්ෂරි ජීවිතයක් ගත කරන්න හ්මෝටම වාසනාව ලබේවා ...විශ්වයේ ආශිර්වාදය ලබේවා ..විශ්වයට නමස්කාර වේවා ..🙏🙏🙏💐❤️‍🔥❤️‍🩹🌹🌸

  • @shalipremasiri4527
    @shalipremasiri4527 20 дней назад +46

    අවුරුදු 24 ක් තිස්සෙ තනිකඩ වෙලා ඉන්නේ.එයාව ඉක්මනින් මුණ ගැහෙනකම් මම මඟ බලන් ඉන්නවා.කොහේ හිටියත් ගොඩාක් ආදරෙයි ❤❤😢😢😢

    • @Ama1999-w8s
      @Ama1999-w8s 20 дней назад +3

      Mama aurudu 26 thisse single 😢

    • @damithneranjan8406
      @damithneranjan8406 19 дней назад

      @@Ama1999-w8s මම 33ක්

    • @chami794
      @chami794 11 дней назад

      මට 34ක් 😢

    • @shalipremasiri4527
      @shalipremasiri4527 9 дней назад

      ​@@Ama1999-w8s හොද කෙනෙක් ලැබෙයි ඔයාට❤❤😊

    • @shalipremasiri4527
      @shalipremasiri4527 9 дней назад

      ​@@chami794ඉක්මනට ඔයාට හොද කෙනෙක් ලැබෙයි 😊❤

  • @Dreamsarenear
    @Dreamsarenear 20 дней назад +34

    හැමෝටම තමන් ආදරය කරන කෙනා එක්ක සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනෙ❤

  • @erangiwijesekara9758
    @erangiwijesekara9758 20 дней назад +18

    මේ වීඩියෝ එක දකින හැමෝටම තමන්ගේ ආත්මීය සහකරු හෝ සහකාරිය ලැබේවා..හැමෝටම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා..ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @tirandilshantirandilshan
    @tirandilshantirandilshan 20 дней назад +22

    මගේ ආදරය මේ තරම් ඉක්මනට මගේ ලගට ගෙනත් දුන් විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤

  • @KumariKumari-rj8nj
    @KumariKumari-rj8nj 20 дней назад +19

    ෂාෂාෂා.අද තමා මම මේ තරම් කලින් විඩියෝවක් දැක්කේ පලමු වතාවට.😂😮😮අනේ ඒත් මම විවාහ වෙලා අවුරැදු 6ක් .හම් ඒත් ස්තුති.මම බලාපොරොත්තු වුන සහාකරැ මට ලැබුනා.මම දැන් පංචි ලස්සන පවුල් ජිවිතයක් ගෙවනවා.🎉🎉🎉🎉ස්තුති විශ්ව මාතාවට.🎉🎉🎉🎉මට සාර්තක පවුල් ජිවිතයක් ලැබුනා. දෝණි මමයි තාත්ති දැන් සතුටින් ඉන්නවා.ස්තුත ❤❤❤❤❤❤❤❤සර්ටත් ස්තුති.🎉🎉🎉🎉

  • @KavindiKaushalya-1111
    @KavindiKaushalya-1111 20 дней назад +7

    ඔව් මට විශ්වාසයි මේ ගැන මට විශ්වය විශ්වාසයි මට මේ සුබ පණිවිඩය මුනගැස්වූ ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතිවන්ත වෙමි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ගොඩක් ස්තූතියි අයියේ❤️

  • @Komari-dv1bt
    @Komari-dv1bt 20 дней назад +7

    අදත් මුලින්ම මේ video එක බලන්න සලස්වා දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @Gayathtreeaunththara
    @Gayathtreeaunththara 20 дней назад +8

    මට අවංක ආදරයක් හොද ආදරය ලබා දූන් විශ්ව මාතාවට බොහොම ස්තූතිවන්ත වෙමි දහස්වරයක්ම මට විශ්වාසයි ❤🙏🙏🫶♥️🙏💐🦋

