Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
fb eken gurun kurun natanawa dekala awe
Math😂👍
Math
Mamath
Me 2 😂😂😂
Mamath ❤❤
පොලී මුදලාලිගේ මුණට තේ එක වදින එකයි, කුරුං ගේ dance එකයි නම් 😂😂
අම්මෝ හිනාවෙලා බඩත් කොරවුනා බන් ඒ සීන් එකට..😂
මට මේ දැන් වගේ තාමත් මතකයි කෝපි කඩේ මේ ලස්සන සීන් එක තිබුණ කතාංගය විකාශනය කලේ මීට අවුරුදු 23කට කලින් මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයේදී මම ඉස්කෝලේ 9 වසරේ පන්තියේ හිටපු 2000 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 13 වැනි බදාදා මේ අද වගේම දවසේ ඒ 2000 අවුරුද්දේ දෙසැම්බර් මාසයට ඉස්කෝලේ නිවාඩු දීලා තිබුණ දවස්වල.කෝපි කඩේ මේ ලස්සන කතාංගය පෙන්වලා හරියටම අද මේ 2023 අවුරුද්දේ දෙසැම්බර් 13 වැනි බදාදා දවසට නොදැනීම අවුරුදු 23ක් ගත වෙලා.මට තාමත් මතකයි මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 13 වැනි බදාදා අද වගේ දවසේ රෑ අටයි පහළොවට කෝපි කඩේ මේ ලස්සන කතාංගය පෙන්වන්න පටන්ගත්ත වෙලාවේ මම අපේ ගෙදර අය එක්ක බලලා හිනාව නවත්වන්න බැරි තරම් හිනා වුන හැටි.එදාට පස්සේ ටික දවසකින් 2000 අවුරුද්ද ඉවර වෙලා 2001 වර්ෂය ලැබුවාට පසු 2001 අවුරුද්දේ ජනවාරි 02 වැනි අඟහරුවාදා නැවත ඉස්කෝලේ පටන්ගත්ත දවසේ පන්තියේ ළමයින්ද කෝපි කඩේ මේ කතාංගයේ සීන්ස් මතක් කරලා හිනා වුන අතීත මතකය මගේ ජීවිතේ හදවත පාරවන අතීත මතකයක් ලෙසින් තාමත් මතකයි.ඉතින් ඒ වගේම කෝපි කඩේ මේ ලස්සන සීන්ස් තිබුණ මේ කතාංගය පෙන්වලා නොදැනීම අවුරුදු 23ක් ගත වෙලා තියෙන 2023 අවුරුද්දේ දෙසැම්බර් 13 අද දවස වෙනකොට මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ දෙසැම්බර් 13 වැනි බදාදා අද වගේ දවසේ කෝපි කඩේ මේ කතාංගයේ රඟපෑව නළු නිළියන් කීප දෙනෙක් ජීවතුන් අතර නැත මාටින් ගුණදාස,දමිතා සළුවඩන,චිත්‍රා වාකිෂ්ට,සුසිලා කුරගම ඔවුන් ජීවිතයෙන් සදහටම සමුගෙන ගිහිල්ලා.කීප දෙනෙක්ම ඉන් ඉවත් වෙලා රොඩ්නි ෆ්රේසර්,කුමාර සිරිවර්ධන,තිලක් කුමාර රත්නායක,දමයන්ත පෙරේරා ඔවුන් අද එහි නැත.මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ දෙසැම්බර් 13 වැනි බදාදා අද වගේ දවසේ හොඳම තත්වයක තිබුණ කෝපි කඩේ ටෙලි නාට්‍යත් මෙලෝ රහක් නැති වෙලා අද එය ඩවුන් එදා එය ආසාවෙන් නැරඹූ ෆෑන්ස්ලාත් විශාල පිරිසක් එය අත්හැරලා. මේ වගේ ලස්සන සීන්ස් තිබුණ කතාංගයක් පෙන්වලා අවුරුදු 23ක් ගත වෙනකොට කාලය බොහෝ දේවල් වෙනස් කරලා.