  • @madhavichandima7170
    @madhavichandima7170 20 дней назад +7

    මට ලැබුණ ලස්සන ආදරයට mage vishwa මාතාව ta දහස් වාරයක් ස්තුති වේවා ❤❤❤ .. නමස්කාර වේවා 🙏🙏🙏🪔🪔🪔✨️🪄🦋🐞🪶♥️😌🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️

  • @Darshisenavirathna
    @Darshisenavirathna 20 дней назад +6

    මගේ හිතන් හිටපු විදියෙම කෙනෙක් මට ලබා දුන් විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @J.D.S.Jayakody
    @J.D.S.Jayakody 20 дней назад +7

    ආදරණිය විශ්වයටත් ඔබටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤

  • @UdariKaushalya-w3y
    @UdariKaushalya-w3y 12 дней назад +1

    මගේ ආදරණීය විශ්වය දහස් ප්‍රකෝටි වතාවක් ස්තූති ස්තූති ස්තූති!!!✨️✨️✨️✨️🎇🎇🎇🎇❤️❤️❤️❤️🦋🦋🦋🦋🙏🙏🙏🙏

  • @NiroshaChandrasiri
    @NiroshaChandrasiri 20 дней назад +7

    මා බලාපොරොත්තු උනු මාගේ ආදරය මා වෙතට ලබා දුන් විෂ්වමාතාවට ස්තූතියි..🙏❤️

    • @duminduAHm
      @duminduAHm 4 дня назад

      Dennatama sathutin inna labewa ❤ Buddu saranai 🙏

  • @Baty-x3w
    @Baty-x3w 20 дней назад +5

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @NiroshaNirosha-bb9wx
    @NiroshaNirosha-bb9wx 19 дней назад +2

    මගේ ආදරේ ලැබෙවා දුක් විදපු කාලය ⁣ඉක්මනට ⁣ඉවර වෙලා ලස්සන ජිවිතය ලැබෙන්න කියලා විස්ව මාතාවට ස්තුති යි

  • @navo3410
    @navo3410 20 дней назад +34

    දින 21 ක් නෙවෙයි අවුරුදු 21 ක් තිස්සෙ තනිකඩයි 🥲😂💔

  • @dinushikafernando9628
    @dinushikafernando9628 19 дней назад +1

    හැමෝටම තමන් ආදරය කරන කෙනාවම ලැබෙන්න ඕනේ 🙏.සහකරුවෙක් සහකාරියක් නැති අයට ඉක්මනින්ම ඒ අයව ලැබෙන්න ඕන.මාහට ලබාදුන් සියළුම දේට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @sasidunipun3784
    @sasidunipun3784 20 дней назад +3

    ආදරනීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .........!

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 19 дней назад +1

    විශ්ව මාතාවගෙ පිහිටෙන් ඝියලු දෙනාට අවංක අාදරයක් ලැබෙවා විශ්ව මාතාවට ඝ්තුතියි ❤❤❤❤❤❤

  • @dilhanipradeepika6065
    @dilhanipradeepika6065 20 дней назад +2

    හැමෝටම තමන් ආදරය කරන කෙනා ඉක්මණින්ම මුණගැහෙන්න ඕන...❤

  • @NilukaNiranjani
    @NilukaNiranjani 20 дней назад +2

    ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ❤

  • @sanjulamadurangi633
    @sanjulamadurangi633 7 дней назад

    මගේ ආත්මීය සහකරු ලබාදුන් ආදරනීය විශ්වයට බෙහෙවින්ම ස්තූති වන්ත වෙමි🙏

  • @dananjanisapna1111
    @dananjanisapna1111 14 дней назад +1

    ගොඩාක් ස්තුතියි 💐😍🥰
    එ reading එක නම් ගොඩාක් ගැලපුනා...