❤
හිතහොද යකෙක්
අවුරුද්ද නම් 2000 කියලා මතකයි.ම්
කෝ මෙක දැකලා ආපු උන්😂
හරිම ලස්සනයි..... මේ කෝපිකඩේට තමා අපි ආස... දැන් නම් ඒක බලන්නේ ඒ මියුසික් එක අපිව ආයෙත් පොඩි කාලෙට අරන් යන නිසා විතරයි... නැත්නම් ඒකේ බලන්න දෙයක් නෑ ඇත්තටම.. ශික්.... ITN එකට පුලුවන් නම් දැන් කෝපි කඩේ නවත්තල ආයේ 1 ඉදන් සතියකට 1 ගානේ දාන්න පුලුවන් නම් තවත් අවුරුදු 15 - 18 අපිට සතුටින් කෝපි කඩේ බලන්න පුලුවන්.... අනේ එහෙම වෙනවා නම්.... බැගෑපත් වෙලා ඉල්ලනවා...
එකඟයි මම.කෝපි කඩේ හොඳම තත්වයක තිබුණ කාලේ පෙන්වපු ලස්සන කතාංග මේවා ඒ කාලේ කෝපි කඩේ පෙන්වන බදාදා දවසට අපි ඉන්නේ රෑ අටයි පහලොව වෙන්නේ කොයි වෙලාවේද කියලා.ඒ තරම් පුදුම විදිහට අපේ හිතට කාවැදිලා තිබුණේ ඒ කාලේ කෝපි කඩේ.අද කෝපි කඩේ කියන්නේ මෙලෝ රහක් නැති විගඩමක් ,කාලය කාදමන විගඩමක් හිරිකිත ජරා කතාවක් අද ඒක ඩවුන්.අද තියෙන කෝපි කඩේ බලන එක දුර්වල කමක් දැන් මේක සීන් එකෙන් කපලා දාන්න.
කෝපි කඩෙන් බලපු සුපිරිම කතාවක්. මම මේක හුඟක් කල් youtube එකෙන් හෙව්වා❤
fb එකේ කොටසක් දැකලා ආවෙ
තේ එකෙන් ගහන සිස්ටම් එක පට්ට
සරත් කුලාන්ග සර් හිත හොද චරිතයක් ❤
එහෙව් නාට්ටියක් පස්සෙ කාලෙක දේසපාලුවන්ට නොසෑහෙන්න කඩේ ගිහින් මිනිස්සුන්ට එපා කෙරෙව්වා
Very true.
සහතික ඇත්ත කතාවක්
සහතික ඇත්ත
කෝපි කඩෙි ගියපු ලස්සනම කොටසක්.ගොඩාක් ස්තුතියි තව ඔන පැරණි කොටස්
කුමාර සිරිවර්ධන කතාව ලියන කාලෙ කතා ලස්සනයි
වෙසමුනි වරම,මාන,පහනකින් භූතයෙක් මතුවන කතාවක් එහෙම තිබ්බා සුපිරි කතා
අපේ...ලමාකාලේ....කාලනම්..පුදුම..දෙයක්...මේවා දකිදි..😢😢😢
මාරම ලස්සන කොටසක්... මීට අවුරුද්දකට දෙකකට කලින් මේ නලුවම මේ වගේ පෙරේතයෙක්ට රගපාපු කොටසක් ගියා සිරසේ ගියපු නොනාවාරුනී මහත්වරුනී එකේ, කරුණාවතීගේ ලව් සීන් එකක් කනත්තක... ❤️❤️❤️ මේවගේ පරණ කොටස් දෙන්න පුලුවන් තරම්...❤️
Episode eka mathak da
ඔව් තිබ්බා එහෙම කොටසක් නෝනාවරුනි මහත්වරුනි ඩ්‍රාමා එකේ 😂😂😂
Lassanayi ❤❤❤❤😂
අපේ ළමා කාලය සුන්දර කරපු ඒ සොදුරු දක්ෂ කලාකරුවන් සියළු දෙනාටම ස්තුති, මෙ කොටස බලන කොට මට අවු. 12 ක් විතර ඇති
අනිවාර්යයෙන් saho matat 11 k wethara 2001 mn hithanne
WAPASELA ඔයාට 12යි මට වයස අවුරුදු 16යි කෝපි කඩේ මේ කොටස පෙන්වපු දවසේ මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ දෙසැම්බර් මාසේ.
@@yasiruheshan8422කෝපි කඩේ මේ ලස්සන සීන් එක තිබුණ කොටස විකාශනය කලේ මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ දෙසැම්බර් මාසේ.
මටත් අවුරුදු 12යි ඉස්කෝලෙ 7 පංතියෙ හිටියෙ
@@yasiruheshan8422 හදුනාගැනිම සතුටුයි 😊
කෝපිකඩේ සාමෙල්ට බූතයෙක් ආපු 500 කතාව නැද්ද
කුරුන් ගුරුන් rock style dance 🎸💀🔥
Fb එකෙ කුරුන් ගුරුගෙ කොටසක් දැකල ආවෙ episode එකත් හොයන්
Hoya hoya hitiya kotasak ❤️
ඔව්...මට මේ කොටස හොඳට මතකයි
@@damithnamaldissanayake7798මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ දෙසැම්බර් මාසේ විකාශනය වුනේ.
Eposide 500 සුපිරි
Niyamayi tava danna
කොපි කඩේ සුපිරී ❤❤❤❤
කෝපි කඩේ 💖💖👌👌🇱🇰🇱🇰🙏🙏💫💫
මේක නම් හොඳට ම මතකයි. ගොඩක් ස්තූතියි අප්ලෝඩ් කලාට. 😅
රෑකඩ ඩාන්ස් එකෙන් පස්සේ සුපිරියක් දැම්මේම නැ සගෝ😕
Ado podi kale මතක ❤😂🎉
මෙන්න .රියල්ම .කෝපි .කඩේ❤
Niyama katavak😊😊
මේ කතාවෙ එදාතිබ්බ ඒ ලස්සන දැන් නෑ දැන්නම් මෙලෝ රහක් නෑ මේ කොටස හොදට මතකයි
අනේ එකම එක කතාවයිනෙ තියෙන්නෙ....😢😢😢
Kurun mama ammo dance eka 😂😂😂
2000න් පස්සේ ඉපදුණු කාලකණ්ණි බලාපල්ලා ඔන්න ටෙලි
සුපිරි
මෙයාලගෙ එපිසොඩ් එකක් තියනවා තියනවා දයාවති වෙනත් ලොකෙකට ගිහිල්ලා සිදුවිමක් තියන.
මාන
@@AaaSugathඒක youtube නෑ නේද
mata lawata mathakai. Eka maru 😂
😂😂😂😂Supiri dance ekak 😅😅😅
සන්තෝසයි පන්සීය කොටස හොයල දෙන්න කෝ 🤔
Kopi kade 800 weni kathangaya denna puluwanda
සාමෙල් අප්පුහාමි කඩේදි බෝතලේට බූතය දාන කොටස දෙන්නකො
ආතල් ලෝකයක්
ටික් ටොක් video එකක් දැකලා ආවේ කුරුන් ගුරුන් නටනව ❤
තව කොටසක් තිබුන සාමෙල් අප්පුට බෝතලේකින් භූතයෙක් හම්බවෙන ඒකක්. ඒකත් නියමයි.
අනේ please කෝපි කඩේ ටෙලි නාට්‍ය පැරණි කොටස් ඔක්කොම දාන්නකෝ
Danna puluwan hema ekakma idiriyedi dennam...