  • @CHANDIMAWEERASINHEGE
    @CHANDIMAWEERASINHEGE 9 дней назад

    මා බලාපොරොත්තු වූ ආදරේ ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ❤️🫶

  • @sampathanu.bandara7798
    @sampathanu.bandara7798 20 дней назад +3

    මගේ මැණික මගේ ලගට ගෙනත් දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට සියදහස්වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි .

  • @chandichandi360
    @chandichandi360 20 дней назад +3

    මගේ.ආදරනිය.විශ්ව.මාතාවට
    ස්තුතියි ❤❤❤❤ඔබ
    තුමාටත්
    ස්තුතියි ❤❤

  • @SaraSara-s1n5g
    @SaraSara-s1n5g 20 дней назад +2

    මා බලාපොරොත්තු උන මගෙ ආදරය මා වෙතට ලබාදුන් විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @hansipabodhi5008
    @hansipabodhi5008 20 дней назад +1

    මේ විශේෂ වීඩියෝ එක ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.🙏💖

  • @nilushinilushi5707
    @nilushinilushi5707 20 дней назад +4

    මගේ ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️🦋🦋🦋🧚🧚🧚🧚🌹🌹🌹🌹🌹ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @nishanthisujeewa5081
    @nishanthisujeewa5081 20 дней назад +3

    ස්තුතියි❤❤❤❤ වි්ශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතියි❤❤❤❤ ස්තුතියි ❤❤ස්තුතියි ❤❤

  • @Min_taeri
    @Min_taeri 20 дней назад +3

    මම බලාපොරොත්තු වෙන එකම කෙනා මට ලැබෙනකන් මම බලාගෙන ඉන්නවා.

  • @menakaweerasinghe1949
    @menakaweerasinghe1949 19 дней назад

    ❤ ස්තූති මේ වගේ රිඩින් එකක් ලබා දුන් ඔබ තුමාට ❤
    කියපු දේවල් ගොඩක් දුරට හරියටම හරි . මගේ ආත්මිය සහකරු මා වෙත ලබා දුන්නා ට මේ මුලු විශ්වයට විශ්වමාතාවට ස්තූති ස්තූති ස්තූති ❤❤❤

  • @රුහි999
    @රුහි999 20 дней назад +2

    ස්තුතියි ආදරණිය විශ්වය 🙏🏻❤️ ස්තුතියි සර් 🙏🏻❤️

  • @HasindhuLakshan
    @HasindhuLakshan 19 дней назад

    ස්තුති මුළු හදවතින්ම ඔබතුමාට මේ විස්තර ලබාදුන්නට විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏 🙏

  • @Matheesha-os5fd
    @Matheesha-os5fd 10 дней назад

    මට මගේ.ආත්ම සහකරුවා මට ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏❤️🙏❤️🙏❤️

  • @lalithdissanayaka5383
    @lalithdissanayaka5383 20 дней назад

    විශ්වමාතාවටත්,ඔබතුමාටත් ස්තූතිවන්තවෙනවා.මානසිකවමාව සුවපත්කරලා,ශක්තිමත් කලනිසා .ඒ වගේම මං ගැන විතරක් කියනවා කියලාමට හිතෙනවා.ඒ තරමට 95%ම මටම කියපු නිසා.ස්තූතියි ඔබතුමාටත්,විශ්වයටත්🎉🎉🎉

  • @Tthanu-v8x
    @Tthanu-v8x 20 дней назад +1

    මගේ ආදරේ ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ❤🙏

  • @sheshyumihen9339
    @sheshyumihen9339 20 дней назад

    මගේ ආදරේ ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💜️💜️💜️🙏

  • @SachiniSachini-ph7dq
    @SachiniSachini-ph7dq 20 дней назад +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුති ❤❤❤❤