@@OldGoldDramaඅද හෙටම එකක් දාන්නකෝ..ප්ලීස්....🙏🙏🙏
@@OldGoldDrama අර පිටසක්වලයෙක් ගමට ආවේ අන්න ඒ කොටස දාන්න
Pitasakwala jeewiya awa episode eka torana you tube account eke thibba.
@@harshupiya8209 Thanks. යාලුවා ep 1000
ඉස්සර සුපිරි
බුකියෙන් දැකල හොයන් ආව අපි 😁🤭
Headphone dan baladdi oluwa patthakata bara wenawa. Ai ithin patthak nane.
Kochara බැලුවත් apa wen na
පිටසක්වල ජීවියා ඉන්න එක දාන්න. මතක විදිහට 800 වෙනි කොටස.
අර ඩිංගියාට පිටසක්වල ජීවියා වැහෙන එකද
1000 නේ
@@DULICOOKING නෑ නෑ.. Alien කෙනෙක් ගමට බහින සීන් එකක් තියෙනවා
@@AaaSugath 1000ත් තිබ්බා. ඒක නම් මං දැක්කා youtube තියෙනවා. 800 එකෙත් alien කතාවක් තමා තියෙන්නෙ. අන්න ඒක හොයාගන්න ඕනෙ.
ඒ 800 වැනි කොටස විකාශනය වුනේ මීට 21කට 2002 අවුරුද්දේ ඒ කතාංගයේ නම යාළුවා.
VHS එකක්ද? ගැස්සි ගැස්සි ඇහෙනවා තැන් තැන් වල එකසිය ගානට
තව තියනවනම් දාන්න නිවාඩු දවස් ටිකේ බලන්න
Thankyou🎉❤👌🏻
kurun kiyanne wadda
තව මේ වගෙ episode දන්නකො
මේක බැලුවා පොඩි කාලේ
Fb එකේ කුරුංගුරුං නටනවා දැකලා ආවේ
තව කොටසක් දාන්නකෝ
Godak lassanai.
Ane niyamai
සුවදගෙ වෙසක් කූඩුව දාන්නකෝ..🙏
Thibboth dannam
පරණ ඒව දාන්න..තව එකක් තිබ්බ බූතයෙක් තක්කලො ගෙඩි වකින් ගහන එකක්
2024/8/10 ❤❤
දයාවතීව එක තැනකට ගිහාම කොපි කඩේ වගෙ චරිත ඉන්න වෙනත් ග්‍රහලෝකෙකට වැටෙන කතාවෙ link එක mention කරන්න
සිරි සේන...අතල්..😂😂
niyama kathawak.
කැරකෝප්පුව කියන්නේ මොකක්ද දන්න එකෙක් කියපන්කෝ😕
සොහොනේ මිනී තියන්න හදපු අම්බලම😕
ලොකුවට ටෝක් දෙන්න නම් දන්නවා එක දන්නේ නැ 😂
@@ANAGARIKADARMAPALA අනගාරික පගෝ උඹ කොහේද උට්ටෝ මෙහෙ මැරිලා හුගක් කල් නෙ🤣🤣🤣
කනත්ත.පුතේ ❤
Super
Ammo gurug gurug maru natum sirisana aiyath😂😂😂
Tawa Ona Oya waga ewa
කෝ තාම නෑනේ එක කොටසයිනෙ තවම😨
මහ දවල් kg කෑල්ලක් ගැහුවාමත් ටිකක් ඔය සීන් එකට එනවා😂
ඔයවගේ තව කොටස් ගොඩාක් තියනව ඒවත් දෙන්න
Thava Holman episode tibba wage mathakai...
Kari sapak denne😂❤
පොළිය tea 2k නැවා 😂
Tawa ona kopi kade
Danawa thawa kopi kade ...
Me episode ekanam peak
අපිත් වැරදි එකෙකුට චන්දෙ දීල දැන් උන්ගෙ පදේට නටනව.ඊලග චන්දෙදිවත් වැරැද්ද නිවරදි කරමු.මුලු රටම NPP.
Adooo Keri athal oiii😂😂
උපාලි අයියා.නේද holmanata.ඉන්නේ ❤
රාජපක්ශල තමයි මේ කෝපිකඩේ කෑවෙ.
Na. Kopi kade awul wenna gatte 2001 withara idala mata mathaka widiyata
Fb එකේ නැටුමෙන් පස්සේ ආපු අය 😂
Fb ekn awee
සරත් කුලාංක
thawa dapanko bokka
තව දාන්න පුක පොඩ්ඩක් ඈත් කරලා අල්ලපන්
❤patt
පිං සිද්ද වෙනව පරන ඒව ඔක්කොම දාන්න
Channel eka share karala puluwan tharam subscribe karanna idiriyedi puluwan tharam dannam.
@@OldGoldDrama තව හොල්මන්ඒවා පිටසක්වල ඒවා දාන්න
@@OldGoldDramakara katha 3y ne dala tiyenne
Takkali gediyakin gahana buthayage kathawa dannako
Episodes kiweni ekada
දයාවතී බැදුම් කාලා මහ දවාලෙ එලියෙ ගිහින් යකෙක් ගහපු එපිසෝඩ් එකක් තිබ්බා නේද
Ow sirimathi kiyala kenek enne agata
We want more.
Pissu puusi
What?@@Nitrotyperacerlegend
Karakoppuwa kiyanne sohonata
සොහොන් බිමට. මන් හිතන්නේ.
කෝපි කඩේ එක කතාවක් තිබුනා බන්ඩා සුවඳලා හොරු රැලක් අල්ලනවා කැළේ ඇතුලෙ ඉදලා ඒ කොටස දන්නවාද ?
Puliyankulame
අනේ කොච්චර ලස්සන ද
කුරුං ගුරුං මතුරල පුටු උඩින් යවන කොටසක් තිබුන නම මතක නෑ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න
මටත් මතකයි ඒ කොටස පොලී මුදලාලි හදන්න දුන්නු පුටුවගයක් හදන්න පරක්කු වුනා කියලා කුරුංගොයියට බැන්නට පස්සේ තමයි පුටු ටික හදලා පොලියගේ ගෙදරට උඩින් යවන්නේ පුටු ටික
අනේ ඔව් .මට ඒක බලන්න ඕනි
මොන්වද ඇට නැති පස් කියන්නේ....
වියලි මිදි
2024
හොල්මනගේ අතේ ඇඟිලි 6ක් දැක්කා ද?
එයාට කොහොමත් ඇඟිලි 6 තියෙනවා
❤❤❤❤
Ane athitheta adila giya
😍😍😍😍😍
🙏
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
fb eken gurun kurun natanawa dekala awe
Math😂👍
Math
Mamath
Me 2 😂😂😂
Mamath ❤❤
පොලී මුදලාලිගේ මුණට තේ එක වදින එකයි, කුරුං ගේ dance එකයි නම් 😂😂
අම්මෝ හිනාවෙලා බඩත් කොරවුනා බන් ඒ සීන් එකට..😂