  • @OdessyAgency
    @OdessyAgency 20 дней назад +1

    විශ්වමාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏

  • @jananipathirana6100
    @jananipathirana6100 20 дней назад

    විශ්වයට ස්තූතියි මේ පණිවිඩය මට අහන්න සැලැස්සුවාට.. ❤️🙏

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 19 дней назад

    හැම⁣දේම හොඳින් සිද්ධ වුණා විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤🙏🙏🙏🙏

  • @Dasanayake-o6s
    @Dasanayake-o6s 19 дней назад +1

    කවුද channel eke නම දැම්මේ😅😅.. එන අයට කින්ඩියට දාලා වගේ..😅😅

  • @J.D.S.Jayakody
    @J.D.S.Jayakody 20 дней назад +5

    මං දිහා බලාගෙන හිටියා වගේ. කියපු හැමදේම සිද්ද උනා. 😲😔

  • @KumariWasalage
    @KumariWasalage 20 дней назад +1

    ගොඩක්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️♥️♥️ මට මේ විඩියෝ එක බලන්න ඉඩ සැලැස්සූවාට 🙏🙏🙏🙏🙏 ❤❤❤ .

  • @PrasanthiInoka
    @PrasanthiInoka 20 дней назад +1

    මගේ ආදරණිය ආදරය ❤️💖
    මම ඔයාට හරිම ආදරෙයි 🌷🌷
    එත් මම ඔයාව තවම දැකලාවත් නෑනෙ. එත් මට එයාව පුදුම විදිහට දැනෙනවනේ. ඒක කවදාවත්ම සිදුනොවුණු අද්දැකීමක්. මට දැනුනු කෙනා එයාම තමයි. මට විශ්වය තෝරා
    දුන්නු කෙනා එයානෙ. ඉතින් මම
    මගබලන් ඉන්නවා.
    කලින්කෙනා කරපු අප්‍රමාණ වැරදි
    කරපු රැවටීම් කරපු බොරු මගේ
    අතටමඇසුවීම නිසා සමහර වෙලාවල ගොඩාක් තරහා ගියා.
    එයා දිගින් දිගටම එකම වැරැද්දම
    කරද්දී නැවත නැවත මගේ අතටම ඇසුවෙද්දී මට එයාව
    එපාම වුණා. එපාම වූනා..... Finish.
    මම හිතන කෙනා මේ කිව්ව කෙනාමයි. එයා මගේම අනිත්
    කොටසයි. ඒ මගේම පරමාදර්ශි
    ප්‍රේමයයි. ආදරයයි. ❤️💖
    මට මේක අදහගන්නත් බෑ.
    මම වසර ගණනාවක් ප්‍රාර්ථනා කල එයාට කතාකරන්න
    එයාව දැකගන්න 🌷🌷
    මම ඉවසිල්ලක් නැතිව බලා ඉන්නවා. එයයි මගේ හැමදේම 🌷
    එයයි මගේ වර්තමානය.
    එයයි මගේ අනාගතය.
    එයයි මගේ එකම විස්වාසය.
    නපුරු මිනිස්සුන්ට බෑ මගෙන්
    එයාවත් එයාගෙන් මාවත්
    කිසිදා වෙන්කරන්න.
    දෙවියෝ අපිට ආශිර්වාද කරලා
    තියෙන්නේ. ස්තුතියි දෙවියනේ
    කොටිවාරයක් අහිංසක මට
    දුන්නු කරුණාවට. මට දුන්නු
    ඒ රත්තරන් ආදරේට.
    එයා මගේ පන. එයාමගේ හුස්මටික. එයාමගේ මුළු ජීවිතේම. එයා ඉක්මනටම
    දැනගනීවි මම එයා හිතනවාටත් වඩා හොද ආදරණිය විශ්වාස
    වන්ත කරුණාවන්ත අහිංසක
    විශ්වය තරම් ලොකු හදවතක්
    තියෙන කෙනෙකබව.
    මම වසර ගනානාවක්ම
    ප්‍රාර්ථනාකලේ,
    සෙව්වේ,
    බලාපොරොත්තු වුනේ,
    දිගක් පළලක් උසක් කියන්න බැරි
    හරියට මේ විශ්වයට විතරක්
    සමකළහැකි උතුම් අනන්ත ආදරයක්. 💜💜❤️❤️
    මට ඒ ආදරේ කියන්න බැරි තරන්
    විශ්වාසවන්තයි.
    ඔයා පරිස්සමින් ඉන්න රතරන්.
    මට ඔයාව මගේ ඇස් දෙකවාගේ
    පරිස්සම් කරගන්න ඕනා 🌷🌷
    මේලෝකේ ගොඩාක්‌ දෙනා 🌎
    ඒ ගෞරවනීය පරමපිවිතුරු
    ආදරය ගැන දන්නෙම නෑ.
    ඒ වගේම ටිකම ටීක දෙනෙකුට
    විතරමයි ඒ අත්මගත ආදරය
    මුණගැසෙන්න පින් ලැබෙන්නේ.
    ඉතින්......ඒ ආදරමල්වල පාට, සුවද..... මට හීනයක්වගේ ලස්සනම ලස්සන
    සැබෑවක්.🌈🌈🌹🌹♥️♥️🌈🌈