මට මේ දැන් වගේ තාමත් මතකයි කෝපි කඩේ මේ ලස්සන සීන් එක තිබුණ කතාංගය විකාශනය කලේ මීට අවුරුදු 23කට කලින් මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයේදී මම ඉස්කෝලේ 9 වසරේ පන්තියේ හිටපු 2000 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 13 වැනි බදාදා මේ අද වගේම දවසේ ඒ 2000 අවුරුද්දේ දෙසැම්බර් මාසයට ඉස්කෝලේ නිවාඩු දීලා තිබුණ දවස්වල.කෝපි කඩේ මේ ලස්සන කතාංගය පෙන්වලා හරියටම අද මේ 2023 අවුරුද්දේ දෙසැම්බර් 13 වැනි බදාදා දවසට නොදැනීම අවුරුදු 23ක් ගත වෙලා.මට තාමත් මතකයි මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 13 වැනි බදාදා අද වගේ දවසේ රෑ අටයි පහළොවට කෝපි කඩේ මේ ලස්සන කතාංගය පෙන්වන්න පටන්ගත්ත වෙලාවේ මම අපේ ගෙදර අය එක්ක බලලා හිනාව නවත්වන්න බැරි තරම් හිනා වුන හැටි.එදාට පස්සේ ටික දවසකින් 2000 අවුරුද්ද ඉවර වෙලා 2001 වර්ෂය ලැබුවාට පසු 2001 අවුරුද්දේ ජනවාරි 02 වැනි අඟහරුවාදා නැවත ඉස්කෝලේ පටන්ගත්ත දවසේ පන්තියේ ළමයින්ද කෝපි කඩේ මේ කතාංගයේ සීන්ස් මතක් කරලා හිනා වුන අතීත මතකය මගේ ජීවිතේ හදවත පාරවන අතීත මතකයක් ලෙසින් තාමත් මතකයි.ඉතින් ඒ වගේම කෝපි කඩේ මේ ලස්සන සීන්ස් තිබුණ මේ කතාංගය පෙන්වලා නොදැනීම අවුරුදු 23ක් ගත වෙලා තියෙන 2023 අවුරුද්දේ දෙසැම්බර් 13 අද දවස වෙනකොට මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ දෙසැම්බර් 13 වැනි බදාදා අද වගේ දවසේ කෝපි කඩේ මේ කතාංගයේ රඟපෑව නළු නිළියන් කීප දෙනෙක් ජීවතුන් අතර නැත මාටින් ගුණදාස,දමිතා සළුවඩන,චිත්‍රා වාකිෂ්ට,සුසිලා කුරගම ඔවුන් ජීවිතයෙන් සදහටම සමුගෙන ගිහිල්ලා.කීප දෙනෙක්ම ඉන් ඉවත් වෙලා රොඩ්නි ෆ්රේසර්,කුමාර සිරිවර්ධන,තිලක් කුමාර රත්නායක,දමයන්ත පෙරේරා ඔවුන් අද එහි නැත.මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ දෙසැම්බර් 13 වැනි බදාදා අද වගේ දවසේ හොඳම තත්වයක තිබුණ කෝපි කඩේ ටෙලි නාට්‍යත් මෙලෝ රහක් නැති වෙලා අද එය ඩවුන් එදා එය ආසාවෙන් නැරඹූ ෆෑන්ස්ලාත් විශාල පිරිසක් එය අත්හැරලා. මේ වගේ ලස්සන සීන්ස් තිබුණ කතාංගයක් පෙන්වලා අවුරුදු 23ක් ගත වෙනකොට කාලය බොහෝ දේවල් වෙනස් කරලා.
❤
හිතහොද යකෙක්
අවුරුද්ද නම් 2000 කියලා මතකයි.ම්
කෝ මෙක දැකලා ආපු උන්😂
හරිම ලස්සනයි..... මේ කෝපි
කඩේට තමා අපි ආස... දැන් නම් ඒක බලන්නේ ඒ මියුසික් එක අපිව ආයෙත් පොඩි කාලෙට අරන් යන නිසා විතරයි... නැත්නම් ඒකේ බලන්න දෙයක් නෑ ඇත්තටම.. ශික්.... ITN එකට පුලුවන් නම් දැන් කෝපි කඩේ නවත්තල ආයේ 1 ඉදන් සතියකට 1 ගානේ දාන්න පුලුවන් නම් තවත් අවුරුදු 15 - 18 අපිට සතුටින් කෝපි කඩේ බලන්න පුලුවන්.... අනේ එහෙම වෙනවා නම්.... බැගෑපත් වෙලා ඉල්ලනවා...