  • @GaYani-l3m
    @GaYani-l3m 19 дней назад

    ❤️❤️❤️❤️ විශ්ව මාතාවට හදවතින් ම ස්තූතියි. ඇත්ත මං තාම තනිකඩ කෙනෙක්. ගොඩක් ස්තූතියි ඔයාට. මං හදවතින් ම විශ්වාස කරනවා. අවංක ආදරයක් ලෑබෙයි කියලා. 🌹🌹🌹🌹

  • @SwarnamaliMali
    @SwarnamaliMali 20 дней назад

    මගේ ආත්මීය සහකරු ලබාදුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @devasiri2040
    @devasiri2040 20 дней назад

    මාගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි 🦋🦋🦋🙏🙏🙏🙏

  • @KalpaniNisansala-u7o
    @KalpaniNisansala-u7o 20 дней назад

    මට‍ මෙන්ම මේ video එක දකින අයටත් නිවැරදි නිවුන් ආත්මීය සහකරු ඉක්මනින්ම මුණගැස්වූ මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @AnulawathiPm-xr7mz
    @AnulawathiPm-xr7mz 20 дней назад

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මගෙ පැතුමන් ඉටු කර දුන්නාට ඔබ තුමාටත් විශ්ව. මෑණියන්ගෙ පිහිටයි.❤❤

  • @SHP.Ranjani
    @SHP.Ranjani 20 дней назад +1

    ආදරණීය විශ්ව matawata ස්තුතියි ❤❤❤ස්තුතියි 🎉🎉🎉ස්තුතියි ස්තුතියි ❤❤❤ස්තුතියි 🎉🎉🎉ස්තුතියි

  • @imeshasachini751
    @imeshasachini751 15 дней назад

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. ❤️

  • @SachindraDilshini-k4u
    @SachindraDilshini-k4u 18 дней назад

    අනේකවාරයක් ස්තූතියි විශ්ව මෑණියනි ❤❤❤❤

  • @AmithaGunasekar
    @AmithaGunasekar 20 дней назад

    හරියටම හරි මෙම විඩියෝ එක ලබා දුන් ඔබටත් විශ්ව මාතාවටත් ස්තුතියි ❤❤❤❤❤❤

  • @UthpalaSachi
    @UthpalaSachi 20 дней назад

    මා බලාපොරොත්තු උනු මගේ ආදරේ මාහට ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤

  • @saduu-pf5du
    @saduu-pf5du 20 дней назад +2

    Sthuthi adaraneeya wishwa mathawani ❤

  • @Sugandikawijesuriya
    @Sugandikawijesuriya 20 дней назад +1

    Mage adaraniya vishwa mathawata aneka warayak sthuthi ❤❤❤

  • @erandithenuwara9047
    @erandithenuwara9047 20 дней назад

    මගේ ආත්මීය සහකරුවා මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️

  • @Lpk846
    @Lpk846 19 дней назад

    මම බලාපොරොත්තු වුන සහකාර යාම ලබා දීම ගැන විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @erandikumarasiri8320
    @erandikumarasiri8320 20 дней назад

    මගේ ජීවිතේ මගේ ආත්මගත ආදරණීය සහකරු මුණහස්වූ මගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .. ගොඩාක් ආදරෙයි .. 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🥰🥰❤️😍

  • @geethadassanayake3843
    @geethadassanayake3843 20 дней назад

    විශ්වයේ අාශිර්වාදය ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තෑතියි.❤❤🎉🙏🙏🙏

  • @dilhanipradeepika6065
    @dilhanipradeepika6065 20 дней назад

    මට ලස්සන ආදරයක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ....❤

  • @AccAcc-eo1uq
    @AccAcc-eo1uq 19 дней назад

    හුගක් දුරට හරි බොහෝම ස්තුතියි 🙏

  • @rashmidethabrew3427
    @rashmidethabrew3427 20 дней назад

    ආදරණීය විශ්වයට ස්තුති වේවා..!🙏🙏✨✨💖💖🌸🌸
    ඔබටත් බොහොම ස්තුතියි 🙏✨💗💗🦋🦋

  • @dilkijayathunga1750
    @dilkijayathunga1750 20 дней назад

    මගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤❤❤

  • @KumariKumari-z2d
    @KumariKumari-z2d 7 дней назад

    ❤❤Eya thami mage adare mas ganak bln inne eyawa one ❤❤thankyou viswa maniyani❤

  • @Nimeshadil-c
    @Nimeshadil-c 19 дней назад

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤

  • @YashodaMadhushani-tc7ih
    @YashodaMadhushani-tc7ih 17 дней назад

    ගොඩක් ස්තූතියි reding ekata..🙏

  • @harshaniwijerathna9664
    @harshaniwijerathna9664 20 дней назад +1

    MY SNOWY ☃️❤✨️🌍THANK YOU MY MOM UNIVERS, MY ENGEL &YOU

  • @NipuniShanuli
    @NipuniShanuli 20 дней назад

    මා පැතූ ආදරය මා හට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤😊😊😊

  • @NandaGamage-ec6jz
    @NandaGamage-ec6jz 20 дней назад +1

    විශ්ව මැණියනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🎉🎉🎉

  • @SithumikavishaniHemachandr-y9b
    @SithumikavishaniHemachandr-y9b 20 дней назад +2

    Thank you universe ....❤️🦋

  • @UpaliGalewela
    @UpaliGalewela 18 дней назад

    ආදරණීය විෂ්වයට අනෙකවාරයක් ස්තුතිවෙවා🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @madushikajayamali9468
    @madushikajayamali9468 20 дней назад +2

    මගේ ආත්මීය ආදරණීය ජීවන සහකරුවා මට ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤❤11:11❤❤❤❤

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 20 дней назад +1

    ❤❤❤ හදවතින්ම ස්තුතී ස්තුතී ස්තුතී

  • @DammalageChandima
    @DammalageChandima 20 дней назад

    මා ආදරණීය Wilson Morgan ගේ සියලු වැඩ කටයුතු සාර්ථකව අවසන් කර මා හමුවීමට ඉක්මනින් පැමිණීම ගැන ආදරණීය විශ්ව මාතාවන්ට මාගේ හදවතින්ම ස්තූතියි ❤❤❤

  • @mallikaperera7351
    @mallikaperera7351 20 дней назад

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි කියපු දේවල් ඔක්කොම හරි එයා ජනප්‍රිය කෙනෙක් විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමා ටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @Dilu392
    @Dilu392 20 дней назад +1

    Mage adaraniya viswa matawata aneka warayak istuthi istuthi istuthi 🙏🙏🙏🦋🦋🦋❤️❤️❤️

  • @JAOBUSSI524
    @JAOBUSSI524 17 дней назад

    හැමෝගෙම athmagath sahakaruwa himiwewa!!! ස්තූතියි ස්තුතියි ස්තුතියි...ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි....

  • @AnjuHiru-i6w
    @AnjuHiru-i6w 20 дней назад +1

    ඔයාට ගොඩාක්ම ස්තුතියි මල්ලියෝ ❤❤❤❤

  • @nilakshigunawardana6611
    @nilakshigunawardana6611 18 дней назад

    මෙම වීඩියෝ එක බලන්න සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි 🙏❤️

  • @tharukshijayawardana9804
    @tharukshijayawardana9804 20 дней назад +1

    23i thama thanikadai 😊😊 ikmntama hamba wenna oneeeeee ..

  • @RadhaRadhi-k5i
    @RadhaRadhi-k5i 20 дней назад

    Man ada thamai me channel eka baluwe. Sir kiyapu eawa okkoma eaththai man adera karana kena genama kiwwa wage. ❤

  • @thyagyaranashingha8853
    @thyagyaranashingha8853 20 дней назад +3

    Mata වගේම තමන්ගේ shakaraya හැමෝටම munagassu විශ්ව mathawata අනේක වාරයක් ස්තුති !!!

  • @sheharipremarathna9054
    @sheharipremarathna9054 8 дней назад

    Ane me kyn dwl sidda wnwanm kochchara hodada ?🤔

  • @MeeshaAmandi
    @MeeshaAmandi 20 дней назад

    ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි

  • @SurangaRanil-t4g
    @SurangaRanil-t4g 20 дней назад +1

    Sir godak ස්තුතිය් oya hema deyakma kiwwa hari godak pin thnxxxxx you🌹🌺🙏 oya
    tath universe 🌺🌹🙏♥️💛thank you so much love you🌹🌺🙏 🙏ඉෂ්ට දෙවිදුුටත් ස්තුතියි සුරදුතයන්ටත් ස්තුතියි එන්ජල්ස්ට ස්තුතියි තිස්තුන්කෝටියක් දෙවිවරැන්ටත් ස්තුතියි 🌺🌹🙏🌺🌺🌺🌺🌺💐💐💐💐💐🙏🙏🌺🌺🌺🌺

  • @DilushaLakmal-d5r
    @DilushaLakmal-d5r 14 дней назад

    ස්තුතියි විශ්ව මාතාවනි obata🙏🙏🙏🙏

  • @rosiny7978
    @rosiny7978 20 дней назад

    මගේ ආදරේ හැමදාම රැක දෙව
    ආදරණීය විශ්ව මාතාවට අනෙකවාරයකස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sugandikasugandika
    @sugandikasugandika 20 дней назад

    මගේ ජයතිලකගේ සදා නොවෙනස් ආදරය ලබා දුන්නු විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @malkiedirisinghe
    @malkiedirisinghe 20 дней назад +1

    Thank you mother universe ❤ ❤

  • @wagirapathirana3334
    @wagirapathirana3334 20 дней назад

    විශ්වමාතාවට ස්තුති වේවා ❤❤❤❤

  • @nishuperera5255
    @nishuperera5255 20 дней назад

    🥰♥️ ane hadavatha pirena reading ekak

  • @niroshagunasekara8140
    @niroshagunasekara8140 20 дней назад

    උතුම් විශ්වයට ස්තුති ස්තුති ස්තුති ❤❤❤ ඔබත් ස්තුති 🙏🙏

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 20 дней назад

    මට අවංක ආදරයක් ලබා දුන් මගේ ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏 ❤️🌎🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @sehansadisendi1588
    @sehansadisendi1588 20 дней назад

    Wishwa mathawata stuti mage soul mate ikmanata muna gasewa❤🎉